ඔබේ ලැප්ටොප් එක ඔබම රෙපයාර් කර ගන්න...:D

ඔන්න ඔය වගේ පහසුකම් අසමානව විය්‍යාප්ත වීම නිසා යම් යම් දේවල් ලබා ගැනීමට කැමති ඒත් හැකියාවක් නැති අයට මම Tutorials, TV Series, හා PC Games
නිවසටම ලියාපදිංචි තැපෑලෙන් යවන ක්රමාණුකූල වැඩ පිලිවෙලක් පටන් ගත්තා.
ලංකාවෙ ගොඩක් ඉන්නවනෙ ඔලුව ඉදිමිච්ච සියල්ල දත් ටිං ටිංලා සෙට් එකක්. තමන්ට
දෙයක් කරගන්න බැරි උනාම වැඩක් කරන එකාට බාල්දිය පෙරලන්න තමයි උන් ට්‍රයි
කරන්නෙ. හැබැයි මට බාල්දි පෙරලන්න ආවොත් ඔලුව නැතුව තමයි යවන්නෙ. ඒ වගේ
සමහර ටිං ටිංලා මේ වැඩේ DVD වෙලඳාමක් විදියට අර්ථකතනය කරන්න උත්සාහ කරා. මම
විකුණන්නෙ DVD නෙමෙයි. මම විකුණන්නෙ Data හෙවත් දත්ත. ඔබට අන්තර්ජාලයෙන්
බාගත කරගන්න යන වියදම (වියදම = අන්තර්ජාල බිල + වැයවන විදුලි බිල + කාලය) ට
වඩා ඉතා අඩු මුදලකට තමයි අපි මේවා DVD වල රයිට් කරලම දවස් දෙක තුනකින්
ආරක්ශිතව ලියාපදිංචි තැපෑලෙන් නිවසටම එව්වෙ. මම මුලින් හිතුවෙ වැඩේ සාර්ථක
වෙන එකක් නෑ කියලා. මොකද අන්තර්ජාලයේ තියෙන දේවල්ම උදාහරණයක් විදියට කියනවා
නම් TV Series හා PC Games අන්තර්ජාලයෙම ප්‍රසිද්ධ කරලා විකුණන එක ලේසි දෙයක් නෙමෙයි. නමුත් පටන් ගත්තු වැඩේ කොච්චර සාර්තකද කියනවා නම් මට අලුත් සයිට් එකක් (www.hackrish.biz) ඒ වෙනුවෙන්ම හදන්න සිද්ද උනා. හැබැයි මගේ කම්මැලිකමට පිංසිද්දවෙන්න තාම මේ සයිට් එකේ වගේම ඒ සයිට් එකේ වැඩත් බාගයයි ඉවර...:)
දැනට මම මේ වෙබ් සයිට් එක හරහා Tutorials
සෙට් 4ක් පමණයි ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ. දැනට ප්‍රසිද්ධ කරලා තියෙන ඒ
ටියුටෝරියල් පැක් ගැන ඔබ තවමත් නොදන්නවා නම් ඒ ගැන සියලු විස්තර අඩංගු ලිපි
පහල ලින්ක් හරහා කියවන්න.
01.) ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට් ඇඩ්වාන්ස් ටියුටෝරියල් පැක් 01
= මේක තමයි මම මුලින්ම ඉදිරිපත් කරපු ටියුටෝරියල් පැක් එක. ඇඩෝබි ආෆ්ටර්
ඉෆෙක්ට් මෘදුකාංගය බාවිතා කරලා ලොකු ලොකු වැඩ කරන්න හිතන අයට තමයි මේක.
ඉංග්‍රීසි මාධ්යෙන් තමයි මේකෙ පාඩම් මාලා දිග හැරෙන්නෙ. ආෆ්ටර් ඉෆෙක්ට්
පිලිබඳ සාමාන්‍ය දැනුමක් තියෙන විෂයට උනන්දුව කැපවීම තියෙන අයට මේක හොඳ
පැක් එකක්.
