Photoshop කලු පටි ශූරයෙක් වන්න...;) / Part - 01

හරි... මම අද ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක්... Adobe After Effects Tutorials DVD හා Adobe Sinhala Tutorials DVD මම ඔයාලට ගෙදරටම එව්වාට පස්සෙ සංජයට කතා කරපු ගොඩක් අය ඇහුවා ෆොටෝෂොප් වලට එහෙම මෙහෙම පැක් එකක් නැද්ද කියලා. මගෙනුත් ෆේස්බුක් මැසේජ් වලින්, ඊමේල් වලින් ගොඩක් අය ඔය ප්‍රශ්නයම ඇහුවා. හැබැයි ඒ වෙනකොට ෆොටෝෂොප් වලට පැක් එකක් මම හදලා තිබුනෙ නැති නිසා ඉදිරියෙදි දෙන්නම් කියලා තමයි හැමෝටම කිව්වෙ.
මම දන්නවා දැං ඔයාලට අපි ගැන විශ්වාසය ඇති වෙලා ඉවරයි. මොකද ඕඩර් කරපු හැමෝටම අපි නියමාකාරයෙන් එයාලා ඕඩර් කරපු දේවල් පූර්ණ ආරක්ෂාවක් යටතේ ලියාපදිංචි තැපෑලෙන් නිවසටම එව්වා. මම අද ඔයාලට දෙන මේ ඇඩෝබි ෆොටෝෂොප් බ්ලැක් බෙල්ට් පැක් එක ශේෂ්ත්රයට ආධුනිකයන් වූ අයට මෙන්ම ප්‍රවීනයන්ටත් එක සේ වැදගත්.
මම මේ පැක් එක ගැන හඳුන්වා දෙන්න පොඩි වීඩියෝ එකක් කරා. මගේ වචන වලින්ම ඔබට පූර්ණ විස්තරයක් මම පහල වීඩියෝ එකේ දානවා. ඔයාලත් මේ පැක් එක ගන්න හිතනවා නම් මුලින්ම පහල වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලලා ඉන්න. මොකද ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් වීඩියෝ එකේ අන්තර්ගත කරලා තියෙනවා. සමහර විට කතා කරනකොට වරදින අවස්තා ඇති. ඒවා ගනං ගන්න එපා. මොකද මම කතා කරන්නෙ පිටපත් බලාගෙන නෙමෙයි. හිතට එන හැම දේම කියලා දානවා. ඉතින් ඒ වගේ කතා කරනකොට වරදින අවස්තා තියෙනවා නේ... එහෙනම් ඉතුරු ටික කතා කරන්න ඉස්සරවෙලා වීඩියෝ එක බලලා ඉන්නකෝ... වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න ආස අයට පහලින් දාන ඩවුන්ලෝඩ් ලින්ක් එකෙන් HD වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න පුලුවන්.
Watch Adobe Photoshop Black Belt Pack Trailer
Watch Adobe Photoshop Black Belt Pack Trailer
මෙම ටියුටෝරියල් පැක් එක මිලදී ගැනීමේදී ඔබට හිමිවන දේ...
(DVD 5ම රුපියල් 1000ක් පමණි.)
(DVD 5ම රුපියල් 1000ක් පමණි.)
01.) Adobe Photoshop Black Belt DVD 01 : මේ පලමු ඩිවිඩි එකේ අඩංගු කරලා තියෙන්නෙ ඔබ ෆොටෝෂොප් වලට ආධුනිකයෙක් නම් මුකුත්ම ෆොටෝෂොප් ගැන දන්නෙ නැත්තම් ඔබට වැදගත් වන ටියුටෝරියල්ස්. මේ ඩිඩිඩි එකෙන් පුලුවන් ෆොටෝෂොප් පිලිබඳ මූලික දැනුමක් ලබා ගන්න. ඊට අමතරව ෆොටෝෂොප් අලුත් සංස්කරණ වල එන ෆොටෝෂොප් බාවිතා කරලා 3D නිර්මාණයක් බිහි කරන්නෙ කොහොමද කියලත් මේ පලවෙනි DVD එකෙන් ඔබට කියලා දෙනවා.
02.) Adobe Photoshop Black Belt DVD 02 : මේ ඩිවිඩි එකේ තියෙන්නෙ ඇඩ්වාන්ස්ඩ් ටියුටෝරියල්. හිතාගන්න බැරි අමාරු වැඩ කරන හැටි Step By Step කියලා දෙන්නෙ මේ DVD එකෙන්. මැක්සා ටියුටෝරියල් තොගයකින් මේ DVD එක පුරවලා තියෙනවා. මේ ටියුටෝරියල් සමග ඔයාලට මේවා කරන්න ඕන කරන අමුද්‍රව්‍ය / ප්‍රොජෙක්ට් ෆයිල්ස් ටිකත් ලැබෙනවා. අරගෙන බලන්නකො කොහොමද කියලා.
03.) Adobe Photoshop Black Belt DVD 03 : මේ ඩිවිඩි එකෙන් බාගයක තියෙන්නෙ ඇඩ්වාන්ඩ් ටියුටෝරියල්. ඉතිරි බාගේ තියෙන්නෙ 2 GB පමණ විශාල ප්ලගින් එකක්. ෆොටෝෂොප් සොෆ්ට්වෙයා එකේ බරත් 1 GB විතර. හිතාගන්න පුලුවන්නෙ ප්‍රමානයෙන්ම මේකෙන් කරන්න පුලුවන් වැඩ කොච්චරක්ද කියලා. මේක සුපිරි බාණ්ඩයක්. තප්පරෙන් දෙකෙන් ලොකු ලොකු වැඩ ගොඩාක් මේ ප්ලගින් එකෙන් කරගන්න පුලුවන්. මේක රැකියාවක් විදියට ෆොටෝ එඩිට් කරන අයට බොහෝ වැදගත්. ස්ටුඩියෝ වල අයටත් මේක බොහොම වටිනවා.
04.) Adobe Photoshop Black Belt DVD 04 : හතර වෙනි DVD එක පිරෙන්නම තියෙන්නෙ ටෙක්ස්ට් ස්ටයිල්ස්, ඇක්ෂන්, PSD සෝර්ස්, ලේයර් ස්ටයිල්ස්, ස්ටොක් ඉමේජ්ස්, වෙබ් අයිටම්, අයිකන් වගේ වටින කියන ඒවා තොගයක්. අරගෙන බලන්න. මොකද මේවා තමයි අපිට ලේසියෙන් වැඩක් කර ගන්න ප්‍රයෝජනවත් වෙන දේවල්. තප්පරෙන් දෙකෙන් අපිට ඕනම වැඩක් දඩස් ගාලා හදලා ෆයිනල් අවුට් එකක් ගන්න ඕන කරන අමුද්‍රව්‍ය තමයි මේවා වල ගබඩා කරලා තියෙන්නෙ.
