සුපිරි "බඩු" නිවසටම [Adobe After Effects Tutorials]

මුලින්ම ලිපිය මුල ඉඳන් අගටත්, අග ඉඳන් මුලටත් කියවලා ඉන්න. බාගෙට කියවලා ප්‍රශ්න අහන්න එපා. හරි... මම අද ඔයාලට කියන්න යන්නෙ තවත් ඔයාලට ලැබෙන වාසි සහගත අවස්ථාවක් ගැන. Adobe® After Effects® කියලා කිව්වාම අද නොදන්න කෙනෙක් නැති තරම්. ගොඩක් අය දැකලා ඇති After Effects බාවිතා කරලා කරපු නිර්මාණ. ගොඩක් අය කිව්වට අනිවාර්යෙන්ම හැමෝම දැකලා තියෙනවා. දැවැන්ත සිනමා පටයක ඉඳන් රූපවාහිනී නාලිකා වල පෙන්නන ඉතා කෙටි විඩියෝ දර්ශණ නිර්මාණය කරන්න පවා අද බාවිතා කරන්නෙ ආෆ්ටර් ඉෆෙක්ට්. විඩියෝ නිපදවීමට (Compositing) හා චලනය වන රූප නිර්මාණයට (Motion Graphics) අමතරව වීඩියෝ සඳහා නානාප්‍රකාර ඉෆෙක්ට් වර්ග යෙදීමටත් ආෆ්ටර් ඉෆෙක්ට් බාවිතා කරනවා. After Effects ගැන නොදන්න අයට පැහැදිලි විස්තරයක් Wikipedia වෙ තියෙනවා. ඒක බලන්න මෙතනින් යන්න.
ඔයාලා මුකුත්ම දන්නෙ නැත්තම් ආෆ්ටර් ඉෆෙක්ට් ගැන මම ඔයාලට දැන ගන්නත් එක්ක ආෆ්ටර් ඉෆෙක්ට් වලින් කරපු පොඩි වීඩියෝ දෙක තුනක් පහලින් දාන්නම්. ඒවා බලලා ඉන්න. ඔයාලා බ්ලොග් එකක් හරි නැත්තම් වෙනත් ප්‍රසන්ටේශන් එකක් හරි එහෙමත් නැත්තං ඔයාලා කරපු වීඩියෝ එකක් හරි, නැත්තම් වෙන කාගෙං හරි උස්සපු වීඩියෝ එකක් හරි තමන්ගෙ වගේ ඉදිරිපත් කරන්න තමන්ගෙ නම ඉස්සරහට දාලා ඉදිරිපත් කරන්න තියෙනවා නම් ඔයාලා හරි කැමතියි නේද? ඒ දාන නම හා වෙනත් විස්තර පට්ටම ආකාරයකට දාන්න තියෙනවා නම් තවත් ආසයි නේද? ඔයාලා ඒකට ආස නම් එතෙන්දි ඔයාලගෙ උදව්වට එන්නෙ ආෆ්ටර් ඉෆෙක්ට්.
හරි මම හිතනවා ඔයාලා බලන්න ඇති කියලා. බැලුවා නම් අනිවා ආස හිතෙන්නත් ඇති. ඔයාලට මේ විදියෙ පොඩි වීඩියෝ කෑල්ලක් හදා ගන්න පුලුවං කියන්නෙ ඔයා සුපිරි දක්ෂයෙක්. එහෙනම් ඔයාට ජොබ් පස්සෙ යන්න ඕන නෑ. ජොබ් ඔයා පස්සෙ එනවා. මම දන්නවා ගොඩක් දෙනෙක් බර ගනං වියදම් කරලා වීඩියෝ එඩිටිං කෝස් කරන්න යනවා. හැබැයි කෝස් එක ඉවර වෙලා හැරිලා බැලුවොත් ඔයාට තේරෙයි ඔයාට තනියම වැඩක් කරගන්න බැරි බව. ලංකාවෙ මේ විඩියෝ එඩිටිං උගන්නන ගොඩක් අය කරන්නෙ බොරුව. එයාලා සොෆ්ට්වෙයා එකේ තියෙන මෙනු කමාන්ඩ් බාගයක්ම උගන්නන බව ඇත්ත. ඔයාලට මේවා වැඩක් නෑ කියලා සමහර ඒවා අතඅරින එකත් ඇත්ත. තමන්ට සොෆ්ට්වෙයා එක ඕපන් කරගෙන චූටි වැඩක් කරන්න පුලුවං වෙන එකත් ඇත්ත. හැබැයි ඔයාට කවදාවත් බෑ ඒ දෙන දැනුමෙන් ප්‍රොෆෙශනල් විඩියෝ එඩිටර් කෙනෙක් වෙන්න. මොකද ගොඩක් ප්‍රසිද්ද තැං වල පවා වීඩියෝ එඩිටිං කියලා උගන්නන්නෙ Adobe After Effects හා Adobe Premiere වල බේසික් වලිනුත් බාගයක් පමණක් වීම.
මේ විඩියෝ එඩිටිංග් ශේත්රයෙ වැඩ කරන ගොඩක් අය කවුරුවත් උගන්නපු නිසා ඒ විෂය ගැන ප්රවීනයො වෙච්ච අය නෙමෙයි. ඔබට කැපවීම හා ආසාව තියෙනම් ඔබටත් සුපිරි නිර්මාණ බිහිකරන්න පුලුවං. ආසාව නැත්තං මොන වැඩක් වත් කරන්න බෑ. ඔබට සුපිරි නිර්මාණ කරන්න පුලුවන් නම් ඔබට පුලුවං සුවිශේෂි වැටුපක් ලබන රැකියාවක් කරන්න. මම මේ වැයම් කරන්නෙ අන්න ඒ මාර්ගය ඔබට පෙන්නන්න.
මගේ ලඟ තියෙනවා Adobe After Effects ගැන සරලව කියලා දෙන Tutorials තොග ගානක්. විවිද තැංවලින් ගත්තු විවිධ පුද්ගලයන්ගෙන් ලැබුණ තොග ගානක් ටියුටෝරියල් මගේ ලඟ තියෙනවා. ගොඩක් අය මගෙං ඉල්ලීම් කරා ඔය මම එක එක වීඩියෝ කෑලී මගේ යූ ටියුබ් චැනල් එකේ දානකොට එයාලටත් සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න කියලා දෙන්න කියලා.
මම ඔයාලට දෙනවා මැක්සා Adobe After Effects Tutorials DVD තුනක්. මේ DVD 3න මිලදී ගන්න ඔයාලට ලැබෙනවා නොමිලේ තව DVD 2ක්. තුනක් ගත්තම 2ක් දෙනවා. කව්ද මේ වගේ දෙන්නෙ? හිතලා බලන්න. අපෙන් විතරයි, අපෙන් විතරයි. මේ බ්ලොග් එකට එන අයට විතරයි මේවා ලැබෙන්නෙ.
හරි දැං බලමු මොනවාද ඔයාලට ලැබෙන්නෙ කියලා.
01.) Adobe After Effects Tutorials DVD 03 - Rs: 1000/= / (මේ තියෙන්නෙ සුවිශේෂි ටියුටෝරියල් සෙට් එක. සරල ඉංග්‍රීසියෙන් ඉතාමත් පැහැදිලිව කියලා දෙනවා. මේ ටියුටෝරියල් වලින් පුලුවං ඉතා විශිෂ්ඨ නිර්මාණ බිහි කරන්න.)
02.) Adobe After Effects CS5 හා Adobe Premiere CS5 Basics - (Free) / (ආෆ්ටර් ඉෆෙක්ට් බේසික් ටික සරල ඉංග්‍රීසියෙන් කියලා දෙන වීඩියෝ ටියුටෝරියල් සෙට් එක. මේවා සේරම HD Video නිසා කොලිටිය ගින්දර. උඩ දාලා තියෙන ටියුටෝරියල් කරන්න ඉස්සරවෙලා මුකුත් නොදන්න අය මෙන්න මේ බේසික් ටික අල්ල ගන්න. හරිම සරල විදියට කියලා දෙන නිසා තේරුම් ගන්න කිසිම අපහසුවක් නෑ.)
03.) Adobe After Effects Project Files හෙවත් After Effects Templates - (Free) / (දැං තමයි හොඳම හරිය. කස්ටිය කට ඇරගෙන ඉන්නෙ මේවා දෙනකං. මම ඔය උඩ දාලා තියෙන වීඩියෝ වල වගේ වීඩියෝ දඩස් ගාලා හදා ගන්න පුලුවං එක එක අය කරපු පස්ටම පස්ට ප්‍රොජෙක්ට් ෆයිල් තොගයක් ඔයාලට නොමිලේ ලැබෙනවා. මම දේකට හොඳයි කියන්නෙ හොඳ නිසා කියලා කස්ටිය දන්නවා ඇතිනේ? මේ දෙන ප්‍රොජෙක්ට් ෆයිල් ආයෙත් කියලා වැඩක් නෑ පස්ටම ඒවා. මොකද මම මගේ වැඩ වලට චාටර් ඒවා යූස් කරන්නෙ නෑ...;) ඔය උඩ තියෙන වීඩියෝ වල ප්‍රොජෙක්ට් ෆයිල් ටිකත් ඒ අතරට දානවා. සුවිශේෂීම දේ තමයි මේ ප්‍රොජෙක්ට් ෆයිල් හෙවත් ටෙම්ප්ලේට් එඩිට් කරන්න ප්ලගින්ස් ඕන වෙන්නෙ නෑ.)
