සිංහල 'බඩු' නිවසටම... පට්ට පට පට...

හරි මම අද ඔයාලට දෙනවා තවත් වටිනා කියන දෙයක්. ලංකාවෙ මිනිස්සු සිංහලනෙ... ඉතින් ගොඩක් අයට ඉංග්‍රීසි පිලිබඳ එතරම් දැනුමක් නෑ. ඇත්තම කිව්වොත් ගොඩක් අය ඉංග්‍රීසි වලට බයයි. මම කලින් දීපු ඇඩෝබි ආෆ්ටර් එෆෙක්ට් ටියුටෝරියල් පැක් එක මිලදී ගන්න සමහරු පසුබට උනේ තමන්ට ඒක ගත්තට කරගන්න පුලුවංවෙයිද කියන බය නිසා. මොකද ඒ වීඩියෝ ටියුටෝරියල් සේරම ඉංග්‍රීසි. නමුත් ඔබට තියෙන්නෙ බොහොම සුලු ඉංග්‍රීසි දැනුමක් උනත් ඒ වීඩියෝ ටියුටෝරියල් බලලා පහසුවෙන් සබ්ජෙක්ට් එක අල්ල ගන්න පුලුවං. මොකද වීඩියෝ ටියුටෝරියල් වල කරන්නෙ මොනවාද කියලා ඔබේ ඇස් දෙකට පේන නිසා. ඒ ටියුටෝරියල් පැක් එකෙන් පුලුවං සුපිරි වැඩ කාරයෙක් වෙන්න.
ඔයා ඉංග්‍රීසි වලට ආස නෑ කියලා කියමු. දිය කරලා පෙව්වත් ඉංග්‍රීසි බැරි අයට මම අද දෙනවා මුලු සිලබස් එකම කවර් වෙන Complete සිංහල Tutorial DVD හතරක්. මේ DVD හතරෙ පැක් එක ඔයාලට ලැබෙන්නෙ ඉතාමත් සුලු මුදලකට. අපි ඔයාලගෙන් මේ පැක් එක ඔයාලගෙ ගෙදරට රෙජිස්ටඩ් පෝස්ට් එකෙන් එවන්නම ගන්නෙ රුපියල් 1199ක් වගේ පොඩි ගානක්.
ඔයාලා මේ ටික ක්ලාස් එකකට ගිහිල්ලා කෝස් එකක් විදියට කරා නම් අනිවාර්යෙන් රුපියල් විසි තිස්දාහක් යනවා. හැබැයි මේ ටියුටෝරියල් පැක් එකෙන් ක්ලාස් එකකදි ලැබෙනවට වඩා වැඩි දැනුමක් ඔයාලට ලැබෙන බව වගකීමෙන් කියන්න පුලුවන්... හරි අපි දැං බලමු ඔයාලට ලැබෙන්නෙ මොනවාද කියලා.
මෙම ටියුටෝරියල් පැක් එක මිලදී ගැනීමේදී ඔබට හිමිවන දේ...
(DVD 4ම රුපියල් 1199ක් පමණි.)
(DVD 4ම රුපියල් 1199ක් පමණි.)
01.) Adobe After Effect Complete සිංහල Tutorial - 1 DVD : මෝෂන් ග්‍රැෆික් හෙවත් චලන චිත්‍රක නිර්මාණය සඳහා යොදා ගන්නා ජනප්‍රියම මෘදුකාංගයකි. වෙළෙඳ දැන්වීම්, රූපවාහිනී වැඩසටහන් හා චිත්‍රපට සඳහා මෝෂන් ග්‍රැෆික් නිර්මාණය මෙන්ම ස්පෙෂල් ඉෆෙක්ට්ස් හෙවත් විශේෂ ප්‍රයෝග සඳහා වැඩිපුරම යොදා ගන්නේ ආෆ්ටර් ඉෆෙක්ට්ස්ය. මේ එය සරල සිංහලෙන් ඔබට කියා දෙන වීඩියෝ පාඩම් මාලාවයි.
02.) Adobe Premiere Pro Complete සිංහල Tutorial - 1 DVD : විඩියෝ සංස්කරණය සඳහා යොදා ගන්නා ජනප්‍රියම මෘදුකාංගයකි. වීඩියෝ සඳහා හඬ මුසු කිරීමට හා විවිධ ඉෆෙක්ට්ස් ලබා දීම මෙමගින් සිදුකරයි. මේ එය සරල සිංහලෙන් ඔබට කියා දෙන වීඩියෝ පාඩම් මාලාවයි.
03.) Adobe Photoshop Complete සිංහල Tutorial - 1 DVD : චිත්‍රක සහ ජායාරූප ආශ්රිත සංස්කරණ සහ ප්රතිනිර්මාණ විෂයයෙහි දී ඉතා පහසුවෙන් හැසිරවිය හැකි ජනප්‍රියම මෘදුකාංගය වෙන්නෙ ඇඩෝබි ෆොටෝෂොප්ය. මේ එය සරල සිංහලෙන් ඔබට කියා දෙන වීඩියෝ පාඩම් මාලාවයි.
04.) Adobe Illustrator Complete සිංහල Tutorial - 1 DVD : සිතුවම් සහ රූ සටහන් ආශ්රිත නිර්මාණ කිරීම සඳහා යොදාගත හැකි ප්‍රබල පැකේජයක් ලෙස ඇඩෝබි ඉලස්ට්‍රේටර් හැඳින්විය හැක. මුද්‍රනය සඳහා පමණක් නොව, බහුමාධ්‍ය හෝ අන්තර්ජාල, ඉ-මේල් මාධ්‍ය වැනි සජීව ප්‍රකාශන සඳහා ග්‍රැෆික්ස් නිර්මාණය කිරීමටද ඇඩෝබි ඉලස්ට්‍රේටර් හොඳ මෘදුකාංගයකි. මේ එය සරල සිංහලෙන් ඔබට කියා දෙන වීඩියෝ පාඩම් මාලාවයි.
