රෙගියුලර් කස්ටමර්ස්ලට Element 3D.
Posted in After Effects, Downloads, Softwares
මම අද ඔයාලට දෙන්නෙ ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් සඳහා වැදගත් වන ප්ලගින් එකක්. මේ ලඟදි තමයි මේක එලියට ආවෙ. මගේ ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් ඇඩ්වාන්ස්ඩ් ටියුටෝරියල් පැක් එක Adobe After Effects Advanced Tutorials Pack 01 (http://www.hackrish.org/2012/03/100.html) ගත්තු යාලූවන්ට තමයි මේක දෙන්නෙ. අද ඉඳලා ඕඩර් කරන අයට කොහොමත් මේ ප්ලගින් එකත් සමග ඒ හා අදාල වන වීඩියෝ සෙට් එක ලැබෙනවා. නමුත් කලින් ගත්තු අයට අසාදාරණයක් නොවන්න එයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් දානවා. අපේ Adobe After Effects Advanced Tutorials Pack 01 එක ගත්තු අය දන්නවා ඒක තමන්ට කොච්චර වැදගත් ද කියලා මේ සබ්ජෙක්ට් එක ඉගෙන ගන්න. ඇඩ්වාන්ස් ටියුටෝරියල්, බේසික් ටියුටෝරියල්, සුවිශේෂි ප්ලගින්ස් හා ආෆ්ටර් ඉෆෙක්ට් ටෙම්ප්ලේට් තොගයක ක්‍රමාණුකූල එකතුවක් තමයි මම ඔයාලට ඉදිරිපත් කරේ. ඉදිරියෙදි දෙන්න හිතාගෙන ඉන්නවා ඇඩෝබි ආෆ්ටර් ඉෆෙක්ට්ස් වලට එන ප්ලගින්ස් වලට ටියුටෝරියල් පැක් එකක්... ඒ පැක් එක මේ දවස් වල හදා ගෙන යනවා. ඊට පස්සෙ දෙනවා ඇඩෝබි ආෆටර් ඉෆෙක්ට්ස් සමග සිනමා4D මෘදුකාංගයෙන් වැඩ කරන්නෙ කොහොමද කියලා උගන්න ටියුටෝරියල් පැක් එක... ඒක නම් දැනටමත් ලෑස්තියි. හැබැයි තාම සයිට් එකට දැම්මෙ නැත්තෙ ඒක තුන් වන පැක් එක විදියට දෙන්න බලාපොරොත්තු වෙන නිසා... ලඟදිම දාන්නම්... මගේ කම්මැලිකම තමයි තියෙන්නෙ...:(
අද මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන ප්ලගින් එකට ආෆ්ටර් ඉෆෙක්ට්ස් වල වැඩ කරන අයගෙන් ඉතා ලොකු ඉල්ලුමක් ඇති උනා. මේක සුවිශේෂි ප්ලගින් එකක්. ත්‍රිමාණ සජීවී කරන මෘදුකාංගයක් බාවිතා නොකර ආෆ්ටර් ඉෆෙක්ට් වල ඉඳන්ම 3D වැඩ කරන්න මේ ප්ලගින් එකෙන් පුලුවන්. මම මෙතන මේ ප්ලගින් එක ගැන කතා කරන්න ඕන නෑ. මෙන්න ලින්ක් එක වැඩි විස්තර ගිහිල්ලම බලන්න. (https://www.videocopilot.net/products/element/). බැලුවා නම් ඉතින් වැදගත් කම තේරෙන්න ඇතිනෙ. එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කරගන්න.
Download Element 3D + License (100% Working)
Updated : 2012/09/06
ගොඩක් අයට මේක ඉන්ස්ට්‍රෝල් කරගෙන නිවැරදිව ක්‍රැක් කර ගන්නෙ කොහොමද කියලා ප්‍රශ්න තිබුනා. අන්න ඒ අය පහල ලින්ක් එකෙන් නිවැරදිව ක්‍රැක්කර ගන්නා ආකාරය කියලා දෙන වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්නHow to Crack Video Copilot ELEMENT 3D
මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා, ලයික් එකක් දාලා Follow පාරක් දාලා මගේ සයිට් එකේ මෙම්බර් කෙනෙක් වෙලා හෙල්ප් එකක් දෙන්න... අකමැති නම් ඕන නෑ ඈ...:)
වටිනම දේවල් දවස් දෙකෙන් ඔබේ නිවසටම ගෙන්න ගන්න කැමති නම් පහත ලින්ක් එක ක්ලික් කරන්න.
