Recent Additions :
Home » , » මැරෙනකම් බාන්න උනු උනු බඩු {100% Working}

මැරෙනකම් බාන්න උනු උනු බඩු {100% Working}

{[['']]}

මම අද ඔයාලට දෙන්න යන්නෙ ඉන්ටර්නෙට් එකෙන් එක එක දේවල් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගන්න ගොඩක් දෙනෙක් ඉල්ලන දෙයක්. මේක ගැන ඉතින් නොදන්න කෙනෙක් නෑනේ??? නේද?... Internet Download Manager කියන්නෙ දැනට ලෝකයේ තියෙන හොඳම ඩවුන්ලෝඩ් මැනේජර් සොෆ්ට්වෙයා එක. හැබැයි ඉතින් මේකේ පොඩි කචල් එකකුත් තියෙනවා. මේක ඩිවලොප් කරන අය සතියෙන් සතියට මේක අප්ඩේට් කරනවා. අපේ අයටත් ඉතින් අලුත්ම එක දාගන්න පට්ට ආසයිනේ. ඉතින් අප්ඩේට් කරපු ගමන් ෆේක් සිරියල් කියලා ආයෙත් රෙජිස්ටර් කරන්න කියලා කියනවා. මේක සල්ලි දීලා ගන්න ගියොත් ඉතින් ඩොලර් 30ක් විතර වෙනවා නේ? ලංකාවේ අපිට කොහෙන්ද ඩොලර් නේද? ඒක නිසා ගොඩක් අය මේක යූස් කරන්නෙ හොරට පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි දාගෙන.

සමහර අය මම දැකලා තියෙනවා කොහෙන් හරි ඩවුන්ලෝඩ් කරගත්තු පැච් එකක් හරි ක්‍රැක් එකක් හරි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව තමන්ගෙ බ්ලොග් එකේ දානවා. ඩවුන්ලෝඩ් කරන කොටම වයිරස් ගාර්ඩ් එකෙන් කරාස්.... ගාලා අල්ලනවා වයිරස් පොදියක් කියලා. ඉතින් ඒ වගේ ඒවා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ට්‍රෝල් කරන ඔයාලට අබ සරණයි...;) විශේෂයෙන්ම ලංකාවෙ අයියලා දෙන එක එක සොෆ්ට්වෙයා කෑලී දාගන්න කොට ගොඩක් ප්‍රවේසම් වෙන්න. මොකද මම හොඳට දන්නවා අපේ ලංකාවෙ අයියලා ගැන. කන අතගාලා කනට ගහන්නෙ..:( හරියට තුට්ටු දෙකේ හැකර්ලා ඉන්නෙ? මොකෙක් හරි මෙලෝ හසරක් නොදන්න අහිංසකයෙක්ට ගේමක් දෙන්න තමයි උං දන්නෙ?... ඒවගේ තුට්ටු දෙකේ ෆකින්ග් හැකින්ග් කියලා දෙන අයියලත් ලංකාවෙ නැතුවම නෙමෙයි. මටත් ඉතින් කී ලොගර් එකක්, රැට් එකක් සෙටප් කරන හැටි දාලා මෝඩ චූන් හැකර් කෙනෙක් වෙන්න පුලුවං. ඒත් ඒ වගේ චූ වැඩ කරන්න හිතෙන්නෙ නෑ. මම කියලා දෙන දේකින් කාට හරි අහිංසකයෙක්ට කරදරයක් උනොත් ඒ පව එන්නෙ මට...

හරි පහලින් ඔයාලට ඩවුන්ලෝඩ් කර ගන්න පුලුවන් Internet Download Manager වල අලුත්ම සංස්කරණය. අලුත්ම එක දාගන්න බලාගෙන ඉන්න අයට මේක වැදගත් වෙයි. තාම Internet Download Manager බාවිතා නොකර වෙන වෙන ඩවුන්ලෝඩ් ඇක්සලේටර් බාවිතා කරන අය ඉන්නවා නම් මේක දාගෙන බලන්න කොහොමද වෙනස කියලා...;)... එහෙනම් පහලින් ඩවුන්ලෝඩ් කර ගන්න.

