තුප්පහි ඇමරිකන් SOPA හා Megaupload
Posted in Facebook, Newsජර්මානු ජාතික කිම් ඩොට්කොම් හෙවත් මෙගා අප්ලෝඩ් Megaupload හි නිර්මාතෘ හට අත්වන ඉරණම!!!
පසුගිය සිකුරාදා එක්සත් ජනපද රාජ්‍යයේ විමර්ශන අධිකාරිය හා නවසීලන්ත පොලීසිය ඒකාබද්ධව දියත් කරන ලද හදිස්සි වැටලීමක් මගින් මෙම කුට, කළු සල්ලි ජාවාරම්කාර, ප්‍රකාශන හා බුද්ධිමය දෙපළ උල්ලංඝනය කරණ ලද කිම් ඩොට්කොම් හා ඔහුගේ ව්‍යාපාර සගයන් තිදෙනෙකු වන බ්‍රැම් වැන්ඩකොල්ක් (Bram van der Kolk) 29 ෆින් බැටෝ (Finn Batato) 38 මැතියාස් ඔත්මාන් (Mathias Ortmann) 40 කිම් ඩොට්කොම් ට අයත් නවසීලන්ත උතුරු ප්‍රදේශයේ (North Shore) පිහිටි සත්මහල් ප්‍රසාදයක දී අල්ලා ගන්නා ලදී.

26 Comments: