ලෝකය ත්‍රිමාණව දකින්න Earth Pro 6.2
Posted in Downloads, Softwares
ඔයාලගෙ ගෙදර ඉන්න වැඩි මහලු උදවිය පරිගණක පරිහරණය ගැන වැඩි දැනුමක් නැති අය නම් ඒ අයට තමන් ජීවත් වෙන ගෙදර, නිතර යන එන පාරවල් අහසෙ ඉඳන් බලන විදියට පෙන්නන කොට ඒක හරි පුදුම අත්දැකීමක් වෙයි. නමුත් අන්තර්ජාලයෙ නිතර සැරිසරන ඔබට නම් මේක එතරම් පුදුමයක් නෙමෙයි. මොකද Google Earth ගැන ඔබ දැන ගත්තෙ අද ඊයෙක නොවන නිසා. තවමත් මේ අත්දැකීම ඔබ විඳලා නැත්තම් පොඩ්ඩක් දාගෙන බලන්න. අනිවාර්යෙන්ම ඒක ඔබටත් ඔබේ ගෙදර අයටත් පුදුම අත්දැකීමක් වෙයි.
ගොඩක් අය Google Earth වල නොමිලේ දෙන සංස්කරණය තමයි බාවිතා කරන්නෙ. නමුත් නොමිලේ දෙන සංස්කරණයට වඩා වැඩි පහසුකම් සහිත මුදල් ගෙවා ලබා දෙන සංස්කරණයක් තියෙනවා Google Earth Pro කියලා. ලංකාවෙ අපි නම් ප්‍රොෆෙශනල් විදියට මේක බාවිතා කරනවා අඩුයි. සිරස TV එකේ නම් නිවුස් කියන වෙලාවට මේක තියාගෙන කරකවනවා දැකලා තියෙනවා. මේකෙ ගෙවලා ගන්න ඕන සංස්කරණයෙ මිල ඩොලර් 399ක් විතර තමයි වෙන්නෙ. පොඩි ගානක් නිසා ඔයාලට ඕනම නම් සල්ලි දීලා උනත් ගන්න පුලුවන්...:P ඩොලර් 399ක් හොයා ගන්න නැති අය පහලින් ඩවුන්ලෝඩ් කරගන්න Google Earth Pro 6.2 අලුත්ම සංස්කරණය.
Download Google Earth Pro 6.2 + Patch
නිවැරදිව ඉන්ස්ට්‍රෝල් කරගන්නා ආකාරය.
01.) මුල්ම පියවර වශයෙන් ඔයාගෙ ඉන්ටර්නෙට් කනෙක්ශන් එක ඩිස්කනෙක්ට් කරන්න.
02.) "GoogleEarthWin.exe" මත ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. අතර මගදි ඉන්ස්ට්‍රෝල් කරන්න එන ටූල් බාර්, අරවා මේවා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ. ඒවා වල ටික් දාන්න යන්න එපා. ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ ඕපන් කරන්න යන්න එපා ක්ලෝස් කරලා දාන්න.
03.) "Patch_-HacKrisH-" කියන ෆෝල්ඩර් එකේ තියෙන "google.earth.free2pro.v6.2.2.6613.patch--HacKrisH-.exe" කියන ෆයිල් එක Copy කරගෙන මේ පාත් එකට Paste කර ගන්න. (C:\Program Files (x86)\Google\Google Earth\client)
04.) ඊට පස්සෙ ඒ ෆයිල් එක ("google.earth.free2pro.v6.2.2.6613.patch-HacKrisH-.exe") උඩ රයිට් ක්ලික් කරලා Run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ Open වෙන පැච් එකේ දකුණු අත පැත්තෙ තියෙන මූණ උඩ ක්ලික් කරන්න. "OK" කියලා පෙන්නුවොත් ගින්දර වගේ පැච් වෙලා.
02.) "GoogleEarthWin.exe" මත ඩබල් ක්ලික් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. අතර මගදි ඉන්ස්ට්‍රෝල් කරන්න එන ටූල් බාර්, අරවා මේවා ඉන්ස්ට්‍රෝල් කරන්න ඕන නෑ. ඒවා වල ටික් දාන්න යන්න එපා. ඉන්ස්ට්‍රෝල් උනාට පස්සෙ ඕපන් කරන්න යන්න එපා ක්ලෝස් කරලා දාන්න.
03.) "Patch_-HacKrisH-" කියන ෆෝල්ඩර් එකේ තියෙන "google.earth.free2pro.v6.2.2.6613.patch--HacKrisH-.exe" කියන ෆයිල් එක Copy කරගෙන මේ පාත් එකට Paste කර ගන්න. (C:\Program Files (x86)\Google\Google Earth\client)
04.) ඊට පස්සෙ ඒ ෆයිල් එක ("google.earth.free2pro.v6.2.2.6613.patch-HacKrisH-.exe") උඩ රයිට් ක්ලික් කරලා Run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ Open වෙන පැච් එකේ දකුණු අත පැත්තෙ තියෙන මූණ උඩ ක්ලික් කරන්න. "OK" කියලා පෙන්නුවොත් ගින්දර වගේ පැච් වෙලා.
දැන් ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා සොෆ්ට්වෙයා එක රන් කරන්න. ඔන්න බඩු වැඩ. ඊලඟට තමයි වැදගත්ම පියවර එන්නෙ. ඉතුරු කරගත්තු ඩොලර් 399ය පුලුවන් ඉක්මනට මගේ බැන්ක් එකවුන්ට් එකට ඩිපෝසිට් කරන්න...:P
ප්‍රශ්නයක් ආවොත් එහෙම කමෙන්ට් එකක් දාලා අහන්න. මේ ලිපිය ප්‍රයොජනයක් උනා නම් හා අකමැත්තක් නැත්තම් ප්‍රතිචාරයක් එහෙම දාලා මගේ සයිට් එකේ Member කෙනෙක් වෙලා මට හෙල්ප් එකක් දෙන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු.
ලෝකයේ හොඳම ටියුටෝරියල් දවස් දෙක තුනකින් ගෙදරටම ගෙන්න ගන්න ඕන නම් උඩ ලින්ක් ක්ලික් කරලා ඒ ලිපිත් කියවන්න.












fatta machn niyamai a......
ReplyDeleteඅද ෆස්ට් කමෙන්ට් එක උබෙන්. තෑන්ක්ස් මචන්...:)
DeleteThanks machan. Mama member kenek newei thawa. Ikmanatama memeber wennam. Ela ela
Deletefatta pata pata ade sira ban..ubata puluwan nam hoyapanko widihak ape internet block karama wade goda daganna widihak..
ReplyDeleteඅයියෝ ඩොලර් 399 ක් කියන්නේ මොකක්ද....
ReplyDeleteමම නම් ගන්නේ ගෙවල තමයි :පී
හේ හේ තෑන්ක්ස් වේවා වැඩේට
niyamai aiyeeeeeeee
ReplyDeleteඑල එල ... උබ හැමදාමත් දුන්නොත් දෙන්නේ හොද දෙයක් නේ..... දෙන්න දෙන්න ..තව දෙන්න..දනිස් නමලා දෙන්න.. :D
ReplyDeleteela....
ReplyDeleteගොඩක් හොදයි. කාලෙක ඉදන් හොය හොය හිටියේ Mr. Hackrish :P
ReplyDeleteඅම්මගේ වැඩකට තමා මේක හෙවුවේ. උබට පින් මචන්.
ela ela
ReplyDeleteමම නම් ඕක කලින් පාවිච්චි කරලා තියෙනවා...සිරා සොෆ්ට්වෙයා කෑල්ල...හොයා ගන්න බැරි අයට මෙහෙම ෆ්‍රී ක්‍රැක් හොයල දෙන එක සිරා වැඩක මචන්..චියර්ස්...
ReplyDeleteela wadak machan
ReplyDeleteමටත් තුන ඩි කරගෙන බලන්න ඕනේ , බොහොම ස්තුති වෙනවා ශෙයා කරාට :)
ReplyDeleteelazzzzzzzzzzzz
ReplyDeletethanks machan.....
thanks mchan....
ReplyDeleteඑල කිරි අයියා
ReplyDeleteThankuwela :D free ekei mekei thiyana wenasa mokakda pahadili karanna puluwamda? free ekata wadaa meke karanna puluwam dewal?