එහෙනම් අදට මම ගියා ආයෙත් සෙට් වෙමු...:P












MaXA MACHAN. THANKS
ReplyDeleteඑලම තමා
ReplyDeleteඑල කිරි සහ ජලය
ReplyDeleteමාත් ඔය මඟුලේ ලින්ක් එකක් හොය හොය හිටියේ
ඕං දැන් බඩු බෑවෙනවා
තැන්කූ හොඳේ
Thanx man .. meka wada karanawa nam godak thanx machan... mokada issella gaththa torrentz wada karanawa bat eke wada karanna puluwan app eka athule witharai .. eka comp ekata ganna ba ..
ReplyDeletebytheway thanx a lot dude.. !!!!
Thanks වෙවා මත් මේකේ crack එක හොය හොය හිටියේ
ReplyDeleteThanks වෙවා
ReplyDelete@Hackrish !! Machan Meke Pro Shaders Pack eka Ehema wadakaranawada?
ReplyDeletemachan podi awulak giya... dan mama kohomada me plugin eaka uninstall karanne hakoooo.........
ReplyDeletehow to uninstall elemant 3d
ReplyDeleteela ela hacka thankss
ReplyDeleteMachan meke ara Anith Packs tikath Hambunoth danna Honde !!! :D
ReplyDeleteඕකේ ඕකේ...
Deleteඅම්මට සිරි හැකා කියලා තියෙන කතාව ඇත්තනේ!!! ඔහොම තමා බන් ඕවා ගනං ගන්ඩ එපා!!!! anyway තැන්ක්ස් මචං
ReplyDeleteTHANKSSSSSSSS AAAAAAAAAAAAAAAA
ReplyDeletelicence file 1 genarate karala 1 add karama a licen 1 invalid kiyala error msg 1k enawa mokada karanne 1ta
ReplyDeleteඔන්න පෝස්ට් එකේ පහලින් වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක බලලා කරන්න.
Deleteඔන්න ක්‍රැක් කරගන්න හැටි ගැන වීඩියෝ එකක් දැම්මා. ඒක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න.
ReplyDeleteela
ReplyDeleteela
ReplyDeletemacho mama sammera (italy)walin kalin deepu aftereffect tutorial set eka mama gaththa element3d eka download karagaththata install kara ganna baruwa hitiye mama sanjayatath katha kala ubta koment ekakk danna kiwwa video ekata thanks mama trykarala balannam obata jayen jaya (bokkenma thanks)
ReplyDeleteඑල එල. වැඩේ කරගනින්කෝ.
Deletesameera italy koheda inne
Deletethanks macho mama sameera italy
ReplyDeletethanks italy
ReplyDeletethanks
ReplyDeleteThax Machoo...
ReplyDeleteThax Cmachoo....
ReplyDeleteඑල එල machan...Man anton
ReplyDeletepata......Thaanks Macha...
ReplyDeleteEla.....Thankzzzzz mach
ReplyDeletepata......Thaanks Macha...
ReplyDeletemachan invalid kiyala enwa bn :/
ReplyDeletehow to read it ? Its alien word ? why not using alphabet ?
ReplyDeletehacko... mama Amila. machan me plug in eka after effect cs5 walata mama damma. eth eka wada karanne nane. mata help karapan macho.
ReplyDeleteDEAR PUBLISHER. IT FOUND YOUR WEBSITE AS A USEFUL ONE. HOWEVER, IT WOULD BE BETTER IF IT IS TRANSLATED TO SHARE KNOWLEDGE. OTHERWISE PLEASE LET US KNOW WHICH LANGUAGE YOU USE TO TRANSLATE YOUR WEBSITE VIA GOOGLE OR OTHER ALTERNATIVES
ReplyDeleteමචං මමත් ආෆ්ටර් පැක් එක ගත්තා ,,ඒත් මචං මට මේක ගන්න දෙන්නෙ නැහැනෙ bandwitch error එකක් එනව ,ඇයි බන් ඒ???
ReplyDelete