Photoshop වල ටොප් ස්‍රීක්‍රට්..:O
Posted in Photoshop, Premium Service, Tutorials
ඔබ ෆොටෝෂොප් වලට නවකයෙක්ද? ඔබ ෆොටෝෂොප් වලට ප්‍රවීනයෙක් වුවත් ඔබ තවම ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැද්ද? මම මේ අද ඔබට දෙන්න යන්නෙ මම දැකපු දැනට ලෝකයේ තිබෙන හොඳම ෆොටෝෂොප් ටියුටෝරියල් DVD සෙට් එක. අන්තර්ජාලයත් සමග නිතර ගනුදෙනු කරන ඔබට විවිධ අවස්ථා වලදි දකින්න ලැබිලා ඇති ඇස් අදහා ගත නොහැකි චායාරූප. සමහර විට ඔබට හිතා ගන්න බැරි වෙන්න ඇති මෙවැනි ෆොටෝ කොහොම නිර්මාණය කරාද කියලා. එවැනි ෆොටෝ නිර්මාණය කරන්න බාවිතා කරන දැනට තිබෙන ප්‍රබලතම මෘදුකාංගය ෆොටෝෂොප් කියලා මම අමුතුවෙන් කියන්න ඕන නෑනේ.
Photoshop Top Secret කියලා කියන්නෙ ඔබව ෆොටෝෂොප් මායා ලෝකයට කැඳවා ගෙන යන දැනට තියෙන හොඳම හා එකම විඩියෝ ටියුටෝරියල් පාඨමාලාව. ඔබ මෙන්න මේ වෙබ් අඩවියට (http://www.photoshoptopsecret.com/) මොහොතකට පිවිසිලා බැලුවොත් ඔබට මෙම ටියුටෝරියල් පැක් එක ගැන හොඳ අවබෝදයක් ලබා ගන්න පුලුවන් වේවි. හිතා ගන්න අමාරු තරම් සංකීර්න චායාරූපයක් පලමු පියවරේ සිට අවසාන පියවර දක්වා ක්‍රමාණුකූලව නිර්මාණය කර ගන්නා හැටි මෙම වීඩියෝ ටියුටෝරියල් වල අඩංගු වෙනවා. එවැනි අසාමාන්‍ය චායාරූප හදන හැටි කියලා දෙන ටියුටෝරියල් තොගයක් මෙම DVD 5 තුල අඩංගු වෙනවා. (http://www.photoshoptopsecret.com/) මේ සයිට් එකේදි ඔබට දකින්න ලැබෙන්නෙ DVD 4ක් විතරයි. නමුත් අපි ලඟ තියෙනවා Photoshop Top Secret Bonus DVD එකත්. ඔබ තවමත් ෆොටෝෂොප් මායා ලෝකයට පිවිසිලා නැත්තම් ඔබටත් පුලුවං මේ සුපිරි DVD තැටි 5හ ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්වා ගන්න. වගකීමෙන් කියන්නම් මේ වීඩියෝ ටියුටෝරියල් තමයි දැනට ලෝකයේ තිබෙන හොඳම වීඩියෝ ටියුටෝරියල්. මේ DVD තැටි පෙල සමග ඔබට මේ ටියුටෝරියල් කිරීමට අවශ්‍ය කරන ප්‍රොජෙක්ට් ෆයිල් සියල්ලක්මත් ලබා දෙනවා. ඒක නිසා වීඩියෝ බලලා අතරමං නොවී ඒවා කරලා බලලා ඔබේ ෆොටෝෂොප් දැනුම ඉහල මට්ටමකට නංව ගන්න ඔබට හැකියාව ඇති වෙනවා.