04.) After Effects Plugins - (Free) / (මම තව ඔයාලට දෙනවා ලොකු ලොකු පොරවල් වැඩ දාන්න යූස් කරන ආෆ්ටර් ඉෆෙක්ට් ප්ලගින් සෙට් එකක්. සුපිරි වැඩ කාරයෝ බාවිතා කරන්නෙ මේ ප්ලගින්ස්. මේවා ඇත්තට සල්ලි දීලා ගන්න ගියොත් බර ගානක් වෙනවා. මේ ටියුටෝරියල් සෙට් එක ගන්න ඔයාලට මේවා මගේ ගානෙ නොමිලේ දෙන්නෙ. මේවා හරි විදියට ඉන්ස්ට්‍රෝල් කරගන්නෙ කොහොමද කියලත් අපි කියලා දෙනවා. ප්ලගින්ස් තියෙන්නෙ අමාරුවැඩ ලේසියෙන් කරන්න. මේවා තමයි සුපිරි ප්ලගින්ස්.)
වැදගත් : මෙම ටියුටෝරියල් Video Copilot අඩවියෙන් නොමිලේ ලබා දෙන ඒවා නෙමෙයි ඈ. ඒකත් මෙතෙන්දි කියන්න ඕන නේ...
හරියට බැලුවොත් රුපියල් 1000 වගේ පොඩි මුදලකට ඔබට ලැබෙනවා 22.5GB පමණ වන තොරතුරු කන්දරාවක්. වෙන කොහෙන් මේවා ලැබෙන්නද අපෙන් විතරයි.
වැදගත්ම දේ : අද කාලේ විවිධ දේවල් වල මිල එක්ක සංසන්දනය කරාම රුපියල් 1000ක් කියන්නෙ ලොකු ගානක් නෙමෙයි. හැබැයි මම දන්නවා ඒක ඔයාලට ලොකු ගානක් කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි දුන්නම අපිට බඩු ලැබෙයිද? කියන එක. මම කලින් ලිපියකින් සුපිරි TV Series රොත්තක් නිවසට ම එව්වා නේ? ඒකෙදිත් සමහරු හිතුවෙ අපි සල්ලි අරං පනියි කියලා. හැබැයි තාම අපි ඉන්නවා. ඒවා මිලදී ගත්තු අය ස්තූති කරලත් තිබුනා කමෙන්ට් වලින්. බය වෙන්න එපා මම වැඩක් කරනකොට සේරම තිතට ප්ලෑන් කරලා කරන්නෙ. ඔයාලා ගෙවන සතයක් වත් අපි හොරකං කරන්නෙ නෑ. කරලත් නෑ. ඔයාලා ගෙවන මුදලට වටිනාකම ඔයාලට ලැබෙයි. අපිව සැක නම් ඔයාලා මේ වැඩේට සම්බන්ඳ වෙන්න එපා.
ඔබත් මේ DVD පැක් එක රෙජිස්ටඩ් පෝස්ට් එකෙන් නිවසටම ගෙන්න ගන්න කැමති නම් බල බල ඉන්න එපා දැන්ම පහත දුරකථන අංකයට අමතන්න.
සංජය අමතන්න : 071 1 578 578
මම හිතනවා මේ අවස්තාව ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉගෙන ගන්න දේකට රුපියල් 1000ක් වියදම් කරන එක පාඩුවක් නෑ. ඔයාලා මේ සබ්ජෙක්ට් එකට වියදම් කරන මුදල් එක්ක බැලුවම ඒක ඉතාමත් සුලු ගානක්. එහෙනම් මේ වටින අවස්තාව මිස් කරගන්න එපා. දිගටම එන්න මේ පැත්තට වටින ඒවා තොගපිටින් අරන් යන්න.
මාව සම්බන්ද කරගන්න ඕන නම් මේ මගේ ෆේස්බුක් එකවුන්ට් එක (https://www.facebook.com/HacKrisH.ZBIZ)
මේ මගේ ඊමේල් ලිපිනය : hackrish@gmail.com
ටියුටෝරියල් ගෙන්න ගත්තා වගේ නෙමෙයි මුලින්ම After Effects ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න ඕනනේ. දැනට තියෙන අලුත්ම ආෆ්ටර් එෆෙක්ට් සංස්කරණය තමයි Adobe After Effects CS5.5 කියන්නෙ. මේක සපෝට් කරන්නෙ Windows 64bit මෙහෙයුම් පද්ද්තිය ස්තාපනය කරලා තියෙන පරිගණක වලට. ගොඩක් අය 32bit නේ බාවිතා කරන්නෙ. ඒක නිසා මේක ඉන්ස්ට්‍රෝල් කරන්න බෑ. සාමාන්‍ය කෙනෙක්ට Adobe After Effects CS4 සංස්කරණය හොඳටම ඇති වැඩේ අල්ල ගන්න. මම CS4 ගැන කිව්වෙ මම දෙන සමහර ටෙම්ප්ලේට් වැඩ කරන්නෙ CS4 වල ඉඳලා ඉහල සංස්කරණ වලට විතරයි. ඔයාලගෙ පරිගණකය සාමාන්‍ය මට්ටමේ එකක් නම් Adobe After Effects CS3 සංස්කරණය ඉන්ස්ට්‍රෝල් කරගන්න. කිසිම ගැටලුවක් නෑ. ඉගෙන ගැනීමට එය හොඳටම ප්‍රමාණවත්...;) සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගන්න ඕන අය ඉන්නවා නම් කමෙන්ට් කරලා කියන්න. මම හොඳ ටොරන්ට් ලින්ක් හොයලා දෙන්නම්...;)
Adobe After Effects හා CINEMA 4D කියන මෘදුකාංග වලින් නිර්මාණය කරපු වීඩියෝ ටිකකුත් පහලින් දානවා. යන ගමන් ඒවත් බලලම යන්න...;) ඕනම ගැටලුවක් කමෙන්ට් කරන්න. මම උත්තර දෙන්නම්. එහෙනම් සුබ අනාගතයකට සුබ පතනවා... ජය ශ්‍රී!!!
niymai aiye magen subpathum .......... mat oyage me site eka watinwa........ mam naveenperera from facebook ......................................................
ReplyDeletepatta...thnx-Ash-
ReplyDeleteනියමයි මචං. නියමයි. හෙට උදේ පාන්දරින්ම කෝල් කරනවා.
ReplyDeleteTHANKS MACHAN. NIYAMA WEDAK. MATATH oNA ME SET EKAMA. ANIWARYEN HETA UDHE GANNAWA MAMATH.
ReplyDeleteනියමයි මචං. උබ නං දෙයියෙක්. මොනවා නැතත් ටෙම්ප්ලේට් තොගේ නම් ඕන. අනිවා ගන්නවා. දැක්කම කාටද බං ආස හිතෙන්නෙ නැත්තෙ?
ReplyDeletemama aniwa gannawa hacka.. mama dakke ra 2 ta meka.. mama heta pandarama umbata call karanawa.. thanx machan.. eka athakata umba hamadema free nodena ekath hondai. umba mahansiwela hoyaganna de nikamma dunnoth eke agayakna.. aniwa man gannawa. thanx
ReplyDeleteමචං මම ඔයාගෙන් ටීවී කතා ගෙන්න ගත්තු කෙනෙක්. මුලින් මටත් ඔයාව විශ්වාසයක් තිබුනෙ නෑ. ඒක නිසා මම රුපියල් 250හෙ කතාවක් ඕඩර් කරලා ගෙන්න ගත්තා. ඒක හරි දිනේට ගෙදරට ආවා. ඔයාට බොහොම ස්තූතියි. දැං මට ඔයාලව විශ්වාසයි. මමත් මේක ගෙන්න ගන්නවා.
ReplyDeleteමේවගේ තව තව ලොකු ලොකු වැඩ කරන්න ඔයාට දිරිය ශක්තිය ලැබෙන්න ඕන.
uba nam ela kollek ban. mamath maara asa wedak meka. thanks karala madhi ban uba me karana dhewal walata. mamath meka ganna eka gannawamai.
ReplyDeleterupiyal 1000ta padu neha ban. padu wena dheyak uba dhenneth neha kiyala dannawa.
thanks
පරිස්සමින් පුතෝ උඹලව පොලෝසියෙන් කුදලගෙන යයි....
ReplyDeletemaath kohomahari rs 1000k hoyagena gannawa.
ReplyDeleteThawa dawas 3,4kin katha kalata expire wen na neda?
ඔබ නොදුටු ලොවක් says:
ReplyDeleteMarch 25, 2012 2:45 PM
පරිස්සමින් පුතෝ උඹලව පොලෝසියෙන් කුදලගෙන යයි....
-----------------------------------------------------------------
මේවට කුදලගෙන යනවා නම් බං අර යුනිටිප්ලාසා එකේ තියෙන කඩ වහන්න එපෑ ඉස්සරවෙලා...;)
පොලිසියෙ උන්ගෙ අම්මලට හු***යි කියපං බං. මේ වැඩේ නම් නියමයි. මමත් අද හරි හෙට හරි ගන්නවෝ.
ReplyDeleteනියමයි කොලුවො. මටත් දැක්කට පස්සෙ ආසාවෙ බැරුව ගියා. මේ මම මේ බ්ලොග් එකේ දාන පලවෙනි කමෙන්ට් එක. බොහොම ස්තූතියි ඔයා කරන මේ වැඩ වලට.