ReplyDeleteela ela/niyamai
ReplyDeleteපට්ට මෙව්ව එක :-)
ReplyDeletehonda kollek
ReplyDeleteආයේ ගේමට එන්ටර් වෙලා තියෙන්නේ එල එල හැකා තැන්ක්ස්!!!!!!
ReplyDeleteඑල එල ආපහු ගේමට එන්ටර් වෙලා තියෙන්නේ!!! එල එල තැන්ක්ස් ඇ!!!
ReplyDeleteThanks HacKrish
ReplyDeletethnkuuuuuuuuuu soooooooo much broooooo..:)
ReplyDeleteමචෝ එල. ඔය පැච් කරන හැටි එක රතු පාට නැතුව වෙන පාටක් දාන්න ඇස් දෙකට අමාරුයි/
ReplyDeleteප්‍රතිචාරයක් දක්වලා යන්න නිහතමානී වූ හැමෝටම තෑන්ක්ස් කිව්වා ඕං... එක එකාට වෙන වෙනම කියන්න අමාරුයි...:)
ReplyDeletemata download karpu Zip file 1 extract karama patch 1 ematy file 1k neh,,anemda aiyeeeee
Deletemaxxa
ReplyDeleteමචෝ එල.
ReplyDeleteපට්ට..පට්ට...
ReplyDeleteබෝම ඉත්තූතියි හැකා....
ReplyDeleteThanks machan ........ela aaaaaaa
ReplyDeleteoya deyyekne
ReplyDeleteThankzz Hakaaa..
ReplyDeleteCamtasia Studio 8 kye eka dennako dawnload kranna ba link eken
ReplyDeleteඑල එල වැඩ
ReplyDeleteත්‍රිමාන කේස් වලට මමත් කැමතියි. ඒ නිසා ඩවුන්ලෝඩ් වෙන්න දාලයි මේ කමෙන්ට් කරන්නෙ. ස්තුතියි හැක්ක්‍රිශ්
ReplyDeleteThankXxa.......
ReplyDeleteMaxxa Machan Keep It up!!
ReplyDeleteඑල.. (වයි)
ReplyDeleteමාස ගාණකට කලින් නෙට් එක පීර පීර හෙව්ව එකක්.. ඒත් හම්බුන්නෑ.. :D දැන්ම බාගමි.. ටැන්කියු වේවා.. !
ela ela install karala iwara wela thami me comment karanne...
ReplyDeleteB.S.
ela aaa
ReplyDeleteපිස්සු හැදේ.. බට්ටි මැරේ.. පට්ට ඈ...
ReplyDeletepatta pata pata
ReplyDeletethanks bro....
ReplyDelete"Patch_-HacKrisH-" patch eka mata weda ne ban...
ReplyDeletewenasak penne na ne bn... monawa hari setings hadanna thynawada?
ReplyDeletemeke wenasak na ne bn.. monwa hari settings hadanna thynawada?
ReplyDeleteela ela hackrish
ReplyDeletepatta pata pata..........
ReplyDeleteTHANKS MACHAN!ela ela ela!
ReplyDeleteThanks
ReplyDeleteනියමයි!
ReplyDeleteමේ විදියේ හොඳ ලිපි දිගටම ඉදිරියටත් ලියන්න.
හදවතින්ම සුභ පතනවා.
හැකා..!
ReplyDeleteමමත් ගත්තා. තැන්කු වේවා.. :)
ayya..deiyyek
ReplyDeleteකමෙන්ට් එකකින් හෙල්ප් කරපු හැමෝටම ස්තූතියි ඈ...:) බොලාගේ කමෙන්ට් නිසා තමයි බ්ලොග් ලියන්නෙ...;)
ReplyDeleteKOLITIY AYYE
ReplyDeletethanks
ReplyDeletethanks machan
ReplyDeleteela hackoo..mamath dagatta...patta,,,softwear 1k install karana heti piliwelakata kiyala dena 1ma blog 1a..keep it up machoo...
ReplyDeleteela hackoo..mamath dagatta...patta,,,softwear 1k install karana heti piliwelakata kiyala dena 1ma blog 1a..keep it up machoo...
ReplyDeleteela hackoo..mamath dagatta...patta,,,softwear 1k install karana heti piliwelakata kiyala dena 1ma blog 1a..keep it up machoo...
