Recent Additions :
Home » , » සුපිරි Games ඔබේ අතටම [MAX PAYNE 3 2012]

සුපිරි Games ඔබේ අතටම [MAX PAYNE 3 2012]

{[['']]}

ඔන්න මම අද ඔයාලට තවත් මැක්සා දෙයක් අරගෙන ආවා. ගොඩක් අය ආසයිනෙ ගේම්ස් ගහන්න. අන්න ඒ අයට තමයි මේක. මේක එලියට ආවෙ ලඟදි. ගේම්ස් ගැන දන්න ගොඩක් අය දන්නවා මේක සුපිරි ගේම් එකක් කියලා. නොදන්න අයත් දැන ගන්න මේක පස්ට ගේම් එකක්. ග්‍රැෆික් එහෙම කියලා වැඩක් නෑ. පට්ට පට පට. මාත් එක්ක සමහරු ගොඩක් තරහයි. මම දන්නෙ නෑ ඒකට හේතුව මොකක්ද කියන්න. සමහර විට එයාලට මගේ වැඩ දිරවන්නෙ නැතුව ඇති. මොකද හැමෝටම මම කරන දේවල් කරන්න බෑනේ. ඉතින් සමහරුන්ට ඉරිසියා හිතෙනවා. මොනවා කරන්නද? සිරිලංකාවනෙ. මම දන්නවා ලංකාවෙ මිනිස්සු ගැන හොඳට. මොකක් හරි කරන්න ගියොත් ඒක කඩා කප්පල් කරන්න බලාගෙන ඉන්න ටික දෙනෙක් ඉන්නවා. හැබැයි කවදාවත් ඒ අයට හරියට වැඩක් කරන්න බෑ. ඉතින් එක එක දේවල් කරලා තමන්ගෙ හිතේ තියෙන තරහා පිට කරන්න බලනවා. ඔයාලා දැකලා තියෙද මම කවදාවත් තව කෙනෙක්ගෙ වැඩ කඩාකප්පල් කරන්න උත්සාහා කරලා තියෙනවා කියලා. නෑ... මම කවදාවත් තව කෙනෙක් කරන දේකට අකුල් හෙලන්න යන්නෙ නෑ. මොකද ඕන කෙනෙක්ට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. සමහරු මගේ බ්ලොග් එක දැකලම බ්ලොග් ලියන්න පටං ගන්නවා. අනිතිමට ඒ මිනිස්සුම හැංගි හැංගි ඇවිත් මටම ගේම දෙන්න බලනවා. මට ගේම දෙන්න පොඩ්ඩක් අමාරුයි කියන එකත් මම මතක් කරන්න ඕන...:P තමන්ට ඕනම දේකින් දියුනු වෙන්න ඕන නම් අනිත් මිනිස්සුන්ට ඉරිසියා කරන එක නවත්තන්න. මම කිසිම කෙනෙක්ට ඉරිසියා කරන්නෙ නෑ. කිසිම බ්ලොග් ලියන්නෙක්ගෙ බ්ලොග් වල හැංගි හැංගි කමෙන්ට් කරලා වැඩ කඩා කප්පල් කරන්න යන්නෙ නෑ. දන්න මිනිස්සු දන්නවා මම මොන වගේ ඩයල් එකක්ද කියලා. ඒ මිනිස්සු විතරක් මම ගැන දැන ගත්තාම ඇති.

හරි මම කිය කිය හිටියෙ MAX PAYNE 3 කියන අලුත්ම අලුත් සුපිරිම සුපිරි ගේම් එක ගැන. මේක ටිකක් ලොකු ගේම් එකක්. ඉන්ස්ට්‍රෝල් කරන්න 35GB විතර හාර්ඩ් එකේ ඉඩ තියෙන්න ඕන. මේ ගේම් එකට කැමති අය ඉන්නවා නම් එයාලට පුලුවන් අපේ මාර්ගයෙන් සම්පූර්ණ ගේම් එකම ඉතාමත් සුලු මුදලකට ඔබේ අතටම ලියාපදිංචි තැපෑලෙන් ගෙන්න ගන්න. මුලින් අපේ සංවිධායක මණඩලය...:P මේක විකුණන්න හිතුවෙ රුපියල් 600කට. ඒත් අපේ කොල්ලො ගාන වැඩියි කියලා බර බරේ දාපු නිසා රුපියල් 475ක් වගේ අඩු ගානකට ඔයාල අතටම එවන්න හිතුවා. දැං මම දන්නවා ඔයාලට අපි ගැන විශ්වාසයි කියලා. මොකද අපි මේ වගේ වැඩ පටං අරං ගොඩක් කල්නෙ. ගොඩක් අය මගේ ටියුටෝරියල් පැක් ගත්තා. කිසිම කෙනෙක්ගෙ සතයක් වත් අපි වංචා කරේ නෑ. කිසිම කෙනෙක්ව රවට්ටලත් නෑ. ඉදිරියට කවදාවත් එහෙම කරන්නෙත් නෑ.

