Gladiatorලාගේ බෙලි කැපිල්ල: Spartacus [21+]
Posted in Premium Service, TV Series
ඔන්න මම අදත් ආවා... දැන් හැමදාම එන්න වෙලා... ඒ තරමට ඉල්ලුම. ඊයේ 50%ක ඩිස්කවුන්ට් දීපූ 24 (2001–2010) TV Series එකට මාර ඉල්ලුමක් තියෙන්නෙ. ඒ ඉල්ලුම වැඩි කම නිසාම මම අද අරන් ආවා මම බලපු පස්ටම පස්ට TV Series එක. මේකට මම කොච්චර ආසද කියනවා නම් එක හුස්මට බැලුවෙ. මම බලපු තව පස්ට ෆිල්ම් දෙකක් තමයි 300 (2006) හා Immortals (2011) කියන්නෙ. අද මම මේ දෙන්න යන කතා මාලාවත් හරියට අර ෆිල්ම් දෙක වගේ. Gladiatorලාගේ කතාවක් තමයි මෙහි ඇතුලත් වෙන්නෙ. සටන් ජවනිකා පිරිලා. කපනවා කැපිල්ලක් බෙලි හරියට ගොයම් කපනවා වගේ...:P. ඔබට පුදුම හිතෙයි කොහොමද එහෙම කැපුවෙ කියලා. ඉතා ඉහල තාක්ෂනයක් මේ කතා මාලාව සඳහා බාවිතා කරලා තියෙනවා. සමහර TV Series බලන්න ගියාම කම්මැලියි. නමුත් මේක බලන්න නම් කිසිම කම්මැලි කමක් ඇති වෙන්නෙ නෑ.මේක වයස අවුරුදු 21න් ඉහල අයට තමයි නිර්දේශ කරන්න පුලුවන්. මේ අති බිහිසුනු කතා මාලාවේ දැනට නිකුත් වී ඇති Season 3ම අංග සම්පූර්ණව අපි ලඟ තියෙනවා. Season 3 මොකක්ද කියලා ඔය උඩ රූපේ බැලුවාම පෙනෙයි. හැම Season එකකම වීඩියෝ කොලිටිය උසස් ඒවා. ගින්දර වගේ. පැයේ එක කෑල්ලක් 500MB විතර තියෙන ඒවා තියෙනවා...:) අපෙන් විතරයි.
මේ කතා මාලාව මොන වගේ පස්ටද කියලා පැහැදිලිව දැන ගන්න ඕන නම් පහත වීඩියෝ නරඹලා ඉන්න.
Spartacus: Gods of the Arena : Official Trailer
Spartacus: Blood and Sand - Official Trailer
Spartacus: Vengeance - Official Trailer
වීඩියෝ බැලුවා නම් තේරෙන්න ඇති Spartacus කියන්නෙ සුපිරි කතා මාලාවක් කියලා. අපි මේ සම්පූර්ණම කතා මාලාවම ලියාපදිංචි තැපෑලෙන් නිවසටම එවන්න ගන්නෙ රුපියල් 750.00ක් වගේ පොඩි ගානක්. එක කොටසක් වත් අඩු නැහැ. ඔබත් මේ සුපිරි කතාව රස විඳින්න කැමති නම් දැන්ම සංජයට කෝල් එකක් දාලා තමන්ගෙ පැක් එක වෙන්කරගන්න.
අපි ලියාපදිංචි තැපෑලෙන් ඔබට වටින විවිධ දේවල් ඔබගේ නිවසටම එවන්න පටන් අරන් දැනට සෑහෙන කාලයක් වෙනවා. මේ කාලය ඇතුලත කිසිම පුද්ගලයෙකුගෙ සතයක් වත් අපි වංචා කරලා, රවට්ටලා, හොරකම් කරලා නෑ කියලා අපෙන් විවිධ දේවල් ගත්ත දහස් ගනනක් දෙනා දන්නවා. හැම වෙලාවෙම දුන්නෙ හොඳ දෙයක්. ගෙවන මුදලට වටින දෙයක්. ගුණාත්මක බව ගැන වගේම ඔබ අප කෙරෙහි තබන විශ්වාසය ගැනත් අපි සෑම විටම සැලකිලිමත් උනා. මම වගේම මගේ වැඩ වලට උදව් කරන සංජය, දනුෂ්ක, බුද්ධික, කියන සහෝදරයනුත් එහෙමයි. මාව කවදාවත් දැකලා නැති උනත් ඔවුන් මගේ විශ්වාසය වගේම ඔබලාගේ විශ්වාසයත් රකිනවා. ඔබ ගෙවන හැම රුපියලකටම මම වග කියනවා. එදත්, අදත්, හෙටත් ඒක එහෙමමයි...:) දිගටම රැඳෙන්න අපි සමග...
Spartacus TV Season 3ම රුපියල් 750.00ක් වගේ පොඩි ගානකට නිවසටම ගෙන්න ගන්න ඕන නම් දැන්ම සංජයට කෝල් එකක් දාන්න. ප්‍රමාද වෙලා පසුතැවිලි වෙන්න එපා.
සංජය අමතන්න : 075 787 1893
අපගේ අනෙකුත් සුවිශේෂි දීමනා අත්විඳින්න ඕන නම් පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.
මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් එහෙම දාලා මටත් හෙල්ප් එකක් දෙන්න...:)
ඔයාලට වැදගත් වෙන ටියුටෝරියල් පැක් කිහිපයක් අපේ Premium Service යටතෙ ඔයාලගෙ අතටම ලබා ගන්න පුලුවං. 100%ක් විශ්වාසනීයව ඒවා ඔයාලගෙ නිවසටම ලියාපදිංචි තැපෑලෙන් එවන්න අපි කටයුතු කරනවා. දැනට අපි ටියුටෝරියල් පැක් 1500කට අදික ගානක් තැපැල් කරලා තියෙනවා. ඔබත් තාම මේ ගැන දන්නෙ නැත්තං අවස්තාව මගහැර ගන්න එපා...:)
අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.















මේක නම් ශුපිරියි හොදේ. තැන්ක්ස්.
ReplyDeleteබා ගන්න ලින්ක් එකක් තියනවනම් දිපන්කෝ..
ReplyDelete"මාව කවදාවත් දැකලා නැති උනත් ඔවුන් මගේ විශ්වාසය වගේම ඔබලාගේ විශ්වාසයත් රකිනවා."
ReplyDeleteඅපි දැකලත් නැනේ.ඇයි බන් බොරු නමක් දාගෙන ඉන්නේ?නියම නමින් වැඩේ කරගෙන පලයන්කෝ.එතකොට විශ්වසේ තවත් වැඩිනේ.
Anonymous says:
ReplyDeleteJune 27, 2012 2:54 AM
"මාව කවදාවත් දැකලා නැති උනත් ඔවුන් මගේ විශ්වාසය වගේම ඔබලාගේ විශ්වාසයත් රකිනවා."
අපි දැකලත් නැනේ.ඇයි බන් බොරු නමක් දාගෙන ඉන්නේ?නියම නමින් වැඩේ කරගෙන පලයන්කෝ.එතකොට විශ්වසේ තවත් වැඩිනේ.
---------------------------------------------------------------------
උබට මගෙ නමේද ප්‍රශ්නෙ තියෙන්නෙ? ලොල්.
-HacKrisH- ane ban KeyGenMe gana kiyala deepanko...ela porak aa...all the best
ReplyDeleteඔයා මේක ඩවුන්ලෝඩ් කරපු ලින්ක් එක දෙන්න පුලුවන්ද?
ReplyDeleteසුපිරි මචං.......
ReplyDeleteතෑන්ක්ස්.....
මේවා ඩවුන්ලෝඩ් කර කර ඉන්නවට වඩා උබෙන් ගන්න එක වාසියි බං. මොබිටෙල් එකෙන් මේවා ඩවුන්ලෝඩ් කරොත් ගෙවල් දොරවල් උගස් තියන්න වෙයි බිල් ගෙවන්න. 24 අද ඕඩර් කරා. මේකත අනිවා ගන්නවා. උබ මේ කරන වැඩේට ගොඩක් පිං මචං. ලංකාවෙ මේවා හොයා ගන්න බැරුව කියක් නම් ඉන්නවාද? සල්ලි දීලාවත් ගන්න තැනක් නෑ සමහර පලාත් වල. උබ කරන වැඩෙන් ලංකාවේ ඕන මුල්ලක ඉන්න එකෙක්ට ඕන දෙයක් ගන්න පුලුවන්. ජයවේවා!!! දිගටම හොඳ හොඳ ඒවා දියන්
ReplyDeleteමම සාරංග. උබෙන් ඇඩෝබි සිංහල අත්වැල ගෙන්න ගත්තු කෙනෙක්.
24 eka nam 1000ta padu neha. mama mulinma eka aran innam. passe meka gamu.
ReplyDeleteටියුටෝරියල් පැක් 4ම ගත්තා. 24 කතාවයි මේකයි දෙකම ගන්නවා.
ReplyDeleteAYYE X FILES KATHAWA SAMPURNAYENMA GANNA PULUWANDA? SANJAYA AYYATA KATHA KAROTH GENNA GANNA PULUWANDA? SAMPURNA EKAMA GANNA PULUWAN NAM KIYA UNATH KAMAK NEHA. REPLY EKAK DANNA.
ReplyDeleteSANJEEWANI
vengense witarak kiyak wenawada
ReplyDeleteමම මුලින්ම ඉගෙන ගත්තේ මේ සේරම හැකාගෙන්,අද හෙටම black belt එක අරගෙනම දක්ෂතාවය පෙන්වන්න උත්සහ කරනවා. ස්තූතියි hackrish man.
ReplyDeleteAUTO CAD NADDA?
ReplyDeletesupiri kathawa mama oya seas..3 ma beluwa... mama radawane.. addmin mawa dannawa athi................
ReplyDeleteනියමයි මචං. අද පැක් එක ලැබුනා. තෑන්ක්ස්. සුපිරි කතාව බලන ගමන් ඉන්නෙ. තෑන්ක්ස් මචං ඉස්සරහටත් මේ වගේ ඒවා දියන්.
ReplyDeletethanks. ada awa.
ReplyDeleteඅද ඕඩර් කරා. සල්ලි දැම්මා බෑන්ක් එකට. මට අනිවා එවපන් හොදේ. ආවම තව කමෙන්ට් එකක් දාන්නම්.
ReplyDeletetanks machan
ReplyDeleteAdobe After Effects Project FIle Tikak Danawada
ReplyDeleteHacKrisH oya Negombo Valada
ReplyDeleteHACK karanne kohomada ban
ReplyDeleteMachan sanjaya ge phone eka wada naha ne :( Mata COD MW2 eka ganna puluwanda?
ReplyDeleteMachan puluwan nam Games sell karapan ko!
ReplyDeletemaru
ReplyDeleteadobe after effect ekata sinhala font danne kohomada danne kiyanna puluwanda?
ReplyDeletekohomada pay karanne????
ReplyDeleteඅඩෝ හැකෝ..ඩවුන්ලෝඩ් කරගන්ඩ ලින්ක් එකක් දාපන්කෝ
ReplyDelete-මීට කෝපි