05.) Adobe Photoshop Black Belt DVD 05 : පස්වෙනි DVD එකේ තියෙන්නෙ හතරවෙනි DVD එකේ තිබුන දේවල් වලින් බාගයක් හා ඉතා වටිනා ෆොටෝෂොප් ප්ලගින්ස් තොගයක්. මේවා වලින් පුලුවන් ප්‍රොෆෙෂනල් මට්ටමේ එඩිට් කිරීම් සිදු කරන්න. එක ක්ලික් එකෙන් දෙකෙන් ෆොටෝ එකක් එඩිට් කරගන්න ඕන නම් බාවිතා කරන්න ඕන මේ ප්ලගින්ස්.
06.) Adobe Photoshop Black Belt DVD 06 : මේ DVD එක ඔයාලට ඕන නම් විතරක් ගන්න. මේක ගන්නම ඕන කියලා නියමයක් නැහැ. තමන්ට හැකියාවක් තියෙනවා නම් විතරක් ගන්න. මේකේ තියෙන්නෙ පලවෙනි DVD එකේ තියෙන විඩියෝ ටියුටෝරියල් කරන්න ඕන කරන ෆයිස්ල් ටික. ඔයාලට බේසික් විඩියෝ බලන ගමන් ඒවා අභයාසයෙ යොදවන්න ඕන නම් විතරක් ඔයාලා මේ ෆයිල් අඩංගු DVD එක ගන්න.
හරියට බැලුවොත් රුපියල් 1000 වගේ පොඩි මුදලකට ඔබට ලැබෙනවා 22.5GB පමණ වන තොරතුරු කන්දරාවක්. වෙන කොහෙන් මේවා ලැබෙන්නද අපෙන් විතරයි.
වැදගත්ම දේ : අද කාලේ විවිධ දේවල් වල මිල එක්ක සංසන්දනය කරාම රුපියල් 1000ක් කියන්නෙ ලොකු ගානක් නෙමෙයි. හැබැයි මම දන්නවා ඒක ඔයාලට ලොකු ගානක් කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි දුන්නම අපිට බඩු ලැබෙයිද? කියන එක. මම කලින් ලිපියකින් සුපිරි TV Series රොත්තක් නිවසට ම එව්වා නේ? ඒකෙදිත් සමහරු හිතුවෙ අපි සල්ලි අරං පනියි කියලා. හැබැයි තාම අපි ඉන්නවා. ඒවා මිලදී ගත්තු අය ස්තූති කරලත් තිබුනා කමෙන්ට් වලින්. බය වෙන්න එපා මම වැඩක් කරනකොට සේරම තිතට ප්ලෑන් කරලා කරන්නෙ. ඔයාලා ගෙවන සතයක් වත් අපි හොරකං කරන්නෙ නෑ. කරලත් නෑ. ඔයාලා ගෙවන මුදලට වටිනාකම ඔයාලට ලැබෙයි. අපිව සැක නම් ඔයාලා මේ වැඩේට සම්බන්ඳ වෙන්න එපා.
ඔබත් මේ DVD පැක් එක රෙජිස්ටඩ් පෝස්ට් එකෙන් නිවසටම ගෙන්න ගන්න කැමති නම් බල බල ඉන්න එපා දැන්ම පහත දුරකථන අංකයට අමතන්න.
සංජය අමතන්න : 071 1 578 578
මම හිතනවා මේ අවස්තාව ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉගෙන ගන්න දේකට රුපියල් 1000ක් වියදම් කරන එක පාඩුවක් නෑ. ඔයාලා මේ සබ්ජෙක්ට් එකට වියදම් කරන මුදල් එක්ක බැලුවම ඒක ඉතාමත් සුලු ගානක්. එහෙනම් මේ වටින අවස්තාව මිස් කරගන්න එපා. දිගටම එන්න මේ පැත්තට වටින ඒවා තොගපිටින් අරන් යන්න.
මාව සම්බන්ද කරගන්න ඕන නම් මේ මගේ ෆේස්බුක් එකවුන්ට් එක (https://www.facebook.com/HacKrisH.ZBIZ)
මේ මගේ ඊමේල් ලිපිනය : hackrish@gmail.com
ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලට පැක් එක ගෙදරට රෙජිස්ටඩ් පෝස්ට් ලැබුනට පස්සෙ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න මතක තියාගන්න බඩු ලැබුනා කියලා. මොකද එතකොට තමයි මට සතුටු. එහෙනම් අදට මම ගියා. ආයෙත් හමුවෙමු... ජය ශ්‍රී...
නියමයි මචං. දෙනකම් මග බල බල හිටියෙ,
ReplyDeleteBohoma honda e unata dan dan oya meka business ekak karagena wage.. issara mama meka godak asawen baluwe.. dan oya okkama salli walata.. ane manda
ReplyDeleteubath,,demala,,wage,,nikamma kanna,,hadanne ne,,,yako,,,bunuss karath,,thota,,mokada,,,ube athin ynawada pain,,ynawada,,,thota hoda neth nam,,neweith,,idapanko,,,P,,,nowe
Deleteමේකත් සිංහලද කළිං එක ආවොත් මේකත් ගන්නවා
ReplyDeletemachan patta mama after effect pack ekath gaththa ptta mama hithnawa mekath patta likayala
ReplyDeletesirawatama meka dan uba bisiness ekak karagenane machn..apith me blog ekata nitara awee mehama deyak nam balaporotthuwen newei
ReplyDeletesira bn. link 1 dunnam tama watinne :D
Deleteඅපිට දෙන්ට බැරිද හොද Quality Stock photos (300 dpi) DVD Pack එකක්.... පුලුවන්නම් හොදයි....
ReplyDeleteela kiri kollo. adama oder karanawa.
ReplyDeleteela ela niyamayi. mama dan sanjayata katha kara.
ReplyDeleteඉතාමත් හොඳ වැඩක්. සුලු මුදලකට මෙවැනි සත්කාරයක් කිරීම අගය කරනවා.
ReplyDeleteබල්ලො බිරුවට ගනං අගන්න එපා බං. මම දැක්කා අනිත් පෝස්ට් වල බල්ලො බුරලා තියෙනවා. ලංකාවෙ ඉන්නෙ බාගයක් සක්කිලි. උබට සුබ පතනවා. දිගටම කරගෙන පලයන්. හොද හොද දේවල් ගොඩක් දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.
ReplyDeleteමමත් මේක ගන්නවා. මම ෆේස්බුක් ගෲප් එකක් කරනවා. ඒකේ කවර් එකවත් ලස්සනට ඩිසයින් කරගන්න මට බෑ. මේක මට වටියි කියලා හිතෙනවා. ස්තූතියි.
supiri wedak. jaya wewa. mamath gannawa.
ReplyDeleteමෙහෙම ඉන්ට්‍රඩක්ෂන් එක් කරපු එක හෙදයි... ආෆ්ටර් ඉෆෙක්ට්ස් එකටත් මෙහෙම හැදින්වීමක් දාන්න... ඇඩොබි ප්රිමියරැත් පුලුවන් නම් දෙන්න...
ReplyDeleteයකෝ ලක්ෂ ගණන් අරං විජය ග්රැෙික් මිනිස්සු රවට්ටනවා...මිනිස්සුන්ව දැනුවත් කරපං අඩුවියදමකින් පොරක් වෙන හැටි ගැන! එක අතකින් උඹට අමතර ආදායමක්. තවත් අතකින් සමාජ සේවාවක්..
