Thursday, July 26, 2012

158

Kaspersky 2012 ජීවිත කාලයටම... පස්ට ඈ...:)

Posted in , , ,

158 Comments:

Tuesday, July 24, 2012

96

Photoshop කලු පටි ශූරයෙක් වන්න...;) / Part - 01

Posted in , , , ,
හරි... මම අද ඔයාලට දෙන්න යන්නෙ ගොඩක් අය මගෙන් ඉල්ලපු දෙයක්... Adobe After Effects Tutorials DVD හා Adobe Sinhala Tutorials DVD මම ඔයාලට ගෙදරටම එව්වාට පස්සෙ සංජයට කතා කරපු ගොඩක් අය ඇහුවා ෆොටෝෂොප් වලට එහෙම මෙහෙම පැක් එකක් නැද්ද කියලා. මගෙනුත් ෆේස්බුක් මැසේජ් වලින්, ඊමේල් වලින් ගොඩක් අය ඔය ප්‍රශ්නයම ඇහුවා. හැබැයි ඒ වෙනකොට ෆොටෝෂොප් වලට පැක් එකක් මම හදලා තිබුනෙ නැති නිසා ඉදිරියෙදි දෙන්නම් කියලා තමයි හැමෝටම කිව්වෙ.

96 Comments:

99

සිංහල 'බඩු' නිවසටම... පට්ට පට පට...

Posted in , , , , , ,

ඔයාලට මතක ඇති මම මීට ටික දවසකට කලින් ඔයාලට ඉතා වටිනා Adobe After Effects Tutorials, Project Files, හා Plugins පැක් එකක් දුන්නා. ඒ ගැන ඔයා තාමත් දන්නෙ නැත්තම් මෙන්න මෙතනින් ගිහිල්ලා ඒ ලිපිය කියවලා ඉන්න. ඒ දීපු ටියුටෝරියල් පැක් එක, ඒක මිලදී ගත්තු අයට කොච්චර වැදගත් වෙලා තියෙනවාද කියලා මම සාක්ෂි එක්ක පෙන්නන්නයි හදන්නෙ. මේක එක්කෙනෙක්ගෙ ප්‍රතිචාරයක් විතරයි. තවත් මේ වගේ සියගානක් ප්‍රතිචාර ලැබුනා. මොකද දැනටමත් ඒ ටියුටෝරියල් පැක් එකෙන් 250කට වඩා විකිණිලා තියෙනවා.

99 Comments: