සුපිරි IPTorrents ගිණුමක් ඔබටත්.

අපි අද ඔයාලට කියලා දෙන්න යන්නෙ IPTorrents කියන්නෙ මොකක්ද කියලා.
ටොරන්ට් කිව්වාම අද ලංකාවේ අන්තර්ජාලය බාවිතා කරන බොහෝ දෙනෙක් දන්නවා මොකක්ද කියලා. අපි බොහෝ දෙනෙක් ෆිල්ම්ස්, ටීවී සීරීස්, ගේම්ස්, සොෆ්ට්වෙයා හා තව තව බොහෝ දේවල් ඩවුන්ලෝඩ් කරගන්න බාවිතා කරන්නෙ ටොරන්ට්ස්. ටොරන්ට් වලින් මොනවා හෝ ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරන්න නොදන්න අයත් ඉන්න පුලුවන්. එහෙම නොදන්න අය ඉන්නවා නම් 071 1 578 578 අපිට කෝල් එකක් දාන්න අපි කියලා දෙන්නම්.
අපිට මොනවා හරි දෙයක් ටොරන්ට් හරහා ඩවුන්ලෝඩ් කර ගන්න ඕන නම් අපි මුලින්ම ටොරන්ට් ෆයිල් එකක් හොයා ගන්න ඕන. ටොරන්ට් ෆයිල් හොයන්න අපි යන්නෙ ටොරන්ට් සයිට් එකකට. ඒ වගේ ලෝකයේ ජනප්‍රිය ටොරන්ට් සයිට් කිහිපයක් තමයි KickassTorrents, The Pirate Bay, ExtraTorrent, RARBG, 1337x කියන්නෙ. මේ සයිට් එකකට ගියාම බොහොම පහසුවෙන් ටොරන්ට් ෆයිල් එකක් හොයා ගන්න පුලුවන්. මේ වගේ සයිට් වල ගිණුමක් හදන්නෙ නැතුව උනත් අපිට ඕන ටොරන්ට් ෆයිල් එකක් ගන්න පුලුවන්. හැබැයි ඔයාලට අත්දැකීම් ඇති මේ සයිට් වලින් ගත්තු බොහෝ ටොරන්ට් වල ඩවුන්ලෝඩ් වේගය ඉතා අඩු බව.
දැන් අපි බලමු ගොඩක් අය නොදන්න IPTorrents (https://www.iptorrents.com/) කියන්නෙ මොකක්ද කියලා. IPTorrents කියන්නෙ අර ඉහත කියපු ටොරන්ට් සයිට් වගේම ටොරන්ට් සයිට් එකක්. හැබැයි ඒ සයිට් වල වගේ IPTorrents සයිට් එකට නිකම්ම ගිහින් ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න බෑ. ටොරන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න ඕන නම් ඔයාට ඒ සයිට් එකේ ගිණුමක් තියෙන්න ඕන. හරියට ඔයාගෙ ෆේස්බුක් ගිණුම වගේ. ලොග් උනාට පස්සෙ තමයි ඩවුන්ලෝඩ් කරන්න දෙන්නෙ. වැඩේ කියන්නෙ ඕනම කෙනෙක්ට ගිහිල්ලා මේ සයිට් එකේ ගිණුමක් හදන්න බෑ. මේකෙන් (https://www.iptorrents.com/) ගිහින් බලන්නකෝ පුලුවන්ද කියලා. ඔයාට ගිණුමක් හදා ගන්න ඕන නම් දැනට ගිණුමක් තියෙන කෙනෙක් ඔයාගේ ඊමේල් ලිපිනයට ඉන්වයිට් එකක් එවන්න ඕන. එහෙම කාගෙන් හරි ඉන්වයිට් එකක් ඔයාට ලැබුනම ගිහිල්ලා එකවුන්ට් එකක් හදා ගන්න පුලුවන්.