අද මට ගොඩක් සතුටුයි... සමහරු මම කරන වැඩ හැංගි හැංගි ඇවිල්ලා හෙලා දැකලා මට බනින අතරෙ, මාව පොලිසි ගෙනියන්න දඟලන අතරෙ (පොලිසි ගෙනියන කතාවට හක... හක... ගා හිනාවෙමින්...lol) දැනට සිටින අපේ ප්‍රවීන චායාරූප ශිල්පියෙක් හා ෆොටෝෂොප් විශාරදයෙක් වන Indranatha Thenuwara ඉන්ද්‍රනාත තේනුවර මහත්මයත් මාව දිරිමත් කරන්න ඕන නිසා මගේ කලින් දාපු පොටෝෂොප් බ්ලැක් බෙල්ට් පැක් එක ගන්නවා කියලා කමෙන්ට් එකක් දාලා තිබුනා. ඇත්තටම ඒ ගැන මම එතුමාට ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේ... ඔයාලා විජය පරිගණක සඟරාවෙ ෆොටෝෂොප් පාඩම බලනවා නම් හා මෙතුමා ලියලා තියෙන ෆොටෝෂොප් ආස්‍රිත පොත් කියවලා තියෙනවා නම් ඔයාලත් අනිවාර්යෙන්ම ඉන්ද්‍රනාත තේනුවර මහත්මයාගෙ දක්ෂකම් දැකලා ඇති...
Photoshop Top Secret Training Course Trailer
වීඩියෝ එක බැලුවා නම් දකින්න ඇතිනේ මේ වීඩියෝ ටියුටෝරියල් පාඨමාලාව කෙතරම් ප්‍රබලද කියලා. ඔයාලටත් පුලුවන් මේ වටිනා කියන වීඩියෝ ටියුටෝරියල් පාථමාලාව රුපියල් 1000ක් වගේ සුලු මුදලක් වියදම් කරලා ඔබේ කරගන්න. අපේ ලඟ සැඟවුන ගාස්තු නෑ. උදාහරන විදියට කියනවා නම් තැපැල් ගාස්තු, කවර වලට යන වියදම් කියලා අමතර ගාස්තු අපි ඔබෙන් ගන්නෙ නෑ. මේ DVD 5ම ලියාපදිංචි තැපෑලෙන් නිවසටම ගෙන්වා ගන්න ඔබට වැය කරන්න වෙන්නෙ රුපියල් 1000ක් වගේ සුලු මුදලක්. එවැනි සුලු මුදලකට මෙතරම් විශාල දැනුමක් ඔබට කොහෙන්වත් ලැබෙන්නෙ නෑ.
ඔබත් මෙම සුවිශේෂි Photoshop Top Secret DVD පෙල ඔබේ කර ගැනීමට කැමතිද? එසේ නම් දැන්ම පහත දුරකථන අංකයෙන් සංජය අමතා වැඩි විස්තර දැන ගන්න.
සංජය අමතන්න : 075 787 1893
හරියට බැලුවොත් රුපියල් 1000 වගේ පොඩි මුදලකට ඔබට ලැබෙනවා 22.5GB පමණ වන තොරතුරු කන්දරාවක්. වෙන කොහෙන් මේවා ලැබෙන්නද අපෙන් විතරයි.
වැදගත්ම දේ : අද කාලේ විවිධ දේවල් වල මිල එක්ක සංසන්දනය කරාම රුපියල් 1000ක් කියන්නෙ ලොකු ගානක් නෙමෙයි. හැබැයි මම දන්නවා ඒක ඔයාලට ලොකු ගානක් කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි සල්ලි දුන්නම අපිට බඩු ලැබෙයිද? කියන එක. මම කලින් ලිපියකින් සුපිරි TV Series රොත්තක් නිවසට ම එව්වා නේ? ඒකෙදිත් සමහරු හිතුවෙ අපි සල්ලි අරං පනියි කියලා. හැබැයි තාම අපි ඉන්නවා. ඒවා මිලදී ගත්තු අය ස්තූති කරලත් තිබුනා කමෙන්ට් වලින්. බය වෙන්න එපා මම වැඩක් කරනකොට සේරම තිතට ප්ලෑන් කරලා කරන්නෙ. ඔයාලා ගෙවන සතයක් වත් අපි හොරකං කරන්නෙ නෑ. කරලත් නෑ. ඔයාලා ගෙවන මුදලට වටිනාකම ඔයාලට ලැබෙයි. අපිව සැක නම් ඔයාලා මේ වැඩේට සම්බන්ඳ වෙන්න එපා.
