Recent Additions :
Home » , » MB 30න් සිංහල ෆොන්ට් 1600++

MB 30න් සිංහල ෆොන්ට් 1600++

{[['']]}
මොබිටෙල් ඉන්ටර්නෙට් කනෙක්ශන් එක බාවිතා කරලා ඉන්ටර්නෙට් එන අයට මේ දවස් වල තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මීඩියාෆයර් වලින් ඩවුන්ලෝඩ් කරන්න බැරි වීම. පහුගිය දවස් වල ගොඩක් අය කමෙන්ට් වලින් කියලා තිබුනා මගේ බ්ලොග් එකේ තියෙන ෆයිල් සමහරුන්ට ඩවුන්ලෝඩ් කරන්න බෑ කියලා...:( ඕක ඉතින් මොබිටෙල් වල හරි මීඩියාෆයර් වල හරි අවුලක්. ඕකට කරන්න තියෙන්නෙ එක දෙයයි. ඔයාලගෙ අයි පී ලිපිනය හයිඩ් කරලා ඩවුන්ලෝඩ් කරන්න.

අයි පී එක හරි විදියට හංගගන්න හැටි කියලා දීපු ලිපි දෙක තුනක්ම මේ බ්ලොග් එකේම ඇති. ඒවා පොඩ්ඩක් හොයලා බලලා වැඩේ කරගන්න. මට ඕවා හොයන්න කම්මැලියි...;)

හරි මම අද ඔයාලට දෙන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. ඒ තමයි සිංහල ෆොන්ට්. සිංහල ෆොන්ට් නම් ඉතින් පරිගනකයක වැඩ කරන සියලුම දෙනාට ඕන කරන දෙයක් නේ. හැබැයි වැඩිපුරම ඕන කරන්නෙ ඩිසයිනර්ස්ලට. ඩිසයිනර්ස්ලා විතරක් නෙමෙයි ඕන කරන හැමෝම එහෙනං බාගන්න.


මේකේ සිංහල ෆොන්ට් 1600කට වඩා තියෙනවා. හැබැයි බර 30MB වගේ පොඩි ප්‍රමාණයක්. ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න ලේසි වෙන්න ටිකක් වැඩිපුර කම්ප්‍රෙස් කරා.

Download Ultimate Sinhala Fonts Collection 1600

හරි එහෙනම් ගොඩක් අයට මේක වැදගත් වෙයි. ප්‍රයෝජනයක් උනානම් කමෙන්ට් එකක් එහෙම දාලා බ්ලොග් එකට ෆලෝව් පාරක් දාන්න.

ආහ් ඒක නෙමෙයි ඔයාලට පට්ට චාන්ස් එකක් දැං ලැබිලා තියෙනවා. ඔයාලා ආසම කරන TV Series රොත්තක්ම දැං ඔයාලට ඉතාමත් අඩු මුදකට නිවසටම ගෙන්න ගන්න පුලුවං. සල්ලි අරං පනියි කියලා බය වෙන්න එපා. එහෙම දෙයක් උනොත් මම ඔයාලගෙ සල්ලි ගෙවනවා. ඔයාලා ගෙවන මුදලට ඔයාලා ඉල්ලපු දේ අනිවාර්යෙන්ම ඔයාලගෙ ගෙදරටම ලැබෙයි. ඒ ලිපි කියවන්න මෙතනින් හා මෙතනින් යන්න.
Share this article :

+ Comments + 223 Comments

March 18, 2012 at 11:03 PM

ස්තූතියි කිවුවා එහෙනමි.ඉදිරියේදි ට්‍රයි කරලා බලන්නම් දැනට බාගත කර ගන්නවා..

March 18, 2012 at 11:04 PM

නියමයි,නියමයි. Thankz

March 18, 2012 at 11:04 PM

එළ !

