Recent Additions :
Home » , » IP ලිපිනය පහසුවෙන් වෙනස් කරන්න.

IP ලිපිනය පහසුවෙන් වෙනස් කරන්න.

{[['']]}
ගොඩක් කාලෙකට පස්සෙ බ්ලොග් එකට ලිපියක් දාන්න හිතුනා. අද කියන්න යන දේ සමහරු දන්නවා ඇති. ඒ අතර නොදන්න අයත් ඇති. නොදන්න අයට වැදගත් වෙයි කියලා හිතුනු නිසා බෙදා ගන්න හිතුනා. මේ කාලේ මහින්ද මාමිට පින් සිද්ද වෙන්න ලංකාවෙ සමහර වෙබ් සයිට් බ්ලොක් කරනවානේ. එතකොට ඉතින් අපිට ඒ සයිට් වලට යන්න බෑ. මොකද ඒ සයිට් ලංකාවේ බ්ලොක් නිසා ලංකාවෙ IP ලිපින වලින් ඒ සයිට් වලට පිවිසෙන්න බෑ. වැඩිපුර මහින්ද මාමි බ්ලොක් කරන්නෙ ගොසිප් සයිට්. උන්නැහේට පොඩ්ඩක් රිදෙන පොස්ට් දෙක තුනක් ගියාම සයිට් එක බ්ලොක්. ඕකට දමයි දරුවෝ අයිස්චර්යෙ කියන්නෙ...:P පහුගිය දවස් වල ෆේස්බුක් එකක් ලංකාවෙ තහනම් කරනවා කියලා රාවයක් ගියා නෙව. මම දන්නෙ නෑ ඕවා කරයිද නොකරයිද කියලා. හැබැයි එහෙම කරත් මේ SafeIP කියන සොෆ්ට්වෙයා එක බාවිතා කරලා තමන්ගෙ ශ්‍රී ලංකා IP ලිපිනය ඇමරිකන් හරි වෙන රටක විදියට හරි වෙනස් කරගෙන ලේසියෙන්ම මේ සයිට් වලට විසිට් කරන්න පුලුවන්. හැබැයි ඔයා ඔයාගෙ IP එක ඇමරිකා විදියට වෙනස් කරා කියමු මොකක් හරි සයිට් එකකට යන්න ඒ සයිට් එක ඇමරිකාවෙත් බ්ලොක් කරලා නම් ඒකට යන්න ඔයාට ලැබෙන්නෙ නෑ. අපේ රියල් IP එක හංගගන්න ගොඩක් වෙලාවට අපිට එක එක හේතු නිසා සිද්ද වෙනවා. මම ඔය උඩ කිව්වෙ එක හේතුවක් විතරයි.

මේ SafeIP කියන සොෆ්ට්වෙයා එකේ වාසි ටිකක් තියෙනවා. එකක් තමයි රටවල් කිහිපයක IP ලිපින අපිට ලබා ගන්න පුලුවන්. අනිත් එක තමයි පාවිච්චි කරන්න ලේසියි. Free වර්ශන් එක අපේ වැඩ වලට හොඳටම ඇති. තව අමතර පහසුකම් ගන්න ඕන නම් Pro වර්ශන් එක ගෙවලා ගන්න පුලුවන්. තමන්ට වැදගත් කියලා හිතෙනවා නම් පහත ලින්ක් එකෙන් ගිහිල්ලා ඩවුන්ලොඩ් කරගන්න.




මගේ ෆේස්බුක් ගිණුම: https://www.facebook.com/HacKrisH.ZBIZ

මගේ ෆේස්බුක් පේජ් එක: https://www.facebook.com/hackrishz

ඔයාලගෙ Online Help ගෲප් එක:  https://www.facebook.com/groups/onlinehelpz/

මගේ ඊ-මේල් ලිපිනය: hackrish@gmail.com

එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන අතරම බොලොග් එක ෆලෝව් කරලා හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)


අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 9 Comments

April 2, 2014 at 7:18 AM

Ela, Thanks Bro

April 2, 2014 at 9:59 PM

mare maru macho

April 2, 2014 at 9:59 PM

romba tkx machoooo

April 3, 2014 at 9:01 AM

Patta eti neda . Download karan balannam.thanks

April 4, 2014 at 1:08 AM

Super Thamai.

Anonymous
April 4, 2014 at 9:29 AM

sameera--it bohoma kalekata passe neda ohoma yamu hack

May 15, 2014 at 9:40 PM

meka watinne online games walata neda?

May 15, 2014 at 9:53 PM

meke mokakda thiyana wadagath kama ?

May 18, 2014 at 4:17 AM

thanx iya........

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-