තිරේ කලු නොවෙන්නට Windows 7...;)
Posted in Downloads, Softwares, Windows 7වින්ඩෝස් 7 වල කාලේ ඉවර වෙලා වින්ඩෝස් 8 එන්නත් ලඟයි. ඒත් තාමත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් හරි විදියට වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරගන්නෙ කොහොමද කියලා. සමහරු එක එක ලෝඩර්, ඇක්ටිවේටර් වලින් ඇක්ටිවේට් කරගත්තත් ටික කාලයක් යද්දි ආයෙත් ස්ක්‍රීන් එක කලු උනා, මගේ හොර කොපිය අහු උනා කියලා කෑ ගහනවා. මේ විදියට ඇක්ටිවේට් කරගන්න කොට ආයෙත් මාට්ටු නොවෙන්නම එක පාරින්ම වැඩේ කරගන්න පුලුවන් උනා නම් හොඳයි නේද?
හරි. මම අද ඔයාලට දෙන්නම් මැක්සා ටූල් එකක්. මේකෙන් වින්ඩෝස් 7 ඇක්ටිවේට් කරගත්තොත් ආයෙත් කවදාවත් මයික්‍රොසොෆ්ට් කාරයට අහුවෙන්නෙ නෑ ඒක හොර කොපියක් කියලා. අප්ඩේට් කරන්නත් පුලුවන් ගින්දර වගේ. Microsoft Security Essentials කියන මයික්‍රෝසොෆ්ට් එකෙන්ම ෆ්‍රී දෙන වයිරස් ගාර්ඩ් එකත් දාගන්න පුලුවං. Microsoft Security Essentials කියන වයිරස් ගාර්ඩ් එක දාන්න දෙන්නෙ ජෙනුයින් වින්ඩෝස් සංස්කරණ තියෙන පරිගණක වලට විතරක් කියලත් මතක තියා ගන්න ඕන. ජෙනුයින් නැති ඒවට දාන්න දෙන්නෙ නෑ. ඉතින් මම අද ඔයාලට දෙන ටූල් එකෙන් එක ක්ලික් එකක් දාලා Windows 7 ජෙනුයින් කරගන්න පුලුවන්.
සල්ලි දීලා වයිරස් ගාර්ඩ් ගන්න බැරි අයට Microsoft Security Essentials කියන වයිරස් ගාර්ඩ් එක හොඳ විකල්පයක්. කිසිම අවුලක් නෑ. සුපිරි ආරක්ශාවක් ඔයාලට මේ වයිරස් ගාර්ඩ් එකෙන් ලැබෙනවා. මයික්‍රෝසොෆ්ට් කස්ටිය නම් කියන්නෙ වින්ඩෝස් වලට ගැලපෙන හොඳම ප්‍රතිවයිරස් මෘදුකාංගය Microsoft Security Essentials කියලා. අනේ ඉතින් මම නම් දන්නෙ නෑ ඇත්තද කියලා. එයාලානෙ කියන්නෙ. කොහොම උනත් Security Essentials මාත් පාවිච්චි කරනවා. යටින් ස්ක්‍රීන්ශොට් ටිකකුත් දාන්නම්කෝ.
ගොඩක් වෙලාවට මෙවැනි ටූල් එකක් කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගන්න කොට බලන්න ඕන මේකේ වයිරස් හැංගිලා තියෙනවාද කියලා. මොකද මම දැකපු ගොඩක් ඒවා ඒ වගේ. ඒත් මම අද ඔයාලට දෙන්නෙ Kaspersky Internet Security 2012, Norton 360, හා Microsoft Security Essentials වලින් ස්කෑන් කරලා වයිරස් නෑ කියලා තහවුරු වෙච්ච එකක්. වෙන වෙන වයිරස් ගාර්ඩ් වලින් ඔයාලා ස්කෑන් කරාම වයිරස් කියලා අල්ලයිද කියන්න මම දන්නෙ නෑ. හැබැයි බය වෙන්න එපා. මම මෙච්චර කාලයක් යූස් කරේ මේක. අද වෙනකං සතපහක කරදරයක් වෙලා නෑ. එහෙනම් පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න කෝ.
