Recent Additions :
Home » , , » Incomedia Website X5 පියවර පහකින් වෙබ් අඩවියක්..

Incomedia Website X5 පියවර පහකින් වෙබ් අඩවියක්..

{[['']]}
වෙබ් සයිට්, බ්ලොග්, හා ඔන්ලයින් ෂොප් එකක් ලේසියෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් තමයි අද ඔයාලට අරගෙන ආවේ. වෙබ් සයිට් එකක්, බ්ලොග් එකක් කරන්න ගොඩක් අය කැමතියි. හැබැයි හොඳ විසිටර්ස්ලා ප්‍රමාණයක් ඔබේ වෙබ් සයිට් එකට හරි බ්ලොග් එකට හරි නිතර නිතර ගෙන්න ගන්න ඕන නම් ඔබේ වෙබ් අඩවිය හෝ බ්ලොග් එක ප්‍රියමනාප, ලස්සන, සිත් ඇද ගන්නා සුලු ස්තානයක් වෙන්න ඕන. අද ඔයාලට ලබා දෙන සොෆ්ට්වෙයා එකේ තියෙනවා ලස්සනම ලස්සන ටෙම්ප්ලේට් තොගයක්. තමන්ට කැමති විදියකට සිත්සේ මේ සොෆ්ට්වෙයා එක හරහා ඔබගේ වෙබ් අඩවිය නිර්මාණය කර ගන්න පුලුවන්.

වෙබ් අඩවියක් ලස්සනට පවත්වාගෙන යන්න නම් ඔබට අනිවාර්යෙන්ම Photoshop කියන සොෆ්ට්වෙයා එක පිලිබඳව හොඳ දැනුමක් තියෙන්න ඕන. වෙබ් අඩවියක් ලස්සන කරගැනීමට ඕන කරන ග්‍රැෆික් නිර්මාණ කර ගැනීමට Photoshop අත්‍යාවශ්‍යයි. ඔබට නිවැරදි Photoshop දැනුමක් නැත්නම් අපගේ යටතේ මුල ඉඳන් Photoshop ඉගෙන ගැනීමට ප්‍රයෝජනවත් වන ටියුටෝරියල් සෙට් 3ක් ඔබට ලියාපදිංචි තැපැලෙන් නිවසටම ගෙන්වා ගන්න පුලුවන්. දැනටමත් දහස් ගනනක් මෙම ටියුටෝරියල් සෙට් ලබාගෙන තියෙනවා. එසේ ලබා ගත් අය දන්නවා එහි වටිනාකම. මොකද මම හැමදාම මගේ මේ බ්ලොග් එක හරහා ඔබට ලබා දෙන්න උත්සාහ කරේ ඔබගේ ජීවිතයට ප්‍රයෝජනයක් වන හොඳම දෙයක් විතරයි.




Incomedia Website X5 Evolution 10 කියන සොෆ්ට්වෙයා එකේ අලුත්ම අප්ඩේට් එක තමයි මම අද ඔයාලට ලබා දෙන්නෙ. මම පහලින් පොඩි ටියුටෝරියල් එකක් දාන්නම් කොහොමද මේ සොෆ්ට්වෙයා එක බාවිතා කරන්නෙ කියලා ඔයාලට දැනුමක් එන්නත් එක්ක. ඒ විඩියෝ එකත් බලලා ඉන්න.

Create Websites, Blogs and Online stores


විඩියෝ එක බැලුවා නම් ඔයාලට අදහසක් එන්න ඇති මේ සොෆ්ට්වෙයා එක ගැන. එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දානවා. මේක පොඩ්ඩක් බරයි... 342MB විතර තියෙනවා. එහෙනම් ඩවුන්ලෝඩ් කරගෙන කරලා බලන්න.

