Recent Additions :
Home » , » මැරෙනකම් බාන්න උනු උනු බඩු {100% Working}

මැරෙනකම් බාන්න උනු උනු බඩු {100% Working}

{[['']]}

මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉන්ටර්නෙට් එකෙන් එක එක දේවල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් දෙනෙක් ඉල්ලන දෙයක්. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ??? නේද?... Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක. හැබැයි ඉතින් මේකේ පොඩි කචල් එකකුත් තියෙනවා. මේක ඩිවලොප් කරන අය සතියෙන් සතියට මේක අප්ඩේට් කරනවා. අපේ අයටත් ඉතින් අලුත්ම එක දාගන්න පට්ට ආසයිනේ. ඉතින් අප්ඩේට් කරපු ගමන් ෆේක් සිරියල් කියලා ආයෙත් රෙජිස්ටර් කරන්න කියලා කියනවා. මේක සල්ලි දීලා ගන්න ගියොත් ඉතින් ඩොලර් 30ක් විතර වෙනවා නේ? ලංකාවේ අපිට කොහෙන්ද ඩොලර් නේද? ඒක නිසා ගොඩක් අය මේක යූස් කරන්නෙ හොරට පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි දාගෙන.

සමහර අය මම දැකලා තියෙනවා කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගත්තු පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ බ්ලොග් එකේ දානවා. ඩවුන්ලෝඩ් කරන කොටම වයිරස් ගාර්ඩ් එකෙන් කරාස්.... ගාලා අල්ලනවා වයිරස් පොදියක් කියලා. ඉතින් ඒ වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරන ඔයාලට අබ සරණයි...;) විශේෂයෙන්ම ලංකාවෙ අයියලා දෙන එක එක සොෆ්ට්වෙයා කෑලී දාගන්න කොට ගොඩක් ප්‍රවේසම් වෙන්න. මොකද මම හොඳට දන්නවා අපේ ලංකාවෙ අයියලා ගැන. කන අතගාලා කනට ගහන්නෙ..:( හරියට තුට්ටු දෙකේ හැකර්ලා ඉන්නෙ? මොකෙක් හරි මෙලෝ හසරක් නොදන්න අහිංසකයෙක්ට ගේමක් දෙන්න තමයි උං දන්නෙ?... ඒවගේ තුට්ටු දෙකේ ෆකින්ග් හැකින්ග් කියලා දෙන අයියලත් ලංකාවෙ නැතුවම නෙමෙයි. මටත් ඉතින් කී ලොගර් එකක්, රැට් එකක් සෙටප් කරන හැටි දාලා මෝඩ චූන් හැකර් කෙනෙක් වෙන්න පුලුවං. ඒත් ඒ වගේ චූ වැඩ කරන්න හිතෙන්නෙ නෑ. මම කියලා දෙන දේකින් කාට හරි අහිංසකයෙක්ට කරදරයක් උනොත් ඒ පව එන්නෙ මට...

හරි පහලින් ඔයාලට ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් Internet Download Manager වල අලුත්ම සංස්කරණය. අලුත්ම එක දාගන්න බලාගෙන ඉන්න අයට මේක වැදගත් වෙයි. තාම Internet Download Manager බාවිතා නොකර වෙන වෙන ඩවුන්ලෝඩ් ඇක්සලේටර් බාවිතා කරන අය ඉන්නවා නම් මේක දාගෙන බලන්න කොහොමද වෙනස කියලා...;)... එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.

වැදගත්: මේකේ Patch ෆයිල් එක සමහර වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න පුලුවන් වයිරස් එකක් කියලා. ඒත් පොඩ්ඩක් වත් බය වෙන්න එපා. මමත් පාවිච්චි කරන්නෙ මේක. ඔයාලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. ඕනම Patch.exe එකක් Keygen.exe එකක් ගොඩක් වෙලාවට වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා. සමහර ඒවා වල ඇත්තටම වයිරස් තියෙනවා. සමහර ඒවා වලින් අපිට කිසිම හානියක් නෑ. ඉතින් අපි දැන ගන්න ඕන හොඳ නරක අඳුන ගන්න.


