Recent Additions :
Home » , » ඔබේ ලැප්ටොප් එක ඔබම රෙපයාර් කර ගන්න...:D

ඔබේ ලැප්ටොප් එක ඔබම රෙපයාර් කර ගන්න...:D

{[['']]}
අපි ජීවත්වන ලංකාවෙ සියලුම දෙනාට විශාල ගිගාබයිට් ප්‍රමාණයක් ඩවුන්ලොඩ් කරන්න පුලුවන් අන්තර්ජාල සම්බන්දතා නෑ. අපි විරයො වගේ කවුරුහරි පුද්ගලයෙක් අප්ලෝඩ් කරපු ටොරන්ට් එකක් හරි ලින්ක් ටිකක් හරි හොයලා දීලා කියනවා ඩවුන්ලෝඩ් කර ගනිල්ලා කියලා. හොඳ වේගයක් හා වැඩි ධාරිතාවක අන්තර්ජාල සම්බන්දතා තියෙන සීමිත පිරිසක් ඩවුන්ලෝඩ් කරගන්නවා. එහෙම හැකියාවක් නොමැති අය ලිපිය කියවලා විතරක් යනවා පුලුවන් කාලෙක ඩවුන්ලෝඩ් කරගන්නවා කියලා හිතාගෙන. හොඳ අන්තර්ජාල සම්බන්දතාවක් ලබා ගැනිමට වත්කමක් තියෙන සමහර පුද්ගලයන්ට පවා ඒ ඒ අන්තර්ජාල සේවා සපයන ආයතනවලින් සමහර ප්‍රදේශ වලට තමන්ගෙ සේවාව තවමත් වි‍යාප්ත කර නොතිබීම නිසා හොඳ වාසිදායක අන්තර්ජාල සබඳතාවක් ලබාගැනිමේ අවස්තාව අහිමිවෙලා තියෙනවා. උදාහරණයක් විදියට කියනවා නම් සමහර ප්‍රදේශවල ටවුන් එකට විතරයි ටෙලිකොම් වයර්ලයින් සම්බන්දතා ලබාදීලා තියෙන්නෙ. ගම ඇතුලෙ ඉන්න කෙනෙක්ට ස්ථාවර දුරකථන සබඳතාවක් ලබා ගන්න ඕන නම් CDMA දුරකථනයක් තමයි ලබා ගන්න වෙන්නෙ. ඉතින් ඒ අයට බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවක් ගැන කතා කරන එකත් විහිලුවක්. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් ගැන කතා කරන්න දෙයක් නෑනේ? ගිගාබයිට් 8ක් 10යක් රුපියල් 1500ක් 2000ක් වෙනවා. මොබිටෙල් නම් ලිමිට් පන්නලා ඩවුන්ලෝඩ් කරොත් බිල ගෙවන්න කම්පියුටරේ විකුණන්න වෙනවා. සමහර ප්‍රදේශ වල ඉබ්බා හඳට යනවා වගේ තමයි අන්තර්ජාල වේගෙ. ඒ තරමට සිග්නල්. හදිසියකට දත්මදින්න උනත් ගන්න පුලුවන්.

