Recent Additions :
Home » , » අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි [2.78] (New 40+)

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි [2.78] (New 40+)

{[['']]}

සිංහල බ්ලොග් හොරු මේ දවස්වල මට ටිකක් කරදරකාරී මාතෘකාවක්. මම සාමාන්යෙන් සිංහල බ්ලොග් කියවනවා අඩුයි. ඒ නිසා සිංහල බ්ලොග් වල මොන මොනවාද වෙන්නෙ කියලා මට එච්චර වැටහීමක් නෑ. ඒත් මගේ බ්ලොග් එක කියවන විශාල පිරිසක් ඉන්නවා. ඒ අය අතරින් මගේ මිතුරන් ගොඩක් දෙනෙක් ඊමේල් හරහා හා ෆේස්බුක් හරහා මාව දැනුවත් කරා සමහර පුද්ගලයන් මගේ ලිපි කොපි කරලා, අනුකරණය කරලා කියලා. මම දැක්කා එක බ්ලොග් අඩවියක මොකක් හරි ලිපියක් පටන් ගන්නකොටම මට බැනලා, මොනවා හරි කියලා. ඒ මෑන්ගෙ ලිපි දෙක තුනකම මම ඒක දැක්කා. පුද්ගලිකව මම ඒ යකා මොකෙක්ද? මාත් එක්ක තියෙන අවුල මොකක්ද කියලාවත් දන්නෙ නෑ. ඒ බ්ලොග් එක එක කරන ඩයල් එකගෙ ෆෝන් නම්බර් එක දාලා තිබ්බා එක තැනක සයිට් එකේ. මම මගේ යාලුවෙක්ට කිව්වා කෝල් එකක් දාලා බලපන් මොකක්ද සීන් එක කියලා. මූ අපිව කොපි කරනවා මදිවට සද්දෙත් දාලා මගේ යාලුවා කෝල් කරාම. සද්ද බද්ද දාන ඩයල් මට්ටු කරන්න අපි දන්නවා. විශේෂයෙන් බලු වැඩ කරලා සද්දෙ දාන උන්ව. මම සාමාන්යෙන් මිනිස්සුන්ට බලු වැඩ කරන්නෙ නෑ. හැබැයි මට බලු වැඩ කරන උන්ට මම බලු වැඩ නොකර ඉන්නෙත් නෑ. මෑන්ට ආයෙත් අමතක නොවන පාඩමක් අපි ඉගැන්නුවා. අනුකරණය කරන්න... අවුලක් නෑ... හැබැයි අනුකරණය කරනවා කියන්නෙ මගේ බ්ලොග් ලිපිය අරගෙන ඒකේ තියෙන වචන වලට සමාන වචන දාලා තමන්ගෙ බ්ලොග් එකේ දාගන්න එකවත් මගේ බ්ලොග් එකේ තියෙන බැනර්, ෆොටෝ විදියට ෆොටෝ හද හද දාන එකවත් නෙමෙයි. තමන්ට නිර්මාණශීලී හැකියාවක් නැත්තම් තමන්ට වැඩක් හරියට කරගන්න බෑ කියලා පිලිගන්න. මොකද බ්ලොග් කියවන අය දන්නවා කවුරු කාවද කොපි කරන්නෙ කියලා. කොපි පේස්ට් මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටින්නෙ ආයෙත් එවැනි වැඩ කරලා ප්‍රසිද්දියේ නෝන්ඩි වෙන්න එපා. මම මේ පුද්ගලයා කව්ද, බ්ලොග් එක මොකක්ද කියලා මෙතන කියන්න යන්නෙ නෑ. පුද්ගලයගෙ සියලුම විස්තර මගේ ලඟ තියෙනවා චායා රූප එක්කම. ඉදිරියේදී අවශ්‍ය උනොත් හොඳ ප්‍රසිද්දියක් ලබා දෙන්නත් බලාපොරොත්තු වෙනවා.

