Recent Additions :
Home » , » Burn කරන්න පස්ටම බඩ්ඩ (Burning Studio 12)

Burn කරන්න පස්ටම බඩ්ඩ (Burning Studio 12)

{[['']]}
ඔන්න මම අද ඔයාලට තවත් වටින දෙයක් අරගෙන ආවා. ගොඩක් අය තමන්ට අවශ්‍ය කරන තොරතුරු බැකැප් කිරීමට හා හුවමාරු කරගැනීමට බහුල වශයෙන්ම බාවිතා කරන්නෙ CD හා DVD. දැන් මගේ බ්ලොග් එකට එන කස්ටිය අතරෙ CD එකක් DVD එකක් රයිට් නොකරපු කෙනෙක් හොයා ගන්න බැරි තරම් කියලා මම දන්නවා. ඔය සෙනග අතරින් 95%ක් CD/DVD රයිට් කරන්න බාවිතා කරන්නෙ Nero කියන සොෆ්ට්වෙයා එක කියලත් මම දන්නවා. ඒත් ඇත්තටම මම නීරෝ වලට වැඩිය කැමති නෑ. හේතුව නීරෝ වල අලුත් සංස්කරණ හරි බරයි. අනවශ්‍ය දේවල් කෝටියක් විතර තියෙනවා. CD එකක් හරි DVD එකක් හරි රයිට් වෙන්න දැම්මම වෙන වැඩක් කරන්න විදියක් නෑ. රැම් එක හා ප්‍රොසෙසරේ කනවා. අඩු ශක්‍යතාවයකින් යුතු පරිගණක වලට නීරෝ උචිත නෑ. හදිස්සියෙ Nero වලින් CD/DVD එකක් රයිට් වෙන අතරෙ අපි වෙන වැඩක් කරන්න ගිහිල්ලා අපේ පරිගණක යන්ත්‍රය ස්ටක් උනොත් අර රයිට් වෙන්න දාලා තිබුන CD/DVD එකත් ඉවරයි. Nero බාවිතා කිරීමෙන් අපතේ යන CD/DVD ප්‍රමාණය උනත් මේ හේතු නිසා වැඩි වෙනවා. ඔයාලා හිතලා බලන්න අපි Nero කියන සොෆ්ට්වෙයා එක බාවිතා කරන්නෙ CD එකක් DVD එකක් රයිට් කරගන්න විතරනෙ. තව ලට්ට ලොට්ට තොගයක් ඉන්ස්ට්‍රෝල් උනා කියලා අපි ඕවා වලින් කරන වැඩක් නෑනේ. උදාහරණයකින් කියනවා නම් CD එකක් DVD එකක් රයිට් කරගන්න Nero දාගන්නවා කියන්නෙ මොකක් හරි පැලයක් හිටවන්න වලක් හාර ගන්න බුල්ඩෝසරයක් ගේනවා වගේ වැඩක්. බුල්ඩෝසරෙන් වලක් හාර ගන්න පුලුවං බව ඇත්ත. නමුත් උදැල්ලක් තිබුනා නම් ඒ වැඩේට හොඳටම ඇති කියලා ඔයාලට තේරෙනවා නේ... පොඩි පොඩි වැඩ වලට ඒවට ගැලපෙන පොඩි පොඩි ටූල් බාවිතා කරන්න.

 මම අද ඔයාලට දෙනවා CD/DVD රයිට් කරන වැඩ වලට නියමෙට ගැලපෙන අපිට ඕන කරන සියලු පහසු කම් වලින් සම්පූර්ණ වූ සුපිරි සොෆ්ට්වෙයා කෑල්ලක අලුත්ම අලුත් සංස්කරණය. මාත් ඉස්සර Nero දාගෙන හිටියා. පස්සෙ මට හිතුනා Ashampoo®Burning Studio 12 ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න. ඉන්ස්ට්‍රෝල් කරලා බැලුවම සැබෑම වෙනසක් දකින්න ලැබුනා. මොකද මේකෙන් වැඩ කරද්දි පරිගණකයට දැනෙන්නෙ වත් නෑ. අපිට වෙනත් ඕන තරම් ලොකු බර වැඩක් කරන්න උනත් පරිගණකය ඒ වෙලාවට බාවිතා කරන්න පුලුවන්. ඔයාලත් කැමති නම් මේ වෙනස අත් විඳින්න මම පහලින් දාන්නම් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.

