Recent Additions :
Home » » "පොෂ්" ඊ-මේල් ලිපිනයක් ඔබටත්...:P

"පොෂ්" ඊ-මේල් ලිපිනයක් ඔබටත්...:P

{[['']]}
මම අද ඔයාලට තවත් වැදගත් වෙයි කියලා හිතපු දෙයක් අරන් ආවා. ඉන්ටර්නෙට් බාවිතා කරන හැමෝම ලඟ තියෙන දෙයක් නේ ඊ-මේල් එකවුන්ට් කියන්නෙ. ගොඩක් අයට තියෙන්නෙ Gmail, Yahoo, හෝ Live (eg: hackrish@gmail.com , hackrish@yahoo.com, hackrish@live.com) එකවුන්ට් එකක්. මේවා හැමෝම දන්න නිසා කිසි ගතියක් නෑ වගේ මට නම්. අපිට මේ Gmail, Yahoo, හා Live කියන සබ් ඩොමේන් වෙනුවට ගොඩක් අය වැඩිය නොදන්න සබ් ඩොමේන් එකක් දාගෙන ඊ-මේල් එකක් හදා ගන්න තියෙනවා නම් මරු. උදාහරණ විදියට කිව්වොත් hackrish@mail.com, tutorials@post.com වගේ වෙනස් වැඩිය ප්‍රසිද්ද නැති සබ් ඩොමේන් එකක් බාවිතා කරලා ඊ-මේල් එකක් හදා ගන්න තියෙනවා නම් නියමයි.

වැඩිය ලොකු දෙයක් කරන්න නෑ. මම පහලින් දාන සයිට් එකට ගිහිල්ලා තමන්ට කැමති සබ් ඩොමේන් එකක් පාවිච්චි කරලා ඊමේල් එකක් හදා ගන්න. ඔබ දොස්තරයෙක් නම් xxxxx@doctor.com වගේ, ඔබ කොන්දොස්තරයෙක් නම් ඒත් xxxxx@doctor.com වගේ ඊ-මේල් ලිපිනයක් හදා ගන්න පුලුවන්...:D මේ සයිට් එකේ තියෙන සබ් ඩොමේන් රාශියක් යටතේ කැමති විදියට ඊමේල් එකවුන්ට් හදා ගැනීමේ හැකියාව ඔබට ලැබෙනවා. එහෙනම් පහල රූපය මත ක්ලික් කරලා ඔයාලගෙ පොෂ් ඊ-මේල් එකවුන්ට් එක හදා ගන්න...:P


http://goo.gl/uCIYjA


 පහල රූපයේ පරිදි කැමති සබ් ඩොමේන් එකක් තෝර ගන්න.


එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූපය මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 21 Comments

Rizny
May 15, 2014 at 7:13 AM

ela ela machan

May 15, 2014 at 10:11 AM

ela .....

May 15, 2014 at 1:22 PM

fattayi,,,,,,,,,,,,,,,,,,,,

May 16, 2014 at 1:29 AM

මාත් එකක් හදා ගත්තා මචන්. දිගටම ලිපි දාපන්.

Anonymous
May 16, 2014 at 1:30 AM

එල එල.

Janaka
May 16, 2014 at 1:30 AM

suppa macho

Anonymous
May 16, 2014 at 6:03 AM

me mail address eka kin eka wara email keyak yawanna pulu wan da

May 16, 2014 at 5:37 PM

elama tama..math dan posh......

May 16, 2014 at 10:10 PM

Your registration could not be processed at the moment. Please try again later

hadanna baha mehemaa enawa nee

May 17, 2014 at 9:14 AM

elazz

May 17, 2014 at 9:19 AM

Your registration could not be processed at the moment. Please try again later

May 24, 2014 at 8:33 AM

ela super...

YasH
June 1, 2014 at 2:02 PM

well done bro..! keep it up..

June 4, 2014 at 10:07 PM

thanks...I aslo created

June 29, 2014 at 1:42 AM

Your registration could not be processed at the moment. Please try again later.mehema error ekak enawa malli.plz help me soon.

Anonymous
July 11, 2014 at 11:44 PM

ela machan

Anonymous
September 24, 2014 at 9:45 AM

add me on facebook
http://www.facebook.com/tharaka.gayan.54

December 4, 2014 at 3:20 AM

niyamai

Srimal
February 5, 2015 at 12:22 AM

Ela ela.... niyamai. mamath haduwa ekak......

December 7, 2016 at 7:24 PM

Ela mchn supiri digtm dpn

December 9, 2016 at 8:34 AM

It's working. Thank you................

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-