Recent Additions :
Home » , , » Norton 2012 ක්‍රැක් කිරිල්ල හෙවත් මරාගෙන කෑම...

Norton 2012 ක්‍රැක් කිරිල්ල හෙවත් මරාගෙන කෑම...

{[['']]}

ඇඩෝබි ආෆ්ටර් එෆෙක්ට් ටියුටෝරියල් පැක්... DVD 5ක්ම ඉතාමත් සුලු මුදලකට. මේ දවස් වල හරියට ගල් මුල් වදින්නෙ මට...;) සමහරුන්ට බලාගෙන ඉන්න බෑ... දරා ගන්න බෑ... ඉතින් කෑ ගහනවා. දැනට මේ ටියුටෝරියල් පැක් එක 100කට වඩා විකිණිලා තියෙනවා කියලා මම කලින් ලිපියෙ කිව්වානේ... ගොඩක් අය ඒක මිලදී ගත්තා වගේම ඉස්සරහට මිලදී ගැනීමට බලාපොරොත්තුවෙනුත් ඉන්නවා. මම හිතන්නෙ නෑ ඕක මිලදී ගත්තු කිසිම කෙනෙක් තමන් වියදම් කරපු පුංචි රුපියල් 1000හා ගැන පසුතැවෙයි කියලා. මොකද ඔය පැක් එකේ තියෙන එක ප්‍රොජෙක්ට් ෆයිල් එකක් ඔයාලා හරි විදියට මුදල් ගෙවලා ගන්න ගියොත් ඩොලර් 15වකට වඩා ගෙවන්න වෙනවා. අන්න ඒකයි ඇත්ත...

තව දෙයක් තියෙනවා කියන්න. ටියුටෝරියල් පැක් එක ගත්තා වගේ නෙමෙයි ඒක කරන්න ඕන. මුලින්ම සරල තැන ඉඳලා පටන් ගන්න. එක පාරක් වරදියි... දෙපාරක් වරදියි... ඒකට කමක් නෑ. තමන්ට හරියට කරගන්න පුලුවන් වෙනකම්ම කරන්න. වැටි වැටි ඇවිදින්න පුරුදුවෙන දරුවො තමයි අනාගතේ වැටෙන්න නැතුව ජීවත් වෙන්නෙ. ඔය ටියුටෝරියල් පැක් එක ඔයාලට දවසෙන් දෙකෙන්, සතියෙන් ඉවර කරන්න පුලුවන් කියලා හිතන්න එපා. මාස ගානක් ඔයාලට යයි ඕක කරන්න. නමුත් ඔය මට්ටමට තමන්ගෙ දැනුම හදා ගන්න පුලුවන් කියන්නෙ තමන් සුපිරි වැඩ්ඩෙක්.

ටියුටෝරියල් පැක් එක සම්බන්ඳව ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් සංජයට (සංජය අමතන්න : 075 787 1893) කෝල් එකක් දාලා අහන්න. ප්ලගින් ඉන්ස්ට්‍රෝල් කරන හැටි, ප්‍රොජෙක්ට් ෆයිල් එඩිට් කරන හැටි ගැන සමහරුන්ට ප්‍රශ්න නැතුවමත්ම නෙමෙයි. ගැටලුවක් ආවොත් ඕන වෙලාවක සංජයට කෝල් කරන්න. එයත් දන්නෙ නැති දෙයක් තියෙනම් එයා මගෙන් අහලා හරි ඔයාලට උත්තර දෙයි.

ආෆ්ටර් එෆෙක්ට් ටියුටෝරියල් පැක් එක ගෙන්න ගත්තු අය ඒක ගෙන්න ගත්තාට පස්සෙ සද්ද නැතුව ඉන්න එපා. තමන්ට ඒක ලැබුනා කියලා හරි මේ ලිපියෙ කමෙන්ට් එකක් දාන්න. එතකොට අනිත් අයත් දැන ගන්නවා බඩු ශුවර් කියලා...;)