ඔන්න ඔය වගේ පහසුකම් අසමානව වි‍ය්‍යාප්ත වීම නිසා යම් යම් දේවල් ලබා ගැනීමට කැමති ඒත් හැකියාවක් නැති අයට මම Tutorials, TV Series, හා PC Games නිවසටම ලියාපදිංචි තැපෑලෙන් යවන ක්‍රමාණුකූල වැඩ පිලිවෙලක් පටන් ගත්තා. ලංකාවෙ ගොඩක් ඉන්නවනෙ ඔලුව ඉදිමිච්ච සියල්ල දත් ටිං ටිංලා සෙට් එකක්. තමන්ට දෙයක් කරගන්න බැරි උනාම වැඩක් කරන එකාට බාල්දිය පෙරලන්න තමයි උන් ට්‍රයි කරන්නෙ. හැබැයි මට බාල්දි පෙරලන්න ආවොත් ඔලුව නැතුව තමයි යවන්නෙ. ඒ වගේ සමහර ටිං ටිංලා මේ වැඩේ DVD වෙලඳාමක් විදියට අර්ථකතනය කරන්න උත්සාහ කරා. මම විකුණන්නෙ DVD නෙමෙයි. මම විකුණන්නෙ Data හෙවත් දත්ත. ඔබට අන්තර්ජාලයෙන් බාගත කරගන්න යන වියදම (වියදම = අන්තර්ජාල බිල + වැයවන විදුලි බිල + කාලය) ට වඩා ඉතා අඩු මුදලකට තමයි අපි මේවා DVD වල රයිට් කරලම දවස් දෙක තුනකින් ආරක්ශිතව ලියාපදිංචි තැපෑලෙන් නිවසටම එව්වෙ. මම මුලින් හිතුවෙ වැඩේ සාර්ථක වෙන එකක් නෑ කියලා. මොකද අන්තර්ජාලයේ තියෙන දේවල්ම උදාහරණයක් විදියට කියනවා නම් TV Series හා PC Games අන්තර්ජාලයෙම ප්‍රසිද්ධ කරලා විකුණන එක ලේසි දෙයක් නෙමෙයි. නමුත් පටන් ගත්තු වැඩේ කොච්චර සාර්තකද කියනවා නම් මට අලුත් සයිට් එකක් (www.hackrish.biz) ඒ වෙනුවෙන්ම හදන්න සිද්ද උනා. හැබැයි මගේ කම්මැලිකමට පිංසිද්දවෙන්න තාම මේ සයිට් එකේ වගේම ඒ සයිට් එකේ වැඩත් බාගයයි ඉවර...:)

දැනට මම මේ වෙබ් සයිට් එක හරහා Tutorials සෙට් 4ක් පමණයි ප්‍රසිද්ධ කරලා තියෙන්නෙ. දැනට ප්‍රසිද්ධ කරලා තියෙන ඒ ටියුටෝරියල් පැක් ගැන ඔබ තවමත් නොදන්නවා නම් ඒ ගැන සියලු විස්තර අඩංගු ලිපි පහල ලින්ක් හරහා කියවන්න.

01.) ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට් ඇඩ්වාන්ස් ටියුටෝරියල් පැක් 01 = මේක තමයි මම මුලින්ම ඉදිරිපත් කරපු ටියුටෝරියල් පැක් එක. ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට් මෘදුකාංගය බාවිතා කරලා ලොකු ලොකු වැඩ කරන්න හිතන අයට තමයි මේක. ඉංග්‍රීසි මාධ්යෙන් තමයි මේකෙ පාඩම් මාලා දිග හැරෙන්නෙ. ආෆ්ටර් ඉෆෙක්ට් පිලිබඳ සාමාන්‍ය දැනුමක් තියෙන විෂයට උනන්දුව කැපවීම තියෙන අයට මේක හොඳ පැක් එකක්.

02.) ඇඩෝබි සිංහල ටියුටෝරියල් පැක් = ආෆ්ටර් ඉෆෙක්ට්, ප්‍රිමියර්, ඉලාස්ට්‍රේටර් හා පොටෝශොප් පිලිබඳව සිංහල මාධ්යෙන් ඉතා හොඳ දැනුමක් ලබාදෙන මේ ටියුටෝරියල් සෙට් එක ආධුනිකයන්ට ඉතා හොඳින් ගැලපෙන ටියුටෝරියල් සෙට් එකක්.

03.) ඇඩෝබි ෆොටෝශොප් බ්ලැක් බෙල්ට් ටියුටෝරියල් පැක් = පොටෝශොප් වෘතීය මට්ටමෙන් බාවිතා කරන අයට ඉතාමත් වැදගත් වන ප්ලගින්ස්, ටෙක්ස්ට් ඉෆෙක්ට් හා ලේයර් ස්ටයිල් තොගයක් එකතු කරලා හදපු මේ සෙට් එක ආධුනිකයන්ට ඕන කරන බේසික් පොටෝශොප් දැනුමෙන්ද පරිපූර්ණයි.

