Recent Additions :
Home » , , » Windows 8 UK වලින් ඇක්ටිවේට් කිරීම..

Windows 8 UK වලින් ඇක්ටිවේට් කිරීම..

{[['']]}
මේ දවස් වල මගේ බ්ලොග් එකේ එක එක ලෙඩ. ගොඩක් ලින්ක් වැඩ කරන්නෙ නෑ. හේතුව ෆයිල් අප්ලෝඩ් කරලා තිබ්බ MediaFire එකවුන්ට් දෙකක්ම ඩිසේබල් කරලා ඩිලීට් කරලා දැමීම. ඊයේ පෙරේදා ෆයිල් අප්ලෝඩ් කරපු Dropbox වලත් ට්‍රැෆික් වැඩියි කියලා පබ්ලික් ලින්ක් තාවකාලිකව ඩිසේබල් කරලා. ෆයිල් ටිකක් අප්ලෝඩ් කරලා ශෙයා කරන්න දැන් හරියාකාර ෆ්‍රී දෙන සයිට් එකක් නැති තරම්. ඒක නිසා යම් යම් අවස්තාවල ඔයාලා අපහසුතාවයට පත් උනා නම් සමාවෙන්න.

මම අද ඔයාලට කියලා දෙන්න යන්නෙ ඉතාමත් වැදගත් දෙයක්. මමත් මේක ඊයේ රෑ තමයි චෙක් කරලා බැලුවෙ. 100%ක් වැඩ. මොකක්ද මේ. මේ තමයි Windows 8 කිසිම ඇක්ටිවේටරයක් බාවිතා නොකර, කිසිම ක්‍රැක් එකක් බාවිතා නොකර Microsoft ආයතනය හරහාම ඇක්ටිවේට් කරගන්න හැටි. මේක කර ගන්න ඔයාලට ඕන වෙනවා ඇක්ටිවේට් නොකරපු Windows 8 සංස්කරණයක් හා Skype පහසුකම. Skype වල සල්ලි තියෙන්න ඕන නෑ. මුලින්ම ඔයාලා මෙතනින් Windows 8 ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. ඊට පස්සෙ පහල වීඩියෝ එකේ විදියට ගින්දර වගේ ඇක්ටිවේට් කරගන්න. මේක වීඩියෝ එකක් විදියට තියෙන නිසා නියමෙට වරදින්නෙ නැතුව ඇක්ටිවේට් කරගන්න පුලුවන්.

Windows 8 Permanent Activation (Phone Activation)



සිරියල් නම්බර් ගන්න මෙතනින්: http://pastebin.com/LuUb5PEC

Steps: 1) Disconnect from the internet.

2) Move your mouse to the bottom left of your screen then right click and run Command Prompt as admin.

3) Enter the key that your going to be using like this "slmgr /ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX" and press enter.

4) Go to your PC Info and click on "view details"

5) Activate by phone.(else via cmd enter "slui 4")

6) Select UK and phone the number by Skype or your home phone.

7) Press One (1) when it ask how many PC's your going to be activating.

8) Enter your ID and enter the Confirm ID. and that is it!

මම හිතනවා මේ ලිපිය අනිවාර්යෙන්ම ඔයාලට වැදගත් වෙයි කියලා. වැදගත් උනා නම් වැඩේ කරගෙන සද්ද නැතුව නොයා කමෙන්ට් එකක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මටත් හෙල්ප් එකක් දෙන්න. එහෙනම් ආයෙත් දවසක වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු.
Share this article :

+ Comments + 64 Comments

Anonymous
April 4, 2013 at 12:34 AM

Ela hackoooo (Y)

April 4, 2013 at 12:55 AM

thnxx.... try ekak dila balannam....

April 4, 2013 at 4:19 AM

නියමයි මචන්

April 4, 2013 at 5:36 AM

Ane HAcKooooo,,, Pls Keys wada karanne nathoooo, windows 8 pro walin baluwe

බොල මමත් ඕක ඉයේ රෑ වින්ඩොස් 8 එන්ටර්ප්‍රයිස් වර්ශන් එකට කරා. මේ කී ට්‍රයි කරලා බලන්න.

ඉන්ටර්නෙට් ඩිස්කනෙක්ට් කරලා කරන්න. වීඩියෝ එක මුල ඉඳලා බලලා හැම පියවරක්ම අනුගමනය කරන්න.

7R8Q3-NDVJT-7Q7WQ-Q8JFJ-MR9VC

3NKP9-K2XW9-FQHWH-MDMCQ-TCKVC

B838D-R2NFX-FMTV3-YQDPJ-82KVC

74N7B-HW932-K9CD7-2FY6B-X4PK2

3HBY3-3GNXP-22R96-CCMCB-HT67C

KGQND-Q2HH6-XHXHC-89VWW-82KVC

6CNK2-RTVRV-TXYQK-86DBM-B4DHC

BKNP2-JYR8Q-2JXY2-YJCYQ-YBFDP

FXNCJ-43764-QX6WY-RWB98-F3G7C

YK9KN-QRT2H-T3PY7-R9QQY-X4PK2

7WMNC-DJVPW-4VYMY-848HX-DYFDP

2HJQN-B6PCT-VBK7B-8C62J-82KVC

April 4, 2013 at 8:18 AM

මචං..........මට ඕනේ Windows 8 Pro එක Activate කරගන්න.ඒකට වැඩකරන Serial Key එකක් දාන්නකෝ.මගේ එක 64 bit ekak....................... :)ඉක්මනට එවන්න.තැන්කිව් වේවා.

Anonymous
April 4, 2013 at 1:06 PM

@Agosto:ඉක්මනට එවන්න.තැන්කිව් වේවා. hikzzz..

Anonymous
April 4, 2013 at 9:12 PM

hikzzzz...............

April 4, 2013 at 11:29 PM

Elaz mchn.............tnx ban!
umbanam deiyek ban..

April 4, 2013 at 11:29 PM

Elaz mchn.....tnx!
Umbanm deviyek ban..

April 4, 2013 at 11:56 PM

Windows 8 Pro - 64bit මම ඇක්ටිව් කර ගත්තා
තැන්කූ හැකා............!!!

April 5, 2013 at 2:36 AM

Hmm Hackrish aiye meke Windows 8 Pro 64bit ekata ehema nadda ?

April 5, 2013 at 3:05 AM

EEE hari !! වැඩ වැඩ !! ඔක්කොම වැඩ !! තැන්ක්ස් වේවා !!! ඉස්තුති !!!

Thushara
April 5, 2013 at 3:16 AM

Hari giye nane, Skype eken kiyanawa apita key ekak denne nane, hafoi

April 5, 2013 at 3:45 AM

machan meke thiyana product key ekak dala kalama kiyanawane key eka waradi software victim scn ekak moko karanne ekata

April 5, 2013 at 3:46 AM

machan meke dila thiyana key ekak dala wede karaddi kiyanawane software victim scn ekak moko karanne dan

April 5, 2013 at 7:08 AM

මචන් හැකා නියමයි මේක වැඩ කල පට්ටටම ;) තැන්කු වේවා !

April 5, 2013 at 7:09 AM

මචන් හැකා නියමි මේක වැඩ කල පට්ටටම ;) තැන්කු වේවා !

April 7, 2013 at 9:25 AM

thank uuu bro... ela kiri wage wada...

April 9, 2013 at 3:16 PM

hacko dan me skype call ganna puluwan eth ara no tik gahana iwara wunama product eka hora ekak kiyanawa help.

April 14, 2013 at 2:08 AM

ela haka.............macho meka format karanna unoth mokada karanne......ara apata deepu serial eka nawatha dala active karaganna puluwanda? windows 8 walata virus guard awashya nedda?

April 17, 2013 at 1:19 AM

3) Enter the key that your going to be using like this "slmgr /ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX" and press enter.
methanata gahanne key 1k mokakda? koheda thiyenne?

April 17, 2013 at 1:20 AM

3) Enter the key that your going to be using like this "slmgr /ipk XXXXX-XXXXX-XXXXX-XXXXX-XXXXX" and press enter.
methanata gahana key 1k koheda thiyenne?

April 24, 2013 at 11:28 PM

හැකා Keys අප්‍රෙල් 24 ඉවරයි කියලා කියනවනේ????