ඒ කතාව ඇති... මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් රජ වැඩකාරයෙක්... මමත් මේ දවස් වල පාවිච්චි කරන්නෙ මේක. මේක කියලා කිව්වෙ Norton 360ය. දැනට ලෝකේ දියුනුම රටක් වන ඇමරිකාවේ වැඩිම ඉල්ලුමක් තියෙන්නෙ Norton 360යට. මේක නම් පට්ට. කියලා වැඩක් නෑ. කිසිම ස්ලෝව් වීමක් නෑ. ඔයාගේ පරිගණකයටත් Norton 360ය ගැලපෙනවාද කියලා වැඩි විස්තර බලා ගන්න ඕන නම් මෙතනින් යන්න. Norton Internet Security 2012 ඔයාලගේ පරිගණකයට ගැලපෙනවාද කියලා බලා ගන්න මෙතනින් යන්න. ඔතනින් ගිහිල්ලා බැලුවාට නම් කමක් නෑ. හැබැයි ඩවුන්ලෝඩ් කරන්න නම් යන්න එපා. මොකද ඔතනින් ඩවුන්ලෝඩ් කර ගත්තොත් ඔයාලට ලැබෙන්නෙ දවස් 30ක ට්‍රයල් එකක්. ඒක තේරුමක් නෑනේ. මම පහලින් දාන්නම් දවස් 90වක් ඒ කියන්නෙ මාස 3ක් එක දිගට ගින්නක් නැතුව පාවිච්චි කරන්න පුලුවන් එකක්. හරි ඔයාලට පුලුවන් ඒ මාස 3 ඒ විදියට ඒක පාවිච්චි කරලා ඉවරවෙලා තව දවස් 180කට ඒ කියන්නෙ මාස 6කට කාලය දික් කරගන්න පුලුවන් ක්‍රැක් එකකුත් දාන්නම්. කිසිම අවුලක් නැතුව ඒ ක්‍රැක් එක මේ මොහොත වෙනකම්ම වැඩ අනාගතේ ගැන නම් මට කියන්න බෑ ඕං. එහෙනම් ඔයාලා කැමති Norton එක පහලින් බා ගන්නකෝ...

Free Norton 360 v6.0 (2012) 90 Days OEM Trial Download - 157.16MB



Free Norton Internet Security 2012 90 Days OEM Trial Download - 124.69MB



Free Norton AntiVirus 2012 90 Days OEM Trial Download - 104.97MB



හරි ඔය උඩින් දාලා තියෙන එවා වලින් ඔයාලා කැමති එකක් තෝරගෙන බාගෙන මාස 3ක් පාවිච්චි කරන්න. ඒ පාවිච්චි කරලා ඉවර වෙලා මම පහලින් දාලා තියෙන ට්‍රයල් රීසෙටර් එක බාගෙන තව දවස් නැවත වරක් ට්‍රයල් එක අලුත් කරගන්න. එහෙම එහෙම දිගටම බවිතා කරන්න පුලුවන්.

Norton 2012 Trial Reset v3.3.1 (NAV-NIS-N360) by -HacKrisH-


මේක මට ලැබුන තවත් පට්ට වයිරස් ගාර්ඩ් එකක්. ඉතින් ඔයාලත් මේකෙ රසය බලයි කියලා මම හිතනවා. ලින්ක් වැඩ නැත්තම් කමෙන්ට් එකක් දාලා කියන්න. මේ ලිපිය හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා මම හිතනවා.

 ලිපිය අවසන් කරන්න ඉස්සරවෙලා ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. මගේ බ්ලොග් එකට එන අයට සුවිශේෂි අඩු මිලකට අපි විවිධ දේවල් නිවසටම රෙජිස්ටඩ් පෝස්ට් එකෙන් තැපැල් කරන්න පටන් අරන් තියෙනවා. ඒ ලිපි බලන්න පහල ලින්ක් වලින් යන්න.

01.) ‍X - Files හි "ස්කලි" නිවසටම ගෙන්වා ගන්න...:P මෙතනින් ගිහිල්ලා ඔයාලා ආසම කරන ටීවී කතා මාලවක් වන එක්ස් ෆයිල් සම්පූර්ණම කතා මාලාව නිවසටම ගෙන්න ගන්න පුලුවන්. දැනට වැඩිම පිරිසක් අපෙන් ගෙන්න ගත්ත කතා මාලාව තමයි මේක.

02.) සුපිරි TV Series රොත්තක් නිවසටම...;) අපි දෙන්නෙ එක්ස් ෆයිල් විතරක් නෙමෙයි. පට්ට TV Series රොත්තක් දැන් ඔයාලට මෙතනින් ගෙන්න ගන්න පුලුවං. 100%ක් සුවර් ඈ.

03.) සුපිරි "බඩු" නිවසටම...{100% සුවර් ඈ...} TV Series විතරක් දීලා හරියන්නෙ නෑනේ. ඉගෙන ගන්න දූලා පුතාලට අනාගතය හදා ගන්න අපි දෙනවා පස්ටම පට්ට Adobe After Effects ටියුටෝරියල් තොගයක්. මේක දැනට පැක් 48ක් විකිණිලා තියෙනවා. මම හිතන්නෙ ඔයාලත් මේ අවස්ථා මග ඇර ගන්න එකක් නෑ.

