Recent Additions :
Home » , » වාසගම චේන්ජ් කරන්න පට්ටම බඩ්ඩ...(y)

වාසගම චේන්ජ් කරන්න පට්ටම බඩ්ඩ...(y)

{[['']]}
හරි මම අද ඔයාලට තවත් වටින දෙයක් අරගෙන ආවා. ගොඩක් අය මම දීපු Adobe After Effects ටියුටෝරියල් පැක් එක නිවසටම ගෙන්න ගත්තා නේ... දැනට පැක්ස් 100කට වඩා අපේ කොල්ලො කෙල්ලො අරගෙන තියෙනවා. ඊයේ (04) තමයි 100වෙනි පැක්ස් එක තැපෑලට දාලා තියෙන්නෙ. ඔබත් විශිෂ්ඨයෙක් වෙන්න කැමති නම් ප්‍රමාද වෙන්න එපා... දැන්ම මෙතනින් ගිහිල්ලා ඉල්ලුම් කරන්න. ප්‍රමාදය පසුතැවිල්ලට හේතු වේ...

ඔය Adobe After Effects ටියුටෝරියල් පැක් එක නිවසටම ගෙන්න ගත්ත අයගෙ ඊලඟ ඉල්ලීම උනේ අපි ඇඩෝබි ආෆ්ටර් එෆෙක්ට් වලින් හදා ගත්තු ඇඩෝබි ප්‍රීමියර් වලින් සවුන්ඩ් එහෙම දාලා එඩිට් කරගත්තු ෆයිනල් අවුට් එක කොලිටිය ලොස්ට් නොවන විදියට කන්වර්ට් කරගන්නෙ කොහොමද කියන එක. මොකද ඇඩෝබි ප්‍රීමියර් වලින් තප්පර 30ක විතර වීඩියො ෆයිල් එකක් අවුට් කරත් ගිගා බයිට් 2ක් 3ක් විතර වෙනවා ෆයිල් එක. ඉතින් එච්චර බර ෆයිල් මොකාද යූ ටියුබ් වලට අප්ලොඩ් කරන්නෙ? (අනේ අපේ ඉන්ටර්නෙට් කනෙක්ශන් දෙන මහත්තුරුන්ට පිංසිද්ද වෙන්න ගිගා බයිට් දෙකක් තුනක් උනත් අප්ලෝඩ් කරන්න ඔයාලට යන්නෙ තප්පර ගානක්නෙ නේද?...:P) ඉතින් මම අද ඔයාලට දෙනවා දැනට ලෝකයේ තියෙන හොඳම විඩියෝ කන්වටර් එකේ අලුත්ම සංස්කරණය. දැං ඉතිං සමහරු පැනපු ගමන් කියයි අපි නම් නිකං දෙන ෆෝමැට් ෆැක්ටරි තමයි යූස් කරන්නෙ ඒක තමයි දැනට තියෙන හොඳම එක කියලා. ඇත්තම කිව්වොත් මම අද ඔයාලට දෙන කන්වටර් එකට ලං වෙන්න තියා හිතන්නවත් බෑ ෆෝමැට් ෆැක්ටරි එකට.

Xilisoft Video Converter වලත් සංස්කරණ 3ක් තියෙනවා. ඒ සංස්කරණ 3 අතරින් වැඩිම පහසුකම් ප්‍රමාණයක් සපයන හොඳම එක තමයි Xilisoft Video Converter Ultimate එක. මේ සංස්කරණ වල වෙනස ඔයාලට පැහැදිලිව බලා ගන්න පුලුවන් මෙතනින් ගිහිල්ලා. දැං ඔයාලට තේරෙන්න ඇති හොඳම එක මොකක්ද කියලා. එහෙනම් ඒ හොඳම එකේ අලුත්ම එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න. 35MB තියෙන්නෙ. ඩවුන්ලොඩ් කරගෙන නිකමට හරි දාලා බලන්නකො...


