Recent Additions :
Home » » ලංකාවෙන් අලුත් COD 4 Server එකක්.

ලංකාවෙන් අලුත් COD 4 Server එකක්.

{[['']]}


කාලෙකින් Games ගැන පොස්ට් එකක් දැම්මෙ නැති නිසා අද හිතුන Call Of Duty 4 ලංකාවෙ අලුත් Server එකක් ගැන ලියන්න.

කියන්න වැඩි දෙයක් නෑ ඉතින් මේක ලංකාවේ Death Squad Gaming Clan එක අයිති Server එකක්. ගොඩක් වෙලාවට Servers වල අපි අත්දකින ලොකු ප්‍රශ්නයක් වෙන Ping එක High වීම ගොඩක් දුරට Lag ඇති කරනවා. මේ Server එකේ ගොඩක් දුරට Lag වීම සහ Ping එක අඩුයි...:D

දෙවනියට මුහුනදෙන ලොකුම ප්‍රශ්නයක් වෙන Hack දාල ගහන Noob Playerslage කරදරෙත් ගොඩක් දුරට අඩු කරගන්න මෙම Server එකට Automation Server Admin System හෙවත් ඉබේම Hackers Remove/Kick/Ban වෙන්න Admin bot එකකුත් එකතු කරල තියෙන්නෙ...:)

වැඩි කතා ඕන නෑ Play කරලම බලන්න.
මෙම Server එක 24/7 වැඩ ඔන වෙලාවක ගහන්න පුලුවන්.

Gametype - Search and Destroy
Server IP Address එක - 108.174.147.248:28963

Happy Hunting
හැපී හන්ටිං

ඔබේ අදහස් යෝජනා චෝදනා පහතින් කමෙන්ට් කරන්න. ඒක අපිට හයියක්...:)
Share this article :

+ Comments + 6 Comments

October 13, 2014 at 8:42 AM

patta patta

October 13, 2014 at 9:53 PM

elama kiri

October 19, 2014 at 1:46 AM

how to play.

October 19, 2014 at 1:48 AM

how play .is need any software like GT lite.? please explain

October 20, 2014 at 7:04 AM

type in console connect 108.174.147.248:28963

Anonymous
October 23, 2014 at 10:09 AM

supiri ah [HA]CmndrPrice

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-