Download Ashampoo®Burning Studio 12 - 170MB


පහල ලින්ක් එකෙන් Ashampoo®Burning Studio 12 එක ජීවිත කාලෙටම ඇක්ටිවේට් කරගන්න ඕන කරන Registration ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. Registration ෆයිල් එක උඩ ඩබල් ක්ලික් කරන්න විතරයි ඕන ලයිෆ් ටයිම් ඇක්ටිවේට් වෙනවා.

 Download Ashampoo®Burning Studio 12 Registration by [-HacKrisH-]


එහෙනම් මම හිතනවා මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා. ප්‍රයෝජනයක් උනානම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එක Follow පාරක් දාන්න. එහෙනම් අදට මම ගියා. තවත් වටින දෙයක් එක්ක ආයෙත් සෙට් වෙමු.

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.



Share this article :

+ Comments + 114 Comments

පොඩි ළමයා
May 27, 2012 at 9:21 PM

මැක්සා මචං නියමයි. ඔන්න මාත් ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා.

ටියුටෝරියල් ගෙන්න ගන්නෙ කොහොමද?

Anonymous
May 27, 2012 at 9:22 PM

thank u :)

May 27, 2012 at 9:23 PM

තැන්කූ ඈ.. නීරෝ මල අප්පිරිය වෙලා තිබුනෙ.

Sanjeewa
May 27, 2012 at 9:32 PM

Ela hako ela. niyamayi. digatama me wage ewa dipan. mamath download wenna damma.

May 27, 2012 at 11:31 PM

තැන්ක්ස් අ ලොට් මචෝ... මම මෙච්චරකල් Ashampoo burning Studio 2010 භාවිතා කරේ.. මේක ඊට වඩා හොද ඇති නේද??

May 27, 2012 at 11:53 PM

නියමයි..... ජය වෙවා..!

Charith says: දාගෙන බලපන්කො... එල...

Anonymous
May 28, 2012 at 3:41 AM

aiye mama use karanne Ashampoo Burning Studio 2012 CBE kiyala version ekak.me version eka ekata wada hodada?

May 28, 2012 at 4:09 AM

මම CD,DVD burn කරන්න Nero 11 Download කරන්න හිටියෙ.එත් එක බර වැඩියිනෙ.හැකා මෙ software එක ගැන කියපු හින්දා මට විසදුමක් ලැබුනා.ඔබට ගොඩක් ස්තුතියි හැකා.

May 28, 2012 at 6:37 AM

thanx matath nero epa wela hitiye. hoda cd/dvd write karana software ekak dann nathi nisa thama y nero use kale . dan nam nero walata bye kiwahaki...super software ekak mama dan install karala baluwa.. thanx again

May 28, 2012 at 6:45 AM

ඔන්න මාත් Download වෙන්න දැම්මා...බලමු බලමු.. [ Ishara Dias ]

Nishan
May 28, 2012 at 7:33 AM

නීරෝ ගැන කතාව නම් ඇත්ත තමා. ගොඩක් අය "රිසොස්‌ කන" නීරෝ තමා පාවිච්චි කරන්නේ. මම පාවිච්චි කරන්නේ BURNAWARE කියල එකක්. හරිම ලේසි, පොඩි මෘදුකාංගය. ඔයා කියන හින්ද මේකත් ට්‍රයි කරලා බලන්නම්!

Kani
May 28, 2012 at 8:46 AM

සිරා කතාව......
thnx :)

May 28, 2012 at 8:48 AM

මේ වගේ Soft අපිට දෙනවට උඹට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෙ....

May 28, 2012 at 11:13 AM

දාලා බලමු....
පිං.... හැක් මහත්තයො.......

May 28, 2012 at 11:15 AM

නියමයි...

Anonymous
May 29, 2012 at 12:17 AM

thanks machan ma wage soft deanawata,

May 29, 2012 at 10:35 AM

මචන් හැකා.....
මට AVI ෆෝමැට් සිංදු ටිකක්. DVD 1ක රයිට්කරගන්න ඕනේ DVD ප්ලේයර් එකේ බලන්න පුලුවන් විදිහට....
මොන ෆෝමැට් එකට කන්වට් කරලද රයිට් කරන්න ඕනෙ....
ගොඩක් අයගෙන් ඇහුවා කව්රුත් හරි උත්තරයක් දුන්නෙ නැහැ....
උඹවත් කියල දෙනවද...???

kanish
May 30, 2012 at 2:10 AM

thnx haka ubanam mara porak macha, api hamadama oyath ekka thama ok, good luck

May 30, 2012 at 10:24 PM

thankzzzzz.....wewaaaaa...

Anonymous
May 31, 2012 at 5:01 AM

mmmm .. mamath dagena balannam, koo

Anonymous
June 2, 2012 at 3:58 AM

ThankzZ.....