Download Xilisoft Video Converter Ultimate 7.1.0




ලිපිය අවසන් කරන්න ඉස්සරවෙලා ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. මගේ බ්ලොග් එකට එන අයට සුවිශේෂි අඩු මිලකට අපි විවිධ දේවල් නිවසටම රෙජිස්ටඩ් පෝස්ට් එකෙන් තැපැල් කරන්න පටන් අරන් තියෙනවා. ඒ ලිපි බලන්න පහල ලින්ක් වලින් යන්න.

01.) ‍X - Files හි "ස්කලි" නිවසටම ගෙන්වා ගන්න...:P මෙතනින් ගිහිල්ලා ඔයාලා ආසම කරන ටීවී කතා මාලවක් වන එක්ස් ෆයිල් සම්පූර්ණම කතා මාලාව නිවසටම ගෙන්න ගන්න පුලුවන්. දැනට වැඩිම පිරිසක් අපෙන් ගෙන්න ගත්ත කතා මාලාව තමයි මේක.

02.) සුපිරි TV Series රොත්තක් නිවසටම...;) අපි දෙන්නෙ එක්ස් ෆයිල් විතරක් නෙමෙයි. පට්ට TV Series රොත්තක් දැන් ඔයාලට මෙතනින් ගෙන්න ගන්න පුලුවං. 100%ක් සුවර් ඈ.

03.) සුපිරි "බඩු" නිවසටම...{100% සුවර් ඈ...} TV Series විතරක් දීලා හරියන්නෙ නෑනේ. ඉගෙන ගන්න දූලා පුතාලට අනාගතය හදා ගන්න අපි දෙනවා පස්ටම පට්ට Adobe After Effects ටියුටෝරියල් තොගයක්. මේක දැනට පැක් 48ක් විකිණිලා තියෙනවා. මම හිතන්නෙ ඔයාලත් මේ අවස්ථා මග ඇර ගන්න එකක් නෑ.

අපි ටික කාලයකට විතරයි මේ දේවල් කරන්නෙ. ඒක නිසා ඔයාලත් චාන්ස් එක මිස් කරන්න එපා.

 මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...
Share this article :

+ Comments + 36 Comments

April 4, 2012 at 9:03 PM

ඔන්න මට පලමු වතාවට හැක් ට කොමෙට්ටුවක් දාන පළවෙනියා වෙලා..:P.මම බාගත කරගත්තා...එල... තැQ කිවුවා එහෙනමි...

April 4, 2012 at 9:07 PM

මමත් මෙච්චර කල් පාවිචිකරේ ෆෝමැට් ෆැක්ටරි තමා ,බලමු මේක බාගෙන හොදයිද කියලා...

බොහොම ස්තූති හැකෝ...

April 4, 2012 at 9:22 PM

එල මචෝ මේක ටොරන්ට් වල තිබුනට බාන්න බයයි :D

Anonymous
April 4, 2012 at 9:25 PM

Thanx macho

April 4, 2012 at 9:36 PM

මගේ ගවනම් දැනටමත් ඕක තියෙන්නේ.

Anonymous
April 4, 2012 at 10:16 PM

thanx bn!!!!

April 4, 2012 at 11:57 PM

මචන් මම msg එකකුත් දැම්මා fb එකේ... Natural Reader 10 එකේ full සොෆ්ට් එක දාන්න. ලොකු උදව්වක්/.....

Ranga Srimal
April 5, 2012 at 3:25 AM

patta machan
Thnxxxxxxxxx sana

Anonymous
April 5, 2012 at 5:39 AM

අනේ තම මේ ටික දේනවද සල්ලි වලට?????
ලීල්.

Anonymous
April 5, 2012 at 7:28 AM

ඕක තියෙනව බං මං ගාව

මේක තමා මගේ පලවෙනි කොමෙන්ටුව, මම කැමතියි අර ටියුටෝරිඑල් ටික ගෙන්න ගන්න , ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවෙන් පිට එවන්න පුලුවන්ද මේ පැක් එක?

Sumudu Fernando (සුදු මුවා) says:
April 5, 2012 8:58 AM

මේක තමා මගේ පලවෙනි කොමෙන්ටුව, මම කැමතියි අර ටියුටෝරිඑල් ටික ගෙන්න ගන්න , ප්‍රශ්නේ තියෙන්නේ ලංකාවෙන් පිට එවන්න පුලුවන්ද මේ පැක් එක?