ReplyDeletethanx bro..thnx a lot !!!!
ReplyDeleteනාකි අපට මේවා තේරෙන එකක්යෑ. මිනිපිරීටවත් අරන් දෙන්ට ඕනෑ. මාත් කෝල් එකක් දාන්ටම්.
ReplyDeleteනියමයි මචං. කීප් ඉට් අප්
ReplyDeleteමිනිස්සුන්ට මේ වගේ ඉගෙන ගන්න පුලුවන් දෙයක් දෙන එක නම් වටිනවා. මාත් ෆොටෝෂොප් වලට හරි කැමතියි. මම සංජයට කතා කරා. මම මෙතන තියෙන dvd 6yi. ෆොටෝශොප් ටොප් ස්රීක්රට් dvd 5yi දෙකම ගන්නවා කිව්වාම සංජය dvd 10ම රුපියල් 2000කට එවන්නම් කිව්වා. තෑන්ක්ස් ලොට්.
ReplyDeleteසොරි dvd 11ma 2000කට එවන්නම් කිව්වා. 200ක් අඩු කරනවා කිව්වා. ස්තූතියි.
ReplyDeleteයකෝ දැංනෙ දැක්කෙ. සිංහල පැක් එක අද ගන්නවා.
ReplyDeleteniyamai
ReplyDeleteනියම වැඩක් අදයි දැක්කෙ. මමත් ගන්නවා
ReplyDeleteMe Hackrish aIYA 3d max dvd st ekak dnnako. Pls aniwa dntako. Kiyak gyath kamak netho. Mekata rep ekak aniwa danta.
ReplyDeleteHoda business ekak.... kohoma Unath ithn wadagath nisane ganne.. keep it up
ReplyDeleteMata web design gana sinhala tutorial ona
ReplyDeletematath ekak ganna oni.SEO gana tutorial ekak karanawanam watinawa
ReplyDeleteyako oya karana wade nethi widrodi. eka amathaka karanna epa. policyata puluwan ubalawa nikamma kotukaragana. oya buddikaya balla. mama keepa sarayakma policiyata complain kala. eth me policiya thawamama kriyathmak nahane. mama adath complain karanawa. kohoma hari meka allala denawa. mama wade atha arinnne naha.
ReplyDeletecmplain karlaa pkudeepn pako. ubala maha hingannune irisiyakara ballek tho. ubata mewa ganna salli naththn ganna untawath ganan deela paduwe pka nodi idapn awajathakaya
DeleteAnonymous says:
ReplyDeleteMay 16, 2012 6:36 PM
yako oya karana wade nethi widrodi. eka amathaka karanna epa. policyata puluwan ubalawa nikamma kotukaragana. oya buddikaya balla. mama keepa sarayakma policiyata complain kala. eth me policiya thawamama kriyathmak nahane. mama adath complain karanawa. kohoma hari meka allala denawa. mama wade atha arinnne naha.
---------------------------------------------------------------------------------
පුතා හැප්පිලා බලමුද? මුලින් පිරිමියෙක් වෙයන්. පිරිමියෙක් නම් උබේ ඩීටේල්ස් මට දියන්. ඊට පස්සෙ ලංකාවෙ ටොරන්ට් වලින් බාගන්න ෆිල්ම්ස් විකුනන එක නවත්තපන්. ඊට පස්සෙ යුනිටි ප්ලාසා එකේ අතන මෙතන ටියුටෝරියල් විකුනණ එක නවත්තපන්. උබට කරන්න පුලුවන් දෙයක් නෑ. මම ප්‍රසිද්දියෙම කියන්නම් උබ නපුර්සකයෙක්. තරහා වෙන්න එපා. අම්මගෙන් අහලා බලපං ඇයි උබට එහෙම උනේ කියලා. මම සියලුම දේවල් කරන්නෙ නීතියට එකඟව. උබ කම්ප්ලේන් කරපන්. උබේ ඩීටේල්ස් මට ලැබෙයි...;) අපි බලමු හැප්පිලා...
සුදු වෑන් වලින් ප්‍රවේසම් වෙයන්...:පී (සීරියස් කියන්නෙ පිරිමියෙක් නම් කෙලින් වරෙන් හැප්පෙන්න.)
mata ubath ekka paudgalika tharahak naha. namuth uba oya karana wade waradie. eka danaganin. anun waradi kara paliyata mamath kala kiyala policiyata kiyapan. ethakota hondai putha kiyala eyala ubawa atha arie LOL, meka dana ganin mewa minissu hadanne ubala wage horunta gasa kanna newei. boruwata wihilu katha kiyanna epa. thamunta thawa wadiya natanna wenne naha. owa kiwwai kiyala lankaawe policya kriyathmaka wena eka nathara wenneth naha. wade paththu wenakan natapan. eta pase balamu wenade.
ReplyDeleteAnonymous says:
ReplyDeleteMay 16, 2012 7:49 PM
mata ubath ekka paudgalika tharahak naha. namuth uba oya karana wade waradie. eka danaganin. anun waradi kara paliyata mamath kala kiyala policiyata kiyapan. ethakota hondai putha kiyala eyala ubawa atha arie LOL, meka dana ganin mewa minissu hadanne ubala wage horunta gasa kanna newei. boruwata wihilu katha kiyanna epa. thamunta thawa wadiya natanna wenne naha. owa kiwwai kiyala lankaawe policya kriyathmaka wena eka nathara wenneth naha. wade paththu wenakan natapan. eta pase balamu wenade.
---------------------------------------------------------------------------
ලොල්... සුද්දොන්ට පු* දෙන එකේ සීමාවක් තියා ගනින්. උබේ අප්පා ගෙරි සුද්දෙක් වෙන්න ඇති. ඒකනෙ උබට මෙච්චර රිදෙන්නෙ. යකෝ මම මේවා විකුනන්නෙ ලංකාවෙ මිනිස්සුන්ට. ඒකෙන් ඉගෙන ගන්නෙ ලංකාවෙ මිනිස්සු. තොපි වගේ කාලකන්නි හැත්තත් ඒ ලංකාවෙ මිනිස්සු අතරම ඉන්නවා කියලා මම දන්නවා. කරන වැඩක් දිහා බලං ඉන්න බැරි කකුලෙන් අදින්න දඟලන උබලා වගේ සක්කිලි මට සෙට් උනේ අද ඊයෙක නෙමෙයි. මේ බ්ලොග් එක හදපු දවස් වල ඉඳන් හිටියා උබලා වගේ උන්. උබ පිරිමියෙක් නම් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන එක නවත්තලා වැඩක් කරලා පෙන්නපං. මම උබට අබියෝග කරනවා. හැබැයි උබට කවදාවත් වැඩක් කරන්න බෑ කියලා මම දන්නවා. මම හූනෙක්ද, කිබුලෙක්ද කියලා පෙන්නන්නම් උබේ ඩිටේල්ස් දියන්කො... උබලට පුලුවන් මොකක් හරි දෙයක් නවත්තන්න හැංගි හැංගි කෑ ගහන්න විතරයි... ලොල්... අනේ නපුර්ශකයො... උබේ අප්පා සුද්දා... ඌත් නපුර්ශකයෙක්ද දන්නෙ නෑ.
thamun mona katha katha kiwwath wadak naha. thamunta katha karannawath baha wadagath widiyata. aniwaryennma lankaawe policiya kriyathmaka wei. eyalagen thamun wage horunta galaweemak naha. policiyen kudalagaththa dawasata oya mata apahasa karala thiyena widiyatama. policiyatath baninna.