ඔබත් මේ සුවිශේෂි සිංහල පාඩම් මාලාව මිලදී ගැනීමට කැමතිද? එසේ නම් ප්‍රමාදනොවී පහත දුරකථන අංකය අමතා වැඩි විස්තර ලබා ගන්න.
සංජය අමතන්න : 071 1 578 578
වැදගත්ම දේ : අද කාලේ විවිධ දේවල් වල මිල එක්ක සංසන්දනය කරාම රුපියල් 1199ක් කියන්නෙ ලොකු ගානක් නෙමෙයි. හැබැයි මම දන්නවා ඒක ඔයාලට ලොකු ගානක් කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි දුන්නම අපිට බඩු ලැබෙයිද? කියන එක. මම කලින් ලිපියකින් සුපිරි TV Series රොත්තක් නිවසට ම එව්වා නේ? ඒකෙදිත් සමහරු හිතුවෙ අපි සල්ලි අරං පනියි කියලා. හැබැයි තාම අපි ඉන්නවා. ඒවා මිලදී ගත්තු අය ස්තූති කරලත් තිබුනා කමෙන්ට් වලින්. බය වෙන්න එපා මම වැඩක් කරනකොට සේරම තිතට ප්ලෑන් කරලා කරන්නෙ. ඔයාලා ගෙවන සතයක් වත් අපි හොරකං කරන්නෙ නෑ. කරලත් නෑ. ඔයාලා ගෙවන මුදලට වටිනාකම ඔයාලට ලැබෙයි. අපිව සැක නම් ඔයාලා මේ වැඩේට සම්බන්ඳ වෙන්න එපා.
මම හිතනවා මේ අවස්තාව ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉගෙන ගන්න දේකට රුපියල් 1199ක් වියදම් කරන එක පාඩුවක් නෑ. ඔයාලා මේ සබ්ජෙක්ට් එකට වියදම් කරන මුදල් එක්ක බැලුවම ඒක ඉතාමත් සුලු ගානක්. එහෙනම් මේ වටින අවස්තාව මිස් කරගන්න එපා. දිගටම එන්න මේ පැත්තට වටින ඒවා තොගපිටින් අරන් යන්න.
මාව සම්බන්ද කරගන්න ඕන නම් මේ මගේ ෆේස්බුක් එකවුන්ට් එක (https://www.facebook.com/HacKrisH.ZBIZ)
මේ මගේ ඊමේල් ලිපිනය : hackrish@gmail.com
මේ මගේ ඊමේල් ලිපිනය : hackrish@gmail.com
ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලට පැක් එක ගෙදරට රෙජිස්ටඩ් පෝස්ට් ලැබුනට පස්සෙ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න මතක තියාගන්න බඩු ලැබුනා කියලා. මොකද එතකොට තමයි මට සතුටු. එහෙනම් අදට මම ගියා. ආයෙත් හමුවෙමු... ජය ශ්‍රී...
gaththa ekek copy ekak piratepay ekata damapalla
ReplyDeleteමචන්, එහෙම දෙයක් විහිලුවටවත් කියන්න එපා. මේ වගේ සේවයක් කරගෙනයන්න උදව් කරන එක තමා අපේ වගකීම. අපේ ආකල්ප හැදෙන්න ඔනේ.
Deletepiratepay? වචනෙ වත් හරියට ලියපං... කස්ටිය අරගෙන උබට දෙන්න තමයි පොරකන්නෙ...;)
ReplyDeleteඔන්න හැකෝ මමත් බල බල ඉන්නෙ නැතුව උදේ පාන්දරම සංජයට කෝල් කරා. සඳුඳට ගෙන්න ගන්නවා. ස්තූතියි උබට. මේවා අපි සල්ලි වලට ගන්න ගියා නං එක ඩීවීඩී එකක් 950ක් 1000ක් වෙයි. උඹ මේ කරන සේවයට උබට පිං.
ReplyDeleteමම සඳුඳට අනිවාර්යෙන්ම ගන්නවා.
මාත් ගන්නවා. මටත් ඕන.
ReplyDeleteසඳුදට ගනිමි... චැක් අද ඉරිදානෙ. නැත්තං අදම ගන්න තිබ්බා.
ReplyDeleteමම කලින් පැක් එකත් ගෙන්න ගත්තා හැකා අයියෙ ඒක නම් සුපිරියි.
ReplyDeleteඋඩම ඇනෝට නිකං දෙන්නං. හැබැයි පොඩ්ඩක් නැවෙන්න වෙනවා.
සිංහල ඒවා දෙනවා නං බල බල ඉන්නෙ නෑ හෙටම ගන්නවා. තැන්කූ දෙයියො
ReplyDeleteකලින් පැක් එක ඊයේ ලැබුනා මචං. තෑන්ක්ස්. මේක හෙට ඕඩර් කරනවා. පොටෝශොප් වලට විතරක් වෙනම පැක් එකක් දෙන්න බලන්න.
ReplyDeleteaniwa... mekath ganna one.. mokada me wage deyak gaththata wadi wenne na.. man genna gaththu dvd 5e eka dvd ekak upset gihin.. mama eka hackata qwama eeta pahuwenidama post karala thibba... kisi dekata bayawenna epa.. gewana sathayakatawath wanchawak wenne na.. bohoma sthuthi
ReplyDelete3d max , maya තියෙනවා නම් ඒවත් දෙන්නකෝ. අනිවා මම හෙට ගන්නවා මේ ටික.
ReplyDeleteඑල එල මාත් ලගදිම ගන්නවා, සිංහලෙන් මොනවා කරන්න බැරිද?
ReplyDeletemachan hacka.. mata oke after ekai premier ekai witharak ganna puluwanda? ehema gannawanam keeyakda wenne?