Anonymous
June 3, 2012 at 2:53 AM

අහ්හ් ....ගොඩ දවසකින් හැකා ගෙන් අපිට වැදගත් දෙයක් හම්බ වුනේ ..මොකද Photoshop වලට අපි කිසිම අසාවක් නැහැ බන් ..මේකනම් නියමය් .Thanks
Cric-Rish

Anonymous
June 3, 2012 at 6:48 AM

pattama patta NERO kale..........

June 3, 2012 at 8:31 AM

ela heckooo....mamath daagattha...mechchara kal nero pavichchi karala epa ma wela hitiye...ubata Thanx kollo....:D:D:D

June 5, 2012 at 10:02 AM

සහෝ පොඩි අව්ලක් ,IDM දාලා තියෙන්නේ mediafire එකේදී download වෙන්නේ නෑ page එක reload වෙනවා විසදුමක් දෙන්ඩෝ......

June 9, 2012 at 7:35 AM

හොඳා හොඳා නැතුව හිටියෙ පුච්චන්න ලිපක්
මගෙwin7, photoshop cs5,after effectcs5,winrar,වලට බොලං දීපු බේත් යසට පත්තියං උනා.දැන් ඔය ඉන්නෙ උජාරුවට කට්ටිය. හැබැයි splash pro ex playerඑකට දිපු බේත් ඇහුවෙනැනෙ .

Anonymous
June 25, 2012 at 9:45 AM

thanks

අනුප
June 26, 2012 at 5:36 AM

හැකා අය්යෙ මෙකනන් සුපිරිම බාන්ඩයක් භොම ස්තුති!
මෙ blog එක තවතවත් සාර්තක වෙවා

July 10, 2012 at 10:33 PM

mata meka Registration file eka downlod karana vidiya tikkak kiyala dennako

July 10, 2012 at 10:41 PM

register file eka downlod karanakota menna may vidiyatane enne kohomada reg. file eka down. karanne "File Belongs to Suspended Account".

July 18, 2012 at 11:50 PM

මෙන්ඩෝ මුන් කියනවා ෆයිල් එක අයිති සසපෙන්ඩඩ් අකවුන්ට් එකකටලු .... රේජිස්ට්‍රේශන් ෆයිල් එක ...
File Belongs to Suspended Account.
The resource you are trying access belongs to an account that has been suspended
(http://www.mediafire.com/?oizaeeg1ri3byv7)

July 20, 2012 at 12:57 PM

crack eka down load karanna behe ne...

Anonymous
July 27, 2012 at 12:28 PM

machan meke register file 1 media fire wala "invalided or deleted" kyala kyanawane

Anonymous
August 8, 2012 at 7:17 PM

හැකා නිකන් සොෆ්ට් දෙන්නේ නෑ වගේ.දැන් ඉතින් අපිට කාගේ පිහිටක්ද ???

හිතවත් මිතුර,
ඇක්ටිවේෂන් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ගියාම පහත සඳහන් වැකිය වැටෙනවා. කරුණාකර එය විසඳා නිවැරදි කර, ඩවුන්ලෝඩ් කර ගැනීමට පහසු කර දෙන්න. ස්තුතියි!
Invalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

If you believe you have reached this page in error, please submit a ticket.
Click here to view our help resources

August 21, 2012 at 1:18 AM

පට්ටම බන්ඩයක් තමයි නීරො දාගෙන නාපු නෑමවල් වල හැටියට මෙක නම් සිරම සිර tool එකක්

ගොඩක් ස්තුතියි සහොදරයා

August 26, 2012 at 12:28 AM

ඔන්න මාත් ඩඋන්ලොඩ් වෙන්න දැම්ම ....ස්තුතියි

August 26, 2012 at 12:31 AM

mamath ba gaththa thnx machan...

September 6, 2012 at 12:29 AM

ah mama hoyapu badda hambuna..elazzzz..hug.

September 6, 2012 at 12:32 AM

ah mn hoyapu badda hambuna.elazzz..thnq u machn..

Anonymous
September 20, 2012 at 8:55 AM

register karanne kohomadsa?

September 23, 2012 at 5:04 PM

Download Ashampoo®Burning Studio 11 Registration by [-HacKrisH-]
nachan meka download karanna file aka na ne.. puluwan nam link akak awapan ko

September 23, 2012 at 5:06 PM

Download Ashampoo®Burning Studio 11 Registration by [-HacKrisH-]
machan me file aka na ne... puluwan nam link akak dipanko....