04.) ඇඩෝබි ෆොටෝශොප් ටොප් සීක්‍රට් ටියුටෝරියල් පැක් = මේක ගැන නම් ඉතින් අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. හැමෝම වගේ දන්නවා. පොටෝශොප් බාවිතා කරලා අරුම පුදුම නිර්මාණ කරන්න උගන්නන ලෝකයේ හොඳම ටියුටොරියල් සෙට් එක තමයි මේ.


Laptop Repairing Training Videos | 5 DVD | Rs.1000.00

හරි මම අද අරගෙන ආවේ ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක්. මේ වෙනකොට ලැප්ටොප් කම්පියුටරයක් ගොඩක් අය බාවිතා කරනවා. ඒ වගෙම තමයි මේ ලැප්ටොප් පාවිච්චි කරන්න ඕන බබා වගේ. නැත්තම් ඉතින් ලෙඩ ගොඩයි. සමහරු කියනවා කීබෝඩ් එක සවුත්තු වෙලා කියලා. සමහරු කියනවා හර්ඩ් එක ගියා කියලා, සමහරුන්ගෙ ස්ක්‍රීන් එක සවුත්තු වෙලා... සමහරුන්ගෙ ෆෑන් එක කරකැවෙන්නෙ නෑලූ...:P ඔය වගේ එක එක ලෙඩ කාලයක් පාවිච්චි කරනකොට මේ ලැප්ටොප් වලට ඇති වෙනවා. ඩෙක්ස්ටොප් කම්පියුටර් එකක නම් මොකක් හරි කෑල්ලක් සවුත්තු උනොත් අලුත් එකක් දාගන්න ගොඩක් අය දන්නවා. නමුත් ලැප්ටොප් එකක මේ වගේ එක එක ලෙඩ ආවම අපි බය වෙනවා. ලැප් එක ගලවන්න හිතෙන්නෙ නෑ... ගලවලා හයි කරද්දි කෑලි වැඩි වෙයි කියලා බයයි. එහෙම වෙනවානෙ නේ... සමහර අපි නොදන්න දේවල් ගලවලා හයි කරද්දි හයි කරලා ඉවර උනාම තව කෑලි ටිකක් ඉතුරු වෙනවා.

ඔන්න ඔය කාරනා නිසා ලැප්ටොප් රෙපයාරින් ගැන ඉගෙන ගන්න එක ගොඩක් වටිනවා. හොඳටම වැඩේ අල්ල ගත්තොත් හොඳට සල්ලි හම්බ කරන්න පුලුවන්. මොකද හැමෝටම ලැප්ටොප් රෙපයාරින්ග් දැනුම නැති නිසා. අල්ලපු ගෙදර නංගාගෙ ලැප්ටොප් එක කැඩුනම ඒක හදලා දීලා ලකුණු ටිකක් දා ගන්න උනත් බැරි කමක් නෑ...:P දැන් ඔයාලට තෙරේනවා ඇති මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගත්තා කියලා පාඩුවක් නෑ කියලා.

අපි අද අරන් ආවා Laptop Repairing ගැන සුපිරි විදියට විඩියෝ වලින් උගන්නන ටියුටෝරියල් සෙට් එකක්. මේ ඩිවිඩි වල තියෙන විඩියෝ වල කොලිටිය වැඩි (HD Video) නිසා කරන දේවල් බොහොම පැහැදිලිව පේනවා. ඒක නිසා බොහොම පැහැදිලිව ඉගෙන ගන්න පුලුවන්. ලැප්ටොප් රෙපයාරින්ග් වලදි ඔබ දැන ගන්න ඕන කරන සියලුම දැනුම මේ ඩිවිඩි 5හෙන් ඔබට ලැබෙනවා. හරියට කර ගත්තොත් ඉතින් අඩි ගානක් ගොඩ...:D

හරි මම පහලින් දාන්නම් මේ Laptop Repairing Training Videos ඩිවිඩි 5හේ ඇතුලත් වෙන දේවල් වලින් සමහරක්...