ReplyDeleteකලින් ටියුටෝරියල් පැක් එක ගන්න මටත් ගොඩක් ආස හිතුනා. ඒත් නමක්, ගමක්, වාසගමක් නැති කෙනෙක් එක්ක මුදල් ගනු දෙනු කරද්දි පොඩි බයක් තිබුනා. ඒත් මම ඔයාගෙ වචනෙ විශ්වාස කරලා පලවෙනි පැක් එක ඕඩර් කලා. මට චිශ්වාසයක් තිබ්බෙ නෑ ඒක ලැබෙනකම්. මට ඒක සතියක් ඇතුලත ලැබුනා. ඔයාට බොහොම පිං. ඒවා කරද්දි මටත් දැං ඉකෙන් ටික හිතෙනවා මට වැඩක් කරන්න පුලුවං කියලා.
ReplyDeleteසමහරු ලෝබ කම නිසා සල්ලි වියදම් කරන්න අකමැතියි. ඒත් මම නොපැකිලිව කියන්නම් හැක්‍රිශ් මහත්තයා මේ දෙන දේවල් ගන්න බයවෙන්න එපා. රුපියල් 1000ට වඩා වැඩි වටිනාකමක් ඔයාලට ලැබෙනවා. මම මේ මගේ අත්දැකීමෙන් කතා කරන්නෙ.
kauruhari mata teamviewr key ekak dennako plzzzzzzzzzzz
ReplyDeletechamod sasanka says:
ReplyDeleteApril 21, 2012 8:10 PM
machan hacka.. mata oke after ekai premier ekai witharak ganna puluwanda? ehema gannawanam keeyakda wenne?
---------------------------------------------------------------------------------
කෑලි... කෑලි... දෙන්නෙ නෑ මචං. ගන්නවා නම් පැක් එකම ගන්න වෙනවා...:(
heko menna me uba dapu post aka poddak balapanz ko
ReplyDeletehttp://hackrish.blogspot.com/2011/02/keyman-70-crack.html
meke { Full Free Download My PC Helabasa 2008 + Crack by -HacKrisH- }
download karaganna vidiyak ne fil blok kiyala wetenawa bnz
puluwannam aka download karaganna link akak dipanz ko
uba kiyala thiyena vidiyatama wede karaganna puluwan akak
plzzzzzzzzzzzz
heta ude sanjayata cl kaka dennam DVD tika genna ganna
මචං මට හොයල දෙන්න පුළුවන්ද සිංහල යුනිකෝඩ් වැඩ කරන කොරල් ඩ්‍රෝ වගේ ඩෙස්ක්ටොප් පබ්ලිෂින් සොෆ්ට්වෙයා එකක්.
ReplyDeleteBank account number eka report kala thowa dan policeyen kudalagen yayi.
ReplyDeleteමචං හැකා, මම ගත්ත prison break එකේ එක DVD එකක් අඩුයි. මචං මොකද කරන්නේ?
ReplyDeletehacka ayya adobe flash tutorial ganna tiyanawada?
ReplyDeletehako mata udauwak one.ubawa contact karaganna puluwanda?
ReplyDeletemama dan order karala 2 weeks withara.ko mage DVD tika,salli gaththa nam awapan
ReplyDeleteහැකා අයියේ.. උබ මෙ කරන සේවයට කොහොම ස්තුති කරන්නද කියලා දන්නෙ නෑ මචං.. ගොඩක් පින්.. ඔය වගෙම networking ගැනත් මොනා හරි එලියට දැමිමොත් නරකද??.. පට්ට පට පට නේද.. ජය වෙවා.
ReplyDeleteAnonymous says:
ReplyDeleteApril 22, 2012 10:03 PM
මචං හැකා, මම ගත්ත prison break එකේ එක DVD එකක් අඩුයි. මචං මොකද කරන්නේ?
--------------------------------------------------------------------
සංජයට කම්ප්ලේන් කරන්න.
Anonymous says:
ReplyDeleteApril 22, 2012 7:52 PM
Bank account number eka report kala thowa dan policeyen kudalagen yayi.
-------------------------------------------------------------------------
උබ හිඟන්නෙක් නම් හිඟා කාපං...
පුංචී කෙලී says:
ReplyDeleteApril 22, 2012 11:11 PM
hacka ayya adobe flash tutorial ganna tiyanawada?
-----------------------------------------------------
flash tutorial නෑ දරුවො
Namal says:
ReplyDeleteApril 23, 2012 9:33 AM
hako mata udauwak one.ubawa contact karaganna puluwanda?
-----------------------------------------------------------
මේල් කරන්න....
lakmal says:
ReplyDeleteApril 23, 2012 9:37 AM
mama dan order karala 2 weeks withara.ko mage DVD tika,salli gaththa nam awapan
---------------------------------------------------------------------------------
පෝස්ට් එක දැම්මෙ පෙරේදා... සති දෙකකට කලින් ඉල්ලුවෙ කොහොමද කියලා හිතා ගන්න බෑ. ලොල්. වත්කමක් නැත්තං කෙලින් කියපං නිකං එකක් දෙන්නම්...ලොල්.
නැත්තං අනුන්ගෙ බ්ලොග් පෝස්ට් එකක් හොරකම් කරං පාඩුවෙ හිටපන්
machn me videos umba karapuwada,nattham wena site walin aragena collection karapuwada?ekak ganna one bnz mawa danuwath karapnko...:D
ReplyDeleteඅඩෝ උබ මට හොරෙන් දෙනවා නේද කියන්නෙත් නැතිව , සොරි වෙන්න ඕනේ බං බ්ලොග් එක බලන්න බැරි උනා කාලෙකින් ,
ReplyDeleteඋබ මේ කරන වැඩේ වටිනාකම දන්නේ උබට ඔය බැනල තියෙන ඒඋන් , අද්දැකීමෙන් කියන්නේ ,
මොකද උන දන්නවා මේ වගේ වටිනා දෙයක් අනිත් ඒඋන් ඉගෙන ගත්තම හරියට උන්ට ගේමක් එනවා කියල ,
හෑ හෑ....