02.) ඇඩෝබි සිංහල ටියුටෝරියල් පැක්
= ආෆ්ටර් ඉෆෙක්ට්, ප්‍රිමියර්, ඉලාස්ට්‍රේටර් හා පොටෝශොප් පිලිබඳව සිංහල
මාධ්යෙන් ඉතා හොඳ දැනුමක් ලබාදෙන මේ ටියුටෝරියල් සෙට් එක ආධුනිකයන්ට ඉතා
හොඳින් ගැලපෙන ටියුටෝරියල් සෙට් එකක්.
03.) ඇඩෝබි ෆොටෝශොප් බ්ලැක් බෙල්ට් ටියුටෝරියල් පැක්
= පොටෝශොප් වෘතීය මට්ටමෙන් බාවිතා කරන අයට ඉතාමත් වැදගත් වන ප්ලගින්ස්,
ටෙක්ස්ට් ඉෆෙක්ට් හා ලේයර් ස්ටයිල් තොගයක් එකතු කරලා හදපු මේ සෙට් එක
ආධුනිකයන්ට ඕන කරන බේසික් පොටෝශොප් දැනුමෙන්ද පරිපූර්ණයි.
04.) ඇඩෝබි ෆොටෝශොප් ටොප් සීක්රට් ටියුටෝරියල් පැක්
= මේක ගැන නම් ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. හැමෝම වගේ දන්නවා.
පොටෝශොප් බාවිතා කරලා අරුම පුදුම නිර්මාණ කරන්න උගන්නන ලෝකයේ හොඳම
ටියුටොරියල් සෙට් එක තමයි මේ.
හරි මම අද අරගෙන ආවේ ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක්. මේ වෙනකොට ලැප්ටොප් කම්පියුටරයක් ගොඩක් අය බාවිතා කරනවා. ඒ වගෙම තමයි මේ ලැප්ටොප් පාවිච්චි කරන්න ඕන බබා වගේ. නැත්තම් ඉතින් ලෙඩ ගොඩයි. සමහරු කියනවා කීබෝඩ් එක සවුත්තු වෙලා කියලා. සමහරු කියනවා හර්ඩ් එක ගියා කියලා, සමහරුන්ගෙ ස්ක්‍රීන් එක සවුත්තු වෙලා... සමහරුන්ගෙ ෆෑන් එක කරකැවෙන්නෙ නෑලූ...:P ඔය වගේ එක එක ලෙඩ කාලයක් පාවිච්චි කරනකොට මේ ලැප්ටොප් වලට ඇති වෙනවා. ඩෙක්ස්ටොප් කම්පියුටර් එකක නම් මොකක් හරි කෑල්ලක් සවුත්තු උනොත් අලුත් එකක් දාගන්න ගොඩක් අය දන්නවා. නමුත් ලැප්ටොප් එකක මේ වගේ එක එක ලෙඩ ආවම අපි බය වෙනවා. ලැප් එක ගලවන්න හිතෙන්නෙ නෑ... ගලවලා හයි කරද්දි කෑලි වැඩි වෙයි කියලා බයයි. එහෙම වෙනවානෙ නේ... සමහර අපි නොදන්න දේවල් ගලවලා හයි කරද්දි හයි කරලා ඉවර උනාම තව කෑලි ටිකක් ඉතුරු වෙනවා.
ඔන්න ඔය කාරනා නිසා ලැප්ටොප් රෙපයාරින් ගැන ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. හොඳටම වැඩේ අල්ල ගත්තොත් හොඳට සල්ලි හම්බ කරන්න පුලුවන්. මොකද හැමෝටම ලැප්ටොප් රෙපයාරින්ග් දැනුම නැති නිසා. අල්ලපු ගෙදර නංගාගෙ ලැප්ටොප් එක කැඩුනම ඒක හදලා දීලා ලකුණු ටිකක් දා ගන්න උනත් බැරි කමක් නෑ...:P දැන් ඔයාලට තෙරේනවා ඇති මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තා කියලා පාඩුවක් නෑ කියලා.
