Recent Additions :
Home » , » අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි [3.37] (New 40+)

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි [3.37] (New 40+)

{[['']]}
අද මම ඔයාලට දෙන්න යන්නෙ අන්තර්ජාලය බාවිතා කරන ඔබට ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක්. මම මේකේ නොමිලේ දෙන සංස්කරණය මගේ කලින් ලිපියකින් ඔයාලට ඉදිරිපත් කරා. මේ සොෆ්ට්වෙයා එක මොන විදියටද ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නෙ කියන එක ඔයාලට දැන ගන්න ඕන නම් මෙතනින් ගිහිල්ලා {අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! (40+)} මගේ කලින් ලිපිය කියවලා ඉන්න. එතන මම ටිකක් ලොකු විස්තරයක් දාලා තියෙන නිසා මෙතන මම ලොකු විස්තරයක් දාන්න යන්නෙ නෑ.

මම කලින් ඔයාලට දීලා තියෙන්නෙ නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන බාවිතා කරන්න පුලුවන් සංස්කරණය. ඒකේ කරදර ගොඩයි. ප්‍රදානම කරදරයක් තමයි ඉන්ටර්නෙට් පට්ට ස්ලෝව් වීම. දෙවනි කරදරේ තමයි වෙලඳ දැන්වීම් තොගයක් වරින් වර එක එක තැනවලින් මතුවෙලා කරදර කිරීම. අද මම ඔයාලට දෙන්න යන්නෙ Hotspot Shield Elite කියන ඩොලර් 29.95ක් වන හොඳම සංස්කරණය. නොමිලේ දෙන සංකරණයයි මුදල්ගෙවා ගන්න ඕන සංස්කරණයයි අතර පහසුකම් වල වෙනස බලා ගන්න ඕන නම් මෙතනින් යන්න. එහෙනම් පහල ලින්ක් එකෙන් Hotspot Shield Elite වල අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න.

Download Hotspot Shield Elite 3.37 + Crack

http://goo.gl/MjEJCS


නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය රූප සටහන් එක්කම ඔයාලා ඩවුන්ලෝඩ් කරගත්තු ෆෝල්ඩරේ ඇති.

Download කර ගන්නා අකාරය

එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා. ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.

මගේ ෆේස්බුක් ගිණුම: https://www.facebook.com/HacKrisH.ZBIZ

මගේ ෆේස්බුක් පේජ් එක: https://www.facebook.com/hackrishz

ඔයාලගෙ Online Help ගෲප් එක:  https://www.facebook.com/groups/onlinehelpz/

මගේ ඊ-මේල් ලිපිනය: hackrish@gmail.com


අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 10 Comments

April 5, 2014 at 6:48 AM

Thanks

cnp
April 7, 2014 at 2:32 AM

Thankx machan. good work. umba witharai me wage dewal denna inne. Anith hungak blog liyan un (hemoma newei) liyanne wal pal.

April 7, 2014 at 10:07 AM

Super Thamai

April 7, 2014 at 10:12 AM

patta.thanks!!!

April 7, 2014 at 11:00 AM

Supiri Badu. Niyametama Weda

Anonymous
April 16, 2014 at 4:31 PM

Niyai macho.. elata wada

April 24, 2014 at 1:56 AM

කොහොමද වැඩ කියලා දැනගන්නෙ

Anonymous
April 30, 2014 at 6:48 AM

macho ek active wela takgala nathiwenw

May 10, 2014 at 8:43 AM

macho activate karana hati poddak therena widiyata kiyanawada thankx

June 9, 2014 at 2:26 PM

hackrish ayye poddak pehediliva danvada ara hosts kiyana file ekata karanna oni visthare therenne na man kara.. mata theruna vidihata .. trial kiyala penanne

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-