Recent Additions :
Home » , » නැතුවම බැරි WinRAR ඇක්ටිවේට් කරගන්න.

නැතුවම බැරි WinRAR ඇක්ටිවේට් කරගන්න.

{[['']]}
හරි... මම අද ඔයාලට තවත් වැදගත් වෙයි කියලා හිතපු දෙයක් අරන් ආවා. අන්තර්ජාලය බාවිතා කරන ඕනම කෙනෙක් දන්න මෘදුකාංගයක් තමයි WinRAR කියන්නෙ. ගොඩක් වෙලාවට ඔබ දැකලා ඇති අපි අන්තර්ජාලයෙන් බාගත කර ගන්න විවිධ ෆයිල්ස් අපිට ලැබෙන්නෙ වින් රාර් ගොනු හැටියට. WinRAR මෘදුකාංගය බාවිතා කරලා අපිට පුලුවන් අපගේ ෆෝල්ඩර්ස් හා ෆයිල්ස් ප්‍රමාණයෙන් කුඩා කරන්න. ඒ වගෙම වැඩි බරකින් යුක්ත ෆයිල්ස් කොටස් කර ගන්නත් පුලුවං. එසේ කොටස් කරගත් ෆයිල්ස් එකතු කරලා නැවතත් මුල් ෆයිල් එක හෝ ෆෝල්ඩර් එක අපිට ලබා ගන්නත් පුලුවං. අපි හිතමු 1 GB ක ෆයිල් එකක් මට යාලුවො අතර ශෙයා කරන්න ඕන. ඒ කිව්වෙ මගේ ෆයිල් එක එයාලටත් දෙන්න ඕන කියලා. එතකොට ඉතින් මට කරන්න තියෙන්නෙ ඒ ෆයිල් එක Mediafire වගේ නොමිලේ ලබාදෙන ෆයිල් ශෙයාරින්ග් අඩවියකට අප්ලෝඩ් කරන්න ඕන. මීඩියාෆයර් අඩවිය නොමිලේ බාවිතා කරන්නන්ට වරකට 200 MB වලට වඩා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න දෙන්නෙ නෑ. ඊට වඩා ලොකු ෆයිල් අප්ලෝඩ් කරන්න ඕන නම් සල්ලි ගෙවලා අපිට ඉඩ ගන්න වෙනවා. අන්න ඒ වගේ වෙලාවට තමයි මේ වින්රාර් අපිට වැදගත් වෙන්නෙ. මම වින්රාර් බාවිතා කරලා 1 GB  ෆයිල් එක 200 MB ෆයිල් 5කට කඩලා මීඩියාෆයර් වලට අප්ලෝඩ් කරනවා. අප්ලෝඩ් කරලා ලින්ක් 5 යාලුවොන්ට දෙනවා බා ගනිල්ලා කියලා. එයාලත් ඉතින් අර ලින්ක් පහෙන් කෑලි පහම ඩවුන්ලෝඩ් කරලා නැවතත් වින්රාර් මෘදුකාංගය බාවිතා කරලා අර කෑලි 5ම එකතු කරලා 1 GB තනි ෆයිල් එක හදා ගන්නවා.

මම දන්නවා ගොඩක් අය බාවිතා කරන්නෙ වින්රාර් ට්‍රයල් වර්ශන් එකක් හරි නැත්තම් පරන වර්ශන් එකක් හරි. මේ අඩවියෙන් (http://www.rarlab.com/download.htm) ඔයාලට දවස් 40ක ට්‍රයල් වර්ශන් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ගොඩක් අය මේක ඇක්ටිවේට් කරන්න යන්නෙ නෑ. මොකද මේක අපිට වද දෙන්නෙ නෑ ඇක්ටිවේට් කරන්න කියලා. නමුත් මම ඔයාලට පහලින් දානවා මේක ජීවිත කාලයම බාවිතා කරන්න පුලුවන් කී එකක්. මුලින් ඔය උඩ ලින්ක් එකෙන් අලුත්ම වින්රාර් සංස්කරණය ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගෙන ඉන්න. ඊට පස්සෙ පහලින් ඩවුන්ලෝඩ් කරගන්න දාන කී එක අරගෙන ඇක්ටිවේට් කරගන්න.

Download WinRAR + Lifetime License

http://goo.gl/1lBmEb


නිවැරදිව Download කර ගන්නා අකාරය. (පහල රූපය බලන්න)


වින්රාර් සොෆ්ට්වෙයා එක ඉන්ස්ට්‍රෝල් කරලා ඉවරවෙලා Key ෆයිල් එක Computer >>> Local Disk >>> Program Files >>> WinRAR කියන පාත් එකේ තියෙන වින්රාර් ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩර් එකට පේස්ට් කරලා දාන්න. එච්චරයි...


මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 60 Comments

කසුන් මදුරංග
May 5, 2012 at 11:03 AM

අද මමයි පලවෙනියා. තෑන්ක්ස් මචං බොහොම වටිනවා.

Anonymous
May 5, 2012 at 11:05 AM

උබ පලවෙනියා නම් මම දෙවනියා. තෑන්ක්ස් හැකා.............

May 5, 2012 at 11:05 AM

නියමයි ඈ...........

Anonymous
May 5, 2012 at 11:06 AM

ආෆ්ටර් එෆෙක්ට් ගෙන්න ගන්න කතා කරන්න ඕන නම්බර් එක මේ වෙලාවෙ බිසීනේ??? හෙල්ප් කරන්න.

Anonymous
May 5, 2012 at 11:53 AM

Ela.....Thanks .......

May 5, 2012 at 7:24 PM

නියමයි අපේ පැත්තටත් ඇවිල්ල යන්න

May 5, 2012 at 10:13 PM

Ela. Mata puluwannam www.x-lizard.com password manager eke serial hari wada karana crack ekak hoyala denns. Lokudeyak.

Anonymous
May 6, 2012 at 12:30 AM

machn mewata kiyanne hack nemei,
crack karanwa kiyala

May 6, 2012 at 8:10 AM

වැඩේ හරි ගොඩ

Anonymous says:
May 6, 2012 12:30 AM

machn mewata kiyanne hack nemei,
crack karanwa kiyala

--------------------------------------------

ඔහ්... මම දැනගෙන හිටියෙ නැනේ... හහ්... හහ්... හහ්...

මචං මම දාන මාතෘකා වැඩිය ගැබුරට හිතන්න යන්න එපා. ඒවා එහෙම දාන්නත් හේතුවක් තියෙනවා.

May 7, 2012 at 10:10 AM

ඇති යාන්තං කොල්ලා අළුත් සොට්ටෙයාර් කැල්ලක් දාලා තියෙන්නෙ..... ජය වේවා.....(පිටකො‍ටුවෙ කඩවල සොෆ්ට් වෙයාර් කියල උච්චාරනය කරන්න බැරි අය කියන්නෙ සොට්ටෙයාර් කියලා) හි හි හ්....

Anonymous
May 7, 2012 at 10:03 PM

ko ban meke linke eka naha ne ban

Anonymous
May 7, 2012 at 10:04 PM

oh sry machn browser eke awlak :D

vihanga
May 8, 2012 at 2:37 AM

niyamai machan

yureni
May 8, 2012 at 5:59 AM

aiyo meka torrent eken gannath puluwan.me blog eka dan bankoloth welane.meka kadayak wage dan.mala chater...

Anonymous
May 8, 2012 at 9:06 AM

වින්රාර් හැක් කරගන්න දඟලනවට වඩා පිනට දෙන 7-zip දාගන්න එක හොඳයි. ඒකෙන් වින්රාර් වලටත් වඩා හොඳට ෆයිල්ස් කම්ප්‍රෙස් කරනවා.

May 8, 2012 at 11:40 PM

ඔය ලොකු ලොකු අය මොනවා කිව්වත් කරපු දෙයක් අගය කරන්න ඉගනගෙන හිට්යොත් හොදයි !!!!!

May 9, 2012 at 11:55 AM

great work, thanks alot...

May 10, 2012 at 5:34 AM

මාතෘකාව ඉතා සිත් ඇදී යන ලෙස හෝ කුතුහලය ගෙන දෙන ලෙස යෙදීම තුලින් බලාපොරොත්තු වන්නේ ලිපිය කියවන පිරිස වැඩි කර ගැනීමයි.මේක හොද ක්‍රමයක්.ඔය පුවත් පත් වල බොහෝමයක් ලිපි පල වෙන්නේ මේ ආකාරයට තමා.

ලිපිය හොදයි.ඔබට ජය!

ඇත්තටම මමත් නොදන් නිසයි අහන්නේ ඇත්තටම හැක් ද? නැත්තම් ක්‍රක් ද?

May 10, 2012 at 11:19 AM

macho mata podi aulak, ip hide karana eka win rar eken run karanna password eka illuwama -HacKrisH- kiyala dunna, ethakota password error kiyala enawa ei ea. mage tiyena os ekanam win 7
pls.help me

Anonymous
May 11, 2012 at 1:09 AM

Oya mona Hack da banz ?? owata kiyanne Crack kiyala lol :P

May 15, 2012 at 8:29 AM

winrar passwoard hack karanta dannawada

Anonymous
May 22, 2012 at 11:53 PM

kauru hari hadapu ekak hoyala daana eka maha wadakya????puluwanan hadala dapan...anna ethkota namatath galapei

Anonymous
May 25, 2012 at 12:52 AM

64බිට් එකටත් හරිය????

