Recent Additions :
Home » , » තුප්පහි ඇමරිකන් SOPA හා Megaupload

තුප්පහි ඇමරිකන් SOPA හා Megaupload

{[['']]}
ජර්මානු ජාතික කිම් ඩොට්කොම් හෙවත් මෙගා අප්ලෝඩ් Megaupload හි නිර්මාතෘ හට අත්වන ඉරණම!!!

පසුගිය සිකුරාදා එක්සත් ජනපද රාජ්‍යයේ විමර්ශන අධිකාරිය හා නවසීලන්ත පොලීසිය ඒකාබද්ධව දියත් කරන ලද හදිස්සි වැටලීමක් මගින් මෙම කුට, කළු සල්ලි ජාවාරම්කාර, ප්‍රකාශන හා බුද්ධිමය දෙපළ උල්ලංඝනය කරණ ලද කිම් ඩොට්කොම් හා ඔහුගේ ව්‍යාපාර සගයන් තිදෙනෙකු වන බ්‍රැම් වැන්ඩකොල්ක් (Bram van der Kolk) 29 ෆින් බැටෝ (Finn Batato) 38 මැතියාස් ඔත්මාන් (Mathias Ortmann) 40 කිම් ඩොට්කොම් ට අයත් නවසීලන්ත උතුරු ප්‍රදේශයේ (North Shore) පිහිටි සත්මහල් ප්‍රසාදයක දී අල්ලා ගන්නා ලදී.


මෙහි ඇති විශේෂත්වය වන්නේ මොවුන් තිදෙනා නවසීලන්තයට පැමිණ ඇත්තේ ජනවාරි 21 වෙනිදට පැවැත්වීමට තිබු ඩොට්කොම් ගේ 38 වැනි උපන් දින සාදයට සහභාගී වීම සඳහාය. අත් අඩංගුවට ගැනීමෙන් පසු උතුරු ප්‍රදේශයේ පිහිටි දිස්ත්‍රික් උසාවියකට පමුණුවන ලදී. මෙහිදී ඩොට්කොම් වෙනුවෙන් පෙනී සිටි නීතීඤ පෝල් ඩේවිඩ්සන් (Paul Davison) ( එක්සත් රාජධානියේ අගමැති නීති උපදේශකයෙකි.) විනිශ්‍යකාර ඩේවිඩ් මැක්නෝටන්  (David McNaughton ) ගෙන් ඩොට්කොම් හට ඇප ලබාගැනීමට  කරණ ලද ඉල්ලීම ඔහු එක හෙළා ප්‍රතික්ෂේප කරණ ලදී.

ඩොට්කොම් ගේ සගයන් වෙනුවෙන් පෙනී සිටි නීතීඤ ගයි ෆොලී (Guy Foley) පවසා සිටියේ ඩොට්කොම් ට මෙන් මොවුන් තිදෙනාට මෙගා අප්ලෝඩ් මගින් උපයන ලද මුදල් පරිශීලනයේ හෝ ඒවායින් සුඛ විවරණ ලැබීමේ අවස්ථා ඩොට් කොම් මගින් අවහිර කර තිබූ බවයි.  එයට පිළිතුරු සැපයු විනිශ්‍යකාර මැක්නෝටන් පවසා සිටියේ පැරණි සිංහලයේ කියමනක් වන " බල්ලොත් එක්ක බුදියාගත් කල බලු මැක්කන් සමඟ නැගිටීමට වේ" යන්නට සමාන අරුතක් දෙන ප්‍රකාශයකි.