අද මම ඔයාලට දෙන්න යන්නෙ අන්තර්ජාලය බාවිතා කරන ඔබට ඉතාමත් වටිනා සොෆ්ට්වෙයා එකක්. මම මේකේ නොමිලේ දෙන සංස්කරණය මගේ කලින් ලිපියකින් ඔයාලට ඉදිරිපත් කරා. මේ සොෆ්ට්වෙයා එක මොන විදියටද ඔයාලට ප්‍රයෝජනවත් වෙන්නෙ කියන එක ඔයාලට දැන ගන්න ඕන නම් මෙතනින් ගිහිල්ලා {අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි!!! (40+)} මගේ කලින් ලිපිය කියවලා ඉන්න. එතන මම ටිකක් ලොකු විස්තරයක් දාලා තියෙන නිසා මෙතන මම ලොකු විස්තරයක් දාන්න යන්නෙ නෑ.

මම කලින් ඔයාලට දීලා තියෙන්නෙ නොමිලේ ඩවුන්ලෝඩ් කරගෙන බාවිතා කරන්න පුලුවන් සංස්කරණය. ඒකේ කරදර ගොඩයි. ප්‍රදානම කරදරයක් තමයි ඉන්ටර්නෙට් පට්ට ස්ලෝව් වීම. දෙවනි කරදරේ තමයි වෙලඳ දැන්වීම් තොගයක් වරින් වර එක එක තැනවලින් මතුවෙලා කරදර කිරීම. අද මම ඔයාලට දෙන්න යන්නෙ Hotspot Shield Elite කියන ඩොලර් 29.95ක් වන හොඳම සංස්කරණය. නොමිලේ දෙන සංකරණයයි මුදල්ගෙවා ගන්න ඕන සංස්කරණයයි අතර පහසුකම් වල වෙනස බලා ගන්න ඕන නම් මෙතනින් යන්න. එහෙනම් පහල ලින්ක් එකෙන් Hotspot Shield Elite වල අලුත්ම සංස්කරණය ඩවුන්ලෝඩ් කරගන්න.

Download Hotspot Shield Elite 2.78 + Crack



නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය

01.) මුලින්ම HSS-2.78-install-e-395-conduit කියන ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරලා Hotspot Shield Elite දවස් 7තේ ට්‍රයල් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න.

02.) ඊට පස්සෙ Crack_by_-HacKrisH- කියන ෆෝල්ඩර් එකේ තියෙන Hosts කියන ෆයිල් එක අරගෙන මෙන්න මේ පාත් එකේ තියෙන Computer >>> C:/ drive >>> Windows >>> system32 >>> drivers >>> etc කියන ෆෝල්ඩර් එක ඇතුලට පේස්ට් කරන්න.

03.) දැන් ඉතින් ජීවිත කාලෙටම ඕක ගින්දර වගේ වැඩ.

ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූපය මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 175 Comments

Kavindra
December 11, 2012 at 8:34 AM

patta sahoooo !! godaaak prayojanawat!! :)

December 11, 2012 at 8:35 AM

අහ් තෑන්ක්ස් අ ලොට් සහෝ..

මම මේ බලන් හිටියේ ඕක දානකන් තමා...ඔය සොෆ්ට් කෑල්ල පට්ට...
උබ ඉතින් දෙන දේවල් ගින්දර වගේ වැඩ කරන නිසා අවුලක්ම නෑ....එල්ස්...(ය්)

December 11, 2012 at 8:35 AM

නියම වැඩක් තැන්ක්ස් මචන්......ඔන්න අපිත් Download කරගන්නවා......

December 11, 2012 at 8:36 AM

උබ දුන්නොත් මචෝ ලොවෙත් බඩුවක්නේ.... ප්‍රශ්නයක් හැකෝ... මේකේ හැමවෙලේම ලොග් වෙන්නේ USA ip වලට විතරමද? නැත්තම් අපිට වෙන රටවලුත් තෝරන්න පුලුවන්ද?
මේකයි ප්‍රශ්නේ.... මං free එක දාගෙන fiverr එකේ රෙජිස්ටර් උනා... ඒත් fiverr එකේ රට පෙන්නන්නේ වෙන රටක්( වෙන රටක් කිව්වේ ඇමරිකාව නෙමේ, මීටර් නැති කොඩියක් තිeබ්බේ එකයි)

තව දෙයක්, proxy එකෙයි IP එකෙයි වෙනස සරලව කියdලා දෙන්න පුලුවන්ද?

December 11, 2012 at 8:36 AM

ඔන්න අපිත් Download කරගන්නවා.....එළකිරි මචෝ තැන්කු වේවා ...!!