අපි අද අරන් ආවා Laptop Repairing ගැන සුපිරි විදියට විඩියෝ වලින් උගන්නන ටියුටෝරියල් සෙට් එකක්. මේ ඩිවිඩි වල තියෙන විඩියෝ වල කොලිටිය වැඩි (HD Video) නිසා කරන දේවල් බොහොම පැහැදිලිව පේනවා. ඒක නිසා බොහොම පැහැදිලිව ඉගෙන ගන්න පුලුවන්. ලැප්ටොප් රෙපයාරින්ග් වලදි ඔබ දැන ගන්න ඕන කරන සියලුම දැනුම මේ ඩිවිඩි 5හෙන් ඔබට ලැබෙනවා. හරියට කර ගත්තොත් ඉතින් අඩි ගානක් ගොඩ...:D
හරි මම පහලින් දාන්නම් මේ Laptop Repairing Training Videos ඩිවිඩි 5හේ ඇතුලත් වෙන දේවල් වලින් සමහරක්...
What do you get in this package? You'll see in full 960x540 HD video:
* How to replace a motherboard
* How to replace an LCD Screen
* What to do when the laptop keeps shutting down
* How to fix DC power jacks
* The crucial difference between a bad screen and a bad inverter board
* How to replace hinges
* Where I buy all my parts
* The best way to go about taking a laptop apart
* How to solder
* The art of fixing AC adapters
* How to handle a laptop that has had liquid spilled in it
* what to do when a laptop overheats
* how to replace CD/DVD drives, RAM, processors, hard Drives and wireless cards
* and much, much more!!
Laptop Repairing Training Videos | 5 DVD | Rs.1000.00

එහෙනම් ඔබත් ලැප්ටොප් රෙපයාරින්ග් සුපිරියටම උගන්වන මේ විඩියෝ ටියුටෝරියල් DVD 5හ ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්න කැමතිද? 22GB පමණ වෙන ඩේටා ප්‍රමාණයක් ඩිවිඩි 5ක ඇතුලත් කරලා ලස්සන කවරෙක දාලා දවස් දෙක තුනක් ඇතුලත ඔබේ නිවසට ලියාපදිංචි තැපෑලෙන් එවන්න අපි ගන්නෙ පුංචිම පුංචි රුපියල් 1000 ක් විතරයි. පාඩුද....??? පාඩුද....??? මේ වගේ ගානකට මේ වගේ දැනුමක්, ඩේටා ප්‍රමාණයක් මේ ක්‍රමේට ඔබේ කරගන්න ලැබෙන එක පාඩු නෑ කියලා ඔබටම දැනේවි.
එහෙනම් ඉතින් බල බල ඉන්න එපා පහත දුරකතන අංකයෙන් දැන්ම සංජයට කෝල් එකක් ඔබේ Laptop Repairing ටියුටෝරියල් පැක් එක වෙන් කරවා ගන්න.
Hot Line: 071 1 578 578 (Sanjaya)
මම හිතනවා ගොඩක් දෙනෙක්ට මේ ටියුටෝරියල් සෙට් එක වැදගත් වෙයි. ඔයාලගෙ පාර්සල් එක ලැබුනට පස්සෙ කමෙන්ට් එකක් දාන්න පාර්සල් එක ලැබුනා කියලා. ෆොටෝ කෑල්ලක් එහෙම ගහලා මගේ ෆේස්බුක් පේජ් එකේ දාන්න. අනිත් අයටත් මේ ගැන දැන ගන්න ශෙයා කරන්න. හොඳ නරක කියන්න. එහෙනම් අදට මම ගියා තවත් වැදගත් දෙයක් එක්ක ආයෙත් හමුවෙමු.
මගේ ෆේස්බුක් ගිණුම: https://www.facebook.com/HacKrisH.ZBIZ
මගේ ෆේස්බුක් පේජ් එක: https://www.facebook.com/HacKrisH.ORG
ඔයාලගෙ Online Help ගෲප් එක: https://www.facebook.com/groups/onlinehelpz/
මගේ ඊ-මේල් ලිපිනය: hackrish@gmail.com
අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූපය මත ක්ලික් කරන්න.
මැක්සා හැකා මැක්සා... ආෆ්ටර් ඉෆෙක්ට්ස් පොටෝශොප් ටියුටෝරියල් සෙට් 4ම ගත්තා කලින්. මේකත් හෙටම ඕඩර් කරනවා.
ReplyDeleteදිගටම මේ වගේ හොඳ හොඳ දේවල් දෙන්න.
niyamai kolla. matath meka wedagath wei.
