Header Ads

https://goo.gl/sy3RHg

ෆොටෝශොප් ටොප් සීක්‍රට් | [ 5 DVD ] නිවසටම.


Product Description: Photoshop Top Secret Professional Training Course DVD Collection (For Your PC or Laptop). 4DVD COLLECTION + 1 BONUS DVD... Photoshop Top Secret is an Extreme Training Course that teaches you, step by step, how to create cutting-edge graphics and special effects with Adobe® Photoshop®. This student-friendly home study course includes four DVD-ROMs with over 16 gigabytes of video tutorials and project files. You can look, learn, practice, and master these advanced techniques wherever you may be, without the need for expensive classes or tutors. Create Posters, Movie Covers, Surreal Graphics and More! The course will teach you how to become the ultimate Photoshop® "black belt" for fun and/or profit. You'll learn how to create top-level special effects for eye-catching movie posters, album covers, book jackets, brochures, mailing pieces, magazine covers, article illustrations, and a tremendously wide range of print ads and Web site graphics. EASIEST AND MOST PERFECT COURSE EVER BEEN MADE!!! REGION FREE!


ඔබ ෆොටෝෂොප් වලට නවකයෙක්ද? ඔබ ෆොටෝෂොප් වලට ප්‍රවීනයෙක් වුවත් තවම ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැද්ද? මම මේ අද ඔබට දෙන්න යන්නෙ මම දැකපු දැනට ලෝකයේ තිබෙන හොඳම ෆොටෝෂොප් ටියුටෝරියල් DVD සෙට් එක. අන්තර්ජාලයත් සමග නිතර ගනුදෙනු කරන ඔබට විවිධ අවස්ථා වලදි දකින්න ලැබිලා ඇති ඇස් අදහා ගත නොහැකි චායාරූප. සමහර විට ඔබට හිතා ගන්න බැරි වෙන්න ඇති මෙවැනි ෆොටෝ කොහොම නිර්මාණය කරාද කියලා. එවැනි ෆොටෝ නිර්මාණය කරන්න බාවිතා කරන දැනට තිබෙන ප්‍රබලතම මෘදුකාංගය ෆොටෝෂොප් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.

Photoshop Top Secret කියලා කියන්නෙ ඔබව ෆොටෝෂොප් මායා ලෝකයට කැඳවා ගෙන යන දැනට තියෙන හොඳම හා එකම විඩියෝ ටියුටෝරියල් පාඨමාලාව.  හිතා ගන්න අමාරු තරම් සංකීර්න චායාරූපයක් පලමු පියවරේ සිට අවසාන පියවර දක්වා ක්‍රමාණුකූලව නිර්මාණය කර ගන්නා හැටි මෙම වීඩියෝ ටියුටෝරියල් වල අඩංගු වෙනවා. එවැනි අසාමාන්‍ය චායාරූප හදන හැටි කියලා දෙන ටියුටෝරියල් තොගයක් මෙම DVD 05 තුල අඩංගු වෙනවා. ඔබ තවමත් ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැත්තම් ඔබටත් පුලුවං මේ සුපිරි DVD 05 ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්වා ගන්න. වගකීමෙන් කියන්නම් මේ වීඩියෝ ටියුටෝරියල් තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම වීඩියෝ ටියුටෝරියල්. මේ DVD තැටි පෙල සමග ඔබට මේ ටියුටෝරියල් කිරීමට අවශ්‍ය කරන ප්‍රොජෙක්ට් ෆයිල් සියල්ල ලබා දෙනවා. ඒක නිසා වීඩියෝ බලලා අතරමං නොවී ඒවා කරලා බලලා ඔබේ ෆොටෝෂොප් දැනුම ඉහල මට්ටමකට නංව ගන්න ඔබට හැකියාව ඇති වෙනවා.

දැනට සිටින අපේ ප්‍රවීන චායාරූප ශිල්පියෙක් හා ෆොටෝෂොප් විශාරදයෙක් වන Indranatha Thenuwara ඉන්ද්‍රනාත තේනුවර මහත්මයත් මාව දිරිමත් කරන්න ඕන නිසා මගේ කලින් දාපු පොටෝෂොප් බ්ලැක් බෙල්ට් පැක් එක ගන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තිබුනා. ඇත්තටම ඒ ගැන මම එතුමාට ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ... ඔයාලා විජය පරිගණක සඟරාවෙ ෆොටෝෂොප් පාඩම බලනවා නම් හා මෙතුමා ලියලා තියෙන ෆොටෝෂොප් ආස්‍රිත පොත් කියවලා තියෙනවා නම් ඔයාලත් අනිවාර්යෙන්ම ඉන්ද්‍රනාත තේනුවර මහත්මයාගෙ දක්ෂකම් දැකලා ඇති...

(රූපය විශාල කිරීමට එය මත Right Click කර Open Link New Tab තෝරන්න.)

(රූපය විශාල කිරීමට එය මත Right Click කර Open Link New Tab තෝරන්න.)

(රූපය විශාල කිරීමට එය මත Right Click කර Open Link New Tab තෝරන්න.)

(රූපය විශාල කිරීමට එය මත Right Click කර Open Link New Tab තෝරන්න.)



Photoshop Top Secret Training Course Trailer


වීඩියෝ එක බැලුවා නම් දකින්න ඇතිනේ මේ වීඩියෝ ටියුටෝරියල් පාඨමාලාව කෙතරම් ප්‍රබලද කියලා. ඔයාලටත් පුලුවන් මේ වටිනා කියන වීඩියෝ ටියුටෝරියල් පාඨමාලාව රුපියල් 1200ක් වගේ සුලු මුදලක් වියදම් කරලා ඔබේ කරගන්න. අපේ ලඟ සැඟවුන ගාස්තු නෑ. උදාහරන විදියට කියනවා නම් තැපැල් ගාස්තු, කවර වලට යන වියදම් කියලා අමතර ගාස්තු අපි ඔබෙන් ගන්නෙ නෑ. මේ DVD 05ම ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්වා ගන්න ඔබට වැය කරන්න වෙන්නෙ රුපියල් 1200ක් වගේ සුලු මුදලක්. එවැනි සුලු මුදලකට මෙතරම් විශාල දැනුමක් ඔබට කොහෙන්වත් ලැබෙන්නෙ නෑ.


හරියට බැලුවොත් රුපියල් 1200 වගේ පොඩි මුදලකට ඔබට ලැබෙනවා 22.5GB පමණ වන තොරතුරු කන්දරාවක්. වෙන කොහෙන් මේවා ලැබෙන්නද අපෙන් විතරයි.

වැදගත්ම දේ : අද කාලේ විවිධ දේවල් වල මිල එක්ක සංසන්දනය කරාම රුපියල් 1200ක් කියන්නෙ ලොකු ගානක් නෙමෙයි. හැබැයි මම දන්නවා ඒක ඔයාලට ලොකු ගානක් කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි දුන්නම අපිට බඩු ලැබෙයිද? කියන එක. මම කලින් ලිපියකින් සුපිරි TV Series රොත්තක් නිවසට ම එව්වා නේ? ඒකෙදිත් සමහරු හිතුවෙ අපි සල්ලි අරං පනියි කියලා. හැබැයි තාම අපි ඉන්නවා. ඒවා මිලදී ගත්තු අය ස්තූති කරලත් තිබුනා කමෙන්ට් වලින්. බය වෙන්න එපා මම වැඩක් කරනකොට සේරම තිතට ප්ලෑන් කරලා කරන්නෙ. ඔයාලා ගෙවන සතයක් වත් අපි හොරකං කරන්නෙ නෑ. කරලත් නෑ. ඔයාලා ගෙවන මුදලට වටිනාකම ඔයාලට ලැබෙයි. අපිව සැක නම් ඔයාලා මේ වැඩේට සම්බන්ඳ වෙන්න එපා.

මම හිතනවා මේ අවස්තාව ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉගෙන ගන්න දේකට රුපියල් 1200ක් වියදම් කරන එක පාඩුවක් නෑ. ඔයාලා මේ සබ්ජෙක්ට් එකට වියදම් කරන මුදල් එක්ක බැලුවම ඒක ඉතාමත් සුලු ගානක්. එහෙනම් මේ වටින අවස්තාව මිස් කරගන්න එපා. දිගටම එන්න මේ පැත්තට වටින ඒවා තොගපිටින් අරන් යන්න.

😊😊😊😊😊😊
💗 Hot Line: (+94) 71 1 578 578 💗
💙 Web: WWW.HACKRISH.ORG | WWW.TUTORIALS.LK 💙
💚 Email: hackrish@gmail.com 💚
💛 FB Profile: https://www.FB.com/HacKrisH.ZBIZ/ 💛
💜 FB Page: https://www.FB.com/HacKrisH.ORG/ 💜
💜 FB Page: https://www.FB.com/CreativEyeLK/ 💜
💜 FB Page: https://www.FB.com/TutorialsLK/ 💜
😍😍😍😍😍😍

ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලට පැක් එක ගෙදරට රෙජිස්ටඩ් පෝස්ට් ලැබුනට පස්සෙ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න මතක තියාගන්න බඩු ලැබුනා කියලා. මොකද එතකොට තමයි මට සතුටු. එහෙනම් අදට මම ගියා. ආයෙත් හමුවෙමු... ජය ශ්‍රී...

162 comments:

  1. elaz. great. issella eaka awoth mekath gannawa aniwa :)

    ReplyDelete
  2. which version in the Tutorial?? CS5, CS4 or CS6??