Internet Download Manager 6.19 Build 9


http://goo.gl/8qAla3


නිවැරදිව Download කර ගන්නා අකාරය. (පහල රූපය බලන්න)
 

නිවැරදිව ඇක්ටිවේට් කරගන්නා ආකාරය. (පහල රූප බලන්න)




1.) මුලින්ම ඔයාලගෙ අලුත්ම අලුත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් සංස්කරණය ඉන්ස්ට්‍රෝල් කරගන්න. අලුත් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න ඉස්සරවෙලා පරන එක ක්ලෝස් කරලා ටාස්ක් බාර් එකෙනුත් ඉවත් කරලා ඉන්න. (වෙලාව පෙන්නන තැන තියෙන ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Exit කරන්න...;) දෙකේ පන්තියෙ අයට ඒක කිව්වෙ.)

2.) ඊට පස්සෙ Patch.exe එක කොපි කරගෙන ගිහිල්ලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩරේට දාන්න. C:\Program Files (x86)\Internet Download Manager OR C:\Program Files\Internet Download Manager

3.) ඊට පස්සෙ Patch එක රන් කරන්න. Vista / Win7, 8 users ලා පැච් එක උඩ රයිට් ක්ලික් කරලා run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පලවෙනි රූපයේ විදියට මුලින් REG බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුව Patch බටන් එක උඩ ක්ලික් කරන්න.

4.) ඊට පස්සෙ ඕපන් වෙන ඩයලොග් බොක්ස් එකෙන් IDMan.exe එක තියෙන තැනට ගිහින් ඒක දෙවන රූපයේ විදියට කරන්න. එච්චරයි...;) දැං ඉතින් පැච් වින්ඩෝ එක ක්ලෝස් කරලා දාලා ඇති මැරෙනකම් බාන්න.

වැදගත් : ඔයාලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක අප්ඩේට් කරන හැම වතාවකදිම ඉහත ආකාරයට පැච් කරගැනීම සිදු කල ගත යුතුයි... නැත්තම් ෆේක් සිරීයල් කියලා කියයි...:)

 මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 142 Comments

June 16, 2012 at 11:16 PM

පට්ට ලිපිය. මේ වගේ දේවල් ගැන ඉදිරියටත් ලියන්න. Maxxa මචෝ............ මම ත් මීට කලින කැරැක්ස් run කලේ කිසිම හෙවිල්ලක් නැතුව. දැන් නම් එහි අවදානම තේරනවා...

Anonymous
June 17, 2012 at 3:17 AM

meken samahara film download karama awasane kilobites 5 k withara download wenne naha .download wunu okkogenma ethakota wadak naha.what,s the problem

Anonymous
June 17, 2012 at 9:18 AM

අනේ හුත්තෝ

ලොල්. බයද? හැංගිලා කෑ ගහපන්... කමක් නෑ...:)

June 17, 2012 at 11:30 AM

මල්ලි ඔයා Kaspersky දාගෙන් හිටියට ඔයත් සමහර වෙලාවට දෙන්නෙ spam තමයි. නිකන් අනික් අයට බනින්නෙ නැතුව ඔයාගෙ වැඩේ කරන්න. නිකන් බොරු ටෝක් දෙන්න එපා. මාත් ඔයා කලින් දීපු IDM crack එක download කරද්දිම AVG එකෙන් අල්ලුවා. ඔයාල ඉතින් Virus Gard උනත් crack කරලනේ දාන්නේ. ඒක නිසා Botnet නැගල යනව.

Prasad
Web Developer/Programmer
Tabuk, Saudi Arabia.

Anonymous
June 18, 2012 at 1:37 AM

gud work haka ...keep it up.

June 18, 2012 at 2:18 AM

එල එල හැකා. තැන්ක්ස්.
මචන් බල්ලෝ බිරුවට කදු පාත් වෙයිද???????????????????

June 18, 2012 at 4:09 AM

Elaz හැකා...ඔබට ජය

ජිනේ
June 18, 2012 at 4:20 AM

godak dewal igena gaththa HAKA ge site 1n. sahennama watinaw. mona detath kala kanni yakku tikak innawanw. ara udin kiyala thiyanwa wage balo biruwata path wenna epa. film ekaka unath hero kapila penne dushtayo hitiyoth ne? monawa unath ela wada tikak thiyawna meke. subapathum

June 18, 2012 at 5:04 AM

maru hakooo karagana palayan.... ballo biruwata kadu kadapath wenne na kiyala ahala thiyanawane... koheda manda inna gonakta podi athal ekak ewith wage. gananganna epa wessa kalene :D :D........

