Recent Additions :
Home » , » සිංහල ෆිල්ම්ස් රොත්තක් දැන්ම බාගන්න..

සිංහල ෆිල්ම්ස් රොත්තක් දැන්ම බාගන්න..

{[['']]}

මම අද ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ ඔයාලා තවත් ආස කරයි කියලා හිතපු දෙයක් එක්ක. මේ මම අද ඔයාලට දෙන්න යන දේ මට ලබා දුන්නෙ මගේ යාලුවෙක්. ඉතින් මට හිතුනා මගේ බ්ලොග් එකට එන සෙට් එකත් එක්ක මේ ටික ශෙයා කරගන්න. සමහරු නම් දැනටමත් මේවා බලලා ඇති. බලපු නැති අයත් ඇති කියලා හිතුන නිසා දාන්න හිතුනා. අපේ විදේශ ගත වෙලා ඉන්න යාලුවොන්ට නම් මේ ටික ගොඩක් වටියි. මේවා රිප් කරලා ටොරන්ට් වශයෙන් අප්ලෝඩ් කරලා තියෙන්නෙ "ApiHoRu" කියලා සෙට් එකක්. ඉතින් මේවා ඩවුන්ලෝඩ් කර ගන්න ඔයාලගෙ පූර්ණ ස්තූතිය එයාලට හිමි විය යුතුයි.

වැදගත්ම දෙයක් කියන්න තියෙනවා. මේවා ඔයාලට ඩවුන්ලෝඩ් කරන්න වෙන්නෙ ටොරන්ට් විදියට. මම මේ එකක්වත් ඩවුන්ලෝඩ් කරලා චෙක් කරේ නෑ. මගේ ලඟ සිංහල ෆිල්ම් තොගේකම ඔර්ජිනල් DvD තියෙනවා. ඉතින් ඩවුන්ලෝඩ් කරන ඔයාලා අනිවාර්යෙන්ම ඩවුන්ලෝඩ් කරනවා වගේ අපේ අනිත් අයටත් ඩවුන්ලෝඩ් කරන්න Seed කරන්න අමතක කරන්න එපා. මොකද තමන්ගෙ වැඩේ විතරක් කරගෙන පැත්තකට වෙන එක කැතයිනෙ...:D එහෙනම් පහලින් ටොරන්ට් ෆයිල් සෙට් එක ඩවුන්ලෝඩ් කරගන්න. ටොරන්ට් එක්ක ස්ක්‍රීන්ශොට් සෙට් එකකුත් දාලා ඇති. ටොරන්ට් වලින් ෆයිල්ස් ඩවුන්ලෝඩ් කරන්න නොදන්න අය ඉන්නවා නම් මේ ලිපිය කියවලා ඉන්න.

Download Sinhala Movies Collections
 (All credits should go to the original releaser "ApiHoRu")
 
 
හරි... මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ Member කෙනෙක් වෙලා මටත් හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට අපි ගියා. ආයෙත් ඔයාලා ආස කරන දෙයක් එක්ක සෙට් වෙමු.
Share this article :

+ Comments + 43 Comments

සුජීව දර්ශණ
March 16, 2013 at 8:07 AM

නියමයි හැකො. පට්ට පට පට. ස්තූතියි.

Anonymous
March 16, 2013 at 8:07 AM

thanks macho

March 16, 2013 at 8:09 AM

thank you ayye. download karana gaman.

March 16, 2013 at 9:28 AM

monada thyena film?

March 16, 2013 at 9:39 AM

අපි හොරු

March 16, 2013 at 10:26 AM

හැකෝ වැඩේ හොදයි මල් 7 යි. මේ සීඩ් කරන එක නෙවෙයි අවුළ. ඊට ඉස්සෙල්ලා මේක බා ගන්න එක. මම ආකාස කුසුම් බාන්න දැම්මා එකට ඔක්කොම සීඩ් ලා ඉන්නේ 11යි.