කොරන දේ හොදින් කොරන් යන්න උබට ජය ! ,
ඒ මටත් ඕනේ බං ........... :( :( :( වවුච් කොපි එකක් :D :D :D
හැක්‍රිශ් අයියේ.. අයියාව ෂුවර් කරලා මම Adobe After Effects Tutorials, Ps Top screat . 5.5 Master collection මෙ සෙට් එකට මම රුපියල් 1600.00 දිලා සංජයගෙන් ඉල්ලුවා.. අදට හරියටම දවස් අටක් මට තාම ලැබුනෙ නැ.. මම සංජයට කෝල් කරාම එයා කිව්ව පොස්ට් කලා කියල.. මට හවස එයා msgz එකක් පස්සේ එව්ව .. එයව මේ සම්බන්දව කතකරන්න එපා කියලා.. මම ඉට පස්සෙට් අයේ සංජයට කතා කලා ඉට පස්සෙ එයා කිව්වා ටව ටිකක් බලන්න කියලා .. ඒත් තාම නැ මම මොකද කරන්නේ.. දුන්නු Adress එකත් හරියටම හරි :(
ReplyDeleteමම ඉන්නෙ කුලියාපිටියේ
FB - http://www.facebook.com/Sanjana.hirushan
Email - Hirushanroxlive@gmail.com
Sanjana Hirushan says: K.A.P.K.Kulathunga. මූණමල්දෙණිය.
ReplyDeleteඔයා සල්ලි දැම්මෙ 19වෙනි බ්‍රහස්පතින්දා. ඔයාට තැපැල් කරන්න සිද්ද උනේ 21වෙනි සෙනසුරාදා. ඉරිදා නිවාඩු. කලබල වෙන්න එපා. ඔයාගෙ අම්මා කතා කරාම මම කියලා ඇති ඔයාට තැපැල් කරලා තියෙන්නෙ කියලා. අපි වැඩ කරන්නෙ විශ්වාසය මත. ඔයාලට තියෙන හදිස්සිය තැපැල් කන්තෝරු වල උන්ට නෑ. ඒක නිසා පැක් එක ගෙදරට එනකම් ඉවසන්න. අනිවාර්යෙන්ම ඔයාට එනවා. බයවෙන්න එපා.
අනිත් එක තමයි මම කිසිම වෙලාවක මැසේජ් කරලා නෑ මගෙන් මේ ගැන අහන්න එපා කියලා. මගේ නම්බර් එක පැය 24ම වැඩ. ඕන වෙලාවක කතා කරන්න. ඔයාට අනිවාර්යෙන් ලැබෙයි.
Sanjana Hirushan says: කොලුවෝ... සුට්ටක් ඉවසපන් ලැබෙනකම්. පෝස්ට් කරලා තියෙන්නෙ. හෙට හරි නැත්තම් ලබන සතිය ඇතුලත හරි ලැබෙයි. මම 1600අරං පැනලා යන්නෙ නෑතෝ...;)
ReplyDeleteado post kale aparadene bnz gedaratama gihin ganna thibbane,dennama මූණමල්දෙණිය. ne..aiyo aiyo...:d...dennama kuliyapitiye ne.:D
ReplyDeletemachan, math dan call kala..aniwa genna gannawa
ReplyDeleteඅනේ හැක්ක්‍රිෂ් කොලුවො , මේ ටිකේම බිස්නස් ගැන මිසක් අපිට අළුත් ජිල්මාට් වැඩ ටිකක් දෙන්නෙ නැතිදො? මොකද බ්ලොග් ලියන එක එපා වෙලාත්ද? අනෙ අපි පව්නේ, මොනව හරි ක්‍රැක්,ටිප්, වගෙ දෙවල් ටිකක් ගැනත් දාන්නකො....
ReplyDeleteඔන්න මාත් සංජයට කතා කරල, ඕඩර් කලා. සල්ලි දාල ලිපිනයත් SMS කලා. හෙට නිවාඩු නිසා අනිද්දා තැපෑලට දානව කීවා. බලමු.....!
ReplyDeleteසිංහල ටියුටෝරියල් පැක් 300ක් තැපැල් කර අවසානයි...;) 23, 24, 25, 26, 27, හා 28 වැනි දිනයන්හී ඉල්ලුම් කල සියලු දෙනාට තැපැල් කර අවසානයි. බ්ලොග් පෝස්ට් එක දැම්මට පස්සෙ අදික ඉල්ලුමක් ඇති වූ බැවින් තැපැල් කිරීමට දිනක් දෙකක් ප්‍රමාද වීම ගැන අපගේ බලවත් කණගාටුව. තවමත් නොලැබුන අයට ඉදිරි දින දෙක, තුන තුල ලැබෙයි. 23වෙනිදා විතරක් 173පැක්ස් ඕඩර් කරලා තිබුනා. ඉල්ලුම වැඩි නිසා සපය ගන්න අමාරුව තමයි තිබුනෙ.
ReplyDeleteමෙන්න ලැබුන අය දාපු පෝස්ට් : https://www.facebook.com/groups/onlinehelpz/347644361965484/
අපි තව ටික දවසකින් මේක නවත්තනවා. ඔබත් ප්‍රමාදනොවී දැන්ම ඔබගේ පිටපත වෙන්කරවා ගන්න.
PAYPAL VALIN GEVANNA BERIDA
ReplyDeleteKO BUN ME BLOG EKE HACKING GANA KISIMA DEYAK NANE!
ReplyDeleteමමත් ගත්තා,මටත් ලැබුනා,වැඩේ නම් එළකිරි,ගොඩක් දවසකින් එන්න බැරි උන නිසා මේ ගැන බ්ලොග් එකේ කොමෙන්ට් එකක් දාන්න බැරි උනා,කොහොම වෙතත් මුනුපොතේ නම් දැම්මා පොටෝ කෑල්ලකුත් ගහල,මෙන්න බලන්න.