මම හිතනවා මේ අවස්තාව ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉගෙන ගන්න දේකට රුපියල් 1000ක් වියදම් කරන එක පාඩුවක් නෑ. ඔයාලා මේ සබ්ජෙක්ට් එකට වියදම් කරන මුදල් එක්ක බැලුවම ඒක ඉතාමත් සුලු ගානක්. එහෙනම් මේ වටින අවස්තාව මිස් කරගන්න එපා. දිගටම එන්න මේ පැත්තට වටින ඒවා තොගපිටින් අරන් යන්න.
මේ මගේ ඊමේල් ලිපිනය : hackrish@gmail.com
ගැටලු මොනවා හරි තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඔයාලට පැක් එක ගෙදරට රෙජිස්ටඩ් පෝස්ට් ලැබුනට පස්සෙ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාලා යන්න මතක තියාගන්න බඩු ලැබුනා කියලා. මොකද එතකොට තමයි මට සතුටු. එහෙනම් අදට මම ගියා. ආයෙත් හමුවෙමු... ජය ශ්‍රී...











elaz. great. issella eaka awoth mekath gannawa aniwa :)
ReplyDeletewhich version in the Tutorial?? CS5, CS4 or CS6??
ReplyDeleteCS5 වලින් ගින්නක් නැතුව කරන්න පුලුවන්. CS6 වලින් කොහොමත් පුලුවන්. CS3 වල ඉදන්ම පුලුවන්...
ReplyDeletecs3 walin amaru nedda ban
Deletee2e
Deleteමම ඔක්කොටම සල්ලි ගෙව්වා, අද ආව.. ඔක්කොම එලකිරි වගේ වැඩ.. ජයවේවා වැඩේට.. ඔය කෑගහන උන් torrent වලින් films බාන්නෙ නැද්ද දන් නෑ.. නැත්නම් බලන්නෙ original films අරන්ද?
ReplyDeleteඑල එල අපිට මේ කරන උදව් වලට අනිවා ගන්නවා !!!!
ReplyDeleteAei mama kalin dapu comment eka delete kare? kiynnenam kisma comment ekaka delete karanne ne kiyal. a unata kunuharupa nowana dekuth dala eka delete kara. ohama ahinsaka minisunge salli gasa kanna epa ban
ReplyDeleteAnonymous says: Ishara Dias පුතා. මගේ බ්ලොග් එක තියෙන්නෙ ඔයාලගෙ බ්ලොග් වල ලින්ක් දාන්න නෙමෙනෙ. ඔයාගෙ බ්ලොග් එකට කස්ටිය එන්නෙ නැත්තම් මට රුපියල් 1000ක් ගෙවලා වම් අත පැත්තෙන් ඇඩ් එකක් දාගන්න...:පී...ලොල්. ඔයාගෙ කමෙන්ට් එක ඩිලීට් කරේ නෑ. ඒක ස්පෑම් ගොඩේ...:පී අනික මම සල්ලි ගසා කලා නෑ. මම කාටවත් බලෙන් කිසිදෙයක් දෙන්නෙ නෑනේ. ඕන අය ගනියි එපා අය නිකං ඉඳියි. උබලා වගේ බලං ඉන්න බැරි උං කෑ ගහයි...:පී
ReplyDeleteඋබ දැකලා තියෙනවාද උබලා වගේ මම එක එකාගෙ බ්ලොග් වල කෑ ගගහා යනවා... නෑ. මොකද ඕන එකෙක්ට ඕන දෙයක් කරන්න අයිතියක් තියෙනවා. කරුණාකරලා ඇනයක් නොවී ඉන්නවා නම් ලොකු උදව්වක්...:පී මම උබේ pcgamerlk@yahoo.com මේ මේල් එකට ඊමේල් එකකුත් දැම්මා කියවන්න ඇතිනෙ. අනුන්ට කරදරයක් නොවී තමන්ගෙ වැඩක් කරගන්න. හොඳින් කියන අන්තිම අවස්තාව පුතේ...