    ReplyDelete
  3. CS5 වලින් ගින්නක් නැතුව කරන්න පුලුවන්. CS6 වලින් කොහොමත් පුලුවන්. CS3 වල ඉදන්ම පුලුවන්...

    ReplyDelete
  4. මම ඔක්කොටම සල්ලි ගෙව්වා, අද ආව.. ඔක්කොම එලකිරි වගේ වැඩ.. ජයවේවා වැඩේට.. ඔය කෑගහන උන් torrent වලින් films බාන්නෙ නැද්ද දන් නෑ.. නැත්නම් බලන්නෙ original films අරන්ද?

    ReplyDelete
  5. එල එල අපිට මේ කරන උදව් වලට අනිවා ගන්නවා !!!!

    ReplyDelete
  6. Aei mama kalin dapu comment eka delete kare? kiynnenam kisma comment ekaka delete karanne ne kiyal. a unata kunuharupa nowana dekuth dala eka delete kara. ohama ahinsaka minisunge salli gasa kanna epa ban

    ReplyDelete
  7. Anonymous says: Ishara Dias පුතා. මගේ බ්ලොග් එක තියෙන්නෙ ඔයාලගෙ බ්ලොග් වල ලින්ක් දාන්න නෙමෙනෙ. ඔයාගෙ බ්ලොග් එකට කස්ටිය එන්නෙ නැත්තම් මට රුපියල් 1000ක් ගෙවලා වම් අත පැත්තෙන් ඇඩ් එකක් දාගන්න...:පී...ලොල්. ඔයාගෙ කමෙන්ට් එක ඩිලීට් කරේ නෑ. ඒක ස්පෑම් ගොඩේ...:පී අනික මම සල්ලි ගසා කලා නෑ. මම කාටවත් බලෙන් කිසිදෙයක් දෙන්නෙ නෑනේ. ඕන අය ගනියි එපා අය නිකං ඉඳියි. උබලා වගේ බලං ඉන්න බැරි උං කෑ ගහයි...:පී

    උබ දැකලා තියෙනවාද උබලා වගේ මම එක එකාගෙ බ්ලොග් වල කෑ ගගහා යනවා... නෑ. මොකද ඕන එකෙක්ට ඕන දෙයක් කරන්න අයිතියක් තියෙනවා. කරුණාකරලා ඇනයක් නොවී ඉන්නවා නම් ලොකු උදව්වක්...:පී මම උබේ pcgamerlk@yahoo.com මේ මේල් එකට ඊමේල් එකකුත් දැම්මා කියවන්න ඇතිනෙ. අනුන්ට කරදරයක් නොවී තමන්ගෙ වැඩක් කරගන්න. හොඳින් කියන අන්තිම අවස්තාව පුතේ...

    ReplyDelete
  8. VB 6.0, VB.net වගේ ඒවා සිංහලෙන් advanced උගන්වන වීඩියෝ පැක් නැද්ද?

    ReplyDelete
  9. ela ela aiyya wedenam supirima supiri, oyage blog akanam patti kiyanna wachna ne mama hemadama balanawa alutin uplod kare monawda kiyala ....... oyata puluwannam CyberLink PowerDirector 10 (vidio editing ) soft aka danna nethnam sriyal akak teyenam mata mel akak danna loku udauwak .... kushanvidumal@gmail.com

    ReplyDelete
  10. 1000 gewanawata wada hodaiii free torrents walin dwn karagannawa... =P =D

    ReplyDelete
  11. මේකේ පැක් එකේ තියෙන ඔක්කොම වැඩ PS CS3 version එකේ ඉඳන් කරන්න පුලුවන්.., මම කරලා බලලා තියෙනවා.., හැක්ක්‍රිශ් මචන් මම උඹව ළඟදිම අමතනවා.., ගොඩක් දේවල් තියෙනවා ගෙන්නගන්න..!
    ජය!!

    ReplyDelete
  12. අද මට හම්බවුනා,,, නියමයි. තැන්ක්යූ සෝ මච්!!!

    ReplyDelete
  13. නියමයි මචං කියලා නිම කරන්න බෑ උබ මේ කරපු උදව්ව. පට්ට වටිනවා බං මේ ටියුටෝරියල් ටික. ඇත්තටම උබ නම් දේවාලයක්. තෑන්කූ. තෑන්කූ. තෑන්කූ.

    ජයවේවා!!!

    ReplyDelete
  14. මැක්සා. මැක්සා. බඩු ආවෝ.

    නිරංජන්

    ReplyDelete
  15. රත්තා06 June, 2012 20:15

    thanaks machan mage pack ekath ada awa. me dan awe. mama balapu gaman comment ekak danna awe. thanks serama niyameta weda.

