පැය 24ට 50%ක ඩිස්කවුන්ට් (සීමිතයි)
Posted in Premium Service, TV Seriesමම මුලින්ම අපේ Premium Service යටතෙ ඔයාලට ලබා දුන්නෙ TV Series (Television Series). මේවායින් ගොඩක් ඒවා ඇමරිකාවෙ රූපවාහිනී නාලිකා වල ප්‍රදර්ශනය කරපුවා. ඇමරිකන් ෆිල්ම්ස් හැමෝම බලනවා නේ. ඒවා ඉතින් ඉතා ඉහල තාක්ෂනයක් හා වැඩි පිරිවැයක් වැය කරලා කරන නිර්මාණ. ඒ වගෙම තමයි ඇමරිකාවේ රූපවාහිනී කතාත්. ලංකාවේ රූපවාහිනී චැනල් වලත් ඕවා ඉඳලා හිටලා විකාෂය කරනවා. ගොඩක් අය දන්නෙ ලංකාවෙ පෙන්නපු මෙවැනි සීමිත කතා මාලා ටිකක් ගැන විතරයි. ආදී කාලේ කතා වලට ගොඩක් අය ආසයි. Old Is Gold කියනවානේ. ඒ වගේ තමන්ට රූපවාහිනියෙ දකින්න ලැබිලා තියෙන කිහිපයක් විතරයි ගොඩක් අය ඉල්ලන්නෙ. මම පහුගිය දවසක බැලුවා Spartacus කියන කතා මාලාව. අප්පට සිරි කියලා වැඩක් නෑ. පස්ටම පස්ට... බලපු අය ඉන්නවා නම් දන්නවා ඇතිනෙ...:) හැබැයි දරුවන්ට හොඳ නැති පොඩි පොඩි නිරුවත් දර්ශනත් තියෙනවා. ඒක නිසා 18න් පහල අය බලන්න එපා.
මම 24 (2001–2010) TV Series එක පහුගිය කාලේ ලියාපදිංචි තැපෑලෙන් නිවසටම එවන්න රුපියල් 2000ක මුදලක් අය කරා. මේක තමයි ගොඩක් අය අපෙන් මිලදී ගත්තු කතා මාලාව. මේ කතා මාලාව ගැන ආයේ කතා කරන්න දෙයක් නෑ පට්ටම පට්ට කියලා බලන, බලපු අය දන්නවා. රුපියල් 2000ක් කියන්නෙ ලංකාවේ මධ්‍යම පාන්තිකයන්ට ලොකු ගානක්... (අපි වගේ)... සමහරුන්ට මාසේ පඩිය 10,000යි, 12,000යි... ඉතින් කොහොමද TV Series එකක් බලන්න රුපියල් 2000ක් වියදම් කරන්නෙ? ඉතින් මට හිතුනා මගේ බ්ලොග් එක බලන, මගේ පාඨකයන්ට පොඩි සහනයක් කරන්න. අතින් කයිට් උනත් ප්‍රශ්ණයක් නෑ ලංකාවේ කොල්ලො කෙල්ලොනේ මේවා බලන්නෙ කියලා හිතුනා. ඉතින් මම රුපියල් 2000ට විකුණපු කතාව 50%ක ඩිස්කවුන්ට් එකක් දීලා රුපියල් 1000කට දෙන්න තීරනය කරා. හැබැයි සීමිත කාලයකට විතරයි. සිමිත කාලයක් කිව්වෙ ජුලි 5වෙනිදා මගේ 43වෙනි උපන් දිනේ...:P... අවුරුද්දක් වයසට යෑමේ ප්‍රීතියත් එක්කම 50%ක්ම අඩු කරන්න හිතුවා. ලංකාවේ කිසිම තැනක මේ ගානට ඔයාලට හොයා ගන්න ලැබෙන්නෙ නෑ. ඒක නිසා කැමති අය ඉන්නවා නම් ඔබට පුලුවන් මේ අවස්තාව හිමි කරගන්න. හොඳම කොලිටියෙ වීඩියෝ. ආයේ හොඳ නරක බලන්න දෙයක් නෑ. අපි වචනයක් කිව්වොත් ඒක ඉර හඳ වගේ ෂුවර් කියලා මගේ පාඨකයෝ දන්නවා...:)
24 (2001–2010) TV Series ගැන වැඩි විස්තර : http://www.imdb.com/title/tt0285331/
99%ක් හොඳ කියනවා වගේම 1%ක් ඉන්නවා මාත් එක්ක ප්‍රභල තරහකින් ඉන්න මිනිස්සු. මේක ලංකාව. ලංකාවේ ඒක සාමාන්‍ය දෙයක්. මම බ්ලොග් එකේ මොනවා හරි දෙයක් දැම්මොත් ඒක නවත්තන්න, කඩාකප්පල් කරන්න පොඩි පිරිසක් බලන් ඉන්නවා. ඒ අය හැංගි හැංගි ඇවිත් ලොකු ටැල්ක් දාලා, කුනුහර්පයක් දෙකක් එහෙම දාලා යනවා. ඒවා සාමාන්‍ය දේවල් මට නම්. ඔයාලත් එවැනි මිනිස්සු එක්ක තරහා ගන්නෙ නැතුව ඔවුන්ට අනුකම්පා කරන්න...:)
24 (2001–2010) TV Series 8ම රුපියල් 1000ක් වගේ පොඩි ගානකට නිවසටම ගෙන්න ගන්න ඕන නම් දැන්ම සංජයට කෝල් එකක් දාන්න. ප්‍රමාද වෙලා පසුතැවිලි වෙන්න එපා.