මෙහිදී නීතීඤ ෆොලී පවසා සිටියේ ෆින් බැටෝ ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු වශයෙන්  ක්‍රියා කළ අතර ඔහු මෙගා අප්ලෝඩ් හී  තාක්ෂණික අංශයට අනියුක්ත නොවූ අයෙකු යන්නය. මෙය විනිශ්‍යකාර මැක්නෝටන් තරයේ ප්‍රතික්ෂේප කළ අතර  ව්‍යාපාර ප්‍රවර්ධන කළමනාකරු වශයෙන් සහය ලබා දීම ප්‍රකාශන හා බුද්ධිමය දෙපළ උල්ලංඝනය කිරීමට රුකුල් දීමක් බව පැවසීය. මීට අමතරව ෆින් බැටෝ මෙගාඅප්ලෝඩ් හි 2.5% ක කොටස් කරුවෙකුද වේ.

බ්‍රැම් වැන්ඩකොල්ක් මෙගා අප්ලෝඩ් හි ප්‍රධාන ක්‍රම ලේඛක වේ. මොහු සිය බිරිඳ සහ දරුවන් සමග නවසීලන්තයට පැමිණ ඇත.

මැතියාස් ඔත්මාන් 25% කොටස් අයිති කරුවකු වන අතර  ඔහු විසින් 2005 වසරේ සිට මේ දක්වා උපයා ඇති මුදළ ඇමරිකානු ඩොලර් මිලියන 20 වැඩි මිසක් අඩු නැත.

මොවුන් සඳහා ඇප ලබාදීම තරයේ ප්‍රතිෂේප වීමට  ප්‍රධාන හේතුව වී ඇත්තේ මොවුන් සතුව ඇතැයි සැක කරණ වෙනත් රටවලට අයත් ව්‍යාජ ගමන් බලපත්‍ර සහ විදේශ මුදල් ය.  ඇප ලබාදීමෙන් පසු නැවත ජර්මනියට ගියහොත් මොවුන් සිරභාරයට ගැනීම ඉතා අපහසු කටයුත්තක් වනු නොඅනුමානය. ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ ඇමරිකාව සහ ජර්මනිය අතර පවතිනා නීති සම්භාදක අතර වෙනස් බව සහ රටවල් දෙක අතර පවතිනා රාජ්‍ය තාන්ත්‍රික ගැටළු නිසා, මොවුන් හට නීතියේ රැහැනට හසුනොවී පලායාම ඉතා සුළු කරුණකි. කෙසේ වෙතත් මොවුන් හට ඇපලබා දීම සම්බන්ධයෙන් නිසි ස්ථීර තීරණයක් ගැනීම හෙට දිනයේ (26) සවස පැවැත්වෙන නඩු විභාගයෙන් අනතුරුව  ලබාදෙනු ඇත.

Lasitha Silva නවසීලන්තයේ සිට ගෙන ආ වාර්තාව...:)
-------------------------------------------------------------------

මොකක්ද මේ Stop Online Piracy Act (SOPA) සහ (PIPA) PROTECT IP Act කියන්නේ....
<<උපුටා ගැනීම (gihand4r — at Elakiri Community)>>

ඇමරිකානු රජය විසින් Stop Online Piracy Act (SOPA) සහ PROTECT IP Act(PIPA) යනුවෙන් නීති කෙටුම්පත් දෙකක් හඳුන්වාදීමට සූදානම් වෙනවා.

ප්‍රකාශන හිමිකම් සම්බන්ඳව අන්තයට ගිය ඇමරිකානු කෙටුම්පත් වන මේවා සම්මත වූවොත් ඉදිරියේදී නොමිලේ සේවා සපයන ආයතන හා වෙබ් අඩවි වලට එමඟින් බාධා ඇතිවන අතර නොමිලේ ෆිල්ම් ඩවුන්ලෝඩ් කිරීම, නොමිලේ සින්දු ඇසීම ආදී නොමිලේ අන්තර්ජාල සේවාවන් සපයන ආයතන වලට හානියක් වන බවයි වාර්තා වෙන්නේ.