වැදගත්: මේකේ Patch ෆයිල් එක සමහර වයිරස් ගාර්ඩ් වලින් අල්ලන්න පුලුවන් වයිරස් එකක් කියලා. ඒත් පොඩ්ඩක් වත් බය වෙන්න එපා. මමත් පාවිච්චි කරන්නෙ මේක. ඔයාලට කිසිම කරදරයක් වෙන්නෙ නෑ. ඕනම Patch.exe එකක් Keygen.exe එකක් ගොඩක් වෙලාවට වයිරස් ගාර්ඩ් වලින් අල්ලනවා. සමහර ඒවා වල ඇත්තටම වයිරස් තියෙනවා. සමහර ඒවා වලින් අපිට කිසිම හානියක් නෑ. ඉතින් අපි දැන ගන්න ඕන හොඳ නරක අඳුන ගන්න.


Internet Download Manager 6.19 Build 9


http://goo.gl/8qAla3


නිවැරදිව Download කර ගන්නා අකාරය. (පහල රූපය බලන්න)
 

නිවැරදිව ඇක්ටිවේට් කරගන්නා ආකාරය. (පහල රූප බලන්න)




1.) මුලින්ම ඔයාලගෙ අලුත්ම අලුත් ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් සංස්කරණය ඉන්ස්ට්‍රෝල් කරගන්න. අලුත් එක ඉන්ස්ට්‍රෝල් කරගන්න ඉස්සරවෙලා පරන එක ක්ලෝස් කරලා ටාස්ක් බාර් එකෙනුත් ඉවත් කරලා ඉන්න. (වෙලාව පෙන්නන තැන තියෙන ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් අයිකන් එක උඩ රයිට් ක්ලික් කරලා Exit කරන්න...;) දෙකේ පන්තියෙ අයට ඒක කිව්වෙ.)

2.) ඊට පස්සෙ Patch.exe එක කොපි කරගෙන ගිහිල්ලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක ඉන්ස්ට්‍රෝල් වෙච්ච ෆෝල්ඩරේට දාන්න. C:\Program Files (x86)\Internet Download Manager OR C:\Program Files\Internet Download Manager

3.) ඊට පස්සෙ Patch එක රන් කරන්න. Vista / Win7, 8 users ලා පැච් එක උඩ රයිට් ක්ලික් කරලා run as administrator කියන කමාන්ඩ් එක දෙන්න. ඊට පස්සෙ පලවෙනි රූපයේ විදියට මුලින් REG බටන් එක උඩ ක්ලික් කරලා දෙවනුව Patch බටන් එක උඩ ක්ලික් කරන්න.

4.) ඊට පස්සෙ ඕපන් වෙන ඩයලොග් බොක්ස් එකෙන් IDMan.exe එක තියෙන තැනට ගිහින් ඒක දෙවන රූපයේ විදියට කරන්න. එච්චරයි...;) දැං ඉතින් පැච් වින්ඩෝ එක ක්ලෝස් කරලා දාලා ඇති මැරෙනකම් බාන්න.

වැදගත් : ඔයාලා ඉන්ටර්නෙට් ඩවුන්ලෝඩ් මැනේජර් එක අප්ඩේට් කරන හැම වතාවකදිම ඉහත ආකාරයට පැච් කරගැනීම සිදු කල ගත යුතුයි... නැත්තම් ෆේක් සිරීයල් කියලා කියයි...:)

 මම දෙන Software's 100% චෙක් කරලා බලලා තමයි ඔයාලට දෙන්නෙ. ඒක නිසා වයිරස් ගැන බයවෙන්න දෙයක් නෑ... මේ ලිපිය ඔයාලට ප්‍රයෝජනයක් උනානම් Comment එකක් දාලා යන්න අමතක කරන්න එපා... ඔයාලගේ Comment ඒක මට ලොකු හයියක් මේ මගේ අඩවිය දිගටම කරගෙන යන්න. හිතට එන ඕනම අදහසක් නිදහසේ කියන්න. මට බැන්නත් මම තරහ නෑ... අකමැත්තක් නැත්තම් Follow කරලා මගේ අඩවියට Join වෙන්න... බල කරන්නේ නෑ... කැමති නම් විතරයි... තවත් ලිපියකින් ආයෙත් හමු වෙමු...

අපගේ Premium Service ලබාගැනීම සඳහා පහත රූප මත ක්ලික් කරන්න.
Share this article :

+ Comments + 87 Comments

Anonymous
March 29, 2012 at 8:11 AM

elzzz

March 29, 2012 at 8:13 AM

hosts file එක virus guard එකෙන් අල්ලන්නේ ඇයි?????