VB 6.0, VB.net වගේ ඒවා සිංහලෙන් advanced උගන්වන වීඩියෝ පැක් නැද්ද?
ReplyDeleteela ela aiyya wedenam supirima supiri, oyage blog akanam patti kiyanna wachna ne mama hemadama balanawa alutin uplod kare monawda kiyala ....... oyata puluwannam CyberLink PowerDirector 10 (vidio editing ) soft aka danna nethnam sriyal akak teyenam mata mel akak danna loku udauwak .... kushanvidumal@gmail.com
ReplyDelete1000 gewanawata wada hodaiii free torrents walin dwn karagannawa... =P =D
ReplyDeleteමේකේ පැක් එකේ තියෙන ඔක්කොම වැඩ PS CS3 version එකේ ඉඳන් කරන්න පුලුවන්.., මම කරලා බලලා තියෙනවා.., හැක්ක්‍රිශ් මචන් මම උඹව ළඟදිම අමතනවා.., ගොඩක් දේවල් තියෙනවා ගෙන්නගන්න..!
ReplyDeleteජය!!
අද මට හම්බවුනා,,, නියමයි. තැන්ක්යූ සෝ මච්!!!
ReplyDeleteනියමයි මචං කියලා නිම කරන්න බෑ උබ මේ කරපු උදව්ව. පට්ට වටිනවා බං මේ ටියුටෝරියල් ටික. ඇත්තටම උබ නම් දේවාලයක්. තෑන්කූ. තෑන්කූ. තෑන්කූ.
ReplyDeleteජයවේවා!!!
මැක්සා. මැක්සා. බඩු ආවෝ.
ReplyDeleteනිරංජන්
thanaks machan mage pack ekath ada awa. me dan awe. mama balapu gaman comment ekak danna awe. thanks serama niyameta weda.
ReplyDeleteawa awa . maxxa hackrish ayya. mama anith eakath monday ta oder karanawa
ReplyDeleteThanx machn...! :) PS top secret dvd pack 1 eye labyna..
ReplyDeletehacka....mama wijaya grphic akey diploma aka karala inney a unata mata hithenawa mekath karagaththanam wadi wenney na kiyala mokada top secrect akena api genna giyanam meeta wada bara ganak yanawa....plugin thama ona wenney wadiyenma.......uba nam deyyek nemey dewalayak........gd luck mcn ..... digatama meka karagena yamu....api hacka ekka hamada innawa ona deyakata.........
ReplyDeletematath lebuna oyalata godak sthuthi..................
ReplyDeleteමේ ටියුටෝරියල් සෙට් එක නම් සුපිරිම සුපිරි. ඔන්න හැකා අද තමයි මගේ පැක් එක ආවෙ. ඕඩර් කරලා දවස් දෙකයි ගියේ බඩු ගෙදර. ස්තූතියි මචන්. උඹ මේ වැඩේ දිගටම කරපන්. උබ නොහිටින්න අද මට මේක හොයා ගන්න උනා නම් කොලඹ බඩ ගාන්න වෙනවා. ඒත් හොයා ගන්න පුලුවන් වෙයිද කියන්න බෑ. දුර පලාත් වල ඉන්න මිනිස්සුන්ට මේ වැඩේ ගොඩක් වටිනවා. තවත් හොඳ හොඳ ඒවා ඉස්සරහට දාපන්. උඹට ජය!!!
ReplyDelete[im]http://www.graphicsgrotto.com/animatedgifs/comments/thankyou/images/agcthankyou5.gif[/im]
ReplyDeletesss
ReplyDeleteමන් ගත්තා බඩු එල තැන්ක්ස් වෙවා ගොඩාක් අනිත් පැක් ටිකක් ලෙසටම ගන්නවා
ReplyDeleteEla hacka Ela.Photoshop Photoshop Top Secret eka kara maru ah.i recommend 2 all 100%.Creative Graphic Designer Kenek Venna Oni Nam Menna Photoshop Tutorial Set Eka.Good Photoshop Top Secret Bonus DVD Eka gana huagk aya danney nathi hinda A kay Clip eka akak May Page Ekay danna.A vage ma FB Ekea Directly Comment karranna puluwan widiya ta web site ekay hama web page ekak ma haddanna.eka huagk practicalc wevi.Wish u Good luck bye
ReplyDeleteතෑන්ක්ස් මචන්. අදහසට ස්තූතියි....:)
Deleteමගෙ පැක් දෙකම ගිය සිකුරාද හම්බ උනා.... ඔක්කොම එලකිරි වගේ වැඩ.... පස්ටයි ඈ... Thank you Haka....