Thilina
May 1, 2013 at 10:52 PM

Thank You Bro !!! Win 8 Activated !!

Anonymous
May 3, 2013 at 2:22 AM

machan meken windowa server 2012 activate karaganna puluwanda kiyapanko?

May 7, 2013 at 8:11 AM

suppa work machan . . . . . . 8Pro Activated

Anonymous
May 7, 2013 at 10:48 PM

Microsoft site eken download kala Enterprise Valuation Edition Me widihata activate karanna berida?

May 27, 2013 at 7:18 AM

Matanam Meka Therenne Na Yalu.. Wena Widiyak Naddda Active Kara ganna.......

May 27, 2013 at 7:18 AM

Matanam Meka Therenne Na Yalu.. Wena Widiyak Naddda Active Kara ganna.......

June 3, 2013 at 6:22 AM

thanx machan

Anonymous
June 16, 2013 at 8:59 PM

tnx machan........auto update nodamma kiyala aulk nane??????????/update kaloth apahu wade del weida?

June 18, 2013 at 8:20 PM

Thanks Very Mach machoooo

June 18, 2013 at 8:21 PM

thanks machan

June 29, 2013 at 11:15 AM

Sira machan..thanks a lot!!!

Anonymous
July 18, 2013 at 9:08 PM

patta pata pata thank machan

July 21, 2013 at 5:10 AM

pattai ahhh elakiri macho

July 21, 2013 at 5:11 AM

pattai machan..ela ela

July 21, 2013 at 7:56 PM

haca plzzz hlp:- windows 8 wala aero glass themes eka daganna wideyak kiyana wada loku udauwak machan

July 21, 2013 at 7:59 PM

machanla mata ki yana wada windows 8 aero glass theme eka hada ganna puluwan vidihak

July 22, 2013 at 10:42 AM

Thanx...macho....elakiri....(Y)

July 22, 2013 at 10:43 AM

elakiri macho weda kara....Thanx....

Anonymous
July 22, 2013 at 10:47 AM

Machan meka active karata passe windows update karanna berida?

Anonymous
July 26, 2013 at 2:06 AM

Fatta machan.... mamath kara vede goda. Thanks machan.hekata jayawewa!!!1

August 7, 2013 at 9:31 AM

call karahama they say still have no reply.. eth mama 1 ebuwa Skype walin

August 7, 2013 at 9:33 AM

when I press 1 they say that there is no reply

Anonymous
August 13, 2013 at 7:11 AM

video eaka weda nene

August 18, 2013 at 1:34 AM

well done keep things up bro,
#captain kelum#

August 25, 2013 at 3:37 AM

video 1k wada nane

August 27, 2013 at 6:28 PM

Y me video 1k wada natte ?
Eka plez fix karanna

August 27, 2013 at 6:29 PM

video eaka weda nene

August 27, 2013 at 6:30 PM

video eaka weda nene !

August 27, 2013 at 6:30 PM

video eaka weda nene !

August 27, 2013 at 6:31 PM

video eaka weda nene !

Anonymous
September 16, 2013 at 11:11 PM

video eaka weda nene !

Anonymous
September 16, 2013 at 11:14 PM

http://www.youtube.com/watch?v=Pc3y2t0QTqQ

meken balala karanna...

Anonymous
October 15, 2013 at 9:44 PM

ela try karala balamukooo

vidura
October 17, 2013 at 1:16 PM

machn windows 8.1 ekatath activator ekak hoyala diyanko

October 20, 2013 at 7:46 AM

video eka wada nathoo

Anonymous
December 20, 2013 at 1:36 AM

video eka wada nathoo.................... :(

January 16, 2014 at 9:10 PM

mchn video eka ganna wena link ekak hari ewapanko

February 26, 2014 at 12:12 PM

manlage windows 8.1 enterprise 9600 86/64 activator ekak teyana va

February 26, 2014 at 12:13 PM

manlage windows 8.1 enterprise 9600 86/64bit activator teyana va vade..

November 29, 2014 at 11:09 PM

If you need windows activation key, you can click www.mskeystore.com to download.

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-