September 24, 2012 at 9:36 PM

Download Ashampoo®Burning Studio 11 Registration
file aka na ne

October 3, 2012 at 11:34 PM

Registration File Eka Nathoooooooooooooooooooooooooooooooooo

October 7, 2012 at 6:41 AM

ධර්මෙගෙ කතාව ඇත්ත හැකා සහෝදරයා මේකට මොකද කරන්නේ?

October 7, 2012 at 6:41 AM

ධර්මෙගෙ කතාව ඇත්ත හැකා සහෝදරයා මේකට මොකද කරන්නේ?

October 15, 2012 at 10:18 PM

s/n: BS10A1-773AA2-64FECC

Anonymous
October 28, 2012 at 1:31 AM

machan registration key eka download karanna bane.

October 28, 2012 at 9:38 AM

registration key eka download karanna ba

October 31, 2012 at 11:03 AM

Download Ashampoo®Burning Studio 11 Registration by [-HacKrisH-]
open wen nene macho reg 1 evanawada

October 31, 2012 at 11:05 AM

Download Ashampoo®Burning Studio 11 Registration by [-HacKrisH-]
down load karanna bene saho eka evanawada

November 2, 2012 at 11:41 AM

මේක වැඩ නෑ මචෝ

November 16, 2012 at 3:46 AM

Registration file 1 neeeeeeee...!!!

November 16, 2012 at 6:06 AM

Please Re-upload Registration File.

November 16, 2012 at 6:07 AM

Please re-upload registration file.

November 16, 2012 at 6:08 AM

Registration file eka apahu upload karanna.

November 20, 2012 at 10:15 AM

ගොඩක් වටිනා දෙයක් මචෝ.
link එකත් හරියටම වැඩ කරන විදියට දැම්මොත් නේද හොඳ?
ස්තුතියි!

November 24, 2012 at 8:12 PM

mcn meke registation ala down karanna bane..delete welaa kiyanawa..plz help me

November 24, 2012 at 8:15 PM

mcn registation ak wada naa dapanko ban

ඔන්න ආයෙත් ලිපිය අප්ඩේට් කරා. දැං ඉතින් බා ගනිල්ලා...

November 27, 2012 at 5:58 PM

ඔන්න මමත් බෑවා.....නීරෝ එකට වැඩිය ගොඩක් හොදයි නේ....ඕන කරන දේවල් ටික ඔක්කොම වගේ තියෙනවා... පාවිච්චියට පහසු නිසා තවත් අගේයි...එලස් මචන්....

තෑන්ක්ස්.......@

November 27, 2012 at 6:52 PM

බොහොම ස්තුතියි මචං

November 27, 2012 at 6:57 PM

ඔන්න මාත් Download වෙන්න දැම්මා, බොහොම ස්තුතියි මචං

November 27, 2012 at 7:53 PM

සුප්පා මචං එල ඈ

November 27, 2012 at 8:25 PM

කොහොම ස්තුති කරන්න ද මන්දා හැකා සහෝදරයා, මේ කී එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නැති එක ගැන බොහොම හිතේ අමාරුවෙන් තමයි හිටියේ. බොහො ම ස්තුතියි.

November 27, 2012 at 8:26 PM

කොහොම ස්තුති කරන්න ද මන්දා හැකා සහෝදරයා, මේ කී එක ඩවුන්ලෝඩ් වෙන්නෙ නැති එක ගැන බොහොම හිතේ අමාරුවෙන් තමයි හිටියේ. බොහො ම ස්තුතියි.

November 27, 2012 at 8:28 PM

mcn..haka..meke register key aka install kalath register wizard ake penwanne 10days left unit deactivation kiyala..life time active unaa kiyala penwanne nane bn..ato active wenawada?

November 28, 2012 at 3:13 AM

patta machan

November 29, 2012 at 10:01 AM

thanks saho..................

Anonymous
November 30, 2012 at 10:40 PM

supri macho mekanam. mat dagatta elama kiriiiii

Sadeep
December 5, 2012 at 5:55 AM

මචන් හැකෝ මොකක්ද මේ සිංහල ෆොන්ට් එක?
පැහැදිලිව පේනවා. කොහොමද මගෙ බ්ලොග් එකට දාගන්නෙ?
ගුරුමුෂ්ටි නැතුව උගන්නපන්කො පුලුවන්නම්

December 12, 2012 at 12:03 AM

This is something great and its useful for us..Thank you very very much..

December 12, 2012 at 12:06 AM

Thank you very very much brother..keep it up and you are really talented guy..

December 12, 2012 at 12:06 AM

This is something great and its useful for us..Thank you very very much..

