Recent Additions :
Home » , , » Avast Internet Security 7.0 අවුරුද්දකටම...;)

Avast Internet Security 7.0 අවුරුද්දකටම...;)

{[['']]}
ගොඩක් දවසකින් තමයි සිංහල බ්ලොග් එක පැත්තෙ එන්න ලැබුනෙ. මේ මගේ බ්ලොග් එකේ පල කරන 64වන ලිපිය. හැබැයි බ්ලොග් එකේ දකුණු පැත්ත බැලුවොත් ඔයාලට පෙනේවි මෙම්බර්ස්ලා 1000හා පහු කරලා කියලා. ඒකයි අපේ වෙනස. ඔයාලටත් එවැනි වෙනසක් කරන්න පුලුවං. ඒ තත්වය ලබා ගන්න කරන්න තියෙන්නෙ බොහොම සුලු දෙයයි. අවංක වෙන්න, ඉරිසියා නොකරන්න, වෙනස්ව සිතන්න...

ඒ ඇති. මම අද ඔයාලට දෙන්න යන්නෙ තවත් ඔයාලට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්. ගොඩක් පරිගණක බාවිතා කරන අයට උවමනාකරනම සොෆ්ට්වෙයා එකක් තමයි ඇන්ටිවයිරස් එකක් කියලා කියන්නෙ. සමහරුනම් කියනවා අපි නම් කිසිම ඇන්ටිවයිරස් එකක් යූස් කරන්නෙ නෑ... ඒත් අපිට කිසිම ගින්නක් නෑ කියලා. හැබැයි ඒ අයවත් දන්නෙ නෑ තමන්ගෙ පරිගණක වල මොන මොන ජිල්මාර්ට් රන්වෙනවාද කියලා.

මම අද ඔයාලට දෙන්න යන්නෙ ලංකාවෙ වැඩිම පිරිසක් බාවිත කරන පට්ටම පට්ට ඇන්ටිවයිරස් එකක අලුත්ම සංස්කරණය. ලංකාවේ ගොඩක් අය යූස් කරන්නෙ Avast Free වර්ශන් එකනෙ. මම නම් මේ ෆ්‍රී දෙන වර්ශන් එක යූස් කරන එක එතරම් අනුමත කරන්නෙ නෑ. ඉන්ටර්නෙට් බාවිතා කරන ඔයාලට පූර්න ආරක්ශාවක් ලබාගන්න ඕන නම් ඔයාලා යූස් කරන්න ඕන avast! Internet Security එක. මෙන්න මෙතනින් ගිහිල්ලා බලාගන්න මේ වර්ශන් වල තියෙන වෙනස්කම්.

මම දෙන මේ Avast Internet Security 7.0 එක ඔයාලට අවුරුද්දක් බාවිතා කරන්න පුලුවං කී එකකුත් එක්ක දෙන්නෙ. මේක ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නෙ ටොරන්ට් එකක් විදියට. එහෙනම් පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන බලන්න කෝ...;)

Avast Internet Security 7.0 + 1 Year Free License

ටොරන්ට් වලින් ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න දන්නෙ නැති අය නැතුව ඇති මම හිතන්නෙ? ඒත් එහෙම දන්නෙ නැති කෙනෙක් ඉන්නවා නම් මෙන්න මේ ලිපිය බලලා ඉන්න.

හරි එහෙනම් ඉතින් මම හිතනවා මේක ඔයාලට වැදගත් වෙයි කියලා. ප්‍රයෝජනයක් උනා නම් කමෙන්ට් එකක් දාලා, මගේ සයිට් එකේ මෙම්බර්කෙනෙක් වෙන්න. එහෙනම් අදට අපි ගියා. තවත් අලුත් දෙයක් එක්ක හමුවෙමු...;)
Share this article :

+ Comments + 34 Comments

March 11, 2012 at 3:23 AM

http://pasan1997.blogspot.com/2012/02/avast-internet-security-7.html

READ THIS if you like :D

@Pasan Nissanka : My License File Until 4-13-2013...;)

සංගීත්
March 11, 2012 at 3:50 AM

තෑන්ක්ස් මචං. නියමයි. මාත් හොය හොය හිටියෙ.

කසුන්
March 11, 2012 at 3:51 AM

උඹ නම් දෙයියෙක් බං. එල එල. දිගටම ලියපං

Anonymous
March 11, 2012 at 3:52 AM

මැක්සා මචං. දාගෙන බලලම කියන්නම්. ඩවුන්ලෝඩ් කරන්න දැම්මා.

Anonymous
March 11, 2012 at 4:16 AM

හැකා දැම්මම Avast.. wifi බ්ලොක් කරනවා නේද?

March 11, 2012 at 4:32 AM

patta patta hacka aiye mmth oka use karanawa

March 11, 2012 at 7:27 AM

pissu pahara

March 11, 2012 at 7:30 AM

pissu pahara

නියමයි අයියේ එල ආ....තැන්කූ වේවා තැන්කූ වේවා ඒක නෙමෙයි මේක බ්ලැක් ලිස්ට් වෙන එකක් නෑ නේද

Anonymous
March 11, 2012 at 2:41 PM

ane haka meka wada karanne na idm ekath e wage mekata wisadumak denna barida

Anonymous
March 11, 2012 at 2:44 PM

idm eka wada karannema na trayal piriyad eka iwari kiyala thamai kiyanne regedit eken oyage video eke thibba widihatath kala eth ekama kathandare thamai idman eka kohoma hari daganna widiha kiyanna thanku

Anonymous
March 11, 2012 at 7:19 PM

thnksssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss

March 11, 2012 at 10:27 PM

එල ආ....තැන්කූ වේවා! :D

March 12, 2012 at 1:27 AM

Hacka meka Poland walatath weda karaida?

ddl
March 12, 2012 at 7:24 AM

thawa thawa aluth dewal dapan.ube blog ekata wada lanka downloads blog eka hodai bn.

titi
March 12, 2012 at 9:01 AM

bios part 3 naddoooo ????

Anonymous
March 12, 2012 at 3:44 PM

ddl says: ehenam ay ban uba methana karanne?

thanaks hack

March 12, 2012 at 10:39 PM

HacKrish Ayyawa alla ganna kalayak Balan Hitiya ayye Windows 7n eka Genuine karanna Monawa hari denna ko

March 13, 2012 at 9:08 PM

තැන්කූ...

Anonymous
March 17, 2012 at 2:17 AM

nice dear . this is very importent for us

puluwannao on line job karanna puluwan web site tikak hoyala denna . (without pay money )


nice nice
thanks for you

vihanga
March 17, 2012 at 11:35 PM

meka up date karanne kohomada?xp walata weda karanawada?mage eke hariyata weda karanne na ne

Anonymous
March 20, 2012 at 11:33 AM

කී එක විතරක් ගන්න විදියක් නැද්ද??

Anonymous
April 9, 2012 at 8:49 AM

thanxs hackrish....

Anonymous
April 11, 2012 at 4:21 AM

thanks kolla............

Anonymous
April 18, 2012 at 12:12 PM

මචෝ බ්ලැක් ලිස්ට් වුනා. හෙල්ප් එකක් දියන්කෝ!!!

Dragon
April 19, 2012 at 5:51 AM

එල බන් අයියා .......

May 24, 2012 at 1:07 AM

mekath dan allanawne macho !!!!!

June 3, 2012 at 8:16 PM

මේක old version කියල install වෙන්නැනේ !!!

October 24, 2012 at 8:09 AM

machan Avast Internet Security eka pro lisen key ekak denako

November 6, 2012 at 12:20 AM

ela bn patta.............

November 6, 2012 at 12:20 AM

Patta bn.

November 6, 2012 at 1:39 AM

meka allanava. aluth ekak danna

May 27, 2013 at 7:10 AM

ok allanawanam settings wala community gihilla participate in avast community kiyana thena hariya ain karanna

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-