Recent Additions :
Home » , » Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

Mark Zuckerberg විසින් -HacKrisH- ට දුන් Facebook රැකියාව.

{[['']]}
ඇත්තටම මට හිතා ගන්න බෑ. අදහා ගන්නත් අමාරුයි. ඉහි... ඉහි... ඉහි... සතුට කියා ගන්න බැරි තරමයි. සමහර විට ඔයාලටත් මේ වීඩියෝ එක ඉවර වෙනකම් සම්පූර්ණයෙන්ම බැලුවට පස්සෙ ඔයාලගේ හැඟීම් විස්තර කරන්න කමෙන්ට් බොක්ස් එක මදි වේවි. ඒත් මට බනින්න එපා. මොනවා කරන්නද? නේද? එන දේකට මූණ දෙන්න වෙනවානෙ. මම කවදාවත් බලා පොරොත්තු උනේ නෑ මේ වගේ දෙයක්. ඒත් ඒ දේ සිද්ද වෙලා. මම හිතුවෙ නෑ මට මේ වගේ අවස්ථාවක් ලැබෙයි කියලා. මේ වීඩියෝ එක බැලුවට පස්සෙ සමහර විට ඔයාලටත් මේ වගේ අවස්ථා හිමිවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බලාපොරොත්තු කඩ කරගන්න එපා.

මම අද වැඩිය කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. සතුට කියාගන්න බැරි තරම් නිසා වචන උගුරෙ හිරවෙනවා. ඒක නිසා මම පහලින් වීඩියෝ එක දාන්නම් ඒක බලලම කමෙන්ට් කරන්න. හැබැයි ඔයාලගෙ හිතට එන ඒවා එහෙම පිටින්ම කමෙන්ට් කරන්න එපා. මම හිතන්නෙ මේ ලිපිය කියවලා වීඩියෝ එක බලපු හැමෝටම හොඳ හොඳ දේවල් හිතට එයි. ඒත් ඒ හැඟීම් පාලනය කරගන්න බලන්න. ඔන්න එහෙනම් මම පහලින් වීඩියෝ එක දානවා ඒක බලලා ඉන්නකෝ.




YouTube වීඩියෝ බලන්න බැරි අයට මම පහලින් HD විඩියෝ එක ඩවුන්ලෝඩ් කරගන්න දාන්නම්. 17MB තියෙන්නෙ ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකො.

Download HD Video by -HacKrisH- / 17 MB

මම හිතන්නෙ සමහර විට මේක ඔබට වැදගත් වෙන්න ඇති. වැදගත් උනා නම් හිතට හැඟිම් කමෙන්ට් එකකින් දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් දාන්න. එහෙනම් මම ගියා. ආයේ සෙට් වෙයිද කියන්න බෑ...:P

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.



Share this article :

+ Comments + 70 Comments

Anonymous
June 6, 2012 at 4:31 AM

ela ela machan. meka nam mata watinawa virus mail karanna.

June 6, 2012 at 5:07 AM

patta pata pataaaaaaaaaaaaa

June 6, 2012 at 5:09 AM

උබ නම් දෙයියෙක් මචං. මේ වගේ ට්‍රික්ස් වල වටිනා කම කියලා නිම කරන්න බෑ. තව දෙයක් තියෙනවා පොටෝෂොප් ටියුටෝරියල් පැක් එක ලැබුනා. ඒකටත් තෑන්ක්ස්. කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද උනාට සොරි. මේ වගේ ටියුට් දිගටම දෙන්න.

Anonymous
June 6, 2012 at 5:12 AM

ela ela. niyama wedak

June 6, 2012 at 5:20 AM

හැකා දුන්නොත් දෙයක් ආයෙත් කිරි ගහට පොල්ලෙං ගැහුවා වගේ වැඩ. මටත් ආෆ්ටර් එෆෙක්ට් පැක් එක ඕන. බඩු තියෙනවා නේද?

ශිරාන්ත
June 6, 2012 at 5:22 AM

එල එල. නියමෙට වැඩ. මම ටෙස් කරා. මම උබටත් මේල් එකක් දැම්මා බලපන්.

June 6, 2012 at 5:29 AM

මැක්සා. පට්ට පට පට. ෆයිල් ඇටෑච් කරන්න පුලුවන් නිසා මේක ගොඩක් වටිනව.

