ටියුන් කරන්න උනු උනු බඩු TuneUp 2013
Posted in Downloads, Softwares
අලුත් ටෙම්ප්ලේට් එක දැම්මට ඒකේ වැඩ තාම ඉවරත් නෑ. හෙඩර් එක, සලයිඩ් ශෝ එක වගේ ලොකු ලොකු දේවල් ටිකක් තව හදන්න තියෙනවා. ඒවත් හෙමිහිට තමයි හදන්න වෙන්නෙ. තියෙන වැඩ කන්දරාවත් එක්ක ඕවා කරන්න වෙලාවක් නෑ නෙව...:P
මම අද ඔයාලට අරගෙන ආවෙ ගොඩක් දෙනෙක් බාවිතා කරන, හොයන, පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක ඊයේ පෙරේදා එලියට දාපූ අලුත්ම සංස්කරණය. අපේ පරිගණකයෙ ටික කාලයක් එක දිගට වැඩ කරගෙන යනකොට විශාල වශයෙන් විවිධ අපද්‍රව්‍ය අපේ හාර්ඩ් එකේ තැම්පත් වෙනවා. {eg : Crash reports („Memory dump“), Windows® error reports, Cache, Temporary system files...}. මේ වගේ අපද්‍රව්‍ය අපේ පරිගණකයෙ දිගින් දිගට තැම්පත් උනාම හාර්ඩ් එකේ ඉඩ නැති වෙනවා වගේම නිසි ක්‍රියාකාරිත්වයටත් බාදාවක් වෙලා කාර්යක්ෂමතාවයත් අඩු වෙලා කම්පියුටර් එක ස්ලෝව් වෙනවා. අපිට මේ විදියට එකතුවෙන අපද්‍රව්‍ය මොනවද කියලා හොයලා බලලා ඒවා ඉවත් කරන එක අපහසු නිසා අපි ඒවටම හදපු පොඩි පොඩි මෘදුකාංග බාවිතා කරනවා. එවැනි මෘදුකාංග අතරින් දැනට ඉදිරියෙන්ම ඉන්න මෘදුකාංගයක් තමයි TuneUp Utilities 2013 කියන්නෙ. මෙකෙන් තව ගොඩක් දේවල් කරන්න පුලුවන්. මම ඉතින් මේ ගැන වැඩිය කතා කරන්න ඕන නෑ. බාවිතා කරන අය දන්නවා මේක ගැන. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න.
Download TuneUp Utilities 2013 (100% Virus Free)
නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.
01.) මුලින්ම TuneUp Utilities 2013 ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. (ඉන්ස්ට්‍රෝල් කරන අතරතුර ඕනම බොරු ඊමේල් එඩ්‍රස් එකක් ලබාදෙන්න.)
02.) ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක ක්ලෝස් කරලා දාලා ටාස්ක් මැනේජර් එකෙන්ද ඉවත් කරලා දාන්න.
03.) Crack ෆෝල්ඩර් එකේ තියෙන ෆයිල් ටික කොපි කරලා සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩර් එක ඇතුලට රීප්ලේස් කරන්න. (C:\Program Files\TuneUp Utilities 2013)
04.) ඊට පස්සෙ "Regme" කියන ෆයිල් එක ඩබල් ක්ලික් කරලා Yes හා OK කරන්න.
දැන් ඉතින් සොෆ්ට්වෙයා එක ජීවිතකාලෙටම ගින්දර වගේ වැඩ. ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.












බොහොම ස්තුතියි , ඔබේ පිටුවෙන් මම නම් සෑහෙන ප්‍රයෝජනයක් ගන්නවා ...
ReplyDeleteතැන්කූ... තැන්කූ... මුල්ම ප්‍රතිචාරයට...:
Delete[im]http://www.orkutbits.com/imagescraps/thank-you/images/17.gif[/im]
machan admin aiye meka update kaloth kelaweida????
Deleteකෝ බන් මේකේ setup file 1ක :)
ReplyDeleteරාර් ෆයිල් එක්ස්ට්‍රෑක්ට් කර කර ඉස්සරහට පලයන්. ඇතුලෙම ඇති. දෙතුන් පාරක් රාර් කරලා තියෙන්නෙ මීඩියාෆයර් වලින් ඩිලීට් කරන නිසා.
