Recent Additions :
Home » , , » මාස්ටර් අංකල් ගේ 5.5 එක හැක් කිරීම.

මාස්ටර් අංකල් ගේ 5.5 එක හැක් කිරීම.

{[['']]}
පහුගිය දවස් වල මම ඔය ආෆ්ටර් එෆෙක්ට් මැක්සා ටියුටෝරියල්, ටෙම්ප්ලේට්, හා ප්ලගින් සෙට් එකක් ඕන කරන අයගෙ නිවසටම තැපැල් කරලා යවන වැඩේ පටං ගත්තානේ. ඒ ලිපිය තාම කියෙව්වෙ නැත්තං මෙතනින් කියවන්න. ඒ ලිපිය කියවපු ගොඩක් අයට දැං ඕන සොෆ්ට්වෙයා එක හරි විදියට ඉන්ස්ට්‍රෝල් කර ගෙන ඇක්ටිවේට් කරගන්න.

ඕනම සොෆ්ට්වෙයා එකක අලුත්ම සංස්කරණය, අලුත්ම අප්ඩේට් එක තමයි මම බාවිතා කරන්නෙ. නැත්තං මට රෑට නින්ද යන්නෙත් නෑ. Adobe Creative Suite 5 Master Collection කියන සොෆ්ට්වෙයා කලෙක්ශන් එක තමයි ඇඩෝබි සමාගමේ නවතම නිෂ්පාදනය. මේක ගොඩක් අය හොස්ට් ෆයිල් එක එඩිට් කරලා, ඇක්ටිවේට් කරගෙන සීරියල් එකක් දාගෙන බාවිතා කරා. ඒත් මේ ලඟදි දවසක ඇඩෝබි අංකල් Adobe Creative Suite 5.5 Master Collection කියලා අප්ඩේට් එකක් එලියට දැම්මා. මේකට අර ඔයාලා කලින් බාවිතා කරපු හොස්ට් ෆයිල් එක වත් කලින් බාවිතා කරපු සීරීයල් නම්බර් වත් වැඩ කරන්නෙ නැතුව ගියා. ගොඩක් අය ලඟ තියෙන්නෙ CS5 කියන එක. මම අද කියලා දෙන්නෙ CS5.5 එක හරි විදියට ඇක්ටිවේට් කරගෙන බාවිතා කරන්නෙ කොහොමද කියලා. මම පියවරින් පියවර පහලින් දාන්නම්. ඔයාලා ඒ සෑම පියවරක්ම ඒ විදියට අනුගමණය කරන්න.

01.) මුලින්ම මම ඔයාලට Adobe Creative Suite 5.5 Master Collection එක ඩවුන්ලෝඩ් කරගන්න ටොරන්ට් ලින්ක් එකක් දෙනවා. ඒ ලින්ක් එකෙන් මුලින් සොෆ්ට්වෙයා එක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න. ඇක්ටිවේට් කරන්න ඉස්සර වෙලා සොෆ්ට්වෙයා එක ලඟ තියෙන්න ඕන නේ?... මෙන්න මෙතන ක්ලික් කරලා ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගන්න. ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරන්න නොදන්න අය මේ ලිපිය බලන්න.

02.) හරි. දැං ඩවුන්ලෝඩ් කරපු සොෆ්ට්වෙයා එක හාර්ඩ් එකට කොපි කරන්න වෙනවා. මොකද ඔය ඩවුන්ලෝඩ් කරපු එක තියෙන්නෙ ISO ෆයිල් එකක් විදියට. DVD වල බර්න් කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න යන්න එපා. මගදි ලොකු එරර් පොල්ලක් එයි. ඒක නිසා හාර්ඩ් එකට කොපි කරලා ඉන්ස්ට්‍රෝල් කරන්න. ඉන්ස්ට්‍රෝල් කරනකොට සීරියල් නම්බර් එක විදියට 1325-1007-7337-6438-0649-0975 මේක දෙන්න.

03.) ඊට පස්සෙ මම දෙන 'hosts' ෆයිල් එක පහලින් ඩවුන්ලෝඩ් කරගන්න. ඒක පහල ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන ඉන්න.

Download Adobe Creative Suite 5.5 Master Collection 'hosts' File

04.) හරි... දැං ඩවුන්ලෝඩ් කරගත්තු රාර් ෆයිල් එක Winrar කියන ෆොෆ්ට්වෙයා එක බාවිතයෙන් එක්ස්ට්‍රෑක්ට් කරගෙන ඉවර වෙලා ඇතුලෙ ෆෝල්ඩර් එකේ තියෙද බලන්න 'hosts' කියලා නම තියෙන ෆයිල් එකක්. ඒ ෆයිල් එක කොපි කර ගන්න. පේස්ට් කරන්න ඕන තැන මම පහලින් දාන්නම්.

05.) දැං ඔයා ඔයාගේ පරිගණකයෙ Computer >>> C:/ drive >>> Windows >>> system32 >>> drivers >>> etc කියන ෆෝල්ඩරය ඇතුලට යන්න. ගිහිල්ලා කලින් ඔයාලා කොපි කරගත්තු ෆයිල් එක පේස්ට් කරන්න. රී ප්ලේස් කරන්නද? කියලා අහලා මැසේජ් එකක් එයි. රී ප්ලේස් කරන්න.

හරි වැඩේ හරියට කරගත්තා නම් ඔයාලට ඔන්ලයින් ඉන්න ගමන් උනත් මේ සොෆ්ට්වෙයා ඕපන් කරගෙන වැඩ කරන්න පුලුවන්. කී හොර ඒවා කියලා අල්ලන්නෙ නෑ. සොෆ්ට්වෙයා එක අප්ඩේට් කිරීම පවා කරන්න පුලුවං. ස්ක්‍රීන්ශොට් දාන්න කම්මැලියි...:P

දැං ඉතින් ඔයාලට පුලුවං ගින්නක් නැතිව ජීවිත කාලෙම Adobe Creative Suite 5.5 Master Collection පාවිච්චි කරන්න. ක්‍රැක් නෑ... කීජන් නෑ. ඒවා නැති නිසා වයිරස් නෑ. වයිරස් නැති නිසා ගින්නක් නෑ.

ලිපිය අවසන් කරන්න ඉස්සරවෙලා ඔයාලට තවත් වැදගත් දෙයක් කියන්න තියෙනවා. මගේ බ්ලොග් එකට එන අයට සුවිශේෂි අඩු මිලකට අපි විවිධ දේවල් නිවසටම රෙජිස්ටඩ් පෝස්ට් එකෙන් තැපැල් කරන්න පටන් අරන් තියෙනවා. ඒ ලිපි බලන්න පහල ලින්ක් වලින් යන්න.

01.) ‍X - Files හි "ස්කලි" නිවසටම ගෙන්වා ගන්න...:P මෙතනින් ගිහිල්ලා ඔයාලා ආසම කරන ටීවී කතා මාලවක් වන එක්ස් ෆයිල් සම්පූර්ණම කතා මාලාව නිවසටම ගෙන්න ගන්න පුලුවන්. දැනට වැඩිම පිරිසක් අපෙන් ගෙන්න ගත්ත කතා මාලාව තමයි මේක.

02.) සුපිරි TV Series රොත්තක් නිවසටම...;) අපි දෙන්නෙ එක්ස් ෆයිල් විතරක් නෙමෙයි. පට්ට TV Series රොත්තක් දැන් ඔයාලට මෙතනින් ගෙන්න ගන්න පුලුවං. 100%ක් සුවර් ඈ.

03.) සුපිරි "බඩු" නිවසටම...{100% සුවර් ඈ...} TV Series විතරක් දීලා හරියන්නෙ නෑනේ. ඉගෙන ගන්න දූලා පුතාලට අනාගතය හදා ගන්න අපි දෙනවා පස්ටම පට්ට Adobe After Effects ටියුටෝරියල් තොගයක්. මේක දැනට පැක් 48ක් විකිණිලා තියෙනවා. මම හිතන්නෙ ඔයාලත් මේ අවස්ථා මග ඇර ගන්න එකක් නෑ.

අපි ටික කාලයකට විතරයි මේ දේවල් කරන්නෙ. ඒක නිසා ඔයාලත් චාන්ස් එක මිස් කරන්න එපා.

එහෙනම් මම හිතනවා ඔයාලට ලිපිය ප්‍රයෝජනවත් වෙයි කියලා. ප්‍රයෝජනයක් උනා නම් වැඩේ කරගෙන නිකම්ම යන්න එපා. කමෙන්ට් එකක් එහෙම දාලා මගේ බ්ලොග් එකේ මෙම්බර් කෙනෙක් වෙන්න. මේක කරලා බැලුවා නම් "බඩු වැඩ" කියලා හරි නිකමට කමෙන්ට් එකක් දාන්න. එතකොට අපිට හිතෙනවා තවත් අලුත් දෙයක් කියලා දෙන්න. නෑ පුතා "බඩු ගියා" කියලා දාන්න ඕන නෑ. වැඩ කියලා දැම්මා නම් ඇති...:P... එහෙනම් බායිස්...
Share this article :

+ Comments + 33 Comments

March 30, 2012 at 9:49 PM

Commented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි එල එල ට්‍රයි කරලා බලන්න ඕනේ

March 30, 2012 at 9:49 PM

හොදයි හොදයි...

March 30, 2012 at 11:06 PM

ela ela kollo thenaz

http://www.adobe.com/cfusion/tdrc/index.cfm?product=master_collection

ට්‍රයල් එක ඩිරෙක්ට් බාගන්න පුලුවන්ද බලන්න...

Anonymous
March 31, 2012 at 12:05 AM

මචං Adobe CS5.5 Production Premium සහ Adobe Creative Suite 5 Master Collection අතර වෙනස මොකද්ධ

Production Premium එකට වඩා වැඩි සොෆ්ට්වෙයා ගානක් Master Collection එකේ අඩංගු වෙලා තියෙනවා. දෙකේ වෙනස බලා ගන්න පුලුවන් පහල ලින්ක් දෙකෙන්.

http://www.adobe.com/products/creativesuite/mastercollection.html

http://www.adobe.com/products/creativesuite/production.html

kumara
March 31, 2012 at 5:37 AM

ubanam mara ekek ban.apeta karanne mara deyak.after effect ekat genna gnna enne.puluwannam kiyapanko mp3 ekakin sound and voice venkaranna puluwan software ekkak tiyenawada kiyala.

Ranga
March 31, 2012 at 8:56 AM

Thnx Machan....

Anonymous
March 31, 2012 at 10:21 AM

im impressd machan about this great favour............

kumara says:
March 31, 2012 5:37 AM

ubanam mara ekek ban.apeta karanne mara deyak.after effect ekat genna gnna enne.puluwannam kiyapanko mp3 ekakin sound and voice venkaranna puluwan software ekkak tiyenawada kiyala.

--------------------------------------------------------------------

එහෙම කරන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක් නම් මම දන්නෙ නෑ මචෝ..

Anonymous
April 2, 2012 at 10:02 AM

මේක XP SP2 වලට දාන්න පුලුවන්ද බන්?
බැරිනම් XP වලට දාන්න පුලුවන් latestම version එක මොකක්ද? පුලුවන්නම් බාගන්න ලින්ක් එකකුත් දෙන්න..

Anonymous
April 4, 2012 at 9:07 AM

ps secrets 5 in 1 download kara.extract karanna bane ban

pasindu

SLX
April 6, 2012 at 9:41 PM

"Please Insert Disk Adobe Master Collection 5.5-trial-english to Continue" kiyala error ekak enawane!!! Udaw karanako...!

April 16, 2012 at 12:01 AM

@SLX - oka ISO virtual ROM eke thiyagena install karanna epa. eken open karala hard ekata copy karagena eta passe install karanna. ethakota oya error eka enne ne.

eth mama install karata passe mata eke pennuwa "installed with errors, some componenets cannot be installed" kiyala. ehema wenne aie???

April 21, 2012 at 6:26 PM

macho..............dual 2.00 1gb ram foxconn 256vga (onbord)....mekata install karanna puluwanda?

Anonymous
April 22, 2012 at 8:24 AM

Thanxz kolla. lesatama wade... keep it up

Anonymous
May 8, 2012 at 2:15 AM

Hacka ayye podi scene ekak... I've installed that Hide-IP thing and it messed up everything(guess it ate up the hosts file IPs). The very next second I installed it Adobe came up with that the key is invalid, and I stopped Hide-IP and replaced the "hosts" file too. Nothing works.
Please please help ekak onei... loku udawwak =D

Thanks in advance...
Another one from Hacka fans.

Anonymous
May 11, 2012 at 1:14 AM

Kenekta dena deyak hariyata kiyala denna. mona hack da ban oya owa crack ora deke venasa danaganin issella :P lol

June 7, 2012 at 7:01 AM

thanks a lot

Anonymous
June 8, 2012 at 3:36 PM

*බොහොම ස්තුතියි සහෝ! බොහෝ තැන්වල අපිට මුදලට විකුණන්න අයිතියක් නැති මේවගේ අලුත් මෘදුකාංග අපේ අය අන්තර්ජාලය ඔස්සේ මුදලටත් විකුණන්න පටන් අරන්. ඒක ව්‍යාපාරයක් ජාවාරමක් වෙලා. එහෙම වටපිටාවක මූල්‍යමය වාසි ප්‍රයෝජන ලබන්න නොගිහින් යාලුවන්ටත් නොමිලේම ලබාදීම අගය කරනවා.

June 20, 2012 at 10:01 PM

ane oya widihata karata aitn serial nmb 1k illanawa ne

Anonymous
August 13, 2012 at 1:04 AM

macho host file link eka weda nehe... re-upload it...

September 13, 2012 at 6:21 AM

එතකොට after effect cs4 එක cs5.5 එකට උප්ඩේට් කරන්න බැරිද මේ විදිහට??? master collection එකම ඕනෙද??

September 13, 2012 at 6:23 AM

adobe after effect cs4 eka me widihata update karanna puluwanda??? master collectionma oneda??

Anonymous
November 3, 2012 at 6:24 PM

Machan meke Host File eka wada nane. wada karana link eka dipan kollo. mama Master collection eka download kara.

Anonymous
January 3, 2013 at 9:14 AM

අඩේ මචන් හැකෝ මට මාස්ටර් සී එස් 5 ඇක්ටිව් කරන විදිහ කියපන්කො

January 3, 2013 at 7:46 PM

මචන් සහෝ මට සී එස් 5 කොහොමද ඇක්ටිව් කරගන්නේ කියනවද? මගේ එකට ඉන්ටෙර්නෙට් ගියපු ගම්ස්න් කෙල වෙනවා මචෝ

March 2, 2013 at 4:12 AM

'hosts' file eka hoyaganna vidihak kiyanawada pl.... Oyaa daala thiyena link eken gihin baluwama ek anaha ne...

Anonymous
August 4, 2013 at 1:45 AM

machan mata host file eka ganna widihak kiyapan...meken giyahama ..denne nahane....loku help ekak....kohoma hari hoyala depan machan........

Anonymous
October 15, 2013 at 10:50 PM

macho...hosts file eka ganna widiyak ne ban...meka apahu upload karanawada

Anonymous
October 25, 2013 at 7:21 PM

meke host file eka download karanna be...udaw karanna

February 3, 2014 at 11:05 PM

How do you download the Avengers After Effects template file?

Anonymous
April 15, 2014 at 10:40 PM

host file eka download karanna be ...... mokada kanne

Post a Comment

Upcoming Series

Members

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-