May 25, 2012 at 2:05 AM

aneee kawuruhari dannawada typography walata hoda softwair aekak...plz halp mee.

June 8, 2012 at 10:46 PM

haca wadak koroth aith loveth na සුපිරි

Anonymous
June 17, 2012 at 2:04 PM

Thanks

July 25, 2012 at 9:39 AM

"Invalid or deleted file"lu :O

Anonymous
August 22, 2012 at 12:57 AM

I can't download winrar Lifetime software from mediafire

August 28, 2012 at 5:01 AM

supiri machan

August 28, 2012 at 10:11 PM

meka mediafire eka makala kiyanawane !

Anonymous
August 28, 2012 at 10:14 PM

bro ! password dapu winrar wala password ainkaranna berida?

Anonymous
September 15, 2012 at 7:10 AM

කෝ බං අයියෙ, මේ ලින්ක් එක වැඩ නැනෙ...!!!
Mediafire එක ආයෙ දැම්මනම්..

September 29, 2012 at 6:00 AM

http://satwayhackers.blogspot.com/ MEka Mage Blog eka . MEke link eka weda karanne nethi hindai mama mehema danne . MEke thIyanawa kemathi kastiya innawanam gohin balanna.

Anonymous
October 8, 2012 at 6:59 PM

dan me software nane..

Anonymous
October 13, 2012 at 7:53 PM

Machan File eka nehene?

Anonymous
October 19, 2012 at 11:45 AM

මේක නැතෝ......

October 31, 2012 at 12:00 AM

link eka weda natho

November 5, 2012 at 9:29 AM

ර්‍ Download WinRAR + Lifetime License - (3.5MB)
බාගන්න බෑෑෑෑෑෑෑෑෑෑෑෑෑග

November 5, 2012 at 9:34 AM

ගන්න බැරිෙයා්

November 5, 2012 at 9:39 AM

ගමයාMay 6, 2012 8:10 AM
වැඩේ හරි ගොඩ..........එදා
එ්ත් අද ගන්න බැහැ
ලින්ක් නැෙතා්

November 5, 2012 at 9:40 AM

ර්‍ Download WinRAR + Lifetime License - (3.5MB)
බාගන්න බෑෑෑෑෑෑෑෑෑෑෑෑෑග

November 28, 2012 at 6:32 AM

ane nathooooo ayema dannoooooo......

December 26, 2012 at 2:54 AM

machan password dala thiyena ewa open karana hatith kiyala depen puluwannam thanzzzzzzzzzzzzzzzzzzzzzzzz

January 30, 2013 at 1:36 AM

ow machan loku deyak

February 19, 2013 at 10:21 AM

දිගටම මෙවැනි දේවල් අපට ලබාදෙන්න සදා ජය! ..................................

February 19, 2013 at 10:23 AM

දිගටම මෙවැනි අළුත් දේ අපට ලබාදෙන්න සදා ජය! .........................................

February 19, 2013 at 10:24 AM

දිගටම මෙවැනි අළුත් දේවල් අපට ලබාදෙන්න සදා ජය! ....

February 19, 2013 at 10:31 AM

දිගටම මෙවැනි අළුත් දේ අපට ලබාදෙන්න සදා ජය! .........................................

Anonymous
March 22, 2014 at 10:59 AM

Hacka machan licen file eka mideafire eke no longer exist kiyanawane??? mokada karanne? puluwanda nam e file eka hoyalad dennako..

May 17, 2014 at 4:33 AM

Patta machan haka ayye.... thanku hondeee.....

May 18, 2014 at 7:22 AM

maxxxxxxxxaaaaa..........gindara wage wada machoooooooooo

May 19, 2014 at 6:23 AM

Thanks!!!!!!! Friend ................

June 4, 2014 at 6:53 PM

wade nam supiri ah....
me barida winrar file ekaka password eka unlock karana widiyak kiyanda.

July 21, 2014 at 9:36 PM

Ela Ela mcn

Anonymous
November 2, 2014 at 7:38 PM

7z hoda naddda??? aka free denne.

February 15, 2015 at 12:22 AM

එල වැඩක්. Carry on..! Good Luck..!

September 25, 2015 at 4:21 AM

patta...

January 20, 2016 at 6:08 PM


ශ්‍රී ලංකාවේ ජනප්‍රියම තාක්ෂණික වෙබ් අඩවිය - අලුත්Software.කොම්

Go This Site aluthsoftware.com

|

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-