Anonymous
December 12, 2012 at 4:39 AM

ela macho...patta........

Anonymous
December 21, 2012 at 6:57 PM

Machan Meeka XP walata weda nedda???

December 22, 2012 at 1:31 PM

thanks.mao Nero ain karanawa dan

Anonymous
January 3, 2013 at 3:48 AM

patta pata pata

Anonymous
January 3, 2013 at 3:48 AM

patta pata pata

January 3, 2013 at 7:39 AM

mama me win 7 download karagena install karagatha ath windows update venne nene . check for updates karama tika velavakata passe error code akak vetenava 80072f78 kiyala. mama me oyage win7 dagathe update vei kiyala hithgen. ath mekath update venne nene. please meka nirakaranaya karala dennako please......

January 5, 2013 at 2:15 AM

qtertery

March 2, 2013 at 5:41 AM

cant run the programme.it says the downloaded files are corrupted.so ni tried several times,same thing so dear bro shall i try this from torrents

March 7, 2013 at 3:36 PM

ayemat hack eka veda karanne nehe.. ane balanna ko...

April 15, 2013 at 9:46 AM

io meka Registration file eke link eka weda karannea nehe. plz ayeth danna puluwam da?

April 15, 2013 at 9:51 AM

මේකේ registration file එකේ link එක වැඩ කරන්නේ නැහැ. Plz අයෙත් දාන්න පුලුවම් ද?

April 15, 2013 at 7:28 PM

e regestation file 1 media fire 1ke ne.

April 17, 2013 at 11:38 PM

aiooo register key eka denna ko ane

Anonymous
April 27, 2013 at 5:15 AM

bro puluwannam registration key 1 apahu dannako

Anonymous
May 2, 2013 at 9:27 PM

apit download karaganna bariyoooo

May 3, 2013 at 9:55 PM

Download Register Key here
http://limelinx.com/kzha

Anonymous
June 1, 2013 at 10:48 AM

Hack mahaththayo meke registration key 1 download wenne ne ne. apita ayemath eka denna puluwanda? please!!! Duminda

Anonymous
July 18, 2013 at 8:48 PM

thankz machan

August 5, 2013 at 11:26 PM

matath nero epa wela tiyenne math download wenna damma

Anonymous
September 25, 2013 at 2:05 AM

Thanks

November 4, 2013 at 1:26 AM

mcn meke registation ala down karanna bane..delete welaa kiyanawa..plz help me

November 4, 2013 at 1:26 AM

mcn meke registation ala down karanna bane..delete welaa kiyanawa..plz help me

November 13, 2013 at 9:40 AM

maru machan thanx

November 13, 2013 at 9:41 AM

maru maru

November 16, 2013 at 5:29 AM

Thanks Machan Maxx

November 16, 2013 at 5:30 AM

Thanks machan Maxx

November 16, 2013 at 5:31 AM

Thanks machan Max

November 23, 2013 at 7:28 PM

crack eka delete welane oya link eke?

January 14, 2014 at 5:25 PM

Machan meke activator eka ganna be,puluwannam link ekak post karapanko ,,,,,,,Pls

January 14, 2014 at 5:29 PM

Machna Activation File Eka Thiyena Link Eken Ganna Be Ne Ban.

January 26, 2014 at 11:07 PM

yaluwa meke registration key 1 download wenne ne ne. apita ayemath eka denna puluwanda? please!!!

Anonymous
January 26, 2014 at 11:08 PM

yaluwa meke registration key 1 download wenne ne ne. apita ayemath eka denna puluwanda? please!!!

March 12, 2014 at 7:40 PM

ade machan apahu ara ashapoo file eka update karapankooooooooooooooo

March 12, 2014 at 7:41 PM

update karapan aaaaaaaaaaaaaaa.................

June 8, 2014 at 9:59 PM

අනේ බන් රෙජිස්ටේරේෂන් කී එක දීපන්කො ආයෙත්

Anonymous
August 9, 2014 at 11:33 PM

Machan Hacko ube eka aulak thiyanava kiwwata tharaha venna epa. Uba hama post ekema mul comments tikata vitharai reply karanne. anthimata comment karana ayata comments daala ohe balan inna thamai venne.

August 11, 2014 at 11:34 AM

Menna mchanla aluth bande gindara wage Ashampoo-Burning-Studio-14 download karahalla....
Link :- https://www.ashampoo.com/es/eur/dld/4010/Ashampoo-Burning-Studio-14/
Patch file :- https://docs.google.com/file/d/0BwJ8Q7OtxuwYUGpuVFlPWmduaE0/edit

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-