ReplyDeleteතෑන්ක්ස් මචං නියමයි. කෝල් එකක් ගන්න ගමන් මේ.
ReplyDeleteවටිනව හැකෝ වටිනව......
ReplyDeletemage PC eka Pentium 3.0 dual core, 320 GB, Ram 2 GB,Motherboard gigabite combo.
ReplyDeletesound and vga on board. meka pramanawathda? CS5.5 walata
sagara says:
ReplyDeleteMarch 25, 2012 9:59 PM
mage PC eka Pentium 3.0 dual core, 320 GB, Ram 2 GB,Motherboard gigabite combo.
sound and vga on board. meka pramanawathda? CS5.5 walata
--------------------------------------------------------
ඔයා දාගන්න cs4 එක. ඒක හොඳටම ඇති. cs5.5 එක දාන්න ඔපරේටින්ග් සිස්ටම් එක හෙවත් වින්ඩෝස් සංස්කරණය 64bit වෙන්න ඕන.
aniwa heta call karanawa me wede nam ela macho
ReplyDeletebarida macho mata poddak sahanayak denna ??? aniwa gannawa
ReplyDeletemage thiyenneth windows 7, 64 bit. e hinda kalin comment eke daapu system requirments ethi neda cs5.5 walata. mokada dvd ara gaththata struck wenawa nam wedak nehane.
ReplyDeleteSagara says:
ReplyDeleteMarch 26, 2012 5:18 AM
mage thiyenneth windows 7, 64 bit. e hinda kalin comment eke daapu system requirments ethi neda cs5.5 walata. mokada dvd ara gaththata struck wenawa nam wedak nehane.
-----------------------------------------------------------------------------
ආහ් එහෙමනං අවුලක් නෑ මචං...;)
man gawath 1000 templates wage tiyanawa ath flourish naha oyalaga flourish effects tiyanawa the hackrish ara video capilat la gawa tiyana awa if not link akak hare
ReplyDeleteAnonymous says:
ReplyDeleteMarch 26, 2012 1:24 PM
man gawath 1000 templates wage tiyanawa ath flourish naha oyalaga flourish effects tiyanawa the hackrish ara video capilat la gawa tiyana awa if not link akak hare
-------------------------------------------------------------------------------
බඩු අපි ලඟ ඇත.
පට්ටයි මචං.... කොහෙන්ද උඹ මේ ටෙම්ප්ලේට් එක හොයාගත්තේ...? අපිටත් කියපන්කො....!
ReplyDeleteපට්ටයි මචං.... කොහෙන්ද උඹ මේ blog ටෙම්ප්ලේට් එක හොයාගත්තේ...? අපිටත් කියපන්කො....!
ReplyDeleteane haka aiiye web development valata me wagge DVD tekak hoyala keyannako,Puluvan taram ikmanata,Keyana tanakata vadinnam,Loku hadissiyak
ReplyDeleteMan Ramesh
after effect download link එකක් දාන්න.crack එකක් සමග
ReplyDeleteඅයියේ. මම ටිකක් පිටිසර පැත්තක කෙනෙක්. අපේ පැත්තෙ වයර්ලයින් ඉන්ටර්නෙට් ගන්න බෑ. ඒ පහසුකම් තාම අපේ ගම් පලාත් වලට නෑ. මම මොබිටෙල් 2GB පැකේජ් එක බාවිතා කරන්නෙ. අපේ පැත්තට 3G සිග්නල් වත් හරියට නෑ. වෙබ් පිටුවක් ඕපන් වෙන්නත් ගොඩක් වෙලා යනවා. අපිට මොන පහසුකම් නැති උනත් අපිත් ආසයි මේ දේවල් බලන්න. ඒත් ඇත්තටම ඔයා කියනවා වගේ මේවා ඩවුන්ලෝඩ් කරගන්න එක අපිට හීනයක් විතරයි.
ReplyDeleteමම සංජය අයියට කතා කරලා 24 කියන කතාව ඉල්ලුවා. ඒක අද අපේ ගෙදරට ආවෙ. ඔයාටත් සංජය අයියාටත් මේ කරන දේවල් වලට ගොඩක් පිං.
elaaaa
ReplyDeleteඑල එල.හැකා දෙන්නේ හොදම ඒවනේ.මට illustrator tutorials හොයලා දෙන්න.ගොඩක් පිං වෙයි..
ReplyDeleteකෝ බන් CS4 බාගන්න ලින්ක් එකක් දියන්කෝ..
ReplyDeleteAnonymous says:
ReplyDeleteMarch 27, 2012 6:04 AM
පට්ටයි මචං.... කොහෙන්ද උඹ මේ blog ටෙම්ප්ලේට් එක හොයාගත්තේ...? අපිටත් කියපන්කො....!
-----------------------------------------------------------------------------
http://www.dhetemplate.com/2011/09/techtive-blogger-template.html මෙන්න මේ බ්ලොගර් ටෙම්ප්ලේට් එක අරගෙන ඒක එඩිට් කරලා මම මේක හැදුවෙ...
Anonymous says:
ReplyDeleteMarch 27, 2012 8:16 AM
ane haka aiiye web development valata me wagge DVD tekak hoyala keyannako,Puluvan taram ikmanata,Keyana tanakata vadinnam,Loku hadissiyak
Man Ramesh
---------------------------------------------------------------------------------
වෙබ් ඩිවලොප්මන්ට් දාන්න පුලුවන්වෙයිද කියන්න බෑ.
Wishvanath says:
ReplyDeleteMarch 27, 2012 10:57 PM
after effect download link එකක් දාන්න.crack එකක් සමග
---------------------------------------------------------------------
ඔයාට ඕන මොන වර්ශන් එකද කියලා මම දන්නෙ නෑ. ඒත් මම වර්ශන් 3ම දෙන්නම්
01.) Adobe After Effects CS3 Professional 2008 PC + Crack
http://kat.ph/adobe-after-effects-cs3-professional-2008-pc-crack-t504653.html මේක බාගෙන පවර් ISO කියන සොෆ්ට්වෙයා එකෙන් ඉන්ස්ට්‍රෝල් කරගන්න.
02.) Adobe After Effects CS4 (Final) [RH]
http://kat.ph/adobe-after-effects-cs4-final-rh-t1873774.html
03.) ADOBE AFTER EFFECTS CS5.5 [thethingy]
http://kat.ph/adobe-after-effects-cs4-final-rh-t1873774.html ඔයාලා මේ අලුත්ම එක ඩවුන්ලෝඩ් කරගන්නවා නම් ඇක්ටිවේට් කරගන්න පහල ටොරන්ට් එක බාවිත කරන්න.
http://kat.ph/adobe-creative-suite-master-collection-cs5-5-crack-only-by-hackrish-100-working-t5894019.html
Asanka says:
ReplyDeleteMarch 28, 2012 7:33 AM
අයියේ. මම ටිකක් පිටිසර පැත්තක කෙනෙක්. අපේ පැත්තෙ වයර්ලයින් ඉන්ටර්නෙට් ගන්න බෑ. ඒ පහසුකම් තාම අපේ ගම් පලාත් වලට නෑ. මම මොබිටෙල් 2GB පැකේජ් එක බාවිතා කරන්නෙ. අපේ පැත්තට 3G සිග්නල් වත් හරියට නෑ. වෙබ් පිටුවක් ඕපන් වෙන්නත් ගොඩක් වෙලා යනවා. අපිට මොන පහසුකම් නැති උනත් අපිත් ආසයි මේ දේවල් බලන්න. ඒත් ඇත්තටම ඔයා කියනවා වගේ මේවා ඩවුන්ලෝඩ් කරගන්න එක අපිට හීනයක් විතරයි.
මම සංජය අයියට කතා කරලා 24 කියන කතාව ඉල්ලුවා. ඒක අද අපේ ගෙදරට ආවෙ. ඔයාටත් සංජය අයියාටත් මේ කරන දේවල් වලට ගොඩක් පිං.
-------------------------------------------------------------------------------
අපි දන්නවා ඔබලාට තියෙන ගැටලු. ඒකයි මෙවැනි ඩ්ජේවල් කරන්නෙ.
උබ දෙයියෙක්..
Deleteපොඩි ළමයා says:
ReplyDeleteMarch 28, 2012 10:38 AM
එල එල.හැකා දෙන්නේ හොදම ඒවනේ.මට illustrator tutorials හොයලා දෙන්න.ගොඩක් පිං වෙයි...
---------------------------------------------------------------------------------
ඉස්සරහට ග්රැෆික්ඩිසයිනින්ග් පැක් එකක්ම දෙන්න හිතාගෙන ඉන්නවා.
Anonymous says:
ReplyDeleteMarch 28, 2012 12:43 PM
කෝ බන් CS4 බාගන්න ලින්ක් එකක් දියන්කෝ..
-----------------------------------------------
ඔන්න දැම්මා. උඩ කමෙන්ට් බලන්න.
අයියේ. ඔන්න මට අද ආෆ්ටර් එෆෙක්ට් ඩීවීඩී සෙට් එක ලැබුනා. ඔයාගෙ ප්‍රොජෙක්ට් ෆයිල් ටික ගන්න ඕන උන නිසාමයි මම ඒක ගත්තෙ. ඒ ටිකත් ඩීවීඩී සෙට් එකේ තිබුනා. බොහොම ස්තූතියි ඔයාට.
ReplyDeleteමේ ටියුටෝරියල් නම් නියමයි. මුල ඉඳන්ම ඉගෙන ගන්න පුලුවන්.
This comment has been removed by the author.
ReplyDeleteමචන් හෑකා .............. !!!
ReplyDeleteපුලුවන්නම් මට Cs5.5 මස්ටර් කලෙක්ශන් එකම බගන්න ටොරන්ට් ෆයිල් එකක් දීපන්කො
මම මේ උබේ පෝස්ට් එක කියවද්දි 11.58 පි.එම් විතර වෙලා
අනිව හෙට උදේන්ම කෝල් කරනව උබට
මටත් ෆුල් පෑක් එකම ඔනේ එල කිරිවගේ හොදේ
ඔබට වෑඩි වෑඩියෙන් ජීවත්වෙන්න ලෑබේවා මේ කරන පිනට
Zone Hub says:
ReplyDeleteMarch 30, 2012 11:26 AM
This comment has been removed by the author.
-----------------------------------------------------
මොකෑ? කමෙන්ට් එක ඩිලීට් කරලා...???
Dilon Chathuranga says:
ReplyDeleteMarch 30, 2012 11:36 AM
මචන් හෑකා .............. !!!
පුලුවන්නම් මට Cs5.5 මස්ටර් කලෙක්ශන් එකම බගන්න ටොරන්ට් ෆයිල් එකක් දීපන්කො
මම මේ උබේ පෝස්ට් එක කියවද්දි 11.58 පි.එම් විතර වෙලා
අනිව හෙට උදේන්ම කෝල් කරනව උබට
මටත් ෆුල් පෑක් එකම ඔනේ එල කිරිවගේ හොදේ
ඔබට වෑඩි වෑඩියෙන් ජීවත්වෙන්න ලෑබේවා මේ කරන පිනට
--------------------------------------------------
ඔන්න අලුත් පෝස්ට් එකක් දැම්මා. ඒක බලන්න. http://hackrish.blogspot.com/2012/03/55.html#.T3aM0tmbV1Y
ela machan.eth cs3 wala crack eka weda karanne nane.mokada karanne.
ReplyDeleteමම හිතන්නෙ මම වෙන්න ඇති මුලින්ම ඕඩර් කලේ. ඒත් මට පේ කරන්න දවසක් පරක්කු උනා. ඒනිසා ඊයෙ තමයි මට ප්ලගින්ස් ටික ලැබුණෙ. මේ ටික ලැබෙනකන් හිතේ පුංචි සැකයක් තිබුණෙ නැත්තෙමත් නෑ. මොකද මම මීට කලින් මේ විදියට විශ්වාසෙ උඩ විතරක් කිසිම පුද්ගලයෙක්ට හරි සමාගමකට හරි පේ කරල තිබ්බෙ නෑ. මට ඊයෙ ගෙදරටම රෙජිස්ටර් පෝස්ට් එකෙන් ඩීවීඩී 5ම ලැබුණ.. මම දැන් මේ හාර්ඩ් එකට කොපි කරන ගමන් මේ කමෙන්ට් එක දාන්නෙ. මම ආෆ්ටර් වැඩ්ඩෙක් නෙමේ. අතපතගාන පොඩි කොල්ලෙක්. ඉතිං මට මේ විදියට ප්ලගින් කලෙක්ෂන් එකක්ම අරගන්න තියා අව්ලක් නැති සුපිරි ප්ලගින්ස් එකක් දෙකක් හරි හම්බවෙලා නෑ.ඔක්කොමේම කෑලි විතරයි.. නමුත් ඇත්තෙන්ම හැක කරන මේ දේ වටිනව.. මොකෙක් වත් හිතන්න එපා මේක හැකා එදාවේල හොයාගන්න නැතුව අපේ රුපියල් 1000 අරන් දවසෙ වියදම හොයාගන්න යනව කියල. මේ වගේ දෙයක් මේ වගේ ගානකට හොයාගන්න ලොවෙත් බෑ. මොකද මම සෑහෙන කාලය ක් තිස්සෙ ප්ලගින්ස් හොයන්න මහන්සි උණා.. හුඟක් ඒවගේ පෙන්නන දේ නෙමේ ඇතුලේ. හැකා මේ කරන්නෙ ලොකු සමාජ සේවයක්. මම කාටවත් පන්දම් අල්ලන කඩේ යන එකෙක් නෙමේ. ඒත් මම මේ පෝස්ට් එක දාන්නෙ මේක මගේ යුතුකමක් සහ හැකාට ස්තූති කරන්න පුලුවන් එකම විදිය මේ නිසා. මේක බලන ආෆ්ටර් ඉගෙන ගන්න ඉගෙනගෙන ඉවර ඉගන ගන්න ආස හැම ඒකාටම කියන්නෙ. මේ කලෙක්ෂන් එක 1000ට වඩා වටිනව. බය නැතුව අරගන්න. බඩු ටික ගෙදරටම එනව.. හැකා මේක ඇත්තටම අපිට කරපු උදව්වක්. උඹට තෑන්ක්ස්. (කිසිම එකෙක් නොකරන උදව්වක්)
ReplyDeletechamod sasanka says: ස්තූතියි මචං. උබේ වචනෙ ඇති සතියකට නොකා ඉන්න. ඒ තරමට බඩ පිරුනා...;)
ReplyDeleteඉහත adobe site 3 බ්ලොක් කරලනෙ මෙහෙ ( අබුඩාබි)
ReplyDeleteAE nam maru langadima genna gannawa!!!.Mchn mage blog eke posts danakota issara dapu samahara ewa pennanne nane! podi help ekak denna puluwan weida??? langadi Template eka maru kala!!!
ReplyDeleteaiyndiya ! mata podi purashanayak thinawa!! :/ api Adobe Premiere use koladdi ! eke out put VDO eka ! render veddi eke Vdo eka damage wela pixel rate awul gihin hadpu Vdo Eka chora kotiyak wenaw! aekata hethuwa codacks nathi vimalu ne! ithin mata kinawada hoda codacks tiakk hayagena da danna vidiyak!! ?????? :;)
ReplyDeleteAnonymous says:
ReplyDeleteMarch 31, 2012 5:11 AM
ඉහත adobe site 3 බ්ලොක් කරලනෙ මෙහෙ ( අබුඩාබි)
---------------------------------------------------------
මගේ බ්ලොග් එකේ ඇති අයි පී ලිපිනය හයිඩ් කරලා වෙන රටකින් ලොග් වෙන හැටි කියලා දෙන ලිපි. ඒවා බලලා වෙන රටකින් ලොග් වෙන්න. එතකොට බ්ලොක් කරපු සයිට් වලට යන්න පුලුවන්.
Asanka says:
ReplyDeleteMarch 31, 2012 11:31 PM
AE nam maru langadima genna gannawa!!!.Mchn mage blog eke posts danakota issara dapu samahara ewa pennanne nane! podi help ekak denna puluwan weida??? langadi Template eka maru kala!!!
---------------------------------------------------------------------------------
ගැටලුව පැහැදිලි මදි බැවින් පිලිතුරක් දීම අසීරුය.
ZINහෙලයා says:
ReplyDeleteMarch 31, 2012 11:57 PM
aiyndiya ! mata podi purashanayak thinawa!! :/ api Adobe Premiere use koladdi ! eke out put VDO eka ! render veddi eke Vdo eka damage wela pixel rate awul gihin hadpu Vdo Eka chora kotiyak wenaw! aekata hethuwa codacks nathi vimalu ne! ithin mata kinawada hoda codacks tiakk hayagena da danna vidiyak!! ?????? :;)
------------------------------------------------------------------------
ඔබ ප්‍රිමියර් වලින් අවුට් කරන විට ඇනිමේශන් යටතේ කුයික්ටයිම් ෆෝර්මැට් එකෙන් අවුට් කරන්න. ඔබට ගිගා බයිට් දෙක තුනක ෆයිල් එකක් ලැබේ. එක හොඳ කන්වටර් එකකින් mp4 ෆෝමැට් එකට හරවා ගන්න.
thanx machan..............
ReplyDeletehackrish aiye mata kiyannako kohomada download karagaththu blog template ekak thawa lassana karala hadaganne kiyala ?
ReplyDeleteහැකා..., මමත් 64බිටුව බාගත කරගත්තා..බඩු වැඩ! ස්තූතියි මචන්!!!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThanks bro.... mata mage AE DVD tika yesterday hamba una. Great work..........
ReplyDeleteඑල කිරි මචන් හෑකෝ ............
ReplyDeleteඅද මට බඩු ටික( DVD 5 ) ලෑබුන උදේ පන්දරින්ම
මමත් Graphics Coures එකක් කරනව බන්z
හිතාගනින් එකේ තරම දවස් 4න් AF ඉවර කලා කිඋවහම
මේ දෙනම් ලොකු උදවුවක් බන් හෑකා
අපිට අන්ලිමීටඩ් නේට් ඈත්තෙත් නෑ
ඉතින් මේව දෙන්න එකෙකුත් නෑ
උබට පින් බන්z
පුලුවන්නම් ලගදිම අපිට හොද Graphics Pack එකක්ම දීපන්කො උබ එකතු කරපුවයින්
ලොකු උදවක් හෑකෝ.............