December 11, 2012 at 8:46 AM

එළකිරි වගේ වැඩ
වින්ඩෝස් 8 වලටත් බඩු වැඩ

December 11, 2012 at 8:47 AM

වින්ඩෝස් 8 වලටත් එළකිරි වගේ බඩු වැඩ
තැන්ක්යූ වේවා මචෝ

December 11, 2012 at 8:50 AM

machan hako meken ape FUP eka bypass karanna barida

dooms day
December 11, 2012 at 9:09 AM

හකෝ මේක නම් පට්ට භාණ්ඩයක් තාම ඈ .පට්ට .

December 11, 2012 at 9:18 AM

meeken browse karaddi "click here to star your trial" kiyala enawane?

December 11, 2012 at 9:20 AM

meken site walata yanna hadana kota "click here to Start your Trial"kiyala enone?

December 11, 2012 at 10:29 AM

elaz ma thama hekoooo wede goda

December 11, 2012 at 10:33 AM

එලම තමා හැකෝ වැඩේ ගොඩ තැක්ස් හොදේ

December 11, 2012 at 10:34 AM

එලම තමා හැකෝ වැඩේ ගොඩ තැක්ස් හොදේ :)

December 11, 2012 at 11:01 AM

හකා පට්ට මචං එපා වෙලා හිටියේ හොට්ස්පෝට් එකේ ad close කරලාම...

December 11, 2012 at 6:05 PM

තැන්කු බන්

December 11, 2012 at 7:02 PM

හරි අහිංසක විදියට මුල් ටික ලියල හේ හේ.. එළකිරි සහෝ මාත් බාගත්ත. (y)

December 11, 2012 at 7:20 PM

Crack karath .. site walata yanakota maseg 1 enawane macho Test protection kiaya help meeeeeeeeeeeeeee...........plz

Anonymous
December 11, 2012 at 7:45 PM

ela

December 11, 2012 at 8:34 PM

Photoshop plug-in filters ටිකක් දානවද crack/searial/keygan එක්ක.?

December 11, 2012 at 8:35 PM

එල එල

Anonymous
December 11, 2012 at 8:50 PM

බොහොම ස්තුතියි හැකා..අර හොරා කවුද අපිටත් කියහංකෝ..මාත් දැක්කා එකෙක් උඹට බැන බැන යනවා. හැබැයි ඌ ගොං රජෙක් බව අපි දන්න නිසා අවුලක් නෑ.

December 11, 2012 at 10:16 PM

Machan meka download karaganna bahane...check karala dipan.plz

December 12, 2012 at 3:47 AM

Tnx Hacko.......wede goda

December 12, 2012 at 3:48 AM

Tnx hacko wede goda

Anonymous
December 12, 2012 at 3:50 AM

c

Anonymous
December 12, 2012 at 3:50 AM

tnx hacko wede goda

Anonymous
December 12, 2012 at 5:43 AM

Thanks..

Anonymous
December 12, 2012 at 6:40 AM

Crack_by_-HacKrisH- kiyana folder 1ka kothanada tiyenne??

Anonymous
December 12, 2012 at 6:44 AM

Crack_by_-HacKrisH- kiyana folder 1ka kothanada tiyenne??

Anonymous
December 12, 2012 at 6:45 AM

Crack_by_-HacKrisH- kiyana folder 1ka kothanada tiyenne??

Anonymous
December 12, 2012 at 6:46 AM

Crack_by_-HacKrisH-kiyana folder 1ka kothanada tiyenne?

Anonymous
December 12, 2012 at 6:47 AM

Crack_by_-HacKrisH-kiyana folder 1ka kothanada tiyenne?

Anonymous
December 12, 2012 at 6:54 AM

ගොඩක් දවසකට පස්සෙ නෙද?එලම කිරි වගේ බඩු දෙන්නෙ උඹ විතරයි 100% (sure)ඈනො කොමෙන්ට් කලාට මම උඹේ(client)කෙනෙක්

Anonymous
December 12, 2012 at 6:42 PM

හැකෝ පොඩි කේස් එකක් වගේ... ට්‍රයල් එක ඇක්ටිවේට් කරන්න කියලා මැසේජ් එකක් එනවනේ... ප්ගීස් හෙල්ප් මී...