Download Incomedia Website X5 Evolution 10

 

මම හිතනවා මේ ලිපියෙන් ඔයාලට යම්කිසි ප්‍රයෝජනයක් ලැබෙන්න ඇති කියලා. ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් එහෙම වෙලා මටත් හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා. ආයෙත් හොඳම දෙයක් සමග හමුවෙමු...:D

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූපය මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 55 Comments

Anonymous
March 28, 2013 at 7:42 PM

ඔන්න ගත්තා යූස් කරලා බලලම කොහොමද කියලා කියන්නම් ......

March 28, 2013 at 8:00 PM

එල එල, තැන්කු වේවා.

March 28, 2013 at 8:43 PM

eka nam maru

March 28, 2013 at 9:18 PM

Pattai AAaaaaa.THanks Hackoo (Y)

Anonymous
March 28, 2013 at 9:45 PM

Hacka aiia
Link eka vada ne?
ane mata dwnld karanna bane
:-(

Anonymous
March 28, 2013 at 10:12 PM

link 1ka wada naa

Anonymous
March 28, 2013 at 10:55 PM

"Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled! "
ඔය මැසේජ් එක එනවා. ඩවුන්ලෝඩ් කරන්න බැහැ .....

This account's public links are generating too much traffic and have been temporarily disabled!

හෙමින් බාපල්ලා. ට්‍රැෆික් වැඩි නිසා තාවකාලිකව ලින්ක් ඩිසේබල් කරලා.

Anonymous
March 28, 2013 at 11:07 PM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

Download කරන්න ගියාම මෙහෙම එකක් එනවා මොකක්ද කරන්න ඕන ?

March 28, 2013 at 11:15 PM

උබටත් පිස්සුනේ බන් ඕක media fire දැම්මනම් ඉවරනේ බලපියකෝ දැන් කොහොමෙයි බන්නේ
හී

Anonymous
March 28, 2013 at 11:49 PM

වෙන වෙබ් ස්පේස් එකකට අප්ලෝඩ් කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් :D

මිඩියාෆයර් අයින් කරන්නෙ එකවුන්ට් එකත් එක්ක. කලින් දෙකකටම ඇරලා තියන්නෙ මගේ එකවුන්ට්...

වෙන අප්ලෝඩ් කරන්න තරම් හොඳ වෙබ් ස්පේස් එකක් නෑ බං.

March 29, 2013 at 5:01 AM

දැන් මක්කයි කොරන්නේ මේකට අනේ කොහොම හරි බාගන්න ලින්ක් එකක් දියන්කෝ උබ ගනිපු තැනින් හරි කමක් න හැකෝ

Anonymous
March 29, 2013 at 11:15 AM

still can not download ...... so sad ......

March 30, 2013 at 9:54 AM

Google drive walata puluwanne

Your Dropbox public links have been suspended

Hi -Hackrish,

This email is an automated notification from Dropbox that your Public links have been temporarily suspended for generating excessive traffic. Your Dropbox will continue to function normally with the exception of Public links.

This suspension is temporary.

Please visit Dropbox support if you have any questions.

- The Dropbox Team

April 1, 2013 at 12:32 AM

අපි බ්ලොග් එකක් කියවන්න කලින් මේ පොස්ට් එක වැටුනනම් තමයි.... දැන් ප්‍රමාදයි....

Anonymous
April 1, 2013 at 3:35 AM

Haka Aiia
ane dwnld venne na ne
ane meka kohoma hari downld karaganna vidihata dannako pls pls
mokada meka mata godak importent
Pls pls pls pls pls pls

Anonymous
April 5, 2013 at 8:53 PM

It's Evolution 9! Not 10!!!

අසින්ත
April 11, 2013 at 8:23 PM

හැකෝ තාම බාගන්න බැරියෝ

Anonymous
April 22, 2013 at 2:44 AM

mama bagaththa eth weda karanne nane

April 23, 2013 at 3:14 AM

thanks machan,

Anonymous
April 24, 2013 at 8:56 PM

ko licence key 1ka... illanawa neh

April 24, 2013 at 9:06 PM

key 1ka nathuwa wada karanna baa neh.... key ??

May 8, 2013 at 9:07 AM

kauru harii,,,innawa nam ,,mata meaa software 1ke s.number 1kai email add 1kai denawa ddd???