Anonymous
March 18, 2012 at 11:07 PM

ජාතියේ භාෂාවෙහි උන්නන්තිය උදෙසා ඔබ ගත් වෑයමට අපෙගේ අනේක ස්තුතිය!!!

March 18, 2012 at 11:30 PM

‍මේ ටික දුන්නට බොහොම ස්තුතියි.

March 18, 2012 at 11:54 PM

අයියා...මෙතියෙන pic එෙක් fonts තියෙනවද? කොහොම හරි ..පට්ට...මැක්සා...

ඩවුන්ලෝඩ්ස් මේ වෙනකොට 464යි. කමෙන්ට් 6යි. චාටර් ඈ...:පී

March 19, 2012 at 12:47 AM

බොහොම ස්තුතියි මචන්.. Design කරන අයට ගොඩාක් වැදගත්.. මෙ වගේ ලස්සන English Fonts ටිකකුත් දෙන්න..

March 19, 2012 at 12:52 AM

පට්ට මරේ මාරු.

March 19, 2012 at 12:59 AM

ස්තුතියි...
ගොඩක් කල් ඉඳන් හොය හොය හිටිය fonts තිබුනා..

උදාර
March 19, 2012 at 1:07 AM

වටිනව කොල්ලො ඔන්න එහෙනම් මාත් ගන්නම්.....

March 19, 2012 at 2:17 AM

thnq ayya gd work

March 19, 2012 at 2:19 AM

MAXXXA THNXXX LOT BRO :)

Anonymous
March 19, 2012 at 2:39 AM

Thank u....godak watinawa meka

March 19, 2012 at 2:41 AM

වාව්...මරුනේ...

March 19, 2012 at 2:45 AM

Thanks Bro. :D

March 19, 2012 at 3:02 AM

Thanks Bro Mamath Godak Kalayak HoyaHoya Hitiye

March 19, 2012 at 3:02 AM

මාර විදිහට වටිනවා...

March 19, 2012 at 3:16 AM

ඔය උඩ පික්චර් එකේ තියෙන ෆොන්ට් ටික මේකෙ තියෙනවද?

March 19, 2012 at 3:17 AM

Moo Apita Nangi Pennala Akka Deela

Anonymous
March 19, 2012 at 3:42 AM

thanks ....jayaweewa....

Anonymous
March 19, 2012 at 5:18 AM

Thanks krish.

ඩවුන්ලෝඩ් 1944යි. කමෙන්ට් 23යි....:(


https://lh5.googleusercontent.com/-9LzNkG7sNxE/T2cjVNlN8GI/AAAAAAAAAoI/XJBRtauZs_w/s609/Free%2520Cloud%2520Storage%2520-%2520MediaFire%25202012-03-19%252008-14-44.png

March 19, 2012 at 5:35 AM

තැන්ක්ස් හැකෝ............

March 19, 2012 at 5:37 AM

@ -HacKrisH- | -හැක්ක්‍රිෂ්- says:

හි හි.....
ඔව්වා ඔහොම තමයි බන්....... ;)

Anonymous
March 19, 2012 at 5:44 AM

Gaththa.... Thanks hak krish.

March 19, 2012 at 5:53 AM

patta macho

March 19, 2012 at 5:55 AM

ඒළ මචන්......................

March 19, 2012 at 5:59 AM

ela machan elaaaaa

March 19, 2012 at 6:05 AM

ela ela

Anonymous
March 19, 2012 at 6:09 AM

තෑන්ක්ස්අ ....

නියමයි..... ගොඩක් ස්තුතියි.. :D

March 19, 2012 at 6:17 AM

තෑන්ක්ස් අ ලොට් මචං.. අපිට මේක ගොඩක් වැදගත්. මේක බාලා ෆොන්ට් බල බල හිටියා කොමෙන්ටුවක් දාන්න අමතක උනා. සොරි ඈ.. බොහෝම පිං.. උඹ නං දෙවියෙක් නෙ‍මෙයි තනිකරම දේවාලයක්...