December 13, 2012 at 2:33 AM

ayyo podi aulak una mata aye unstall karanna una dn crack 1 past kalama wede hariyanne nene......mokak hari page 1 giyoth register wenna kiyanawane,moko koranne.hlp me

December 13, 2012 at 2:35 AM

ane ow appa.....mata podi aulak wela oka unstall kala,dn demma ,bt mokak hari page 1 giyoth meka aregister karanna kiyanawa,epa wenawa

Anonymous
December 13, 2012 at 9:00 AM

thanz bro...

December 13, 2012 at 9:01 AM

niyama soft ekak machan....tfs

Anonymous
December 13, 2012 at 9:28 AM

ela post ekak,,,machan puluwnnam mage phn number eka hide krnna widihak kyla dennko,,,,,

December 13, 2012 at 11:49 AM

ela ela..thaq wewa..

December 13, 2012 at 11:49 AM

elz..thaQ wewa

Anonymous
December 13, 2012 at 6:30 PM

ko macho meka crack kalata regester karanna e mail ahanawane

December 15, 2012 at 3:10 AM

elsa ela

December 15, 2012 at 12:33 PM

එළ මචං...... මේක update කලොත් කෙළවෙයිද?

December 15, 2012 at 4:12 PM

Machan 502 Bad Gateway kiyala wetenne ei?

December 15, 2012 at 4:13 PM

Machan 502 Bad Gateway kiyala wetenne ei?

December 15, 2012 at 7:01 PM

wade Goda Macho Thnkz.........

December 15, 2012 at 7:03 PM

wade Goda Macho Thnkz.........

Anonymous
December 16, 2012 at 8:56 AM

thanx machan

December 17, 2012 at 4:12 AM

matath enawa aulak, , crack kalata internet connect kalama trial activate karanna kiyala kiyanawane, hebei crack eka paste karana tena DOWNLOAD MANAGER WKE host file ekath tiyenawa ekath aulakda danne ne, mokada karanne, help meeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee,

Anonymous
December 17, 2012 at 6:12 PM

hi broo,
mama meke hariyata instal kala.but mama ara path ekata hosts file eka copy kranna giyama e place eke tahawa host file ekek tiyanwa.eke athule tiyana ewa godak samany.but 127.0.0.1 ********** wena name wagayak tiyenne.ube eke tiyana ewa e kelle nehe.mama moko karanne?mama replace kolt mae wena software ekakata hari OS ekata hari awlak eyda?
nettam ube eke tiyana mage eke neti keli tika vitarak mama copy karala ara thena past karannada?ikmanata rply ekakk diapn machooooo.

Anonymous
December 18, 2012 at 4:25 AM

ela

December 19, 2012 at 8:19 AM

thanks lot.....

December 19, 2012 at 8:19 AM

thanks lot...............===

Anonymous
December 19, 2012 at 11:00 PM

ela bn

Anonymous
December 20, 2012 at 9:03 AM

eka karanna yanna epa...oya soft eka install karama enne www.google.com ne..ethakota thama oka register sing up venna kiyanne..eth eka karannathuwa www.google.lk yanna..eth ip us ekamai.google.lk valin ekasarayak yanna ta passe www.google.lk eke lk venuvata .com daganna ethakota register kathava passen enna !

MG Malli..

December 21, 2012 at 1:25 PM

මගේ OS එක xp මෙක දැම්මහම මගේ කනෙක්ශන් එක නැතිව යනවා...අන්ස්ටොල් කරහම අයෙත් එනවා එ මොකො

December 21, 2012 at 1:26 PM

මගේ OS එක XP මෙක ඉන්ස්ටොල් කරහම කනෙක්ශන් එක නැති වෙනවා...අන්ස්ටොල් කරහම ආයෙත් එනවා...එ මොකො

December 22, 2012 at 5:55 AM

machan mama meka kalin use kara free version umba kiyapu hinda mma full crack eka download kara host file eka folder eka copy karala damma ita passe run karann kota offline kiyala message ekak ennawa help karanna puluwan da ?

Anonymous
December 22, 2012 at 8:33 AM

hey bro, i have installed the software, but the crack work in first few days and now it is not connect to the secure server why is that?

December 28, 2012 at 4:00 AM

I also have the same problem. Can you please update us on this issue.

December 30, 2012 at 6:29 AM

meke mewwa karaddi normal data usage ekata wada wadipura yanawa da??

December 30, 2012 at 6:30 AM

meken yaddi normal data walata wada usage yanawada?