ReplyDeletemata athi irisiyawak naha. thamun mona dee karath. eth amu amuwe puduma hithena mahansiyakin hadapu mee wage watina dewal kolla kana eka waradi. eka therum ganna. salli hamba karanna uwamananam pare higakanna. eka oya wage horawada karala jeewath wenawata wada nambui. thamunge demawpiyo thami paw. thamun wage loka horek me lankaawata dunnata.
policiya welawata kriyathmaka wela eyalage wagakeema itu karai. thamun danna dee deela neethigaruka ayek widiyata innawa. eka thamai mata kiyanna thiyenne. bank eken details aran hore allanna puluwan lehesiyenma policiyata. hora ID use karath wadak naha. edata policiyen kiyala dei neethi garuka minihek widiyata rate jeewath wena widiya. mama site wala adminlatath report kala eyala DMCE haraha Google hata report karai.
හහ්... හහ්... හහ්... උබ රියල් පිස්සෙක් මචං. මට දුකයි උබ ගැන. උබේ කතාවෙන් පේන්නෙ උබ උබ ගැන හීනමානෙක් පෙලෙනවා කියලා. මම හොරෙක් නම් ලංකාවෙ ඉන්නෙ කම්බ හොරු. දැං මට කම්මැලියි ටයිප් කරන්න. උබ පොලිසියට කම්ප්ලේන් කර කර හිටපන්... උබ නියම පිස්සෙක්.
ReplyDeleteඅනිත් එක කියන්න අමතක උනා. එකවුන්ට් නම්බර් මගේ නෙමෙයි පුතේ.... හහ්... හහ්... හ්...
ReplyDeleteතමන් දන්නේ නැහැ. ලංකාවේ පොසියේ තරම. ඒකයි ඔය වගේ පිස්සු කාතා කියන්නේ. තමන්ගේ නොවුනත් account numbers එම පුද්ගලයත් එක්ක තමුන්ගේ සම්බන්දතාවයක් තියෙනවනේ. ඉතින් ඒ පුද්ගලයා වමාරයි තමුන් කවුද කියල. තමුන්ට කොහොමද මුදල් ගියේ. එය ගිණුමක් හරහා ගියානම් එම ගිණුම් වල තොරතුරු. ඉතින් හිතන්න එපා ලංකාවේ පොලිසිය අමු මැට්ටො කියල. ඔයිට වඩා හොරු අපේ රටේ ලංකා පොසිසිය අල්ලගෙන තියෙනවා. ඔයා හිතන්න එපා ඔයාට ගැලවීමක් තියෙයි කියාලා.
ReplyDeleteසීරියස් අහන්නෙ උබේ වයස කීයද? බං... උබ නිකං ගෑනියෙක් වගේනේ... මෙතන කෑ ගගහා ඉන්නෙ නැතුව කම්ප්ලේන් කරපන්කෝ... ආතල් මට...:පී
ReplyDeleteඒ බං ඇනෝමයිස් කොලුවො. උබ කැමති නැද්ද බං ලංකාවෙ අපි ඉගෙන ගන්නවාට. උබ ඇත්තටම හැකා කියන්නා වගේ සුද්දෙක්ගෙ පුතෙක්ද? උබලැයි අම්මා පිට රටක ගෘහසේවිකාවක් විදියට හිටියාද?
ReplyDeleteකෝ මූ. අඩෝ වරෙන් සුද්දට කඩේ යන කලු සුද්දා.
ReplyDelete@ වීරමන් ආත
ReplyDeleteඔයාල වගේ අයට කිව්වට වැඩක් නැහැ මේ දේ නීති විරෝදී වැඩක්. නැතිව ඔයාලා ඉගෙන ගන්නවාට විරුද්දව නෙමෙයි අපි කරන හැම දෙයක්ම කරන්න ඕනෙ නීති ගරුක විදියට. අනුන්ට හානියක් නොවෙන්න. ඔයාල කැමතිද ඔයාලගේ දෙයක් අනුන් හොරකම් කරනවට? ලෙහෙසියි පහසුයි කියල හොරකම් කරන එක නරක වැඩක් කියල අම්ම තාත්ත වත් කියල දීල නැද්ද? ලංකාවට අන්තර්ජාලයේ තැනක් නැති වෙලා ඉන්නේ ඔය වගේ හොරු නිසා සහ එම හොරුන්ට උල්පන්දන් දෙන ඔයාල වගේ අය නිසා. ඔයාලට කවදාවත් හරිදේ තේරුම් ගන්න බැහැ. බලන්නෙම හොර මගඩි වැඩ කරල ජීවත් වෙන්න.
යකෝ ඇනෝමයිස් පුතේ. තොට තියෙන්නෙ පුද්ගලික ඉරිසියාවක්. යකෝ පුතේ මමත් කරන්නෙ මේවා කෙලින්ම විකුනන එක. මට ශොප් එකක් තියෙනවා. ෆිල්ම් 10000ක් විතර තියෙනවා මගේ ශොප් එකේ. තව ටියුටෝරියල් dvd තියෙනවා. පොලෝසියෙ අයත් එනවා මගෙන් ෆිල්ම් ගන්න. පොලෝසියෙ අයගෙ පුත්තු එනවා මගෙන් ටියුටොරියල් ගන්න. මගේ ශොප් එක තියෙන්නෙ බම්බලපිටියෙ. මාවත් පොලෝසියට අල්ලලා දීපංකෝ පුතේ. උබේ අම්මා නම් ගෘහ සේවිකාවක්ම තමයි සුද්දෙක්ගෙ ගෙදර. මොකද සුද්දෙක්ගෙ ජාන උබට පිහිටලා තියෙන්නෙ පුතේ.
ReplyDeleteයකෝ පුතේ මම හැම වෙලාවෙම ශොප් එකේ ඉන්නෙ. බෑන්ක් එකවුන්ට් නම්බර් ඕන නෑ මාව අල්ලන්න. අනේ බං අල්ලලා දීපංකො පුතේ මාවත් පොලෝසියට.
ReplyDeleteපුතේ මෙන්න මගේ ශොප් එකේ 0112158054. උබේ ෆෝන් නම්බර් එකත් මෙතන දාපංකො පුතේ. ඔන්න මාවත් කම්ප්ලේන් කරපං පුතේ.
ReplyDeleteඈ බං වීරමන් ආතේ. උබ අර උඩ කමෙන්ට් දාලා තියෙන Anonymousගෙ කනට ගහලනෙ? පවු බං ආතෙ. ඒ යකා දත කෑවේ හැකා කරන මේ වැඩේ නවත්තන්න. ඌට ඕන උනේ ලංකාවෙ මිනිස්සු කීයක් හරි අඩුවෙන් වියදම් කරලා ඉගෙන ගන්න එක නවත්තන්න.
ReplyDeleteබලපං ආතෙ. උබ උබේ ෆෝන් නම්බරේ දාලා ඌව ගූ කරපු නිසා ඌ කමෙන්ට් කරන එකත් නවත්තලා ගිහිල්ලා. පවු බං ආතේ. කනට ගහන කොට හෙමිං ගහන්න එපෑ. ඌ උගේ සුදු අප්පොච්චා මතක් කොර කොර හූල්ලනවා ඇති. අනේ උගේ ඇත්ත අප්පොච්චා උගේ ලඟ හිටියා නම් ඌට මෙහෙම ගූ නාන්න වෙන එක නෑ.
මම නම් කියන්නෙ ආතෙ ඕකාගෙ අම්මා පිට රට සුද්දෙක්ගෙ ගෙදර ගෘහ සේවිකාවක් නෙමෙයි. ලංකාවට ආපු සුද්දෙක් චූ බරක් හැදිල්ලා බාත් රූම් එකට යන්න මූගේ ගෙදරට පැනපු වෙලාවක ජාතක උන එකෙන් මූ. ඒකනෙ සිංහල අපිට කෙලවන්න මූ මෙච්චර දඟලන්නෙ.
අම්මපා ඇනෝ කෙනෙක් ඇවිල්ලා ඇනගෙන ගිහින්නේ සැරටම, පේන විඩිහට නම් මව් තුමියගෙ පුරුද්ද තමයි ඇවිත් තියෙන්නේ, ලොල්ය
ReplyDeleteතැන්කූ හැකෝ මමත් ඕඩර් පාරක් දාන්නම්, තැන්කූ මේ වගේ දේවල් දෙනවට අපිට
@ඇනෝ
සුද්දන්ට පුක නොදී හම්බෙන දෙයකින් දෙයක් ඉගෙනගනින් පරයා අනුන්ට ඉරිසියා නොකර
puka diyan gon ponnayooooooooooo
ReplyDeleteanonymouse meeharakooo
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඇනෝ.. උඹට එපා නං උඹ පුක නොදී පැත්තකට වෙලා ඉදිං.. මේවා අපිට වටිනවා බොල. තොපි වගේ සුද්දට පුක දෙන උන් මේ රටේ හිටපු හින්දා තමයි සුද්දො අපිට පුකේ ඇරලා ගියේ. තො බූරුවා පොලිසියට කොම්ප්ලේන් කරන්නේ මොනවා කියලද බොල? තොගෙ අප්පගෙද මේවා. නිකං උඹලගෙ අම්මගෙ චරිත සහතිකේ ලියා ගන්නෙ නැතුව පාඩුවෙ පැත්තකට වෙලා ඉදිං..
ReplyDeleteඅනේ මෙහෙමත් හරක්! අදිනව කියන එකේ සීමක් නෑ. ඔය වගේ බත් කන හරක් ඉන්නකන් අපිට රජ මගුල්.
ReplyDeleteHAks u better not to vast your time with this kind of an asshole.Spend your time for find something more impotent to us.Keep it up.
ReplyDelete@SAM
ReplyDeletethoge ammata hu**na huth*o english walin danawanam hariyata daapiya paka*ya vast nemai kanahilo waste. enawa methana kadda daanna lol, thoge ammata arala thiyene uda ano ge ammata wage lunudehi suddekda koheda lol,
yeah u correct mchn i saw ur all comments here. those r illegal thing ne so anyone can sell anything even any tutorials but im not accept this thing becoz u he cant use a fake ID account numbers as well as cording to the term and condition he cant download and sell then. we can take an quick action for this fucking thing. anyway nw they call us KALUSUDDHA wht is this? if they did not make these all application, these srilankan people who can make them all ah? dnt fuck with this feeling idiots, if anyone need any tutorials just tell me i can supply anything anytime free... i dant wanna money nd no need anything else.. i have everything nw i download them when i was worked in OAKHEAL networking company in newzeland. so if anyone need any tutorials even hacking methods i can supply them too freely. dnt follow these fool admin of this website plz just understand this illegal thing if u have a brain so maybe u wl could go to the jail even these borrowers. be care full... @anonymouse i would appreciate ur talks here n respect
Deleteelaz. mamath eakak oder kara :) . @anonymous-> umba seratama kalin kiyapan umba use karana serama software pay karala gatthu eawada kiyala. adu ganakata mechara dekay dena eaka gana irisiya karanna eapa. lankawe godak inne duppath aya. eayala wenuwen karana de ta irisiya karanna eapa. atthatama umba p*nnayek.
ReplyDeleteඔන්න මටත් මේ ඩීවීඩී සෙට් එක ඕනෙ. ඉගෙන ගන්න වෙලාවක් නැතත්, අත දෙන්න ඕනෙ නිසයි අර ගන්නෙ. හොඳ වැඩ ම කරමු. ඒ හොඳ කවදා හෝ යළි ඔබට ලැබේවි. ජය වේවා..!!
ReplyDeletelankawe hama ekama use karanne hora software tama, ehema nati un mona pakeda bola ano inne?? thoge okkoma orginalda? Paka thama, adu gane thoge ata 2kawath orginal neme, mamanam ipaduna da patan hora software thama use karanne... Mn CD write karala wikke 5 wasare idan yako, thoge policiya allai bijja :P
ReplyDeleteඅඩෝ පොලිසියට පු* දෙන කැ* ප*යා!!
ReplyDeleteතොට ලැජ්ජ නැත්ද පොන්න හුත්* ලංකාවෙ අපත දේශපාලුවන්ට පු* දෙන පොලිස් බල්ලන්ට ගොට්ට අල්ලන්න...??
කියපිය ප*යා! ඔයිට වඩා හොඳයි යකෝ පාරෙ යන බල්ලෙක්ට කියලා පු* ඇරගන්නවා. නෙදකින් වේසා!
Indranatha Thenuwara says: බොහොම ස්තූතියි සර්. සර්ට ෆොටෝෂොප් ගැන මොනවා උගන්නන්නද? මම පොඩි එකා කාලේ සර් ලියපු පොත් අරගෙන තමයි ෆොටෝෂොප් ඉගෙන ගත්තෙ. ලොකු සයිස් පොත්. ටෙක්ස්ට් ඉෆෙක්ට් හදන හැටි, රත්තරං අකුරු හදන හැටි... ඒ පොත් තාම මගෙ ලඟ තියෙනවා.
ReplyDeleteසර් මේ ඩිවිඩි ටික ගත්තට පාඩුවක් වෙන එකක් නෑ හැබැයි. සර්ට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන ටෙක්ට් ඉෆෙක්ට්, ලේයර් ස්ටයිල් තොගයක් මේකත් එක්ක ලැබෙනවා.
ඔන්න මමත් සල්ලි ටිකක් එකතු කරල වැඩේට බහිනවෝ........
ReplyDeleteanee Anonymous ponsiyaaa.... koo thoo isela kiya kiya hitiya neda ube policiya hari hodaee kiyala den moko hu*** puthoo ube policiyata baninne.. mamanam hithanne thoo policiyak isarahin yanakota thota bayatama chuu yanawa ethii polkatakuth bedagena palayan pare yanakota... :P .... yakoo minihen mini maranwata, gewal bidinawata , mankolla kaka innawanam ubala hari kemathii wee nedaa... ane huu**** puthoo youtube eken pothwalin video danne apita igenaganna... awa igenagena api aluth deyak karana eka nithiyata pataheni deyak neme... yakuu anunge hu**** gena hoya hoya inne nethuwa.. thamange kakul 2n negitala hitapan po*** yek wenne nethuwa
ReplyDeletehackaa minihen deyak karanakota kakulen adinath kattiya inna one nethnam joliyak ne.. anika kandak ekaprama udata neggoth a wagema bahinna wenwa.. eka nisa hemita negala hemita bahina eka hodae neda... ara wage p*** nethi unama goda yanna hithenne ne.. un hithgena inne un oya karana deen api wetenwa kiyala un danne api avidinna purudu wenne weti weti kiyala... hikzzzzzzz... hackaa ubata jayen jaya machan....
ReplyDeleteමේ වැඩේ ගැන ඇනෝ මෙච්චර කෑ ගහන්නේ ඇයි කියල මට හිතා ගන්න බෑ.මන් හිතන්නේ නෑ ඇනෝ සල්ලී දීල වින්ඩෝස් අරගෙන ඇති කියල.නීති විරෝධි වුනත් මත් ද්‍රව්‍ය නෙමේනේ.ඉගෙන ගන්න දෙයක්නේ දෙන්නේ
ReplyDeleteඅම්මට හුකන්න කෑරි පොන්නය . මම දන්නව මෙ කව්ද කෑගහන්නෙ කියල . මු තමයි video copilet pluins දෙන වෙලවෙත් කෑගහපු T.D ROX . මුට කියන්න ඔනෙ සෙරම මම එතනදි කියල තියෙන්නෙ . මුගෙ අම්මට හුකල තියෙන්නෙ රට ඉන්නෙ පාරෙ යන වල් බල්ලෙක් . එකයි කෑරියට ඉවසන්ඩ බෑරි.
ReplyDeleteඇනෝ !! සුද්දන්ට පුක නොදී හම්බෙන දෙයකින් දෙයක් ඉගෙනගනින් පරයා අනුන්ට ඉරිසියා නොකර
ReplyDeleteawa awa . maxxa hackrish ayya. mama anith eakath monday ta oder karanawa
ReplyDeleteසිකුරාදා ඕඩර් කලා. අද (සඳුදා) ඩීවීඩී ටික අවා. හවසට බලන්න ඕනි. බොහොම ස්තුතියි hackrish අය්යා. දිගටම කරගෙන යන්න මගේ සුභපැතුම්..
ReplyDeleteEla macho matath ada aava....
ReplyDeleteමම ඇනව්ම් කරපු DVD සෙට්එකමඅදලැබුනා.ස්තුතියිඔබලාට.නමුත්මමකියපු ලිපිනය ඔබ නිවරදිව ලියලා නැහැ.තැපැල්සේවයේහොදකමට ඒවාමටලැබුනා.
ReplyDeletew a thilak says:
ReplyDeleteMay 24, 2012 9:26 PM
මම ඇනව්ම් කරපු DVD සෙට්එකමඅදලැබුනා.ස්තුතියිඔබලාට.නමුත්මමකියපු ලිපිනය ඔබ නිවරදිව ලියලා නැහැ.තැපැල්සේවයේහොදකමට ඒවාමටලැබුනා.
--------------------------------------------------------------------
සොරි සහෝදරයා. ලිපින ලියන්නෙ මම නෙමෙයි. ඔයා සංජයට පැහැදිලිව ලිපිනය එස් එම් එස් කරා නම් ඒ ලිපිනයට තමයි තැපැල් කරන්නෙ...
"මමත් පිලිගන්නව හැකා සහෝදරයා කරන මේ වැඩේ නීති විරෝධී කියල. නමුත් මම මේ ක්‍රියාව ප්‍රතික්ෂේප කරන්නෙ නැහැ. මම මේ වැඩේ අනුමත කරනව. මොකද කියනවනම් මම photoshop තනියම ඉගෙනගත්ත එකෙක්.මමත් මේ එකට ආව ගියා ඒත් comment කියවැව්වෙ නෑ. මම අද දැක්කෙ මේ ඇනෝගෙ සීන් එක. මම අද photoshop වල හොද තත්වෙක ඉන්නව. ඒක නිසා මම දන්නව photoshop ඉගෙනගන්න එක කොච්චර අමාරුද කියල. මම ඉගෙනගන්න නොගිය site එකක් නෑ. මටත් ඔය වගේ DVD බෙදාහරින web site හම්බවෙලා තියනව. එත් අපිට කොහෙද ඩොලර්($). අනික ඉතින් airtel 25/= කාර්ඩ් එකට හම්බෙන 100MB වලින් නෙට් යන අපි කොහෙද 22.2GB ඩවුන්ලෝඩ් කරන්නෙ. මම කාපු කට්ටෙ හැටියට මම ඔයල කරන දේ අගය කරනවා හැකා සහෝදරය. මමත් අමාරුවෙන් එකතු කරගත්තු සල්ලි ටිකක් තියනව. අනිව මෙ DVD පැක් එකක් ගන්නව....."
ReplyDeleteමෙහෙමයි හැකෝ මම ඉල්ලුවේ පොටෝෂොප් බ්ලැක් බෙල්ට් ඒත් ලැබුනේ මුලින් දුන්නු ඉංග්‍රිලිෂ් එක කමක් නෑ.අනිත් එකක් ඕන
ReplyDeletematath black belt dvd set eka ada labuna thanks hacka sahodaraya.
ReplyDelete@Salinda-හැකා අයියෙ මටත් Black Belt DVD Set අද අතටම ලැබුණා.වටිනාකම නම් කියල නිම කරන්න බෑ.පට්ට පට්ට වැඩ කෑලි ටිකක් තියෙන්නෙ.එල එල දිගටම වැඩේ කරගෙන යමු.ජය වේවා...
ReplyDeleteමල් කොල්ලා says:
ReplyDeleteMay 27, 2012 9:44 AM
මෙහෙමයි හැකෝ මම ඉල්ලුවේ පොටෝෂොප් බ්ලැක් බෙල්ට් ඒත් ලැබුනේ මුලින් දුන්නු ඉංග්‍රිලිෂ් එක කමක් නෑ.අනිත් එකක් ඕන.
----------------------------------------------------------------------------------
බ්ලැක් බෙල්ට් එකත් ඉන්ග්ලිශ් තමයි මචං. උබට එවලා තියෙන්නෙ හරි එක. ප්ලගින්ස් අරවා මේවා තියෙන එකනේ උබට එවලා තියෙන්නෙ???