June 18, 2012 at 5:11 AM

pissu honde.. :D

Anonymous
June 18, 2012 at 5:29 AM

Ara anonymus gon ponzta kiyanne mama. Yako virus guard ekata haka dunne patch newei gon keriyo. Keys. Umba nikan nodanna hukana talk nodi indapan. Umbai mamai danna hacking programming. Moda ponnaya. Haka umba me ponzge katha gannan ganna epa. Umbe badu ela. Tho blpn hakage crack,pathch virustotal dala. Gdk antivir walin pennanne patch tool. Keygen kiyala. Mu meke botnet wala hari rat wala hari server 1 danawanam fud krla dai. Nikan daida. Tho keriyanam dapiya umbe site url eka. Gahanawa ammapa thoge site ekata ddos puka pelenna..

June 18, 2012 at 5:32 AM

හැකා අයියා,මේ ලොකෙ මිනිහෙක් දියුනු වෙද්දි තව එකෙක් කකුලෙන් පස්සට අදිනවා එවා වෙන්න ඕනෙ අයියෙ නැත්නම් උන්ට වැලේ වැල් නැති උගුඩුවො වෙනවානේ ...... අයියාගෙ බ්ලොග් එකෙන් අද කී දෙනෙක්ට ඕන දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව ලැබුනද.... අනික අපි ගොඩක් දේවල් අයියාගෙ බ්ලොග් එකෙන් අපි ඉගෙන ගෙන තියෙනවද... අයියා එකෙක් ගල් ගැහුවට ඌට රිටන් දෙන්න කී දෙනෙක් අයියාත් එක්ක ඉන්නවද.... අර කිව්ව වගෙ බල්ලො බිරුවට කඳුපාත් වෙයිද.. අනික මුගෙ පවුල් පසුබිම කොහොමද කියලා මූ දහසක් දෙනා ඉදිරියෙ ලැජ්ජාවක් නැතුව කිව්වද.. මම දන්නව අයියේ මූ ශුවර් එකටම ගේ කුරුල්ලෙක්..... අයියා බය නැතුව කරගෙන යන්න බ්ලොග් එක... දින පතා අලුත් පෝස්ට් එකක් දාන්න... අහක ඉන්න ගැරඩියො පිඹුරොවගෙ පෙන්නුවාට ගනන් ගන්න එපා අයියෙ... උට එපනම් අපිට මොකො අයියේ... කී දෙනෙක් මේ බ්ලොග් එකෙන් උදව් ගන්නවාද, මොකක් හරි අවුලක් තියෙනවානම් අනිව කියන එකෙ මූට මෙකෙ කේත වමාරලා ඉන්න උන්ගේ විශ්වාසෙ කඩන්න උත්සහ කරන එකෙක්... බ්ලොග් එක දිගුකල් අයූශත් හැකා අයියාටත් සුභ පැතුම්... (මොකා මොන දේ කිව්වත් අයියේ බ්ලොග් එක වහන්න එපා... එකයි අපි හැමොගෙම ආයාචනාව.... ) ඒයි අනොනිමවුස් බල්ලා තොට ඇති තරම් බුරපන්... උබට හති වැටුනම තේරෙයි... පාආආආආඅර බල්ලා :D :D

June 18, 2012 at 5:38 AM

hehe oya thiyenne nadun..... uta u witharai inne.... uta kauru hari innawanam ithn ekath mu wagema apathek thama..

June 18, 2012 at 7:00 AM

ela thanx

dileepa
June 18, 2012 at 7:22 AM

mama nam danna wa me kagahana eka kawda kiyala menna balagannako.mu inne americawe ekai mechchara sadde.mu thamai methana kunuharapen comment karanne kiyala mama hodhatama hoyagena inne.

http://www.facebook.com/oscarnonis?ref=ts

June 18, 2012 at 8:19 AM

හේ හේ ...මේකත් පට්ට අතල නේ බන්....

Mr:G
June 18, 2012 at 10:39 AM

oya anonymous huttige puthata kiyanne...pakooo thopi ochchara pora talks denne tho ehenam hari softwares up karapan ko blog ekakata hari moketa hari puka denne nathuwa..wena ekek mokak hari karapuwama ekata kaagahanne konda nathi paiya nathi ponna harak hutto...kari paka...thopita wada api programing dannawa huththo..

June 19, 2012 at 2:46 AM

ah mu programmer kenekda.. yakoo programing tikak puluwan kiyala uba Bill Grates da??? puluwannam uba hadapu programs tikak apita pennapan... ube oya athi diyunu programs wala bugs 1k wath nadda penwanna.. uba naraka welawa bn uba me wage post ekak oya widihata comment ekak demme. paw api ubata anukampa karanawa.. apith programming thama karanne eth api ubala wage wedda wenna dalagala pitipassa ena ganne na.. katai pitipassai devani thenata dapan weda palamu thenata dapan.. katin weda penwanne nathuwa kriyawen weda pennapan. nethnam anagathe mita wada hoda enillak enei ubata kora wela yannama....

June 21, 2012 at 10:06 PM

අපොයි බ්ලග් එක නිකන් ඇඩම්ස් ඔන්ලි වීගෙන යනව වගෙයි හැකා ඕව ගනන් ගන්න එපා බන් ලංකාවෙ ගොඩක් උන් ඔහොම තමයි

June 22, 2012 at 4:56 AM

Jayama Wewa!!!! :D

June 24, 2012 at 10:26 AM

100% working Thanks a lot.

Anonymous
June 26, 2012 at 11:10 AM

මොකක්ද මචෝ මේ සයිට් එකට වෙන්න යන්නේ?
එන්ඩ එන්ඩම අසභ්‍ය වචනවලින් බැනලා උඹට අපහාස කරනවානේ.
මචෝ මම උඹට එකක් කියන්ඩද.
මේ අසභ්‍ය comments ටික අයින් කලොත් හොඳයි නේද?
මොකද මේ සයිට් එකෙන් ප්‍රයෝජන ගන්න කස්ටිය ගොඩාක් ඉන්නවනේ.(මාත් එක්ක)
ඉතින් ඒ අතර පොඩිහිටියොත් ඉන්නව නේද?
මචෝ මම හිතනවා උඹ පොඩ්ඩක් මේ ගැනත් හිතයි කියලා...
මේ වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනවා.
ජය වේවා!

July 15, 2012 at 3:32 AM

මේ අසභ්‍ය comments ටික අයින් කලොත් හොඳයි නේද?
මොකද මේ සයිට් එකෙන් ප්‍රයෝජන ගන්න කස්ටිය ගොඩාක් ඉන්නවා
මචෝ මමත් හිතනවා උඹ පොඩ්ඩක් මේ ගැනත් හිතයි කියලා...
මේ වැඩේ දිගටම කරගෙන යන්න සුභ පතනවා.
ජය වේවා!

July 15, 2012 at 3:33 AM

මචෝ මේ ලින්ක් එක වැඩ නෑ

Waruna-Divulapitiya
July 16, 2012 at 8:11 AM

Karunakarala me tiyena kunuharupa comments tika ain karanda. Ewa tiyenaeka hari nehe. Ewa digatama tiyena eken wenne ewa ewana maanasika leddu wagema obawath heellu wena ekai! Ehema ewa ewana kenata tamange adahasa wedagath widiyata kiyanda beri eken penenne eyalage adumaanasika mattamai, ugath kame taramai, wedagathkamai tamai.

Waruna-Divulapitiya
July 16, 2012 at 8:16 AM

Me kunuharupa comments ain karanda. Ewa tiyenaeka hari nehe. Tamange adahasa wedagath widiyata kiyanda berikamen penenne e ayage wedagathkame taramai, ugath kamai, maanasika mattamai ne.

July 16, 2012 at 12:15 PM

File Belongs to Suspended Account.

The resource you are trying access belongs to an account that has been suspended

If you believe you have reached this page in error, please submit a ticket.
Click here to view our help resources.. (MediaFire eken mehema kiyanawa)

Anonymous
July 22, 2012 at 11:01 PM

"Internet Download Manager" eka Download karanna denne nahane. eka ayn karalada meken dan?plz mata eka Download karaganna widiyak kiyanawada?

kasun
July 22, 2012 at 11:01 PM

"Internet Download Manager" eka Download karanna denne nahane. eka ayn karalada meken dan?plz mata eka Download karaganna widiyak kiyanawada?

