Element 3D Complete Mega Bundle නිවසටම.

අපි අද ඔයාලට තවත් සුවිශේෂි දෙයක් අරගෙන ආවා. මේක වැදගත් වෙන්නෙ ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඉගෙන ගන්න දරුවන්ට හා දැනට ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් බාවිතා කරන හැමෝටම. VIDEO COPILOT Element 3D කිව්වාම දැනට ශේත්රයෙ ඉන්න ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා. ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලදි ලේසියෙන්ම 3D Objects ක්රියේට් කරන්න, ඇනිමේට් කරන්න බාවිතා කරන Third Party Plugin එකක් තමයි Element 3D කියන්නෙ. Element 3D Plugin එක ගැන වැඩි විස්තර දැන ගන්න ඕන නම් මෙතනින් (http://goo.gl/bEsmXa) යන්න. ඔයාලා තාමත් ආෆ්ටර් ඉෆෙක්ට්ස් ගැන දන්නෙ නැත්තම්, ඉගෙන ගන්න ආස නම් පහත ටියුටෝරියල්ස් සෙට් දෙක අපෙන් නිවසටම ගෙන්න ගන්න පුලුවන්.
01.) ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට් හා ඇඩෝබි ප්රිමියර් මුලසිට සරලව සිංහල විඩියෝ මගින් මෙතනින් (http://goo.gl/22xSN) ගන්න.
02.) ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට් ඇඩ්වාන්ස්ඩ් ටියුටෝරියල්ස් සෙට් එක ඩොලර් 3500කට වඩා වටින ප්ලගින්ස් තොගයක් සමඟ මෙතනින් (http://goo.gl/M7fyW) ගන්න. 2015 වර්ශය සඳහා අප්ඩේට් කර ඇත.
Element 3D Plugin එකේ අලුත්ම සංස්කරණයත් එක්ක උඩින් දාලා තියෙන ෆොටෝ එකේ තියෙන සේරම 3D Models Pack ටිකයි, Element 3D ඕපන් කරන තැන ඉඳන් සරලව පියවරෙන් පියවර කියලා දෙන විඩියෝ ටියුටෝරියල් තොගයක් එකතු කරලා හදපු DVD 9 ක් අරන් තමයි අපි ආවේ. මේ DVD 9 ඇතුලෙ ක්රමාණුකූලව මෙ සියලු දේ අන්තර්ගත කරලා තියෙනවා. මීට කලින් අපි දීපු ටියුටෝරියල්ස් පැක් ඔයාලා මිලදී ගත්තා නම් දන්නවා ඇතිනේ ඒවා වල කොලිටිය කොහොමද කියලා. ඒ වගෙම තමයි මේ DVD 9ත් ඔයාලට Element 3D පිලිබඳව අංග සම්පූර්ණ දැනුමක් ගෙන එනවා.
මේ සුපිරි DVD 9 අපි ඔයාලට රෙජිස්ටර් පොස්ට් එකේ නිවසටම එවන්න ගන්නෙ රුපියල් 1800ක් වගේ පොඩි මුදලක්. ඒ මුදලට ඔයාලට ලැබෙනවා 38 GB වගේ ඩේටා කන්දරාවක්. ලක්ශ ගනන් දීලා කෝස් කරත් ලංකාවෙදි මම හිතන්නෙ නෑ මේ DVD වලින් ඔබට ලැබෙන දැනුම තරම් දැනුමක් ලැබේවි කියලා. එහෙනම් බල බල හිත හිත ඉන්න එපා ඉගෙන ගන්න ආස කරන දරුවො ඉන්නවා නම් මේක ප්රයෝජනවත් වෙන අය ඉන්නවා නම් අපිට කතා කරලා විස්තර අරගෙන දැන්ම ඔබේ පිටපත නිවසටම ගෙන්න ගන්න.
ඔබත්
මෙම සුවිශේෂි Element 3D Complete Mega Bundle DVD පෙල ඔබේ කර ගැනීමට කැමතිද? එසේ නම්
දැන්ම පහත දුරකථන අංකයෙන් සංජය අමතා වැඩි විස්තර දැන ගන්න.
Price Rs.1800 | DVD 09
හොට්ම Hot Line: 071 1 578 578
වැදගත්ම
දේ : අද කාලේ විවිධ දේවල් වල මිල එක්ක සංසන්දනය කරාම රුපියල් 1800ක්
කියන්නෙ ලොකු ගානක් නෙමෙයි. හැබැයි මම දන්නවා ඒක ඔයාලට ලොකු ගානක් කියලා.
ගොඩක් අයට තියෙන ප්රශ්නයක් තමයි සල්ලි දුන්නම අපිට බඩු ලැබෙයිද? කියන එක.