March 19, 2012 at 6:46 AM

thnk U......

Anonymous
March 19, 2012 at 6:55 AM

onna mamath gaththa hodee....

rosh
March 19, 2012 at 7:03 AM

gd work dude

Nishan
March 19, 2012 at 7:09 AM

I just saw this .... I'll download and see. Thank you HacKrish!

Anonymous
March 19, 2012 at 7:11 AM

එළ එළ ............

Anonymous
March 19, 2012 at 7:13 AM

pin sidda wechchawe

March 19, 2012 at 7:51 AM

බොහොම ස්තූතියි...... සෑහෙන්න වටිනව......

March 19, 2012 at 8:44 AM

Thanks man.

March 19, 2012 at 8:56 AM

patta thx bro

Anonymous
March 19, 2012 at 9:25 AM

Thanks a lot machan. I cant download this, may be bcos I m using Mobitel. I dont like to install any other software (specially if it required to disable virus guard).
Could you please upload this to rapid share.

Anonymous
March 19, 2012 at 9:48 AM

niyamai yaluwa....

මමත් FONT ටික ගත්ත.ගොඩාක් වටිනවා.මට ඩිසයින් වලට ඕනි කරන ගොඩාක් FONT ඔයාගේ ළග තිබුනා.පුළුවන් නම් සංස්කෘත FONT ටිකකුත් දාන්න.තෙරැවන් සරණයි.

Anonymous
March 19, 2012 at 10:29 AM

Patta... ela ela...

March 19, 2012 at 12:05 PM

mara wadagath..

ගොඩාක් ස්තුතියි මල්ලියේ ..ඔයාගේ බ්ලොග් එකෙන් මම නම් හුඟක් ප්‍රයෝජන ගන්නවා ..ඒ තියා මට සිහල බ්ලොග් ලියන්නට මුල්ම අදහස ගෙන එන්නට හේතු වුනේත් ඔබේ මේ බ්ලොග් සටහනමයි ..ස්තුතියි ඔබට

March 19, 2012 at 5:25 PM

ම්ම්ම්..... හැකා දුන්න කියන්නේ සුපිරිනේ.... ජයෙන් ජය ..... හැකෝ Windows Xp 64 bit new ver. එ‍ක දෙන්න පුලුවන්ද ??

March 19, 2012 at 6:56 PM

බොහෝම ස්තූතිය මාත් මේ අකුරු ටික හොය හොය හිටියේ

ප්‍රතිචාරයක් දාලා යන්න තරම් නිහතමානී වූ ඔබ සැමට මාගේ ස්තූතිය...;)

March 19, 2012 at 7:41 PM

ela machn aaaaaaaaaaaaaa

March 19, 2012 at 8:31 PM

එල හැකෝ!
පුලුවන්නම් ඉංගිරීසි ෆොන්ට් ටිකකුත් දෙන්න.

March 19, 2012 at 8:36 PM

Elama kiri dan sinhala font purolaaaaaaa thiyenawaaaaa Tnksssssss

March 19, 2012 at 10:28 PM

එළ කොල්ලෙක්නෙ හැකා අයියා!

March 20, 2012 at 1:38 AM

godak watinawa.. loku udauwak.. jaya wewa.....!

Anonymous
March 20, 2012 at 4:41 AM

මෙහි ෆොන්ට් 1000ක් පමණ ඇති බව සැබෑය... ඒත් ඒ හුඟක් ඒවා එක වගේය.. මෙම පින්තුරයේ දැක්වෙන කිසිම ෆොන්ටයක් මෙහි නැත!!!

Anonymous
March 20, 2012 at 6:02 AM

.. ගොඩක් ස්තුතියි.. :D

March 20, 2012 at 10:12 AM

බොහොම ඉස්තුති.......

