Recent Additions :
Home » , » ඇල්කොහොල් ගසා Burn වීම... බ්‍ර්ර්ර්ම්ම්ම්...

ඇල්කොහොල් ගසා Burn වීම... බ්‍ර්ර්ර්ම්ම්ම්...

{[['']]}
ඕකේ බෝයිස් ඇන්ඩ් ගර්ල්ස්... මුලින්ම මගේ බ්ලොග් එකට සෙට් උනාට තෑන්ක්ස් පාරක් දාන ගමන් මම අද ඔයාලට අරගෙන ආවා ඔයාලට තවත් වටියි කියලා හිතුන දෙයක්. ඒ තමයි ඇල්කොහොල්... Alcohol 120% කියලා කියන්නෙ මැක්සා සොෆ්ට්වෙයා එකක්. සමහරු නම් මේකෙන් කරන්නෙ මොනවාද කියලා දන්නවත් ඇති. නොදන්න අයත් ඇති කියලා හිතලා පොඩ්ඩක් බ්ලොග් එකට දාන්න හිතුනා.

Alcohol 120% කියන සොෆ්ට්වෙයා එක බාවිතා කරලා ඔයාලට කරගන්න පුලුවන් වැඩ ගොඩක් තියෙනවා. CD / DVD රයිට් කරගන්න. ISO ඉමේජ් ෆයිල් ක්‍රියේට් කරගන්න. CD/DVD Image ෆයිල් Mount කරගෙන ඕපන් කරගන්න හා තවත් වැඩ රාශියක් කරගන්න පුලුවන්. මේවා කරගන්න තව එක එක වර්ග වල සොෆ්ට්වෙයා කෑලි තිබ්බත් මම ආසම එක තමයි ඇල්කොහොල්. පොඩ්ඩක් දාගත්තට පස්සෙ ආයිත් නෑ බඹරා වගේ...:P

පහල විඩියෝ එක බැලුවාම තේරෙයි සොෆ්ට්වෙයා එකෙන් වැඩ ගන්නෙ කොහොමද කියලා. අමාරු නෑ... පොඩ්ඩක් අත පත ගානකොට අල්ල ගන්න පුලුවන්. එහෙනම් වීඩියෝ එක බලන්නකෝ.


මේක වින්ඩෝස් 7 වලටත් වැඩ කරන අලුත්ම සංස්කරණය. ඉන්ස්ට්‍රෝල් කරගෙන ඇක්ටිවේට් කරන හැටි ඩවුන්ලෝඩ් කරගන්න ෆෝල්ඩරේ ඇතුලෙ තියෙන ටෙක්ස්ට් ෆයිල් එකක තියෙන නිසා මම ඒක මෙතන දාන්නෙ නෑ. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ට්‍රෝල් කරගන්න.

Download Alcohol 120% 2.0.2.3929 Final - 10MB


ඔන්න මගේ එකේ ස්ක්‍රීන්ශොට් එකකුත් පහලින් දැම්මා. මොකක් හරි ගැටලුවක් ආවොත් කමෙන්ට් එකක් දාලා කියන්න.


මම හිතනවා මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් වෙයි කියලා. ප්‍රයෝජනයක් උනානම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකට Follow පාරක් දාන්න. ගැටලු ආවොත් ඒවත් කමෙන්ට් එකකින් අහන්න. එහෙනම් අදට අපි ගියා... තවත් ප්‍රයෝජනවත් දෙයක් එක්ක ආයෙත් සෙට් වෙමු... ජය ශ්‍රී!!!

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.



Share this article :

+ Comments + 29 Comments

Anonymous
May 19, 2012 at 1:15 AM

ලොක්කා ඕක vista වලට වැඩද ඈ?

වැඩ දරුවො වැඩ...;)

May 19, 2012 at 1:44 AM

කොලුවෝ.. මේකෙං අපි බර්න් කරන ඩේටා, වීඩියෝ වගේ දේවල් ආපහු කොපි කරගන්න බැරි විදිහට ගහන්න ක්‍රමයක් තියෙනවද?

Ishan Digital Creation House says: කොපි ප්‍රොටෙක්ට් කරන්න බැහැ කොලුවො...

Anonymous
May 19, 2012 at 2:19 AM

malli XP wala wedada koluwo

Anonymous
May 19, 2012 at 4:09 AM

කොපි ප්‍රොටෙක්ට් විදිහට CD/DVD Burn කරන්නේ කොහොමද ? යාලුවා .......

Anonymous
May 19, 2012 at 4:52 AM

එකට යාළුවා වෙනම යන්තරයක් ඕන... ටිකක් බලන්න කොපි ප්‍රොටෙක්ට් සීඩී වල පාට, ඒවා ස්පෙෂල් ඒවා ඇල්කොහොල් නෙමේ වගේ :ඩී

May 20, 2012 at 11:42 AM

format උන hardඑකක fill recovery කරගන්න softwear එකක් හොයල දෙන්න කෝ....

May 21, 2012 at 12:45 AM

මැක්සා සොෆ්ට්වෙයා එකක්

May 24, 2012 at 11:06 PM

එල එල ... නියමයි ...

Anonymous
May 25, 2012 at 12:02 AM

mekenma cpoy protect karanna puluwan neda? plugins ekak tiyenawa neda?

Anonymous
May 26, 2012 at 6:19 PM

මරු....... හැබැයි කොපි කරන්න බැරි cd dvd ගහන්නෙ කොහොමද හොයාගන්න බෑ

Anonymous
June 26, 2012 at 7:17 AM

නියමයි.. !!!!!!!! ........හැකා .......නියමයි.......!!!!!!!!!!!

August 2, 2012 at 6:52 AM

alcohol bagatha nohaka (Invalid or Deleted File.) me massage eka mediafire eke atha

August 2, 2012 at 6:53 AM

alcohol bagatha nohaka (Invalid or Deleted File. mediafire eke maya pene

Anonymous
August 4, 2012 at 2:57 PM

link aeka wada na bn

Anonymous
August 4, 2012 at 2:58 PM

Music.lk | Hadaganna Me Hitha - Centigradz | Download...

October 18, 2012 at 7:39 AM

weda k nethoooooooo

October 18, 2012 at 7:39 AM

meka weda netho

October 18, 2012 at 7:40 AM

weda k nethoooooooo

November 6, 2012 at 12:22 AM

me file eka missing kolloooo...Ayeth link 1 danna ok..ithin Suba pathanva oyata..thanks jaya Sri

Anonymous
November 22, 2012 at 5:01 AM

video editing easy karagannna puluwan software akak hoyala denawada.

Anonymous
November 27, 2012 at 7:48 AM

link aka wada na ban

Anonymous
November 30, 2012 at 2:30 AM

ලින්ක් එක වැඩ නැතෝ

Anonymous
January 8, 2013 at 7:09 PM

link aka weda na

Anonymous
April 23, 2013 at 4:16 AM

hutaaaaaaaa..... file eka nathooooooo.........

August 5, 2013 at 10:55 AM


Invalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

Anonymous
May 6, 2014 at 6:06 AM

Invalid or Deleted File.

Muthumal
May 25, 2014 at 10:41 AM

Invalid or Deleted File.

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-