Thursday, September 13, 2012

81

Facebook සෙට් එකම එකපාර බස්සන්න.

Posted in ,
Facebook ගෲප් මේනියාව මේ දවස් වල බොහොම වේගයෙන් පැතිරෙන රෝගයක්. මටත් වැලඳිලා තිබුනා ඉස්සර. දැන් ටිකක් හොඳයි. අපි හැමෝම කැමතියි තම තමන්ගෙ ගෲප් වල ඉන්න සාමාජික සංඛ්‍යාව වැඩි වෙනවා නම්. සමහරු නම් මූනිච්චාවට කියනවා අපි කවදාවත් අපේ ගොඩ වැඩ කර ගන්න දැඟලුවෙ නෑ කියලා. ඒත් අපිනෙ දන්නෙ තත්වෙ...:P

ඒත් ඉතින් ඉස්සර නම් ගෲප් වලට තම තමන්ගෙ යාලුවො ඇඩ් කරන්න නම් කොට කොට හෙමින් හෙමින් ඇඩ් කරන්න ඕන. ඒත් දැන් එහෙම නෑ. පියවර දෙක තුනකින් වැඩේ කරලා බලාගෙන ඉන්න විතරයි තියෙන්නෙ. සට සට ගාලා මෙම්බර්ස්ලා ඇඩ් වෙන්නෙ...

අපි බලමු පියවරෙන් පියවර කොහොමද වැඩේ කරන්නෙ කියලා.

01.) මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගෙ ෆේස්බුක් ගිණුමෙ Secure Browsing OFF කරන එක. ඒක කරන්න ඔයා Facebook Account Settings >> Security Settings >> Secure Browsing වල ටික් එක ඉවත් කරලා Save කරන්න.



02.) ඊට පස්සෙ තම තමන් බාවිතා කරන වෙබ් බ්‍රවුසර් එක අනුව පහත පියවරවල් නිසි පරිදි අනුගමනය කරන්න.

Google Chrome භාවිතා කරන අය පහල පියවර අනුගමනය කරන්න.

1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

2. Page එකේ ඔබ කැමති තැනක Right Click කරන්න.

3. "Inspect Element" යන්න තෝරා ඉන් පසු "Console" තෝරන්න.

4. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.

5. ඉන් පසු Enter බටන් ප්‍රෙස් කරන්න.


 
Mozilla Firefox භාවිතා කරන අය පහල ක්‍රමය අනුගමනය කරන්න.

1. යාළුවන්ව එකතු කරන්න ඕන කරන ගෲප් එකට යන්න.

2. CTRL + SHIFT + K යතුරු එකවර ඔබන්න.

3. පහත දී තිබෙන Script Code එක Copy කර Paste කරන්න. පේස්ට් කිරීමට Ctrl + V යන කී එකවර ප්‍රෙස් කරන්න. එවිට අවශ්‍ය තැනට පේස්ට් වීම සිදුවේ.

4. ඉන් පසු Enter බටන් ප්‍රෙස් කරන්න.



Copy කරලා Paste කරන්න (Ctrl + V) කියන කී දෙක එක පාර ඔබන්න.

ඔබ ඔබගේ මිතුරන්ව ඇඩ් කරන්න බාවිතා කරන ගෲප් එකේ ලින්ක් එක පහත ආකාරයට තියෙන්න ඕන. උදා හරණයක් විදියට මම අපේ Online Help ගෲප් එකේ ලින්ක් එක බාවිතා කරලා කියලා දෙන්නම්.


නිවැරදි : http://www.facebook.com/groups/onlinehelpz/

වැරදි : https://www.facebook.com/groups/onlinehelpz/

ගැටලුවක් එහෙම ආවොත් කමෙන්ට් එකක් දාලා අහන්න. එහෙනම් අපි ගියා.

81 comments:

  1. පට්ට හැකා. ගින්දර වගේ වැඩ. ස්තූතියි මේ ගැන දැනුවත් කරාට.

    ReplyDelete
  2. niyamai kolla. digatama me wage ewa dhiyan.

