Recent Additions :
Home » , , » සුපිරි TV Series රොත්තක් නිවසටම 02...;)

සුපිරි TV Series රොත්තක් නිවසටම 02...;)

{[['']]}
මම කලින් පෝස්ට් දෙකක් දැම්මා නේ ඔයාලා ආස කරන TV Series ඔයාලා කැමති නම් නිවසටම ගෙන්න ගන්න පුලුවං ක්‍රමයක් කියලා. ඒවා බලන්න මෙතනින් හා මෙතනින් යන්න. ඇත්තටම හොඳ ප්‍රතිචාර ලැබුනා හා ලැබෙමින් පවතිනවා. ඊයේ (15) තමන් කැමති කතා මාලාව ඉල්ලපු අයට අද (16) ඒක පෝස්ට් එකට දාලත් ඉවරයි කියලා මට දැං දැන ගන්න ලැබුනා. ඔයාලට තව දවස් දෙක තුනකින් ඒක රෙජිස්ටඩ් පෝස්ට් එකේ නිවසටම ලැබේවි. අද (16) තමන් කැමති TV Series එක ඉල්ලපු අයට ඒක හෙට (17) උදේන්ම පෝස්ට් එකට දානවා කියලා මේක කරන මගේ යාලුවො දෙන්න කිව්වා.

ලංකාවෙ මිනිහෙක් මොකක් හරි දෙයක් කරද්දි කකුලෙං අදින්නෙත් ලංකාවෙ මිනිහෙක්ම තමයි. ගොඩක් ඒ වගේ වැඩ කරන්නෙ හරියට වැඩක් කර ගන්න බැරි අබ්බගාතයො. මගේ කකුලෙං අදින්න. හැබැයි මම වැටෙන්නෙ නෑ. මේ බ්ලොග් එක කරගෙන යද්දි මට විවිද මානසික මට්ටම් තියෙන මිනිස්සු මුන ගැහිලා තියෙනවා. 98% ක් විතර ගොඩක් හොඳ මිනිස්සු. මාත් එක්ක ගොඩක් හිතවත්. දැනට පිටරට වල් වල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් පවා මාත් එක්ක කතා බහ කරනවා. 98%ක් වැනි හොඳ මිනිසුන් අතරත් 2%  මුකුත් කරකියා ගත නොහැකි අබ්බගාතයන් ඉන්නවා. උං ඇවිල්ලා මට කුනුහර්පෙන් බනිනවා. මම දන්නෙ නෑ කව්ද කියලා. හැංගිලා බනින්නෙ. කවදාවත් මූන පෙන්නං බැනපු එකෙක් නං මට මෙච්චර කාලෙකට හමුවෙලා නෑ. මූන පෙන්නං හින්ට් ගහපු මිනිස්සු නම් දෙතුන් දෙනෙක් මුනගැහිලා තියෙනවා. මගේ බ්ලොග් එකේ තියෙන පරණ පෝස්ට් වල කමෙන්ට් බැලුවොත් මූණ හංගං මට කුනුහර්පෙන් බැනපුවා බලාගන්න පුලුවං. තාමත් ඒවා ඇති. මට මෙච්චරයි කියන්න ඕන. කුනුහර්පෙන් බැනලා නං මාව නවත්තන්න අමාරුයි. යක්කුන්ට බය උනා නං සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ. හහ්... හහ්... හහ්... උබලා දන්නෙ එක කුනුහර්පයයි නම් මම සීයක් දන්නවා...

 ගොඩක් අය මේවා මිලදී ගන්න කැමතියි. ඒත් බයයි. හැකා සල්ලි අරං පනියිද??? අපි මූව දැකලා නෑනේ??? කොහොමද අපි මූව විශ්වාස කරන්නෙ??? මේ වගේ එක එක ප්‍රශ්න මතු වෙනවා සමහර අයට. මේ බ්ලොග් එක කරන්න අරං මම කාලයක් වෙනවා. කවදාවත් අහලා තියෙනවාද මම හොරකම් කරා, රැවැට්ටුවා කියලා...

මම මගේ බ්ලොග් එකෙන් මේක ගෙනාවට මට සතයක් වත් ලැබෙන්නෙ නෑ. සල්ලි හොයන්න වෙන ක්‍රම මට තියෙනවා... ගොඩක් අය ඒක දන්නවා...:) ඔයාලා ගෙවන මුදලට ඔයාලට ඔයාලා ඉල්ලනදේ ලැබෙයි. බය වෙන්න එපා. තමන් කැමති දේ ගෙන්ව ගන්න.