අපි ටික කාලයකට විතරයි මේ දේවල් කරන්නෙ. ඒක නිසා ඔයාලත් චාන්ස් එක මිස් කරන්න එපා.

ඉතින් මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා යන්න. මොකක් හරි ගැටලුවක් ආවොත් ඒත් කමෙන්ට් එකක් දාලා කියන්න. අකමැත්තක් නැත්තම් විතරක් මගේ බ්ලොග් එක Follow කරලා මට සහයෝගය දෙන්න. එහෙනම් මම ගියා. ස්තූතියි. තවත් වැදගත් ලිපියකින් ආයෙත් හමුවෙමු...
Share this article :

+ Comments + 34 Comments

Anonymous
April 6, 2012 at 6:58 PM

Mediafire site eken download karanna be please help me....
download link eka pennanawa eka click karama reload wenawa..

April 6, 2012 at 7:53 PM

අඃ .. මචෝ මේ දැන් ඔර්ඩර් කරපු බඩු ටික ආවා. Thanks හොඳේ... ජය වේවා.... :D

April 6, 2012 at 9:07 PM

එල මචෝ මමත් පාවිච්චි කරන්නෙ Norton 360 තමා

Anonymous
April 7, 2012 at 12:35 AM

මටත් බඩුටික ලැබුනා, උබට ගොඩක් ස්තුතියි මචෝ.........

April 7, 2012 at 3:23 AM

මමත් බාගත්තා.ස්තූතියි..මාස 9කින් පස්සෙ අයෙත් crack එකක් ගන්න පුලුවන්නේ..

April 7, 2012 at 3:58 AM

මේ ක්‍රැක් එක නොර්ටන් 360 වගේම නොර්ටන් INternet Security එකටත් වැඩද?

April 7, 2012 at 7:09 AM

THanks
but mama Kaspersky 2012 use karanne dan...
:(

April 8, 2012 at 9:40 AM

niyamai best macho

Kariwesige putha
April 13, 2012 at 4:05 AM

thoge oya huththata wada meka software nomile blog ekai software sinhalen blog deka hodai....

Anonymous
April 27, 2012 at 2:03 AM

kapu tana jara karana ballot innawa neda ... kawa biuwanan kata pihadagena yanne natuwa, kasana katin ena hama deyakma kiyalat yanawa ...

Anonymous
April 27, 2012 at 2:04 AM

hoda wadak machan all da best ...

May 2, 2012 at 10:14 AM

yalu 2012.05.02 adata me krek eka wedada mage weda ne ekai

May 2, 2012 at 10:16 AM

,n//,/

Anonymous
May 8, 2012 at 10:12 AM

සාමාකොරන්න.බඩු ලැබිච්ච බව කියාදන්න.සුනංගු උනාට.
ඇත්තටම කලටවෙලාවට ලැබුන.සිංහල පැක් 1ත් ලඟදිම ගන්න ඕන

Hussey
June 11, 2012 at 2:44 AM

Patta pata pata thanx hackrish bro.. you are a genius!!!!!

Anonymous
June 12, 2012 at 12:19 AM

hack bro... trile version eka 1 mnth iwara una. triel reset eka dammaham error enawa your product has been exipred kiyala :(

Anonymous
June 25, 2012 at 2:18 AM

-HacKrisH- | -හැක්ක්‍රිෂ්- says:
June 24, 2012 8:32 PM

මචං MP3ත් වයිරස් ගාර්ඩ් එකෙන් අල්ලනවා නම් වයිරස් ගාර්ඩ් එකේ ලෙඩක්. අලුත් එකක් දාගන්න.
---------------------------------------------------------------------------------

umba ayeth delete karada. Mge virus guard eka eset. Eke kisima ledak ne. Me mp3 eke virus. Mp3 wlt virus bind krnna puluwan mchnla. Kranne mehemai. Mp3 ekai umbge keylogger server eka hari rat server 1 hari bot net server 1 hari ekata bind krnd. Dn extension eka exene. Spoofer ekakin extension eka mp3 krnw. Dn wede hari. Mp3 ekath ekkama server 1 run wnw. Meka guard walin elluwama kattiya virus guard ekat pssu meka mp3 ne hackane dunne kiyala eka disable krnw. Bana un umbe wahallu wnw. Botsla wnw. Victimsla wnw. Mekwath delete nokara thiyapiya ahinsakyo ekekwath berei.