Anonymous
June 6, 2012 at 5:36 AM

thanks hako

Anonymous
June 6, 2012 at 5:37 AM

sirawatama pattaiiiii...........

Samantha Disanayaka
June 6, 2012 at 5:39 AM

video eka download karagenama balanawa. balala comment ekak dannam.

Samantha Disanayaka
June 6, 2012 at 5:49 AM

niyama wedak. thanks apith ekka beda gaththata.

Anonymous
June 6, 2012 at 6:14 AM

මචං දැන් අපි mail 1 යවපු එකා ඒකට(a mail 1ta) rply කලොත් අපිට ඒක ලැබෙන්නේ නැද්ද ?

Anonymous says:
June 6, 2012 6:14 AM

මචං දැන් අපි mail 1 යවපු එකා ඒකට(a mail 1ta) rply කලොත් අපිට ඒක ලැබෙන්නේ නැද්ද ?

---------------------------------------------------------------------------

නැත.

Anonymous
June 6, 2012 at 6:26 AM

අපට ලැබෙන email, ඇත්ත email එකක් ද බොරු email එකක් ද කියල හොයාගන්න විදියත් කියල දෙන්නකෝ.

June 6, 2012 at 6:53 AM

සැහෙන්න ෆට්ටයි... වටිනා එකෙක්ට වටිනවා... මේ වීඩියෝ එකේ බැක්ග්‍රවුන්ඩ් එකේ ප්ලේ වෙන සින්දුව දෙන්න බැරිද ? හෙට අනිද්දම මේකෙන් වැඩක් ගන්න ඕන.. මම හරිනම් එම්එම්එස් එකක් වුනත් යවන්න පුළුවන්. ඔන්න මට වටිනා දෙයක් එල

Anonymous
June 6, 2012 at 7:11 AM

niyamai macha well done

June 6, 2012 at 7:21 AM

මේවා සිඟිති ආතල්නෙ බං.. අලුතිං ඉන්‍ටනෙට් අරං ඉන්න මැට්ටොන්ට නං මැජික් වෙන්නැති.. අපිට නං මේවා මැජික් නෙමේ..

Kanishka | කණියා says:
June 6, 2012 7:21 AM

මේවා සිඟිති ආතල්නෙ බං.. අලුතිං ඉන්‍ටනෙට් අරං ඉන්න මැට්ටොන්ට නං මැජික් වෙන්නැති.. අපිට නං මේවා මැජික් නෙමේ..

-------------------------------------------------------------------------------

දැං බං කව්ද කිව්වෙ මැජික් කියලා. මම වීඩියෝ එකේම කියලා ඇති දන්න උං ඕන තරම් ඇති කියලා. මේවා දාන්නෙ නොදන්න උන්ට...:පී

▒XBOXNS▒ says:

ඔන්න බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක ඕන අය බාගනිල්ලා...;)

http://www.mediafire.com/?nzr5t1cc37919be

Anonymous
June 6, 2012 at 7:52 AM

maxxa

Anonymous
June 6, 2012 at 7:55 AM

Kanishka | කණියා says:
June 6, 2012 7:21 AM
මේවා සිඟිති ආතල්නෙ බං.. අලුතිං ඉන්‍ටනෙට් අරං ඉන්න මැට්ටොන්ට නං මැජික් වෙන්නැති.. අපිට නං මේවා මැජික් නෙමේ..
________________________________________________________________________________

මා හරි උගතා , මා හරි ජගතා සිතනා මිනිහා මොඩයෙකි......!

June 6, 2012 at 8:18 AM

හැකා සහෝ....වැඩේනම් පරිසමාප්තයෙන්ම පට්ටම පට්ට...

Anonymous
June 6, 2012 at 8:22 AM

ela

June 6, 2012 at 8:32 AM

kiwwa awage comments danna eda nathiweywage thanks mallli patta wadak............

Anonymous
June 6, 2012 at 8:54 AM

Hero Will coming back soon

Anonymous
June 6, 2012 at 8:55 AM

elaaaaaaaaaaaaazzz hackaaa

June 6, 2012 at 10:18 AM

නියමයි හොදේ....අපි හැමදාම හැකාගෙන් තමයි අලුත් දේවල් ඉගෙන ගන්නේ..... [එහෙනම් මම ගියා. ආයේ සෙට් වෙයිද කියන්න බෑ...:P]=> මමනම් ඇත්තටම බය උනා බං උඹ අපිව දාලා යන්න හදනවා කියලා...අපි සැමදා ඔබ සමඟයි හැකා.....Wish ur All the best machan..!