නිශෘන්ත..
March 20, 2012 at 9:57 PM

MediaFire වලින් මට ඩවුන්ලොඩ් වෙන්නේ නැහැ.....ඩවුන්ලොඩ් අයිකන් එක එබුවාම ඒ පෙජ් එකම ආයිත් ලොඩ් වෙනවා......මොකද මේ...ඩවුන්ලොඩ් මැනේජර් ඔනැමද...

මොබිටෙල්ද කනෙක්ශන් එක?

Anonymous
March 20, 2012 at 11:54 PM

නංගි පෙන්නා අක්කා දීම... මෙහි දැක්වෙන මෝස්තර කිසිවක් මෙහි නැත. ‍ෆක්..

Anonymous
March 21, 2012 at 2:14 AM

Macho ara gurulu gomi wage fonts meke naha neda?

March 21, 2012 at 11:19 AM

ස්තූතියි මචන්..! ගොඩාක් වටිනවා මේ ටික මට..!!

Anonymous
March 21, 2012 at 10:33 PM

meeka nam maree maruuuu..!! thankuu weewaa..!! :)

March 21, 2012 at 10:33 PM

patta aaaaaaaaa

March 21, 2012 at 10:55 PM

මේක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ.මෙහෙට මොබිටෙල් විතරයි වැඩ කරන්නේ.වෙන ක්‍රමයක් නැද්ද මේක ගන්න.

Anonymous
March 22, 2012 at 6:30 AM

pinthure thiyena eka font ekakwath na!!!

March 22, 2012 at 8:33 AM

thanks macha

March 22, 2012 at 8:37 AM

ස්තූතියි කිවුවා එහෙනමි

March 22, 2012 at 9:49 AM

ෆට්ට සහෝ...

පට්ට! පට පට! thanks yaluwa!

March 23, 2012 at 12:09 PM

Haka Uba kalen kaleta monawa hari deela yanawa..
thanks macho

Anonymous
March 23, 2012 at 7:51 PM

Download බැරි අය මේකෙන් DL කර ගන්න......

http://rapid8.com

March 25, 2012 at 7:55 PM

ස්තූතියි හැකා !
ඒත් මේ collection එකේ උඩ පින්තූරෙ තියෙන fonts ටික (Isiwara fonts) නෑනෙ. ග්‍රැෆික් වලට පාවිච්චි කරන ඒ වගේ decorative fonts set එකක් දාන්න පුළුවන්නම් සෑහෙන්න ලොකු උදව්වක්......

March 26, 2012 at 6:35 PM

බරට වටිනව මචන්. තෑන්ක්ස්.... :-*

Anonymous
March 30, 2012 at 1:11 AM

නියමයි ගොඩක් වටිනවා.මම ඇත්තටම හොයයා හිටියෙ.
නැද්ද හොයා ගන්න pincal studio/ ulead studio softwear වගේදෙයක්.

Anonymous
March 30, 2012 at 10:31 PM

supper

Anonymous
April 1, 2012 at 8:24 PM

Mama Hoya hoya hitiye lokka
TXooooooooooooooooooooooooooooooooo

හැකා අයියේ උඩ තියෙන screen Shot එකේ තියෙන ෆොන්ට්ස් මොකුත් නැනේ.. හාෆොයි.. හොයල හොයල එෆා උනා..

Anonymous
April 1, 2012 at 8:58 PM

උඩ පික්චර් එකේ තියෙන ෆොන්ට්ස් නැනේ හැකා අයියේ... අන්න එව ටිකක් දෙන්නකො..

April 4, 2012 at 5:35 AM

bambuwak tiyenawa... uda photo eke tiyena ekakwat ne meke... BORU KARANNA EPA... DAANAWA NAM DANNA HODA POST EKAK

April 5, 2012 at 10:33 PM

maxxxxxxaaaa

April 11, 2012 at 1:11 AM

මචං නියමයි.. දාල තියෙන පොන්ට්ස් ටික ඒකෙ තියෙයිද...

Anonymous
April 11, 2012 at 1:35 AM

thank you very mauch machan uba nam deviyek apita

April 14, 2012 at 9:15 AM

thanx

K!t
April 15, 2012 at 7:36 AM

මචන් මට mediafire එකෙන් download කරන්න බෑනේ..මම IP එකත් hide කලා මම use කරන්නෙ නම් Mobitel connection එක.. IDM එකත් use කරනව... පොඩ්ඩක් හොයල බලපන් මචන්.

pasan
April 15, 2012 at 10:21 PM

thanx hackaaaaaaaaaaaaaa

Anonymous
April 19, 2012 at 2:34 AM

මන් ඩව්න්ලෝඩ් කරා.. ඔය උඩ පින්තූරේ තියන් අකරැ ටික නෑ කොල්ලෝ ... පුළුවන්නම් ඒ අකුරැ ටික දියන්කෝ..

Anonymous
April 23, 2012 at 9:33 AM

Excellent............... Thank you...........

April 25, 2012 at 7:17 AM

හැකා සහෝදරයා, මේ ෆොන්ට් ෆයිල් එක බාගත වෙන්නේ අන්නෝන් ෆයිල් එකක් විදියටයි. එහෙම වෙන්නේ ඇයි?

April 26, 2012 at 1:08 AM

හැකෝ!! අනේ මේ ඕවෑන් ටයිප් කරන හැටිත් දාන්නකො..... ලොකු පිනක්!

April 26, 2012 at 1:19 AM

ලොවෙත් නෑ!

Anonymous
April 30, 2012 at 8:58 AM

නියමයි ගොඩක් වටිනවා.

May 3, 2012 at 1:21 AM

අකුරු ටික නම් හොදයි හැබැයි ඉසිවර ‍සෙට් ‍එකේ එකක් වත් නෑ.
මේවා හැම තැනම තියෙනවනෙ බං. ඉසිවර ටික දියන්කො

sangeeth
May 3, 2012 at 11:47 PM

machan me thiyena fonts collection eke ne.please hoyala denna.

Anonymous
May 14, 2012 at 10:09 PM

ඒත් මේ collection එකේ උඩ පින්තූරෙ තියෙන fonts ටික (Isiwara fonts) නෑනෙ. ග්‍රැෆික් වලට පාවිච්චි කරන ඒ වගේ decorative fonts set එකක් දාන්න පුළුවන්නම් සෑහෙන්න ලොකු උදව්වක්......

May 20, 2012 at 12:47 AM

very thanks machn!!!!

May 21, 2012 at 10:05 PM

ela font tika. patta

Anonymous
May 23, 2012 at 6:45 AM

THX !!!

May 23, 2012 at 11:40 PM

මයි ඩියර් හැක්ස්....අහෝ දුකකි... පොන්ට්ස් මාස්ටර් කියන කස්ටිය මේ උඩ තියෙන අකුරු මෝස්තර
14ක් රු.32000 යි කියනවා.... 26ම රු70000 යි කියනවා... මේ කලෙක්ෂන් එකේ ඒ මෝස්තර නෑ..
නෙට් එකේ නොමිලේ දෙන පොට් 1ක් වත් නෑ මචෝ....
පොන්ට්ස් මාස්ටර් කොම්පැනි‍ය හැක් කරල හරි මේ ‍ටික අරන් දෙන්ටකෝ අයියන්ඩියේ...
ඒක එලොවත් මෙලොවත් 2දීම බුදු වීමට හේතු වාසනා වෙන කුසලමය හැක් කීරීමක්....
ප්ලීස්.....

May 28, 2012 at 3:57 AM

ඔන්න මමත් Download කලා.බොහොම ස්තුතියි හැකො.

June 7, 2012 at 10:24 PM

thanks a lot math download karoooo

June 16, 2012 at 6:21 AM

Thnx machan!!!!

Sajith Lab
June 24, 2012 at 11:45 PM

මේක බැවට ඕපන් වෙන්නේ නෑනේ....... format එක අප්සට් කියනවා...

Anonymous
June 26, 2012 at 7:36 AM

උඹ නම් බුදු වෙන්න ඕන කොල්ලෙක් මචං..
නියමයි.. !!!!!!!! ....හැකා .......Thanks මචං

Anonymous
July 3, 2012 at 3:09 AM

එල මවං......

July 6, 2012 at 2:18 AM

IMAGE EKE THIYENA FONTS NENE MACHO... PULUWANNAN AE TIKA MAIL KARANNA. SATHIYAKATA CLICK DEKA THUNAKIN HELP KARANNAN PRATHI UPAKAARAYAK WIDIHATA. THANKS A LOT.! sampath.org@gmail.com

July 10, 2012 at 8:43 PM

Machan Link 1 Wada na ne :(

July 12, 2012 at 8:55 AM

File Belongs to Suspended Account.

The resource you are trying access belongs to an account that has been suspended

Anonymous
July 20, 2012 at 9:50 PM

උඩ තියන screenshot එකේ තියන ෆොන්ට් ටික දෙන්න පුළුවන් නම් තමා උබ නියම හැකා වෙන්න..
මේක ඇතුලෙ ෆොන්ට් 1000+ තිබුනට ගොඩක් ඒව repeat වෙච්ච ඒව..කොහොම උනත් මේ ටිකවත් දාපු එකට බොහොම ස්තුතියි...

Anonymous
July 21, 2012 at 5:16 AM

mewa deleted kiyala enawane

July 26, 2012 at 4:04 AM

meka down karanna bene.............

Anonymous
August 3, 2012 at 8:03 AM

Deleted File Macho!

Anonymous
August 6, 2012 at 11:41 AM

Invalid or Deleted File.

හිතවත් මිතුර, ඔබ ඉදිරිපත් කර තිබෙන වටිනා Font set එක Download කරන්න ගියාම Media Fire - Free Cloud Storage නමැති වෙබ් පිටුවේ පහත සඳහන් ආකාරයට දැක්වෙන අතර එය බාගැනීමට හැකියාවක් නොමැත. මෙය බාගැනීමට වෙත් ක්‍රමයක් නැද්ද?

Invalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

If you believe you have reached this page in error, please submit a ticket.
ස්තුතියි!
෴ ධම්ම ෴

ධර්මෝපදේශකයා... said... ලඟදිම ආයෙත් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් වෙන්න අප්ලෝඩ් කරන්නම්. පොඩ්ඩක් දවස් ඉවසන්න.

Anonymous
August 11, 2012 at 10:26 AM

http://orayans.com/SinhalaFonts.aspx

August 15, 2012 at 11:19 PM

Invalid or Deleted File ...matath enne mekamai...loku udawwak aye download karanda puluwan vidiyata dammoth...t.s

August 16, 2012 at 9:00 AM

මචන් මෙකේන් download කරදි Invalid or Deleted File. කියලා වේටෙනවනේ.

Anonymous
August 18, 2012 at 7:58 PM

mewa download karanna beriyooooo.
ewa delete welaaaaaa..
machoo mewa aye dapankoooooooo

August 21, 2012 at 9:17 AM

kawadda ayye denne ....pls ikmanata danna..

Duzo
August 23, 2012 at 8:36 AM

Udauwwu...උදවු.මචන් මෙකේන් download කරන්න යද්දී server එකෙන් delete කරලා කියනවනේ.please re-upload again

September 10, 2012 at 11:20 AM

Mediafire eka nisa podi file download wenne naa.please help me

September 10, 2012 at 11:21 AM

Mediafire nisa podi files download wenne naa.please help me

Anonymous
September 13, 2012 at 10:26 PM

උදවු.මචන් මෙකේන් download කරන්න යද්දී server එකෙන් delete කරලා කියනවනේ.

Anonymous
September 14, 2012 at 2:26 AM

Pls machan meka link eka upload karanna.

Anonymous
September 17, 2012 at 8:23 AM

patta pata patapata thanks

Anonymous
September 17, 2012 at 8:24 AM

invalid link

September 19, 2012 at 7:00 AM

machoooooo meka ganna baneeeeeeeeeee

September 19, 2012 at 7:33 AM

download wen na ne, deleet kalada? please aayeth denna.

September 23, 2012 at 12:30 AM

Yah this can't be download as it is removed the link. Pls give it again.

September 23, 2012 at 12:31 AM

Yah its removed so can't be download. Pls give it again.

Anonymous
September 29, 2012 at 12:13 AM

Invalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

Click here to view our help resources

October 14, 2012 at 7:45 PM

macho ayeth dapanko.......

October 14, 2012 at 7:46 PM

macho ayeth dapanko

October 17, 2012 at 6:44 PM

කෝ ඔයාගේ ලින්ක් එකක්වත් වැඩ කරන්නෙ නෙ. Please ගන්න පුලුවන් විදියක් දෙනවද?

October 17, 2012 at 6:45 PM

කෝ ඔයාගේ ලින්ක් එකක්වත් වැඩ කරන්නෙ නෙ. Please ගන්න පුලුවන් විදියක් දෙනවද?

October 18, 2012 at 8:46 PM

niyamai machan

October 27, 2012 at 11:35 PM

machan.. meeka aayth daapanko

October 28, 2012 at 9:42 AM

mekath nathoooooooo,,plz ayeth uplod karannako

October 28, 2012 at 10:28 AM

මේක ඩවුන්ලෝඩ් කරන්න බෑනේ

Anonymous
October 31, 2012 at 1:47 AM

KO BAN BADU NANE

Anonymous
October 31, 2012 at 11:43 PM

Download Link aka weda neeeeeeeeee

November 2, 2012 at 11:32 AM

මචෝ ඩවුන් ලෝඩ් කරන්න බෑනේ

November 2, 2012 at 11:33 AM

මචෝ ඩවුන්ලෝඩ් කරන්න් බෑනේ

November 4, 2012 at 10:58 AM

machna download karanna baha ne link eka vada naha...

November 4, 2012 at 10:58 AM

meka download venne naha

Anonymous
November 7, 2012 at 10:27 PM

මචං හැකා මේක ඩවුන්ලෝඩ් කරන්න යනකොට "Invalid or Deleted File" මෙන්න මෙහෙම කියනවානේ බං ...

November 10, 2012 at 2:44 AM

FIle deleted. buddy

November 17, 2012 at 11:44 PM

can u send that file to me..?

November 17, 2012 at 11:45 PM

can u send me that file...???

November 17, 2012 at 11:46 PM

its very important to me....! upload please........! good luck..!

November 22, 2012 at 4:17 AM

kollo me link aken font fille aka baana baaaaane

November 22, 2012 at 4:23 AM

macho meka baaganna thiyena link aka vada karanne naane ........

November 22, 2012 at 10:59 PM

ලින්ක් එක වැඩ නැත. මෙන්න මෙතනින් බාගන්ඩෝ......
…http://www.mediafire.com/?aeg2i6pg2e1doxd

Anonymous
November 25, 2012 at 5:29 AM

Meka weda karanne naaneeeeeeeeeeee :(

November 28, 2012 at 6:25 AM

Gindara macho.........

Anonymous
December 6, 2012 at 11:35 PM

ජේ.ඩී thanks :)

Anonymous
December 29, 2012 at 9:56 AM

ane mewa ganna bane

January 2, 2013 at 4:45 AM

ලින්ක් එක වැඩ කරන්නේ නෑ

January 2, 2013 at 4:47 AM

ලින්ක් එක වැඩ කරන්නේ නෑ

January 2, 2013 at 4:53 AM

Invalid or Deleted File..කියල වැටෙනව. අයමත් upload කරන්නකො එක..