එක්සත් ජනපද කොංග්‍රසයේ විවාදයට ලක්වී තිබෙන Sopa සහ Pipa ලෙස හැඳින්වෙන අන්තර්ජාලය සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත පනත් කෙටුම්පත් දෙක මගින්, පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වයට හානි පැමිණෙන බව බොහෝ දෙනෙක් පවසනවා. ‍

මේ සම්බන්ධයෙන් බීබීසී පුවත්සේවයට කරුණු දැක්වූ විකිපීඩියා විශ්වකෝෂයේ ආරම්භකයා ‍වන ජිමී වේල්ස් පෙන්වා දෙන්නේ මෙම පනත්වල මූලික අරමුණ ලෙස සැළකෙන සයිබර් වංචාවන් වැළැක්වීම සඳහා මේවාට කිසිවක් කළ නොහැකි බවයි.

මෙයට විරෝධ පෑමක් ලෙස විකිපීඩියා වෙබ් අඩවිය අද උදෑසන 10.30 සිට ක්‍රියාත්මක වෙන්නේ නෑ. පැය 24ක් පුරා මෙම විරෝධය ඔවුන් පවත්වන අතර ඉදිරියේදී Google, Facebook ආදියද එක්වීමට නියමිතව ඇතයි වාර්තා වෙනවා.

මෙය ඇමරිකාවේ කෙටුම්පතක් (3261) ප්‍රකාශන හිමිකම සම්බන්ධව... ප්‍රකාශන හිමිකම් ලබාදිය යුතුයි... නමුත් මෙය එහි අන්තයට ගිය කෙටුම්පතක්... මෙමගින් සියලුම පයිරසි Piracy වෙබ් අඩවි වලට තහන්චි වැටෙනවා(piratebay,IPT and all other torrent sites, mediafire,fileserve etc)

පිනට සිංදු අහලා ඉවරයි... පිනට ෆිල්ම් බලලා ඉවරයි .
කොටින්ම කියනවා නම් අපි වගේ දුප්පත් මිනිස්සුන්ට ඉන්ටනෙට් එකෙන් වැඩක් නැති වෙනවා... මේ කෙටුම් පතට විරුද්ධව wikipedia කිව්වා වගේ ම මෙන්න බ්ලැක් අවුට් කරලා!!!!

මෙක ආවට පස්සේ ඉතින් සල්ලි දීලා තමා හැමදෙම ගන්න වෙන්නේ..ඒ වගෙමයි..වෙන කෙනෙක්ට copyrghts තියෙන දෙයක් අපි facebook වගෙ දාලා අයිතිකරයා කේස් එකක් ඇද්දොත් facebook එක down කරන්න පුලුවන් අවසරය තියෙනවා SOPA වලට.. එතකොට ඉතින් youtube,mediafre ගැන කවර කතාද
දැනට මෙක ක්‍රියත්මක වෙන්න යන්නේ ඇමරිකවේ.. අනිත් රටවල් ටික ඔකට එකතු වෙන්න වැඩි කාලයක් යන්නේ නෑ කියලා අමුතුවෙන් කියන්න ඔනේ නෑ නේ

""මේ පනත දාන්ඩ ඇත්ත හේතුව ඇමරිකානු රජය විවේචනය කරන වෙබ් අඩවි තහනම් කිරීමයි. ඒක ඉටු කර ගන්ට කොපිරයිට් කතාවක් දාලා තමයි මේක කරන්නේ.

දැනට තියෙන නීති වලින් කොපිරයිට් ආරක්ෂා කරන්ඩ හොදටම පුළුවන්. මේ පනනේ හැටියට යම් වෙබ් සයිට් එකකට බාහිර පුද්ග‍ලයෙන් කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කලොත් මුළු වෙබ් සයිට් එකම බ්ලැක්ලිස්ට් කරලා වහන්ඩ පුළුවන්, කිසිදු උසාවි නඩුවක් නැතුව.