Anonymous
March 29, 2012 at 8:23 AM

update karata aulak nadda???

Anonymous
March 29, 2012 at 8:24 AM

හොස්ට් ෆයිල් එකම රීප්ලේස් කරන්නේ නැතුව ඒකෙ එඩිට් කරන්න ඕනේ මොනවද කියල කියනවද!!! මොකද මම දැනටමත් ඉන්ස්ටෝල් කරලා තියෙන සමහර සොෆ්ට්වෙයා වලට හොස්ට් එක එඩිට් කරන්න ඕනේ උනා... මම ඒක රීප්ලේස් කලොත් ඒ සොෆ්ට්වෙයාර් වැඩ කරන්නේ නැතුව යනවා... -හසිත

ලහිරු says:
March 29, 2012 8:13 AM

hosts file එක virus guard එකෙන් අල්ලන්නේ ඇයි?????

--------------------------------------------------------

පුතේ ඔය තියෙන්නෙ නෝට් පෑඩ් එකක එක්ස්ටෙන්ශන් එක අයින් කරලා hosts කියලා නම දාලා විතරයි. ඒකත් වයිරස් ගාඩ් එකෙන් අල්ලනවා නම් ඔයාගෙ වයිරස් ගාඩ් එකේ දෝශයක්...;)

Anonymous says:
March 29, 2012 8:24 AM

හොස්ට් ෆයිල් එකම රීප්ලේස් කරන්නේ නැතුව ඒකෙ එඩිට් කරන්න ඕනේ මොනවද කියල කියනවද!!! මොකද මම දැනටමත් ඉන්ස්ටෝල් කරලා තියෙන සමහර සොෆ්ට්වෙයා වලට හොස්ට් එක එඩිට් කරන්න ඕනේ උනා... මම ඒක රීප්ලේස් කලොත් ඒ සොෆ්ට්වෙයාර් වැඩ කරන්නේ නැතුව යනවා... -හසිත

---------------------------------------------------------------------------

හසිත හොස්ට් එක එඩිට් කරන්න ඇත්තෙ ඇඩෝබි සොෆ්ට්වෙයා වලට වෙන්ටෑ??? ඔය ඔස්ට් එක ඇඩෝබි 5.5 වලටත් වැඩ ඈ. එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් මරලා ඇති.

හසිත මේ ටික දාගන්න එහෙනම්...;)

127.0.0.1 tonec.com
127.0.0.1 www.tonec.com
127.0.0.1 registeridm.com
127.0.0.1 www.registeridm.com
127.0.0.1 secure.registeridm.com
127.0.0.1 internetdownloadmanager.com
127.0.0.1 www.internetdownloadmanager.com
127.0.0.1 secure.internetdownloadmanager.com
127.0.0.1 mirror.internetdownloadmanager.com
127.0.0.1 mirror2.internetdownloadmanager.com

Anonymous
March 29, 2012 at 8:45 AM

machan ginnak natuwa update karanna puluwanda?

Anonymous
March 29, 2012 at 8:51 AM

තැන්කු වේවා මචං... ඔව් ඔව් ෆොටෝෂොප් වලටයි ගේම් එකකටයි තමා එඩිට් කලේ... - හසිත

තවත් ඇනෝ කෙනෙක්..
March 29, 2012 at 9:12 AM

මචෝ බඩු වැඩ.....ගින්දර වගේ....මේක අන්තිමේදී මූ මහා බලු කතාවක් කිව්ව නේ මට....අප්ඩේට් එවනවා ෆයර් වෝල් වලින් බ්ලොක් කරන්න එපා...අලෝව් කරන්න කිව්ව නේ...කලාට අවුලක් නැද්ද...

තවත් ඇනෝ කෙනෙක්.. says:
March 29, 2012 9:12 AM

මචෝ බඩු වැඩ.....ගින්දර වගේ....මේක අන්තිමේදී මූ මහා බලු කතාවක් කිව්ව නේ මට....අප්ඩේට් එවනවා ෆයර් වෝල් වලින් බ්ලොක් කරන්න එපා...අලෝව් කරන්න කිව්ව නේ...කලාට අවුලක් නැද්ද...