January 2, 2013 at 4:59 AM

ජේ.ඩී thnxz.

January 2, 2013 at 5:55 AM

ජේ.ඩී thanxz

January 22, 2013 at 5:51 AM

ane meka wada karanne na ne

January 22, 2013 at 5:52 AM

ane meka Invalid or Deleted File..කියල වැටෙනව

Anonymous
January 23, 2013 at 5:09 AM

http://www.mediafire.com/error.php?errno=320


Anea help......Download karanna bea

January 30, 2013 at 1:29 AM

Invalid or Deleted File.


pls help me

January 30, 2013 at 1:30 AM

cannot download pls help

February 8, 2013 at 6:10 AM

Invalid or Deleted File.... pls help

February 8, 2013 at 7:28 AM

MAchan File eka na bn

February 14, 2013 at 12:31 AM

Ade File Eka ne ne ban Makala, uluwan Ekek innwa nm Aye Upload karla link Ekek ewapankoo. godak pin

Anonymous
February 18, 2013 at 2:38 AM

ලින්ක් එක වැඩ කරන්නේ නැ ...අපහු දානවද...

February 19, 2013 at 9:05 AM

Invalid or Deleted File.

February 19, 2013 at 9:05 AM

Invalid or Deleted File.

February 27, 2013 at 7:09 PM

ෆයිල් එක නෑ කියලා එරර් එකක් එනවා.. නැවත අප්ලෝඩ් කරන්නන බැරිද.

February 27, 2013 at 7:12 PM

ලින්ක් එක වැඩ කරන්නනේ නෑ නැවත අප්ලෝඩ් කරන්න පුළුවන්ද.

Kavindra
February 27, 2013 at 9:11 PM

niyama welawata hambune!!!patta..thanku wewa!!

Anonymous
March 5, 2013 at 3:00 AM

download karanda bane

Anonymous
March 5, 2013 at 3:03 AM

thanx yaluwa mekanam wada

March 18, 2013 at 4:45 AM

Dead Link .... :(

March 18, 2013 at 12:01 PM

Dead Link

April 1, 2013 at 6:16 AM

link eka weda ne

Anonymous
April 5, 2013 at 8:47 PM

link eka kooooooooo ?

April 21, 2013 at 2:05 AM

හොය හොයා යිටපු එකක් යාළු, තෑන්ස් කිවුවා එහෙනම්...

April 21, 2013 at 2:05 AM

හොය හොයා යිටපු එකක් යාළු, තෑන්ස් කිවුවා එහෙනම්...

April 21, 2013 at 2:06 AM

හොය හොයා යිටපු එකක් යාළු, තෑන්ස් කිවුවා එහෙනම්...

May 5, 2013 at 9:26 PM

ko nane font collection eka :\

May 7, 2013 at 9:16 PM

ko mokuth nahane

May 7, 2013 at 9:17 PM

කො මේකේ මොකුත් නැහැනේ. කොහොමද ඩවුන්ලෝඩ් කරගන්නේ. ඒක අයින් කරලද තියෙන්නෙ හැකෝ.....

අසින්ත
May 8, 2013 at 3:56 AM

හැකා ඩව්න්ලොඩ් ලින්ක් එක අහක් කරලනේ.හදන්න බැරිද?

ko kollo lonk eka. delete kalada?

ko kollo mlink eka... ayin kolaada? ane daapanko...

June 7, 2013 at 5:50 PM

Invalid or Deleted File.
ei mehema wetenne

June 25, 2013 at 3:56 AM

upload karanne neddo..

June 25, 2013 at 3:57 AM

upload karanne neddoooooooooo

June 28, 2013 at 9:35 PM

Puluwannam Mata Fonts tika Download karanna link ekkak denna

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-