Recent Additions :
Home » , » ඌරන් හා කුරුල්ලන් අතර බිත්තර වලිය...

ඌරන් හා කුරුල්ලන් අතර බිත්තර වලිය...

{[['']]}
හරි... මම අද ඔයාලට තවත් ආස කරයි කියලා හිතපු දෙයක් අරං ආවා. Angry Birds කියලා කියන්නෙ බාල, තරුණ, මහලු සියලු දෙනා අතර අතිශයින්ම ජනප්‍රිය වූ පරිගණක ක්‍රීඩාවක්. මෙය ස්මාර්ට් ෆෝන් සඳහා Rovio සමාගම විසින් නිපද වූ ක්‍රීඩාවක් වන අතර ලඟදි Facebook ඇප්ලිකේශන් එකක් ලෙසද, Google Play ඇප්ලිකේශන් එකක් ලෙසද නිකුත් වෙලා තියෙනවා.

මේ කුඩා පරිගණක ක්‍රීඩාව ගැන කතා කරනවා නම් අද මේක රැල්ලක් බවට පත් වෙලා. දැනට මේකේ විවිධ සංස්කරණ 5ක් පමණ ඔබගේ පරිගණක යන්ත්‍රයේ ක්‍රියා කරවන්න පුලුවන් ආකාරයට නිපදවලා තියෙනවා. මම අද ඔයාලට දෙනවා ඒ සියලුම සංස්කරණ ඩවුන්ලෝඩ් කරගන්න. සිරියල් නම්බර් හා ඇක්ටිවේට් කරගැනීමට උපකාරී වන පැච් හා ක්‍රැක් මේ සමග ඔබට ලැබෙනවා.

ක්‍රීඩාව ගැන පොඩ්ඩක් විස්තර කරනවා නම් මේකේ ඉන්න කුරුල්ලො උන්ගෙ බිත්තර වලට මාර ආදරෙයි. මැස්සෙක්ටවත් ලංවෙන්න දෙන්නෙ නෑ. කුරුල්ලො ඉන්න සීමාවට ටිකක් එහාට වෙන්න උරෝ සෙට් එකක් තණකොල කකා ඉන්නවා. එක ඌරෙක්ට තණකොල කන එක එපා වෙලා වට පිට බලනකොට දකිනවා කුරුල්ලොන්ගෙ බිත්තර ටික. ඒවා දැකපු ඌරගෙ කටට කෙල උනනවා. කුරුල්ලො බිත්තරේක වහපු මැස්සෙක්ට ගේම දෙන අතරෙ අනිත් පැත්තෙං ආපු ඌරා අනිත් බිත්තර උස්සනවා. කුරුල්ලො මේ පැත්ත බැලුවම බිත්තර නෑ. කුරුල්ලොන්ට යකා නගිනවා. කුරුල්ලො දකිනවා ඌරෝ අර හොරකං කරපු බිත්තර ටික බැදලා කන්න හදනවා. ඊට පස්සෙ තමයි සටන ආරම්භ වෙන්නෙ. කුරුල්ලො ටික නෙලනවා නෙලිල්ලක් ඌරෝන්ට පස්ට ඈ... ඔයාලටත් මේ පුංචි උනත් පස්ට ගේම් එක ප්ලේ කරලා බලන්න ආස නම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. අද වෙන කොට Angry Birds සංස්කරණ ගොඩක් එලියට ඇවිල්ලා තියෙනවා. වැඩි විස්තර බලන්න (http://www.rovio.com/en/our-work/games) මේ ලින්ක් එකෙන්. මම ඔයාලට දෙනවා Angry Birds, Angry Birds Seasons, Angry Birds Rio, Angry Birds Space  කියන සංස්කරණ ටික. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කෝ.

Angry Birds All Games Download





හැබැයි පොඩි කොස්සක් තියෙනවා. ඔයාලා කොච්චර ආස උනත් මේ ගේම්ස් වැඩ කරන්නෙ Windows XP වල විතරයි. Windows 7 වලට සපෝට් කරන සංස්කරණයක් තාම ඇවිල්ලා නෑ මම දන්න තරමට. ඒක නිසා මේවා Windows 7 වල ඉන්ස්ට්‍රෝල් කරන්න යන්න එපා.

මම හිතනවා Angry Birdsලට ලව් කරන අයට මේ ලිපිය වටියි කියලා. තාම ගේම් එක ගැන දන්නෙ නැති අය ඉන්නවා නම් ඉන්ස්ට්‍රෝල් කරගෙන ප්ලේ කරලා බලන්න කොහොමද කියලා. ලිපිය ප්‍රයෝජනවත් උනා නම් කමෙන්ට් එකක් දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් දාන්න. එහෙනම් අදට මම ගියා ආයෙත් පස්ට දෙයක් එක්ක සෙට් වෙමු.