ReplyDeleteමගෙ පැක් දෙකම ගිය සිකුරාද හම්බ වුනා.... ඔක්කොම එළකිරි වගේ වැඩ... පස්ටයි ඈ.... Thanks Haka
ReplyDeletegedaratama awoooooooooooooooooo thankxxx aiya!!!!!!!!!!!!!!
ReplyDeleteI dont know this language,
ReplyDeleteCould say any of ur English version website...
ammata udud melo rhaka tiyenawa fatta aa
ReplyDeleteමේක නියම සයිට් එක මචන්. උඹ නියමෙට වැඩේ කරනවා. මගේ ක්ලාස්වල උනත් ඔච්චර ගැඹුරට උගන්නන්නෙ නෑ. උඩින් අතගාලා ලමයි ටිකව අන්ඳනවා. හැබැයි ගාන හරියට ගන්නවා. අපෙන් අනාත වෙන ඒ වගේ ලමයින්ට නම් මේක ගොඩක් වටිනවා. එල මචන්. දිගටම කරගෙන පලයන්. ජයවේවා.
ReplyDeleteඔන්න මගේ පාර්සල් එක අද උදේම ලැබුනා. මම ආෆ්ටර් ඉෆෙක්ට් ඇඩ්වාන්ස් ටියුටෝරියල් පැක් එකයි පොටෝෂොප් ටොප් සීක්‍රට් පැක් එකක් දෙකම ඕඩර් කරා. රුපියල් 2000ක් නෙමේ රුපියල් විසිදාහක් විතර මට වටිනවා ඒක. ඒ තරම්ම ලොකු දැනුමක් අපිට ලැබෙනවා ඒකේන්. මම නම් කියන්නෙ ඔයාලත් බය නැතුව ගෙන්න ගන්න. බඩුත් ශුවර්, ඒ වගේම ගෙවන ගානට වඩා අනිවා දහ ගුණයක් වටිනවා. හැක්‍රිශ්ට වගෙම සංජයටත් ගොඩක් ස්තූතියි.
ReplyDelete<img src="http://www.graphicsgrotto.com/animatedgifs/comments/thankyou/images/agcthankyou5.gif" ela
ReplyDeleteමටත් ගන්න ඕන,.. තව Pack තියෙනවද??
ReplyDeleteතියෙනවා තියෙනවා. කෝල් එකක් දැම්මා ගෙන්න ගත්තා...
Deletesalli na boys naththan aniwa gennagannawa.......
ReplyDeletemiyama wadak
hackrish, mata podi help ekak ona. Mage pc eka win 7 ,ekata linux dagaththoth awlak wei da? Eka use karanna lesida? Windows 7 walatawada hodada? Thiyana waasi monawada?
ReplyDeletehttp://m.facebook.com/gshay93?refid=7
mata DVD 5n 1k ganna baida?
ReplyDeletemata DVD 5n 1k ganna baida? gannawanam 5ma ganna oneda?
ReplyDeletematath hambuna thanks
ReplyDeletet.c machan dvd 5 gedaratamaa awa
ReplyDeletemachan dvd 5 gedaratama awa t.c
ReplyDeletematath DVD 5ma gedettama awa .... 5ma ginara wage weda.....godak isthuthi mahcooo.... thaniyen kanawata wada bedagena kanakot rasa wedi neda ban,,, aneka horen bedagena kanakota rasa thawath wedine he he he...
ReplyDeleteමාස 3 ක ඉදන් දැකපු සිහිනයක් සැබෑකර ගන්න ඔන්න මම එනව හැකෝ. මමත් DVD ටික ගන්නවා. ඒ උබව විස්වාස කරල මචෝ.
ReplyDeleteකිසි කෙනෙක් බයවෙන්න එපා.මෙයාල වැඩේ සුපිරියට කරනවා.මම DVD pack 2ක්ම ගෙන්නා ගත්තා.
ReplyDeleteමගේ DVD pack 2ක්ම ගෙදරට අවා.කවුරුත් බය වෙන්න එපා.
ReplyDeleteKauruwath bayawenna epa.matath Top secret dvd 5ma awa.gindara wage.......thanx
ReplyDeletemacho matath awa top secret dvd set ekama.gindara wage.thanx macho...... kauruwath bayawenna epa.gedaratama dawas 2n badu enawa gindara wage....
ReplyDeleteඔන්න මගේ පාර්සල් එක අද උදේම ලැබුනා.ආෆ්ටර් ඇඩ්වාන්ස් ටියුටෝරියල් පැක් එකයි පොටෝෂොප් ටොප් සීක්‍රට් පැක් එකක් දෙකම ඕඩර් කරා.මම දැන් වැඩ පටන් ගත්තා ඔයාලත් බය නැතුව ගෙන්න ගන්න. බඩුත් ශුවර් හැක්‍රිශ්ට වගෙම සංජයටත් ගොඩක් ස්තූතියි."දිගටම අපි හැකා එක්ක ........."
ReplyDeletephotoshop plugins tikakuth denna kooooo hoda ewa tikak lou help ekak
ReplyDeletephotoshop plugins tikakiuth denna koo supiri tikak
ReplyDeleteBro... it's Nice. Do you Have these software packs? (
ReplyDeleteAdobe after effects, Photoshop CS6, DreamViewer etc.)
thiyenawanam kiyanna, ekath gannawa!!!
රුපියල් 1000ක් කියන්නේ සුලු ගානක් නෙමේ යකෝ....
ReplyDeleteතාමත් ගන්න පුලුවනිද සුදු..... :D
ReplyDeletethawamath ganna puluwanida kawada wenakam puluwanida
ReplyDeleteMatath lesatama awa ayya............. thankz wery much
ReplyDeleteඇත්තටම මටත් හිතෙනවා මේක ගෙන්න ගන්න....නමුත් මට ලොකු බයක් තියනවා හරියට මේක ඉගෙන ගන්න පුලුවන් වෙයිද කියලා....මොකද හැම දේකටම ප්රැවක්ටිකලි වෙන තරමට තමයි පුළුවන්වෙන්නේ...මං හරි නේද ?
ReplyDeleteබය වෙන්න එපා. සරල තැන ඉඳන් තමයි සංකීර්ණ තැනට යන්නෙ. විඩීයෝ ටියුටෝරියල් නිසා ඉගෙන ගන්න කිසිම අමාරුවක් නෑ.
DeletePhotoshop Basic wala idalama kyla denawada ayye photoshopwala.
ReplyDeleteBasic wala idalama thiyanawada dvd 5 athule
ReplyDeleteelakiri wede,matath ada gedaratama awa thnx
ReplyDeleteThnx matath hambunoooooo
ReplyDeleteඅපි ශුවර් නම් බඩු ශුවර්...:)
Deletesupiri wadak machan... lagadima gannawa machan... Good Luck...
ReplyDelete-HacKrisH- උබනම් එල කොල්ලෙක් මමත් Tutorial pack එකක් ගත්තා
ReplyDeleteඑලටම තියනවා (දවස් 3න් ආවා Matale/Laggala)
රුපියල් දාහකට ඉහටත් උඩින් වටිනවා
English උනත් එච්චර අවුලක් නැ වගේ,
පුලුවන්නම් adobe flash පාඩම් ටිකකුත් දෙන්නකෝ
-HacKrisH-/සංජය - දෙන්නටම thanks
තෑන්ක්ස් මචන් කමෙන්ට් එකට... ෆ්ලෑශ් නම් දැනට නැත...