Anonymous
July 25, 2012 at 2:27 AM

Aiyoooooooooooooooooo.... 'Internet Download Manger' Download karana denne na ne...Meka anava....Ane mokak hai karanna...PlZZZZZZZZZZZZZZZ.....

nvalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

If you believe you have reached this page in error, please submit a ticket.
Click here to view our help resources

Anonymous
July 25, 2012 at 2:28 AM

nvalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

If you believe you have reached this page in error, please submit a ticket.
Click here to view our help resources

August 1, 2012 at 7:40 AM

Invalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

If you believe you have reached this page in error, please submit a ticket.
Click here to view our help resources

this is what mediafire says. :(

August 3, 2012 at 9:12 AM

The links of your blogs dont work. plz help me to download links. error:-"The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

If you believe you have reached this page in error, please submit a ticket."

අඩේ හැකා ටැංකූ ඈ...

August 5, 2012 at 7:53 AM

පර බල්ලෝ ඊර්ෂ්‍යාවට කියන්නේ,තමන් කරපු දේකුත් නෑ තව කෙනෙක් කරනදේ ගැන ඇද හොයනවා.hackrish ඔබට ජය !!!

Anonymous
August 5, 2012 at 7:53 AM

supiri machan...ubata jaya..

Anonymous
August 6, 2012 at 11:06 AM

patch aeka run karata paseth weda nahaena ban

August 8, 2012 at 2:57 AM

අයියෝ ක්‍රිෂ් මේක symentec එකෙන් අල්ලනවෝ.... මුකුත් කරන්න දෙන්නේ නැතෝ. බැරිද ජිල්මාට් එකක් දාන්න.

August 8, 2012 at 4:47 AM

ලොවෙත් නෑ! මෙන්න කුණුහරප කියනවා!! හැකෝ ඕකව පන්නන. ඔබට පිං! මගෙත් ඕක වයිරස් කියලා ඇල්ලුවෙ නෑ.

Anonymous
August 8, 2012 at 12:10 PM

මේ post එකම(patch+idm6.0) සොෆ්ට්වෙයාර් සිංහලෙන් site එකෙත් තිබුන.. හැමතැනම වෙන්නෙ මේක තමයි,file sharing :-P

Anonymous said...

මේ post එකම(patch+idm6.0) සොෆ්ට්වෙයාර් සිංහලෙන් site එකෙත් තිබුන.. හැමතැනම වෙන්නෙ මේක තමයි,file sharing :-P

----------------------------------------------------------------------------

ඔයා අදද ඉන්ටර්නෙට් ආවේ. මේ තව එක සයිට් එකක නෙමෙයි නෙට් එකේ සයිට් දහස් ගානක ඈති. මේක මගේ සයිට් එකේ දාන්නෙ මගේ සයිට් එකේ විසිටර්ස්ලාට ගන්න. මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා...:)

August 11, 2012 at 11:50 AM

THANKS HACKRISH FOR YOUR GOOD PACTH BUT I HAVE ALSO RELEASED ONE ITS LINK IS WWW.LUCASBLEND.BLOGSPOT.COM

August 16, 2012 at 1:52 AM

හැක් අය්යා බුදුවේවා............ගොඩක් ස්තූතිය්

August 19, 2012 at 1:04 AM

hack Ayye you tube 1n videos download karaddi mehema watenawane..mokakda upset 1

the sever replies that you don't have permission to download this file
details HTTP/1.1 403 Forbidden

August 19, 2012 at 1:05 AM

the sever replies that you don't have permission to download this file
details HTTP/1.1 403 Forbidden

you tube 1n videos bana kota mehema watenawane...mokakda seen 1 ayyeeeee

August 21, 2012 at 9:31 AM

බොහොම ස්තුතියි සහෝ

August 25, 2012 at 9:59 PM

niyamai

August 25, 2012 at 10:00 PM

niyamai aiyeeeee

August 25, 2012 at 10:02 PM

maru mare maru aiyeee

August 26, 2012 at 7:45 AM

Machan patch 1 run karath thamath trial period 1 iwarai kiyana message 1 enawane.. mokakda awla?

