Recent Additions :
Home » , , » එන්නට පෙර ඉගෙන ගන්න [Windows 8]

එන්නට පෙර ඉගෙන ගන්න [Windows 8]

{[['']]}
Windows 8 අද ගොඩක් දෙනෙක් කතා වන මාතෘකාවක්. ගොඩක් අය මේ ගැන හරි උනන්දුයි. තාම Windows 8 ෆයිනල් එක එලියට දාලා නෑ කියලා හැමෝම දන්නවා. දැනට Windows 8 වල Release Preview එක තමයි එලියට දාලා තියෙන්නෙ. දැනට ගොඩක් අය ඒක පාවිච්චි කරනවනේ... තාම ඒක දා ගත්තෙ නැති අයට ඒක ඩවුන්ලෝඩ් කර ගන්න ඕන ලින්ක් ලිපියෙ අන්තිමට දාන්නම්.

Windows 8 Release Preview එක දාගත්තත් සමහරුන්ට හරි අමාරුයි මේක තියෙන අලුත් අලුත් වැඩ කෑලි අල්ල ගන්න. මොකද මේ අලුත්ම අලුත් Windows 8 කලින් ආපු අපි දැං පාවිච්චි කරන Windows 7 වලට වඩා ගොඩක් වෙනස්. අලුත් අලුත් විශේෂාංග රැසක් ඔබට මේ Windows 8 කියන නවතම සංස්කරණය එක්ක ලැබෙනවා. ඔයාලට මේ අලුත්ම අලුත් Windows 8 සංස්කරණයෙ තිබෙන අපූරු විශේෂාංග Windows 8 ෆයිනල් එක එලියට එන්නත් ඉස්සර වෙලාම ඉගෙන ගන්න ලැබුනා නම් ගොඩක් වටීවි කියලා මට හිතුනා. මට නෙට් එකේ රවුමක් දාන කොට සෙට් උනා Windows 8 ගැන අංගසම්පූර්ණව කියලා දෙන පට්ට පොතක්. මට හිතුනා මේක ඔයාලටත් වටීවි කියලා. ඔබේ පරිගණකයට Windows 8 ඉන්ස්ට්‍රෝල් කරන්න ඉස්සරවෙලා ඔබේ හාර්ඩ්වෙයා අප්ග්‍රේඩ් කරන්න ඕන හැටි, Windows 8 ඉන්ස්ට්‍රෝල් කරන හැටි, Windows 8 වල අලුත් විශේෂාංග ගැන පැහැදිලි රූප සටහන් සහිතව මේ පොතේ සටහන් වෙනවා. මේ පොත ඔයාලට ලැබෙන්නෙ PDF ෆෝර්මැට් එකෙන්. ඒක නිසා මේක කියවන්න නම් Adobe Reader කියන මෘදුකාංගය ඔබේ පරිගණකයේ ඉන්ස්ට්‍රෝල් කරලා තියෙන්න ඕන. Download Adobe Reader X (10.1.3) (51.95 MB). හරි එහෙනම් පහල ලින්ක් එකෙන් පොත ඩවුන්ලෝඩ් කරගෙන බලන්නකො කොහොමද කියලා.

Download The Complete Guide to Windows 8 [PDF / 44 MB]



තාමත් Windows 8 Release Preview එක දාගෙන නැති අය ඉන්නවා නම් පහල ලින්ක් වලින් තමන්ට ඕන සංස්කරණය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.


Download Windows 8 Release Preview ISO image 64-bit (x64) [3.3 GB]



Download Windows 8 Release Preview ISO image 32-bit (x32) [2.5 GB]



Product Key:   TK8TP-9JN6P-7X7WW-RFFTV-B7QPF

මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් එහෙම දාලා මටත් හෙල්ප් එකක් දෙන්න...:) 

ඔයාලට වැදගත් වෙන ටියුටෝරියල් පැක් කිහිපයක් අපේ Premium Service යටතෙ ඔයාලගෙ අතටම ලබා ගන්න පුලුවං. 100%ක් විශ්වාසනීයව ඒවා ඔයාලගෙ නිවසටම ලියාපදිංචි තැපෑලෙන් එවන්න අපි කටයුතු කරනවා. දැනට අපි ටියුටෝරියල් පැක් 1500කට අදික ගානක් තැපැල් කරලා තියෙනවා. ඔබත් තාම මේ ගැන දන්නෙ නැත්තං අවස්තාව මගහැර ගන්න එපා...:)

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.