    ReplyDelete
  16. awa awa . maxxa hackrish ayya. mama anith eakath monday ta oder karanawa

    ReplyDelete
  17. Thanx machn...! :) PS top secret dvd pack 1 eye labyna..

    ReplyDelete
  18. hacka....mama wijaya grphic akey diploma aka karala inney a unata mata hithenawa mekath karagaththanam wadi wenney na kiyala mokada top secrect akena api genna giyanam meeta wada bara ganak yanawa....plugin thama ona wenney wadiyenma.......uba nam deyyek nemey dewalayak........gd luck mcn ..... digatama meka karagena yamu....api hacka ekka hamada innawa ona deyakata.........

    ReplyDelete
  19. matath lebuna oyalata godak sthuthi..................

    ReplyDelete
  20. මේ ටියුටෝරියල් සෙට් එක නම් සුපිරිම සුපිරි. ඔන්න හැකා අද තමයි මගේ පැක් එක ආවෙ. ඕඩර් කරලා දවස් දෙකයි ගියේ බඩු ගෙදර. ස්තූතියි මචන්. උඹ මේ වැඩේ දිගටම කරපන්. උබ නොහිටින්න අද මට මේක හොයා ගන්න උනා නම් කොලඹ බඩ ගාන්න වෙනවා. ඒත් හොයා ගන්න පුලුවන් වෙයිද කියන්න බෑ. දුර පලාත් වල ඉන්න මිනිස්සුන්ට මේ වැඩේ ගොඩක් වටිනවා. තවත් හොඳ හොඳ ඒවා ඉස්සරහට දාපන්. උඹට ජය!!!

    ReplyDelete
  21. [im]http://www.graphicsgrotto.com/animatedgifs/comments/thankyou/images/agcthankyou5.gif[/im]

    ReplyDelete
  22. මන් ගත්තා බඩු එල තැන්ක්ස් වෙවා ගොඩාක් අනිත් පැක් ටිකක් ලෙසටම ගන්නවා

    ReplyDelete
  23. Ela hacka Ela.Photoshop Photoshop Top Secret eka kara maru ah.i recommend 2 all 100%.Creative Graphic Designer Kenek Venna Oni Nam Menna Photoshop Tutorial Set Eka.Good Photoshop Top Secret Bonus DVD Eka gana huagk aya danney nathi hinda A kay Clip eka akak May Page Ekay danna.A vage ma FB Ekea Directly Comment karranna puluwan widiya ta web site ekay hama web page ekak ma haddanna.eka huagk practicalc wevi.Wish u Good luck bye

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්. අදහසට ස්තූතියි....:)

      Delete
  24. මගෙ පැක් දෙකම ගිය සිකුරාද හම්බ උනා.... ඔක්කොම එලකිරි වගේ වැඩ.... පස්ටයි ඈ... Thank you Haka....

    ReplyDelete
  25. මගෙ පැක් දෙකම ගිය සිකුරාද හම්බ වුනා.... ඔක්කොම එළකිරි වගේ වැඩ... පස්ටයි ඈ.... Thanks Haka

    ReplyDelete
  26. gedaratama awoooooooooooooooooo thankxxx aiya!!!!!!!!!!!!!!

    ReplyDelete
  27. I dont know this language,
    Could say any of ur English version website...

    ReplyDelete
  28. ammata udud melo rhaka tiyenawa fatta aa

    ReplyDelete
  29. මේක නියම සයිට් එක මචන්. උඹ නියමෙට වැඩේ කරනවා. මගේ ක්ලාස්වල උනත් ඔච්චර ගැඹුරට උගන්නන්නෙ නෑ. උඩින් අතගාලා ලමයි ටිකව අන්ඳනවා. හැබැයි ගාන හරියට ගන්නවා. අපෙන් අනාත වෙන ඒ වගේ ලමයින්ට නම් මේක ගොඩක් වටිනවා. එල මචන්. දිගටම කරගෙන පලයන්. ජයවේවා.

    ReplyDelete
  30. ඔන්න මගේ පාර්සල් එක අද උදේම ලැබුනා. මම ආෆ්ටර් ඉෆෙක්ට් ඇඩ්වාන්ස් ටියුටෝරියල් පැක් එකයි පොටෝෂොප් ටොප් සීක්‍රට් පැක් එකක් දෙකම ඕඩර් කරා. රුපියල් 2000ක් නෙමේ රුපියල් විසිදාහක් විතර මට වටිනවා ඒක. ඒ තරම්ම ලොකු දැනුමක් අපිට ලැබෙනවා ඒකේන්. මම නම් කියන්නෙ ඔයාලත් බය නැතුව ගෙන්න ගන්න. බඩුත් ශුවර්, ඒ වගේම ගෙවන ගානට වඩා අනිවා දහ ගුණයක් වටිනවා. හැක්‍රිශ්ට වගෙම සංජයටත් ගොඩක් ස්තූතියි.