මෙන්න අද ඔයාලට තව අලුත් ඒවා ටිකක් දානවා... බලන්නකෝ ඔයාලා ලයික් එවා තියෙද කියලා.


22.) Merlin (TV Series 2008– )

මේක තාම ඉවර වෙලා නැති කතා මාලාවක්. මේකේ Season 4ක් තිබුනත් දැනට අපි ලඟ තියෙන්නෙ Season 2ක් විතරයි. මේක අපි ඔයාලට එවන්නෙ DVD තැටි 2ක සෙට් එකක් විදියට. සම්පූර්න Season 2ම මෙහි අඩංගු වෙනවා. එක DVD එකක් තැපැල් ගාස්තුවත් එක්කම රුපියල් 125.00යි. එතකොට DVD 2ටම රුපියල් 250.00යි. කතා මාලාව පිලිබඳ තව විස්තර මෙතනින් බලා ගන්න පුලුවන් (http://www.imdb.com/title/tt1199099/)

23.) The Vampire Diaries (TV Series 2009– )

මේක තාම ඉවර වෙලා නැති කතා මාලාවක්. මේකේ Season 3ක් තිබුනත් දැනට අපි ලඟ තියෙන්නෙ Season 2ක් විතරයි. මේක අපි ඔයාලට එවන්නෙ DVD තැටි 2ක සෙට් එකක් විදියට. සම්පූර්න Season 2ම මෙහි අඩංගු වෙනවා. එක DVD එකක් තැපැල් ගාස්තුවත් එක්කම රුපියල් 125.00යි. එතකොට DVD 2ටම රුපියල් 250.00යි. කතා මාලාව පිලිබඳ තව විස්තර මෙතනින් බලා ගන්න පුලුවන් (http://www.imdb.com/title/tt1405406/)

24.) Stargate SG-1 (TV Series 1997–2007)

මේක Season 10කින් යුක්ත කතා මාලාවක්. නමුත් දැනට අපි ලඟ තියෙන්නෙ Season 1ක් විතරයි. මේක අපි ඔයාලට එවන්නෙ DVD තැටි 2ක සෙට් එකක් විදියට. සම්පූර්න Season 1ම මෙහි අඩංගු වෙනවා. එක DVD එකක් තැපැල් ගාස්තුවත් එක්කම රුපියල් 125.00යි. එතකොට DVD 2ටම රුපියල් 250.00යි. කතා මාලාව පිලිබඳ තව විස්තර මෙතනින් බලා ගන්න පුලුවන් (http://www.imdb.com/title/tt0118480/)

25.) Legend of the Seeker (TV Series 2008–2010)

මේක අපි ඔයාලට එවන්නෙ DVD තැටි 4ක සෙට් එකක් විදියට. සම්පූර්න Season 2ම මෙහි අඩංගු වෙනවා. එක DVD එකක් තැපැල් ගාස්තුවත් එක්කම රුපියල් 125.00යි. එතකොට DVD 4ටම රුපියල් 500.00යි. කතා මාලාව පිලිබඳ තව විස්තර මෙතනින් බලා ගන්න පුලුවන් (http://www.imdb.com/title/tt0844653/)

ඔබේ පිටපත දැන්ම වෙන් කරවා ගැනීමට සංජය අමතන්න. ප්‍රමාද වී පසුතැවිලි නොවන්න....:P.

සංජය අමතන්න : 071 1 578 578

ඉතාමත් වැදගත් : කලින් ලිපි දෙක බලපු නැති අය (‍X - Files හි "ස්කලි" නිවසටම ගෙන්වා ගන්න...:P) කියන ලිපියත් (සුපිරි TV Series රොත්තක් නිවසටම) කියන ලිපියත් බලලා ඉන්න. එහෙනම් අපි ඔයාලට ආරාධනා කරනවා සුපිරි කතා මාලා ගොගයක් ඔබේ කරගන්න හැකියාව ලැබෙන්න කියලා. ස්තූතියි
Share this article :

+ Comments + 23 Comments

හැක් අයියේ මම කාලෙක ඉඳන් කාටුන් සීරිස් එකක් හොයනවා...NARUTO SHIPPUUDEN සීරිස් එක තමා ඕනේ නෙට් එකේ තිබ්බට බාන්න කනෙක්ෂන් එක මදි...මේකේ ඉංග්‍රීස් සබ් එක්ක තමා ගොඩක් වටින්නේ..දෙන්න තියෙනවදෝ???

තව ඔයා ගාව තියෙන කාටුන් සීරිස් මොනාද කියන්නෝ....

ගැමියාගේ පත් ඉරුව says: ඕක නම් දැනට නෑ මලේ. බලමු ඉස්සරහට දෙන්න පුලුවං වෙයිද කියලා.

raththa
March 17, 2012 at 12:34 AM

mamath genna gannawa

March 17, 2012 at 5:36 AM

ඔව්වා ගනන් ගන්න එපා හැකෝ........
ඔව්වා ඔහොම තමා.......
ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ........
දිගටම වැඩේ කරගෙන යන්න........
සුභ පැතුම්............

Tharanga Darshana Ekanayaka says:
March 17, 2012 5:36 AM

ඔව්වා ගනන් ගන්න එපා හැකෝ........
ඔව්වා ඔහොම තමා.......
ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ........
දිගටම වැඩේ කරගෙන යන්න........
සුභ පැතුම්............
-----------------------------------------
තෑන්ක්ස් මචං.

abby
March 17, 2012 at 8:25 AM

මචන් bios part 3 & 4 තව කල් යනවද ?

abby says:
March 17, 2012 8:25 AM

මචන් bios part 3 & 4 තව කල් යනවද ?

-------------------------------------

අනේ මචං මට මේ දාන්න කම්මැලි කමේ ඉන්නෙ.

March 17, 2012 at 10:28 PM

හැකෝ, මට වැම්පයර් ඩයරීස් ඕනා..පේපැල් එකෙන් ගෙවන්න පුලුවන්ද?

සාටර් says:
March 17, 2012 10:28 PM

හැකෝ, මට වැම්පයර් ඩයරීස් ඕනා..පේපැල් එකෙන් ගෙවන්න පුලුවන්ද?

----------------------------------------------------

පේ පැල් බෑ මචං. බෑන්ක් පේමන්ට් විතරයි. කෝල් එකක් දාලා ඩීටේල්ස් ගෙන්න ගන්න.

Anonymous
March 18, 2012 at 2:22 AM

හැක් අයියෙ ඔයා ලග viper series එක තියෙනවද?
Gishan.

Anonymous says:
March 18, 2012 2:22 AM

හැක් අයියෙ ඔයා ලග viper series එක තියෙනවද?
Gishan.

-----------------------------------------------

නැත මචං...;(

March 19, 2012 at 8:23 AM

පස්ට වැඩක් මචන් හැකා....
මාත් ඔය පරණ ටීවී සීරීස් පිස්සෙක්...කාටූන් තමා වැඩ් පුරම...

http://epola.blogspot.com/2011/07/blog-post_26.html

http://epola.blogspot.com/2011/08/blog-post.html

March 20, 2012 at 1:25 AM

machooooo dvd eka box ekath ekada denne....aduma gane cover eka wath dena wada

Anonymous
April 9, 2012 at 10:53 AM

Today I received the Knight Rider DVD pack.
Thanks a Lot

Anonymous
June 3, 2012 at 9:29 AM

machan camelot nadda

June 7, 2012 at 9:22 AM

Kawda Boy cartoon series 1 hoyaganna puluwanda?

Anonymous
November 8, 2012 at 10:06 AM

hacka ayya STRIKE BACK serias 1,2,3 thiyanawanan danna eka supiri mama nam baluwa aneth ayatath balanna thiyanawanam hodaine man hithanawa oya gawa athi habai ekath 21+ thamai samahara thanwala. oya supiri wadak karanne digatama karan yanna i wish u all the best

December 14, 2012 at 8:22 PM

Legend of the seeker 720p Qualityda..?

December 27, 2012 at 2:46 AM

Could I pay with dialog ez cash???

December 27, 2012 at 2:47 AM

Hacka aiya could I pay with dialog ez cash
?????

Anonymous
July 26, 2013 at 10:01 AM

oyalata salli ewanna puluwanna peoples bank ekata witharada? anik bank walatath e pahasukama thiyanawanam apita godak lesi

February 13, 2015 at 3:29 AM

machan mata menna me tv series thiyenawada kiyala kiyapan ko aththatama gannawa .me okkoma

Elementary
Sleepy Hollow
Under the dome
the 100

February 14, 2015 at 8:04 AM

ඔව් තියෙනවා. 071 1 578 578 කෝල් කරලා ගෙන්න ගන්න.

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-