Share this article :

+ Comments + 53 Comments

Anonymous
June 18, 2012 at 5:02 PM

very good and thanks for the ebook. Keep it up

Anonymous
June 18, 2012 at 8:14 PM

එල එල මේ වගේ එකක් හොය හොය හිටියෙ.

Anonymous
June 18, 2012 at 8:45 PM

puka diyan, ponna hakaaaaaaaaaa

June 18, 2012 at 8:53 PM

එල එල

June 18, 2012 at 9:04 PM

දාගන්න කලිං හොයන එක නම් හොඳ පුරුද්දක්...

Anonymous
June 18, 2012 at 9:14 PM

extact karata passe mage penwanne read me file eka witharai mkada karanna one ekata

Anonymous says:
June 18, 2012 9:14 PM

extact karata passe mage penwanne read me file eka witharai mkada karanna one ekata

--------------------------------------------------------------------------------

මෙහෙම කරන්න. එක්ස්ට්‍රැක්ට් නොකර ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න. එතකොට ඇතුලෙ තියෙන ෆයිල් ටික පෙන්නයි. ඕකේ read me ෆයිල් එකක් නෑ. PDF ෆයිල් එක සිලෙක්ට් කරලා ඒක එලියට ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් (ඇදලා දාන්න) එතකොට ඔයාට ෆයිල් එක ගන්න පුලුවං. ඕක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න අඩු සයිස් එකකට ක්ම්ප්‍රෙස් කරලා තියෙන්නෙ.

Sagara
June 18, 2012 at 10:53 PM

download link click karala mediafire valin download dunnama tikakin try again pennanawa. mediafirevalin download karana method ekak thiyenawada?

June 18, 2012 at 11:00 PM

release preview eke aluthen aawe monaada?
mama dan consumer preview....

June 19, 2012 at 12:38 AM

macho meka 16-01-2012 expire wenawa neda?

Release Preview එක තමයි අන්තිමට ආවේ.

the Release Preview will expire on 15 January 2013.

Sagara says:
June 18, 2012 10:53 PM

download link click karala mediafire valin download dunnama tikakin try again pennanawa. mediafirevalin download karana method ekak thiyenawada?

------------------------------------------------------------------------------

සාගර මොබිටෙල්ද යූස් කරන්නෙ. මොබිටෙල් කනෙක්ශන් තියෙන අයට මීඩියාෆයර් වලින් ඩවුන්ලෝඩ් කරන්න බෑ. අයි පී ලිපිනය චේන්ජ් කරලා ට්‍රයි කරන්න.

Anonymous
June 19, 2012 at 3:58 AM

hoda lipi tiyanwa hoda karagenyanwa obta suba patum

June 19, 2012 at 4:41 AM

මම නම් දැනටමත් දාගෙන ඉවරායි...ඔය ගයිඩ් එක මට වටිනවා.. එල එල..

Anonymous
June 19, 2012 at 6:51 AM

thanks bro! patta! ela! kohomat oya dunna softwear godak mama pawichchi karana! digatama karagena yando! thawa alut badu dendo!

Anonymous
June 20, 2012 at 9:39 PM

ගොඩක් ස්තූති අපිට මේවා හොයල දෙනවට.................... එල කොල්ලෙක්.........

Anonymous
June 20, 2012 at 9:41 PM

3.3gb pennuwath extract eka athule thiyenn neth read me file eka witharaiii

June 20, 2012 at 10:42 PM

winrar trial version eka nisa thama read me file eka pennanne... haca aiyalaga thiyena winrar dala activate karala extract karama hari

June 21, 2012 at 11:52 AM

මල්ලී, ඔයා ඉන්ටර්නෙට් ලෝකයේ සයිබර් අවකාශයේ රොබින්හුඩ් වගේ. ධනවතුන්ගෙන් අරගෙන දුප්පත් අපට බෙදලා දෙනවා. තෑන්ක්ස්...