    ReplyDelete
  31. <img src="http://www.graphicsgrotto.com/animatedgifs/comments/thankyou/images/agcthankyou5.gif" ela

    ReplyDelete
  32. මටත් ගන්න ඕන,.. තව Pack තියෙනවද??

    ReplyDelete
    Replies
    1. තියෙනවා තියෙනවා. කෝල් එකක් දැම්මා ගෙන්න ගත්තා...

      Delete
  33. salli na boys naththan aniwa gennagannawa.......
    miyama wadak

    ReplyDelete
  34. hackrish, mata podi help ekak ona. Mage pc eka win 7 ,ekata linux dagaththoth awlak wei da? Eka use karanna lesida? Windows 7 walatawada hodada? Thiyana waasi monawada?

    http://m.facebook.com/gshay93?refid=7

    ReplyDelete
  35. mata DVD 5n 1k ganna baida? gannawanam 5ma ganna oneda?

    ReplyDelete
  36. matath hambuna thanks

    ReplyDelete
  37. t.c machan dvd 5 gedaratamaa awa

    ReplyDelete
  38. machan dvd 5 gedaratama awa t.c

    ReplyDelete
  39. matath DVD 5ma gedettama awa .... 5ma ginara wage weda.....godak isthuthi mahcooo.... thaniyen kanawata wada bedagena kanakot rasa wedi neda ban,,, aneka horen bedagena kanakota rasa thawath wedine he he he...

    ReplyDelete
  40. මාස 3 ක ඉදන් දැකපු සිහිනයක් සැබෑකර ගන්න ඔන්න මම එනව හැකෝ. මමත් DVD ටික ගන්නවා. ඒ උබව විස්වාස කරල මචෝ.

    ReplyDelete
  41. කිසි කෙනෙක් බයවෙන්න එපා.මෙයාල වැඩේ සුපිරියට කරනවා.මම DVD pack 2ක්ම ගෙන්නා ගත්තා.

    ReplyDelete
  42. මගේ DVD pack 2ක්ම ගෙදරට අවා.කවුරුත් බය වෙන්න එපා.

    ReplyDelete
  43. Kauruwath bayawenna epa.matath Top secret dvd 5ma awa.gindara wage.......thanx

    ReplyDelete
  44. macho matath awa top secret dvd set ekama.gindara wage.thanx macho...... kauruwath bayawenna epa.gedaratama dawas 2n badu enawa gindara wage....

    ReplyDelete
  45. ඔන්න මගේ පාර්සල් එක අද උදේම ලැබුනා.ආෆ්ටර් ඇඩ්වාන්ස් ටියුටෝරියල් පැක් එකයි පොටෝෂොප් ටොප් සීක්‍රට් පැක් එකක් දෙකම ඕඩර් කරා.මම දැන් වැඩ පටන් ගත්තා ඔයාලත් බය නැතුව ගෙන්න ගන්න. බඩුත් ශුවර් හැක්‍රිශ්ට වගෙම සංජයටත් ගොඩක් ස්තූතියි."දිගටම අපි හැකා එක්ක ........."

    ReplyDelete
  46. photoshop plugins tikakuth denna kooooo hoda ewa tikak lou help ekak

    ReplyDelete
  47. photoshop plugins tikakiuth denna koo supiri tikak

    ReplyDelete
  48. Bro... it's Nice. Do you Have these software packs? (
    Adobe after effects, Photoshop CS6, DreamViewer etc.)
    thiyenawanam kiyanna, ekath gannawa!!!

    ReplyDelete
  49. රුපියල් 1000ක් කියන්නේ සුලු ගානක් නෙමේ යකෝ....

    ReplyDelete
  50. තාමත් ගන්න පුලුවනිද සුදු..... :D

    ReplyDelete
  51. thawamath ganna puluwanida kawada wenakam puluwanida

    ReplyDelete
  52. Matath lesatama awa ayya............. thankz wery much

    ReplyDelete
  53. සුමතිපාල04 December, 2012 02:10

    ඇත්තටම මටත් හිතෙනවා මේක ගෙන්න ගන්න....නමුත් මට ලොකු බයක් තියනවා හරියට මේක ඉගෙන ගන්න පුලුවන් වෙයිද කියලා....මොකද හැම දේකටම ප්රැවක්ටිකලි වෙන තරමට තමයි පුළුවන්වෙන්නේ...මං හරි නේද ?

    ReplyDelete
    Replies
    1. බය වෙන්න එපා. සරල තැන ඉඳන් තමයි සංකීර්ණ තැනට යන්නෙ. විඩීයෝ ටියුටෝරියල් නිසා ඉගෙන ගන්න කිසිම අමාරුවක් නෑ.