What do you get in this package? You'll see in full 960x540 HD video: 

* How to replace a motherboard
* How to replace an LCD Screen
* What to do when the laptop keeps shutting down
* How to fix DC power jacks
* The crucial difference between a bad screen and a bad inverter board
* How to replace hinges
* Where I buy all my parts
* The best way to go about taking a laptop apart
* How to solder
* The art of fixing AC adapters
* How to handle a laptop that has had liquid spilled in it
* what to do when a laptop overheats
* how to replace CD/DVD drives, RAM, processors, hard Drives and wireless cards
* and much, much more!!


එහෙනම් ඔබත් ලැප්ටොප් රෙපයාරින්ග් සුපිරියටම උගන්වන මේ විඩියෝ ටියුටෝරියල් DVD 5හ ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්න කැමතිද? 22GB පමණ වෙන ඩේටා ප්‍රමාණයක් ඩිවිඩි 5ක ඇතුලත් කරලා ලස්සන කවරෙක දාලා දවස් දෙක තුනක් ඇතුලත ඔබේ නිවසට ලියාපදිංචි තැපෑලෙන් එවන්න අපි ගන්නෙ පුංචිම පුංචි රුපියල් 1000 ක් විතරයි. පාඩුද....??? පාඩුද....??? මේ වගේ ගානකට මේ වගේ දැනුමක්, ඩේටා ප්‍රමාණයක් මේ ක්‍රමේට ඔබේ කරගන්න ලැබෙන එක පාඩු නෑ කියලා ඔබටම දැනේවි.


එහෙනම් ඉතින් බල බල ඉන්න එපා පහත දුරකතන අංකයෙන් දැන්ම සංජයට කෝල් එකක් ඔබේ Laptop Repairing ටියුටෝරියල් පැක් එක වෙන් කරවා ගන්න.

Hot Line: 071 1 578 578 (Sanjaya)


මම හිතනවා ගොඩක් දෙනෙක්ට මේ ටියුටෝරියල් සෙට් එක වැදගත් වෙයි. ඔයාලගෙ පාර්සල් එක ලැබුනට පස්සෙ කමෙන්ට් එකක් දාන්න පාර්සල් එක ලැබුනා කියලා. ෆොටෝ කෑල්ලක් එහෙම ගහලා මගේ ෆේස්බුක් පේජ් එකේ දාන්න. අනිත් අයටත් මේ ගැන දැන ගන්න ශෙයා කරන්න. හොඳ නරක කියන්න. එහෙනම් අදට මම ගියා තවත් වැදගත් දෙයක් එක්ක ආයෙත් හමුවෙමු.

මගේ ෆේස්බුක් ගිණුම: https://www.facebook.com/HacKrisH.ZBIZ

මගේ ෆේස්බුක් පේජ් එක: https://www.facebook.com/HacKrisH.ORG

ඔයාලගෙ Online Help ගෲප් එක:  https://www.facebook.com/groups/onlinehelpz/

මගේ ඊ-මේල් ලිපිනය: hackrish@gmail.com

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූපය මත ක්ලික් කරන්න.

http://goo.gl/MMji1b
Share this article :

+ Comments + 25 Comments

May 3, 2014 at 4:55 AM

මැක්සා හැකා මැක්සා... ආෆ්ටර් ඉෆෙක්ට්ස් පොටෝශොප් ටියුටෝරියල් සෙට් 4ම ගත්තා කලින්. මේකත් හෙටම ඕඩර් කරනවා.

දිගටම මේ වගේ හොඳ හොඳ දේවල් දෙන්න.

May 3, 2014 at 4:59 AM

niyamai kolla. matath meka wedagath wei.

May 3, 2014 at 8:52 AM

ela ela hacka. heta udeta call karannam. thanks.

May 3, 2014 at 8:58 AM

autocad basic and advanced tut set eka kuth dennako macho. aniwa gannawa.

Amal Dasanayake
May 3, 2014 at 9:01 AM

මාත් පොටෝෂොප් ටොප් සික්‍රට් එක කලින් ගෙන්න ගත්තා මචන්. ඒක නම් නියමයි. දිගටම කරගෙන යන්න සුබ පැතුම්.