Anonymous
June 22, 2012 at 10:23 PM

Hackrish aiya
media fire walin download karanne khmada ? Link eka click karama media fire site eke main page ekatane yane ..

June 23, 2012 at 4:23 AM

Niyamai machan. Digamata karagena yamu, Ela.

Anonymous
June 23, 2012 at 9:25 PM

meka expire wenne nathuwa thiyaganna puluwanda??????????

Anonymous
June 23, 2012 at 9:53 PM

.install erro akak anawa

June 24, 2012 at 6:43 PM

elakiri wade

June 25, 2012 at 3:16 AM

Meke Start menue eka wenuwata hadala tiyena eka tikak terum ganna amarui. Eka MS wala activate karanna. ekata tikak bayay vage. activate karanne natuwa mukut personalize karanna denne nehe. mekata udau karanna

July 9, 2012 at 10:55 PM

thanx

July 11, 2012 at 1:44 AM

File Belongs to Suspended Account ????

Husseydx
July 14, 2012 at 1:37 AM

HACKRISH AIYE... file belongs to suspended account kiyala watenawa media fire eke...

July 14, 2012 at 11:30 AM

හැකා අයියේ File Belongs to Suspended Account ලු ;) IP එක මාරු කොරලත් බෑ :/

July 18, 2012 at 1:23 AM

maru

August 8, 2012 at 1:54 PM

nice bro

August 8, 2012 at 1:55 PM

nice bro

Anonymous
August 21, 2012 at 9:35 PM

PDF File eka ganna be ne bn...

Anonymous
August 30, 2012 at 2:46 AM

link znt working

September 17, 2012 at 9:40 PM

මචං...
Download කරන්න දෙන්නේ නෑ නේ....
Invalid or Deleted File කියලා එනවා...
උදා....ව්....

http://www.mediafire.com/error.php?errno=320

September 21, 2012 at 3:11 AM

වින්ඩොස් 8 Time bomb remover කියල www.daoudsoftwaresworld.blogspot.com එකක් මෙ සයිට් 1 තියෙන්ව. මම තාම මේක USE කරේ නැහැ WiN 8 Download කරගන්න බැරි උනු නිසා. කැමති කෙනෙක් සිටිත් නම් භාවිතා කරලා අනිත් අයටත් ප්‍රතිපල කියන්න

September 26, 2012 at 10:25 PM

PDF එක ගන්න බෑනේ?

September 26, 2012 at 10:26 PM

PDF එක ගන්න බැහැ නේ?

Anonymous
October 15, 2012 at 5:22 AM

pdf aka link aka no work

November 4, 2012 at 1:15 AM

wada nathooooo..........

November 4, 2012 at 1:16 AM

wada nathooo.... :(

Ravindu Iroshana
December 12, 2012 at 6:46 AM

PDF aka ganna bahane ban???

December 19, 2012 at 12:57 PM

aiye product key ekak dennako windows 8 walata Samsung ekakata activat karaganna.

December 19, 2012 at 12:58 PM

product key ekak denna windows 8 walata

December 19, 2012 at 1:17 PM

dagena iwaranam bn mata windows 8 eka product key eka diyan

Anonymous
January 10, 2013 at 9:03 AM

එන්නට පෙර ඉගෙන ගන්න [Windows 8]

Download karanna Baaaaaaaaaaaaaaaaaaaaaa

Anonymous
January 30, 2013 at 6:56 PM

Ado..Apea haka Aiyata Banina Eapa harida..Thoge Pukata Ginithiyanawa harida

Anonymous
January 30, 2013 at 6:59 PM

Download earror 1k eanawa

May 15, 2013 at 8:59 AM

ganna bene

May 15, 2013 at 9:00 AM

weda nene.

July 19, 2013 at 10:02 PM

dwnld link not working...

November 29, 2014 at 11:10 PM

If you need windows activation key, you can click www.mskeystore.com to download.

May 19, 2015 at 2:25 AM

If you need activation key for windows , i suggest you to www.vanskeys.com. The key is cheap and genuine.

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-