Anonymous
September 8, 2012 at 7:59 AM

O.o

Yasanka Jayawardane
September 9, 2012 at 10:06 PM

Hmm ane manda anith ayata kohomada kyala!
mata nam oka hodata weda kala!
oka ithn salli walta api kawada gannada!
kattiya kyanwa "apo mekja ona tharam site wala thyenawa"kyala!
ane matanam hamba wechcha hama ekema mehema hodata nam weda kale ne!}
Thanks a lot!!!

Anonymous
September 14, 2012 at 1:30 AM

thank you

Anonymous
September 15, 2012 at 4:05 AM

Thank u :)

September 15, 2012 at 5:48 AM

patch eka dalath fake serial eka enawanam mokada karanne

September 15, 2012 at 5:48 AM

patch eka dalath fake serial kathawa enawanam mokada karanne

Anonymous
September 30, 2012 at 8:56 PM

ala ala... :) wada machan

DW
October 2, 2012 at 6:08 AM

super...............thawa me wage post dannata haki weth wa...............

October 3, 2012 at 7:28 AM

MACHAN MEKA PACH EKA WADA KARANNE NAHA MAGE LAP EKE, PACH KARATH FAKE SERIAL KIYALA ENAWA WENA KRAMAYAK THIYENAWADA

October 3, 2012 at 7:29 AM

MACHAN MEKA PACH KARATA FAKE SERIAL CASE EKA ENAWA WENA WADAK KARANNA BARIDA MACHAN

sumudunuwan
October 17, 2012 at 1:28 AM

Thank you very very much

October 22, 2012 at 11:55 AM

meka down wenne nane ai e yalu

October 22, 2012 at 11:55 AM

yalu mek down wenne nane ai e

October 30, 2012 at 11:53 PM

IDM eken you tube videos download karanakota magadi nathara wenawane, mekin barida you tube videos ganna

Anonymous
November 11, 2012 at 9:48 AM

ela

November 12, 2012 at 10:23 PM

එල මචෝ,..ඔන්න මගේ පරණ එකත් අල්ලලා තිබ්බේ,අද මේක දාගත්තා,ස්තුතියි මචන්,ඔය දෙකයි පනහට කහින වැද්දෝ කියන ඒවා ගණන් ගන්න එපා,බල්ලට කොහොමත් **ප්‍රශ්න වැඩක් නැහැ,ඒ නිසා අපේ ගමන අපි යමු,අපි හැමදා උඹ එක්ක,....

November 13, 2012 at 7:54 AM

Thans sana

November 13, 2012 at 7:54 AM

Thans sana

November 13, 2012 at 8:40 AM

thanks sana

November 23, 2012 at 3:53 AM

Niyamai hack aiye.. Hack Aiyata jaya wewa...

November 25, 2012 at 12:59 AM

Kawuda ban kunuharupa kiyanne podi ekekda u.uba owa ganan ganna epa haka

November 25, 2012 at 1:01 AM

Kawuda ban ara kunu harupa kiyanne u atha daruwekda wassakatawath iskoleta gihin nathi ekek wage talks.uba ganan ganna epa ban owa.....

Anonymous
December 8, 2012 at 8:21 PM

meka Firefox 1 witharane install wenne. google chrome ad wenne nane :( plz help..

Anonymous
December 10, 2012 at 1:45 AM

ayye podi prashnayak kiwwa widihta okkom kala habai youtube eke ehema vedios down karanna yanakota apahu fke serial ktyhawa enaw moko kranne....

December 12, 2012 at 7:47 PM

machan kespa walin downloader eka run karanna denne. blok karannawa

Anonymous
December 17, 2012 at 3:30 AM

marchn man patch kala bn..ade eth feke hutha watenewane bn
ade help akak deyanko///plllllllllllllllllllllllllllllll

Anonymous
December 17, 2012 at 3:30 AM

ade help meeeeeeeeeeeeeeeeeeeeee

December 22, 2012 at 10:21 PM

mekata moko yalu kiwwe?mageth mehema wenawane..

Anonymous
December 24, 2012 at 10:25 PM

wade hri giye natho AVG ken alluwaa

December 28, 2012 at 3:07 AM

meka dwnload karala kiyapu widihata patch kala.eth dan idm msg ekak enawa meka fake seriol ekak kiyala.dan mage idm down.mokada karanne dan mama?

December 28, 2012 at 4:55 AM

elaaaaaaaaaazzzz......

January 1, 2013 at 7:20 PM

thank you hacka....