ReplyDeleteela ela hacka. heta udeta call karannam. thanks.
ReplyDeleteautocad basic and advanced tut set eka kuth dennako macho. aniwa gannawa.
ReplyDeleteමාත් පොටෝෂොප් ටොප් සික්‍රට් එක කලින් ගෙන්න ගත්තා මචන්. ඒක නම් නියමයි. දිගටම කරගෙන යන්න සුබ පැතුම්.
ReplyDeleteඑළකිරි මචෝ ලිපිය
ReplyDeleteලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
mamath onna dan call ekak dala bank details tika illa gaththa. sthuthi mehema dewal karanawata. mewa download karanna giya nam apita kara ganna be.
ReplyDeleteපොටෝෂොප් ටොප් සික්‍රට් එකයි ලැප් ටොප් එකයි දෙකම ගන්නවා මමත්. තෑන්ක්ස්.
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... වැඩේ හොඳයි. සුබ පැතුම්.
ReplyDeleteනියමයි මචෝ මම මේ දැන් කෝල් කරලා බෑන්ක් ඩිටේල්ස් ටික ගත්තා.
ReplyDeleteඔටෝකැඩ් සෙට් එකකුත් දාපන් මචෝ පුලුවන් නම් ලොකු උදව්වක්. අනිවා ගන්නවා මාත්.
ReplyDeleteඑල !!!
ReplyDeletemeka matath wedagath wei wage...........................
ReplyDelete///මොබිටෙල් නම් ලිමිට් පන්නලා ඩවුන්ලෝඩ් කරොත් බිල ගෙවන්න කම්පියුටරේ විකුණන්න වෙනවා. සමහර ප්‍රදේශ වල ඉබ්බා හඳට යනවා වගේ තමයි අන්තර්ජාල වේගෙ. ඒ තරමට සිග්නල්. හදිසියකට දත්මදින්න උනත් ගන්න පුලුවන්.////
ReplyDeleteසිරා කතාව බං. උඹේ කටේ 8GB RAM එකක් ඔබන්න හිතෙනවා. :) :)
ප්‍රශ්ණේ තියෙන්නේ බං, කොච්චර ඉල්ලුවත් දෙන එවුං හරියට ඇති වෙන්න දෙන්නෙ නැති එකනේ. :( :(
:)
Deleteමගේ පාර්සල් එක ලැබුනා මචෝ. නියමයි. ඩිවිඩි සේරම ගින්දර වගේ වැඩ
ReplyDeleteme wage dewal karana eka nam ithamath hoda wedak. suba pathum mamath meka gannawa.
ReplyDeletegindara machan mamath gannawa
ReplyDeletepattama patta bro,mamath gannawa
ReplyDeleteමචං හැකා අයියා...මං ඉස්සලාම උඹෙ පොටෝ සොප් ටියුටෝරියල් ටික අරගෙන ජීවිතේ හිතපු නැති විදිහෙ ගමනක් ආව..උඹට පිං සිද්ද වෙන්න හාල් වෙවේ හිටපු මං දැං දෙයියනේ කියල ග්‍රෆික් ඩිසයිනිං වලිං මාසෙට ගානක් අතට ගන්නව...මෙපිං බලෙං උඹ දියුනුවෙන් දියුනුවටම පත් වේවා~!! ඕං අද මං මේකටත් සල්ලි දානව :D
ReplyDeletemage photoshop CD tika labuna tnx
ReplyDeleteමචන් පුලුවන් නම් 3ds max tutorials ටිකක් දීපන්කො
ReplyDeleteමචන් පුලුවන් නම් 3ds max tutorials ටිකක් දීපන්කො
ReplyDeleteමගේ ලැප්ටොප් එක එක පාරටම off වෙලා ගියා මොකද කරන්නේ මොනවත් වැඩ නැහැ.පිටට හදන්න දෙන්නත් බයයි උදවු කරන්න
ReplyDeleteමගේ ලැප්ටොප් එක එක පාරටම off වෙලා ගියා මොකද කරන්නේ මොනවත් වැඩ නැහැ.පිටට හදන්න දෙන්නත් බයයි උදවු කරන්න
ReplyDelete