Friday, April 06, 2012

34

Norton 2012 ක්‍රැක් කිරිල්ල හෙවත් මරාගෙන කෑම...

Posted in , ,

ඇඩෝබි ආෆ්ටර් එෆෙක්ට් ටියුටෝරියල් පැක්... DVD 5ක්ම ඉතාමත් සුලු මුදලකට. මේ දවස් වල හරියට ගල් මුල් වදින්නෙ මට...;) සමහරුන්ට බලාගෙන ඉන්න බෑ... දරා ගන්න බෑ... ඉතින් කෑ ගහනවා. දැනට මේ ටියුටෝරියල් පැක් එක 100කට වඩා විකිණිලා තියෙනවා කියලා මම කලින් ලිපියෙ කිව්වානේ... ගොඩක් අය ඒක මිලදී ගත්තා වගේම ඉස්සරහට මිලදී ගැනීමට බලාපොරොත්තුවෙනුත් ඉන්නවා. මම හිතන්නෙ නෑ ඕක මිලදී ගත්තු කිසිම කෙනෙක් තමන් වියදම් කරපු පුංචි රුපියල් 1000හා ගැන පසුතැවෙයි කියලා. මොකද ඔය පැක් එකේ තියෙන එක ප්‍රොජෙක්ට් ෆයිල් එකක් ඔයාලා හරි විදියට මුදල් ගෙවලා ගන්න ගියොත් ඩොලර් 15වකට වඩා ගෙවන්න වෙනවා. අන්න ඒකයි ඇත්ත...

තව දෙයක් තියෙනවා කියන්න. ටියුටෝරියල් පැක් එක ගත්තා වගේ නෙමෙයි ඒක කරන්න ඕන. මුලින්ම සරල තැන ඉඳලා පටන් ගන්න. එක පාරක් වරදියි... දෙපාරක් වරදියි... ඒකට කමක් නෑ. තමන්ට හරියට කරගන්න පුලුවන් වෙනකම්ම කරන්න. වැටි වැටි ඇවිදින්න පුරුදුවෙන දරුවො තමයි අනාගතේ වැටෙන්න නැතුව ජීවත් වෙන්නෙ. ඔය ටියුටෝරියල් පැක් එක ඔයාලට දවසෙන් දෙකෙන්, සතියෙන් ඉවර කරන්න පුලුවන් කියලා හිතන්න එපා. මාස ගානක් ඔයාලට යයි ඕක කරන්න. නමුත් ඔය මට්ටමට තමන්ගෙ දැනුම හදා ගන්න පුලුවන් කියන්නෙ තමන් සුපිරි වැඩ්ඩෙක්.

34 Comments:

Wednesday, April 04, 2012

36

වාසගම චේන්ජ් කරන්න පට්ටම බඩ්ඩ...(y)

Posted in ,
හරි මම අද ඔයාලට තවත් වටින දෙයක් අරගෙන ආවා. ගොඩක් අය මම දීපු Adobe After Effects ටියුටෝරියල් පැක් එක නිවසටම ගෙන්න ගත්තා නේ... දැනට පැක්ස් 100කට වඩා අපේ කොල්ලො කෙල්ලො අරගෙන තියෙනවා. ඊයේ (04) තමයි 100වෙනි පැක්ස් එක තැපෑලට දාලා තියෙන්නෙ. ඔබත් විශිෂ්ඨයෙක් වෙන්න කැමති නම් ප්‍රමාද වෙන්න එපා... දැන්ම මෙතනින් ගිහිල්ලා ඉල්ලුම් කරන්න. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ...

ඔය Adobe After Effects ටියුටෝරියල් පැක් එක නිවසටම ගෙන්න ගත්ත අයගෙ ඊලඟ ඉල්ලීම උනේ අපි ඇඩෝබි ආෆ්ටර් එෆෙක්ට් වලින් හදා ගත්තු ඇඩෝබි ප්‍රීමියර් වලින් සවුන්ඩ් එහෙම දාලා එඩිට් කරගත්තු ෆයිනල් අවුට් එක කොලිටිය ලොස්ට් නොවන විදියට කන්වර්ට් කරගන්නෙ කොහොමද කියන එක. මොකද ඇඩෝබි ප්‍රීමියර් වලින් තප්පර 30ක විතර වීඩියො ෆයිල් එකක් අවුට් කරත් ගිගා බයිට් 2ක් 3ක් විතර වෙනවා ෆයිල් එක. ඉතින් එච්චර බර ෆයිල් මොකාද යූ ටියුබ් වලට අප්ලොඩ් කරන්නෙ? (අනේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ශන් දෙන මහත්තුරුන්ට පිංසිද්ද වෙන්න ගිගා බයිට් දෙකක් තුනක් උනත් අප්ලෝඩ් කරන්න ඔයාලට යන්නෙ තප්පර ගානක්නෙ නේද?...:P) ඉතින් මම අද ඔයාලට දෙනවා දැනට ලෝකයේ තියෙන හොඳම විඩියෝ කන්වටර් එකේ අලුත්ම සංස්කරණය. දැං ඉතිං සමහරු පැනපු ගමන් කියයි අපි නම් නිකං දෙන ෆෝමැට් ෆැක්ටරි තමයි යූස් කරන්නෙ ඒක තමයි දැනට තියෙන හොඳම එක කියලා. ඇත්තම කිව්වොත් මම අද ඔයාලට දෙන කන්වටර් එකට ලං වෙන්න තියා හිතන්නවත් බෑ ෆෝමැට් ෆැක්ටරි එකට.

36 Comments:

Sunday, April 01, 2012

56

බාපු "වැල" හංගමුද??? වැල කිව්වට වැල විතරක්ම නෙමෙයි.

Posted in ,
හරි මම අද ඔයාට අරගෙන ආවෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. ඕනම පරිගණකයක් බාවිත කරන කෙනෙක්ට තමන්ගෙ පුද්ගලික දේවල් කියලා ජාතියක් තියෙනවනෙ. ඉතින් මේ රහස් වෙනත් අයගෙන් හංගලා තියාගන්න මේක තමයි මට ලැබුන පට්ටම මෘදුකාංගය. ඕනම කුනු ගොඩක් කාටවත් අහු නොවෙන්න මේ සොෆ්ට්වෙයා එකෙන් පුලුවං...

විශේෂයෙන්ම හවුලෙ තුන් හතර දෙනෙක් වැඩ කරන පරිගණක වලදි අයියාගෙ හොර වැඩ මල්ලිගෙන් හංගලා තියා ගන්න අයියට ඕන වෙනවා. මල්ලි අයියට වඩා කුකුලා කියලා අයියා දන්නෙ නෑ. ඒක දන්නෙ අල්ලපු ගෙදර ඇන්ටි. ඉතින් අයියට කරන්න තියෙන්නෙ මේ අද මම දෙන සොෆ්ට්වෙයා එක දාගෙන ඕන කරන හැම දෙයක්ම ලොක් කරලා දාන එක. සිම්පල් ප්ලෑන් එකක් නෙ...

56 Comments: