Recent Additions :
Home » , » ‍X - Files හි "ස්කලි" නිවසටම ගෙන්වා ගන්න...:P

‍X - Files හි "ස්කලි" නිවසටම ගෙන්වා ගන්න...:P

{[['']]}

මම දන්නවා ඔයාලා චූටි කාලේ ජාතික රූපවාහිනියෙ ගියපු X - Files කතා මාලාව ඔයාලා කොච්චර ආසාවකින් නැරඹුවාද කියලා. ඒ කාලේ ඔයාලා එක කොටසක් වත් මිස් කරන්නෙ නැතුව රෑ 10.10 වෙනකොට ගෙදර අනිත් අය නින්දට යවලා ජාතික රූපවාහිනිය දාගෙන කට ඇර ගෙන බලාගෙන හිටපු බව මම දන්නවා. තව දෙයක් මම දන්නවා... ඔයාලා ඒ කට ඇරං බලාගෙන හිටියෙ ස්කලියි මෝල්ඩරුයි මොන වෙලාවෙ සෙට් වෙයිද කියලා නේද? එහෙම කට ඇරං බලාගෙන හිටපු සමහර දවසක ජාතික රූපවාහිනියෙ අපතයො "නොවැලැක්විය හැකි හේතුවක් නිසා මෙම වැඩසටහන අද විකාශය නොවේ" කියලා දාපු හැටිත් මම දන්නවා... එහෙම දාලා මොකෙක් හරි දේශපාලුවෙක්ගෙ වැඩසටහනක් දාපු හැටිත් මම දන්නවා. ඉතින් ඔයාලා අර දේශපාලුවාගෙ අම්මටයි, ජාතික රූපවාහිනියෙ අපතයොන්ගෙ ආම්මලාටයි නිවන් සුව ප්‍රාර්ථනා කර කර නින්දට ගිය හැටිත් මම දන්නවා...;) කොහොම දන්නෙ කියලා විතරක් අහන්න එපා ඈ...

ඔයාලා චූටි දවස් වල ගෑනූ ලමයි මෝල්ඩර්ට කොච්චර ලව් කරාද, ස්කලීට කොච්චර වයිර කරාද කියලත් මම දන්නවා. (මම 'වයිර' කියන වචනෙ ලියලා තියෙන්නෙ වැරදියට කියලත් මම දන්නවා. මට කොම්බු දෙක දාලා ඒ වචනෙ ටයිප් කරගන්න බෑ කියලා බොලා දැන ගන්න ඕන.) අපේ කොලු ගැටව් පොඩි එවුන් සන්දියෙ ස්කලීට කොච්චර ලව් කරාද කියලත්, මෝල්ඩර්ට කොච්චර වයිර කරාද කියලත් මම දන්නවා. උන් දෙන්නට සෙට් වෙන්න නොලැබේවා කියලා උබලා දෙවියන්ට කන්න "ලව්" කරපු බවත් මම දන්නවා.

ඇත්තම කිව්වොත් (උබලා නෝන්ඩියට හිනා වෙන්න එපා ඈ...) මගෙත් ෆස්ට් ලව් එක එයා. එයා ගව් ගානක් දුර හිටියත් මම හැමදාමත් හිතින් එයා ලඟ හිටියෙ. බිත්තිය පුරා අලවලා තිබ්බෙ එයාගෙ ෆොටෝ විතරමයි... කවදාවත් මට එයාව නොලැබෙන බව දැන දැනත් මම එයාට ප්‍රේම කරා... තාමත් මගේ හිතේ ගැඹුරුම තැනක ඒ ආදරය තැම්පත් වෙලා තියෙනවා... ස්කලී........................

හරි... ඔයාලත් මේ කතා මාලවට ගොඩක් ආස කරානේ? සමහරුන්ට මේක බලන්න අවස්තාවක් නොලැබෙන්න ඇති. සමහරු මේක බැලුවත් අතරින් පතර කොටස් මගඇරෙන්න ඇති. ඔයාලට ඔන්න දැං අවස්තාව තියෙනවා X Files මුලු කතා මාලාවම ඉතාමත් සුලු මුදලකට නිවසටම ගෙන්ව ගන්න. මුලු කතා මාලාවම DVD 20ක්. ගානක් නේ??? නේද?

මේක අපෙන් මිලදී ගැනීමෙන් ඔබට ලැබෙන වාසි

1.) ඔයාලට මේක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවං කියලා මම දන්නවා. හැබැයි මෙච්චර ගිගාබයිට් ප්‍රමානයක් ඩවුන්ලෝඩ් කරන්න යන කාලය හා විදුලි බිල ඔබට ඉතිරි වෙනවා මෙය අපෙන් මිලදී ගැනීමෙන්.

2.) ලිමිට් ඉන්ටර්නෙට් කනෙක්ශන් තියෙන අපේ අයට මේ වගේ විශාල ගිගාබයිට් ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කරනවා කියන එක සිහිනයක්. ඉතින් ඒ වගේ අයටත් මේ අවස්තාව ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.

3.) ඇත්තටම ගොඩක් අය මගෙන් ඉල්ලීම් කරා ඒකයි මෙවැනි දෙයක් කරන්න හිතුවෙ.

4.) ඇත්තම කිව්වොත් අපෙන් මිලදී ගන්න එක ඔබට ඉතාමත් වාසිදායකයි.

5.) ගිගා බයිට් 4.3ක්ම DVD එකකට රයිට් කරලා ඔයාලගෙ නිවසට තැපැල් කරන්න හිතාගෙන ඉන්නෙ රුපියල් 125.00ක් වැනි සුලු මුදලකට. මේකට තැපැල් ගාස්තුත් එකතු කරලා තියෙන්නෙ. තැපැල් කරන ස්තානයේ ඉඳලා ඔයාලගෙ නිවසට තියෙන දුර අඩු නම් කතා කරලා ගාන පොඩ්ඩක් අඩු කරගන්න පුලුවං...;)

6.) එතකොට මුලු කතා මාලවටම ඔයාලට ගෙවන්න වෙන්නෙ රුපියල් 2500.00 ක් වගේ සුලු මුදලක්.


ඔබටත් මේ සුපිරි කතා මාලාව මුල සිට අගට රසවිඳින්න ආසනම් පහල දුරකතන අංකය අමතා ඔබේ පිටපත දැන්ම වෙන් කරවා ගන්න.

සංජය අමතන්න : 071 1 578 578

සංජය කියන්නෙ මගේ යාලුවෙක්. එයා ඔයාලට ඕන සේරම විස්තර දේවි. කිසිම දේකට බය වෙන්න එපා මගේ පූර්ණ අදීක්ෂනය යටතෙ වැඩේ සිද්දවෙන්නෙ. ඒක නිසා කිසිම ගැටලුවක් ඇති කරගන්න එපා.

වැදගත්: අපි ලඟ තව මේ වගේ සුපිරි ටිවි සිරිස් සිය ගානක් තියෙනවා. මම හිතන්නෙ ලංකාවෙ වැඩිම ටිවි සිරිස් එකතුව තියෙන්නෙ අපි ලඟ වෙන්න ඇති. හැමදාම ඩවුන්ලෝඩ් කරනවා. ඔයා හොයන ටිවි සිරිස් තියෙනවා නම් 071 1 578 578 නෙන් අපිට කෝල් එකක් දාන්න. එහෙම නැත්තම් tutorials@post.com එකට ඊමේල් එකක් එවන්න. ඔයාලට ඕන කරන විස්තර ලැබෙයි. එහෙනම් අදට අපි යනවා. ආයෙත් හමු වෙමු...:)
අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 56 Comments

Anonymous
March 14, 2012 at 2:17 AM

මචන් මට Prison Break series ඔක්කොම ගෙන්න ගන්න බැරි වෙයිද

Anonymous
March 14, 2012 at 2:20 AM

aiye english subs ehema thiyeda?

Prison Break series එක ගෙන්න ගන්න පුලුවං. සබ්ටයිටල් එක්කම දෙන්නම්...

Anonymous
March 14, 2012 at 2:47 AM

Waiting for Prison Break...ඊළඟට එක දෙන්න try කරපන් මචෝ,

Anonymous
March 14, 2012 at 2:50 AM

mata ona 24 mulu serias tikama.. gennaganna puluwan weida.. english sub ekkama..

Anonymous
March 14, 2012 at 2:59 AM

24 වල ඔක්කොම ටික ගන්න විදියක් නැත්ද?

March 14, 2012 at 3:06 AM

24 ඉක්මනින්ම ඕනා..

මම පළමුව "සංජය" අත්තඩංගුවට ගෙන ප්‍රශ්න කර දෙවනුව හැකා අත්තඩංගුවට ගැනීමට විධිවිධාන යොදනව...

Prison Break, 24, බඩු හෑව් අපි ලඟ. හෙට අනිද්දට කෝල් එකක් දාන්න...

රහස් පොලිසියේ ලොක්කා says: ඇයි සර් එහෙම කරන්නෙ???

කෝල්ස් 45ක් සංජයට මේ වන විට...;)

March 14, 2012 at 3:30 AM

ane HacK ayye mage mage windows 7 genuine karala denna ko

shihan
March 14, 2012 at 3:30 AM

machan dawasin dawasa blog eka aluth karapan.

March 14, 2012 at 3:45 AM

උඹ සිංග්ලිශ් ටයිප් කරනවනම් අදාළ අකුර ගහලා කැපිටල් අයි ගැහුවනම් වෛරය කියලා ලිව්වැකි..

හරී says: තෑන්ක්ස්... තෑන්ක්ස්... මම මෙච්චර දවසක් දැනගෙන හිටියෙ නෑ...

ආනන්ද
March 14, 2012 at 3:55 AM

ඔන්න මමත් ඕඩර් කරා. මාත් ආසම කතාවක් මේක. බ්ලොහොම ස්තූතියි ඔයාලට.

kandy1st says:

http://www.mediafire.com/?n4l0jaq12na3bms

වින්ඩෝස් 7 ජෙනුයින් කරගන්න මේක දාන්න.

කොලිටිද ? කොලිටිය බලා ගන්න ස්ක්‍රීන් කැප්චර් 2 ක තුනක් දැම්මනම්

March 14, 2012 at 4:12 AM

thnkq ayye

March 14, 2012 at 5:03 AM

24 denawwanam me dan unat salli gewanawwa. ikmanatta 24 danna. maxaaaa Jack Bauer

March 14, 2012 at 5:06 AM

ikmanatta 24 dennakko

24 දෙනවෝ අද රෑට... ඉවසන්න... ටයිප් කරන්න ගියාම එපා වෙනවා බොල....;)

කල්හාර
March 14, 2012 at 6:26 AM

ඔන්න හැකා අයියෙ මමත් කෝල් කරලා කිව්වා. හෙට උදේ අනිවාර්යෙන්ම සල්ලි දානවා. මම මේක කොහොම හොයාගන්නද කියලා බල බල හිටියෙ. ඔයාට දිවැස් තියෙනවාද කොහෙද? බොහොම පිං. මම හෙට සල්ලි දාලා කෝල් කරන්නම්. ස්තූතියි.

March 14, 2012 at 7:44 AM

සිංහල සබ් එක්ක තියෙනව නම් මම ගන්නව ....
ඒව දාල දෙන්න අදහසක් එහෙම නැද්ද ..?

March 14, 2012 at 7:55 AM

අනේ හැකා අයියේ මට STARGATE දෙන්නකෝ
හොයලම හැතිවැටිලා තියෙන්නේ

Anonymous
March 14, 2012 at 8:00 AM

crash zone thiyanawada ?? :)

March 14, 2012 at 8:50 AM

machan teranova, GREEK season 2,3 ehema nedda. tienawanam kiyann.mata e tika one

පිස්සු පූසා
March 14, 2012 at 5:55 PM

මමත් ඕඩර් කරෝ.......................

Anonymous
March 14, 2012 at 7:59 PM

--------------- වෛර --------------------

ස්කලී කීයක් ගන්නවද දැං....

ඔබ නොදු‍ටු ලොවක් says: දැං නාකි හින්දා ගාන පොඩ්ඩක් අඩුයි...;)

Anonymous
March 15, 2012 at 8:53 AM

machan karana deyak parissamin karapan. ubata tharaha karayo wedi hodta. hire yana wedak oka bn. mokek hari ape ekek gamer addoth ehma okata

Anonymous says: තරහා කාරයො නම් එමටය...;) සියලු ආරක්ශක පියවර අරගෙන තමයි ඔබ වෙනුවෙන් වැඩේ කරන්නෙ. මේවා තනම් නම් බං. පිටකොටුවෙ කඩ වහන්න ඔන ඉස්සරවෙලා...;)

උබේ අදීක්සනේ යටතෙ සිද්ද වෙන එක තමා මෙතන තියෙන ලොකුම ගැටලුව.. උබව විස්වාස කොරන්න හෙණම අමාරුයි නේ බං... (විහිලු කරාට ඇනෝලට වගේ මට බයින්නෙපා ඈ..) හික් එළ වැඩේ ආ.. මේ බැරිද ගාන පොඩ්ඩක් අඩුකරන්න.... අපි පව්නෙ අයියෙ... වැඩිය ඕන නෑ 1000ක් අඩුකරහං.... ;)

Anonymous
March 16, 2012 at 9:27 AM

ela ela kollo....

Anonymous
March 16, 2012 at 9:31 AM

Haka aiia NIGHTRIDER and ROBINHOOD vala aluth seris teyenavada? TV vala lagadi geya ewa nemei eta vada alut ewa avilla keyala aranchi

March 17, 2012 at 11:16 PM

elama kiri ban

Anonymous
March 25, 2012 at 10:39 AM

Meka Hhonda qualityda??? sub tital thiyanawada??? Casing ekath ekkada denne?

Anonymous says:
March 25, 2012 10:39 AM

Meka Hhonda qualityda??? sub tital thiyanawada??? Casing ekath ekkada denne?

-----------------------------------------------------------------------------

කොලිටි පස්ට, ඉංග්ලිශ් සබ් ඇත, අපි පැක් කරලා එවන්නෙ...

March 26, 2012 at 10:00 AM

xfils English sub දාගෙන බැලුවත් තේරෙන්නේ නැ හරියටම...අනේ සිංහල sub දාගන්න පුලුවන්නම් maxa hack අයියා...

Anonymous
April 8, 2012 at 11:08 PM

Skullyta apahasa karanna epaaaa....

April 16, 2012 at 8:15 AM

I received x files today! thank you
jayantha/gampaha

May 5, 2012 at 12:34 AM

dan ithin athi neda owa post kara.. sallima hoyanna dangalanne nathuwa, wadak athi post ekak dapiya...!

Thnx,
LB

May 9, 2012 at 12:48 PM

@ Lord Buddha > at least mind your language considering the name you use.

Anonymous
July 14, 2012 at 10:09 AM

x-files tiyanne sinhala sub ekkada English sub ekkada?

Anonymous
September 4, 2012 at 6:39 AM

oyala gawa thiyena TV seasons monawada ? thiyena seasons okkoma tika please poddak kiyanawada ?

October 9, 2012 at 10:23 PM

smallville series 1kma gnna puluwnda? 1-10ma..... keyal yaida?

Anonymous
October 13, 2012 at 7:14 AM

ingireesi panthiyakata palayan

March 21, 2013 at 12:07 AM

sub tital nadda oke

November 15, 2013 at 2:40 AM

me yaaluwa X Files eke Sinhala Subtitles thiyenawada?

November 15, 2013 at 2:42 AM

yaaluwa x files eke sinhala subs thiyenawada?

ස්කලි මගේ ආ... ආයෙ ඒකත් කියන්ඩ එපැයි

Anonymous
March 9, 2014 at 7:10 PM

macho ube blog 1 man lagadi dakke..eka nam pattama pattai...ane macho ube parana ewa dwnload karaganna bane..ekata visadumak dennakoooo...

තෑන්ක්ස් හැමෝගෙම අදහස් වලට...:)

Anonymous
October 11, 2014 at 7:01 PM

macho sinhala subtitle tika withark danna barida?

February 1, 2015 at 8:36 PM

මේ ලින්ක් එක අරන් බලන්න අලුත් film sinhala sub එක්කම ගන්න පුළුවන්. http://adf.ly/xE2dc

December 1, 2016 at 6:10 PM

xena the warrior princess sinhala subtitles එක්ක ගන්න පුළුවන්ද

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-