ආෆ්ටර් ඉෆෙක්ට් සහ ඇඩොඩි ප්‍රිමියර් යන මෘදුකාංග මම 2000 වසරෙ ඉගෙන ගනිද්ද රැ. 20000/- ක් පමණ වුණා. මා ඒවා විජය ග්‍රැෆික් ආයතනයෙ ඉගැන්නුවා... නමුත් දැන් මේ සමස්ථ පාඨමාලාව රැ. 30000/-ක් පමණ වෙනවා.. මොකද ලංකාවෙ පන්තිවල උගන්නන්නෙත් බාගෙට.. හොද අවස්ථාවක් ඉගෙන ගන්න අයට විතරක් නෙවෙයි...වැඩකාරයන්ටත්... හොද වැඩක් නිසා සුබ පතනවා..
ReplyDeleteහැකා අයියේ..
ReplyDeleteආෆ්ටර් එෆෙක්ට්ස් වල වගේම ෆොටෝ ෂොප් වලත් මේ වගේ ටියුටෝරියල් නැතෙයි??????
තීනවනං දෙන්ටකො..
Tharindu Abesinghe says:
ReplyDeleteApril 4, 2012 4:36 AM
හැකා අයියේ..
ආෆ්ටර් එෆෙක්ට්ස් වල වගේම ෆොටෝ ෂොප් වලත් මේ වගේ ටියුටෝරියල් නැතෙයි??????
තීනවනං දෙන්ටකො..
--------------------------------------------------------------------
පොටෝශොප් වලට ඉස්සරහට දෙනවා මැක්සා බඩු.
මචං,පුලුවන්නම් ප්‍රොග්‍රෑමින් knowledge එක වැඩි කරගන්න, java,mysql,visio වගේ ඒවගෙත් tutorials පුලුවන්නම් හොයලා දෙන්න.ලොකු help එකක්..
ReplyDeleteජය වේවා..
ps secrets 5 in 1 download kara.extract karanna bane ban
ReplyDeletepasindu
Anonymous says:
ReplyDeleteApril 4, 2012 9:07 AM
ps secrets 5 in 1 download kara.extract karanna bane ban
pasindu
------------------------------------------------------------------------
මුලින්ම Rar Repair Tool එක ඉන්ස්ට්‍රෝල් කරගන්න. http://www.mediafire.com/?r4w557unp1a93my
ඊට පස්සෙ සීරියල් එක දීලා ඇක්ටිවේට් කරගන්න.
ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක ඕපන් කරන්න. ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්ත කොටස් 47න් පලවෙනි කොටස විතරක් ඩ්‍රැග් කරලා සොෆ්ට්වෙයා එකේ දකුනු අත පැත්තේ උඩින් තියෙන Opened RAR Files කියන බොක්ස් එකට ඩ්‍රොප් කරන්න. (ඇදලා දාන්න). බලන්න ෆයිල් එක හරියට ඇඩ් උනාද කියලා. ඊට පස්සෙ සේව් කරන්න තැනක් තෝරලා දෙන්න. ගිගාබයිට් 5ක් විතර ඉඩ තියෙන තැනක් දෙන්න. ඊට පස්සෙ Repair මෙනු එකේ තියෙන Repair Current RAR කියන කමාන්ඩ් එක දෙන්න. ටික වෙලාවක් බලාගෙන ඉන්න වෙයි. සම්පූර්න DVD එක සේව් කරපු තැන හැදෙයි.
විශේෂයෙන් කියන්න ඕන. හරියට DVD එක හදා ගන්න කම් ඩවුන්ලෝඩ් කරපු එක ෆයිල් එකක්වත් ඩිලීට් කරන්න නම් එපා.
------------------------------------------------------------------------
කොටස් 47ම එක ෆෝල්ඩර් එකකට දාන්න.
සොෆ්ට්වෙයා එක ඕපන් කරලා කෑලි 47ම සිලෙක්ට් කරලා අර ටූල් එකේ වම් අත පැත්තෙ බොක්ස් එකට ඇදලා දාන්න. (හරියට සෙට් එකම ඇඩ් උනාද බලන්න.)
ටූල් එක තුලදි පලවෙනි ෆයිල් එක සිලෙක්ට් කරලා රෙපයාර් වල රෙපයාර් කරන්ට් රාර් ෆයිල් කියන කමාන්ඩ් එක දෙන්න.
සේව් කරන්න තැනක් පෙන්නන්න කිව්වාම ෆෝල්ඩර් එකක් තෝරලා දෙන්න. එච්චරයි.
Thnx machan
ReplyDeletepasindu
අපගේ ඇඩෝබි ආෆ්ටර් එෆෙක්ට් ටියුටෝරියල් පැක් එක ලබා ගන්නා ඔබට දැන් ඒ සමගම Photoshop Top Secret 5 in 1 DVD (DVD 5ක් එක් DVD එකකට කැටි කොට තැනූ) එකද ලබා ගැනීමේ පහසුව සලසා ඇත. ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද උනොත් ඔබ පරාදයි. සීමිත කාලයකට පමණයි.
ReplyDelete(අපගේ විදෙස් ගත සහෝදර සහොදරියන්ටද මේ අවස්තාව හිමි කර දීමට හැකි බව සතුටින් දන්වා සිටිමි.)
සදුදා සල්ලි දැම්මා . සෙනසුරාදා බඩු ආවා .තෑන්ක්ස් මචන්.
ReplyDeleteaiyandiya thanKU wewa!
ReplyDeletehakrish macho ulead video studio hari coral video studio hari new vesion ekaka registed version ekak ganna berida?
ReplyDeleteපිටරට ඉන්න අයට කොහොමෙයි ගනන් මේ ගනන්මදෝ
ReplyDeleteදිනූෂ says:
ReplyDeleteApril 9, 2012 2:20 PM
පිටරට ඉන්න අයට කොහොමෙයි ගනන් මේ ගනන්මදෝ
-----------------------------------------------------------------
ඔව්... ඔය ගනනම තමයි. කෝල් එකක් දාලා විස්තර ගන්න.
එල පට්ට ඇ.. මමත් එකක් ඉල්ලුවා... මචන් ඉස්සරහටත් මෙ වගෙ Photoshop ගැන එහෙම දාන්න..මෙක දිගටම කරගන යන්න .. සුභ පතනවා
ReplyDeleteමම සංජන -www.facebook.com/Sanjana.hirushan
ela machan, good work...............
ReplyDelete;)
ReplyDeleteAnonymous says:
ReplyDeleteApril 9, 2012 9:13 PM
;)
----------------------------------------------------------------
hiranw1@gmail.com මෙන්න උබේ මේල් එක. ප්‍රවේසමෙන්...;)
videocopilot eke denne free nemeda ?
ReplyDeleteMachn mama dan money deposite karala danata 5 days venava thama mata after effect dvd set 1 hambune nane bn.
ReplyDeleteSanjana Hirushan says:
ReplyDeleteApril 10, 2012 12:42 AM
videocopilot eke denne free nemeda ?
----------------------------------------------------
videocopilot එකේ ටියුටෝරියල් දෙන්නෙ ෆ්‍රී, හැබැයි ඒවා කරන්න ඕන කරන අමුද්‍රව්‍ය සල්ලි ගෙවලා උන්ගෙන් ගන්න ඕන,
HacKrisH- | -හැක්ක්‍රිෂ්- says:
ReplyDeleteApril 10, 2012 4:15 AM
truth foundation says:
April 10, 2012 3:40 AM
Machn mama dan money deposite karala danata 5 days venava thama mata after effect dvd set 1 hambune nane bn.
----------------------------------------------------------------------
මචං ඔයාගෙ ප්රශ්නය සංජයට කෝල් එකක් දාලා කියන්න. එයා බලයි ඔයාට තැපැල් කරලා තියෙන්නෙ කවද්ද කියලා. නම්බර් එක පැය 24ම වැඩ. එහෙමත් නැත්තං ඔයාගෙ විස්තර මට ඊමේල් කරන්න. මම හොයලා බලන්නම් ඔයාට කවද්ද තැපැල් කරලා තියෙන්නෙ කියලා.
ලංකාවෙ තැපෑල කියලා කියන්නෙ රජයේ ආයතනයක් නිසා අපිට තියෙන හදිස්සිය උන්ට නෑ. පැක් එක පෝස්ට් කරන්නෙ රෙජිස්ටර් කරලා නිසා ඔයාට අනිවා ලැබෙනවා.
බය වෙන්න එපා.
එල හැකෝ මම කෝල් එකක් දාලා විස්තර ටික ගන්නම්
ReplyDeletebrother oya cs4 ekatai cs 5.5 ekatai 2tama dald tiyenne ekama torrent link eka neda? eka 32 bit wada neda?
ReplyDeleteONNA MAMATH ADA SALLI DAMMA.OYALA ME KARANA DE GODAK WATINAWA.OYALATA GODAAK PIN.JAYA WEWA.MATA CENEMA 4D N 3D MAX DOWNLOAD KARAGANNA TORRENT LINK 1K DENNAKOO._asaNKA_
ReplyDeleteහැකෝ....මම ඉල්ලපු AE ටිකයි පොටොෂොප් එකයි අද ගෙදරට ආවා...දැන් මේ කොපි කරන ගමන් ඉන්නේ....එල මචන්...තැන්ක්ස්.....තව මේ වගේ දේවල් තියෙනවනම් ලිපියක් දාන්න.....සුභ පතනවා!!!
ReplyDelete-ලීල් චානුක-
machan mama dan salli dala 5days wenawa thama awe nane bnz....kawada weidaa enna?