      Delete
  54. Photoshop Basic wala idalama kyla denawada ayye photoshopwala.

    ReplyDelete
  55. Basic wala idalama thiyanawada dvd 5 athule

    ReplyDelete
  56. elakiri wede,matath ada gedaratama awa thnx

    ReplyDelete
  57. Replies
    1. අපි ශුවර් නම් බඩු ශුවර්...:)

      Delete
  58. supiri wadak machan... lagadima gannawa machan... Good Luck...

    ReplyDelete
  59. -HacKrisH- උබනම් එල කොල්ලෙක් මමත් Tutorial pack එකක් ගත්තා
    එලටම තියනවා (දවස් 3න් ආවා Matale/Laggala)
    රුපියල් දාහකට ඉහටත් උඩින් වටිනවා
    English උනත් එච්චර අවුලක් නැ වගේ,
    පුලුවන්නම් adobe flash පාඩම් ටිකකුත් දෙන්නකෝ

    -HacKrisH-/සංජය - දෙන්නටම thanks

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට... ෆ්ලෑශ් නම් දැනට නැත...

      Delete
  60. Sanjaya Nam patta, Thanks For Lot Of Helps.......

    ReplyDelete
  61. Good Luck, Thanks For Lot Of Helps.

    ReplyDelete
  62. good luck, Thanks For Lot Of Helpsssssssssss

    ReplyDelete
  63. macho. torrent 1 thiyana Top Secret DVD tika mokakda?

    ReplyDelete
  64. pack eka gedettama awa.. ela thanks..

    ReplyDelete
  65. yaluvane man oyala gana dannawa matanam aya 2k naha oyalawa patta sure,man 2000kata tibba tutorials gatta
    mata tawa dewal oyalagen gannone mata ita kalin kiyanavada
    photoshop,ae,wala plugins godaaaaaaaak tiyena dvd tynvada kiyala.....
    mata video colorise karana softwereth one man sanjayata cl kala et eya dannane hariyata.....
    oyagen ahala kivva plzzzz ikmnta rply karanna

    ReplyDelete
  66. video vala colourice karana softwereth one...
    Oyata hoyala denna puluvanda
    puluvannam hoyala denna

    ReplyDelete
  67. Thanks machan. Pack eka gedarata awa. godakma watinawa. digatama me wage weda karanna good luck machan.

    ReplyDelete
  68. http://www.hartgossip.com14 February, 2013 08:20

    gossipadmin



    good post

    ReplyDelete
  69. අද ඔන්න දෙවීයනේ කියල මටත් DVD ලැබුනා බොහොම පින්

    ReplyDelete
  70. Ala Maxxa Wadak Maga Adobe Top Se. Set Aka Labuna.Thanx wawa ban.U mawada karan yanna sakthiya dairiya labawa.Toppp.
    @ BLADE

    ReplyDelete
  71. thanks hacksh මට ඹයාගෙ ටොප් සික්ක්‍රරටි සිඩි ලැබුනා මට තව විස්තර වගයක් ගන්න තියෙනවා මට සමිබන්ද කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න සිඩි එවන කෙනා එ විස්තර දන්නැ ස්තුතියි.....

    ReplyDelete
  72. මේක මුල සිට සරලවද?

    ReplyDelete
  73. තැන්කූ... තැන්කූ කොල්ලනේ කෙල්ලනේ... බොලාගේ සහයෝගෙ නිසා තමා බයක් හැකක් නැතුව මේවා කොරන්න පුලුවන් වෙලා තියෙන්ටෙ...:D

    ReplyDelete
  74. denatath genna ganna puluwanda?

    aneka tamai mage tiyenne ps7.. mata cs3 wath ganna puluwanda?

    ReplyDelete
  75. දිගටම ගෙන්න ගන්න පුලුවන්.

    ReplyDelete
  76. mamath methanin badu genna gaththa. niyamai..... eth mage PERFECT PHOTO SUITE eke serial eka nane. eka nathuwa weda karanna be HACK........

    ReplyDelete
  77. block karapu site waata yanna krama nadda??

    ReplyDelete
  78. block karapu site walata log wenna krama nadda??

    ReplyDelete
  79. මගෙත් dvd pack 1 ලැබුණා .... ස්තුතියි ගොඩාක්....

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
  80. ela ela mageth dvd tika labuna thak u.....

    ReplyDelete
  81. වෙලාවට, කලාවට, පරිස්සමට, ගෙදෙට්ටම ආවා..

    බොහොම Useful . තැන්කූ වේවා!

    ReplyDelete
  82. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ බන් ,,උඹේ ආෆ්ටර් ඉෆෙක්ට් පැක් එක මම ගත්තා දවස් හතරෙන් කලාවට ගෙදර,,මට මේකත් ඕනෙ..

    ReplyDelete
  83. AE pack maru 1 dawasin gedaratama awa SupErB!!!!!!!!!!!

    ReplyDelete
  84. Mamath meka ganna hithan innawa... salli st una gaman aniwa....

    ReplyDelete
  85. මම මේ Tutorials ටික ටොරෙන්ට් සයිට් එකක තියනවා දැක්කා... හැබැයි මම නම් හිතන්නේ ඒක ඩව්න්ලෝඩ් කරනවට වඩා මේක ගන්න ඒක ලාබයි කියලා... මමත් ගන්න ඕනේ මේක. බොහොම ස්තුතියි මේ කරන දේවල් වලට.... Good Luck..

    ReplyDelete
  86. matath hitenawa aragena balanna meka..

    A.M.S.Wickrama.
    ---------------

    ReplyDelete
  87. Photoshop Top Secret DVD pack ඊයෙ ගෙදරට ආව. thanks...

    ReplyDelete
  88. mata adobe photoshop cs3 install karana help karanna

    ReplyDelete
  89. Of which has a twin-gear console and have a functional two-step undertaking.

    A Rr 8006 Machine might also be tough and / or supple an adequate amount
    to execute a several kinds of reasons with the food prep.
    I love to consider this style of machine to become great drive fashion which has first-rate seo in
    which may be located when 12-24 a long when not having dropping abnormal fertilizing comfortable.
    Inexpensive I thought i was anxious about utilizing
    $100 around vita mixer Since on balance, you can get them using
    Kmart and therefore Kmart an internet-based during $30
    constant! The added benefit quite simply discover stick to each digestive enzymes combined with vitamins and nutrients is often as important as to get affordable
    wellbeing.

    Here is my webpage ... healthy juicer wheatgrass

    ReplyDelete
  90. sira vadak mekanam math gatta.. badu sure,, thanQ machanz

    ReplyDelete
  91. esriwatama kolitiyakda machan matath ganna one oka.

    ReplyDelete
  92. maara chance eka, kohoma hari ganna ona. rhnx

    ReplyDelete
  93. machan mewa English medium da thyenne?

    ReplyDelete
  94. Meka English da thiyenne ???? sinhalen neweida bn .

    ReplyDelete
  95. meka english walinda thiyenne ???? sinhala neweida ???? sinhala nm heta order karanawa

    ReplyDelete
  96. Thanks Lokkaa... Mage DVD set ekath awaa....

    ReplyDelete
  97. Thanks Lokkaa.. Mage DVD set eka hamaba unaa........

    ReplyDelete
  98. cs4 download kara ganna link ekk denna barida ??

    ReplyDelete
  99. මත් දැන් Black Belt හොඳේ. ඇත්තටම ඒ පැක් එක් නියමයි. මම දැනටත් ගොඩාක් අත්හදා බැලුවා


    ප.ලි :- මෙය මුදල් ගෙවා ප්‍රචාරය කල දැන්වීමක් නොවේ. ( හික්...Z )

    ReplyDelete
  100. තම තමන්ගෙ පාර්සල් ලැබුනට පස්සෙ කමෙන්ට් එකක් දාන්න කාරූනික වෙච්ච හැමෝටම තෑන්ක්ස් කිව්වා ඕං...:)

    [img]http://static.iptorrents.com/ipt/pic/smilies/52.png[/img][img]http://static.iptorrents.com/ipt/pic/smilies/12.png[/img][img]http://static.iptorrents.com/ipt/pic/smilies/32.png[/img]

    ReplyDelete
  101. kohomada rata inna api genna gannehttp://www.hackrish.org/logout?d=http://www.blogger.com/logout-redirect.g?blogID%3D6178252496352106964%26postID%3D5558098682256724861

    ReplyDelete
  102. apith lagadeema comment ekak dannamkooo

    ReplyDelete
  103. apith lagadeema comment dannamkoooo
    aniwa

    ReplyDelete
  104. Ayye ada mage DVD pack eka labuna supiri ayye me tikanam mama banna giyanam mata masa 4k vath yanava tnx ayye oyata

    ReplyDelete
  105. හැකා අයියේ. photoshop CS5 software එකත් photoshop black belt pack එකේ තියනවද.?
    මට photoshop software එකත් එක්ක තියන pakage 1k දෙනවද.?

    ReplyDelete
    Replies
    1. කිසිම පැකේජ් එකක් එක්ක සොෆ්ට්වෙයා එවන්නෙ නෑ මචෝ...

      Delete
  106. මේ photoshop black belt පැක් එකේ photoshop software එක තියනවද.?

    ReplyDelete
    Replies
    1. එවා එක්ක හම්බවෙන්නෙ නෑ මචො ඔය බාගන්න

      Delete
  107. oyagea.cd wala qulity eaka.kohomada.flv formatda wmv.da hd da.plz kiyanna.video eakaka pinthurayak..danawada.

    ReplyDelete
  108. photo shop cs6 softwear ekath denawada

    ReplyDelete
    Replies
    1. එක ඩව්න්ලොඅඩ් කරගන්න

      Delete
  109. හෑකෝ මෙක සින්හලෙන්ද තියෙන්නේ

    ReplyDelete
  110. Onna Apith Top Secret pack Eka Gathth Hode....

    ReplyDelete
  111. thanx...DVD tika hamba una....

    ReplyDelete
  112. Hakaa Aiyaaa Man Meka Kiyanna Balagena Hitiye..Math Top Secret Pack Eka Gaththa, Eka Nam Fatta...Supiri.
    Man Fb Eketh Post Ekak Damma..
    Top Secret Pack Eka Wage Tutorial Thiyanwa Learnphotoediting.net Kiyana Web Eke Fb Page Ekakuth Thiyanawa. Ekata Pay Karanna One Videos Denna..
    Hakaa Ekatath Poddak Eha Daaala Balanna.Eka Oyata Wagema Photo Editing Hemotama Set Wenawa..

    ReplyDelete
  113. මචන් high photo එහෙම තියෙන DVD pack එකකුත් දාපංකෝ......

    ReplyDelete
  114. මගේ DVD pack 2ක්ම ගෙදරට අවා...... TX

    ReplyDelete
  115. මෙන්න fb hack කරන්න පට්ට ක්‍රමයක් කියවලම බලන්න http://goo.gl/ltYJpB
    hacking ගැන ඉගෙනගන්න http://goo.gl/YjX57K

    ReplyDelete
  116. නියමයි සහොදරයා....
    CD 5ම හම්බුණා
    තම ටික ටික බල බල ඉගෙන ගන්නවා
    ස්තුතියි!!!!

    ReplyDelete
  117. sorry...comment එක දාන්න ටිකක් පරක්කු වුනා

    ReplyDelete
  118. man ada order kala..enakan para balamin intawa :-D

    ReplyDelete
  119. හැමෝටම ස්තූතියි. තම තමන්ගෙ පාර්සල් ලැබුනට පස්සෙ කමෙන්ට් එකක් දාලා යන්න...:)

    ReplyDelete
  120. Black belt Pack ada Labuna..Maxxa...Hackrisho
    Good Job..Keep it Up Brorhers..Good Luck
    Anith Pack Tikat Ikmanin Order Karanawa..
    tnkzzzzzz ස්තූතියි...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට...:)

      Delete
  121. This comment has been removed by the author.

    ReplyDelete
  122. Nice Work Gdratama DVD Pack eka awa Jaya Wewa...!!!

    ReplyDelete
  123. Mcho 4n Eka ai oyala answer karanne neththe?

    ReplyDelete
  124. Photoshop top secret DVDs thaama oyalagen ganna puluwan da order karala?

    ReplyDelete
    Replies
    1. පුලුවන්. 071 1 578 578ට කතා කරන්න.

      Delete
  125. aluthsoftware.com

    | ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික වෙබ් අඩවිය - අලුත්Software.කොම්

    ReplyDelete

  126. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික වෙබ් අඩවිය - අලුත්Software.කොම්

    Go This Site aluthsoftware.com

    |

    ReplyDelete
  127. Macho Ada DVD 5 tika Awa. thnx bro. me tika study karla, thawa set eka gamu...jayawewa.

    ReplyDelete
  128. Machan hacko ... mama ubawa danne godak kal idala, ubata nam maawa mathaka nathuwath ati, eath ea wadas wala uben aluth post ekak enakan aasawen balan hitapu ekek thamai mama, ube hema post ekakma kiyawapu ekek thamai mama,mata uben help ekak oona :D :D

    hari , machoo mata ube sinhala tutorial tiyana set eke vistharayak kiyapan ko, mona mona tutorials da dan ganna puluwan , ea list ekak mata deepan prices ekkama,

    Jayawewa machoo (y)

    ReplyDelete
  129. photoshop cc trial1k thibbe mama laga.dan 1 expire welaa.serial number1k dunnoth ayema mata eke wada karanna puluwan weida?
    serialnumber 1k hoyaa ganna help krnawada plz

    ReplyDelete
  130. machan mata photosop 7.0 gena tiyena DVD tiyenwda edit gena

    ReplyDelete
  131. තෑන්ස් හැකා.....
    ඉල්ලපු Photoshop DVDs ටික අද ලැබුණා.....

    ReplyDelete
  132. ඔනි නම් මම පටස් ගාලා වෙබ් ස්ටාර් ඒකක් හදලා දෙන්නම් හැකා 15000 දිපන්

    ReplyDelete
  133. mama photoshop basc karala thiyanawa. mata top secrt eka gaththoth karanna puluwan weyda?

    ReplyDelete