------------------------------------------------------------------------

අවුලක් නෑ.

March 29, 2012 at 9:29 AM

mata meka download karanna baneee\

March 29, 2012 at 9:30 AM

හැකෝ මාරු නියමයි වැඩේ ගොඩ මේක නියමෙට වැඩ. තැන්ක්යූ.

March 29, 2012 at 9:35 AM

kauruhari me mail 1kata hosts file 1 ewanawada? Mata eaka donload karanna denne na

March 29, 2012 at 9:35 AM

sampathmuthukuda@gmail.com

Sampath says:
March 29, 2012 9:29 AM

mata meka download karanna baneee\

------------------------------------------------------

සම්පත් ඔයා බාවිතා කරන ඉන්ටර්නෙට් කනෙක්ශන් එක මොබිටෙල් නේද? අයි පී ඇඩ්‍රස් එක හයිඩ් කරලා ඩවුන්ලෝඩ් කරන්න.

March 29, 2012 at 9:48 AM

වැඩෙ එල ඈ.නියමයි.මම වෙනමම ‍ෆොල්ඩර් එකකුත් හැදුවා 'HacKrish's Software'කියලා.හැක් දෙන එවා දාන්න..:D

March 29, 2012 at 9:53 AM

Mobitel thamai wede hariyanne na Hackrish puluwannam mata eaka mail karanawada?

පොඩි ළමයා says:
March 29, 2012 9:48 AM

වැඩෙ එල ඈ.නියමයි.මම වෙනමම ‍ෆොල්ඩර් එකකුත් හැදුවා 'HacKrish's Software'කියලා.හැක් දෙන එවා දාන්න..:D

--------------------------------------------------------------------------

ඈහ්???

Sampath says:
March 29, 2012 9:53 AM

Mobitel thamai wede hariyanne na Hackrish puluwannam mata eaka mail karanawada?

----------------------------------------------------------------------------------

සම්පත්ට මේල් කරා

March 29, 2012 at 10:12 AM

ela ela wadeee hariiiiiii t
hhanxxxx hackrishhh

March 29, 2012 at 11:07 AM

host file eka download karanna bahane ,mediafire eken down wenne naha mokada karanne

Anonymous
March 29, 2012 at 11:32 AM

patta patta..hackrish-Ash-

Anonymous
March 29, 2012 at 1:01 PM

unlok venna nana

Anonymous says:
March 29, 2012 1:01 PM

unlok venna nana

---------------------------------------------------

කියලා තියන විදියට තිතට කරා නම් වැඩ කරන්න ඕන. කරලා බලන්න ආයෙත් මුල ඉඳන්...;)

charunf (charith
March 29, 2012 at 3:55 PM

onna mamath gaththoooooooooo..............

March 29, 2012 at 6:05 PM

ෆට්ට........
බඩු වැඩ

Ela Kiri... BADU GIYA... aaaa sorry.. BADU WADA... Thanks Kollo....... :)

Anonymous
March 29, 2012 at 8:09 PM

elazzzzzzzzzz

March 29, 2012 at 8:19 PM

ෆට්ට මචන් තැන්ක්ස් :D

Anonymous
March 29, 2012 at 8:26 PM

Hack ayye podi hlp ekak one? mama IDM eken Win8 Beta eka down kala, 2.5GB size eka. ane eka 90% walin nathara wuna, down wenne nahane, mage net connection eka mobitel. Podi solution ekak dennako nathnam aparade appa mage 2GB,
-Rosh-

Pandula
March 29, 2012 at 8:33 PM

badu vada machan . thanks

Anonymous
March 29, 2012 at 11:15 PM

kolla....internet Download Manager has been registered with a fake serial number or the serial number has been blocked IDM exiting.....kiyala window ekak enawa ai ee....serial number okkoma check karala baluwa....

Dayasiri
March 30, 2012 at 8:57 PM

මටත් මේක ඩවුන්ලෝඩ් කරන්න බැහැ.ඒ නිස මටත් පුලුවන්නම් මේල් එකක් එවනවද?
අපිට මොබිටෙල් සරණ විතරයි
dayasirik610@gmail.com

Anonymous
March 30, 2012 at 10:41 PM

මටත් මේක ඩවුන්ලෝඩ් කරන්න බැහැ.ඒ නිස මටත් පුලුවන්නම් මේල් එකක් එවනවද?

phkanchana@gmail.com

March 30, 2012 at 10:55 PM

මටත් මේක ඩවුන්ලෝඩ් කරන්න බැහැ.ඒ නිස මටත් පුලුවන්නම් මේල් එකක් එවනවද?

phkanchana@gmail.com

March 31, 2012 at 3:20 AM

වැඩේ හරි..