May 16, 2013 at 3:30 AM

මචන් අයිටම මැක්සා
හැකා මේවගේ බඩුවක් ඩානකං බලං හිටියේ
තන්කූ හොඳේ

May 23, 2013 at 11:49 AM

Download Incomedia Website X5 Evolution 10 + මට extract කරන්න තේරෙන්න නැ. හෙල්ප් me

May 23, 2013 at 11:50 AM

Download Incomedia Website X5 Evolution 10 + extract කරන්න තේරෙන්න නැ

May 28, 2013 at 5:52 AM

machan meka activete karana vidiha kiyala deepanko
therenne nane

June 6, 2013 at 1:11 AM

මේක ඉන්ස්ටෝල් කරන්න බැරියෝ.... රෙජිස්ට්‍රේෂණ් එකේ අවුලක් තියෙනව... ලොක්ක මේක හදල දෙනවද.... මාර වටින බඩ්ඩක් මචෝ මේ සොෆ්ට්වෙයාර් එක..

July 11, 2013 at 1:29 AM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

July 11, 2013 at 1:30 AM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

July 11, 2013 at 1:30 AM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

July 15, 2013 at 2:44 AM

yako tony stark tath therennaththan apita ithin thawa mona katha da

July 15, 2013 at 2:46 AM

යකෝ tony starkටත් තේරෙන්නේ නැත්නම් අපිට තව මොන කතාද ඉතිං,,,,,,

Anonymous
July 27, 2013 at 1:26 AM

Aiyo meka baganna mata thama lapakwath ganna beri unnoo . .

August 3, 2013 at 10:24 AM

ඩවුන්ලෝඩ් කර ගන්න බැ නේ.. error 509 එනවා..තවම traffic දෝ. ගත්ත කෙනෙක් හරි ඉන්නවනම් දෙන්නකෝ please..

August 3, 2013 at 10:27 AM

මේක ඩවුන්ලෝඩ් කරන්න බැ නේ.. error 506 එනවා..කොයි වෙලේ බැලුවත් traffic නේ.. please ගත්ත කෙනෙක් හරි ඉන්නවනම් දෙන්න

August 5, 2013 at 8:30 AM

PLEASE RE UPLOAD the file TO NEW ACCOUNT
error-Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

August 5, 2013 at 8:32 AM

PLEASE REUPLOAD TO NEW Account

August 7, 2013 at 10:18 PM

තාමත් ඩවුන්ලෝඩ් කරන්න බෑ.....

August 13, 2013 at 10:52 PM

Error (509) kiyala wetenawa... doun load karanna beeeeeeeeeeeeeeeeeeeeeeeee

August 13, 2013 at 10:54 PM

Error (509) kiyala wetenawoooo

August 13, 2013 at 11:02 PM

හැකෝ තාම බාගන්න බැරියෝ

Anonymous
November 5, 2013 at 8:53 AM

how to register........

January 5, 2014 at 11:51 PM

download karanna bariyoo
www.000webhost.com eke free space eka aragena upload karala link eka danna 1.5GB hambawenawa

March 6, 2014 at 8:40 PM

ftp adress eka danne kohomada

March 29, 2014 at 3:49 AM

fattai machn.... suppata wada bt keygen ekanan wada na hariyata. mama key ekak aran dagaththa... thnx 4 share... keep it up

May 18, 2014 at 3:57 AM

Thanks Hack....
how to Activation link
http://youtu.be/iRZ1cHasPlE

June 13, 2014 at 3:03 PM

elaxxxxxxxx

October 13, 2014 at 5:51 AM

ලින්ක් එක වැඩ කරන්නේ නෑ මචං.............

October 15, 2014 at 7:55 AM

http://extratorrent.cc/torrent/3093505/Incomedia+WebSite+X5+Evolution+10.0.6.31+%2B+Crack.html
me link eka balanna

Anonymous
October 5, 2015 at 3:14 AM

The link is not working..

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-