මම කලින් ලිපියකින් සුපිරි TV Series රොත්තක් නිවසට
ම එව්වා නේ? ඒකෙදිත් සමහරු හිතුවෙ අපි සල්ලි අරං පනියි කියලා. හැබැයි තාම
අපි ඉන්නවා. ඒවා මිලදී ගත්තු අය ස්තූති කරලත් තිබුනා කමෙන්ට් වලින්. බය
වෙන්න එපා මම වැඩක් කරනකොට සේරම තිතට ප්ලෑන් කරලා කරන්නෙ. ඔයාලා ගෙවන සතයක්
වත් අපි හොරකං කරන්නෙ නෑ. කරලත් නෑ. ඔයාලා ගෙවන මුදලට වටිනාකම ඔයාලට
ලැබෙයි. අපිව සැක නම් ඔයාලා මේ වැඩේට සම්බන්ඳ වෙන්න එපා.
මම
හිතනවා මේ අවස්තාව ගොඩක් අයට ප්රයෝජනවත් වෙයි කියලා. ඉගෙන ගන්න දේකට
රුපියල් 1800ක් වියදම් කරන එක පාඩුවක් නෑ. ඔයාලා මේ සබ්ජෙක්ට් එකට වියදම්
කරන මුදල් එක්ක බැලුවම ඒක ඉතාමත් සුලු ගානක්. එහෙනම් මේ වටින අවස්තාව මිස්
කරගන්න එපා. දිගටම එන්න මේ පැත්තට වටින ඒවා තොගපිටින් අරන් යන්න.
මාව සම්බන්ද කරගන්න ඕන නම් මේ මගේ ෆේස්බුක් එකවුන්ට් එක https://www.facebook.com/HacKrisH.ZBIZ
මේ මගේ ඊමේල් ලිපිනය : hackrish@gmail.com
ගැටලු
මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලට පැක් එක ගෙදරට රෙජිස්ටඩ්
පෝස්ට් ලැබුනට පස්සෙ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න මතක තියාගන්න බඩු
ලැබුනා කියලා. මොකද එතකොට තමයි මට සතුටු. එහෙනම් අදට මම ගියා. ආයෙත්
හමුවෙමු... ජය ශ්රී...
එල මචෝ සුප්පා. හෙට උදේම උබට කෝල් එකක් දාන්නම්. කලින් සෙට් දෙකත් මම ගෙන්න ගත්තා බං. ඒක නම් පට්ටයි. තෑන්ක්ස්.
ReplyDeletethanks bro. i will call u later
ReplyDeleteela hacka. maxa
ReplyDeleteමචෝ හකා මම photoshop ටිකක් දන්නවා මන් ගන්නවානම් ගන්න ඕනි මොන pack එකද?
ReplyDeleteමන් ඊයේ call කලාම sanjaya qa pack 4ක් තියෙනවා කියල මුලින්ම ගන්න ඕනි මොකද්ද බන් ?
අනික මචෝ ඒ pack වල ෆොටෝෂොප් සොෆ්ට්වරේ එකත් තියෙනවද?
ඉක්මනට reply එකක් දහන් අද සල්ලි bank කරන්න oni.
තැන්ක්ස්
මුලින්ම ගන්න 01.) ඇඩෝබි Ae, Pr, Ps, Il සිංහල | 4 DVD | http://goo.gl/22xSN 02.) ෆොටෝෂොප් ටොප් සීක්රට් | 5 DVD | http://goo.gl/qxSjp ඔය සෙට් දෙකෙන් එකක්.
Deleteසොෆ්ට්වෙයා නම් විකුණන්නෙ නෑ...:)
ඔන්න හැකා මම දැන් කෝල් කරලා විස්තර ගත්තා. අදම ඕඩර් කරොත් දවස් කීයල් යයිද ලැබෙන්න.
ReplyDeletedawas 2k 3k athulatha labenawa ban. mama kalin genna gena thiyenawa.
Deleteඅද ඕඩර් කරොත් මචන් හෙට පොස්ට් එකට දානවා. සතියෙ දවස් දෙකක් 3ක් ඇතුලත රෙජිස්ටර් පොස්ට් එකේ ඔයාට පාර්සලේ ලැබෙයි.
Deletekalin set deka gaththa. mama mekath gannawa. thanks ban ubata. mewa wala weda karana ewa api hodala download karanna giya nam kelawenawa ban.
ReplyDeleteඒවා සුපර් නේ...? ඒවටත් වඩා සුපර් මේක...:)
Delete[im]http://img4.wikia.nocookie.net/__cb20130919192855/antfarm/images/c/cb/THANK_YOU.gif[/im]
ReplyDelete[im]http://img.pandawhale.com/95346-youre-welcome-gif-Jay-Z-tumblr-w3S1.gif[/im]
Delete[im]http://d1o2xrel38nv1n.cloudfront.net/files/2013/12/Benedict-Cumberbatch-thank-you.gif[/im]
ReplyDelete[im]http://veryaware.com/wp-content/uploads/2012/08/gifs_18.gif[/im]
Deleteඅද මගේ සෙට් එක ලැබුනා. නියමයි. තෑන්ක්ස් මචන්.
ReplyDeleteTHAWAMA ME SERVICE AKA WEDADA?
ReplyDeleteow lake kisima deyak nonadda ponnintai lonnonatai me wesige hackrish loku porak kiyala tarenawa ati..oka jiwat wenne owwa wikunala tama..ponnaya
ReplyDelete