ReplyDeleteලීල් චානුක මල්ලි මොකද බොරු කියන්නේ, තාම පොටොෂොප් දාලානැහැ. තව ටිකදවසක් යනවලු එඩිට් කරන්න. මම අදත් කතාකලා. මටත් පොටොෂොප් ඕනවෙලා, හැබැයි ඔයාගේ කතාවෙන් මට හිතෙන්නේ ඔයා මේක ප්‍රොමෝට් කරන්නද හදන්නේ කියලා?
ReplyDeleteAnonymous says:
ReplyDeleteApril 16, 2012 12:47 AM
machan mama dan salli dala 5days wenawa thama awe nane bnz....kawada weidaa enna?
-----------------------------------------------------------------------------------
කලබල වෙන්න එපා. හැමෝටම තැපැල් කරලා තියෙන්නෙ. අනිවා එයි.
Yasantha says:
ReplyDeleteApril 16, 2012 4:37 AM
ලීල් චානුක මල්ලි මොකද බොරු කියන්නේ, තාම පොටොෂොප් දාලානැහැ. තව ටිකදවසක් යනවලු එඩිට් කරන්න. මම අදත් කතාකලා. මටත් පොටොෂොප් ඕනවෙලා, හැබැයි ඔයාගේ කතාවෙන් මට හිතෙන්නේ ඔයා මේක ප්‍රොමෝට් කරන්නද හදන්නේ කියලා?
-------------------------------------------------------------------------------
ආහ්... යසන්ත... ලීල් බොරු කියලා නෑ. එයා කියන්නෙ පොටෝශොප් ටොප් සීක්රට් 5 ඉන් 1 එක ගැන. අපි ආෆ්ටර් ඉෆෙක්ට් එකත් එකක් ඕන අයට ඒකත් දුන්නා.
සුබ අලුත් අවුරුද්දක් වේවා!!!! ඔන්න මටත් සී.ඩී. පැක් එක ලැබුනා.. ස්තූතියි!!! දිගටම රැදෙනවා... ඔබට ජයෙන් ජය!!!
ReplyDeleteTo:- යසන්ත
ReplyDeleteමම ගෙන්න ගත්තේ පොටෝෂොප් එකේ 5 ඉන් 1 එකයි ..අෆ්ටට් ඉෆෙක්ට් ටිකයි....මෙන්න ලින්ක් එක .. ගිහින් බලන්න....
http://www.flickr.com/photos/74534613@N03/6938115686/in/photostream/lightbox/
http://www.flickr.com/photos/74534613@N03/6938115172/in/photostream/lightbox/
-ලීල් චානුක-
අනේ බොල උබලා මම නැති අතරේ ගොඩාක් ජාති බෙදාගෙන තියනවා පාටයි :/ මේ හැකො එව්වා මෙව්ව හරියන්නේ නැහැ මට ඔය කියන 7ංගල්ලයක් දිපන් මම හරි ආසයි බොල එක එක රෙද්දවල් හත්හදා බලන්න මට හිතෙනවා ගොඩදාග්න්න පුළුවන් කියලා.. එකත් එකක් මම සල්ලි දිලා හරිද ගන්නේ උබ මට නිකන් එහෙම දෙනවා නොවේයි... :D'''
ReplyDeleteහරි මමත් කොල් පාරක් දලා සි.ඩි ටික ගන්නම්... හ්ම්ම්ම්..... කොල් පාරක් දිලා බලන්නම්කො එහෙනම්.. හැබැයි පුතො මට කියලා දිපන් හරිද ??? :)
හරි බං උබේ මේ වැඩේ ගොඩාක් වටිනවා ජයෙන් ජයම වේවා !!!
මම
Dangaya Power
හැකෝ උදව් ඔනේ ....
ReplyDeleteමේ පොස්ට් එකේ උඩින්ම දාලා තියෙන විඩියෝ එක හැදුවට සද්දේ එන්නෙ නෑ....ඒ ප්‍රොජෙක්ට් එකේ සවුන් ට්‍රැක් එකක් නෑනේ,,,,කොහොමද එක හදා ගන්නේ???
-ලීල් චානුක-
machan badu tika gedarata aawa thanks haka... ps secrets 5 in 1 cd eaka kohomada ban install karanne...
ReplyDeletehaeko den uba Ae DVD 5th akkama Ps DVD wagayak awanawada bnz ??????
ReplyDeletemeka kari wadaka
ReplyDelete˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ says: හරි... හරි... ගෙන්න ගනින්. කියලා දෙන්නම් ඕන දෙයක්.
ReplyDeleteAnonymous says: ප්‍රොජෙක්ට් ෆයිල් එක්ක සවුන්ඩ් ට්‍රැක් එක ගොඩක් වෙලාවට එන්නෙ නෑ. මගේ වීඩියෝ එක mp3 කරගන්න. ඊට පස්සෙ ප්‍රිමියර් වලින් ඔයාගෙ විඩියෝ එකට සවුන්ඩ් දාගන්න. ඕනම ගැටලුවකට සංජයට කෝල් කරන්න.
Anonymous says: ඉන්ස්ට්‍රෝල් කරන්න දෙයක් නෑ. සිඩි එකේ තියාගෙනම බලන්න පුලුවන්. කුයික්ටයිම් ප්ලේයර් එක ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න ඕන බලන්න නම්. සංජය අමතන්න. කියලා දෙයි.
Anonymous says: කැමති අයට ආෆ්ටර් ඉෆෙක්ට් එකත් එක්ක පොටෝශොප් 5 ඉන් 1 එක යැව්වා. පොඩි ගානක් වැඩි උනා.
PONAYOOO says: ඔව් මම කැරියෙක්.
හැක්ක්රීෂ් මම මේ සයිට් එකට comment එකක් දාන පලවෙනි වතාව. මේකේ දාපු අනිත් post මම දැක්කා. Premiere Pro CS4 tutorials ඉදිරියට බලාපොරොත්තු වෙන්න පුලුවන්ද.
ReplyDeleteThanks....
Asanka C Kumara says:Premiere Pro CS5 tutorials මේ පැක් එකටම ඇතුලත් කරලා තියෙන්නෙ. වෙනම දෙන්නෙ නෑ.
ReplyDeleteඑළ වැඩක් මචෝ මම ඊයේ dvd pack ඕඩර් කලා ඒත් මචං මම මාතලේ එක නිසා මේක ලැබෙන්ඩ ටිකක් කල් යයිද බං??
ReplyDelete@HACKRISH MATA Adobe After Effects CS3 DOWNLOAD KARAGNNA LINK EKK DENNKO
ReplyDeleteANE EGENA GANA NE HDANNE MAMA OYA PACK EKK GANNAWA PLEASE HELP ME BRO
@ HAKRISH MAMA SUHITH JAYASEKARA MAMA FACEBOOK EKE-https://www.facebook.com/profile.php?id=1680744127
ReplyDeleteMATA Adobe After Effects CS3 DOWNLOAD KARAGNNA LINK EKK DENNKO
ANE EGENA GANA NE HDANNE MAMA OYA PACK EKK GANNAWA PLEASE HELP ME BRO
@ HAKRISH MAMA SUHITH JAYASEKARA MAMA FACEBOOK EKE-https://www.facebook.com/profile.php?id=1680744127
ReplyDelete--------------------------------------------------------------------------------
Adobe After Effects CS3 Professional 2008 PC + Crack
http://kat.ph/adobe-after-effects-cs3-professional-2008-pc-crack-t504653.html මේක බාගෙන පවර් ISO කියන සොෆ්ට්වෙයා එකෙන් ඉන්ස්ට්‍රෝල් කරගන්න.
මචං photoshop වලත් මෙහෙම Dvd pack එකක් තියෙනවාද? ඒක ගන්නවානං කියක් වෙනවාද?
ReplyDeletemachan mata pack eka athatama genat dunna.wedenam ela.full satice.vidio ticanam patta machan.godak loku deyak uba mewage deyak karanaeka.
ReplyDeleteAE cs4 danna machin requirements monawada ban.
ReplyDeletemachn onna matath gedaratama hambauna sathiyak athulatha.awrudda thibbe nattham mata aniwa melahata oka labela.bt wade ela 2 or 3 months yai hodata balal karala waddek wenna.elz machan..kiyanne monada kiyalath hthaganna ba bt.thnx..:D..tyenam CorelDraw TUTs pack ekak deyanko..basic and advanced.watinawa machna..elzzz
ReplyDeleteAdmin says: මචං මාතලේට යන්න යන දින ගාන මට හරියටම කියන්න බෑ. දවස් 3න හතරකින් ලැබෙයි. පොටෝෂොප් පැක් එක ඉස්සරහට බලාපොරොත්තු වන්න. ආවට ගියාට, හදිස්සියට, සල්ලි පෙරේතකමට ඕනම දෙයක් දෙන්නෙ නෑනේ මම. දෙන දේ ඔයාලට වටින්න ඕන. ඒක නිසා ටිකක් පරක්කුවෙයි... සුපිරිම දෙයක් දෙනවා.
ReplyDeleteඑළ එළ අපි එක දන්නවා මචං!!! අපි ඉතිං හැමදාම උඹත් එක්ක ඉන්නවා ඈ!
ReplyDeleteI got your DVD pack on yesterday. Thanks million for that. I am very appreciate your support of this.