Deleteතැන්කු හැකා දැන් බඩු සුපිරියට වැඩ :D
Deletethanx wewa
ReplyDeleteතෑන්ක්ස් මචන් කමෙන්ට් එකට. ප්‍රයෝජනයක් උනා නම් එච්චරයි ඕන...;)
Deleteමමත් මේකේන් ද දේ ඉගනගන්නවා වගේම ගොඩක් ප්‍රයෝජන ගන්නවා ...බොහොමත්ම ස්තුති වේවා තවතවත් අලුත් දේවල් එක කරන්න අපි ඔයත් එක්ක දිගටම ඉන්නවා යහළු................
ReplyDeleteස්තූතියි දිනේශ්......:)
Deleteගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් එකක් ඕක. බොහෝම ස්තූති...
ReplyDeleteගොඩක් වටිනා සොෆ්ට්වෙයාර් එකක්. බොහෝම ස්තූති.......
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeletethanxxx machannnn . . . . me thava podi ekak kiyannada.. mama eda idan ube blog ekata yana ena kollek. . .eth bn me temp ekata vada issara eka patta lassanai bn. . . . mata mekanam allan na.. velavakata stuck venava. . . anika blog post kyavanta hithenneth na. . . mokada colour upst. . . venas krnta barinam post eke akuru thyana than vala vitharak colour eka white krnna. . . .. . . . . eka ithin ube athe. . . . . . mata danunudei man qve. . . . . . . . . . . . . . . .. .!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ReplyDeletemage danata 2012 tiyanawa eka uninstall karanna oneda naththam eka upgrade karanna puluwanda?
ReplyDeleteඅන්ස්ට්‍රෝල් කරලම දාපන් මචන්. ඒක වැඩිය හොදයි...:)
Deletepatta Hackoo A Superb. Meka Internet thiyena welawata Open kalata awulak nadda e wagema mata danaganna one update kaloth mukuth weida ? e wagema internet on karala thiyeddi meka install kalata kamak nadda hackoo?? plz loku udawwak
ReplyDeleteuba dunnoth ela baduwak ne...machoo..tuneup 2012 tamai denata daagena inne..dan itin mekath daalama balannam..2012 walata wediya weda godak meke tiyanawada....??
ReplyDeleteonna itin comment 1kin help kala...:D :D apita itin echchara ne puluwan..
ela ela
ReplyDeleteuba dunnoth itin ela baduwak ne..daalama balamu..machan mama mechcharakal use kale tuneup2012,ekata wediya meke weda godak tiyanawada...daalama balamuko...
ReplyDeleteonna itin comment 1k daala help kala..:D :D..apita itin ochchara ne puluwan
Bohoma thenx wewa
ReplyDeletethnx wewa
ReplyDeleteuba Deyiyek Nemai Devalayak
ReplyDelete:-)
wow...ela ela hacka....api ubath ekka degatama innawa machan.....
ReplyDeletewow...ela ela hacka ayye...ape oyath ekka innawa....
ReplyDeletethanxs yalu....
මාත් බෑවා.........
ReplyDeleteස්තුතියි වේවා..................!
මචන් මගේ තියෙන්නේ වින්ඩොව්ස් xp හොර එකක් එකට මේක කොහොමද වේද කරන්නේ
ReplyDeletethnku sooo much bro...:)
ReplyDeleteelakiri machan....pinsiddawenwa...:)
ReplyDeleteඔන්න කමෙන්ට් එකක් දාලා සහයෝගය දීපූ හැමෝටම තෑන්ක්ස් කිව්වා ඈ... වෙන වෙනම ස්තූති කරන්න ඕන නෑනේ...:)
ReplyDeleteela
ReplyDeleteupdate කලොත් අව්ලක් වෙයිද දන්නේ නැ. කලින් ඒක නම් update කලාම මාට්ටුනේ...
ReplyDeleteඕනම එකක් අප්ඩේට් කරොත් නැවත ක්‍රැක් කරන්න ඕන. ඕක අප්ඩේට් කරන්න දෙයක් නෑ. අලුත්ම එක දීලා තියෙන්නෙ.
DeleteAH ELA WEDAK MACHAN,,THANKS,,
ReplyDeletetnx macho...
ReplyDeleteanemanda ban yanawa yanawa mata file aka hambune nene,,,,
ReplyDeleteටිකක් දුර එක්ස්ට්‍රෑක්ට් කර කර යන්න වෙනවා. ඔහොම කරලා තියෙන්නෙ මීඩියාෆයර් එකෙන් අයින් නොකරන්න. ඉස්සරහට ගියාම ලැබෙයි.
Deleteaiyooo machn..
ReplyDeletemama bagatta file 1 crk 1 nene..
ක්‍රැක් එක තියෙනවා බන්. අනිත් උන්ට ලැබුනා නම් උඹට නොලැබෙන්න විදියක් නෑනේ. පොඩ්ඩක් ඇතුලට යන්න එක්ස්ට්‍රෑක්ට් කර කර...:)
Deleteonna mamath download kara gaththa, thanks
ReplyDeletethiyana widihatama kala e unata kye ekak ellanawane tune up 2011 thibila ainkarala damme a hindada danna creck eka ganne na.
ReplyDeleteMamath dagaththa. mama danatamath pawichchi karanne oya dunna Windowas 7 Thre kaluwenawata dunnu crack 1n. Thank You Very Much....... Macho.......!
ReplyDeleteTHANKS YALUWA...OYAGE SOFT WALATA.LANKAWE INNA APITA MEHAMA HARI HAMBENA EKA LOKU DEYAK..SALLI DEELA GANNA GIYANAN ANATHAY.OYAGE SERAMA SOFT WALATA THANKS
ReplyDeleteThanks alot!
ReplyDeleteme download karana gaman!
CCleaner Eka Hodaine Ban.Hard Eke Ida Gannawath aduine
ReplyDeletetask manger eken remove karanne kohomada ?
ReplyDeletecrackcopy kalata error msg 1 enawa
maxxa...we love yOUUUUUUU
ReplyDeleteThank You
ReplyDeleteMachan man tuneup eka install kala...eth crack eka extract wenne nahane.....
ReplyDeleteතැන්කූ........ සහෝදරයා..... ඇත්තටම උඹනම් රොබින්හුඩ් කෙනෙක්..........
ReplyDeleteඑල එල ඇ
ReplyDeleteතැන්ක්ස් බන් හැක්‍රිශ්.පට්ට බඩු අපිට ගෙනත් දෙනවට
ReplyDeleteබොහොම ස්තූතියි. මෙච්චර කල් 2012 දාගෙන හිටියේ.
ReplyDeleteබොහොම ස්තූතියි. මෙච්චර කල් 2012 දාගෙන හිටියෙ.
ReplyDeletemachn qwa widihata wade kala.ath product key 1ka illanawane??
ReplyDeleteමචන් crack කලාට වඩ නහ නෙ බන් මොකො කරන්නෙ :(
ReplyDeleteබොහොම ඉත්තුතියි...
ReplyDeletetnk u tnk u..... e bn meka active wenne nene.....trail version 1 vidiyatane thienne.hlp me...
ReplyDeleteතෑන්ක්ස් වෙවා..!! bro හොයාගන්න බැරි software කෑල්ලක් ඔනෙ උනොත් ඔයාව තම ඉතින් මතක් වෙන්නේ..:D
ReplyDeleteTHANK U VERY VERY VERY MUCH... <3
ReplyDeletemacho badunam elatama wada ubata thanks habai update karanna nam ba monawa unath uba super porak elama kiri
ReplyDeletethanku
ReplyDeleteතෑන්ක්ස් සහෝදරයා, මම මේකේ 2012 පාවිච්චි කර කර හිටියේ. දැන් මේක දාගන්නම්.
ReplyDeleteNiyamai Machan Thanks
ReplyDeleteඔයාගේ Categories වල softwear කියන එකට යන්ද ගියාම එක trojen එකක් විදිහට kasperskey වලින් block කරනවා.
ReplyDeletemachan premium service vitharak nawae nourmal blog akath update karapan. Apith asae aluth dawal danaganna.
ReplyDeleteEla machan.maxxxxxxa ahh
ReplyDeleteregme kiyala file ekak nane
ReplyDeleteඑල මචෝ. උබ නම් මරු. තෑන්ක්ස්
ReplyDeleteඑල මචෝ. උබ නම් මරු. තෑන්ක්ස්
ReplyDeleteඑල මචෝ. උබ නම් මරු. තෑන්ක්ස්
ReplyDeleteane machooo meke regme kiyala file ekak nane....
ReplyDeleteragme file eka nanee
ReplyDeleteහෑක්කො meka hira una macho uninstall kerandath be vedath ne error msg ekak enava pls meka uninstall keraganda help ekak diyan.
ReplyDeleteඅනේ හැක්ක්‍රිෂ් මාමේ මගේ ටියුන් අප් එක ටාස්ක් මැනේජර් එකෙන් අයින් වෙන්නේ නෑනේ
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeleteබොහොම ස්තුතියි
ReplyDeletetnx sahoo! gr wrk
ReplyDeletesahoooo hamadema kala,,, bt wada nha ne,, reg eka marge kranna oni instralation FLDR ekatada ?? ena eror ena could nt be located dynamic link!,,, aya uninstrall krannat bha
ReplyDeletetnxx sahoo grt job ,, plz gv me instructions!
the procedure entry point @tureport@initialization$qqrv couid not be
ReplyDeletelocated in the dynamic link library C:\program file (x86)\tuneup
utilities 2013\interator.exe
හච්කෝ ඔය වගේ මැසේජ් එකක් එනවා. ඔය කිව්වා ටික කරලා එක ඕපෙන් කරන කොට.
the procedure entry point @tureport@initialization$qqrv couid not be
ReplyDeletelocated in the dynamic link library C:\program file (x86)\tuneup
utilities 2013\interator.exe
හැකෝ මේ වගේ මැසේජ් එකක් එනවා ඔය කියන ඔක්කොම කරට පස්සේ. මොකද්ද මේකට කරන්නේ ඕනේ.
ko bn creck eka ?
ReplyDeleteko bn creck eka ?
ReplyDeleteThanx
ReplyDeletesoftware eka dammata passe ayinkaranna bahane'
ReplyDeletebelow massage coming what should i do ..unable remove the software ..
ReplyDeletethe procedure entry point @tureport@initialization$qqrv couid not be
located in the dynamic link library C:\program file (x86)\tuneup
utilities 2013\interator.exe
supppaaaaarrrrrrrrr machannnnnnnnnnnnnn
ReplyDeleteඒක හොදයි සේරම හොදටම වැඩ...ස්තූතියි!! (ඉසුරු චතුරංග)
ReplyDeletethaks machan..soft 1 daagaththa..good luck
ReplyDeleteThanks a lot hakcoooo!!!
ReplyDeletethak u very much machan..oyage me blog 1 thawa thawath hondin karagena yanna suba pathanawa
ReplyDeleteහැකා අයියට තැන්කු වේවා.. මාත් මට ඕනි කරන ගොඩක් සොෆ්ට්වෙයාර් ගන්නේ මේ බ්ලොග් එකෙන්.. පට්ට ෂුවර්.. මගේ පරණ AVG TUNEUP 2012 එක තාම ගින්දර වගේ වැඩ.. ආයිමත් තැන්කු වේවා හැකා අයියට...!!!!
ReplyDeleteමගේ නම් වැඩ ගින්දර වගේ..!!! එලම තමා
ReplyDeleteThe user hosting this content is out of bandwidth. kiyala enavane download karanna giyama......
ReplyDeleteane podi aulak meka dagatta eth wada na..."the procedure entry point @ Tureport@initialization$qqrv could not be located in the dynamic link library AppInitialization.bpl." kiyala watenawa mokada karanne mekata
ReplyDeleteKohomada taskbar eken exit karanne
ReplyDeleteNiyamaaaai
ReplyDeleteane link aka wada nehe ..:(
ReplyDeleteHakooooooooo link eka weda netooooooo
ReplyDelete