උදා ලෙස යූ ටියුබ් එකට කවුරුහරි කොපිරයිට් උල්ලංඝණය වන දෙයක් අප්ලෝඩ් කළොත් මුළු යූටියුබ් එකම වැහුවහැකි (දැන් ඒ අදාළ විඩියෝ එක අයින් කිරීම පමණයි කරන්නේ). මෙහි සැබෑ අරමුණ ඇමරිකානු විරෝධි නිව්ස් සයිට් මර්ධනය කිරීමයි.""

"Right now, the US Congress is debating a law that would give them the power to censor the world's internet. Let’s say that these acts were around back when the internet was started, how many of the most popular sites would still have come into fruition. There would be no Facebook, YouTube, MediaFire, Twitter or any other site that can be targeted as a place where online piracy could take place. Is it even possible to think about what the internet would be like without sites like this?"
Share this article :

+ Comments + 26 Comments

January 25, 2012 at 6:39 AM

හම්....එකත් එහෙමයි එහෙනම්

Anonymous
January 25, 2012 at 6:40 AM

Ponna American Karayo. Un hithanne maha loku evun kiyala. Iranen okunata nuclear bombs walin ma gahanna one

Anonymous
January 25, 2012 at 6:42 AM

american ediot සින්දුව හරියටම හරි ...හිකි හිකි

යකෝ මේවා අධීරාජ්ජවාදි කුමන්ත්‍රණ අපි හොලා දකිනවා... අපිට උනොත් ඇපත්නෑ..:'(

Anonymous
January 25, 2012 at 7:15 AM

ඔවා කැත වැඩ

January 25, 2012 at 7:49 AM

හෙලා දකිමි :))

Anonymous
January 25, 2012 at 8:22 AM

ෆිල්ම් බැලිල්ලත් ඉවරයි..හෙනම ගහපිය.

හෙන ගහන්න එපැයි නොදකින් විතරක් මම හිතුවේ නෑ ඇත්තටම මෙහෙම කරයි කියලා අන්තර්ජාලේ බම්බුවකටයැ දැන් මේවා මෙහෙම වුනොත් ...ම්ම්ම් ලංකාවෙ අය දාලා තියෙන එව්වටත් කෙලවයිද දන්නේ නෑ උන්ගේ සර්වර් වලනේ තියෙන්නේ....බලමුකෝ මොනාද වෙන්නේ කියලා

January 25, 2012 at 9:37 AM

බරක් ඔබාමාගේ අම්මට....තාත්තට .......යකෝ බරක් ඔබාමා හිතන් ඇත්තේ අපි ඔටුවෝ කියල.ආයේ දෙන්ඩ හොඳ නෑ ඕකට එක චන්දයක් වත්.වරෙල්ල ලිප්ටන් වට රවුමට උගේ අම්මට සෙත් පතන්ඩ.

January 25, 2012 at 10:08 AM

මේකෙන් හැකාට කෙලවෙන්නේය... අපේ හැකා සහ හැකාගේ වංශේ අනෙක් වැඩ්ඩක්ට කෙලවූ විට අපිටත් වැලේ වැල් නැතිවෙන්නේය. ඕක ඇක්ටිව් වුනොත් ඉන්ටනෙට් මක්කටද ?

මං අහන්නේ අන්තර්ජාලේ පාලනය කරන්න ඇමරිකා ආණ්ඩුවට තියෙන විශේෂ බලය මොකද්ද ? ලෝකෙට බණ කිව්වට මුන්ගේ ප්‍රාථමික ප්‍රජාතන්ත්‍රවාදය වත් නෑනේ...

මං හිතන්නේ නෑ ඔය පනත හරියයි කියලා... ගූගල්, ෆේස්බුක්, විකිපීඩියා, ඇමසන් ගත්තම ලෝකෙම ට්‍රැෆික් ටික එතන. ඔය සයිට් ඔක්කොම බ්ලැක් අවුට් කලොත් ජංජාලේ අල බලන්නද ???