December 30, 2012 at 9:25 AM

THANKS HAKA

December 31, 2012 at 4:34 AM

එල මචන්...

Anonymous
January 1, 2013 at 1:40 AM

හැකාත් නෙට් එකේ දකින දේ චන්ඩියා වගේ දානවා. ඒක වැඩ කරන්නැති උනාම ෂේප් එකේ මාරැ..

ramesh
January 1, 2013 at 8:28 AM

niyamata wada machan thanks ubata suba aluth awruddak wawa

ලොල්... මෙච්චර කියලා දීලත් උබට කරගන්න බැරි නම් ඒක උබේ නොහැකියාව. ඒකට මට කරන්න දෙයක් නෑ නෙව. ඕක 100%ක් වැඩ. කර ගන්න එක උබලගෙ හැකියාව මත තමයි ඉතින්...

January 3, 2013 at 7:37 AM

mama me win 7 download karagena install karagatha ath windows update venne nene . check for updates karama tika velavakata passe error code akak vetenava 80072f78 kiyala. mama me oyage win7 dagathe update vei kiyala hithgen. ath mekath update venne nene. please meka nirakaranaya karala dennako please......

January 4, 2013 at 9:03 AM

elai ..............

January 4, 2013 at 9:03 AM

elai ..................

January 4, 2013 at 9:03 AM

elai ..............

January 5, 2013 at 12:48 AM

mokenda bn oya zip karapu eka etract karanne

January 5, 2013 at 12:48 AM

mokenada bn zip karapu eka extract karaganne

January 5, 2013 at 12:49 AM

xbfhdh

January 6, 2013 at 6:30 PM

ara bios update karana hati kohomada

Anonymous
January 10, 2013 at 12:54 AM

hakoo. nodanna phone no wala details ganna puluwan widiyak kiyapanko?

January 11, 2013 at 8:40 AM

Patta baande hakaaaaaaaaa

January 11, 2013 at 8:40 AM

Patta pata pata oi... maxxa baande ;)

Anonymous
January 11, 2013 at 9:50 AM

Machn Ela...uba machn danna dewal anith eun ekka bedaganna nihathamni kamata appi agya karanna one,,, ela ela hacrish...

January 14, 2013 at 2:06 AM

Eththatama oyage wede godak gindara machan elama kiri godak watinawa oyage blog eka mata secret soft wear tikak thiyanawa hoyala denna puluwanda rata gena hithanna oyatath awasthawak good luck ........!!!

January 14, 2013 at 7:20 AM

machan mata domin dapu mashin ekaka, admin password balana hari, kadala tiyana password ekama replace karanna hari, wena user account ekak hari, hadaganna vidihak kiyala mail ekak awanna puluwanda plase

nalaka.vetanage@gmail.com

January 14, 2013 at 7:20 AM

machan mata domin dapu mashin ekaka, admin password balana hari, kadala tiyana password ekama replace karanna hari, wena user account ekak hari, hadaganna vidihak kiyala mail ekak awanna puluwanda plase

nalaka.vetanage@gmail.com

January 14, 2013 at 7:23 AM

machn mata domain dapu mashin ekaka admin password kadana vidiha,nawata replace karana widiha kiyala mail ekak danna puluwanda place

nalaka.vetanage@gmail.com

Anonymous
January 17, 2013 at 6:58 PM

Because the admin of this website is working, no uncertainty very soon it
will be well-known, due to its feature contents.
my site - Facebook Account

Anonymous
January 17, 2013 at 9:37 PM

It's very easy to find out any topic on web as compared to books, as I found this paragraph at this website.
Here is my page ; facebook killer game

Anonymous
January 18, 2013 at 10:43 AM

ROSHAN ST
niyamai... thanx

January 21, 2013 at 8:33 AM

ane hakoooooooooooo
mata kela unanaaaaaaaaaaa
mawa nuwara aliye ennawa kiyalana pannanna
mara sn ekanaaaaaaa

January 21, 2013 at 8:33 AM

mama enna colombo wala

January 22, 2013 at 8:21 AM

නියමයි

January 28, 2013 at 9:18 PM

ගින්දර වගේ වැඩ නියමයි

Anonymous
February 1, 2013 at 12:43 AM

Machan Umbanam patta Porak Umbala wage kollo Lankawatama Adambarayakk Keepp it up buddy wish u all teh succes machn ...