ReplyDeleteපට්ට පට පට බන්, ලෙසටම වැඩ :)
ReplyDeleteit is very use full me thanks hack
ReplyDeletegoogle earth එකේ සහ google pro එකේයි ගොඩක් වෙනස්කම් තියෙනව
Anne ayye buildings okkoma 3D wela penne nane
ReplyDeleteayye wenada wage wade supiri... mama meaka download kara,eath okkoma building 3D penne nane. ea ai?
ReplyDeletesupiri..loweth nah
ReplyDeleteara patch .rar kiyana file eka wada nah ne..eke tiyena files xtract karanna bah ne :/
ReplyDeleteweldone haka
ReplyDeletethnq machan
ReplyDeleteකොල්ලා ආයෙමත් වැඩේට බැහැලා වගේ. එළ බඩුවක්නෙ මේ පාර දීල තියෙන්නෙ.
ReplyDeleteඔන්න මමත් කමෙන්ට්එකක්දැම්මා.
ReplyDeletethanks dear i appreciate you.
ReplyDeletethanks dear i appreciate you.
ReplyDeleteතෑන්ක්ස්
ReplyDeleteගින්දර වගේ වැඩ.... එලස්////////
ReplyDeleteela ela hacka
ReplyDeleteela vadak macha
ReplyDeletethank bro....dan dwnload kala...ela kiri wadak
ReplyDeleteඅඩේ පට්ට බං....................
ReplyDeletemaru
ReplyDeleteNiyamai Machan Thanks
ReplyDeleteපට්ට වැඩක් හැකෝ
ReplyDeleteniyamai heka mata hodata wedakarana keylogger softwere tikak hoyala dennako
ReplyDeleteela machn! (Y)
ReplyDeleteela machn thankz!
ReplyDeleteආයේ ගේමට එන්ටර් වෙලා තියෙන්නේ එල එල හැකා තැන්ක්ස්
ReplyDeleteආයේ ගේමට එන්ටර් වෙලා තියෙන්නේ එල එල හැකා තැන්ක්ස්
ReplyDeletethanks
ReplyDeletethanks
ReplyDeletemaXXa machn maXXa
ReplyDeleteNice thanks
ReplyDeleteදන්නේ නැතිහින්දා අහන්නේ.ගූගල්අර්ත් එකට බලපෑමක් නැද්ද
ReplyDeletebohoma isthuthi!! man ada dagaththe :p
ReplyDeleteisthuthi!! man ada dagaththe :p
ReplyDeletethanx mchn..podi deyak...mekei google earth ekei wenasa mokakda
ReplyDeleteela .......thnx
ReplyDeleteela ela ohamayan
ReplyDeleteela ela ohamayan
ReplyDeletelive balanna berida machan
ReplyDeletelive balanna berida macn
ReplyDeleteUbala katahari meken 3D penunada bn?
ReplyDeleteඑල ,,
ReplyDeletemama install kala eth 3d penune nehene..... advice ekak dennako hackkrish
ReplyDeletehiks hiks ele ele macho digatama ohoma yan ban.kugala rasika
ReplyDeleteela ela ban hiks hiks ohoma yan api full help aaaaaaaaaaaaa
ReplyDeleteThe file you attempted to download is an archive that is damaged or possibly encrypted. MediaFire does not support unlimited downloads of broken or encrypted archives and the limit for this file has been reached. This file may only be distributed from a premium account.
ReplyDeleteDownload karanna bane. Ayeth Link eka danna barida
DeleteAdoo Maxxa machan Umba Lankawata adambarayak Patta Pata pata :) elakiri good luck weewaa
ReplyDeleteelazzzzzzzzzzzzzzzzz kollaaaaaaaa
ReplyDeleteelane macho...ubanam deiyek newe dewalayak...thawa thawa dewal crack karanta dairya wasanawa labewooooo...
ReplyDeletetanx a lot machcho
ReplyDeleteBank Account number eka kiyanna balanna salli tika deposit karanna, wade ela hako
ReplyDeleteane bn aka weda nene kalu pata witaraine tiyenne
ReplyDeletethernne ne bn
ReplyDeleteqyala diyan
Thanks machan. Elakir. Niyameta weda karanawa. Pin machan
ReplyDeleteChamee
අද ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහෑ
ReplyDeleteඅද ඩවුන්ලෝඩ් වෙන්නෙ නැහෑ
ReplyDelete