January 5, 2013 at 10:16 PM

uba nam patta vada karayek mama mee site akata ada mae ave

Anonymous
January 14, 2013 at 10:06 AM

thnx mchm ...ela..

February 2, 2013 at 10:36 PM

thanks mr. hackrish

February 2, 2013 at 10:39 PM

Thanks Mr. hackrish

February 2, 2013 at 11:02 PM

Mr. hakrish meka wada karanne natte ai downlaod kalama ? mekata apita download karana link eka hari kiyala denna puluwanda ? ane plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

February 4, 2013 at 8:29 AM

thanks කොල්ලෝ..මට නම් සුපිරියට වැඩ . viru guard ඒකෙන් ඇල්ලුවෙත් නැහැ..මට එපා වෙලා හිටියේ කලින් use කරපු patch එකකත් එක්ක..මේක මරු කොල්ලෝ..ඔයාට සුබපතනවා හැකෝ..

March 8, 2013 at 8:08 AM

Mekja nam sirawata patta...thank yalu.....

Anonymous
March 13, 2013 at 8:25 AM

hanks කොල්ලෝ..මට නම් සුපිරියට වැඩ . viru guard ඒකෙන් ඇල්ලුවෙත් නැහැ..මට එපා වෙලා හිටියේ කලින් use කරපු patch එකකත් එක්ක..මේක මරු කොල්ලෝ..ඔයාට සුබපතනවා හැකෝ.

April 4, 2013 at 6:23 AM

https://www.dropbox.com/s/fpqdrig3wa7xicb/I_D_M_615_B5_by_-HacKrisH-.7z

April 5, 2013 at 4:21 AM

machan meka downlode wen nane bn (http://goo.gl/7YPQI) drop box kiyala mokakda ekak enawa

April 26, 2013 at 12:39 AM

ane mata meka install karanda therenne ne.kawru rari kiyala dendako

Anonymous
April 29, 2013 at 1:33 AM

Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!

May 12, 2013 at 11:43 PM

idm eken .flv download karnawita .mp4 ha ma4 fomat samahara wita waling download waa mp4 and ma4 files audio nesa download keragath video eka sound nathiwa play wea meya maaharawa icm waling .flv fomat eken dawaload kara ganeemata kawuru haray helap keranna palitha51@gmail.com

May 12, 2013 at 11:44 PM

idm eken .flv download karnawita .mp4 ha ma4 fomat samahara wita waling download waa mp4 and ma4 files audio nesa download keragath video eka sound nathiwa play wea meya maaharawa icm waling .flv fomat eken dawaload kara ganeemata kawuru haray helap keranna
palitha51@gmail.com ·

June 12, 2013 at 9:45 PM

macho den meka download karanna berida, mamam try karaddi "This account's public links are generating too much traffic and have been temporarily disabled!" me error eka enawa....
kalin meka download una mama install karala patch ekakth dunna ath mata pc eka forma karala IDM reinstall karaddi patch file eka pennanne ne, patch eka nethuwa IDM eka weda ne...me site eke thiyena anith IDM page wala thiyena ewa try kalath download karaganna be (pls help me machan)

June 12, 2013 at 9:45 PM

macho den meka download karanna berida, mamam try karaddi "This account's public links are generating too much traffic and have been temporarily disabled!" me error eka enawa....
kalin meka download una mama install karala patch ekakth dunna ath mata pc eka forma karala IDM reinstall karaddi patch file eka pennanne ne, patch eka nethuwa IDM eka weda ne...me site eke thiyena anith IDM page wala thiyena ewa try kalath download karaganna be (pls help me machan)

June 12, 2013 at 9:56 PM

machan me IDM site walin den download karaganna berida IDM eka...mama try karaddi error ekak enawa be kiyala...kalin download karagena man IDM eka use kara but mata reinstall karanna wela try karaddi patch file eka pennanne nethuwagiya den IDM exe eka thiyenawa but patch eka ne, mokada karanna one..Pls help me....(IDM softwere CD ekak ganna berida)

IND
June 17, 2013 at 1:50 AM

Macho... Wht happen... ERROR 509
site 1k thiyana hugak software dwnld karan giyama mehemai...
Plz resolve thz macho...

June 21, 2013 at 2:57 AM

machan dropbox link eka wada nahane..
"Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!"

monawa hari kramayak kiyahankoo...