දැං අපි බලමු ගේම් එකේ විස්ථර පොඩ්ඩක්...

Description:
Max Payne 3 is the third installment in Rockstar Games Max Payne series and is set eight years after the events of the last installment. No longer a cop, Max is close to washed-up, drunk and addicted to painkillers. Without a job on the force, Max has left the greater New York area, and finds himself in Sao Paulo, Brazil, working as private security. The story of Max’s descent from vengeful, leather-jacket wearing detective roaming the alleys of New York to the broken, shaven-headed man out for justice on unfamiliar streets far from home is at the center of Max Payne 3. In addition to Max’s classic shoot-dodge moves, there is now a combination of Natural Motion’s Euphoria character behavior system and Bullet Time to enhance his moves. Partners and sidekicks will play a large role in this game to help Max in his quest for vengeance.
In addition to an expansive single-player campaign, Max Payne 3 introduce to the series a multiplayer experience. This online mode dynamically alters maps and mode progression for all players in a match. Along with traditional multiplayer modes, Max Payne 3 also includes a deep reward and leveling system, persistent clans and multiple strategic load-out options.

Features:
Experience the latest and most grim chapter to date in the Max Payne saga, in the first Max Payne game released since 2003
An explosive multiplayer experience, bringing Max Payne’s signature Shootdodge and Bullet Time gameplay, along with a range of new and expanded special abilities into the arena of competitive online multiplayer
A wide range of firearms and other weapons that can be dual-wielded
A dark storyline full od seedy characters and gangs to interact and battle with
Enjoy special game-related features including soundtrack info, achievements, and special events and contest opportunities for fans and Rockstar Games Social Club members

Minimum System Requirements
OS (Operating System): Windows XP/Vista/7
Processor: Intel Core 2 Duo@2.4 Ghz / AMD Athlon 64 X2 5200 +
RAM: 2 GB – 4 GB
Hard drive: 35 Gb free
Video Memory: 512 Mb
Video Card: nVidia GeForce 8600 / ATI Radeon HD 3450
Sound Card: DirectX Compatible
DirectX: 9.0c

Recommended system requirements
OS (Operating System): Windows Vista / 7
Processor: Intel Core i7@3.06 GHz / AMD FX-8150@3.6 GHz
Memory: 4 GB – 16 GB
Hard drive: 35 Gb free
Video Memory: 2 Gb
Video Card: nVidia GeForce GTX 680 / ATI Radeon HD 7970
Sound Card: DirectX Compatible
DirectX: 11

මම පහලින් ගේම් එකේ වීඩියෝ දෙක තුනකුත් දානවා. ඒක අනිවාර්යයෙන්ම බලන්න. ඒක බැලුවම ඔයාලට තේරෙයි මේ ගේම් එක සුපිරි ගේම් එකක් බව.




ඔයාලට තවත් වීඩියෝස් බලන්න ඕන නම් මෙන්න මේ ලින්ක් එකෙන් (http://goo.gl/B4jeF) එකෙන් යන්න. විඩියෝස් බැලුවම තේරෙන්න ඇතිනේ. ගේම් එක කොච්චර පට්ටද කියලා.

ඔයාලටත් මේ සුපිරි ගේම් එක රුපියල් 475.00ක් වගේ සුලු මුදලකට නිවසටම ගෙන්න ගන්න ඕන නම් හිත හිත බල බල ඉන්න එපා දැන්ම අපිට කතා කරන්න.

