Adobe Lightroom CC Tutorials Collection | [ 13 DVD ]

ඇඩෝබ් ලයිට්රූම් යනු වෘත්තීය ඡායාරූප ශිල්පීන් විසින් ඡායාරූප පසු සැකසුම් කටයුතු සඳහා භාවිතා කරනු ලබන ප්‍රබල මෘදුකාංගයකි. මේ... ඇඩෝබ් ලයිට්රූම් මෘදුකාංගයේ නවතම සංස්කරණය අංගසම්පූර්ණව ඔබට කියාදෙන වීඩීයෝ පාඩම් මාලාවයි. ක්රමාණුකූලව පියවරෙන් පියවර ලයිට්රූම් විෂයෙහි දක්ෂයෙක් වීමට මෙම ස්වයං අධ්‍යන වීඩීයෝ ඩීවීඩී පෙල ඔබට උපකාරී වෙයි. වෘත්තීය ඡායාරූප ශිල්පීන් වීමට බලාපොරොත්තු වන නවකයන්ට මෙන්ම දැනට ක්ෂේත්රයේ නියැලෙන ප්‍රවීණයන්ටද සුදුසු ලෙස මෙය සකසා ඇති අතර මෙමගින් ඔබගේ කාලයත් මුදලුත් යන දෙකම ඉතිරි කරයි.
හරි... මම හිතන්නෙ දැනටමත් ඔයාලා අපි ගැන දන්නවා ඇති. 2012 මාර්තු 14 වෙනිදා අපි පොඩි වැඩක් පටන් ගත්තා. ඒ තමයි ටියුටෝරියල්ස්, ටීවී සීරීස්, පීසී ගේම්ස් හා 2D / 3D ෆිල්ම්ස් ලියාපදිංචි තැපෑලෙන් ගෙදරටම යැවීමේ වැඩසටහන. අපි මුලින්ම මේක කරේ WWW.HACKRISH.ORG හා FACEBOOK එක හරහා. එදා ඉඳන් අපිට ලැබුන ප්‍රතිචාර ඉතාම ඉහලයි. ඒක දිගට නොකඩවා විශ්වාසය රඳවා ගනිමින් මේ තරම් දුරක් එන්න ලැබුනෙ ඔබගෙන් අපිට ලැබුන සහයෝගය නිසා. හැමදාමත් මට ඕන උනේ අපේ ලංකාවේ දරුවන්ට හොඳම දෙයක් දෙන්න. අද ඔයාලට පුලුවන් වෙලා තියෙනවා එක කෝල් එකෙන් ඔයාලා කැමති ටියුටෝරියල් එකක්ද...? ටීවී සීරීස් එකක්ද...? ගේම් එකක් ද...? ෆිල්ම් එකක් ද...? මේ ඕනම දෙයක් සුලු මුදලකට ගෙදරටම ගෙන්න ගන්න. ඉතින් බල බල ඉන්න එපා... හිතේ හිරකරගෙන ඉන්න දේ ගෙන්න ගන්න 071 1 578 578න් අපිට කතා කරන්න.