January 25, 2012 at 5:02 PM

අපි ඉවරයි.....:(

Anonymous
January 26, 2012 at 1:08 AM

ube ammata kiyala huka ganin, kari amba krishaaaaaaaaaa

Anonymous
January 26, 2012 at 1:23 AM

[[මං අහන්නේ අන්තර්ජාලේ පාලනය කරන්න ඇමරිකා ආණ්ඩුවට තියෙන විශේෂ බලය මොකද්ද ?]]

ai yako amerikawane internet hoyagaththe ithin un karanne unta ona de ubalata buddimaya depala wala watinakama notherenne ubalata buddiyak nathi hinda

January 26, 2012 at 1:29 AM

@ Anonymous (January 26, 2012 1:23 AM) :
ඇත්තටම බුද්ධිමය දේපල ගැන මට නොදැනුනේ මට බුද්ධිය නැති නිසා වෙන්න ඕනේ... එතකොට ඔබතුමා හැක්ක්‍රිෂ්ගේ තිප්පොලට ආවේ බිත්තර ආප්ප කන්න වෙන්න ඇති... LOL

Anonymous
January 26, 2012 at 8:18 PM

Apita kela unnooooooo

January 26, 2012 at 8:57 PM

meidafire eka vahanna chances thiyenavadha ???

Anonymous
January 27, 2012 at 2:42 AM

ane ammata hamaniyan ponna kichaaaaaaa

- lolla -

January 28, 2012 at 4:26 AM

කියන්නෙ නම් අන්තර්ජාලයට කිසිම අයිතිකාරයෙක් නෑ කියල...ඒ උනාට අන්තිමට ඇමරිකාව අයිතිකාරයො වෙලා...අනේ අම්මපා මුන්ට හෙන ගහන්න එපැයි...

Anonymous
February 2, 2012 at 5:58 PM

@reshan
pol buruwo amarikawa thamai internet hoyagaththe e nisa amarikawata thamai internet aythi nathuwa ubala wage horunta newei uba kamathida ube gedara badu tika horek awith ussan yanawata? amarikawe me thiranaya hariyatama hari

@Chathuranga Perera
ow man awe biththtara appayak kanna thamai LOL

February 7, 2012 at 7:34 AM

Niyamai wadagath post ekak

mama tharaka
www.gamedroidlk.com

February 9, 2012 at 7:28 AM

මම විශාර.මට adsense ගන්න ඕනේ.හැකා අයියේ මන් ඊ මේල් එකක් එව්වා.මට කෝල් එකක් ගන්නවද?මේ සයිට් එකට එන කව්රුහරි දන්නවනම් කියල දෙනවද adsense ගන්න.මගේ ඊමේල් එක nvishaka810@gmail.com

February 12, 2012 at 4:06 AM

American karayo cyber eka haraha lokaya yatath kara ganna yana wada thama owa. nicha wada, barack obamata ithin osama innathanata yanna one wela oya dagalanne.

www.seobloggs.com
www.prseotips.com

DULAN
February 14, 2012 at 2:08 AM

BADU MA THAMAI ,no Films no Songs No Video Tutorials.no talking.we must act now.
බඩුම තමයි.ෆිල්ම් බලලා සින්දු අහලා ඉවරයි වගේ ඒ විතර ද ? Video Tutorials download කරලාත් ඉවරයි

Anonymous
February 24, 2012 at 10:15 PM

bios part 3 ?????

Anonymous
March 13, 2012 at 7:54 AM

ado boru kiyanna epa yakoo. amarican walin hoyagath internet eka un ehema karanna. ethakota unta yana kaladasawa mokakda? nai arinna epa bn

June 3, 2012 at 9:28 PM

hora vada karala ahuuna nedaa huuuuu megaupload

Post a Comment

Upcoming Series

Members

Video

 
Support : තිප්පොල | CreativEye | TutorialsLK
Copyright © 2010 - 2017. HacKrisH.ORG - All Rights Reserved
Email: hackrish@gmail.com | Hot Line: (+94) 71 1 578 578
Proudly powered by -HacKrisH-