Tuesday, February 26, 2013

49

මකපු 'වැල' නැවත ගන්න. Recover My Files v5

Posted in ,

ඔන්න මම ටික දවසකට පස්සෙ ආයෙත් ආවා ඔයාලට වැදගත් වෙයි කියලා හිතපු දෙයකුත් අරගෙන. පරිගණකයක අපි වැඩ කරනකොට අත් වැරදීම් නිසා අපිට ගොඩක් වැදගත් වන ෆයිල්ස් ඩිලිට් වන අවස්තා නැතුව නෙමෙයි. ඉතින් ඒ වගේ වැරදීමකින් ඩිලීට් උන ෆයිල්ස් අපිට නැවතත් උවමනා කරන අවස්තාවකදි ඒවා නැවත ලබා ගන්න උදව් කරන සුපිරි මෘදුකාංගයක අලුත්ම සංස්කරණයක් තමයි මම අද ඔබට අරගෙන ආවේ.

ඔයාගෙ අතින් මොකක් හරි ෆයිල් එකක් මැකුනොත් ඔබට එය නැවත ලබා ගන්න ඕන නම් ඔබ කලයුතු වැදගත්ම දෙයක් තමයි ඒ ෆයිල් එක ඩිලීට් වූ ස්ථානයට, පාර්ටිශන් එකට වෙනත් ෆයිල්ස් කොපි නොකර සිටීම. මොකද ඩිලීට් වෙච්ච ෆයිල් එක තිබුන ස්ථානයට වෙනත් ෆයිල් කොපි කිරීම නිසා නැවත ඒ ෆයිල් එක ගුණාත්මක බවෙන් යුතුව ලබා ගැනීමට නොහැකි වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් කතා කරන්න දෙයක් නෑ මම සොෆ්ට්වෙයා එක පහලින් දාන්නම් ඩවුන්ලෝඩ් කරගන්න. සොෆ්ට්වෙයා එක නිවැරදිව බාවිතා කරන හැටි දැන ගන්න වීඩියෝ දෙකකුත් පහලින් දාන්නම්.

Download Recover My Files v5 (34 MB)


නිවැරදිව බාවිතා කරන ආකාරය.

ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.

මගේ අලුත් සයිට් එකට තාම ගියෙ නැද්ද? බානවට වඩා ලාබයි

www.hackrish.biz






ලෝකයේ හොඳම ටියුටෝරියල් දවස් දෙක තුනකින් ගෙදරටම ගෙන්න ගන්න ඕන නම් උඩ ලින්ක් ක්ලික් කරලා ඒ ලිපිත් කියවන්න.

49 comments:

  1. උඹ දුන්නු Kaspersky keys දෙන සයිට් එක ඩවුන් වෙලා මච්ං

    ReplyDelete
  2. Hackrish
    කලින් දාපු burning Studio වල Registration ෆයිල් එක නැවත දානවද ඒක ගන්න බැ Invalid or Deleted File. කියල වැටෙන්නෙ. ඒක අත්‍යාවශ්‍ය වෙලා නැවත දාන්න.
    ජය වේවා.

    ReplyDelete
  3. thanks මචෝ...මේකෙන් format කරපු hdd එකක data ගන්න පුළුවන් ද?

    ReplyDelete
  4. කන්දේ ආරච්චිOctober 27, 2012 at 10:29 PM

    ගොඩක් ස්තූතියි.
    මට උදව්වකුත් ඕනේ. ආපහු කොහොමවත් Recover කර ගන්න බැරි වෙන විදියට Data Delete කරන්න පුළුවන් විදියක් කියන්නකෝ.
    මම SDelete, Eraser, KillDiskSuite වගේ ඒවා දාලා Delete කලත් හරි ගියේ නෑ. Recuva, Recover My Files වගේ software එකකින් ආපහු ගන්න පුළුවන්. AVG PC TUNEUP එකෙන් WIPE කලා. වැඩේ නම් හරි ඒත් ඒක ගොඩාක් SLOW.
    FORMAT නොකර PERMANENTLY DELETE කරගන්න පුළුවන් වෙන විදියක් ගැන කියන්න පුළුවන්ද.

    ReplyDelete
  5. දයියා කියන එක ඇත්ත හැකා සහෝදරයා. මටත් බර්නින් සොෆ්ට්‍ වෙයාර් එක රෙජිස්ටර් කර ගන්න ඕනේ. ඒක හරියට දාන්න පුළුවන්නම් ලොකු උදවුවක්.
    ‍ජයෙන් ජය!
    කනා

    ReplyDelete
  6. Format disk with full formating... it's the only way...

