Header Ads

https://goo.gl/sy3RHg

අප්‍රේල් මාසය පුරාම Free ඩීවීඩී !!!


2012 වසරේ සිට ශ්‍රී ලාංකීය දුවා දරුවන්ට ස්වයං අධ්‍යන ඩීවීඩී පාඨමාලා මගින් අඩු මුදලකට දැනුම බෙදාදුන් අපිට 2017 මාර්තු 14ට අවුරුදු 5ක්. මේ අවුරුදු 5ට ලක්ෂ ගානක් දුවා දරුවො අපෙන් විවිධ ඩීවීඩී පාඨමාලා ලබා ගෙන තියෙනවා. අපේ හැම වෙලාවෙම බලාපොරොත්තුව උනේ ලංකාවේ මිනිස්සුන්ට වැඩක් වෙන දෙයක් දෙන එක, ලංකාවේ දරුවොන්ට ප්‍රයෝජනයක් වෙන දෙයක් දෙන එක. ඕනම හොඳ දෙයක් කරද්දි කකුලෙන් අදින්න පිරිසකුත් මේ සිරි ලංකාවේ ඉන්නවා. අපිටත් ඒ වගේ නපුර්ශක කුලේ අය අනන්තවත් මුන ගැහිලා තියෙනවා. නමුත් අපිව වට්ටන්න බෑ. මොකද අපි විශ්වාස කරනවා හොඳ වැඩක් කරොත් හොඳ ප්‍රතිපලත් නරක දෙයක් කරොත් නරක ප්‍රතිපලත් ලැබෙනවා කියන එක. අපෙන් දෙයක් අරන් යමක් ඉගෙන ගත්තු ලක්ෂ ගණනක් වූ දරුවොන්ගෙන්, වැඩිහිටියොන්ගෙන් ලැබෙන ආශීර්වාදයෙන් අපිට මේ සේවාව මෙතරම් කාලයක් කරගෙන එන්න පුලුවන් උනා.

වැදගත්ම දේ තමයි මේ ඩිවිඩි වල අන්තර්ගත දැනුම ඔබ ඒවා අපෙන් මිලදී ගැනීමට වැය කරන මුදල වගේ සිය දහස් ගුණයක් වටිනවා. මීට පෙර යම් යම් දේවල් මිලදී ගත්තු අය ඒ වටිනාකම දන්නවා. ලංකාව තාම සංවර්ධනය වෙමින් පවතින රටක්. තව අවුරුදු 100ක් ගියත් ඒක එහෙමමයි. ලොකු අන්තර්ජාල සම්බන්දතා නැති, ලොකු ඉන්ටර්නෙට් ස්පීඩ් එකක් නැති, මේ වගේ ටියුටෝරියල්ස්, එලිමන්ට්ස්, ප්ලගින්ස්, ප්‍රීසෙට් වගේ දේවල් හොයා ගන්න අමාරු ලක්ෂ ගානක් දුර ඈත ප්‍රදේශ වල ඉන්නවා. ඒ වගේ මේ දේවල් වලට කැමති බොහෝ පිරිසකට අපෙන් වෙන්නෙ සේවයක්.

හැම සිංහල අවුරුද්දකටම දුන්නා වගේ මේ අවුරුද්දෙත් අපි අපේ පාරිභොගික මිතුරු මිතුරියන්ට දෙනවා පොඩි Special Offer එකක්. මුලින්ම අපි තීරණය කරේ මේක අප්‍රේල් 12 දක්වා ලබා දෙන්න. නමුත් ගොඩක් දෙනෙක් කරපු ඉල්ලීමක් නිසා අපි තීර්ණයක් ගත්තා අප්‍රේල් 30 දක්වාම මේ දීමනාව ඔබලාට ලබා දෙන්න.

මුලින්ම අපේ ප්‍රයිස් ලිස්ට් එක පහල ලින්ක් එකෙන් බලලා ඉන්න.

💘 Our Price List: https://goo.gl/RcLJjW (ප්‍රයිස් ලිස්ට් එක) 💘


💘 Our Price List: https://goo.gl/RcLJjW (ප්‍රයිස් ලිස්ට් එක) 💘

💘💘SPECIAL OFFER !!!💘💘SPECIAL OFFER !!!💘💘

ඔබගේ Rs 2000.00 සඳහා 4 DVDs FREE
ඔබගේ Rs 3000.00 සඳහා 6 DVDs FREE
ඔබගේ Rs 4000.00 සඳහා 8 DVDs FREE
ඔබගේ Rs 5000.00 සඳහා 10 DVDs FREE
ඔබගේ Rs 6000.00 සඳහා 12 DVDs FREE
ඔබගේ Rs 7000.00 සඳහා 14 DVDs FREE
ඔබගේ Rs 8000.00 සඳහා 16 DVDs FREE
ඔබගේ Rs 9000.00 සඳහා 18 DVDs FREE
ඔබගේ Rs 10000.00 සඳහා 20 DVDs FREE


මේ වගේ ෆ්‍රී ඩීවීඩී වෙන කිසිම තැනකින් ලැබෙන්නෙ නෑ. ඉගෙන ගන්න ඕන කරන ටියුටෝරියල්ස් සෙට් එකක් ගත්තාම සිංහල අවුරුද්දට ආතල් එකේ බලන්න ටීවී සීරීස් එකක්, ගහන්න ගේම් එකක් ලැබෙන්නෙ අපෙන් විතරයි. මේ ෆ්‍රී ලැබෙන ඩීවීඩී වලට අපි ලඟ තියෙන ඔයාලා කැමති ඕනම ටීවී සීරීස් ඩීවීඩී හරි පීසී ගේම්ස් ඩීවීඩී හරි ගෙන්න ගන්න පුලුවන්. තව විස්තර ඕන නම් ඕනම වෙලාවක අපිට කතා කරන්න. පැය 24ම අපි දුරකථන අංකය ඔබ වෙනුවෙන්...

HOTLINE: 071 1 578 578
 (Viber, WhatsApp, Imo, Telegram, Messenger)

2 comments:

  1. ගිය අවුරුද්දට මට ෆ්‍රී ඩිවිඩි 12ක් ලැබුනා අයියා. තෑන්ක්ස්. මේ පාරත් මට වෙඩින් කලෙක්ශන් එකයි අනිත් ක්‍රියෙටිව්අයි ප්‍රඩක්ට් ටිකකුයි ගන්න ඕන. මම කෝල් කරන්නම්.

    ReplyDelete
  2. thanks bro. mamath order ekak dala thiyenne. labunama comment ekak dannam.

    ReplyDelete