    ReplyDelete
  3. BARN BUDDY GIFT SEND KARNA WDIYAKUTH DANNA :D

    ReplyDelete
  4. OW BB ekath gift send karana hora wdiyak awwa isra dan ekath ba hacka dunanam ekatkk nagala yanawa

    ReplyDelete
  5. කේ.යූ.ජී. උදාරSeptember 2, 2012 at 5:31 AM

    thanks kollo..........

    ReplyDelete
  6. [blocked] The page at https://www.facebook.com/Lahirucyberspaceblogspotcom ran insecure content from http://goo.gl/aQwsk.

    මෙහෙම වැටෙනවනේ බං..
    මොකද කරන්නේ?

    ReplyDelete
  7. සුරාජ් දේවප්‍රියSeptember 2, 2012 at 5:56 AM

    සට සට ගාලා ඇඩ් වෙනවා බන් බලාගෙන ඉදිද්දි :D

    ReplyDelete
  8. Lahiru Gunasekara said... මචන් ලහිරු. ආයෙත් මුල ඉඳන් කියලා තියෙන විදියටම ට්‍රයි කරන්න. අනිවා ඕක වැඩ මචන්.

    ReplyDelete
  9. Elakiri sudu hakoooo. Supiri wadak.

    ReplyDelete
  10. බොහොම ස්තුතියි! මේක ඉස්සරහට මට ගොඩක් වැදගත් වෙනවා!

    ReplyDelete
  11. මොකද මල්ලි එක සේව් වෙන්නැත්තේ?

    ReplyDelete
  12. සුදීක said... සේව් වෙන්නෙ නෑ කියන්නෙ??? පැහැදිලි මදි...

    ReplyDelete
  13. මොඅකද බං Hackrish.org.com කියන්නේ. කොහොම උනත් වැඩේ එල! තැන්කූ හැකා!

    ReplyDelete
  14. e eka koheda brother paste karanna ona

    ReplyDelete
  15. brother eka kohetada paste karanna ona ?

    ReplyDelete
  16. Mehema add karanna puluwan api admin inna group witharada?

    ReplyDelete
  17. Sulochana said... නෑ... ඕන ගෲප් එකකට ඇඩ් කරන්න පුලුවන්.

    ReplyDelete
  18. එළකිරි වගේ වැඩ. බොහොම ස්තුති සහෝ. පේජ් වලටත් ලයික් වැඩි කරගන්න ක්‍රමයක් දැන ගත්තොත් අපිව දැනුවත් කරන්න. ස්තුති......

    ReplyDelete
  19. mcn page walatath kramayak kiyapanko

    ReplyDelete
  20. patta bn mage tama add wenawa mxxa

    ReplyDelete
  21. පට්ට පට්ට...................

    ReplyDelete
  22. Thanks Hacka Wade ela onama welawata onema de labuna <3

    ReplyDelete
  23. machan page valata meka barida????

    ReplyDelete
  24. machn hacka. . dan ube blog eka avl venne ai.. koi veleth enta ba..

    ReplyDelete
    Replies
    1. දැන් ඔන්න ඒ ශීන් එක හරි. දැන් ඕන වෙලාවක එන්න පුලුවන්.

      Delete
  25. eka past kalata passe mokada karanne

    ReplyDelete
  26. Meeka dan Wadakaranne Naaa!!!! Mokada karanne??? aluth Key 1k hoyaaganna weyi!!!

    ReplyDelete
    Replies
    1. ආහ් ඔය බග් එක ෆේස්බුක් එකෙන් හදලා තියෙන්නෙ. දැන් ඕකෙන් ඇඩ් කරන්න බෑ. පරක්කු වැඩියි මචන්...:(

      Delete
  27. meka weda karanne ne ne

    ReplyDelete
  28. නැවතත් !... නැවතත් !!... නැවතත් !!!...

    ඔබේ සියලුම මිතුරන් එක ක්ලික් එකෙන් ඔබේ ගෲප් එකට එකතු කරන්න ආසද? කලින් ඔබ බාවිතා කල ස්ක්‍රිප්ට් එක අතර මගදි වැඩ කරේ නැද්ද? මෙන්න ඔබට නැවතත් ඒ ක්‍රමයටම කස්ටිය ඇඩ් කරගන්න අවස්ථාව.

    ඉක්මන් කරන්න. සුලු කාලයකට පමණයි.