Anonymous
February 2, 2013 at 8:21 AM

පට්ට

February 7, 2013 at 8:07 PM

පට්ටම පට්ට.....

February 7, 2013 at 8:08 PM

පට්ටම පට්ට.....

February 7, 2013 at 8:10 PM

පට්ටම පට්ට.....

Anonymous
February 9, 2013 at 4:04 AM

Thnx a lot brooooooo
U r a real waddek

Anonymous
February 16, 2013 at 8:11 AM

macho aulak.....download kala eth unzip kalama tiyenne hackage site ekata yana link 2k vitarai e ai? help me

February 26, 2013 at 8:06 PM

ane ai mata mewwa baa ganna beri?????????
media fire file delete kiyanawane help meeee

Anonymous
February 26, 2013 at 10:17 PM

aoyoo aimath upload harahankoo

he resource you are trying access belongs to an account that has been suspended


thanks!

Anonymous
February 28, 2013 at 8:37 PM

File Removed bn ... Reupload karapanko .....

March 14, 2013 at 10:14 PM

File Removed bn ... Reupload karapanko

Anonymous
March 16, 2013 at 11:18 PM

meka remove karalane. plese upload again

March 28, 2013 at 3:23 PM

machan eka na upload plz

March 28, 2013 at 3:24 PM

macho eka remove karala

March 29, 2013 at 8:39 AM

මචන්,මෙක delete කරල.වෙන ලින්ක් එකක් දානවද?

March 29, 2013 at 8:39 AM

මචන්,මෙක delete කරල.වෙන ලින්ක් එකක් දානවද?

Anonymous
April 1, 2013 at 9:51 PM

uba hinda man kochchara pahasukan labanawada,

April 2, 2013 at 12:38 AM

File reupload karanna..

April 2, 2013 at 12:40 AM

Files re-upload karanna. link eka wedana..

April 9, 2013 at 9:36 AM

link eka wedana..bn

April 9, 2013 at 9:37 AM

link eka wedana..bn

April 9, 2013 at 9:38 AM

link eka wedana..bn

Anonymous
April 10, 2013 at 10:26 PM

hacko 2.90 ekatath crack ekak deepanko

April 14, 2013 at 2:58 AM



Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

April 14, 2013 at 2:59 AM



Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

April 21, 2013 at 10:24 PM

machan proxy ekak haraha internet deela tiyena computer ekakata ooka install karala vada ganne komada?

April 21, 2013 at 10:26 PM

machan proxy ekak through internet deela tiyena computer ekakata ooka install karala wada ganne komada?

Anonymous
April 25, 2013 at 7:38 AM

hacka bro hostsport trial wela dan expire kiyala watenawa mama oke thiyena widihatama kala dawas 29 expire una

April 28, 2013 at 7:00 PM

meka do
wnload karanna dennane................

Anonymous
May 5, 2013 at 10:31 PM

aiyoo meke download kardi dropbox 509 error kiyala eneawne

May 10, 2013 at 9:37 PM

ekaneeeeee badu wada nane????

May 17, 2013 at 7:21 AM

patta macho thank you wewa :D

May 26, 2013 at 3:41 AM

adooo wede hari.... den ubatath be ape ip hoyanna.....

June 7, 2013 at 9:29 AM

machan haki mama meka install kala wada karanawa but time expired kiyala enawane sites walata yanna be. mokakda hetuwa?

June 18, 2013 at 5:14 AM

ade haka ..... page aka block karalane machan

June 18, 2013 at 5:17 AM

machan haka..... page aka block karala bn

Anonymous
June 20, 2013 at 8:34 AM

ba ne bn ...meka download wenna..poddak balapanko

July 8, 2013 at 9:57 AM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

July 8, 2013 at 9:58 AM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

July 10, 2013 at 6:33 AM

Link ake badu na ganna

July 10, 2013 at 6:34 AM

Link aka badu ganna nane..

July 12, 2013 at 10:15 PM

link eke badu nathoo hakaaa....

July 12, 2013 at 10:16 PM

link eke badu nathooo hakaaa....