සංජය අමතන්න : 071 1 578 578

මේ ගේම්ස් අපි 100%ක් චෙක් කරලා තියෙන්නෙ. ඒක නිසා වැඩ නොකරාවි කියලා පොඩ්ඩක් බය වෙන්න එපා. ඔයාලා තවමත් අපේ ටියුටෝරියල් පැක් ගැන දන්නෙ නැත්තම් පහතින් මම ඒවා වල ලින්ක් පවා දාන්නම්. ඔයාලට පුලුවං 100% අපිව විශ්වාස කරලා ඒවා ඔබේ කරගන්න. එහෙනම් ගොඩක් අයට මේ අවස්ථාව ප්‍රයෝජනවත් වෙයි කියලා හිතන ගමන් මම යනවා ආයෙත් තවත් පස්ට දෙයක් එක්ක සෙට් වෙමු.

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.



Share this article :

+ Comments + 42 Comments

ඩවුන්ලෝඩ් කරගන්න බලාගෙන ඉන්න අයට ඔන්න ලින්ක්. පහලින් බාගන්න.

Max Payne 3 RETAIL DVD [NO CRACK] READNFO-P2P

http://kat.ph/max-payne-3-t6417545.html ((Size: 26.71 GB)


Max Payne 3-Black Box

http://kat.ph/max-payne-3-black-box-t6432863.html (Size: 10.21 GB)

June 8, 2012 at 4:20 AM

ela machan ela. heta senasurada unath mama hetama gannawa. mama dan sanjayata katha kara. math meka apu dawase idan gahanna balagena hitiye. download karanawata wada labai uben ganna eka.

thank u

June 8, 2012 at 4:21 AM

3d max tutorial tika ikmanata diyanko ban. eka danakam balagena inne.

සසන්ක පරණවිතාන
June 8, 2012 at 4:23 AM

ඔන්න හෑකෝ මමාත් ඕඩර් කරා. කලින් ආෆ්ටර් එෆෙක්ට් ගෙන්න ගෙන තියෙන නිසා උබව අපිට විශ්වාසයි. සදුදට මේකත් ගන්නවා.

Anonymous
June 8, 2012 at 4:24 AM

thankx mamath katha karala balanna ona.

සමීර 3ඩී මැක්ස් එක ලඟදි දෙන්නම්.

හීරලුවා
June 8, 2012 at 4:45 AM

පට්ට ඕයිස්. මාර ගේම් එකක්නෙ. මටත් ඕන.

June 8, 2012 at 5:01 AM

DVD කීයක්ද හැකා අයියෙ????????

June 8, 2012 at 5:06 AM

machan mate cusebase latest ekai,proligic windows version ekai one.kohomada ganne?maxpaine eka monday gannawa

JAN's hOtspOt says:
June 8, 2012 5:01 AM

DVD කීයක්ද හැකා අයියෙ????????

---------------------------------------------

3DVD එක තියෙනවා 7 DVD එක තියෙනවා. සංජයට කෝල් කරන්න වැඩි විස්තර වලට.

AN amil says:
June 8, 2012 5:06 AM

machan mate cusebase latest ekai,proligic windows version ekai one.kohomada ganne?maxpaine eka monday gannawa

-------------------------------------------------------------------------------

වැඩි විස්තර සඳහා සංජයට කෝල් කරපන් මචං

June 8, 2012 at 5:18 AM

ela

Anonymous
June 8, 2012 at 7:29 AM

Machan thepal gasthu ekka thama mama ara uda dala tinwa ekata cmnt ekak dapanko..ah mko bn ube blog eke mama dapu cmnt eka mekuwe

June 8, 2012 at 10:02 AM

මම max payne 1 යි 2 දෙකම ගහල තියෙනවා. මං ආසම ගෙම් එකක්. max-payne 3 ගහන්නේ කොහොමද කියල හිත හිත හිටියේ. දැන් රැවෙලා හින්දා මං හෙට උදේම කොල් කරන්නම්. මෙ වගේ හොද ගෙම් දිගටම දාන්න හොදේ

Thanks..........

Anonymous
June 8, 2012 at 10:05 AM

කවුරැ මොනවා කිව්වත් හැකා අපි දිගටම උබත් එක්ක ඉන්නවා.
Max Payne 3 මගේ pc එකේ ගහන්න බෑ.නැත්තන් ‍මාත් ගන්නවා.