--------------------------------------------------------------------

කෝල් එකක් දාන්න. ඔයාට විස්තර ලැබෙයි.

එළ එළ....

April 6, 2012 at 11:15 PM

adobe after effect cs5.5 crack එකක් දෙන්න

Anonymous
April 15, 2012 at 9:27 AM

තෑන්ක්ස්......

Anonymous
April 16, 2012 at 10:39 AM

niyamai sahodaraya man meke alut version eka hoya hoya hitiye tnx machan keep posting..!

Anonymous
April 18, 2012 at 2:41 AM

meke extract karanakota error ekak enawane.

Anonymous
April 23, 2012 at 5:52 AM

extrsct wennathooooooooooooo

May 3, 2012 at 1:04 AM

extract karana folder eka venas karala denna ethakota hari :)

Anonymous
May 8, 2012 at 3:34 AM

meke licen key ekak nedda. three minutes witharai puluwan convert karanna. ekata visadhumak denna please. monaa unath thanka me wage ewa daanawata.

Anonymous
May 9, 2012 at 8:02 AM

xilisoftla hari amarukarayo kattiyak. hackagen gathatha eka ayith wadakaranne naha.un update ekak ewala wage.key ekak hoyala denna puluwanam loku udauwak...

May 9, 2012 at 2:24 PM

after entering the user name what must have to use as the serial, I was stuck at this point and unable to register.. hoping your advices...

May 9, 2012 at 2:27 PM

ok, thanks buddy, now the thing works.. used your signature as the license code.

Anonymous
June 26, 2012 at 3:24 AM

වාසගම චේන්ජ් කරන්න පට්ටම බඩ්ඩ ::::::::
meka nam dawas tikakin weda karanne ne... aparade kale...
ochchara sure karala danakota hodata balala danna,...

Anonymous says:
June 26, 2012 3:24 AM

වාසගම චේන්ජ් කරන්න පට්ටම බඩ්ඩ ::::::::
meka nam dawas tikakin weda karanne ne... aparade kale...
ochchara sure karala danakota hodata balala danna,...

------------------------------------------------------------

අපේ නම් තාම වැඩ...:)

Anonymous
June 26, 2012 at 7:25 AM

නියමයි.. !!!!!!!! ....හැකා .......Thanks මචං

Anonymous
July 4, 2012 at 9:02 AM

Thankzzz Haka Bozzzz

July 19, 2012 at 3:49 AM

ඔයාගේ Mediafire Account එක suspend කරලද? අපිට download කරන්න දෙන්නේ නෑ.

July 19, 2012 at 8:15 PM

ඔයාගේ Mediafire Account එක suspend කරලද?

July 22, 2012 at 12:28 PM

අයියේ, කන්වටර් එක අයියෙ අප්ඩේට් උනා, 7.4.0 වර්ශන් එකට, දැන් අයියා දුන්න ෆයිල් එක දැම්මට කී/යූසර්නේම් අල්ලනවා අයියේ... ප්ලීස් උදව්වක් කරන්න අයියේ... ගොඩක් ක්‍රැක් දැම්ම ඔක්කොම අල්ලනවා..ඉන්ටනෙට් නැතුවත් බෑ අතුවත් බෑ අයියෙ අල්ලනව කී එක :( :'(

Anonymous
August 8, 2012 at 7:24 PM

ane machan hakooooooo
meka delete karalana mt ba ganna widiyak nenaaaaaaaa

Anonymous
September 18, 2012 at 9:52 AM

broken link

Anonymous
October 13, 2012 at 7:57 PM

Ane Machan file eka nehene?

Anonymous
January 20, 2013 at 7:19 AM

Invalid or Deleted File.....

January 20, 2013 at 9:03 AM

Aiyo mata meka download karaganna bari unaa, dan baladdi Remove karalane ban... Anea mata eaka onea, nathnam man ammata kiyanawa... Hakooooooooooo mage himi thana mata denna

Anonymous
April 7, 2013 at 8:22 PM

:-( :-(

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-