අපගේ අනෙකුත් සුවිශේෂි දීමනා අත්විඳින්න ඕන නම් පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.
Premium Service

අපි ලියාපදිංචි තැපෑලෙන් ඔබට වටින විවිධ දේවල් ඔබගේ නිවසටම එවන්න පටන් අරන් දැනට සෑහෙන කාලයක් වෙනවා. මේ කාලය ඇතුලත කිසිම පුද්ගලයෙකුගෙ සතයක් වත් අපි වංචා කරලා, රවට්ටලා, හොරකම් කරලා නෑ කියලා අපෙන් විවිධ දේවල් ගත්ත දහස් ගනනක් දෙනා දන්නවා. හැම වෙලාවෙම දුන්නෙ හොඳ දෙයක්. ගෙවන මුදලට වටින දෙයක්. ගුණාත්මක බව ගැන වගේම ඔබ අප කෙරෙහි තබන විශ්වාසය ගැනත් අපි සෑම විටම සැලකිලිමත් උනා. මම වගේම මගේ වැඩ වලට උදව් කරන සංජය, දනුෂ්ක, බුද්ධික, කියන සහෝදරයනුත් එහෙමයි. මාව කවදාවත් දැකලා නැති උනත් ඔවුන් මගේ විශ්වාසය වගේම ඔබලාගේ විශ්වාසයත් රකිනවා. ඔබ ගෙවන හැම රුපියලකටම මම වග කියනවා. එදත්, අදත්, හෙටත් ඒක එහෙමමයි...:) දිගටම රැඳෙන්න අපි සමග...
24 (2001–2010) TV Series 8ම රුපියල් 1000ක් වගේ පොඩි ගානකට නිවසටම ගෙන්න ගන්න ඕන නම් දැන්ම සංජයට කෝල් එකක් දාන්න. ප්‍රමාද වෙලා පසුතැවිලි වෙන්න එපා.
සංජය අමතන්න : 075 787 1893
අපගේ අනෙකුත් සුවිශේෂි දීමනා අත්විඳින්න ඕන නම් පහත ලින්ක් එක මත ක්ලික් කරන්න.
Premium Service
මම හිතනවා මේ ලිපිය ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් එහෙම දාලා මටත් හෙල්ප් එකක් දෙන්න...:)
ඔයාලට වැදගත් වෙන ටියුටෝරියල් පැක් කිහිපයක් අපේ Premium Service යටතෙ ඔයාලගෙ අතටම ලබා ගන්න පුලුවං. 100%ක් විශ්වාසනීයව ඒවා ඔයාලගෙ නිවසටම ලියාපදිංචි තැපෑලෙන් එවන්න අපි කටයුතු කරනවා. දැනට අපි ටියුටෝරියල් පැක් 1500කට අදික ගානක් තැපැල් කරලා තියෙනවා. ඔබත් තාම මේ ගැන දන්නෙ නැත්තං අවස්තාව මගහැර ගන්න එපා...:)
අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.

Hack ayye man 24 Service eka gattha oyama mata Dan Rs 1000/k nayai hm ane anith ewatath Discount denna ko
ReplyDeleteනියමයි බ්‍රදර්. මේක පට්ට කතාව. මම හෙට උදේම ගන්නවා.
ReplyDeleteela ela goooooood work machan!!!!!!!!!!
ReplyDeleteBut i don't have time to watch mega movies....
mama den order kara. thanks hacka
ReplyDeleteniyamai. math hoya hoya hitapu ekak. ape internet hoda nisa ganna beha. mamath dan call karala visthara gaththa. heta gannawa.
ReplyDeletejagath
උඹ මේ කරන වැඩේ නම් නියමයි සහෝ. ලංකාවේ කොහේ හිටියත් උබෙන් බඩු ගන්න පුලුවන්. මම කලින් උබේ ඇඩෝබි සිංහල ටියුටෝරියල් පැක් එක ගෙන්න ගත්තු කෙනෙක්. ඒක වෙලාවට ලැබුනා. දැං අවිශ්වාසයක් නෑ. දිගටම හොද හොද දේවල් දෙන්න. මේකට මමත් ආසයි. හෙට හරි අනිද්දට හරි ගන්නවා. දැං අතේ සල්ලි නෑ.
ReplyDeleteපොලොන්නරුවෙ සිරිනිවාස.
thank u
ReplyDeletemacho sinhala dha
ReplyDeleteAwesome ....
ReplyDeleteGive me Some Dis on Star gate also
ela kollekne, math july 5 :D
ReplyDeletemeke engish sub tiyenawada hacka aiye
ReplyDeleteAnonymous says:
ReplyDeleteJune 28, 2012 2:48 PM
meke engish sub tiyenawada hacka aiye
------------------------------------------------------------
තියෙනවා... තියෙනවා... සබ් එක්ක තමයි දෙන්නෙ.
අද පාර්සලය ලැබුනා මචං.
ReplyDeleteමචං HEROES සීරීස් එක නැද්ද උඔ ගාව....???
ReplyDeleteAnonymous says:
ReplyDeleteJuly 13, 2012 2:18 AM
මචං HEROES සීරීස් එක නැද්ද උඔ ගාව....???
----------------------------------------------
තියෙනවා මචං තියෙනවා. ඕන එකක් තියෙනවා... කෝල් එකක් දාලා විස්තර ගන්න.
khomada ban mekee ewannee tapalenda sure ekak tiyenwada mama kamthiyi ganna
ReplyDeleteThanxx ayye dawas 3 24 series eka awa godak gannakot discount ekak dala denna koo anik ewatath
ReplyDelete