Recent Additions :
Home » , , » TV Series බලන්න මැක්සාම ප්ලේයරේ...:P

TV Series බලන්න මැක්සාම ප්ලේයරේ...:P

{[['']]}
මම පහුගිය දවස් වල දාපු පෝස්ට් වලින් ගොඩක් අය TV Series ගෙදරටම ගෙන්න ගත්තානේ. ඔන්න දැං මෙන්න මේ පෝස්ට් එකේ ප්‍රතිචාර ලැබෙනවා එයාලා ඕඩර් කරපු කතා මාලා ලැබිලා කියලා. සමහරු බය උනා අපි සල්ලි අරං පනියි කියලා සක්විති රණසිංහ වගේ...:P තාමත් ඔයාලට කල් තියෙනවා තමන් කැමති TV Series එක නිවසටම ගෙන්වා ගන්න. ඒ පොස්ට් බලන්න මෙතනින් හා මෙතනින් යන්න.

දැං ඔය අපේ TV Series ගෙදරටම ගෙන්න ගත්ත අයගෙ ඊලඟ ඉල්ලීම උනේ දැං මාස ගානකට බලන්න දේවල් නම් තියෙනවා. මේවා බලන්න හොඳ ප්ලේයර් එකක් දෙන්න කියන එක. මම අද ඔයාලට දෙනවා සුපිරි ප්ලේයර් එකක්. ඇත්තම කිව්වොත් මම අද ඔයාලට දෙන්නෙ ඊලඟ පරම්පරාවෙ ප්ලේයර් එකක්. ඔයාලා මම මේ දෙන ප්ලේයර් එක නිකමට ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න. නිකං ටෙස් කරන්න ට්‍රයල් එකක් විදියට ඉන්ස්ට්‍රෝල් කරලා බලන්න. හැබැයි මම කිඹුලගෙ මල්ලි හූනා කිව්වා වගේ කියන්නම් ඔයාලා මේක අන්ස්ට්‍රෝල් කරන්නෙ නැතුව ඇක්ටිවේට් කරගෙන දිගටම පාවිච්චි කරනවා....lol....

මේකෙත් ප්ලේයර් දෙකක් තියෙනවා. එකක් Splash PRO (මිල ඩොලර් 19.95) එක. අනිත් එක තමයි Splash PRO EX (මිල ඩොලර් 29.95) එක. ගාන බැලුවම හිතා ගන්න පුලුවන් නේ වැඩිපුරම පස්ට එක මොකක්ද කියලා. මම ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න දෙන්නෙත් මේ ඩොලර් 29.95ක් වෙන Splash PRO EX ප්ලේයර් එක. Splash PRO EX v.1.12.1 තමයි දැනට තියෙන ලේටස්ම සංස්කරණය. එහෙනම් අලුත්ම සංස්කරණය පහලින් ඩවුන්ලොඩ් කරගන්න.

Download Splash PRO EX v.1.12.1 + Serial Numbers

ඔන්න ඔයාලගෙ ආසාව වැඩිවෙන්නත් එක්ක මගේ එකේ ස්ක්‍රීන්ශොට් ටිකකුත් දැම්මා.


එහෙනම් මම හිතනවා මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මේක ඔයාලට ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. ඔයාලගෙ ප්‍රතිචාර හොඳ නම් තමයි තව එක එක දේවල් ඔයාලට දෙන්න හිතෙන්නෙ. එහෙනම් අපි ගියා ආයෙත් වැදගත් දෙයක් එක්ක හමුවෙමු...

ආහ් ඒක නෙමෙයි ඔයාලට පට්ට චාන්ස් එකක් දැං ලැබිලා තියෙනවා. ඔයාලා ආසම කරන TV Series රොත්තක්ම දැං ඔයාලට ඉතාමත් අඩු මුදකට නිවසටම ගෙන්න ගන්න පුලුවං. සල්ලි අරං පනියි කියලා බය වෙන්න එපා. එහෙම දෙයක් උනොත් මම ඔයාලගෙ සල්ලි ගෙවනවා. ඔයාලා ගෙවන මුදලට ඔයාලා ඉල්ලපු දේ අනිවාර්යෙන්ම ඔයාලගෙ ගෙදරටම ලැබෙයි. ඒ ලිපි කියවන්න මෙතනින් හා මෙතනින් යන්න.
Share this article :

+ Comments + 59 Comments

Gayan
March 22, 2012 at 8:40 PM

patta machan..!

Anonymous
March 22, 2012 at 9:42 PM

superbbb

Anonymous
March 22, 2012 at 10:13 PM

ela

download karala balannam macho.thanx lot bro.....

March 22, 2012 at 11:46 PM

මැක්සා සහෝ....

March 22, 2012 at 11:47 PM

මෙන්න බානවෝ.....

Anonymous
March 23, 2012 at 1:24 AM

Splash pro version 2ma mage pc 1e vada karanne neane, error message 1k avilla close venava

Anonymous
March 23, 2012 at 3:29 AM

එල එල නියමයි.................මෝඩ හැකෙක්නේ.......

March 23, 2012 at 4:19 AM

මමනම් එදත් අදත් හෙටත් media player classic. එකේ කිසිම අවුලක් මම තවම දැක්කේ නැහැ.

Anonymous
March 23, 2012 at 4:43 AM

meka yako mara dial ekak neee
www.facebook.comDSFXLamila

Anonymous
March 23, 2012 at 4:44 AM

www.facebook.com/DSFXLamila

March 23, 2012 at 5:31 AM

Windows 7 vala player 1 install karala open karama "Splash PRO EX has stopped working" kiyala vatila window 1 close venava.

Anonymous
March 23, 2012 at 6:36 AM

yako VLC ,KMplayer, Mediaplayer classic ewath wada monada player nikan 2.50 player oni na bans

March 23, 2012 at 8:35 AM

ඒ මචන් KM Player එකට වඩා පට්ට ද

March 23, 2012 at 9:41 AM

thanks

Anonymous
March 23, 2012 at 12:06 PM

sira..sira....-Ash-

March 24, 2012 at 6:18 PM

Niyamai Machan.. Ela Kiri... Sira Player Aka.. Thanx Machan

KDS
March 25, 2012 at 5:59 AM

නියමයි...

Anonymous
March 30, 2012 at 11:26 PM

mobitel valin download karanna barida.mobitel vala ip address aka vanase karanne kohomada machan.mama use karanne mobitel conection akak

‍හැ‍කා.... ‍Player එ‍ක‍නම්‍ ‍පට්‍‍ට ‍ප‍ට ‍ප‍ට. ‍but පු‍ලු‍වන්‍‍ද ‍කි‍යන්‍‍න audio equalizer panel
එ‍ක ‍ගන්‍‍නෙ ‍කො‍හො‍ම‍ද ‍කි‍ය‍ල

April 26, 2012 at 1:07 AM

ඔබ දෙවියෙකි!!!!! ඔබ මේ කරන උදව් අමතක නොවේ!!!

Rashi
April 28, 2012 at 5:40 AM

මම download කරලා බැලුව. මේකේ විශේෂත්වය මොකක්ද ?

Anonymous
May 1, 2012 at 8:18 AM

key eka ellanawa mokda ekatakaranne

Anonymous
May 1, 2012 at 8:23 AM

sory mama key aka gatta thanks

May 9, 2012 at 2:43 PM

cant you give us any good video editing software like cyberlink??? if it so, it is really appreciated and a great work...

Anonymous
May 10, 2012 at 12:42 AM

ෆට්ට ආහ්. . . . . . . . . . . . ජෙබා වගේ වැඩ අහ්. . . . . .

May 10, 2012 at 12:53 PM

ඔක්කොම පට්ට හැකෝ.මූ වීජිඒ එක කන එක තමා අවුල

June 3, 2012 at 10:20 PM

මෙචා් මාත් බෑවා ඒ්ත් install කරාට ඔීපන් තරන්න බෑ ඒරර් ඒක්ක් ඒනවා ෙමාෙකා් කරන්ෙන්

Anonymous
June 17, 2012 at 2:13 PM

thanks

July 12, 2012 at 8:56 AM

File Belongs to Suspended Account.

The resource you are trying access belongs to an account that has been suspended

July 12, 2012 at 8:58 AM

dnwlding from demonoid. :)

ප්‍රභාෂ්වර
July 21, 2012 at 4:13 AM

මොකද්ද මේ සයිට් එකේ ලින්ක්ස් වැඩ කරන්නේ නැදද? දැන් මම බලපු එකක් වත් ආසාවට වැඩ කරේ නැහැ.

July 21, 2012 at 6:54 AM

හ්ම්ම්, මටත් වැඩ කළේ නෑ, ඉතින් මම සමහර ඒව ටොරන්ට් වලින් හොයල බාගත්ත. :)

Anonymous
July 21, 2012 at 10:53 PM

when i click download button, mediafire says;
"The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire."

August 31, 2012 at 2:44 PM

matat okama unane aiye.............

Anonymous
September 6, 2012 at 8:07 AM

mage key eka black list kala.
moko karanne bann.
meka banna behe.invalid kiyala wetenawa.uba reupload karana karana kiwwata tama karan nehe ne.
me tiyana post walin bageta bagayak wada nehe ban.ewa puluwa nam ikmanata re upload karapankooooooooooooooooo

Evo X
September 6, 2012 at 10:31 AM

Dead link :(

mangala
September 23, 2012 at 2:36 AM

mokoda karanne? mage key ekath black list kala.meka banna behe.invalid kiyala wetenawa

Anonymous
September 23, 2012 at 2:47 AM

mage key eka black list kala.moko karanne?

October 3, 2012 at 8:01 AM

Invalid or Deleted File. kiyala wetenawa lokka

October 3, 2012 at 8:01 AM

Invalid or Deleted File. kiyala wetenawane

Anonymous
October 12, 2012 at 8:06 PM

not working link :@

October 25, 2012 at 8:11 AM

anee meka wada nanee wena link 1 dannakoo plzzzzzzzzzzzz :)

October 25, 2012 at 8:12 AM

aneeee meka wada naneee wena link 1 dannako plzzz :)

October 27, 2012 at 11:30 PM

link eka remove welaaa...

Anonymous
December 7, 2012 at 9:01 AM

re upload link.. plz

Ravindu Iroshana
December 13, 2012 at 5:38 AM

anne ban download karanna bane link okkoma wage awul.plz ikmanata a tika hadapan macho

December 14, 2012 at 12:42 AM

Hello hackrish, mama ada meka download karanna haduwa, mata kiyanawa 'Invalid or Deleted File' kiyala! dan mokada karanne!?

December 14, 2012 at 12:43 AM

Hello Hackrish, mama ada meka download karanna haduwa, eth 'Invalid or Deleted File' kiyala kiyanawane!! dan mokada karanne!?

Anonymous
December 24, 2012 at 8:15 PM

meka ain karaloooooooooo

March 28, 2013 at 11:01 PM

aiyya meka download krann denne na ne

May 25, 2013 at 3:11 AM

ane haka aiye oyage link s samahark ewa weda nene ..:( mekath banna denne ne

May 25, 2013 at 3:13 AM

aiye mewwa banna denne nethoooo..:O :O :(


Invalid or Deleted File.
The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.

Anonymous
October 12, 2013 at 5:38 PM

Invalid or Deleted File.
The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

Still have questions, or think we've made a mistake? Please contact support for further assistance. kiyala wetenawa..download karanna behe

March 28, 2014 at 6:10 AM

The key you provided for file access was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

Still have questions, or think we've made a mistake? Please contact support for further assistance

March 28, 2014 at 6:11 AM

The key you provided for file access was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

Still have questions, or think we've made a mistake? Please contact support for further assistance

April 9, 2014 at 2:50 AM

meka download karanna bane>>>>>>>>>

April 2, 2015 at 5:23 PM

මචංලා මෙ Serial Keys ටික වැඩ.

hFRJE-mjS1l-eeh1O-Rkkjb-mUIjI-mhWvj

x0E5D-M1y1Q-ekshO-Anb14-muvNi-MhnZt

zlksn-yp31i-suUdX-S60c@-IwLxL-j0OUJ

@IGT1-ybGfQ-qC4HO-qXkbE-Y3vgi-yzUoj

emXxN-UdRgy-CU2yD-cVEok-OZMID-Pg7SJ

bDRrN-Jojgn-FM2rm-rVJBK-OR9HD-UkAij

UrfxX-YbX#q-eJb5q-4bKbj-numXt-Mzj5t

10os#-EZ3a1-su1Ct-SHSn@-5OLxK-R3Akt

Br7BN-PPhgd-OQ2oA-qVJ5X-O80PD-BpkjT

P8H@N-BIign-g#2g@-hV5Mv-OCmRD-VZSXt

MqFs3-EZ3Uv-0upjR-SD3c@-#6qxX-5ySZj

ze1nm-y1BBq-0mfHq-VjBjy-r3fSh-MkElJ

ryjbN-EXTgy-Rz2hb-HV5tY-O35FD-22Txj

NP6s5-bE3@O-TuqQT-SvtC@-BVqxQ-2F4cT

VUbs7-Dp3wr-4u0jr-SfeH@-v9oxJ-NofJj

5EMxX-ypraq-qfUHO-cPbbh-u#IKw-yhFBj

StKsp-zU3Rc-Xuo8T-STH1@-abLx3-V697t

kibsh-pU3HF-juNmr-S9q5@-VWFxL-q#W4t

tzWs9-hZ3B8-ruKLS-Syt2@-kR6xM-DsOut

Oy@4N-Wffgh-682sY-sVB19-OGxHD-9qUPT

gVFsp-@M3Yy-9uOpx-SQ5H@-JT8xQ-NSq0j

NZ8SN-V#sgk-pF2oo-OVJ6A-OG1kD-WR0ZJ

Nd8sp-Gu3a5-tu0RJ-SDPC@-mcBx1-7#y7t

#WYq3-y1ZeQ-eYc5O-mrbb5-iuvl@-yhlZt

xs@sc-1d3S9-auZQr-SIq2@-QewxW-PQzit

cm6sa-fe3vg-9uXEt-Slsi@-coKx3-JOB5t

j@kCt-m15TQ-0TR5O-Tmkb7-4uvEV-yzlFT

From LahiBatta

July 22, 2015 at 9:31 PM


Invalid or Deleted File.

The key you provided for file access was invalid. This is usually caused because the file is no longer stored on MediaFire. This occurs when the file is removed by the originating user or MediaFire.

Still have questions, or think we've made a mistake? Please contact support for further assistance.
mehema watenawane

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-