June 6, 2012 at 2:50 PM

මට නම් මේක මැජික් එකක්...

June 6, 2012 at 10:12 PM

වැඩේ කියලා දුන්න එක වටිනවාය..මේ විඩියෝවෙන් මුගෙ හරි නම හැකා නොව හැලා බව හෙලි විය

June 7, 2012 at 6:12 AM

මේ උඩ ඉන්න Yasantha ඇත්තටම Yasantha ද? -හැක්ක්‍රිෂ්ද? [ හේතුවක් ඇතුව කියන්නේ ]
මේ වැඩේ කියලා දුන්න එක වටිනවා. නමුත් මෙතන තියන ගොඩක් Comment -හැක්ක්‍රිෂ්ගේ.
හොදට ඇහැ ඇරල බල්ලන්න. මේ ඔක්කොම අලුත් බිස්නස් ඒකෙන් පස්සේ.
Anonymous says:
June 6, 2012 4:31 AM
ela ela machan. meka nam mata watinawa virus mail karanna.
Sampath says:
June 6, 2012 5:07 AM
Anonymous says:
June 6, 2012 7:55 AM
Kanishka | කණියා says:
June 6, 2012 7:21 AM
මේවා සිඟිති ආතල්නෙ බං.. අලුතිං ඉන්‍ටනෙට් අරං ඉන්න මැට්ටොන්ට නං මැජික් වෙන්නැති.. අපිට නං මේවා මැජික් නෙමේ..
________________________________________________________________________________

මා හරි උගතා , මා හරි ජගතා සිතනා මිනිහා මොඩයෙකි......!
Chandimal Vimarshana says:
June 6, 2012 5:09 AM
උබ නම් දෙයියෙක් මචං. මේ වගේ ට්‍රික්ස් වල වටිනා කම කියලා නිම කරන්න බෑ. තව දෙයක් තියෙනවා පොටෝෂොප් ටියුටෝරියල් පැක් එක ලැබුනා. ඒකටත් තෑන්ක්ස්. කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද උනාට සොරි. මේ වගේ ටියුට් දිගටම දෙන්න.
patta pata pataaaaaaaaaaaaa

June 7, 2012 at 6:34 AM

හැකා මචං මේකෙන් මේල් එකක් යැව්වම IP එකෙන් හරි මොකෙන් හරි source එක හොයාගන්න පුලුවන්ද...?

Yasantha says:
June 7, 2012 6:12 AM

මේ උඩ ඉන්න Yasantha ඇත්තටම Yasantha ද? -හැක්ක්‍රිෂ්ද? [ හේතුවක් ඇතුව කියන්නේ ]
මේ වැඩේ කියලා දුන්න එක වටිනවා. නමුත් මෙතන තියන ගොඩක් Comment -හැක්ක්‍රිෂ්ගේ.
හොදට ඇහැ ඇරල බල්ලන්න. මේ ඔක්කොම අලුත් බිස්නස් ඒකෙන් පස්සේ.
Anonymous says:
June 6, 2012 4:31 AM
ela ela machan. meka nam mata watinawa virus mail karanna.
Sampath says:
June 6, 2012 5:07 AM
Anonymous says:
June 6, 2012 7:55 AM
Kanishka | කණියා says:
June 6, 2012 7:21 AM
මේවා සිඟිති ආතල්නෙ බං.. අලුතිං ඉන්‍ටනෙට් අරං ඉන්න මැට්ටොන්ට නං මැජික් වෙන්නැති.. අපිට නං මේවා මැජික් නෙමේ..
________________________________________________________________________________

මා හරි උගතා , මා හරි ජගතා සිතනා මිනිහා මොඩයෙකි......!
Chandimal Vimarshana says:
June 6, 2012 5:09 AM
උබ නම් දෙයියෙක් මචං. මේ වගේ ට්‍රික්ස් වල වටිනා කම කියලා නිම කරන්න බෑ. තව දෙයක් තියෙනවා පොටෝෂොප් ටියුටෝරියල් පැක් එක ලැබුනා. ඒකටත් තෑන්ක්ස්. කමෙන්ට් එකක් දාන්න ප්‍රමාද උනාට සොරි. මේ වගේ ටියුට් දිගටම දෙන්න.
patta pata pataaaaaaaaaaaaa

