Header Ads

https://goo.gl/sy3RHg

කොරියන් ටීවී සීරීස් රැසක් සිංහල උපසිරැසි සමඟ.

2012 වසරේ ඉඳලා දිවයිනේ ඕනම තැනකට වීඩීයෝ ටියුටෝරියල්ස්, අලුත් / පරණ / කොරියන් / හින්දි ටීවී සීරීස්, පීසී ගේම්ස් හා 3D / 2D ෆිල්ම්ස් බෙදාහරින අපි මේ අරගෙන ආවේ කොරියන් ටීවී සීරීස් තොගයක්. මේ ලිපිය ලියන්න කලින් ඉඳන් බොහෝ පිරිසක් අපෙන් කොරියන් කතාමාලා මිලදි ගෙන තියෙනවා. නමුත් ඔයාලට තෝර ගන්න ලේසි වෙන්න ලිස්ට් එකක් හැදුවොත් හොඳයි කියලා අපිට හිතුන නිසා අපි මේ පොස්ට් එක දැම්මෙ. 100%ක් විශ්වාසයෙන් ලංකාවේ ඕනම තැනකට මේ දේවල් ගෙන්න ගන්න ඕන නම් දැන්ම අපිට කෝල් කරන්න.

01.) කොරියන් ටීවී සීරීස් සාමන්යෙන් ටිකක් බර වැඩියි. ඒ කියන්නෙ එපිසෝඩ් එකක, වීඩියෝ එකේ මෙගා බයිට් ප්‍රමාණය වැඩියි. අපි මේ දෙන හැම ටීවී සීරීස් එකක්ම ඔර්ජිනල් කොලිටි ඒවා. ඒක නිසා වීඩීයෝ උසස්ම තත්වයෙන් තියෙනවා.

02.) දැනට මේ ලිස්ට් එකට ඇතුලත් කරලා තියෙන්නෙ සිංහල උපසිරැසි සහිතව ඔයාලට ලබා ගන්න පුලුවන් කොරියන් ටීවී සීරීස් ටික විතරයි. මීට අමතරව දැනට විකාශය වෙලා තියෙන අලුත් / පරණ ඕනම කොරියන් කතාමාලාවක් අපෙන් ඔබට ඉංග්‍රීසි උපසිරැසි එක්ක මිලදී ගන්න පුලුවන්. අපි ලඟ කොරියන් ටීවී සීරීස් දහස් ගනනක් තියෙනවා. ඔයා හොයන එකේ නම අපිට කෝල් කරලා කියන්න. අපි කියන්නම් අපිට දෙන්න පුලුවන්ද බැරිද කියලා.

03.) ඔබ ඇණවුම් කරන පාර්සලය ලැබුණ පසුව මුදල් ගෙවන්නත් පුලුවන්*. [Cash on Delivery Available*] මුලින් සල්ලි ගෙවන එක විශ්වාස මදි කියලා ඔයාට හිතෙනවා නම් පාර්සලය ආවට පස්සෙ සල්ලි ගෙවලා ගන්නත් පුලුවන්. (කොන්දේසි සහිතයි*) වැඩි විස්තර දැන ගන්න අපිට 071 1 578 578 කතා කරන්න.

04.) එක් වරකදි අඩුම වශයෙන් ඩීවීඩී 4ක් වත් මිලදී ගත යුතුයි. මොකද අපි අඩුම පොස්ට් කරන්නෙ ඩීවීඩී 4යි. ඒ කියන්නෙ රුපියල් 500යෙ පාර්සල් තමයි අපි අඩුම එවන්නෙ. ඩීවීඩී 4ක් හෝ ඊට වැඩියෙන් ඕන තරමක් ගෙන්න ගන්න පුලුවන්. ඔයාලා ටීවී සීරීස් තෝර ගන්න කොට එකවර ගෙන්න ගන්න ඩීවීඩී ප්‍රමාණය 4ක් හෝ 4කට වඩා වැඩි වෙන්න වග බලා ගන්න. මේ කොන්දේසිය ඔයාලට පැහැදිලි මදි නම් අපිට කෝල් එකක් දාන්න අපි තේරුම් කරලා දෙන්නම්.

05.) අපෙන් ටීවී සීරීස් මිලදී ගන්නා ඔයාලට ෆුල් කලර් UHD Cover නොමිලේ ලැබෙනවා. ඒ නිසා ඔයාලගෙ කොරියන් ටීවී සීරීස් එකතුව ලස්සනට හදා ගන්න පුලුවන්.

06.) දිවයින පුරා බෙදාහැරීම නොමිලේ * [Island Wide Free Delivery*] (කොන්දේසි සහිතයි*)

07.) ඔබ අපෙන් මිලදී ගත්තු ඩීවීඩී තැපැලෙදි ඩැමේජ් වෙලා වැඩ නොකරන තත්වයට පත්වෙලා තිබ්බොත් අපි ඔයාලගෙන් ආයෙත් සතයක්වත් ගන්නෙ නැතුව ඒ වැඩ නොකරන ඩීවීඩී නැවත ඔබට එවනවා. ඔබ අපට ගෙවන හැම රුපියලකටම අපි වගකියනවා. මෙවැනි ගැටලුවක් ඔබට ඇති උනොත් පාර්සලය ලැබිලා සතියක් වගේ කාලයක් ඇතුලත අපව දැනුවත් කල යුතුයි.

08.) අපි මේ ඩිවිඩි ඔයාට එවන්නෙ උසස් තත්වයෙ ආරක්ශිත කවරයක දාලා. ඒක නිසා තැපෑලෙදි සීල් ගැහුවා කියලා ඩීවීඩී ඩැමේජ් වෙන්නෙ නෑ. බය වෙන්න එපා. ඩැමේජ් උනත් අපි වගකියනවා නෙ. වෙන කව්ද මේ වගේ කොලිටි සර්විස් එකක් දෙන්නෙ?