ReplyDeletehttps://www.facebook.com/groups/onlinehelpz/permalink/347644361965484/
ඒ වගේම උඩ කොමෙන්ට් බලද්දි පොඩි දුකකුත් හිතෙනවා,මොකද මේ වගේ වැඩක් කරලත් දොස් කියන අය ඉන්න නිසා,ඒකත් සාධාරණයි,මොකද සිංහල කොල්ලෙක්නේ මේ වැඩේ කරන්නේ.ඔන්න පොත්ත සුදු එකෙක් මොනවා හරි යටි බඩක් දුන්නොත් ලක්ෂයක් හරි දීලා ගයි,ඒ වගේම nice,thanks,great,කියලා ගමකට කොමෙන්ට් කරයි...
මචන් හැකෝ අවුලක් නැහැ,ගොතයෝ කෑ ගැහැව්වට අපේ පුකේ මයිල් ගහක්වත් හොල්ලන්න බැහැ,උඹගේ බ්ලොග් එකට මගෙන් සුභපැතුම්!!!!!!!!
_________________
කොල්ලනේ හැමෝම මේක ගනිල්ලා,එලකිරි,වැඩේ කරන විදිය නියමෙට තියෙනවා,ගොඩාක් වටිනවා.
මම ගත්තෝ....... ගෙදරටම ආවෝ.... අම්ම කෝල් කරල කිවුව ආව කියල ගෙදර ගිහින් බලන්නම්කෝ.........
ReplyDeleteඑල.. උඹේ සිංහල අත්වැල ස්වයං වින්දන DVD ටික ලැබුනා! පට්ට ඈ..
ReplyDeleteAnonymous says:
ReplyDeleteMay 2, 2012 2:00 AM
Tho meva danne apita adareta kiyala meeke inna gonnu hitan inne. Me blog eken mu hodata salli hamba karanawa. MU BUDDHIMAYA DEPALA HORAKAM KARALA JIVATH VENA BALLEK>
යකෝ මියක් කඩන්නේ අත ලෙවකන්න නෙවිනේ,බ්ලොග් එකෙන් මූ හම්බ කරත් එකයි නැතත් එකයි,ඒත් මටනම් වැදගත් ගොඩක් දේවල් හැකාගේ බ්ලොග් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා,ගන්නවා,මේ උඩ දාලා තියෙන කොමෙන්ට් එක දාපු මහත්මයා "ඔයාටත් පුළුවන් නම් තවකාටහරි ප්‍රයෝජනයක් වෙන දෙයක් කරලා කියක් හරි හොයාගනින්,මුණ පෙන්නන්නේ නැතිව බොරුවට ගොන් පාර්ට් නොදා"________________&^%*$^*@*
මටත් අද සිංහල පැක් එක ලැබුනා. ඒකට ස්තූතියි. ඔබට පිං.
ReplyDeleteඒත් එක්කම ලංකාවෙ ඉන්න සක්කිලි බල්ලං ගැන වචනයක් කියන්නම්. මේ රටේ වැඩි හරියක් ඉන්නෙ සිංහල මිනිස්සු. ඒ සිංහල මිනිස්සුං ගෙන් 90%ක් හොඳයි. නමුත් තවත් 10%ක් විතර ඉන්නවා අවජාතක බල්ලො. මුංට කවදාවත් හරියට වැඩක් කරන්න බෑ. ඒක උංගෙ උප්පත්තියෙ වරද. මුං කරන්නෙ හැම වෙලාවෙම වැඩක් කරන මිනිහෙක්ට කෙලවන්න දඟලන එක. වෙන මුකුත් නෙමෙයි මුන්ට තියෙන්නෙ ඉරිසියාව. මුන්ට ජීවිතේට වැඩක් හරියට කරගන්න බෑ. කරන මිනිහෙක්ට කරන්න දෙන්නෙත් නෑ. මහ සක්කිලි අවජාතක හැත්තක් ඉන්න රටක් මේක. සිංහලයා කෙලවන්න දඟලන්නෙ සිංහලයටමයි. මුංගෙ අම්මලාට තම්බි ඇරලා වදලා තියෙන නිසා තමයි මුන්ට මේ ජාන පිහිටල තියෙන්නෙ. මේ සක්කිලි හැතිකරේ කරන්නෙ මොකක් හරි කරලා වැඩක් නවත්තන්න. ඔයවගේ උන්ගෙ අම්මලාට තව තවත් තම්බිම අරින්න ඕන කියන එකයි මගේ එකම ප්‍රාර්තනව.
හැක් සහෝදරයා ඔබට ජය. තව තවත් මෙවැනි දේ කිරීමට ඔබට ශක්තිය ලැබේවා.
නියමයි මචං. මටත් ඔන්න අද ආවා. සතුට කියා ගන්න බෑ. මුලින් විශ්වාසයක් තිබුනෙ නැතත් දැං ශුවර්. මැක්සාම ටියුටෝරියල් සෙට් එක. මම සජයට කිව්වා. ඇඩෝබි පොටෝශොප් පැක් එක ඉක්මනට දාන්න.
ReplyDeleteඔන්න හැකෝ මටත් ලැබුනෝ. මේ බලන වෙසක් මහේ හැකා බුදු වේවා!!!
ReplyDeleteAnonymous says:
ReplyDeleteMay 2, 2012 2:00 AM
Tho meva danne apita adareta kiyala meeke inna gonnu hitan inne. Me blog eken mu hodata salli hamba karanawa. MU BUDDHIMAYA DEPALA HORAKAM KARALA JIVATH VENA BALLEK>
------------------------------------------------------------
කරන්න වැඩක් නැත්තම් තොගේ අම්මව කතාකරගෙන පු* ඇරපිය.
නියමයි බ්‍රදර්. හොඳ වැඩක්. මාත් සංජයට කෝල් කරා. හෙට ගෙන්න ගන්නවා. බල්ලො බිරුවට ගනං ගන්න එපා. බල්ලො බුරන්නෙ නැතුව වෙන මොනවා කරන්නද?
ReplyDeleteරුපියල් දෙදාහෙම බඩු අද ලැබුනා. කමෙන්ට් කරන්න ප්‍රමාද වීම ගැන සමාවෙන්න. මෙච්චරවෙලා ඒවා බැලුවා. ස්තූතියි. මට නම් මේවා මහමෙරක් වගේ වටිනවා.
ReplyDeleteහලාවත දනුශ්ක
හෙහ්... හෙහ්... හැංගි... හැංගි... කමෙන්ට් කරන හිඟන්නට මේ කියන්නෙ.... සල්ලි නැත්තං එකක් නිකං එවන්නම්... ඉරිසියයි වගේ නම් මට කරන්න දෙයක් නෑ. දුකයි උඹ ගැන. හැංගි හැංගි කමෙන්ට් කරන්නෙ මට තියෙන බය නිසානෙ. උබ පිරිමියෙක් නම් මට උබේ ඩීටෙල්ස් එවපං. හැබැයි උබට එවන්න බෑ. මොකද උබ බයයි මට... උබ දන්නෙ මොකක් හරි කමෙන්ට් එකක් හැංගිලා දාලා දුවන්න. අපි උබලා වගේ නපුර්ශක තාත්තලාගෙං බිහිවෙච්ච උන්ට කියන්නෙ පොන්නයො කියලා. හහ්... හහ්... හහ්...
ReplyDeleteඕන දේකට බණින්න එවුන් ලංකාවේ ඕන තරම් ඉන්නවා බන්. ඕවට reply කරන්න උබේ වටිනා කාලය නාස්ති කරන්න එපා . ඒ වෙලාවේ තව වැදගත් tutorial එකක් හදපන්. Silicon Valley eke ඉගෙන ගන්න අපිට උබ ගොඩක් වටිනවා.
Deleteඕන දේකට බණින්න එවුන් ලංකාවේ ඕන තරම් ඉන්නවා බන්. ඕවට reply කරන්න උබේ වටිනා කාලය නාස්ති කරන්න එපා . ඒ වෙලාවේ තව වැදගත් Tutorial එකක් හදපන්.මේ Silicon Valley එකේ ඉගෙන ගන්න අපිට උබ ගොඩක් වටිනවා.
Deleteමරු අයිය ...හොද බ්ලොග් එකක්....http://gamagedaramalli.blogspot.com/
ReplyDeleteමරු අයිය ...හොද බ්ලොග් එකක්....http://gamagedaramalli.blogspot.com/
ReplyDeletemahan mamath gaththa patta (y) eke thiyana English poddak amarui therunganna eunata ela maxxa
ReplyDeletehttps://www.facebook.com/photo.php?fbid=2980236439871&set=o.150397831690139&type=1&theater
ඕන්න මටත් හම්බවුනා ආෆ්ටර් ඉෆෙක්ට් පැක් එක එලකිරි ජය වේවා!!!!! තව එකක් එක එක බල්ලෝ බිරැවට ඔයා සැලෙන්ඩ එපා උන්ට පුලුවන් බුරන්න විතරයි!!!!මෝකද උන් දන්නේ එච්චරයි!!! එලකිරි වැඩ කරන්න තවත් ශක්තිය ලැබේවා!!!!!!!
ReplyDeleteහැකෝ!!! මට ඕනෙ Java,Html,C# Tutorialsඔයා ලග ඒව නැද්ද?
ReplyDeletehttps://www.facebook.com/groups/onlinehelpz/350431705020083/
ReplyDeletemamath gaththo
Ela badu tika gedarata awa.....
ReplyDeleteEla mata badu tika hamba wunaaaa
ReplyDeleteමටත් ගෙදරටම පැක් එක හම්බ උනා. බොහොම ස්තූතියි !
ReplyDeleteයාඵවෙ මම අද ඔයාලට කියන්න යන්නේ ගෙදර ඉදදලම මාසෙකට රැපියල් 40000 විතර හොයාගන්න පුඵවන් ක්‍රමයක් ගැන...
ReplyDeleteමෙම ක්‍රමය ගැන දැනමත් ගොඩක් අය දන්නව ඇති ඵ් ක්‍රමය තමයි ක්ලික් සෙන්ස්
මුලින්ම පහල තියන ලින්ක් ඵකට ගිහිල්ල රෙඡීස්ටර් වෙන්න කෝ
http://www.clixsense.com/?4193275
රෙඡීස්ටර් උනාට පස්සෙ ඔයාලට දැකගන්න පුඵවන් ඇඩි වගයත්..ශයාලට තියෙන්නේ ඵ්ව උඩ ක්ලික් කරන්න විතරයි ඵතකොට ඔයාලගෙ ක්ලික් සෙන්ස් ඵකවුන්ටි ඵකට සල්ලි වැටෙනවා
ඩොලර් 6 උනාම චෙක් ඵකකින් ගෙදරටම ගෙන්නව ගන්න පුඵවන්
මෙහි රිෆරල් ලටත් සල්ලි දෙනවා
දැන රෙඡීස්ටර් වෙන්නකෝ රිෆරල් ගැන පස්සෙ කියල දෙන්නමි
(මම ඉයෙ චෙන් ඵකක් ගත්ත $50)
Free social web icon pack (pre-keyed videos)
ReplyDeletehttp://ganidutm.blogspot.com/
ආවා ආවා.... :D
ReplyDeleteමං ඊයෙ එකියන්නෙ 2012/05/10 ඔඩර් කරා :D
අද dvd ටික ආවා
බඩු සුවර් ඔක්කොම dvd වැඩ :)
අම්මට උඩු දෙයියෝ කෝ කෝ මට කලන්තේ වගේ මුගේ බොරු තමා මේවා.කෝකටත් මටත් එකක් එවන්න.
ReplyDeleteප්‍රියංක උදය කුමාර
නො-113
නෙල්ලිගස්වත්ත
හීන්බුන්න
හකුරුවෙල(82248)
මට සල්ලි නෑ ණයට එවපන් හැකෝ
විහිළුවට මම දැන් කතා කරනවා සංජයට
අයියෝ මගේ සල්ලි එපාද උස්සන්නේ නෑනේ පෝන් එක
මෙහෙමත් හිගන්නෝ.... අර නිකන් බාගන්න පුලුවන් ටියුට් බගෙන පොඩ්ඩක් සින්හල කෑලි දාල, තව ඇඩොබි පැක් එකම ටොර්රොන්ට් එකකින් බාගෙන ඩ්විඩී 4කට ගහල එකක් 1000 ගානේ විකුනනව..මෙහෙමත් හිගන්නෝ..ඔයිට වඩා සාදාරන ගානට විකුනපන්...
ReplyDeleteඅඩේ.. බලහල්ලකො.. උට බුකියෙ පෝස්ට් එකක ස්ක්‍රීන් සොට් දාල තියෙන එකේ :O ගාගෙන ඉන්න මගෙ ලස්සන මූනත් තියෙනවනෙ :D
ReplyDelete@මට උඩින් ඉන්න ඇනෝ
ReplyDeleteමොකෝ උබත් මේක කරන්න ගිහින් කිච උනාද
Anonymous says:
ReplyDeleteMay 15, 2012 11:07 PM
මෙහෙමත් හිගන්නෝ.... අර නිකන් බාගන්න පුලුවන් ටියුට් බගෙන පොඩ්ඩක් සින්හල කෑලි දාල, තව ඇඩොබි පැක් එකම ටොර්රොන්ට් එකකින් බාගෙන ඩ්විඩී 4කට ගහල එකක් 1000 ගානේ විකුනනව..මෙහෙමත් හිගන්නෝ..ඔයිට වඩා සාදාරන ගානට විකුනපන්...
-------------------------------------------------------------------------------
ඇනෝමයිස් ආතල්... නිකං බාගන්න පුතේ කොහෙද තියෙන්නෙ. පෙන්නපන්කො මට බලන්න...:පී කයිවාරුවයි පඩ ගඳයි විතරයි උබලගෙ. මේ ගානට ගන්න බැරි නම් කව්ද හිඟන්නා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ... ඕන නම් සල්ලි නෑ කියලා නිකං එකක් ඉල්ලපං... ලැජ්ජ වෙන්න එපා. එවන්නම්... හිඟන ටැල්ක් වලට මම ආස නෑ...:පී
ඕන් අද මම ඕඩර් කළා සල්ලි බැන්දා දැන් කට ඇරන් ඉන්නවා එනකල් මට වරද්දන්නේ නැතිව මල්ල ඇතුළට සොප්ට්වෙයාර් සී.ඩී.එකත් දමන්න ඒකටත් ගෙව්වා මම සංජය මලයටත් කිව්වා
ReplyDeleteමම ඉතින් තව තව දේවල් ගන්න හිතන් ඉන්නවා අර ෆිල්ම් එහෙම තවමත් තියෙනවද?
ප්‍රියංක පොටෝ says: ඔබගේ පාර්සලය කලට වේලාවට නිවසටම ලැබෙනු ඇත.
ReplyDeletei ordered on Sunday(13) and i got it today(16). thank you so much. it was so quick.
ReplyDeleteආඩෝ බඩු ඇවිල්ලෝ කහ පාට පැක් එක මම දමලා බලන්න ඕන දවස් දෙනකන් බඩු ආවා එම්ටි ඩී.වී.ඩී ද දන්නේ නෑ බලලා ඉක්මනට එන්නම්
ReplyDeleteයකෝ මුව තියන්න වටින්නේ නෑ ඩී.වී.ඩී.ඔක්කොම මම බැලුවා අඩුම ගානේ එකක් වත් වැඩ කරන්නේ නැත්තේ නෑ එළකිරි වගේ බඩු ඔක්කෝම වැඩ නිය නිය නිය නියමායි ! අම්මෝ හැකා සර් අපි ආයෙමත් හමුවෙමු ගිහින් එන්නම් තැන්කූ වේවා!
ReplyDeleteඑල. ඔන්න මචං මාත් මේ DVD 4 විතරක් නෙමේ. අනිත් ඒවත් ORDER කරනවා.. උබට ජය....
ReplyDeleteඡායාරූප ශිල්පය ගැන වීඩියෝ පාඩම් මාලාවක් සිංහලෙන් කරලා දමන්න පුවවන් නම් අපි කාටත් වැදගත් වෙනවා මගේ ඉල්ලීම ගැන හිතලා බලන්න හැකෝ මේ වෙළදාම(මේකට වෙළදාමක් කියන්න මම කැමති නෑ මේක සමාජ සේවයක්) නවත්වන්න නම් එපා මේකට බන්න්නේ එයාට දොස් එන්නේ ඔයා වැඩක් කරන නිසානේ ඔයාගෙන් රටට වැඩක් වෙන නිසානේ ඔයා නිකන් හිටියා නම් ඔයාට දොස් එන්නේ නෑ බනින අයගෙන් 100% ක්ම පුද්ගලික තරහා කාරයෝ නැත්නම් ඉරිසියා කාරයෝ ඔයාට ජන්දේ ඉල්ලුවත් දිනන්න පුළුවන් තරම් ලංකාවේ ඒ කියන්නේ ජනප්‍රියයි.ඒ නම රැකගෙන තව තවත් දේවල් අපිට සොයා දෙන්න අපි බලන් ඉන්නවා
ReplyDeletemachan puluwannam sinhala tutorial wala podi lerning sample ekak danna..honda nam mama gannam machan. thanks........
ReplyDeleteonna apeth salli dila aran gedaratama pack aka awa.....
ReplyDeleteelakiri....sanjara and hackaa ayyeee
:D
ඡායාරූප ශිල්පය ගැන වීඩියෝ පාඩම් මාලාවක් සිංහලෙන් කරලා දමන්න පුවවන් නම් අපිට ගොඩාක් වැදගත් ඇත්තටම ඒක බැරිද හැකා මචෝ එළකිරි වගේ අපේ අය ගොඩාක් කැමතියි ඒකට
ReplyDeleteඅනෙ අයියෙ,flash ඉගෙන ගන්න ටියුටොරියල් pack එකකුත් දෙන්නකො
ReplyDeleteපට්ට පට පට
ReplyDeleteබඩු ටික ගෙදරට
තෑන්ක්ස් අ ලොට්
සංජයටයි ඔබටයි
bro,, Skype innawada? hackrish.......... numbe eka mage account ekata ewnawda? . . . . . . . . . . . . . . . . . . . . Mama Bro,, ta apxe call karannam,,.,,,
ReplyDeleteThanx bro!!! Gedaratama awa..
ReplyDeleteමම ඉල්ලපු Adobe Sinhala Tutorials DVD අද මට හමිබු වුනා.
ReplyDeleteDVD 4 ම නියමයි. කිසි අවුලක් නැ.
-හැක්ක්‍රිෂ්- & -සංජය- 2 ටම ස්තුතියි.
Elazzzzzz Maxxa
ReplyDeleteඔන්න දවස් 2න් බඩු ගෙදරටම ආව.... පස්ට ඈ...
ReplyDelete2න්නට ම THANKXXX..
මේව විකුණන්න කොහෙ හරි කඩේකට දාපං යකෝ.....
ReplyDeleteඑල එල හැකො
ReplyDeletewdwe hodai ban,, ela kiri,, bt gana poddak eha meha kara ganna barida? nat nam eka pack eken ehata yanna bari wei wage mata,, :(
ReplyDeleteKollo umbe wade eka athakin waradak thama mamat muladi umba gana waradiyata hithuwata ape rate goadak aya umbe pryojana gannawa wage ne umba nisa kollo tikak goda yanawa ne eka ela digtama wade karan palayan umbata JAYA............
ReplyDeleteHow can I buy this DVD pack machan?
ReplyDelete@-HacKrisH- | -හැක්ක්‍රිෂ් uba oya soft file baganna File pump site eka mkdda kiyahan ko ..
ReplyDeleteada mata photoshop dvd tika labuna,thanxxxxxxx
ReplyDeleteSubject1 danna aya dannava eke vatinakama, Keval karana1 hari na vage neda. mama kemathiy oyala karana me vadeta, lankave aya PC1en karanne film balana1i, Game gahana1i, sindu ahana1i thamai vadiyenma, eke varadak na... eth e Film, Game, Songs hadanne kohomada kiyla Igena gannath padi kalayak vaya karanna puluvannam diyunu venne vena kagevath newei ape Rata
ReplyDeleteමචං බදාද සල්ලි දැම්මා තවම නම් නෑ ලැබුණෙ (13/2 දැම්මෙ)
ReplyDeleteThusitha - Nugegoda - Wijerama branch
ලැබෙයි... ලැබෙයි... ලංකාවෙ තැපැලනෙ. අපිට තියෙන හදිසිය එයාලට නෑ. මොකක් හරි ගැටලුවක් නම් 075 787 1893 ට ඕන වෙලාවක කතා කරන්න.
Deleteමාත් ඔර්ඩර් කළා බඩු ඉක්මනටම අවා. පට්ට මචෝ
ReplyDeleteMata ada gedaratama package eka hambuna.Full happy.Thank you very much..mama essarahatat tawa DVD gannawa..ok
ReplyDeleteAiiye apitath mewa ganna uluwnda ap kadawatha???
ReplyDeleteavishka
මෙවුවා දැන් නැද්ද ???
ReplyDeleteමෙවුවා දැන් නැද්ද ???
ReplyDeleteඉක්කනට කියහන් අයියන්ඩි
ReplyDeleteAdobe Flash., Adobe Dream wave.., ehema nedda...?
ReplyDeletemage ekath ada hambuna..... anith tikath ikmanatama gannawa...... (Y)
ReplyDeleteSupiri ah
ReplyDeletekohomada man 3D max tutorial pack eka ganne....plz msg me through FB......
ReplyDeleteනියම සයිට් එක සහෝ... ගොඩක් වටින දේවල් තියෙනවා.. (වැටිල තියෙන කොමෙන්ට් ට්ටිකෙන්ම පේනවා!). මරු මරු! එළ!
ReplyDeleteකාලෙකින් ආවේ හැකා අයියේ...මටත් හිතෙනවා ඔන්න ගෙන්න ගන්න ඕවා ටිකක්......
ReplyDeleteOnline Movies
ReplyDeleteHollywood Movies
Bollywood Movies
Online Friendships
Punjabi Movies Online
Softwares and Games
Tips N Tricks
Online Movies
Android Games
FB Tips n Tricks
https://torrentz.eu/search?q=lynda
ReplyDeletehttp://adf.ly/1Ox02x
Deletecan you help me
ReplyDeletehttp://adf.ly/1Ox02x
ReplyDeletealuthsoftware.com
ReplyDelete| ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික වෙබ් අඩවිය - අලුත්Software.කොම්
ReplyDeletealuthsoftware.com
| ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික වෙබ් අඩවිය - අලුත්Software.කොම්
Download New Software With Cracks, Full Version, Portable | ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික වෙබ් අඩවිය - අලුත්Software.කොම්
ReplyDeleteAluthSoftware.com
Aluth Software
Machan ada DVD set eka awa supiri.Thanks machan
ReplyDeleteIs this available?
ReplyDeletemachan ma oder karala adata dawas 16 thama nane bn
ReplyDeletelabuna machan DVD tika. thank you
ReplyDeletei got it
ReplyDeletei got it
ReplyDeleteweb designing gana sinhala tutorials nadda...
ReplyDeletesinhala tutorial pack eke tutorial video kihipayak(sample video) balanna beriweida?
ReplyDeletePhotoshop witarak denna barida
ReplyDelete