-------------------------------------------------------------------------------

ලොලේ ලොල්. මම කමෙන්ට් කරා නම් එක පෝස්ට් එකකට කමෙන්ට් 200ක්වත් දානවා. හෙහ්... හෙහ්... ඉරිසියයි වගේ නම් අහක බලන් යන්න...:පී

Anonymous
June 7, 2012 at 9:51 AM

ela ela hacka..maxxxxxxa aaa

June 7, 2012 at 7:01 PM

fatta mcn.sira

June 8, 2012 at 1:12 AM

nice nice elanee

June 8, 2012 at 1:31 PM

අද ෙවන තුරු(9)හිටිෙය
ෙමෙෙකන් වැඩ ගන්න.
හැබෑවටම පුෙතා් උඔ හරි
ජගතාාාාාාා........

Anonymous
June 8, 2012 at 9:55 PM

adoh, if reply kaloth moko venne a email address 1 ta ? kohatada email replies enne ?

Anonymous
June 9, 2012 at 7:36 PM

best macho.....

June 9, 2012 at 8:51 PM

නියමයා බං නියම පොරක් උඹ තුන්කිව් වැඩේට

Anonymous
June 9, 2012 at 10:07 PM

niyamai aiiye thnxx

isuru
June 10, 2012 at 10:38 AM

ගොඩයන්ට මැජික්..................

June 11, 2012 at 1:04 AM

SUPERBBBB!!!

June 11, 2012 at 11:56 AM

Niyamay

June 11, 2012 at 10:06 PM

thnks machan haka ptta wade

Anonymous
June 12, 2012 at 4:21 AM

yaa max boy, keep hacking . got lot of from here and thanks for knowledge sharing

Anonymous
June 13, 2012 at 2:38 AM

ela hack ayya

Anonymous
June 14, 2012 at 7:48 PM

apo gon thal bn ube

Anonymous
June 18, 2012 at 10:42 PM

ado machan umbanan dewalayak. elllllllaaaaaaaaa

Anonymous
June 19, 2012 at 9:24 AM

thnks for this

Pathmakantha
June 24, 2012 at 9:14 AM

puluwannam denawada me video 1 mula thibba wage animation 1k hadana soft 1... loku udawwak...

June 27, 2012 at 9:55 AM

patta aaaaaaa

June 28, 2012 at 7:16 PM

paxta a...

June 28, 2012 at 7:16 PM

paxta aaaaaaaaaaaaa

July 4, 2012 at 6:31 AM

puluwannam denawada me video 1 mula thibba wage animation 1k hadana soft 1... loku udawwak...

August 5, 2012 at 11:08 AM

maxxa machan

Anonymous
September 1, 2012 at 7:39 PM

pissu hadena sada....
elakiri machan.....
thank you sooooo much....
ubata godaaak pin machan....

September 14, 2012 at 3:44 AM

pattama thamai

Anonymous
September 17, 2012 at 10:33 PM

ThnX machan,...

November 4, 2012 at 2:25 AM

bubble spy or e wage samana software ekak hoyala denna puluwanda loku help ekak ...thanks

December 21, 2012 at 9:45 AM

elaz

February 2, 2013 at 6:42 AM

ඔයානම් සුපිරියි හැකා අයිෙේ.

Anonymous
April 9, 2013 at 8:59 PM

මට හිනා කලා මැරුණා බං. හිහ් හී........! පස්ට ආතල් කොල්ලෝ!

September 23, 2013 at 9:35 AM

mata me video eke youtube link eka denna puluwanda

September 23, 2013 at 9:36 AM

mata me video eke youtube link eka denna puluwanda

September 23, 2013 at 5:53 PM

thanks machan

September 23, 2013 at 5:53 PM

Thanks machan!

Anonymous
October 23, 2013 at 1:47 AM

erfre

Anonymous
May 15, 2014 at 9:15 AM

Ela machn... Thank uuuuuuuuuuuuuu

February 21, 2015 at 1:40 AM

nikanda bn owa hambu wernne

Anonymous
February 27, 2016 at 4:42 AM

macahan fake sms yawanna widiyak nadda. kalin tibba site wada na dan

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-