දැන් ඔයාලට ප්‍රශ්නයක් ඒවි අර තරම් ටොරන්ට් සයිට් තියෙද්දි එකවුන්ට් හදන්නෙ නැතුව ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්, මොකටද මේ අමාරුවෙන් IPTorrents එකවුන්ට් එකක් ගන්නෙ කියලා. මම ඔයාලට බය නැතුව වගකීමෙන් කියනවා දැනට ලෝකයේ තිබෙන සුපිරිම සුපිරි, පට්ටම පට්ට ටොරන්ට් සයිට් එක තමයි IPTorrents කියන්නෙ කියලා. ඇයි මේ සයිට් එක මෙච්චර හොඳයි කියලා මම කියන්නෙ...? අංක එක වේගය... සාමාන්‍ය ටොරන්ට් සයිට් එකක ටොරන්ට් හරහා ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කරනවට වඩා සිය ගුණයක් වැඩි වේගයක් මේ IPTorrents වල ටොරන්ට්ස් වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කරද්දි ලැබෙනවා. ඒ කියන්නෙ ඔයාගෙ අන්තර්ජාල සම්බන්දතාවයේ උපරිම වේගයෙන් හරියට ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එකෙන් ඩිරෙක්ට් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරනවා වගේ ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන් මේ සයිට් එකෙන්.
ඊලඟ කාරණය තමයි මේ සයිට් එකේ ඕනම වර්ගයක ටොරන්ට් ඇති තරම් තියෙනවා. මම නම් ඩවුන්ලෝඩ් කරන්නෙම IPTorrents වලින්ම තමයි. මට ඕන හැම දේම මෙහි අන්තර්ගත වෙනවා. මම ඔයාලට බලන්න IPTorrents කැටගරියෙ ස්ක්‍රීන්ෂොට් එකක් පහතින් දාන්නම්.

තව දෙයක් තමයි මේ සයිට් එකේ තියෙන්නෙ 100%ක් විශ්වාසදායක ටොරන්ට් විතරයි, 100%ක් වැඩ කරන ටොරන්ට් විතරයි. ඒක නිසා වෙන සයිට් වල වගේ ෆේක් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරලා ඔයාලගෙ ඩේටා අපතේ යවා ගන්න ඕන නෑ. ලංකාවේ ගොඩක් අය දන්නෙ නැති උනාට ලෝකයේ ගොඩක් අය දන්න සයිට් එකක් තමයි IPTorrents කියන්නෙ.
මේ වගේ සුපිරි සයිට් එකක එකවුන්ට් එකක් ඔයාලත් හදා ගන්න කැමති නම් ජීවිත කාලේටම සුලු මුදලක් ගෙවලා අපෙන් එකවුන්ට් එකක් ගන්න පුලුවන්. ඔබ අපිට ගෙවන මුදල වගේ සිය ගුණයක් මේ සයිට් එක වටින බව ඔබත් ගිණුමක් හදා ගත්තම ඔබටම තේරෙයි.


අපෙන් IPTorrents ගිණුමක් මිලදී ගන්නා ඔබට අපි කියලා දෙනවා කොහොමද සීමාවක් නැතුව ඩවුන්ලෝඩ් කරන්නෙ කියලා. ඔබ දැන ගතයුතු රහස් හැම දෙයක්ම අපි කියලා දෙනවා. අවශ්‍ය කරන සෙටින්ග්ස් ටීම් විවර් වලින් ඇවිත් අපි හදලා දෙනවා. ඊට පස්සෙ ඔබට තියෙන්නෙ හිතේ හැටියට ඩවුන්ලෝඩ් කරන්න විතරයි. ඕනම ගැටලුවකට පැය 24 පුරා සහය දක්වන්න අපි සුදානම්. නොදන්න හැමදේම අපෙන් අහන්න. අපි කියලා දෙනවා. අපේ දුරකතන අංකය පැය 24 පුරා වැඩ.
මම හිතනවා මේ දේ ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. ඕනම ප්‍රශ්නයක් පහලින් කමෙන්ට් එකකින් අහන්න, නැත්තම් අපිට කෝල් කරන්න. යාලුවන්ටත් දැන ගන්න මේ පොස්ට් එක ශෙයා කරන්න. එකවුන්ට් එකක් ගත්තට පස්සෙ හොඳ නරක කියලා කමෙන්ට් කරන්න. ඔයාලගෙ අදහස් තමයි අපිට ශක්තියක් වෙන්නෙ. එහෙනම් අපි ගියා... ජය ශ්‍රී !!!