    ReplyDelete
  29. paste karala enter kalama me msg eka enawa {Uncaught TypeError: Cannot read property 'value' of undefined} mokada karanne

    ReplyDelete
  30. paste karala enter kalama me msg eka enawa[Uncaught TypeError: Cannot read property 'value' of undefined] mokada karanne?

    ReplyDelete
    Replies
    1. භරියටම මම කියපු පියවර වලට අනුව කරා නම් වැඩ කරන්න ඕන. මොකද මම ඕක ටෙස් කරා මේ දැනුත්. ඔයා ආයෙත් පිලිවෙලට කරලා බලන්න.

      Delete
  31. ෆයර්ෆොක්ස් වලදි පේස්ට් කරන්න ඕන තැන පහල රූපයේ දැක්වෙනවා.

    [im#]http://4.bp.blogspot.com/-8eNeEhSwEuU/UFI3E1QdJWI/AAAAAAAABWA/PrLgoqbf3Wk/s1600/01.png[/im]

    ක්‍රෝම් වලදි පේස්ට් කරන්න ඕන තැන පහල රූපයේ දැක්වෙනවා.

    [im#]http://1.bp.blogspot.com/-pfNE9V0BZZk/UFI3HRI9RcI/AAAAAAAABWI/GZYYvqu8Smo/s1600/02.PNG[/im]

    ReplyDelete
    Replies
    1. mata tharanne nhe oya vidiyata karanna tikak phadili karanawada oya widiyata karala bluwa ath hari giya nhe mage mail adrees akata karana hati yawanna plz ayan6661@gmail.com

      Delete
    2. mama oya widiyata kara ath hri giya nhe puluwannam mata mail karanna firefox walin frensla godak add krana widiya plz my mail address : ayan6661@gmail.com

      Delete
  32. පට්ට තැන්ස් හැකෝ

    ReplyDelete
  33. machan hackoo..mama meka kala.eath mehema wenawane....SyntaxError: Unexpected token .

    ReplyDelete
  34. ස්තුතියි හැකා ඒක නියමෙට වැඩ.පේජස් වලට ලයික් ගන්න ක්‍රමයක් නැද්ද?

    ReplyDelete
  35. Replies
    1. 01.) මුලින්ම ඔයා කරන්න ඕන ඔයාගෙ ෆේස්බුක් ගිණුමෙ Secure Browsing OFF කරන එක. ඒක කරන්න ඔයා Facebook Account Settings >> Security Settings >> Secure Browsing වල ටික් එක ඉවත් කරලා Save කරන්න.

      ඊට පස්සෙ S අකුර මකලා දාලා වැඩේ කරගන්න.

      Delete
  36. yalu auto like karanna barida me vidiyata?

    ReplyDelete
  37. ඔබ ඔබගේ මිතුරන්ව ඇඩ් කරන්න බාවිතා කරන ගෲප් එකේ ලින්ක් එක පහත ආකාරයට තියෙන්න ඕන. උදා හරණයක් විදියට මම අපේ Online Help ගෲප් එකේ ලින්ක් එක බාවිතා කරලා කියලා දෙන්නම්.

    නිවැරදි : http://www.facebook.com/groups/onlinehelpz/
    මේ ලින්ක් එක හදන්න ඔනි කොතනද බන්

    ReplyDelete
  38. අඩේ හැකා මේ උබේ දාලා තියෙනවා වගේ පට්ට තීම්ස් ටිකක් අපිටත් දියන්කෝ අගේ කරන්නේ නැතිව

    ReplyDelete
  39. haka.......... malaya ealakiri wadak....goda thamai.......malliyo poddak balapanko ara slt revers wagea hand phone walatath eakak.....ok...budu saranai...

    ReplyDelete
  40. haka.......... malaya ealakiri wadak....goda thamai.......malliyo poddak balapanko ara slt revers wagea hand phone walatath eakak.....ok...budu saranai...

    ReplyDelete
  41. haka wadea niyamai.........ealakiri....malliyo....ara slt revers wagea mobil phone walatath revers eakak hadannako.....great job....budu saranai.......

    ReplyDelete
  42. හොඳ වෙලාවට හදල තියෙන්නෙ.
    මලම මල කරදරයක් වෙලා තිබ්බෙ. :)

    ReplyDelete
  43. bb gift send karana hora wdiyak tibanam patta

    ReplyDelete
  44. hariyanne nane mchn... error ekak enawane..