August 1, 2013 at 12:08 AM

Aaaaa ow ban hemotama ehema wela mona hari karapan kollo ikmanta

August 1, 2013 at 12:08 AM

Aaaaa ow ban hemotama ehema wela mona hari karapan kollo ikmanta

Anonymous
August 1, 2013 at 10:53 PM

brother dropbox link eka wada nahane..
"Error (509)
This account's public links are generating too much traffic and have been temporarily disabled!"

monawa hari kramayak kiyahankoo...

August 4, 2013 at 3:14 AM

meka load wennatho

Anonymous
September 5, 2013 at 11:22 PM

machan me link eka wada naha plzzz mona hari karahanko

Anonymous
September 6, 2013 at 5:48 PM

niyamai hackkrish. Thanks
(hirushi lakshani)

September 6, 2013 at 7:51 PM

set wenne nane හැකා වෙන එකක් download වෙන්නේ....................

September 7, 2013 at 12:15 AM

ela ela godaaaaaaak tnx aaaaaaaaa

September 7, 2013 at 12:16 AM

ela ela godaaaak tnx aaaaaaaa

September 7, 2013 at 6:03 AM

Thank u bro

September 17, 2013 at 4:39 AM

good luck

Anonymous
September 25, 2013 at 1:07 AM

Thank you bro

Anonymous
October 3, 2013 at 1:41 AM

machan eka parak meka install karala gindara wage wada kara... dan fake serial number kiyala enawa.. eka hada ganna widiyak nadda machan....? :(

October 8, 2013 at 4:34 AM

Ane meka download wen nane ane hariyata??? mkada karanne mekata??

October 8, 2013 at 4:35 AM

ane meka download wen nane hariyata?? mkada karanne mekata??

October 12, 2013 at 9:49 AM

ane please machan.....wade
goda daganna kramayak kiyapanko....!

Anonymous
October 12, 2013 at 9:50 AM

ane machan wade goda da ganna kramayak kiyapanko.....!

October 20, 2013 at 1:05 AM

weda naha

October 20, 2013 at 1:05 AM

weda naha ne

November 3, 2013 at 12:10 AM

Supiri

November 3, 2013 at 12:10 AM

Supiri

November 3, 2013 at 12:14 AM

Supiri

Anonymous
November 22, 2013 at 4:06 AM

මේක දැම්මහම fake serial key කියල කියනවනෙ

November 27, 2013 at 12:13 PM

මේකත් හරි යන්නේ නැ හැකා.. පරණ patch එක ගොඩ කාලයක් වැඩ කළා,, ඊයේ පෙරේදා මේක දැම්මා,, එත් අල්ලනවනෙ,, කලින් එක වගේ හොද patch එකක් නැද්ද හැකා ??

Anonymous
December 17, 2013 at 7:02 PM

ow bn..meka fake serial no kyl watenwa...hoda path ekak deyanko...thanku wewaa.....

Anonymous
January 15, 2014 at 10:20 PM

hey mama aluthen. site 1 fatta.

Anonymous
January 16, 2014 at 7:08 AM

bohoma sthuthi....

March 13, 2014 at 6:03 AM

Super work

March 13, 2014 at 6:05 AM

Super work

April 3, 2014 at 9:11 PM

umba nam PATTAII!!!!!!!!!!!!!!!! players ticak add karahanko ban

Anonymous
June 13, 2014 at 12:05 PM

ubanam deiyek bn

Anonymous
December 18, 2014 at 12:00 AM

machan patch button eka click kalama dialog box ekak open venne na. patch complete kiyala vitharai enne. badu hariyata vadakaranneth na :(

January 2, 2015 at 7:21 AM

Menna Jiwitha kaaletama hack eka IDM:
http://onhax.net/idm

January 14, 2015 at 4:38 AM

saho plz help me.. mama mekata aluth. mama oya kiyapu widiyata kala. bt antimata wetenawa patching failed kiyala. ea ey?

January 14, 2015 at 4:40 AM

plz help me..

May 17, 2015 at 9:11 AM

YOUR GOOD

January 4, 2016 at 8:04 PM

IDM speed eka hack karanna widiyak nadda

March 9, 2016 at 9:26 PM

idm newe windows la apita denne 80% speed ekak . ithitri 20% aparade... eka hadaganin... ethakota speed eka tikak wadikaraganna puluwan...

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-