Anonymous
June 8, 2012 at 10:07 AM

hhh

Anonymous
June 8, 2012 at 12:32 PM

tho nama wal ballek .pala kariya yanna.net eke ewa cd gahala wikiuana higanna

Anonymous
June 8, 2012 at 12:52 PM

After Effects tool walinda yako hack karanne ? photoshop ahemath use wenawa athi neda hack karanna ? thowa adobe ekatath report karala thiyenne. 119 call kala kara api .ohoma hitapan dawasak dekak.higanna

June 8, 2012 at 9:03 PM

Anonymous says: යකෝ. පොන්න රිලවෝ. මේක ලංකාව. 119 කතා කරලා පක් ගහන්නද? බොල. 119 එකේ උන්ට ගෙදරට කතා කරලා උබේ අම්මව සේල් කරපන් පොන්නයා. යකෝ තමන් ඩවුන්ලෝඩ් කරන දේවල් විකුනන්න තොගෙන් අවසර ගන්න ඕනද යකෝ. උබ නම් පිස්සු මංකි කෙනෙක්.

https://www.facebook.com/hasanka.samitha

ඔය තියෙන්නෙ තොගෙ ෆේස්බුක් එකවුන්ට් එක නේද? බලපං පොන්න රිලවා උබට වෙන දේ. යකෝ අපේ උනුත් ලොකු ලොකු තැන් වල ඉන්නවා.

Anonymous
June 9, 2012 at 4:06 AM

Hackrish kiyana higannage awasanaya lagayi pal hora anunge cd vikunala salli hamba karana awajathaka balla

June 9, 2012 at 5:02 AM

හැකා මට After effect project Files ඕන බඩු තියෙනවාද? tutorial pack එක්ක හම්බවෙන ඒවා නේවේ ආ !!! ඊට අමතර එවා !!! පුලුවන් නං maya වලටත් tutorial pack එකක් දීපන්!!!

Dilan Menaka says:
June 9, 2012 5:02 AM

හැකා මට After effect project Files ඕන බඩු තියෙනවාද? tutorial pack එක්ක හම්බවෙන ඒවා නේවේ ආ !!! ඊට අමතර එවා !!! පුලුවන් නං maya වලටත් tutorial pack එකක් දීපන්!!!

---------------------------------------------------------------------------
60GB කට වඩා තියෙනවා. ඉදිරියෙදි දෙන්නම්. තව සතියක් ඉවසන්න. මගේ හාර්ඩ් එකේ තියෙනවා. සංජයට යවන්න ඕන. බ්ලොග් පෝස්ට් එකක් ලියන්න ඕන. ගොඩක් වැඩ තියෙනවා. ඉක්මනට දෙන්නම්. මායා දෙන්න ඉස්සරවෙලා 3ඩී මැක්ස් දෙන්න වෙලා මචං. ගොඩක් අය ඉල්ලනවා. ඒවා දීලා මායත් දෙන්නම්.

සමීර
June 9, 2012 at 11:43 AM

මම මේ ප්‍රොෆයිල් එකෙන් හැකාට කඩේ යන්නෙ ඌ මට කිව්ව නිසා

June 9, 2012 at 11:09 PM

https://www.facebook.com/hasanka.samitha menna
මෙ පොල් බුරුවා මෙතෙන්ටත් ඇවිල්ලද (එහෙම කියන්නෙ මු හොද පොලු කාරයෙක්). අපි මෙ bloge එක නිස කොච්චර දේවල් දැනගත්තද සමීර කිවුව වගෙ තමන් download කරපුව අනුන්ට දෙන්න නිතියෙන් අවසර ගන්න ඔනද යකො.තව එකක් එහෙනම් යකො මෙක download කරගන්න torrent file එකකුත් දිල තියෙන්නෙ.අනෙ පොල් බුරුවො. hacka අයිය මේ bloge එක දිගටම කරගෙන යන්න. මමත් මෙ ටියුටෝරියල් පැක් එක ඕඩර් කරා.

Anonymous
June 9, 2012 at 11:53 PM

ඔය කට පලල් කරන් විකුනන්න එපා කියන උන් මීට කලින් කවදාවත් කඩෙන් DVD or CD අරගෙන නැතුව ඇති නේ

අනේ නිකං උබලගෙ පොන්න පාට් පෙන්නන්නේ නැතුව හිටපල්ලා පත්තිනි අම්මල නොවී
ලංකාවෙ ගොඩක් උන්ගෙ තියෙන පර ගතියක් තමයි එකෙක් නැගිටින්න හැදුවොත් හදන්නෙම ඒකට කෙලවන්න, ඕවා වෙන කාගෙවත් වැරදි නෙමෙයි උබලෑ අම්මලාගෙ වැරදි, ඊලග පාරවත් කියපන් අම්මට එකකින් සැනසෙන්න කියලා නැත්නම් ආයෙ පාරක් උබ වගේ බාගයක් පොන්නයෙක්ගෙ බාගයක් ඊට වඩා පොන්නයෙක්ගෙ විඩිහට ලමෙක් එයි

Anonymous
June 10, 2012 at 8:38 AM

thankxxxxxxxxxxxx niyama game ekak apita dunnata

Anonymous
June 10, 2012 at 8:50 AM

aiye mata podi getaluwak tiyenawa dns wagayak wenas karala postpaid package wala limit pennata pasuwath kalin tibu speed ekama ganna puluwannda? oyanam niyama hacker kenek digatama wede karagena yanna suba patanawa puluwannam mage prasneth balala kramayak tiyenawanam kiyanna thanxxxxxxxx

සුරංග
June 14, 2012 at 7:03 PM

මචං හැකෝ ගේම් එක ගෙදරටම ආවා. ඊයේ ආවේ. ඉන්ස්ට්‍රෝල් කරා. පට්ටෙටම වැඩ. ඉන්ස්ට්‍රෝල් කරලම කමෙන්ට් එකක් දාන්න හිටියෙ. ඒකයි ප්‍රමාද උනේ. මේ වගේ සුපිරි ඒවා ඉදිරියටත් බලා පොරොත්තු වෙනවා.

Anonymous
June 14, 2012 at 7:03 PM

බඩු ලැබුනා මචං. තෑන්ක්ස්.

Anonymous
June 30, 2012 at 7:06 AM

මචන්..මගේ එක maxpayne ගහන්න පුලුවන්ද?? dell 5110 core i5 තියෙන්නේ...

i5 එකේ ගහන්න පුලුවන් මචං.

July 1, 2012 at 11:01 AM

dvd kiyakda mchn..

Anonymous
July 14, 2012 at 3:56 AM

ubata lagadima hire yanna wei wage...

August 9, 2012 at 4:42 AM

math meka order kala laba nisa.. mama meeta kalin aran na me site eken mukuth.. genna gena blanwa .. ela game eka eki

October 3, 2012 at 11:43 PM

Puluwannam HAWX 2 PC edition Eka Danna Crack Ekat Ekka Keeya unat Gannawa

Danu
October 28, 2012 at 3:17 AM

අඩෝ.. හැකා අයියේ මමත් ඕඩර් කරනවා දැන්ම...

Danu
October 28, 2012 at 3:26 AM

Haka aiye oya wage cmmnt danna bari wenna monahari karanm thamai honda. kee denek mewa balnawada mama ahane?. Approve karanna epa owwa,. lankawe inna maha sakkili balan giyama.

Anonymous
November 20, 2012 at 7:53 AM

GTA V ekath idiriyedi danawada? Dammoth aniwa gannawa.

Anonymous
November 21, 2012 at 2:06 AM

Hitman 5 Absolution eka thiyenawada?

Anonymous
April 14, 2013 at 8:45 AM

මචන් හැකෝ මාත් උබ දීපු කී මෑන් එක බාගත්ත ‍ෆ්‍රී. උබ ඔය වගෙ ගොතයන්ගෙ කතා වලට සලෙන්න එපා කොල්ලො ඩිගටම පෝස්ට් දාහන් උබ තනියෙන් නෙවේ හරිය!!

June 30, 2014 at 3:52 AM

mata puluwannam fast and furious 6 game aka deepanko....................hackaa ayye!!!!!!!!!!!!!!!!!!

July 11, 2016 at 9:16 AM

Machan hacka i5 4gb ram 2gb intel hd graphics 4600 lapaka gahanna puluwanda?

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-