Anonymous
March 31, 2012 at 6:56 AM

FATTA machan wadaaa..tnxxxxxxxxxxxx

April 4, 2012 at 5:42 PM

menna magen hekata kiss ekak.
UMMMMMMMMAAA

April 5, 2012 at 12:20 AM

තෑනස් මචෝ.... එලට වැඩ

මචෝ උඹ දෙයියෙක්. ‍මගේ බ්ලොග් එකට මුලින්ම ආව එකත් උඹනේ මචං. මගෙත් ප්‍රියතම Download manager එක මේක තමයි. ඒත් ඒක Crack කරන්න ගිය ගොඩක් වෙලාවල වෛරස් එහෙම ඇවිල්ලා මාර වදයක් වුනේ. ස්තූතියි මචං උඹේ මේ විශිෂ්ඨ වැඩේට...

-සත් සමුදුර-

April 5, 2012 at 9:16 AM

බොහෝම ස්ස්තූතියි....

Rohan
April 5, 2012 at 8:06 PM

Tks alot macho

April 6, 2012 at 10:25 PM

thanx macha
thanx

Anonymous
April 10, 2012 at 3:02 AM

mata host file 1 dwnld karanna denne nane

isuru
April 14, 2012 at 1:15 AM

aneeeee host file eka download wenne nane..mageth mobitel..

April 24, 2012 at 11:12 AM

thanks saho

April 25, 2012 at 1:04 AM

macho niyameta vada thanks

Anonymous
May 1, 2012 at 2:43 AM

MACHO UBANAM DEVIYEK.ME SAMAJE NIKAN DEYAK DENNA MINISSU HARI ADUI.E ATHIN UBA DEIYEK.UBATA KAWADAWATH WARADINNE.

Anonymous
May 11, 2012 at 1:16 AM

Kenekta dena deyak hariyata kiyala denna. mona hack da ban oya owa crack ora deke venasa danaganin issella :P lol

Anonymous
May 21, 2012 at 9:30 PM

host file 1 Dapuvama Samahara Video Download Karanna denne na

May 23, 2012 at 12:21 AM

Thanx a lot machooo

Anonymous
May 23, 2012 at 7:41 PM

aiye oya kiyana widiyatama kara..eth machine kea shut down karala ai start karanakota ai ara fake serial number kathawa watenawane...

May 27, 2012 at 7:50 AM

එල හැකා! මරැ

Anonymous
May 31, 2012 at 9:15 PM

Sahodaraya mata ona tikak loku hack igena ganna hariyata team ANNONIMUS wage eyalagen leak wechch method ehema nedda oya langa ?

June 13, 2012 at 9:31 PM

internet explorer ekenan download bar eka song eka youtube song eka udin ganata thiyanava eth firefox eken youtube songs download karaddi IDM download bar eka wenakohewath thiyenne song eka udata enne na mokada e ehema wenne
eka aye unstall nokara hada ganna barida?

June 14, 2012 at 12:27 AM

mama oyalage Internet Download Manager soft ware eka install kara gatta, internet explorer eken youtube songs download karaddi IDM download bar eka ganata song eka udata enawa, eth firefox eken youtube songs download karaddi IDM download bar eka wenakohewath thiyenne song eka udata enne na... mokada ehema wenna hethuwa eka aye unstall nokara hada ganna barida? man eka oyalakiyapu vidiyata hariyatama kara eth hari yanne na habai wade sarthakai download kara ganna puluwan onema ekak (idm bar eka hariyata thiyenne na) ara man kalin qwa eka thamai problem eka

July 14, 2012 at 11:57 AM

ane mage conection eka mobitel.. mata host file eka downlod karanna bane... mata mail ekak ewannnakooo..... ane plz hachrish.... jehanfasly@gmail.com

August 1, 2012 at 8:06 AM

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

If you believe you have reached this page in error, please submit a ticket.
= says mediafire :(

August 1, 2012 at 8:17 AM

thankz machn ela!

