Recent Additions :
Home » , » පීටර් ජැක්සන් ගේ Hobbit දින පොත...

පීටර් ජැක්සන් ගේ Hobbit දින පොත...

{[['']]}
මේ දවස් වල තිරගත වන ඉතාමත් ජනප්‍රිය චිත්‍රපටියක් තමයි The Hobbit කියන්නෙ. පුද්ගලිකව මගේ ප්‍රියතම සිනමා අධ්‍යක්ෂවරයා තමයි පීටර් ජැක්සන්. The Lord of the Rings (2001) හා King Kong (2005) වගේ ෆිල්ම්ස් බලලා තියෙනවා නම් මොහුගෙ වැඩ ගැන නොදැන ඉන්න විදියක් නෑ. මට නම් ෆිල්ම් එකක් බලනවට වඩා කැමතියි ෆිල්ම් එකක් හදන හැටි බලන්න. Hobbit හදපු හැටි බලන්න කැමති අයට Youtube වලින් අහුල ගත්තු වීඩියෝ සෙට් එකක් දානවා බලන්න. සමහරු නම් දැනටමත් මේ සෙට් එකේ තියෙන සමහර වීඩියෝ බලලා ඇති. සමහර විට බලපු නැති වීඩියෝත් ඇති. ඔන්න පහලින් දැම්මා එහෙනම්... මම නම් 1080p කොලිටියෙන් බාගෙනම බැලුවා. කැමති අයට ඩවුන්ලෝඩ් කරගෙනම බලන්න පුලුවන් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් හරි Youtube ඩවුන්ලෝඩරයක් හරි බාවිතා කරලා. වීඩියෝ දහයක් තියෙනවා දහයම බලන්න. මම මේ කල්පනා කරේ ලාංකීය සිනමාව මේ තත්වෙට එන්න කොයිතරම් කාලයක් යයිද කියලා. සමහර විට කවදාවත්ම එන එකක් නෑ...:)

 

වැඩේ හොඳ නම් කමෙන්ට් එකක් දානගමන් සයිට් එකේ මෙම්බර් කෙනෙක් වෙලා යාලුවොත් එක්ක බෙදාගන්න ශෙයා පාරකුත් දාන්න. එහෙනම් අදට මම ගියා...:D
Share this article :

+ Comments + 11 Comments

January 19, 2013 at 5:09 AM

තෑන්ක්ස් කොල්ලො.......
කෝ බං අර දෙනවයි කිව්ව The Pacific සීරිස් එක.

January 19, 2013 at 5:13 AM

machn mama me ubage windows 8 beva. ath a magula update wenne nene ban. uba mage prashnenen lissala yanne nethuwa solution akak diyanko. mama check for updates karala tika velavakata passe vetenava windows could not search for updates error code 80072f78 kiyala. please ban mekata solution akak hoyala diyanko.

Anonymous
January 19, 2013 at 6:20 AM

ela ela

සයිට් එකේ පොඩි අවුලක් ගියා. ඒක නිසා අලුත් එකක් දැම්මෙ නෑ. 075 787 1893න් සංජයට කෝල් කරලා ගෙන්න ගන්න. බ්ලූරේ රිප් ඈ... පස්ට කොලිටි.

රතු පාටින් ඔය වගේ එරර් එකක් එනවා ඉන්ටර්නෙට් කනෙක්ශන් වල කෙස් උනාම. අපේ නම් අප්ඩේට් වෙනවා.

January 19, 2013 at 9:15 AM

තෑන්ක්ස් මචෝ......
මං කෝල් පාරක් දාන්නම්.
රොයිලි සබ් දෙන Homeland එක එහෙම දෙන්න අදහසක් නැද්ද.....?

Homeland එකත් සම්පූර්නයෙන්ම තියෙනවා. කෝල් කරා. විස්තර ගත්තා. ගෙන්න ගත්තා...:D

January 24, 2013 at 6:39 AM

ela

Anonymous
January 29, 2013 at 9:50 PM

patta hackaa...........

February 15, 2013 at 5:24 AM

no ordinary family kiyana සීරිස් 1ka danna barida machoooooo
hoya ganna pluwan unoth dipan
ekath sira

Anonymous
February 16, 2013 at 6:26 PM

machan puluwan nam hoda programming tutorial tyana (j2ee, ASP.net, android, IOS) wage set ekak out karapan..programming wala yanna inna goda denekta wadagath wei boz..gud luck

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-