ReplyDeleteKasun.
ohh thanks hack aiyee.matath labuna pack 1.with in 3 days.thanku wewa.asanka..comment dana 1 maha kammali wadak appa.a kai late une.puluwannam 3D orbit plug in 1 hoyala denna..please
ReplyDeleteමචන් හැකා, මම මාතරින්. මම මේ ආෆ්ටර් ඉෆෙක්ට් ඩීවීඩී පැක් එක ඕඩර් කරා(සඳුදා).
ReplyDeleteහැබැයි තාම ලැබුනෙ නම් නෑ. ඒත් ඒක නෙමෙයි මට තියන ගැටලුව, මට අර
photoshop 5 in 1 dvd කියන එකත් ඕන. ඒක මේ ටිකත් එක්කම
ගෙන්නගන්න පුළුවන් කියලා මම කලින් දැනන් හිටියෙ නෑ. ඒ එක ගෙන්නගන්න
පුළුවන් විදියක් ගැන කිව්වොත් ලොකු උදවුවක්.
වැඩේ නම් එල. මම after effects වල අවුරුද්දක් විතර වැඩ කරලා තියනවා.
අලුත් ප්ලගින් ප්‍රීසෙට් එහෙම මට ගොඩක් වටිනවා.
3ds max modelling tutorials එහෙම හම්බවුනොත් අනිවා කියන්න.
Kasun says : D.A.K. Sadharuwan. ඔයා දැන්ම සංජයට කෝල් කරලා විස්තර ගන්න.
ReplyDeleteවැඩේ සිරාය ! ,
ReplyDeleteකියන්න ඇත්තේ එපමණකි
එළ කිරි අද ගෙදරටම බඩු ආවා !!!!!
ReplyDeleteසංජයට කෝල් කරා. එයා අද තමයි තැපෑලට දැම්ම කිව්වේ.
ReplyDeletephotoshop dvd එක ගන්නත් විදියක් සෙට් කරන්නම් කිව්වා(වෙනම තැපැල් කරන්න බෑ කිව්වා).
එල එල...
වැඩේට තෑන්ක්ස්..
ඔන්න මමත් සිකුරාදා සල්ලි දාලා අද ගෙදරටම බඩු අවා.(බඩු කිව්වේ පොටෝෂොප් එකේ 5 ඉන් 1 එකයි ..අෆ්ටට් ඉෆෙක්ට් ටිකයි හොදේ) මාර හැපි හැකෝ. තවම DVD ටික බැලුවේ නෑ හිතුවා ඉස්සෙල්ලාම බඩු ආවා කියල comment කරලා යන්න.හෙමිට හෙමිට අනිත් ඒවත් ගෙන්න ගන්නම්.
ReplyDeleteThanks හැකෝ & සංජය
wish u all the best
තෑන්ක්ස් මචංලා කමෙන්ට් එකක් දාලා ලැබුන බව කිව්වාට...
ReplyDeleteඅද උදේ නැගිටිනකොටම බඩු ටික ලැබුණා(ආෆ්ටර් ඉෆෙක්ට් ඩීවීඩී 5. ෆොටෝෂොප් එක මට වෙනම ලැබුණා).
ReplyDeleteමම මේක දැක්කෙ ෆේස්බුක් එකේ හැකා දාල තිබුණ ෆොටෝ එකකින්. මම කලින් මේ වගේ ගනුදෙනු
කරලා තිබුනෙ නෑ. ඒක නිසා මට මේ වැඩේ ගැන විශ්වාසයක් තිබුනෙ නෑ. ඒ උනාට මේ
සබ්ජෙක්ට් එකට මම ආස නිසා ඕන කෙහෙල්මලක් වෙච්චාවේ කියලා මමත් ඕඩර් කරා. අද උදෙන්ම
බඩු ටික අතටම ලැබුණා. ඇත්තටම සල්ලි වලට වඩා හැකා කරන මේ වැඩේ ගොඩක් වටිනවා. ගනුදෙනු
කරද්දී සල්ලි අරන් පනින අයියලා තමයි අද හැමතැනම ඉන්නේ. එහෙම තියෙද්දී හැකා කරන මේ වැඩේ
නම් සුපිරි. මේ පැක් එක ඕඩර් කරපු දුරම කෙනා මම වෙන්න ඇති කියලා මම හිතනවා(මාතර).
සල්ලි වලට වඩා මේ ලැබුණු දේවල් ගොඩක් වටිනවා. ඉස්සරහටත් මේ වගේ දේවල් අපි බලාපොරොත්තු
වෙනවා.
ආආ........ තව කෙනක් ඉන්නවා ඒ තමයි සංජය. සංජයත් ගොඩක් හෙල්ප් කරා.
එහෙනම් හැකාටයි, සංජයටයි දෙන්නටම ගොඩක් තෑන්ක්ස් කිව්වා
thanx macho..... mata ada ude DVD pack eka labuna.....
ReplyDeletesinhala pack ekatath order 1k danna ona...
https://www.facebook.com/photo.php?fbid=234025230031994&set=o.150397831690139&type=1&theater
ReplyDeleteටැංකූ ලොක්ක...... බඩු සෙට් 1 හම්බුනා
machan Hackrish badu hambauna ela ela !!!!
ReplyDeletehttps://www.facebook.com/photo.php?fbid=2985857820402&set=o.150397831690139&type=1&theater
https://www.facebook.com/photo.php?fbid=2985857820402&set=o.150397831690139&type=1&theater
ReplyDeletebadu hambauna ela ela
මමත් සීඩී පැක් එක ඉල්ලුවා. ඒකත් නියම වෙලාවට ගෙදරට ඇවිත් තිබුනා. නිවාඩු යනකන් තමයි දැන් ඉන්නෙ. එවිවට බොහොම තෑන්ක්ස්.
ReplyDeleteහැකා අයියේ..
ReplyDelete3D max & Maya වලත් මේ වගේ ටියුටෝරියල් නැතෙයි??????
පුලුවන්නම් හොයලා දෙන්න.ලොකු help එකක්..
ජය වේවා..
aiye 1000k wage mudalak hoyaganna amaru api wage igena ganna asa kattiyath inna puluwan neda..eyalata sahanayak widiyata dvd 5k tiyanawanam 1kwat upload karoth loku pinak..ethakota apita yaluwekta kiyala hari 4 gb baa ganna puluwanne.. ewagema 4toshop wage ewa danna ayeta dvd 5k tiyanawanam 1k upload kirimen eka balala eyalath dan nathi ewa tiyanawanam e tika eyalath salli dila ganine..eken aiyatath paduwak wen nane
ReplyDeleteMama friday (18) salli demma. mata thursday (24) badu hambuna. Badu hambela sadda nethuwa inna eka kolity nene. mata photoshop ekath oni. Ekath heta aniddama order karanawa. After effect set eka maxxxxxa......thanks hackrish........
ReplyDeleteThanks machan.... ගින්දර වගේ ආව..
ReplyDeleteඔන්න මටත් ඊයේ මගේ පැක් එක ලැබුනා. සුපිරි වැඩ ටිකක් තමයි තියෙන්නෙ. කියලා වැඩක් නෑ. පොටෝශොප් එකත් අද ගන්නවා.
ReplyDeleteනියමයි hackrish මම දෑනටමත් මෙ ගෑන මගෙ group එකෙ සමාජිකයන්ව මෙ පිලිබදව දෑනුවත් කරල තියෙන්නෙ . සුබ පෑතුම්
ReplyDeletehttp://www.facebook.com/groups/photoshoplookaya/
නියමයි
ReplyDeleteYam thanakata awith ganna kramayak set karanawanam mila tikak adu wei ne
ReplyDeleteThanks මචං.....
ReplyDeleteAfter Effect CD පැක් එක අද ගෙදරටම ආවා.
Thank you very much...!!!
AE tutorial pack aka awa ada ude...... 2 weniyda order kala ada(5) awa..
ReplyDeleteThanks....
Matath gedaratama pack eka awa.thnx software eka gennaganna barida?
ReplyDeletemachan mama oya pack 1k gaththa mata samahara wada AEcs3 karanna ba mata (aBITfrre effects CS5 bit) dennko dunnoth loku pinak
ReplyDeletemachan puluwannam after effect cs4 walata 3d plugin software 1k crack 1th ekkama download link eka denna.
ReplyDeletenice
ReplyDeletes
ReplyDeletecinema 4d tutorial set ekak nadda?
ReplyDeletepatta macho
ReplyDeleteඔන්න මගේ පාර්සල් එක අද උදේම ලැබුනා. මම ආෆ්ටර් ඉෆෙක්ට් ඇඩ්වාන්ස් ටියුටෝරියල් පැක් එකයි පොටෝෂොප් ටොප් සීක්රට් පැක් එකක් දෙකම ඕඩර් කරා. රුපියල් 2000ක් නෙමේ රුපියල් විසිදාහක් විතර මට වටිනවා ඒක. ඒ තරම්ම ලොකු දැනුමක් අපිට ලැබෙනවා ඒකේන්. මම නම් කියන්නෙ ඔයාලත් බය නැතුව ගෙන්න ගන්න. බඩුත් ශුවර්, ඒ වගේම ගෙවන ගානට වඩා අනිවා දහ ගුණයක් වටිනවා. හැක්රිශ්ට වගෙම සංජයටත් ගොඩක් ස්තූතියි.
ReplyDeleteඔය වගේම විෂුවල් බේසික් වලටත් DVD ගන්න පුළුවං නම් පට්ට...........
ReplyDeleteඉස්සටහට බලමු...:)
Deleteane puluwn nam cyberlink power director 10 eka hoyala daanawada.