    ReplyDelete
  45. (Uncaught TypeError: Cannot set property 'innerHTML' of null
    XMLHttpRequest cannot load http://0-333.channel.facebook.com/pull?channel=p_100002164377392&seq=27&partition=1&clientid=6005616b&cb=5ie0&idle=32&state=active. Origin http://www.facebook.com is not allowed by Access-Control-Allow-Origin.)
    mokada meeeee

    ReplyDelete
  46. XMLHttpRequest cannot load http://0-333.channel.facebook.com/pull?channel=p_100002164377392&seq=33&partition=1&clientid=6005616b&cb=4q4o&idle=120. Origin http://www.facebook.com is not allowed by Access-Control-Allow-Origin.
    MOKAKDA ME ERROR EKA HARIYANNE NANE

    ReplyDelete
    Replies
    1. හැම පියවරක්ම ගානට කරා නම් ඔහොම වෙන්න විදියක් නෑ. ආයෙත් මුල ඉඳලා ට්‍රයි කරන්න.

      ඔබ ඔබගේ මිතුරන්ව ඇඩ් කරන්න බාවිතා කරන ගෲප් එකේ ලින්ක් එක පහත ආකාරයට තියෙන්න ඕන. උදා හරණයක් විදියට මම අපේ Online Help ගෲප් එකේ ලින්ක් එක බාවිතා කරලා කියලා දෙන්නම්.

      නිවැරදි : http://www.facebook.com/groups/onlinehelpz/

      වැරදි : https://www.facebook.com/groups/onlinehelpz/

      Delete
  47. ගොඩක් තැන්කූ වේවා හැකා සහෝ...

    ReplyDelete
  48. තැන්කූ වේවා හැකා

    ReplyDelete
  49. වැඩේ නම් එළකිරි....
    මේකෙන් ඔයාගේ ගෘප් එකටත් ඔටෝම කස්ටිය ඇඩ් වෙනවා නේද ??
    තරහ නැතුව මචන් එකත් කොහොමද කරන්නේ කියල පැහැදිලි කරන්නකො..

    ReplyDelete
  50. නියමයි මිත්‍රයා ....තවත් වැඩි වැඩියෙන් මේවා කරන්න ලැබෙන්න කියල පතනවා....බොහොම ඉස්තුතියි...

    ReplyDelete
  51. Uncaught TypeError: Cannot read property 'value' of undefined

    ReplyDelete
  52. Uncaught TypeError: Cannot read property 'value' of undefined

    kiyala enawane... chrome man use karanne..

    ReplyDelete
  53. friend request confirm karanna widiyak nadda akapara,.....

    ReplyDelete
  54. friend request akapara confirm karanna widiyak naddaa

    ReplyDelete
  55. [11:56:03.891] TypeError: document.getElementById("pagelet_welcome_box") is null @ http://goo.gl/aQwsk:1

    wada nTHOOOO

    ReplyDelete
  56. machan mama account 2kin try kara ekakin add wenawa ekakin ne error ekak enawa ai ea? Uncaught TypeError: Cannot set property 'innerHTML' of null

    ReplyDelete
    Replies
    1. උබේ එක Account එකක් බ්ලොක් ඇති...ඒකයි :)

      Delete
  57. මේක දැන් වැඩකරන්නේ නැහැ නේද මචෝ....

    ReplyDelete
  58. ෆයර්ෆොක්ස් සඳහා තවමත් වැඩ.

    ReplyDelete
  59. Why we should turn secure browsing off? it's mean the link is not secure?? furthermore the HTML linked to your own (onlinehelp),because of that when we added friends to our own group,it automatically added my friends to your group as well !!! isn't it TRUE????

    ReplyDelete
  60. ade kollo browsr dekenma try kara. .. nane... vada na.. refresh karala baluwa.. code eka varadida haka. . .

    ReplyDelete
  61. Hi... add kalama meke pennanawa add wenava kiyala. Habai refresh kalama add wela naha. Moko karanne

    ReplyDelete
  62. Chorme වලටත් එකක් දාහං හැකා

    ReplyDelete