    ReplyDelete
  7. me k key ganna site1 block bn dan mkd karanne api ekata

    ReplyDelete
  8. Recover My Files වලින් ඩිලීට් වෙච්ච ඒවා ආපහු අරගෙන ඒ ගත්ත ටික ආපහු පාටිෂන් එකේ ෆෝල්ඩර් එකටම ගන්න බැරිද... මගේ අතින් ෆයිල්ස් වගයක් ඩිලීට් උනා.... එක රිකවර් මයි ෆයිල්ස් එකේ පෙන්නුම් කරනවා.... දැන් මට ඕනි මේ ටික ආපහු තිබුන ෆෝල්ඩරෙටම දාගන්න.... කොහොමද ඒක කරන්නේ...... කරපු එක වදකින්වත් හැරී ගියේ නැහැ නේ......

    ReplyDelete
  9. key aka nane.....

    ReplyDelete
  10. plzzz ai upload karanna...meka remove karala :(

    ReplyDelete
  11. hacko meka banna ba. file eka romoved kiyanawa?

    ReplyDelete
  12. hacko meka banna ba kiyanawa. file eka romoved kiyaawa.

    ReplyDelete
  13. hack mekanam patta baduwak macho.....elama kiri soft ekak kiyala wedak ne..

    ReplyDelete
  14. Download karanna ba file eka removed kiyala watenawa...

    ReplyDelete
  15. machn recover my file active karanne komada...

    ReplyDelete
  16. Mchn recovery software eka download karanna bane ban...
    file eka ain karalane...

    ReplyDelete
  17. මචං software එක නෑනේ...මෙහෙම display වෙනවා "File Removed for Violation"

    ReplyDelete
  18. මචං software එක නෑනේ...

    ReplyDelete
  19. File Removed for Violation.
    kiyala Display wenawane....
    Mokadooo awla

    ReplyDelete
  20. File Removed for Violation.
    kiyala wetenawane.....

    ReplyDelete
  21. Anr hacko File Removed for Violation kiyala error message ekak enawa. File eka apahu sarayak upload keruwotin ehema uba matu budu wenna one. Plzzzzz upload file again.....

    ReplyDelete
  22. අනේ හැකා අයියේ මේ Recover My Files v5 soft එක බාගන්න බැහැනේ....
    නැවත එක දාන්න බැරිද?
    ලොකු දෙයක්. මමත් හොයා හොයා හිටියේ.......

    ReplyDelete
  23. ganta bariooooo. re upload haka

    ReplyDelete
  24. Ane Hakrish Ayye ai uplode karannako Recover My Files v5 soft eka.....
    meka down karanna ba... kauda file eka remove karala........

    ReplyDelete
  25. ලින්ක් එක වැඩ නැතෝ....

    ReplyDelete
  26. not working machan. plz repost da download link.

    ReplyDelete
  27. ayya meka download karann denne na ne

    ReplyDelete
  28. cant get 'GATDATA file recovery' B COS THE FILE HAS BEEN REMOVED FROM THAT SITE UNDER THEIR TERMS. THANKS FOR TRYING.

    ReplyDelete
  29. eka ne kiyala kiyanawa

    ReplyDelete
  30. Recover My Files v5 software 1 ganna bane

    ReplyDelete
  31. download link eka wada nathooooooooooooo

    ReplyDelete
  32. මකපු 'වැල' නැවත ගන්න. Recover My Files v5 download karanna giyama http://www.mediafire.com/error.php?errno=378&quickkey=5ioqsls03tg21m5 enawa.

    ReplyDelete
  33. machan mediafire daaddi pwd ekak daala dahan,public search disable karahan...

    ReplyDelete
  34. Recover My Files>>>unable to download.
    is saying >>>invalid or Deleted File on mediafire.
    another link please!!!

    ReplyDelete
  35. Recover My Files>>>unable to download.
    is saying >>>invalid or Deleted File on mediafire.
    another link please!!!

    ReplyDelete
  36. Recover My Files>>>unable to downlaod
    is saying>>Invalid or Deleted File on mediafire..
    another link please!!
    thank

    ReplyDelete
  37. machan me file eka delete karala kiyanawa....help....???

    ReplyDelete
  38. Mchn Patch eka waten nane..poddak solution ekak denawada?

    ReplyDelete
  39. macho meka key aka mokadda kiyanawada poddak

    ReplyDelete
  40. key aka awannkoooooo plzzzzzzzzzzzzz

    ReplyDelete
  41. hacka ayye patch ee tiyana seril eka wada na ne mokda karanne

    ReplyDelete
  42. Ko ban meka download karanna ba ne

    ReplyDelete