නියමයි හැක් සහෝදරයා. මගේ පැක් එකත් ගෙදරටම ආවා. ස්තූතියි ඔබට.
ReplyDeleteheka ganan ganda epa banz....uba apita karanne loku sewayakkk
ReplyDeleteබඩු ගෙදරටම අවා...සේරම වැඩ ....ජය වේවා....
ReplyDeleteමෙහෙමයි, නීති විරෝධී වැඩ ගැන කතාකරනවනම් කතා කරන්න ඔයිට වඩා ලොකු දේවල් තියනවා. අහිංසක මිනිස්සුන්ගේ බත් පිඟානෙනුත් ගසා කන විදියේ වැඩ සිද්ද වෙන ජරා රටක් මේක. ඔයා නීති විරෝධී වැඩ ගැන කතාකරනවනම් ඒ හැම දෙයක් ගැනම කතා කරන්න ඕන. එහෙම නැතුව නිකන් මෙතන කුහකයෙක් වගේ කෑගහල කෙනෙක්ට යමක් ඉගෙනගන්න තියන අවස්ථාව නැතිකරන්න උත්සාහ කරන්නෙපා. ඔයාට මෙතන තියන ප්‍රශ්නේ මේවා විකුණලා ලැබෙන සල්ලි හැකාට යන එකද කියලා මට හිතාගන්න බෑ. ලංකාවේ අයට මේවා කෙලින්ම සල්ලි දීලා ගන්න තියන බැරිකම නිසයි මෙහෙමහරි අරගෙන මොනවහරි ඉගෙනගන්න උත්සාහ කරන්නේ. අනික සල්ලි දෙන මිනිස්සුන්ටත් නැති අමාරුවක්නේ ඔයාට තියෙන්නේ. ඔයාට ඕන නැත්තම් සද්දනැතුව හිටියට කමක් නෑ. එහෙම නැතුව කුහක වැඩ කරන්න යන්නෙපා.
ReplyDeleteමේ කමේන්ටු ටික එවහන්කේ PDF එකක් විදිහට ලොල්...
ReplyDeleteI got DVDs too..Thanks a lot Hackrish
ReplyDeleteTo Anonymous June 7, 2012 2:39 AM -
ReplyDelete1) මේ Anonymous මනුස්සයට ඉරිසියාව කියන ලෙඩේ හොදටම උත්සන්න වෙලා.Tutorial විකුනන එක නීති විරෝදී නැහැ.බොරු කතාවක් නේ ගොතලා තියෙන්නේ.අනිත් අය ඉගෙන ගෙන වැඩ කාරයෝ වෙන වට ලංකාවේ ඉන්න හුගක් මිනිස්සු අකමැති නේ.අපි ඒ ගොල්ලන්ටත් වඩා ලොකු වැඩකාරයෝ වෙයි කියලා. ලංකාවේ 39% විතර මිනිස්සු කුහකයි.තමන් ගැන විතරමයි හිතන්නේ.
2)අපේ මිනිසුටනත් සල්ලි හොදට තිබ්බා නම් ඒ අයත් සල්ලි වලට ඔරිජිනල් එක ගනී.ඒ වගේ අවංක මිනිස්සු ලංකාවේ ඉන්නවා නමුත් සල්ලි නැහැ නේ
3)ඔයා හොදට මේ bushiness කරගෙන යනවාට,හුගක් ඔයාට සල්ලි හම්බවෙන්වාට හුගක් ලංකාවේ මිනිස්සු කැමති නැහැ.මේක මුල ඉදන්ම තිබ්බ එකක් නේ.හැම බ්ලොග් site වලට වගේම වෙබ් සයිට වලටත් පොදුයි.
4)ඔයා ඇනෝ වෙන අය ඉගෙන ගන්නවා ට කැමති නැහැ.tutorial හදන අය ගේ මහන්සිය ගැන හිතලා නෙවෙයි.ඔයා කැමති නැහැ හැකා සල්ලි අරන් පොහොසත් වෙනවාට.ඔයා මේ බිස්නස් එක කරානම් සද්ද නැතුව ඉදියි.මොකද සල්ලි ලැබෙන්නේ ඔයාට නේ
5)මේ සෙට් ටිකෙන් දෙන ඒවා ඉගෙන ගත්තනම් course කරන්න යන්න ඕනේ නැහැ.ඕනේම ජොබ් එකකදී බලන්න නේ වැඩ පුලුවන්ද කියලා නේ.class එකට යන්න ඕනේ සහතිකය ගන්න විතරයි.මුලින්ම මේ tutorial ටික බලා හොදට practice කරන්න.නැවත නැවත බලන්න.සුද්දෝ අපේ ලංකාවේ උන්ට වඩා ලස්සනට සොෆ්ට්වෙයාර් use කරන හැටි කියලා දෙනවා අපේ උන් වගේ කුහක නැහැ.
6)කඩේටත් වඩා ලාබේට දෙනවා
7)මගේ යාලුවෝ ඉන්නවා හොද graphic designing,web designing,Video editing වැඩඩො.කිසිම දෙයක් ඇහුවට කියලා දෙන්නේ නැහැ.කුහකයි.ඇනෝ ඔයාත් ඒ වගේ කෙනෙක්.
8)ඇනෝට අපි දඩුවමක් හැටියට ඇනෝ ගේ comment වලට reply නොකරන ලෙස ඉල්ලාසිටිමි.ගනන් ගනන් එපා Anonymous.ව.
Please do not reply to any comment on Anonymous.That how to stop him.
තෑන්ක්ස් මචන් ඔයාගේ අදහස් වලට...:)
Deletekeep it up machan... Am with u... @ Hackrish. k.
ReplyDeleteඇනවුම් කරල සතියක් යන්න කලින් ඩීවීඩී ටික ආවා.. හොරයක් බොරුවක් නෑ... සෑහෙන වටිනවා.. මෙහි ඇඩ්මින්ලට සුභ පැතුම්.. what next...? i am waiting..... මලිත දිසානායක..
ReplyDeleteඑක දවසින් ගෙදරටම ආවා. බොහොම පින්
ReplyDeletethama genna ganna puluwanda?
ReplyDeleteදිගටම ගෙන්න ගන්න පුලුවන්...
Deleteඅනේ මන්දා... ලංකාවේ නම රැකගෙන ඕන දෙයක් කර ගනිල්ලා.. මමත් graphic designer කෙනෙක්.. මමත් මෙතන සීඩි 6යක් අරගත්තා.. ෆොටෝෂොප් 7.0 ඉදන් cs3 වෙනකන් හොද අත්දැකීමක් තියනවානම් ඉගෙන ගන්න පුළුවන්.. cs5 එකේ ගොඩාක් වැඩ කර ගන්න පුළුවන් මෘදුකාංගයක්.. මොකද 3D නිර්මාණයක් වුනත් කරගන්න පුළුවන් නිසා.. මමනම් හැක්ක්රිෂ්ට වැරැද්දක් කියන්නේ නෑ.. මොකද මෙයා ලෝකේ ඉන්න පලවෙනි කෙනත් නෙමයි අන්තිම කෙනත් නෙමෙයි...