August 1, 2012 at 9:44 AM

මම host file එක edit කරල idm activate කරා. ඒත් update කරන්න බෑ...
windows firewall & microsoft security essentials දාල තියෙන්නේ.
මොකද්ද කරන්න ඕන? firewall එකේ settings change කරා...ඒත් වැඩ කරන්නේ නෑ නේ. :(

August 3, 2012 at 8:05 AM

i cant download host file using your link. it will be display "The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

If you believe you have reached this page in error, please submit a ticket."
wt should i do?

August 15, 2012 at 11:56 PM


Invalid or Deleted File.

The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

If you believe you have reached this page in error, please submit a ticket.
Click here to view our help resources


ko ganna bane macho,menna mehema watenawa :(

anura
September 21, 2012 at 10:08 AM

hosts file eka downloard une ne.
Invalid or Deleted File.
The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

kiyala enawa thiyena kenek me email ekata ewanawada
thanx
bmagbandara@yahoo.com

October 10, 2012 at 9:21 AM

hosts file eka downloard une ne.
Invalid or Deleted File.
The key you provided for file download was invalid. This is usually caused because the file is no longer stored on Mediafire. This occurs when the file is removed by the originating user or Mediafire.

kiyala enawa thiyena kenek me email ekata ewanawada
thanx
navykasun@gmail.com

Thanushka
October 13, 2012 at 8:01 PM

Niyamai Machan wede hari Thanks.

Anonymous
October 27, 2012 at 3:31 AM

matat host file eka download karanna be.

eka mail karanna puluwanda kata hari....please.

m.v.koswatta@gmail.com

October 31, 2012 at 8:39 PM

ow ban Host file eka down karaganna be puluwannam matath email karanna plz pannalajb@gmail.com

October 31, 2012 at 8:40 PM

ow ban eka invalidlu eka nisa puluwannam matath email karanna kawrhari plz

December 20, 2012 at 12:45 AM

eka invalidlu eka nisa puluwannam matath email karanna kawrhari plz
rohanpushpakumara@yahoo.com

December 20, 2012 at 12:45 AM

eka invalidlu eka nisa puluwannam matath email karanna kawrhari plz
rohanpushpakumara@yahoo.com

February 2, 2013 at 9:49 PM

maru bn thankz

February 9, 2013 at 12:37 AM

ow, matath Host file eka down karaganna be puluwannam matath email karanna plz.
itscomputer@ymail.com

February 9, 2013 at 12:39 AM

ow, matath Host file eka down karaganna be puluwannam matath email karanna plz.
itscomputer.edu@gmail.com

Anonymous
March 25, 2013 at 9:57 AM

machn math daown loda kargbnea ba mata

Anonymous
May 11, 2013 at 1:10 AM

host file eka download karaganna behene eka user delete karala kiyala wetenawa...
pla someone help me

June 29, 2013 at 7:49 PM

mata meka download karanda dennema nane .plz mata meka kawru hari mal karanawada.. yasanthaindra2@gmail.com

August 3, 2013 at 9:55 AM

plz machan crack file eka ewanna puluwanda sahanchatu@gmail.com ..... thanks..!

thankz macho, idm active serial wada kara. hackrish ta jayen jaya......

thakz macho, idm activate serial wadakara. hackrish ta jayen jaya.....

January 17, 2014 at 7:40 AM

mata host file eka downlode kara ganna be mata eka kauru hari evannako
thewarapperuma.k@gmail.com
KAPILA

January 17, 2014 at 7:42 AM

mata host file eka downlode kara ganna be kauru hari mata email karannako
thewarapperuma.k@gmail.com
KAPILA

January 18, 2014 at 12:13 PM

hots file eka downlode karaganna be puluvannam kauru hari mata evanna
thewarapperuma.k@gmail.com
kapila

Anonymous
February 2, 2014 at 7:10 PM

behene bn

March 12, 2014 at 3:58 AM

Mage email akata download manager aka awandako email supun.next@gmail.com

April 26, 2014 at 12:08 AM

hots file eka downlode karaganna be puluvannam kauru hari mata evanna....
nalinda1994@gmail.com

April 26, 2014 at 12:10 AM

hots file eka downlode karaganna be puluvannam kauru hari mata evanna.....
nalinda1994@gmail.com

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-