මචෝ මම අද සල්ලි දැම්මොත් මට අදම එකවුන්ට් එක ලැබෙනවද?
ReplyDeleteඔව් ඔයාට අදම අපි එකවුන්ට් එක දෙනවා. විනාඩි 15ක් වගේ ඇතුලත අපි අවශ්‍ය සෙටින්ග්ස් හදලා දෙනවා. ඊට පස්සෙ අන්ලිමිට් ඩවුන්ලෝඩ් කරන්න තියෙන්නෙ.
Deleteඔන්න මමත් මෙච්චර දවසක් බලන් ඉඳලා ඉඳලා බැරිම තැන එකවුන්ට් එකක් ගත්තා. තාම ඩවුන්ලෝඩ් කරන්න පටන් ගත්තෙ නෑ. අද රෑට ඩවුන්ලෝඩ් කරලා හොඳ නරක කියන්නම්. තෑන්ක්ස් හැකා.
ReplyDeleteමොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඕනම වෙලාවක අපේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දාලා අහන්න. දන්නෙ නැති දේවල් ඕන දෙයක් අපි කියලා දෙනවා. ඩවුන්ලෝඩ් කරලා බලලා හොඳ නරක කමෙන්ට් කරන්න.
Deleteසුපිරියි මචන්. මමත් අද එකවුන්ට් එකක් ගත්තා. පට්ට මචන්. මේ දැන් සෙටින්ග්ස් ටික හදාගෙන එක ෆයිල් එකක් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා විතරයි. ස්පීඩ් එක සුපිරියි. දැන් ඉතින් තටම තටම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරපු කාලේ ඉවරයි. මගේ යාලුවොන්ටත් ඔයාලගෙ සර්විස් එක ගැන කිව්වා. උනුත් ගනියි එකවුන්ට්. තැන්ක් යූ.
ReplyDeleteඋඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්....
ReplyDeleteඅද පෝය නිසා කෑශ් බෑන්ක් කරන්න විදියක් නෑ. ඊසී කෑශ් කරන්න පුලුවන් නේද...? මම අද සල්ලි දාන්නම් මට අදම වැඩේ කරගන්න පුලුවන්ද?
ReplyDeleteපෝය උනත් අපි නිවාඩු නෑ. පැය 24ම ඔබ වෙනුවෙන්. සල්ලි දාලා අපිට කෝල් කරන්න. වැඩේ කරලා දෙන්නම්.
DeleteMaxxa wedak bro. matath ekak ona. account thiyenawa neda?
ReplyDeletemachan pc eka kadila danata phone ekata hadanna puluwanda . Eka parak haduwama hamadatamada . Apita awsya welawata onama tanakin log wenna puluwanda
ReplyDeleteහැකා හැමදාම ලංකාවේ අපිට දුන්නෙ වටින දේවල්. මගේ එකවුන්ට් එක ලැබුනා. සුපිරි ස්පීඩ් ඩවුන්ලෝඩ් වෙනවා. ඔයාලත් බය නැතුව ගන්න.
ReplyDeleteimo eka balapan hako
ReplyDeleteතවම ගන්න පුලුවන්ද මේක
ReplyDeletesetting kathawa mokakda machan. kiyala dennako? e kiwwe ? ai settings hadanne?
ReplyDeletehi machan math ekk gann ona data pakage ehma mokkda gana ona ban
ReplyDeleteX265 Format ekn Film,Tv series IPtorrent wla tynwd?
ReplyDeleteman inne japan wala me account eka japan walat use karanna puluwan weida.
ReplyDeleteමචං ඔය ස්පීඩ් එක ෆෝන් එකෙනුත් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද
ReplyDeleteONNA MATH IP TORANT ACCOUNT EKAK GATHTHA FATTA SPPEDNE.TNXX HACK KRISH
ReplyDelete