May 3, 2014 at 10:51 PM

mamath onna dan call ekak dala bank details tika illa gaththa. sthuthi mehema dewal karanawata. mewa download karanna giya nam apita kara ganna be.

May 3, 2014 at 10:59 PM

පොටෝෂොප් ටොප් සික්‍රට් එකයි ලැප් ටොප් එකයි දෙකම ගන්නවා මමත්. තෑන්ක්ස්.

Anonymous
May 3, 2014 at 11:01 PM

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...... වැඩේ හොඳයි. සුබ පැතුම්.

May 4, 2014 at 8:13 PM

නියමයි මචෝ මම මේ දැන් කෝල් කරලා බෑන්ක් ඩිටේල්ස් ටික ගත්තා.

May 4, 2014 at 8:14 PM

ඔටෝකැඩ් සෙට් එකකුත් දාපන් මචෝ පුලුවන් නම් ලොකු උදව්වක්. අනිවා ගන්නවා මාත්.

May 4, 2014 at 8:21 PM

එල !!!

Upali Samarasekara
May 4, 2014 at 8:23 PM

meka matath wedagath wei wage...........................

May 13, 2014 at 4:19 AM

///මොබිටෙල් නම් ලිමිට් පන්නලා ඩවුන්ලෝඩ් කරොත් බිල ගෙවන්න කම්පියුටරේ විකුණන්න වෙනවා. සමහර ප්‍රදේශ වල ඉබ්බා හඳට යනවා වගේ තමයි අන්තර්ජාල වේගෙ. ඒ තරමට සිග්නල්. හදිසියකට දත්මදින්න උනත් ගන්න පුලුවන්.////

සිරා කතාව බං. උඹේ කටේ 8GB RAM එකක් ඔබන්න හිතෙනවා. :) :)
ප්‍රශ්ණේ තියෙන්නේ බං, කොච්චර ඉල්ලුවත් දෙන එවුං හරියට ඇති වෙන්න දෙන්නෙ නැති එකනේ. :( :(

May 16, 2014 at 1:33 AM

මගේ පාර්සල් එක ලැබුනා මචෝ. නියමයි. ඩිවිඩි සේරම ගින්දර වගේ වැඩ

Hewavitharana
May 16, 2014 at 1:37 AM

me wage dewal karana eka nam ithamath hoda wedak. suba pathum mamath meka gannawa.

May 16, 2014 at 1:47 AM

gindara machan mamath gannawa

June 10, 2014 at 9:37 PM

pattama patta bro,mamath gannawa

August 25, 2014 at 8:52 PM

මචං හැකා අයියා...මං ඉස්සලාම උඹෙ පොටෝ සොප් ටියුටෝරියල් ටික අරගෙන ජීවිතේ හිතපු නැති විදිහෙ ගමනක් ආව..උඹට පිං සිද්ද වෙන්න හාල් වෙවේ හිටපු මං දැං දෙයියනේ කියල ග්‍රෆික් ඩිසයිනිං වලිං මාසෙට ගානක් අතට ගන්නව...මෙපිං බලෙං උඹ දියුනුවෙන් දියුනුවටම පත් වේවා~!! ඕං අද මං මේකටත් සල්ලි දානව :D

June 4, 2015 at 9:31 PM

mage photoshop CD tika labuna tnx

October 22, 2015 at 9:06 PM

මචන් පුලුවන් නම් 3ds max tutorials ටිකක් දීපන්කො

October 22, 2015 at 9:07 PM

මචන් පුලුවන් නම් 3ds max tutorials ටිකක් දීපන්කො

මගේ ලැප්ටොප් එක එක පාරටම off වෙලා ගියා මොකද කරන්නේ මොනවත් වැඩ නැහැ.පිටට හදන්න දෙන්නත් බයයි උදවු කරන්න

මගේ ලැප්ටොප් එක එක පාරටම off වෙලා ගියා මොකද කරන්නේ මොනවත් වැඩ නැහැ.පිටට හදන්න දෙන්නත් බයයි උදවු කරන්න

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-