Anonymous
July 25, 2013 at 1:09 AM

karanna puluwan hamadema kala,tika welawayi activate eka radenne namuth restart wela eddi 3.10 ekata update welamayi enne ( windows 8)

Anonymous
July 28, 2013 at 6:25 AM



Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

July 31, 2013 at 11:56 PM

Ane machan mata hekka dana kisima ekak baa ganna baha ne menna me magulak enawa poddak kiya diynko machan..

August 4, 2013 at 3:33 AM

fatta ahhh...
supiri wadak...

August 4, 2013 at 3:33 AM

mcn..
download kranna bahane....

August 5, 2013 at 8:03 AM

File 1ka Download Karanna Baha.Please RE UPLOAD.please.

August 5, 2013 at 8:16 AM

can not download the file.pls RE UPLOAD

Anonymous
August 7, 2013 at 7:36 AM

LINK DOWN BRO!

August 19, 2013 at 11:56 AM

එහ් හැකා මට අර උඹ කියපු ශකිරා නගාගෙ video එක බලන්න පුලුවන්නෙ බං :P

August 19, 2013 at 11:58 AM

Link down please re upload

Anonymous
August 23, 2013 at 9:56 AM

banna ba dropbox kiyala watenawa

August 24, 2013 at 2:53 AM

aniyo eka wada karanne bn

Anonymous
August 30, 2013 at 2:45 AM

ammmmmmmmmmmoooo banz.... meke comment dannath patta widihata pallehata yanna onane... hiKzZzZ.... ela ah.... fatta.... superb.... software eka....

Anonymous
September 5, 2013 at 11:28 PM

macho ubage link wada naha mona hari karahanko

September 8, 2013 at 8:46 AM

මාර පිලිගැනීමක්නේ තියෙන්නේ.ඔන්න මමත්බානවා

September 8, 2013 at 8:47 AM

මාර පිලිගැනීමක්නේ තියෙන්නේ.ඔන්න මමත්බානවා

September 22, 2013 at 11:56 AM

ela machan thankzzz

Anonymous
September 22, 2013 at 11:56 AM

ela machn thankz a lot

Anonymous
October 18, 2013 at 3:39 AM

machan link wada nane...mediafire wage ekaka upload karanna bada??

October 19, 2013 at 1:12 AM

meke linke eka wada karanne nane bn..aluth link ekak diyanko

October 19, 2013 at 1:12 AM

meke link eka wada karanne nane bn..dropbox 509 kiyala enawane...aluth link ekak dapanko bn...

October 22, 2013 at 7:55 AM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

Anonymous
October 25, 2013 at 2:50 AM

This account's public links are generating too much traffic and have been temporarily disabled!

Anonymous
October 25, 2013 at 2:50 AM

ado dahanko ban Please>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

Anonymous
November 10, 2013 at 6:33 AM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled! mehema wenawane

Anonymous
November 22, 2013 at 4:09 AM

මේකෙ ලින්ක් එක වැඩ නැහැනෙ.. ආයෙ හදන්නකො

Anonymous
December 3, 2013 at 10:54 PM

wadea na bnzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

Anonymous
December 3, 2013 at 10:54 PM

nnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

December 8, 2013 at 4:18 PM

ලින්ක් එක වැඩ නෑ කොල්ල

Anonymous
December 8, 2013 at 10:33 PM

මේකෙ ලින්ක් එක වැඩ නැහැනෙ..

January 9, 2014 at 10:08 PM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled! mehema wenawane
matat mekama warenawa...help me

January 9, 2014 at 10:15 PM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled! mehema wenawane
matat

January 11, 2014 at 7:39 AM

me link eka weda nathoooooooooooooooo

January 11, 2014 at 7:41 AM

me link eke wedanathooooooooooo

February 23, 2014 at 4:41 AM

ela macho thanku & pin sidda wenawa ;)

May 18, 2014 at 9:03 AM

Aiyo!!!!!!!!! Aluth post Ekak Dannako!!!!!!!

habai oyage blog ekanam super !!!!!!!!!!!!!!

Anonymous
November 2, 2014 at 7:39 PM

wada danna ayata nathuwama bari akak oka......

Anonymous
November 28, 2014 at 4:42 AM

සුපිරියක් හැකෝ...D | fl studioඑහෙම දෙන්න අදහසක් නැද්ද?

January 22, 2016 at 12:35 PM

Patta macho

Anonymous
January 5, 2017 at 6:26 AM

best sensual HD wallpapers, free chat fun with girls around the world https://modelbust.blogspot.com

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-