මම අද ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය දන්න... දැනටම ගොඩක් අය ඉල්ලන දෙයක්. ඒ තමයි ඇඩෝබ් ලයිට්රූම් කියන සුපිරි සොෆ්ට්වෙයා එක ඔයාලට උගන්නන ටියුටෝරියල් සෙට් එකක්. අද ලංකාවේ ඡායාරූප ශිල්පීන් බහුතරයක් තමන්ගෙ ඡායාරූප පසු සැකසුම් කටයුතු සඳහා මේ මෘදුකාංගය භාවිතා කරනවා. දැනට ලයිට්රූම් වලින් වැඩ කරන ප්‍රවීණයෙක්ට උනත් මේ ටියුටෝරියල් සෙට් එක හරි වටිනවා. මොකද ඇඩ්වාන්ස් ටියුටෝරියල්ස් තොගයක් මේකට එකතු කරලා තියෙන නිසා. ඊට අමතරව ලයිට්රූම් වල අලුත්ම සංස්කරණය ( Adobe Lightroom CC ) ඔයාලට ඉගෙන ගන්න පුලුවන් මේ ටියුටෝරියල් වීඩීයෝ වලින්. අපි හැමදාම ඔයාලට දුන්නෙ ඔයාලා ගෙවන මුදලට වටින දෙයක් කියලා අපෙන් මීට කලින් විවිධ දේ ගෙන්වා ගත්තු මිතුරන් දන්නවා. ( කලින් විවිධ දේවල් ගෙන්න ගත්තු අයගෙ අදහස් බලන්න ඕන නම් WWW.HACKRISH.ORG එකට ගිහින් ඒ ඒ පොස්ට් වල දාපූ කමෙන්ට් කියවන්න. )
Adobe Lightroom CC Tutorials Collection එක ඩිවිඩි 13ක පැක් එකක්. ඒ කියන්නෙ ආසන්න වශයෙන් ගිගාබයිට් 55කට වඩා තියෙනවා. ඔයාලට මාස ගානක් ඉගෙන ගන්න තරමෙ ටියුටෝරියල්ස් තොගයක් මේ සෙට් එකේ තියෙනවා. මේ විශාල ඩේටා තොගය ඩීවීඩී 13ක රයිට් කරලා ඩැමේජ් නොවෙන විදියට හොඳ කවරයක දාලා රෙජිස්ටර් පොස්ට් එකේ ඔයාලගෙ ගෙදරටම එවන්න අපි ගන්නෙ Rs. 2600.00 ක් විතරයි. අපි මේ පාර්සල් එවන්නෙ නෝමල් පෝස්ට් එකේ නෙමෙයි. මොනවා හරි උනොත් ඔයාලා ගෙවන හැම රුපියලකටම අපි වග කියනවා. ඔයාට පාර්සල් එක ලැබෙද්දි ඩීවීඩී වැඩ නොකරන විදියට ඩැමේජ් වෙලා තිබුනොත් ආයෙත් ඔයාගෙන් සතයක්වත් නොගෙන ඒ ඩැමේජ් වෙච්ච ඩීවීඩී නැවත ඔයාට ලැබෙන්න සලස්වනවා. මොකද අපි සල්ලි වලට වඩා හිතෙන්නෙ අපේ පාරිභෝගිකයා ගැන. ඒක නිසා අපෙන් ඔයා මිලදී ගන්න කිසිම දෙයක් ගැන පොඩි බයක්වත් තියා ගන්න ඕන නෑ. ඕනම ප්‍රශ්නයකට අපේ නම්බර් එක 071 1 578 578ට කතා කරන්න. දින 365හේම පැය 24ම අපි ඔබ වෙනුවෙන් ඉන්නවා. ඒ තමයි අපි.
ඉතින් ඇයි තවත් බලාගෙන ඉන්නෙ...? ලයිට්රූම් වල දක්ෂයෙක් වෙන්න ඔයත් කැමති නම් බල බල ඉන්න එපා... දැන්ම 071 1 578 578න් සංජයට කතා කරලා ඔයාගෙ ටියුටෝරියල්ස් සෙට් එක වෙන් කරවා ගන්න.
මචන් Lightroom CC crack කරන විදියත් දාන්න.
ReplyDeleteමේ විඩියෝ එකේ තියෙන විදියට ලයිට්රූම් CC එකට කරා නම් හරි https://www.youtube.com/watch?v=fd2o1vyq4Ro
Deleteමචන් වෙන රටකට post කරන්න කීයක් ගන්නවද ?
ReplyDeleteමචෝ අපි කෙලින්ම වෙන රටවල් වලට පොස්ට් කරන්නෙ නෑ. ඔයාගෙ ලංකාවෙ ලිපිනයකට අපිට යවන්න පුලුවන්. එයාලට කියලා ඔයා ගෙන්න ගන්න. පිටරට ඉන්න ගොඩක් අය ගෙන්න ගන්නෙ ඒ ක්‍රමේට. ඒක තමයි ආරක්ශිත.
Deleteසොෆ්ට්වෙයා එකත් මේකේ තියනවද....
ReplyDeleteMy friends told me that you can get Clash of Clans gems on http://maxclashgems.com It really works! (OpnwK)
ReplyDeleteBrooh adobe cc master pck eka ndda?
ReplyDelete