Windows 7 Activator Free (Fully Genuine) 10000% Work
කරන්න තියෙන්නෙ මෙච්චරයි. අලුතෙන් වින්ඩෝස් 7 දැම්මට පස්සෙ ඔය ටූල් එක රන් කරලා Install බටන් එක උඩ ක්ලික් කරන එක විතරයි. පොඩි වෙලාවක් ගිහිල්ලා මැශින් එක රීස්ටාර්ට් කරන්න කියලා කියාවි. එතකොට මැශින් එක රීස්ටාර්ට් කරන්න. දැං ඔයාලත් ජෙනුයින්...;)

හරි... මම හිතනවා මේක ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඔයාලට වැදගත් උනා නම් මගේ බ්ලොග් එක ෆලෝව් කරලා මේකේ හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාලා යන්න... ආයෙත් වැදගත් දෙයක් එක්ක සෙට් වෙමු...;)













මැක්ස්ස්. මචං... මැක්සා. තෑන්ක්ස්
ReplyDeleteඑල එල මචං නියමයි.
ReplyDeleteඅයියා. මගේ එකේ දැනටමත් තිරේ කලු වෙලා. මට මේකෙන් ඇක්ටිවේට් කරගන්න පුලුවං වෙයිද?
ReplyDeleteආහ්. පුලුවං. ඕක ඉන්ට්‍රෝල් කරගන්න.......;)
ReplyDeleteනියමයි,නියමයි.Windows 8 ආව ගමන්ම ඒකත් crack එකත් එක්ක ඕනේ.
ReplyDeletethanks
ReplyDeletemeka 64 bit walata hari yanwa da?
ReplyDeleteSupiri Machan... U R A maxa hacker
ReplyDelete64 වලට හරි යයිද???
ReplyDeleteසුපිරි ඈ
ReplyDelete64 walata wada naneeeeee :-(
ReplyDeletegrate brother
ReplyDeleteela machan mage 1th kalu vela thiyenne dala balala kiyannam..
ReplyDeletemeka 32bit & 64bit dekatama wadada ?
ReplyDelete64bit එකට මම දාලා බලලා නෑ. කරලා බලලා නැති දෙයක් මට හරියට කියන්න අමාරුයි නෙව. වැඩ වෙන්න ඕන. ට්‍රයි කරලා බලන්න.
ReplyDeleteMediafire එක පෙන්වනව. නමුත් ඩවුන්ලෝඩ් ටැබ් එක ක්ලික් කළාට මුකුත් වෙන්නෙ නැහැ. මොකද ඒ අවුල..??
ReplyDelete@ Indranatha Thenuwara >>
ReplyDeleteAula nam Obage Connection ekai....Connection eka Mobitel Nam wenath Proxy site ekak haraha bagatha heka...
@ Indranatha Thenuwara >>
ReplyDeleteIhatha Paridi Obage Connection eka Mobitel Nam... Mediafire download waladee mema getaluwa Idiriyatath peminiya heka... E sandaha visandumak lesa pahathin dakwaa ethi proxy site ekata gos hackrish malaya labadee ethi Download Link eka Copy kara (R.Click on Download link and Copy Link Location)pahatha site eke Web Proxy kiyana thenata pahalin ethi search bar ekak weni thenata paste kara idiriyen ethi button eka click karanna evita obata ema proxy site eka haraha pahasuwen Ihatha file eka Save karagatha heka...(Site eke nama deka Oba mata sina uwath Obe getaluwa wisandenu deka ma sathutu wemi)Mobitel Connection ethi Mediafire Download kala noheki Siyalu denatama memagin itha pahasuwen download karagatha heka.... Emenma Heckrish Malayata me karannawu sewayata mage awanka sthuthiya pudakarami.... digatama liyanna......
http://hidemyass.com/
mahathmaya kiyapu widiyatama e site ekata gihin link eka copy - paste karama authorized downlaod kiyala watenawa , eth eka click kala kiyala mukuth une na , obathumata kiyanna puluwanda me pilibadawa wadi wistara ?
Deleteඅඩෝ මචන් උඹ නම් දෙවියෙක් දේවාලයක්.....උම්මා...
ReplyDeleteIndranatha Thenuwara says:
ReplyDeleteMarch 16, 2012 4:49 AM
Mediafire එක පෙන්වනව. නමුත් ඩවුන්ලෝඩ් ටැබ් එක ක්ලික් කළාට මුකුත් වෙන්නෙ නැහැ. මොකද ඒ අවුල..??
සර්ට කලින්ම උත්තරේ ලැබිලා. මොබිටෙල් කනෙක්ශන් තියෙන අයට මීඩියාෆයර් වලින් ඩවුන්ලෝඩ් කරන්න බෑ. මේ දවස් වල ඒක මොබිටෙල් වල අවුලක්. අයි පී ලිපිනය හයිඩ් කරාම ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. අයි පී ලිපිනය හයිඩ් කරලා ඩවුන්ලෝඩ් කරන්න ට්‍රයි කරන්න. මම මේක සර්ගෙ මේල් එකට එවන්නම්.
--------------------------------------------------------------
Anonymous says:
March 16, 2012 5:46 PM
අඩෝ මචන් උඹ නම් දෙවියෙක් දේවාලයක්.....උම්මා...
අඩෝ නම් හදන්න එපා ඩෝ...;) කෙල ගැවා තෝ මූන සේරම... චික්...;)
Good Job Krish !
ReplyDeleteඑළ එළ හොර ගෙඩියා......
ReplyDeletemaxxa bnzzzzzzzz bt man genuin ekak nowa use karanne
ReplyDeleteelakiri.....!!!
ReplyDeleteමේක බාගන්න ඕනේ Microsoft Security Essentials වයිරස් ගාර්ඩ් එක බගට්ඨාට පස්සෙද.......
ReplyDeleteපට්ට බ්ලොග් එක
Thanks machan. mageth me upset eka thibila umbe pihiten fix kara gaththa. eth genuine kiyala nam watun naha. passe kachal yaida dan naha. any way thanks lot.
ReplyDeleteanuradha
මමත් දාල බලන්නම්. කලින් එකනම් අවුල් තමයි. ෙම්කන් දාලම විස්තෙර් කියන්නම්.
ReplyDelete(ෙගාඩක් තෑන්ක්ස් මචන්)
This comment has been removed by the author.
ReplyDeleteCompaq කියලා ප්‍රොෆයිල් ලිස්ට් එකේ නෑනේ. Microsoft Security Essentials වයිරස් ගාර්ඩ් එක නම් වැඩ.ඒත් ස්ක්‍රීන් එක කලුවෙන එක තාමත් තියෙනවා.
ReplyDeleteWindows inatall කරපු ගමන්මද මේකත් install කරන්න ඕනේ?
[මම Windows 7 Service Pack 1 එකත් install කරලයි තියෙන්නෙ...]
supiriyata wada thankzzzzzzzzzzzzzz
ReplyDeletethanks malli.win 7 dan niyameta wada.....,xp active karana kramayak nadda? ..obata jayawewa..............
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteGreat blog here! Additionally your web site quite a bit up very fast!
ReplyDeleteWhat host are you using? Can I get your associate link on your host?
I want my web site loaded up as fast as yours
lol
my web page - join
64 bit walata wada naa
ReplyDeleteKB971033 oka install una gaman me crack ekath thire kalu wenooooo ....
ReplyDeleteMaget Win 7 Ultimate 32bit x86 dala tiyenne. But activator 1 dammata wada karanne na? Mokada karanne?
ReplyDeleteහිටි ගමං මගේ තිරෙත් කලු උනා නෙව..හැකා අයියට පිං අයිති වෙන්න..ආයේ තිරේ ඇරගත්තා.. ! :D මගේ Windows 32 bit version ;)
ReplyDeleteayyo mage screen 1t black wela..but instal kalata weda nanee :(
ReplyDelete64 bit walata wada karanne naa.....ekatath ekak hoyala denawanam loku udauwak...
ReplyDeletethanks....
nice job..keep it up
This comment has been removed by the author.
ReplyDeletemachoo instroll karanna bene...instroll butten aeka actinve nene aei ae
ReplyDeletemaxxa crack aeka weda machooo wena crack aekak thibila aekai awla...den weda...elazzzzz thankpp
ReplyDeletemachan hackaaaaa. . . giya para oya vage ekak dala mage screen eka black una bn. . fatt slow. . meka ehema ven na kiyala ubata sureda bn. . . ubage avlak unema nadda?????????????
ReplyDeleteමේකේ එහෙම ඇක්ටිව් වෙන්නේ නෑනේ ගොන් තඩියෝ බොරැ දාන්නේ
ReplyDeletemacahan mage thire danetamath kalu wela. eth ban umba dipu eka dammata active venne ne please answer kekak deena
ReplyDeletelink eka wada nathoooo
ReplyDeleteMachan hacka. . . . mediefire eken download kara ganna bane. . amoko?
ReplyDeletemachan uba dala thiyena godak software wage mekath media fire wala na kiyanawane ban?download karannath ba proxy hide kalata wadath na
ReplyDeletemaxxxxa
ReplyDeletegood work dude
ReplyDeleteඑල එල මචෝ.
ReplyDeletemaxxxxa thanks
ReplyDeleteelaaaaaaaaaaaaaaaaazzzzz
ReplyDeletei have tried with kapersky 2012 jenuine and this is not detect as virus and inntalltion ok.but this is not working for windows 7 64 bit and still with black screen, any way thnaks for sharing this knid if information.
ReplyDeleteඅයිය......කියල වැඩක් නෑ අප්ප....ඔයා සක්කරය වගේ පොරක් ඕයි...:D
ReplyDeleteඅයිය......කියල වැඩක් නෑ අප්ප....ඔයා සක්කරය වගේ පොරක් ඕයි...:D
ReplyDeletewin 7 proffesional walata weda nane..dennako wisadumak
ReplyDeletewin 7 proffesional walata weda nne.dennko solution 1
ReplyDeleteඋඹ ඔය කියන ටූල් එකක් එන්නෙ නැහැනෙ... ආයිත් අප්ලෝඩ් කරන්න.
ReplyDeletemachan mama win7 install karala loder ekakuth install karala thiyenne.ehema thiyeddi me wade kalata kamak nadda?
ReplyDeletemachan mama inne dubai wala,mata ape malaya kenek link 1 euwwa,eth download karaganna bene......
ReplyDeletemachan mama inne dubai wal,ape malaya kenek mata link 1 send kare,eth mata download karaganna bene....
ReplyDeleteThanks
ReplyDeletexp jenuine karanna barida yalu
ReplyDeleteAne Me Virus Gurd 1 ganna link 1` dennako.....
ReplyDeleteMata kiyanawada Virus Gurd 1 ganna Link 1........
ReplyDeleteMicrosoft Security Essentials aka dala up date kara ath mage disply ake black aka yanne nane window up date akath una.........
ReplyDeleteMicrosoft Security Essentials aka dala up date kara ath mage disply ake black aka yanne nane. windows up date akath una....pls help me....
ReplyDeleteMachan hakoooooo...uba nam deiyangeth deiyek,,,,,ubata kohoma thanx karannada...mage Windows 7 64 bit tiyenne..ekatath niyameta weda kala....kiyanna wachana ne...ubata tawa tawath me wage dewal karanna..(hora weda),nuwana pahala wewaaaaaaaaa....:D :D
ReplyDeleteMachan hakoooooo...uba nam deiyangeth deiyek,,,,,ubata kohoma thanx karannada...mage Windows 7 64 bit tiyenne..ekatath niyameta weda kala....kiyanna wachana ne...ubata tawa tawath me wage dewal karanna..(hora weda),nuwana pahala wewaaaaaaaaa....:D :D
ReplyDeletemaru hakooo...uba nam deiyangeth deiyek...mage windows7 64 bit tiyenne..ekata maruwata weda kala...ubata thankxxx....ubata tawa tawath me wage (hora) weda karanna nuwana pahala wewa...:D :D
ReplyDeleteloweth wada..................
ReplyDeleteNiyamay machan supiriyata weda.
ReplyDeleteonna like ekak demma.
thanx
Meken activate kalata passe Update karannath Puluwnda Windows?
ReplyDeletewindows loader 1, status: modified - uninstall other cracks, kiyala pennanawa. install button 1 en-active wela thiyanne.
ReplyDeleteelazzz...niyamai....
ReplyDeletemeka download karata passe,a file 1ka open karaddi,open with 1k ahanavanee..mokada karanne..?
ReplyDeleteela ela... onna 64 bit ekata meka wada. man damma. Thankx saho!!!
ReplyDeletehttp://malithgeblogeka.blogspot.com/2012/09/windows-genuine.html
ReplyDeleteමූ මේ ලිපිය උස්සලා උගේ බ්ලොග් එකේ දාලා. හැබැයි Download Button එක Click කරාම යන්නෙ Mediafireවල W7BY-HacKrisH-.7z එකටමයි. අයියෝ සල්ලි
http://malithgeblogeka.blogspot.com/2012/09/windows-genuine.html
ReplyDeleteමූ මේ ලිපිය උස්සලා උගේ වගේ උගේ බ්ලොග් එකෙ දාගෙන. හැබැයි Download Button එක Click කලාම එන්නෙ Mediafireවල W7BY-HacKrisH-.7z එකමයි. අයියෝ සල්ලි. :D
කියල වැඩක් නෑ නියමේට වැඩ මම මස ගානක් windows active කර ගන්න බැරිව pull upset හිටියේ
ReplyDeleteමේ කරපු help ekata Thanks Thanks Thanks
Thanks lot of kala udawwata.Niyamai elakiriwage Windows Active Una.මම මස ගානක් හිටිය මේ දුක විදගෙන අද මට full Happy
ReplyDeletethanks machan
ReplyDeletemeka down karata open wenne nha ne
ReplyDeletemeka down karata open wenne nha ne
ReplyDeletemeka down karata open wenne nha ne
ReplyDeletemachan hacka gigabyte motherboard ekata crack eka gahaddi mokak hari awlak yanawada?? mata ekek ehema kathawak kiwwa :-O
ReplyDeletemachan gigabyte motherboard ekata oya crack eka gahuwama awlak yanawada??
ReplyDeleteඋඹ කොහොමද බන් මේවා හොයා ගන්නේ ? පට්ටටම වැඩ .thnx කොල්ලෝ
ReplyDeleteannnee ban 64 bit ekata instl wenawaa not genuine kiyalaa enawaaa habai .....theam maru kaannaa puluwan
ReplyDeleteane machan me mage pc eke meka download karaata passe kiyanawa the cetificate wasn't successfully installation kiyala
ReplyDeletemeka downlord wenne nane
ReplyDeleteELA Vada
ReplyDeleteah hackkrish mara wada karayek ne oyada meka haduwe ? :D
ReplyDeletepattai machow!tnx tnx tnx .... windows 8 smagAth hamuwemu neda?
ReplyDeleteinstallation ekedi "unsupported operating system" kiyala error ekak enawane....... help me......
ReplyDeleteinstallation ekedi 'unsupported operating system' kiyala error ekak enawane..... help me......
ReplyDeleteMeka hari giye na machan.
ReplyDeletemaxxa work.... windows 7 sp 1 akatath support karanawada ma tool aka?
ReplyDeletewindows 8 aketh Genuine keyala daganna tool akak hoyala dannnako.plz
maxxxxxxxxx
ReplyDeletemachan,,,unsupported operating system kiyala error ekak enawane
ReplyDeleteela ela..
ReplyDeletepatta pata pata.... wade hari....
ReplyDeletemchn meka download kalama eka pennane unkonown file 1k widihatane?
ReplyDeleteMchn meka download kalama unknown file 1k widihatane pennanne
ReplyDeletewede hari... thnks mchn
ReplyDeleteme software eka download karanda bane mchng
ReplyDeletemchng me soft ware eke download link eka wada nahane mata puluwannam link ekak ewannako binu119880813@gmail.com
ReplyDeleteme software eka download karanda bane mchng
ReplyDeletemeka wada karanne windows lagadi dammoth witharada?mage error 1k enawa.
ReplyDeleteme software eka download karanda bane mchng
ReplyDeleteme software eka download karanda bane mchng
ReplyDeletedownload karanna bane
ReplyDeletecant download.....
ReplyDeletemeka active karanne kohomada macho
ReplyDeletemachooooo trafic wadi bun...block wela download karanna baaaaa
ReplyDeletekooo ban naa nee..
ReplyDelete