March 16, 2013 at 11:42 AM

okkoma maasekakata kalin download kalo..ela..!!

Anonymous
March 17, 2013 at 9:54 AM

හැකා ඉතින් කාලෙකින් ආවත් එන්නෙ වෙනස්ම අළුත්ම දෙයක් අරගෙන තමයි ආයෙමත් ඉක්මනට අළුත් දෙයක් එක්ක බලාපොරොත්තු වෙනවා ස්තූතියි.....

elama thama...

elama thama

Anonymous
March 18, 2013 at 5:00 AM

එලස්

March 18, 2013 at 9:41 PM

ස්තූතියි හැකො

Anonymous
March 24, 2013 at 7:33 AM

Kollo Link Eakka Wade na

Anonymous
March 24, 2013 at 7:33 AM

Kollo Link Eakka Wade NA

March 30, 2013 at 7:19 AM

වික්ටර්ග කොන්සට් එකයි, සුළඟ එනු පිණිසයි බා ගත්තා. ස්තුතියි හැකා සහෝ.

Anonymous
March 31, 2013 at 12:14 AM

kollo link eka wada nathoooooo

April 4, 2013 at 9:51 PM

Linkz not working HackRish

April 5, 2013 at 2:01 AM

Link eka wada na haka.. "Error 509, This account's public links are generating too much traffic and have been temporarily disabled!" kiyala watenawane.... Aimath dannako link eka....

April 5, 2013 at 2:02 AM

Link eka wada na haka.... "Error 509, This account's public links are generating too much traffic and have been temporarily disabled!" kiyala watenawa.... Aimath link eka dannako....

April 5, 2013 at 9:49 AM

Yes .. I agreed Anush ... Error ekak enava ..

April 5, 2013 at 9:50 AM

eka hari Anush .. link eka veda na ..

April 5, 2013 at 9:50 AM

Yes .. I agreed Anush ... Error ekak enava ..

April 8, 2013 at 10:38 AM

me ekakwath download karanna baane ban error watenawa

April 8, 2013 at 10:39 AM

error enawo download bariyo mokak hari karapan macho

April 24, 2013 at 4:28 AM

thnx lot nama film tika thibuna

May 8, 2013 at 1:14 AM

පට්ට පට පට. සුපිරි මචෝ

May 8, 2013 at 1:15 AM

පට්ට පට පට.

June 4, 2013 at 8:19 PM

Thawa Naddo .........

June 4, 2013 at 8:19 PM

Thawa Naddo........................

June 11, 2013 at 9:05 PM

MAchan Anithya fillm Eke Torrent File ekek DApanko....

July 4, 2013 at 6:31 PM

machan, download karaganna giyama pahatha msg eka enawane
Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

July 4, 2013 at 6:33 PM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!
me error eka enawane, mokuth download karanna baaaaaaaaa

July 25, 2013 at 10:20 PM

Error ekak enawa macho...mokakhari karapanko

July 25, 2013 at 10:21 PM

error ekak enawooo

July 28, 2013 at 7:17 AM

Thnx hode

Anonymous
August 14, 2013 at 7:48 AM

This account's public links are generating too much traffic and have been temporarily disabled!

Anonymous
August 29, 2013 at 8:57 PM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

Anonymous
October 14, 2013 at 9:12 AM

Error

Anonymous
October 14, 2013 at 9:27 AM

Link Down :(

October 15, 2013 at 4:03 AM

බලමු download කරලා.

May 5, 2015 at 7:06 AM

hack ayya meka download karanna ba dropbox eken denne na -_-

July 29, 2015 at 1:45 PM

හැකා අය්යෙ,
පුලුවන් නම් "ප්‍රවෙගය" කියන ෆිල්ම් එක හොයල දෙන්නකො..
බොහොම ස්තුතිය් එහෙනම්
ඔබට ජය...!!

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-