Anonymous
June 25, 2012 at 2:18 AM

-HacKrisH- | -හැක්ක්‍රිෂ්- says:
June 24, 2012 8:32 PM

මචං MP3ත් වයිරස් ගාර්ඩ් එකෙන් අල්ලනවා නම් වයිරස් ගාර්ඩ් එකේ ලෙඩක්. අලුත් එකක් දාගන්න.
---------------------------------------------------------------------------------

umba ayeth delete karada. Mge virus guard eka eset. Eke kisima ledak ne. Me mp3 eke virus. Mp3 wlt virus bind krnna puluwan mchnla. Kranne mehemai. Mp3 ekai umbge keylogger server eka hari rat server 1 hari bot net server 1 hari ekata bind krnd. Dn extension eka exene. Spoofer ekakin extension eka mp3 krnw. Dn wede hari. Mp3 ekath ekkama server 1 run wnw. Meka guard walin elluwama kattiya virus guard ekat pssu meka mp3 ne hackane dunne kiyala eka disable krnw. Bana un umbe wahallu wnw. Botsla wnw. Victimsla wnw. Mekwath delete nokara thiyapiya ahinsakyo ekekwath berei.

Anonymous
June 25, 2012 at 2:19 AM

-HacKrisH- | -හැක්ක්‍රිෂ්- says:
June 24, 2012 8:32 PM

මචං MP3ත් වයිරස් ගාර්ඩ් එකෙන් අල්ලනවා නම් වයිරස් ගාර්ඩ් එකේ ලෙඩක්. අලුත් එකක් දාගන්න.
---------------------------------------------------------------------------------

umba ayeth delete karada. Mge virus guard eka eset. Eke kisima ledak ne. Me mp3 eke virus. Mp3 wlt virus bind krnna puluwan mchnla. Kranne mehemai. Mp3 ekai umbge keylogger server eka hari rat server 1 hari bot net server 1 hari ekata bind krnd. Dn extension eka exene. Spoofer ekakin extension eka mp3 krnw. Dn wede hari. Mp3 ekath ekkama server 1 run wnw. Meka guard walin elluwama kattiya virus guard ekat pssu meka mp3 ne hackane dunne kiyala eka disable krnw. Bana un umbe wahallu wnw. Botsla wnw. Victimsla wnw. Mekwath delete nokara thiyapiya ahinsakyo ekekwath berei.

Anonymous
July 17, 2012 at 3:07 AM

trial Reseter eke link eka wada karanne na mcho..aluth ekak denna puluwanda??

Anonymous
August 4, 2012 at 2:55 PM

link aeka wada na

August 7, 2012 at 7:32 PM

mata norton aka download karanne one masa 3na aka

August 14, 2012 at 4:06 AM

Yes trial resetter eka wada naha

August 20, 2012 at 4:49 AM

file eka mediafire wala nene plz eka harigassana

September 6, 2012 at 6:22 AM

හැක් අයියේ ට්‍රයල් රීසෙට් එක අප්ලෝඩ් කරන්නකෝ.... ප්ලීස්

aja
September 7, 2012 at 7:08 AM

Nortot 2012 trail reset එක බාගන්න බැහැෙන්

aja
September 7, 2012 at 7:13 AM

Norton 2012 trail reset එක බාගන්න බැහැෙන්

Anonymous
October 8, 2012 at 2:36 AM

90 days kiwwata 60 days trail ekak ne...bt... not bad at all.... thanxxx xoxo...<3

Anonymous
October 30, 2012 at 10:26 PM

trail reset eka baganna behe ne

Anonymous
November 1, 2012 at 10:27 PM

ayyooo reseter eka delete karalaaaaa
oyage Adobe tutorials num patta ayya

Anonymous
November 9, 2012 at 3:26 PM

ummmmmaaa ummmmaaa
:) ela eaaaa,virus gurd ekak ganna salli nathuwa hitiye

Anonymous
November 19, 2012 at 11:00 PM

haka me link 1 wada karanne nane?? umbe godak link wada karanne nane??? help 1 dipanko

Anonymous
December 10, 2012 at 11:36 PM

ගොඩක් ස්තුති සහෝදරයා.ඇමරිකානු බහුජාතික සමාගම්වලින් විසාල මුදලක් වියදම් කරලා අපට මිලදීල ගන්න බැරි තාක්ෂනය හොරක්ම්කරලා හරි අපට ලබාදෙන එකට

Sakuna Madushanka
May 19, 2013 at 6:24 AM

Invaild link luu,

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-