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.



Share this article :

+ Comments + 44 Comments

June 6, 2012 at 7:12 PM

ඇන්ග්‍රී බර්ඩ්ස් ස්පේස් එකේනං වින් සෙවන් වලට වැඩ කරන එකක් මට හම්බ වුනා.
http://www.mediafire.com/?dhbk7892se31ooe

වින් සෙවන් වල වැඩ කරන රියෝ එකත තියෙනෙවා.
http://www.mediafire.com/?roe1m5w3flaf87f

Isuru Dhanangith : ආහ්... ස්තූතියි ඉසුරු.

Anonymous
June 6, 2012 at 7:40 PM

මම ඇඩොබි ආෆ්ටර් ඉෆෙක්ට් ටියුටෝරියල් පැක් එක ඊයේ ඕඩර් කරා. ඒක ලැබුනම පොටෝෂොප් බ්ලැක් බෙල්ට් එකත් ගන්නවා.

June 6, 2012 at 8:22 PM

නියමයි හැකා...................... තැන්ක්ස්. ආෆ්ටර් ඉෆෙක්ට් පැක් එක අද උදේ ලැබුනා. ඒක මැක්සා. බොහොම ස්තූතියි.

Anonymous
June 6, 2012 at 8:53 PM

thnx haka...also thnx isuru dananjith...coz sahena duka hithunane haka anthimata dala tibuna eka dakkama...:P

June 6, 2012 at 8:55 PM

පස්ට හෑ.....

Anonymous
June 6, 2012 at 9:02 PM

මගේ Windows 7 වලට Angry Birds හොඳට වැඩ කළා.. කිසි ප්‍රශ්නයක් උනේ නම් නෑ...

Anonymous
June 6, 2012 at 9:04 PM

Gahala iwarath kala huththoooooooooooo

Anonymous
June 6, 2012 at 10:10 PM

Kohomada bn meka dwnlod karanne? Mediafire account ekak tiyenna onada

Anonymous
June 7, 2012 at 12:39 AM

angry bird space man 7 wala install kara ekanam awlak nathiwa wada kara

Anonymous
June 7, 2012 at 1:50 AM

windows 7 walata wadakarana ekak me blog eke thibuna gihin balanna
www.downloadslanka.blogspot.com

නොදන්නා දෙයක් දැනගත්ත... ස්තූතියි ඔයාට .:)

Anonymous
June 7, 2012 at 4:04 AM

haka thota pissuda yako,windows 7 walata wada karana angry birds thiyanawa.dannaththan paththakata wela hitapan.

June 7, 2012 at 5:58 AM

ela bro...

නිශාන්
June 7, 2012 at 7:45 AM

මේ ඔක්කොම Windows 7 වල වැඩ කරන සංස්කරණ වලින් තියනවා. මම නම ඔක්කොම PLAY කලා ... මේ ටිකේ Play කරන්නේ Angry Birds Space .... MAX GAME එක .... එක පාරක් ගැහුවොත් නම් අබින් කෑවා වගේ තමා ... ලොල්

හා... හා... කලබල වෙන්න එපා පුතාලා. පොර වෙන්න දැගලුවට පොර වෙන්නෙ නෑනේ. ඔන්න වින්ඩෝස් 7 වලට වැඩ කරන ලින්ක් දැම්මා. ලොල්. අනික මම කියලා තියෙන්නෙ වින්ඩෝස් 7 වලට වැඩ කරන ඒවා නෑ කියලා නෙමෙයි. 7 වලට වැඩ කරන එකක් මට තාම ලැබිලා නෑ කියලා. කබ්බො පොර වෙන්න ට්‍රයි කරන හැටි දැක්කාම හිනා යනවා...:පී

Angry Birds 2.1.0

http://games.softpedia.com/get/Shareware-Games/Angry-Birds.shtml


Angry Birds Rio 1.4.4

http://games.softpedia.com/get/Shareware-Games/Angry-Birds-Rio.shtml

Yaka........
June 7, 2012 at 8:52 PM

mata meka download karanna therenne naha.......... help me hacka.........

නිශාන්
June 9, 2012 at 8:38 AM

"කබ්බො පොර වෙන්න ට්‍රයි කරන හැටි දැක්කාම හිනා යනවා...:පී"

.....

එහෙම කියන්ඩ එපා .... අපේ අත්දැකීම් ඔයත් එක්ක බෙදා ගත්ත ඒක තමා කලේ ... :-( අනික Windows 7 වලට හරියන සංස්කරණ ඔයා වගේ කෙනෙක්ට හොයා ගන්ඩ බැරි වෙන්නේ නැති බව ආයෙත් අමුතුවෙන් කියන්ඩ ඕනනේ නෑ නෙ ... ඔයාව දන්න ඔන කෙනෙක් ඒක දන්නවා ...

Anonymous
June 9, 2012 at 10:15 PM

"කබ්බො පොර වෙන්න ට්‍රයි කරන හැටි දැක්කාම හිනා යනවා...:පී"

කාට උනත් මෙහෙම කියන්න එපා.දන්න දේ කියල දෙන එක ගොඩක් හොඳයි නමුත් අනිත් අයව සමච්චල් කරන්න එපා මල්ලි

හෝ හෝ කලබල වෙන්න එපා. දැනුම බෙදා ගන්න මිනිස්සුන්ට මම ස්තූති කරනවා. නමුත් මෙතන එකෙක් කැපිල්ල දාන්න හදලා තියෙනවා (Anonymous says:
June 7, 2012 4:04 AM

haka thota pissuda yako,windows 7 walata wada karana angry birds thiyanawa.dannaththan paththakata wela hitapan.)

මේ කමෙන්ට් එකේ. ඒ වගේ කබ්බොන්ට තමයි උඩ කමෙන්ට් එක.

Anonymous
June 10, 2012 at 4:54 AM

බල්ලෝ අපිව කෑවට අපි බල්ලන්ව කන්නේ නැනේ බන්.එක නිසා උඹ වැදගත් විදියට වැඩේ කරන් පලයන්.

Anonymous
June 10, 2012 at 7:18 AM

Hakaaa pasta ahhhhhhhhhhhhh

Anonymous
June 16, 2012 at 7:50 AM

අඩෝ... සුප්පා මචෝ..

Anonymous
June 17, 2012 at 12:19 AM

mata meka download karaganna therenne nathoooooooooooooo

Anonymous
June 17, 2012 at 12:20 AM

down karana ahti kiyannako pls. ayye........

Anonymous
June 17, 2012 at 9:36 PM

meka wada nane ban.

June 19, 2012 at 1:22 AM

meka wada nane haka.........

Anonymous
July 8, 2012 at 5:29 AM

HACkat hathuro godai neda

Anonymous
July 14, 2012 at 10:50 AM

Angry Birds All Games Download

කියලා තිබුනට ඒ Link 1 න් ඩවුන්ලොඩ් වෙන්නේ නැනේ :(

Healp meeeeeeeeee plz.......

July 14, 2012 at 3:22 PM

thanks haka dunnu win 7 angry birds 2 kama wada

Anonymous
September 1, 2012 at 8:00 AM

mchn haka....
game 1 nam wada bn eeth key ekak illanawa bn...
key ekath diyanko.

September 17, 2012 at 11:35 PM

kohomada appe meka download karaganne?????

Anonymous
September 23, 2012 at 9:40 AM

KOllo Meka Key Eakka illanawa
Eakka mokada??

Anonymous
September 23, 2012 at 9:41 AM

Kollo Meka Key Eakk Illanawa
Eakka Mokada??

Anonymous
October 14, 2012 at 5:52 AM

My HDD Speed monitor in real time all the hard disk drives and shows the speed (read / write) in a tiny window.

http://topsoftdown.blogspot.com/2012/10/wanna-know-real-speed-of-your-hard-disk.html

Anonymous
October 19, 2012 at 12:23 PM

වැඩ නෙතෝ................

තැන්ක්ස් හැකා....

හැකෝ ඔය 7 වලට වැඩ කියල දීල තියෙන්නේ ඩෙමෝ නෙ... අපලවෙනි ස්ටේජ් එක විතරයි ගහන්න පුළුවන්..... ෆුල් වර්ෂන් එක දෙන්නකෝ

November 4, 2012 at 1:56 AM

7 වලට වැඩ කරන ෆුල් වර්ෂන් එක හොයල දියන් මචන්.

November 16, 2012 at 7:51 AM

Machan.. Mewage Activation keys Witharak denna Puluwanda?

Anonymous
January 11, 2013 at 2:01 AM

meka down karana hati kiyala diyanko bn meken ganda bane

Anonymous
March 4, 2013 at 3:04 AM

Mata Angry Birds Star Wars denna puluwanda? -CNS-

Anonymous
March 29, 2013 at 9:09 PM

mamath download kala. ela ath podi aulak,
OpenGL 1.4 renderer not supported kiyala anawa.
mokada karanne.

March 29, 2013 at 9:11 PM

mamath download kala. ela ath podi aulak,
OpenGL 1.4 renderer not supported kiyala anawa.
mokada karanne.

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-