ReplyDeleteAdo meka neethi wirodi.. danma nawaththapalla, hehe joke ekak hode, mokada wenne kiyala balannai damme. boru kiyanne oone nahane mamath gaththa hikkz. JAYA WEWA!
ReplyDeleteK.K mamath order karannum....mokada mamath godak dewal igena gaththe you tube eke free dena tutorials balala thamai internet cafe ekata payata 60 gane diila...photoshop,web design,video editing....full tutorials balanna, course karala laksha ganan eyalata gewanna apita loku salliyak na ...api danne tikai.me package godak wadagath wei kiyala hithanawa mata.....
ReplyDeleteපලි :" -HacKrisH- | -හැක්ක්‍රිෂ්- " machan ballan biruwata kadu pahath wenne na...Digatama karan yanna...wish u all the best.....
මට නම් ඹ්ක ගන්නත් සල්ලි නෑ.. ඒත් මේක වැරදි දෙයක් නෙමේ හොද වැඩක්. ඹ්වා අපි බාන්න ගියත් 2000 ක් වත් යයි..
ReplyDeleteඇනවුම් කරල සතියක් යන්න කලින් ඩීවීඩී ටික ආවා.. සේරම වැඩ ...
ReplyDeleteබොහොම ස්තුතියි. ...
mata me tika download karaganna link 1k denna puluwanda????
ReplyDeleteThank you very much Hackrish & Sanjaya.. Monday order kare.. Ada Thursday pack eka hambuna.. Mata amathaka wela 1000i demme.. E hinda DVD 5i.. Excersice files tikath ekka DVD6ma gaththanam kiyala hithenawa..
ReplyDeleteAnyway.. Thank you very much..
Thank you very much Hackrish & Sanjaya..
ReplyDeleteMonday order kara Ada Thursday pack eka hambuna..
Mata amathaka wela 1000i bank kare.. E hinda DVD5i.. Excersice files tikath ekka DVD6ma gaththanam kiyala hithenawa..
Anyway.. Thank you very much..
Photoshop top Plug-Ins tikak dannako (finishing, colour Effect wage)
ReplyDeleteගොඩක් හොද වැඩක් අයියේ, මටත් ගන්න ඕන.ලගදීම ඕඩර් එකක් දන්නා ඕන. එක එකා කැහුවට අයියල අපිට වටිනවා.. මේ වැඩේ දිගටම කරගෙන යන්න. ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ට කරන ලොකු පින් අතේ වැඩක්.. ඔයාලගේ සියලුම කටයුතු හොදින් සාර්ථක වෙන්න කියල මම හදවතින්ම සුභ පතනවා.
ReplyDeleteජය වේවා...!!!
තැන්කූ හැකෝ අද pack එක ආවා.
ReplyDeleteසිකුරාදා order කළේ.
පට්ට කේස්එකක් ඇදල තියෙනව මම දැක්කෙ දැන් පිස්සොකරන මෝඩ වැඩවලින් වැඩක් නෑ සැලෙන්න එපා හැකා... මමත් ඕඩර් කරන්න ඉන්නෙ මේව ගැන අත්හදා බලන්න මම කැමතියි
ReplyDeleteelazzzzzzzzzzzzzzz
ReplyDeletenice bro.. good work
ReplyDeletekiyala vadak naaaaaaaaaa... machanz supiri pack ekak... thanQ ALL
ReplyDeletedear hackrish,,, මේ cd set එකේ 6වෙනි cd එකේ ගාන කීයද? Photoshop software එකත් ලැබෙනවද ??
ReplyDeletedear Hac... මේ cd set එකේ 6වෙනි cd එකේ ගාන කීයද?? මේ සමග Photoshop software එකත් ලැබෙනවද
ReplyDeleteසෑම විටම විමුක්තිය පවතින්නේ තහනම් කළ මාවතක මිසක රජයෙන් තැනූකොන්ක්රීට් හයිවේ එකක නෙවෙයි. ජය වේවා ....
ReplyDeleteela ela badu welawata gedarata awa serama patta wada niyamaiiii haca.....digatama karagana yanda
ReplyDeleteela ela badu welawata gedarata awa serama patta wada niyamaiiii haca.....digatama karagana yanda
ReplyDeleteela ela badu welawata gedarata awa serama patta wada niyamaiiii haca.....digatama karagana yanda
ReplyDeletePhotoshop tutorial eke psd wala fonts godak man laga na. fonts tika upload karala download kara ganna link ekak denna puluwanda. ehema karanna puluwannam loku udawwak eka.
ReplyDeleteDr Hackrish ඔය DVD ඔනිම තැනකට එවනවද. මටත් ගන්න ඔනි.but මන් ඉන්නේ hostal වල ගෙදරට තමයි යවාගන්න ඔනි එහෙම පුලුවන්ද Im Dhanushka Madhushan. (Anonymous) damme acount ekak nathooooooooooooooooooo ekai
ReplyDeleteඕන තැනකට ගෙන්න ගන්න පුලුවන්...
DeletePhotoshop/ ind / ill tutorial okkoma tika gannawanam kohomada kiyak yaida discount 1kak thiyei nada
ReplyDeleteමෙන්න fb hack කරන්න පට්ට ක්‍රමයක් කියවලම බලන්න http://goo.gl/ltYJpB
ReplyDeletehacking ගැන ඉගෙනගන්න http://goo.gl/YjX57K
G2 gayya marusira me kollawat lankawe policiyata allala dunne ape ponna wesige putala tamai.api ubata innaw kollo onaiam case 1kata niyamai uba idiriyata karagena palayan..hackrish jaya sri
ReplyDeleteyeah u correct mchn i saw ur all comments here. those r illegal thing ne so anyone can sell anything even any tutorials but im not accept this thing becoz u he cant use a fake ID account numbers as well as cording to the term and condition he cant download and sell then. we can take an quick action for this fucking thing. anyway nw they call us KALUSUDDHA wht is this? if they did not make these all application, these srilankan people who can make them all ah? dnt fuck with this feeling idiots, if anyone need any tutorials just tell me i can supply anything anytime free... i dant wanna money nd no need anything else.. i have everything nw i download them when i was worked in OAKHEAL networking company in newzeland. so if anyone need any tutorials even hacking methods i can supply them too freely. dnt follow these fool admin of this website plz just understand this illegal thing if u have a brain so maybe u wl could go to the jail even these borrowers. be care full... @anonymouse i would appreciate ur talks here n respect
ReplyDeletebro ඔයාගේ PS tutorial pack එකේ Wedding ALBUMs හදන විදිහ ගැනත් තියෙනවද ?
ReplyDeleteplz reply...
maru
ReplyDeleteela ............ autocad walata tutorials thiyanawada bro..........?
ReplyDeleteතියෙනවා.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteMachan meke apita 4to eka hadana hetith ekkama thiyanawada
ReplyDeletemath ada Oder kala
ReplyDeleteIllustrator, wedding albums hadana widiye tutorials thynada?
ReplyDeletemeka sinhala titous da bn
ReplyDelete