09.) මේ වනවිට දිනකට අපිට විශාල ඇණවුම් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ නිසා අපි ටිකක් කාර්‍යබහුලයි. ඔයාලට මේ දේවල් සම්බන්දව මොනවා හරි දැන ගන්න තියෙනවා නම් ඕනම වෙලාවක අපිට 071 1 578 578 ට කෝල් එකක් දෙන්න. SMS එවන්න එපා. මොකද අපිට SMS වලට රිප්ලයි ටයිප් කර කර ඉන්න තරම් කාලයක් නෑ. අපේ නම්බර් එක දිවා රෑ පැය 24ම වැඩ. ඕනම ප්‍රශ්නෙකට ඕනම වෙලාවක අපිට කෝල් කරන්න.

10.) ඔයා ඇණවුම් කරපු පාර්සල් එක ඔයාට ලැබුණට පස්සෙ අපි ගැන හොඳ නරක කියලා මේ පොස්ට් එකට පහලින් කමෙන්ට් කරන්න. ඔයාලගෙ අවංක අදහස් අපිට කියන්න. ඒක අපිට ලොකු හයියක් වෙනවා වෙනවා මේ සර්විස් එක තවත් හොඳට කරන්න. 2012 වසරෙ ඉඳලා මේ දක්වා අපිට මේ සර්විස් එක කරන්න පුලුවන් උනේ අපි ඔයාලගෙ විශ්වාසය රැකපු නිසා.

11.) දැනට ලංකාවේ විශාලම ටියුටෝරියල්ස්, ටීවී සීරීස්, පීසී ගේම්ස් හා ෆිල්ම්ස් එකතුව තියෙන්නෙ අපි සතුව කියලා මම බය නැතුව කියනවා. වෙන කිසිම කෙනෙක් ලඟ නැති පැරණි ටීවී සීරීස් පවා අපි ලඟ තියෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් HeliCops ටීවී සීරීස් එකේ සීසන් 3ම අංග සම්පූර්ණව තියෙන්නෙ අපි ලඟ විතරයි. හැබැයි දැන් නම් අපෙන් ඒක මිලදී ගත්තු අය ලඟත් තියෙනවා. 😋😍

12.) දැනට විදේශගතව ඉන්න කෙනෙක්ට උනත් අපෙන් ඕනම දෙයක් මිලදී ගන්න පුලුවන්. 071 1 578 578 (Viber, WhatsApp, Imo, Telegram) අපිව සම්බන්ද කර ගන්න. වැඩේ කරන හැටි අපි කියන්නම්.

13.) මේ ෆේස්බුක් එකවුන්ට් එක හරහාත් අපිව සම්බන්ද කරගන්න පුලුවන්. රික්වෙස්ට් එකක් දාලා අපිට මැසේජ් කරන්න. https://www.FB.com/HacKrisH.ZBIZ

14.) 💖Tutorials Price List: https://goo.gl/RcLJjW / 💘TV Series Price List 01: https://goo.gl/qqg2g7 / 💘TV Series Price List 02: https://goo.gl/gGmnTq මේ ලින්ක් වලටත් ගිහින් බලන්න ඔයාලට අවශ්‍ය කරන දේවල් තියෙනවාද කියලා.

HOT LINE: 071 1 578 578
(Viber, WhatsApp, Imo, Telegram)

ඉතින් ඔන්න මම ඔයාලා දැන ගන්න ඕන ගොඩක් දේවල් සරලව කිව්වා. තව මොනවා හරි දැන ගන්න තියෙනවා නම් අපිට කෝල් කරලා අහන්න. සමහරු කියයි මොකට සල්ලි දීලා ගන්නවද? අපි මේවා නොමිලේ ඩවුන්ලෝඩ් කරනවනෙ කියලා. නොමිලේ ඩවුන්ලෝඩ් කරන්න ඩේටා වලට ඔබ වැය කරන මුදලට වඩා අඩු මුදලකට තමයි අපි මේවා ඩීවීඩී වල රයිට් කරලා, වර්ණවත් හයි කොලිටි ඩීවීඩී කවරයක් එක්ක, තවත් ආරාක්ශිත කවරයක දාලා, දවස් දෙක තුනක් ඇතුලත රෙජිස්ටර් පොස්ට් එකේ බොහොම පරිස්සමෙන් ගෙදරටම එවන්නෙ. එහෙම එවලා ඩැමේජ් උනත් අපි ඒකටත් වගකියනවා. වෙන මොනම ක්‍රමේකටවත් මෙච්චර සාදාරණ මිලකට ඔයාලට ටීවී සීරීස් ගන්න බෑ. එහෙනම් බල බල ඉන්නෙ නැතුව දැන්ම අපේ නම්බර් එකට කතා කරලා ඔයාලා කැමතිම ඒවා ගෙන්න ගන්න.

http://www.hackrish.org/2017/05/KorianTV.html
අලුත් කොරියන් ටීවී සීරීස් සිංහල උපසිරැසි එක්ක ආපූ ගමන් අපි මේ ලිපිය අප්ඩේට් කරනවා. ඒක නිසා අපිත් එක්ක දිගටම රැඳී ඉන්න. ස්තූතියි.

1 comment:

  1. වෙත්තසිංහTuesday, May 23, 2017

    සුප්පා මචෝ. මම කෝල් එකක් දුන්නා දැන්. රුපියල් 5000ක වගේ එකපාර ගත්තොත් ඩිස්කවුන්ට් එකක් නැද්ද...? ප්ලීස් බ්‍රෝ.

    ReplyDelete