ReplyDeletewade nam niyamai bro. Mage laga dan salli thiyenawa. Gedarata genath denna keeyak gannawada?
ReplyDeleteapetat ara film balanna, tv serius balanna dunna player ona. Awaga Aluth link tika post karanna pls
ReplyDeleteapetat ara film balanna, tv serius balanna dunna player ona. Awaga Aluth link tika post karanna pls
ReplyDeleteapetat ara film balanna, tv serius balanna dunna player ona. Awaga Aluth link tika post karanna pls
ReplyDeleteමට වැඩිය ඉන්ග්ලිෂ් බැ නේ ඒ හින්ද මේ Tutorials ටික මට තේරෙයිද?
ReplyDeleteඔන්න මගේ පාර්සල් එක අද උදේම ලැබුනා.
ReplyDeletemachan matath meka study karanna asai,mage tiyenne core 2 duo,2gbram,256vga,32bit,mekata hariyana eka mokakkda kiyanawada plz................
ReplyDeleteCS4 එක දාගන්න.
Deletemama th akak ganna one ada call karanna one
ReplyDeleteaftereffect dvd labuna davasen elata wada hackrish aiya thnx mama hithuwata wada hodata elata thiyenawa hamoma aran after effect egenna ganna suwar badu wada aniwa labenawa thnx aiya
ReplyDeleteaftereffect dvd labuna davasen elata wada hackrish aiya thnx mama hithuwata wada hodata elata thiyenawa hamoma aran after effect egenna ganna suwar badu wada aniwa labenawa thnx for hackrish aiya and sanjaya aiya
ReplyDeleteමචන්ලා මගේ Site එකට කට්ටිය මදි මගේ එක වගේම 1ක් Copy කරලා හදලා තයෙනවා එක මගේ එකට වැඩ නැගල යනවා එක හින්දා මගේ එකට ඇවිල්ලා පොඩි Sup 1ක් දෙන්නකෝ
ReplyDeleteමෙන්න මගේ එක http://marusiramoviez.blogspot.com/ මෙකි Movies කරලා ගහන්න එතකොට යන්නේ චොප්ය් කරපු එකට.....
පුළුවන් නම් Comment ටිකක් හරි Followers ටික්කක් දෙන්නකෝ....
plug-inns install karana hati kiyaladennako
ReplyDeletecs3 walinuth edit karanna puluwanda
ReplyDeletecs3 walinuth edit karanna puluwanda
ReplyDeleteමුලින්ම හැකාට ස්තුතියි කිව්වා.. මෙවාගේ දෙවල් දෙන එකට... මෙච්චර අඩු ගනකට මෙවගේ වැඩක් කරන එකට. මට නම් ඉතින් අෆ්ටර් ඉෆෙක්ට් ඉගෙන ගන්න වෙන්නෙ ලබන ආත්මේ තමා... :) එ මොක උනත් අපෙ අනික් කොල්ලෝ කෙල්ලන්ට ඉගෙන ගන්න අවස්ථාවල් ලැබෙන එකට මට සතුටුයි..
ReplyDeleteස්තුතියි හැකා..
තැන්ක්ස් අය්යා ..මේ දැන් දැන් මන් ඉල්ලපු හම්බ උනේ..ඔයාලට ජය වේවා..
ReplyDeletethanks ayya..me dan man oder karapu DVDs 10 ya hamba une..thanks aah..oyalata jaya wewa
ReplyDelete
ReplyDeleteතැන්කියු හැකා අයියා තැන්කියු බඩු ආවා... මම පැක් දෙකම ඕඩර් කරා දෙකම ලැබුනා. මම නම් කියන්නෙ ඔයාලත් බය නැතුව ගෙන්න ගන්න. රුපියල් 2000 කට මේ වගේ දෙයක් එගානටත් වඩා වටිනවා
සංජය අයියටයි හැකා අයියටයි තෑන්ක්ස් ආයෙත් පාරක්.තව අලුත් සෙට් දාන්න අනිවාරෙන් ඒවත් ගන්නවා....
කමෙන්ට් එකට ස්තූතියි...
Deleteඋබ නම් දෙයියෙක් නෙමෙයි අයියේ දේවාලයක්\
ReplyDeleteහෙහ්... හෙහ්...
Deleteඋබ නම් දෙයියෙක් නෙමෙයි බන් අයියේ දේවාලයන්
ReplyDeleteThank you mcn,
ReplyDeleteමගෙත් බඩු ආවා... මම පැක් දෙකම ඕඩර් කරා දෙකම ලැබුනා.
අපි ශුවර් නම් බඩු ශුවර්....:D
Deletematath ona badu kohomada ganne?
ReplyDeletefb.com/rachila
niyamai mata ada hambuna supiri ah machanla
ReplyDeleteMatath One,Me Padam Sinhalenda...?
ReplyDeletekollane ane me machanla
ReplyDeleteane wastuve
me ahapallako itin
finall cut pro tutorial natda tutorials
u tub1 tyna tika epa habai ewa tika karala baluva
Thanks Good Luck
ReplyDeleteMacho Mage 32bit Dala thiyenne. 64bit walata Keyman weda karanne na kiyana hinda ehema damme. Mata 32 thiyeddi Meka install karanna berida. 32bit 64bit ekata change karannat berida?
ReplyDeletemage gawa tienne After Effect CS3 master Collection ekak. Oyage Tutorial plugins . template Mage CS3 walataht wada karaida kiyanawada.. mamath me DVD ganna balaporotthu wenawa ..
ReplyDeleteada mama illapu set eka awa. thanks hackkrish aiya & sanjaya aiya
ReplyDeleteඅද මම ඉල්ලපු dvd pack එක ගෙදරට ආවා බොහොම ස්තුතියි hackkrish අයියාට සහ සංජය අයියට....
ReplyDeleteAiya mat oka order karanna hitan ennawa...oke teach krnne cs5 da cs6 da? nattam wena ekakda????
ReplyDeleteඅද මම ඉල්ලපු ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඇඩ්වාන්ස් ඩිවිඩි පැක් එක ගෙදරටම ආවා.
ReplyDeleteසංජය අයියටයි,හැක් ක්‍රිෂ් අයියටයි ගොඩක් ස්තූතියි...
අද මම ඉල්ලපු ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඇඩ්වාන්ස් ඩිවිඩි පැක් එක ගෙදරටම ආවා.
ReplyDeleteසංජය අයියටයි,හැක් ක්‍රිෂ් අයියටයි ගොඩක් ස්තූතියි...
thanQ hack aiyaa & sanjaya aiyya !!!
ReplyDeleteCan I see a sample before I buy ??
ReplyDeleteAF project files thawa CD ekakin dennakoo
ReplyDeleteමම ඕක ගැන තනියම ඉගෙනගත්තා but මට හිතෙනවා එකක් ගෙන්න ගන්න බලමුකෝ :)
ReplyDeleteAfter Effect බාගන්න link එකක් දෙන්නකෝ
ReplyDeleteAfter Effect download කර ගන්න Link එකක් දෙන්න කෝ...........
ReplyDeleteniyamai saho digatama karagena yanna
ReplyDeletewedenam niyamai... Adobe Premiere direct download karanna link ekak denna puluwanda????
ReplyDeleteMAchn Haka,,Man Use karnne Cs3 bn,,mata ae set eka ona wela thiye,,mage wada karaida bn oya set eke thiyena ewa,,thawa prob ekak thiye bn,,ae install kran inne bn oya set eke plugins,tepmls ananmann thiye nm ewa install karaddi wena partion ekakata dnna puluwnda mokada mage C eke 1gb free epa wela thiyenne me hadd eka ptta madi bnz,,welawakta disk eka scratch wenawa bn,,mta honda reply ekak diyn
ReplyDeletemachn haka mn use karnne cs3,,oya AE set eke thiyena ewa cs3 suupport karaida bn,,thawa prob ekak thiye oya set eke plug ins,tepmlse ananmanan ehema install karankota C nathuwa d ,e, wage ekkata dnna barida bn,,mage c eke 1gb bn free welawakata ps use krddi scratch disk full wenawa epa wenawa bn,,reply ekak diyn mchn
ReplyDeleteCS 4 දාගන්න පුලුවන් නම් ගොඩක් හොඳයි. සමහර ඒවා සපෝට් කරන්නෙ CS 4 වලින් ඉහලට.
DeleteAiyoo bn :(
ReplyDeleteoya gena nam kiyala wedak neh Hackaaa... pastama pasta porak eh...sinhalenma kiwoth...jayen jayaaa
ReplyDeleteMama after effects basic dvd 4 genwagaththa.mata eka pereda labuna gedaratama..
ReplyDeleteAdobe Premiere CS5.. DOWNLOAD LINK EKAK DENNA.
I got your DVD pack on Monday. Thanks million for that.
ReplyDeleteI got your DVD pack on Monday. Thanks million for that.
ReplyDeleteඅයියන්ඩි.... අලේ මට After Effect cs 4 බාගන්ට හොද ටොරක් හොයල දෙන්ටකෝ...වැඩකොරන... අලේ මං දෙකක් විතර බෑව වැඩ නැ....බොලේ....
ReplyDeleteමේක මටත් ගන්න තිනවද දැන්.CD ටික.photoshop ,After Effect ඉගෙන ගන්න ඕන.මේ software බාගන්න ලින්ක් 1 මට කියනවද
ReplyDeleteaffer effect downlode kaea ganna link ekaka ewanawada
ReplyDeleteELAMA THAMAI
ReplyDelete