Deletemamath adama oder karanava
ReplyDeletemamath adama gannavaaaa
ReplyDeletetesting
ReplyDeleteSanjaya Nam patta, Thanks For Lot Of Helps.......
ReplyDeleteGood Luck, Thanks For Lot Of Helps.
ReplyDeletegood luck, Thanks For Lot Of Helpsssssssssss
ReplyDeletemacho. torrent 1 thiyana Top Secret DVD tika mokakda?
ReplyDeleteMaxxa kolla
ReplyDeletepack eka gedettama awa.. ela thanks..
ReplyDeleteyaluvane man oyala gana dannawa matanam aya 2k naha oyalawa patta sure,man 2000kata tibba tutorials gatta
ReplyDeletemata tawa dewal oyalagen gannone mata ita kalin kiyanavada
photoshop,ae,wala plugins godaaaaaaaak tiyena dvd tynvada kiyala.....
mata video colorise karana softwereth one man sanjayata cl kala et eya dannane hariyata.....
oyagen ahala kivva plzzzz ikmnta rply karanna
video vala colourice karana softwereth one...
ReplyDeleteOyata hoyala denna puluvanda
puluvannam hoyala denna
niyamai ayya
ReplyDeleteThanks machan. Pack eka gedarata awa. godakma watinawa. digatama me wage weda karanna good luck machan.
ReplyDeletegossip admin
ReplyDeleteGood
gossipadmin
ReplyDeletegood post
niymay ayya..ela wadak...
ReplyDeleteඅද ඔන්න දෙවීයනේ කියල මටත් DVD ලැබුනා බොහොම පින්
ReplyDeleteAla Maxxa Wadak Maga Adobe Top Se. Set Aka Labuna.Thanx wawa ban.U mawada karan yanna sakthiya dairiya labawa.Toppp.
ReplyDelete@ BLADE
thanks hacksh මට ඹයාගෙ ටොප් සික්ක්‍රරටි සිඩි ලැබුනා මට තව විස්තර වගයක් ගන්න තියෙනවා මට සමිබන්ද කරගන්න පුලුවන් ක්‍රමයක් කියන්න සිඩි එවන කෙනා එ විස්තර දන්නැ ස්තුතියි.....
ReplyDeleteමේක මුල සිට සරලවද?
ReplyDeleteතැන්කූ... තැන්කූ කොල්ලනේ කෙල්ලනේ... බොලාගේ සහයෝගෙ නිසා තමා බයක් හැකක් නැතුව මේවා කොරන්න පුලුවන් වෙලා තියෙන්ටෙ...:D
ReplyDeletedenatath ganna puluwanda?
ReplyDeletedenatath genna ganna puluwanda?
ReplyDeleteaneka tamai mage tiyenne ps7.. mata cs3 wath ganna puluwanda?
දිගටම ගෙන්න ගන්න පුලුවන්.
ReplyDeletemamath methanin badu genna gaththa. niyamai..... eth mage PERFECT PHOTO SUITE eke serial eka nane. eka nathuwa weda karanna be HACK........
ReplyDeleteblock karapu site waata yanna krama nadda??
ReplyDeleteblock karapu site walata log wenna krama nadda??
ReplyDeleteමගෙත් dvd pack 1 ලැබුණා .... ස්තුතියි ගොඩාක්....
ReplyDeleteThis comment has been removed by the author.
Deleteela ela mageth dvd tika labuna thak u.....
ReplyDeleteවෙලාවට, කලාවට, පරිස්සමට, ගෙදෙට්ටම ආවා..
ReplyDeleteබොහොම Useful . තැන්කූ වේවා!
niyamai
ReplyDeleteබල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ බන් ,,උඹේ ආෆ්ටර් ඉෆෙක්ට් පැක් එක මම ගත්තා දවස් හතරෙන් කලාවට ගෙදර,,මට මේකත් ඕනෙ..
ReplyDeleteAE pack maru 1 dawasin gedaratama awa SupErB!!!!!!!!!!!
ReplyDeleteMamath meka ganna hithan innawa... salli st una gaman aniwa....
ReplyDelete